2024 අලුත්ම "අමරන්" චිත්‍රපටය සිංහලෙන් | Amaran Movie Review in Sinhala | Sahe Film

แชร์
ฝัง

ความคิดเห็น • 802

  • @SaheFilms
    @SaheFilms  2 หลายเดือนก่อน +529

    ලොව කොතැනක හෝ තම මව්බිමේ උන්නතිය උදෙසා විසිහතර පැය සීරුවෙන් සිටින සියලු මුරදේවතාවරුන්ට මෙය උපහාරයක් වේවා. මගේ රටේ වීර සෙබළුන්ට විශේෂ ප්‍රණාමය .❤️🙏💪❤️

    • @sahanthennakoon760
      @sahanthennakoon760 2 หลายเดือนก่อน

      ලංකාවේ නම් දැන් බහුතරයක් හමුදාව විවේචනය කරනවා ගරහනවා,අපහාස කරනවා ආර්ම් එකේ හැමදේටම ඇගිලි ගහනවා මුල මතක නැති ගුණමකු මිනිස්සු
      (විරුවා සිහි වීමට මරුවා දොරකඩට පැමිනිය යුතුය)

    • @ChandimaWeerakon
      @ChandimaWeerakon 2 หลายเดือนก่อน

      😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮I😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢, 2😢1

    • @ashokabandara4361
      @ashokabandara4361 2 หลายเดือนก่อน

      ....🥊 🥊 🥊 🥊 🥊 🥊 💌 💌 💌 💌 💌 💌 💌 💌 💌 💌 💌 💌 💌 💌 💌 💌🏩 🏩 🏩

    • @Ch-tf3bh
      @Ch-tf3bh 2 หลายเดือนก่อน +4

      🙏🥺

    • @LakiBoy2024
      @LakiBoy2024 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @thusharahimashini7834
    @thusharahimashini7834 2 หลายเดือนก่อน +502

    මේක සම්පුර්ණයෙන් අපේ අම්මගෙයි තාත්තාගෙයි story එකමයි..හරියටම මේකේ වගේම මගේ තාත්තටත් සහෝදරියෝ ඉන්නේ, අම්මටත් අයියයි මල්ලී ඉන්නේ, තාත්තා ඉපදිලා මාස 9 කින් තමයි අම්මා ඉපදුනේ...මේ වගේමා අපේ තාත්තා බදිනවට අම්මගෙ ගෙදරින් කැමති වෙලා නෑ 😢...කොහොම හරි කැමති කරගෙන කතාවවේ අවසානේ තමයි පොඩ්ඩක් වෙනස්....මේ අවසානෙට වඩා අපේ අම්මගෙ කතාවේ අවසානය ගොඩක් දුක් බරයි 😢..මොකද අපේ තාත්තට යුද්දෙදි වෙඩි වැදිලා නැති වෙනකොට අම්මට නංගි හම්බුවෙන්න මාසයක් වගේ දින තිබ්බේ..එයා මාස 8 ක ගැබිනි මවක්..අක්කට අවුරුදු 8 යි, මට අවුරුදු 3 යි නංගිවත් බඩේ තියාගෙන මගෙ අම්මා මේ වේදනාව කොහොම දරාගත්තද කියලා මට අදටත් හිතාගන්න බෑ 🥺🥺....
    තාත්තා අම්මට ගොඩක් ආදරෙයි..ඒ වගේම අපිටත්...නිවාඩුවට ආවාම හැමතැනම එක්කගෙන යනවා...හැමදේම අරන් දෙනවා....අපිව හම්බුවෙන්න ඉන්නකොට ක්ලිනික් දවස් වල්ට තාත්තා අනිවාර්යයෙන්ම මොන ලෝකේ හිටියත් එනව , ක්ලික් දවස් බල්ලා ඒදවස් වල්ට එයාගෙ නිවාඩු දවස් එයාගෙ අනිත් යාලුවන්ගේ නිවාඩු දවස් බලලා ඒවා මාරු කරගන්නවා නැත්තන් නිවාඩු නොගෙන වැඩ කරලා කෝහොම හරි අම්මා ක්ලිනික් එක්කන් යන්න මහ පාන්දරට හරි එනවා කියලා අම්මා අඩ ඩ කියලා තියෙනව අපිට..🥺❤️....
    තාත්තා වෙඩි වැදිලා නැති වෙන්න සතියකට කලිනුත් අම්මගෙ අන්තිම ස්කෑන් එක කරන්න එයා ඇවිල්ලා තියෙනවා ඒයාට බන්ඩියේ ඉන්නේ මේපාරක් කෙලි පැටියෙක්ද , කොලු පැටියෙක්ද කියලා බලන්න 😢😢 බන්ඩියෙ ඉන්නෙත් දුවෙක් කියලා කිව්වාමා ගොඩක් සතුටින් අම්මව ඉබලා ලස්සන පංචායුදයක් අම්මට දීලා බබා ඉපදෙන වෙලාවට මට ලග ඉන්න බැරිවෙයි මම ආපහු නිවාඩු එනකන් මේක තියාගන්න පරිස්සම් කරලා කියලා ඊට පස්සෙ තමයි තාත්තා ආපහු ගිහින් තියෙන්නේ 🥺🥺🥺🥺..... ඒ ගියේ ආපහු නොඑන්නම කියලා අම්මා හීනෙන්වත් හිතන්න නැතුව ඇති ❤️‍🩹.... කෝම හරි තාත්තා නැතිවෙලා තාත්තාගෙ බොඩිය ගෙදට්ටම ගෙනල්ලා මට මතක තාත්තා ඇයි සාලේ මැද්දේ නිදාගෙන ඉන්නේ කියලා මම කාගෙන් හරි ඇහුව...එතකොට එයා අඩ අඩ මාව වසාගෙන තාත්තට සාදු කියන්න පුතේ කියලා කිව්වා විතරයි ...මට අදටත් මතක තාත්තා යුනිෆෝර්ම් එක ඇදගෙන ලස්සනට මිනි පෙට්ටියේ නිදාගෙන ඉන්නව විතරයි 🥺😔...
    ........නංගිවත් බඩේ තියාගෙන අම්මා මුල්ලකට වෙලා හිටියා තාත්‍ර්හා දිහා බලාගෙන...අක්කා අම්මා ගාවට වෙලාඅ ඇගිලලක් කටේ ගහගෙන අඩ අඩ හිටියා...මගේ හිතේ ඒක චිත්‍රයක් වගේ ඇදිලා තියෙනවා......මේ සේරම වෙලා දැන් අවුරුදු 24 ක් වෙනවා.... තාත්තගෙ තුන්මාසේ දෙන්නත් කලින් අම්මට නංගිව හම්බුවෙනවා.....එයා කවදාවත් තාත්තා දැකලා නෑ ..හිතට හරිම දුකයි....දැන් අපි ගොඩක් ලොකු ලමයි.....ඒත් අම්මාඅ ඒ වේදනාව හොහොම දරා ගත්තා ද කියලා මට අදටත් හිතාගන්න බෑ...
    ඒයා තාත්‍තාවගේම ලොකු වීර කාන්තාවක 💪❤.......
    මගේ අම්මයි තාත්තයි දෙන්නම මේ ලෝකේ ලොකුම වීරයෝ....එයාලගෙ දරුවො උන එක මට හරි ආඩම්බරයක් ❤

    • @ParamiPrarthana-j5i
      @ParamiPrarthana-j5i 2 หลายเดือนก่อน +4

      ❤❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน +13

      @@thusharahimashini7834 😧🥺❤️💪🔥 proud of your dad❤️💪

    • @thusharahimashini7834
      @thusharahimashini7834 2 หลายเดือนก่อน +3

      @@SaheFilms and mam

    • @KrishanthiEdirimanna
      @KrishanthiEdirimanna 2 หลายเดือนก่อน +2

    • @Inushahewage
      @Inushahewage 2 หลายเดือนก่อน +10

      Aniwaryenma sahodari...oyalage thaththata ammata oyalata api nayayi..kawadawath gewaganna beri nayak..kadulu awa..samawenna🙏❤️

  • @dinumadushani8165
    @dinumadushani8165 2 หลายเดือนก่อน +132

    ඇත්තටම මගේ රටේ යුද්ධය නැති කරපූ ඒ මහා නායකයින් ටත් ( හිටපු ජනාධිපති මහින්ද ඇතුළුව )හමුදා සෙබලුන්ටත් මගේ ප්‍රණාමය !!!

  • @Malshan-p9k
    @Malshan-p9k 2 หลายเดือนก่อน +83

    මෙ වගෙ බිරින්දෑවරු කොපමනක්නම් ඇති ද තමන්ගෙ වේදනාව යටපත් කරගෙන දරුවො වෙනුවෙන් තම සැමියගෙ මතකයන් එක්ක ජිවත් වෙන ❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @pramudikaushalya6308
    @pramudikaushalya6308 2 หลายเดือนก่อน +127

    මම ආදරේ කරන කෙනත් stf එකේ... එයාගේ තාම traning එක.. මාස ගානකට පස්සේ මං එයාව දකින්නේ කොහේ හිටියත් බලන්න අවසර දුන්නු ගමන් එයා ආසම දේවලුත් අරන් මං යනවා එයාව බලන්න camp එකට.. මගේ ගෙදරනුත් ඉන්දු ගෙදරින් වගේම මගේ ආදරේට අකමැතියි.. ඒ මගේ තාත්තත් හමුදාවේ නිසා... අම්මට වගේම මටත් එයා නිවාඩු එනකම් හැමදේම තනියම දරගන්න වෙයි කියලා තාත්තට හිතෙනවලු.. ඒත් එයා හමුදාවට යනවට වැඩිපුරම ආස වුණු කෙනා මම එයා දිනන දවසක් වෙනකම්ම මං එයාගේ හෙවනැල්ල වගේ ඉන්නවා..

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน +1

      💪🔥❤

    • @MyDigitalDiary-c1q
      @MyDigitalDiary-c1q 2 หลายเดือนก่อน +2

      🥺 මන් වගේ

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      @@MyDigitalDiary-c1q ❤️

    • @idushathamodi9135
      @idushathamodi9135 2 หลายเดือนก่อน +2

      Oya wagemai math 🥺❤️‍🩹

    • @nisansalahansamali3637
      @nisansalahansamali3637 2 หลายเดือนก่อน +2

      Weera kanthawak oya

  • @vihansawasala3198
    @vihansawasala3198 2 หลายเดือนก่อน +146

    ඇඩුව සෙට් එක මෙහාට😢

  • @bhagyasewwandi8434
    @bhagyasewwandi8434 2 หลายเดือนก่อน +30

    මට කතාව බලන විනාඩියක් ගානෙ මාවම විදිනවා වගේ දැනුනේ. මමත් යාලු උනේ ආමි එකේ කෙනෙක් එක්ක. අපේ ගෙදරිනුත් අකැමති උනා . ඒත් මං අතෑරියේ නෑ එයාව. අන්තිමට අවුරුදු හයකට පස්සෙ තමා මගෙ ගෙදරින් කැමති උනේ. ඊට පස්සෙ අපි බැන්දා. එන දවස් ගාන එක එක කාල වලට වෙනස්. එයා ඉන්නෙ යාපනේ ලංකාවෙ එහා කෙලවරේ. මම ඉන්නෙ මෙහා කෙලවරේ. එන්න දවසයි යන්න දවසයි ගියාම දවස් අටයි නිවාඩුව ඉතුරු. ඒත් ඒවා කොහොම උනත් මම එයාටත් එයා මටත් පණ වගේ ආදරෙයි .

  • @MgMahi-dh6nw
    @MgMahi-dh6nw 2 หลายเดือนก่อน +52

    සහේ හරි ලස්සනට කතා ගොඩ නගලා තියනවා. වොයිස් එකත් හිතට වදින විදියට කියනවා❤❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน +1

      ❤️

  • @ShashiHewapathiranage
    @ShashiHewapathiranage 2 หลายเดือนก่อน +32

    අක්කේ මම දැනට බලපු හොදම voice එක ඔයාගේ..ගොඩක් දැනෙනවා film බලද්දී❤ අපේ රටෙත් යුද්දේ කාලේ රට වෙනුවෙන් ජීවිත පූජා කරපු හැමෝටම මේක උපහාරයක් වෙන්න ඕන ❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน +1

      ❤️

    • @pmmaithree949
      @pmmaithree949 2 หลายเดือนก่อน

      Nish kella ❤ oyath hodai

  • @RishadiAsinsala-q3k
    @RishadiAsinsala-q3k 2 หลายเดือนก่อน +30

    🥺 මගේ මහත්තයත් කමාන්ඩෝ එකේ ඒක නිසාම මේ film එක බලන්න ආවෙ එයා දැනුත් කෝස් එකක ඉන්නෙ( LRP) කතා කරන්න වත් 4න් නෑ කැලේ ඉද්දි කොමත් සික්නල් නෑ 😞 එයා කතා කරනකම් තාමත් මග බලන් ඉන්නව ❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน +3

      Proud of you . ❤️
      Sl commando😈👹😍😘💪🔥❤

    • @MyDigitalDiary-c1q
      @MyDigitalDiary-c1q 2 หลายเดือนก่อน

      🥺

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 2 หลายเดือนก่อน +37

    අපේ රට වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වුන සෑම රණ විරුවෙක්ටම මගේ ප්‍රණාමය❤ මා කල පිනක් වේද ඒ සියලු දෙනාටම අනුමෝදන් වේවා! ස්තූතියි අපිට නිදහසේ ජීවත් වෙන්න කැපකිරිම් කලාට😘

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @IndraniIndrani-o6s
    @IndraniIndrani-o6s 2 หลายเดือนก่อน +9

    මමත් සෙබල බිරිඳක්.මේ වගේ දරාගෙන ඉන්න බිරිඳෑවරු,දරුවන් කොපමන ඇතිද අපේ රටේ.ඒ දිවිපිදූ රණවිරුවන්ට උත්තමාචාර 🙏🙏🙏

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      🙏❤

  • @AjithKapukotuwa
    @AjithKapukotuwa 2 หลายเดือนก่อน +23

    අපේ හමුදාවෙත් හිටියා.. ඔයවගේ රත්තරන් නිළධාරීන් ...❤❤❤😢😢

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @rajithaharshanagunarathna6779
    @rajithaharshanagunarathna6779 2 หลายเดือนก่อน +33

    ඉදියන් ආමි එකේ මේජර් මුකුන්ද වගෙ ගොඩක් අය ලංකාවේ ආමි එකෙත් හිටියා හැබැයි එයලාගේ කතා ගැන නිර්මාණ ලංකා චිත්‍රපට කර්මාන්තයෙන් බිහිවුනේ නෑ වෙන්නෙත් නෑ

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

    • @LasinduMethusara
      @LasinduMethusara หลายเดือนก่อน

      ලංකාවේ චිත්‍රපට කර්මාන්තය වල් වැදිලා නේ 😢😅😂

  • @darkprogrammer9760
    @darkprogrammer9760 2 หลายเดือนก่อน +54

    මට මේක බලනකොට මතක් උනේ මහසොහොන් බලකා මේජර් ලලිත් ජයසිංහ. කතාව වෙනස් උනත් එයාගේ බිරිදයි දුවයි නිසා. ❤❤ මොකද ඒ වීරයාගේ සැමරුම් වලට ඒ දෙන්නත් මේවගේ ඇවිල්ල ඉන්න නිසා.

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน +2

      ❤ major lalith jayasinhe ❤💪🔥

    • @chathupaupamal1570
      @chathupaupamal1570 2 หลายเดือนก่อน

      khenda full movie ek beluwe?

    • @upekshadasanayaka5061
      @upekshadasanayaka5061 2 หลายเดือนก่อน +1

      මේජර් ලලිත් ජයසිංහ ගැන කියන්කෝ please

    • @udeshaweerasekera5594
      @udeshaweerasekera5594 2 หลายเดือนก่อน

      ​@@chathupaupamal1570google eke amaran movie with sihala sub kiyala search karanna

    • @SanjeewaniJayasekera
      @SanjeewaniJayasekera หลายเดือนก่อน

      @@upekshadasanayaka5061 th-cam.com/users/shorts6vsWhQYlPGI

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 2 หลายเดือนก่อน +17

    මට මගේ අම්මයි අප්පච්චි මතක් වුණා..දැන් අප්පච්චි ආබාධිත සෙබලෙක් විදියට හිටියත් යුද්දේ කාලේ කොයි විදියට ඉන්න ඇතිද..අපේ රට වෙනුවෙන් ජීවිත පූජා කරපු , කැපවුණු වීරෝධාර රණවිරුවන්ට මගේ උත්තමාචාරය ❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @diharahasinidu6346
    @diharahasinidu6346 2 หลายเดือนก่อน +12

    මාරම ලස්සන කතාවක්.හිතට වැදුන.ඇස් වලට කදුලුත් ආව..😢

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @lakshi882
    @lakshi882 2 หลายเดือนก่อน +229

    මගේ තාත්තව මතක් වෙනවා🥺💔 මට මේකේ අන්තිම ටික බලන්න බැහැ😢 💔 අපේ ජීවිත කතාවම අවුරුදු 15 කට පස්සේ ආයෙත් දැක්කා😢💔 ඒ විදියටම හැම සිදුවීමක්ම තියනවා😢මට අවුරුදු පහෙදී ඔය විදියටමයි තාත්තා රට වෙනුවෙන් මාවයි අම්මයි තනි කරලා ආයේ නොයෙන්නම ගියේ😢💔මුලින්ම අපේ සීයයි ආච්චි කැමති වෙලා නෑ අම්මා තාත්තව බදිනවට😢ඒ සිදුවීමත් මේකේ තියනවා😢මේ කතාවෙයි අපේ කතාවෙයි තියන එකම වෙනස තාත්තා නැති වෙද්දී එයා දන්නේ නෑ අම්මගේ බඩේ මල්ලී ඉන්නවා කියලා😢එයාගේ මිනිය ගෙනාව දවසේ තමයි දැනගත්තේ💔

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน +19

      🥺❤ proud of your dad.
      He is a national hero . RIp🥺❤💪❤️🔥

    • @srinuwan9616
      @srinuwan9616 2 หลายเดือนก่อน +9

      Me to mge thathta nathi une mata masa 06di 😢😢

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน +4

      A hero who was in the army❤💪🔥🥺 RIP

    • @ishararanasinghe5693
      @ishararanasinghe5693 2 หลายเดือนก่อน +23

      ඔයාගේ තාත්තා ජාතික වීරයෙක්💐 අපි අද මේහෙම නිදහසේ ඉන්නේ එයාලා නිසා.තාත්තා ගැන , අම්මාගේ, ඔයාලගේ කැපකිරීම ගැන අපට තියෙන්නේ ලොකු ගෞරවයක්❤❤❤❤❤❤❤

    • @AwanthiNelum-z1x
      @AwanthiNelum-z1x 2 หลายเดือนก่อน +4

      My salute to your dad🥰🫡

  • @Mahigirlmahigirl
    @Mahigirlmahigirl หลายเดือนก่อน +6

    මගේ මහත්තයත් ආමි එකෙ ඉන්නේ. මාස ගානක් එයා නැතුව ඉදලා දවස් 10 කට ආවම දැනෙන සතුට කියා ගන්න බෑ. ඇත්තටම මට මගේ මහත්තයාගැන ආඩම්බරයි. 🥰

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @Takashidayo---
    @Takashidayo--- 2 หลายเดือนก่อน +86

    ප්‍රබා මරපු හැටි මතක් වුනා වගේම අපේ රටේ මුකුන්ත් ලා කී දාහක් මැරෙන්න ඇද්ද

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      🥺🙏💪🔥❤

  • @shashiamanda-k4x
    @shashiamanda-k4x 2 หลายเดือนก่อน +33

    2009 යුද්දෙ ඉවර නොවෙන්නේ අදට ඔය කතා ලංකවේ තියනවා 2009 කලින් උන කතා ලංකවේ ෆිල්ම් නොගහුවට ලංකවේ එහෙම අම්මලා තාත්තා බිරින්දෑවරු අනාථ උන අවස්ථා ගොඩයි දේශලනය අතින් මහින්ද රාජපක්ෂ පැරදුනාට යුද්දෙ අතින් නියම මනුස්සයෙක් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ සරත් ෆොන්සේකා වසන්ත කරන්නාගොඩ රොෂාන් ගුණතිලක ඒ වගේම යුදේදේ දී දිවි දුන්නා යුද්දෙ කරපු අපේ හමුදා සෙබළුන්ට එදා රැක්ක ඒ බීම අද වෙන කොට නිකම්ම දෙන්න වෙලා ජාතියක් විදිහට අපි ඒ අතින් අස්ථර්කයි

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน +2

      Great comment ❤💪🔥

    • @Supu-s4h
      @Supu-s4h 2 หลายเดือนก่อน

      Politics katha oni na ane.meka Army eke aya sambanda kathawak.Ana dunna kenata wada watinakama wadi nirbeethawa yuddeta muhuna dunna aya😊

    • @shashiamanda-k4x
      @shashiamanda-k4x 2 หลายเดือนก่อน +5

      @@Supu-s4h අනේ පැන්චෝ කියපු එක තේරුම් ගන්න😂😂 අණ නැතුව යුද්ද කරන්න බැහැ😂😂 යුද්දෙකට පපුව දුන්නා කියලා දින්න බැහැ සැලැස්මක් නැතුව සැලසුම් එක්ක යුද්ධයක් යන්නේ දේශපලනය ගැන නොවේ කියන්නේ යුද්ධයක් කරද්දී ඉහළින් නියෝග එන්න ඕනේ නැතුව දේවල් කරන්න බැහැ ෆිල්ම් එක ඇතුලේ එහෙම එක තැනක හරි අපූරුවට එක පහදලා දෙනවා කතාවේ . අසාර්ථකයි කියන්නේ එකේ තේරුම තමා තලපති විජය කියනවා ලංකාවේ උතුර දෙමළ ඊලාම් එකට දෙන්නළු එක පැත්තෙන් මේගොල්ලො අවුරුදු 30 වහපු පාරක් අරිනවා පලාලි කෑම්ප් එක ළග ඒවා ගැන මොකද කියන්නෙ ළමයි

    • @Crochetgirl-i2k
      @Crochetgirl-i2k 2 หลายเดือนก่อน

      Great 👌 comments

  • @sarigama9472
    @sarigama9472 2 หลายเดือนก่อน +31

    මමත් හමුදාවේ ඩියුටි ඉවර වෙලා දැන් ඔයාගේ වීඩියෝ එක බලන ගමන් ලස්සනට explain කරනවා

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      ❤️💪🔥

  • @SampathPushpakumara-e9x
    @SampathPushpakumara-e9x 2 หลายเดือนก่อน +4

    හරිම ව්ටිනව මුහුන් වගේ වීර සෙබලු දහස්ග් ගානක් ස්‍රිලංකාව වෙනුවෙනුත් වටිනාජීවිත පූජාකලා ඒසියලුම දෙනාටත් මුහුන්ටත් මාගේ උත්තමාචාරය .

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @vishuuperera
    @vishuuperera 2 หลายเดือนก่อน +4

    පටන් ගත්ත වෙලේ ඉදන් අඩ අඩ බලලා කදුලු නවත්ත ගන්න බැරි තරම් දුක හිතුනා🥀...මට මතක් උනේම අවුරුදු 30ක් යුද්ධ කරපු අපේ ආදරණීය තාත්තලා, අයියලාව එතකොට කොච්චර නම් ආදරණීය පවුල් අසරණ උනාද කියලා අත්විදීම්වලින් දන්න මනුස්සයෙක්ට මේක කොච්චර නම් දැනෙනවද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.
    අපි අද නිදහසේ හුස්ම ගන්නෙ අභීත ශ්‍රී ලංකා පුතුන් උරුම කරලා දුන්න නිදහස් රටේ. යුද්ධය ඉවරවෙද්දි යුද්ධය කියන නමවත් අහලා නැති මන් දොහොත් මුදුන් දී ආචාර කරනවා මගේ ආදරණීය පියවරුන්ට සහා සහෝදරයින්ට..නුඹලා සාමදානයෙන් සැතපේවා 🥹❤️🤍 කිසිදා අමතක නොවේවා!!!

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @Mylifeisvekaqq1
    @Mylifeisvekaqq1 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි අන්තිමට ගොඩාක් දුකයි ඇඩුනා හරි ලස්සන කතාවක් දිගටම කරගෙන යන්න ❤❤

    • @SaheFilms
      @SaheFilms  22 วันที่ผ่านมา

      ❤️

  • @Srilankaactresss
    @Srilankaactresss 2 หลายเดือนก่อน +33

    අපේ ලලිත් ජයසිංහ වගේ ❤😊

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      💪❤️🔥

    • @SurangiDilani
      @SurangiDilani 2 หลายเดือนก่อน

      Ane me movie eka balanna link ekak dannako

  • @shyamaleeyapa5408
    @shyamaleeyapa5408 2 หลายเดือนก่อน +24

    අවුරුදු 30 ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා දිනපු අපේ ආමි එකට ඕවා මොන කථාද? වැඩිය ඕන නෑ වීරෝධාර රණවිරුවන් ට උපහාර පිනිස හදලා තියෙන බස් හෝල්ට් ගණන බලන්න, හැම ගමකම ඔය වගේ රණවිරු බිරින්දෑවරු ඉන්නවා. වෙනසකට තියෙන්නේ ඒ හැමෝටම පිලිම හදලා නෑ.

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @ChethanaDivyanjali
    @ChethanaDivyanjali 2 หลายเดือนก่อน +12

    මම ආදරෙ විස්වාස කරන්නෙ නෑ කවදාවත් .... ඒත් ප්‍රේමය පවතින්නේ රෝමාන්තික සුවද හෝ ලුමිනස් පාට මල් පෙත්තක නෝවන වග ඔබට වැටහුනු දාක පතොක් මලකින් වුවද ඔබ හට ප්‍රේමය හමුවිය හැක..🤍✨ මම හිතනවා ❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @setireeakshala2415
    @setireeakshala2415 2 หลายเดือนก่อน +11

    මගෙ අයියලා හය දෙනාගෙන් තුන් දෙනෙක්ම හමුදාවෙ...යුද්ධෙන් ලොකු අයියා නැති උනා 😢❤.....

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @NiroshanParadeep-k4j
    @NiroshanParadeep-k4j หลายเดือนก่อน +3

    මාරම රිවිව් එක අක්කෙ🥺🥺..අවසානෙට කොල්ලෙක් වෙලත් ඇඩුනා🙂

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @I.A.P.HESHAN
    @I.A.P.HESHAN 2 หลายเดือนก่อน +7

    😘💁0:08 ලස්සනයි අක්කේ ඇත්තටම සුපිරි. මේ වගේ ෆිල්ම් ආසාවෙන් නරඹන අප වෙත දිගටම ගෙන එන මෙන් ආ දරයෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.☺️ආදරෙයි.❤️ජේසු පිහිටයි. බුදු සරණයි. හැමෝටම. 🙏🙏🙏🙏🙆

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @ConfusedClothes-wb7gu
    @ConfusedClothes-wb7gu 2 หลายเดือนก่อน +10

    මගෙ තාත්තාත් ආමිඑකේ හිටපු සෙබලෙක්.මමත් පුංචි කාලෙ ඉදලම ආසාවෙන් හිටියෙ ආමි එකට බැදෙන්න.ඒත් ඒකට ගෙදරින් ඉඩක් ලැබුනෙ නෑ.මුලු හදවතින්ම බලපු හදවතට දැනුන ෆිල්ම් එකක්.ජීවිතයේ පුලුවන් ගැමවෙලාවෙම රට වෙනුවෙන් දෙයක් කරමු....

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      🥺❤️💪🔥

  • @ashokabandara4361
    @ashokabandara4361 2 หลายเดือนก่อน +7

    මම (2024-11-02) මෙම චිත්‍රපටය කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමා ශාලාවේදී රාත්‍රී 10.00 දර්ෂනය බැලුවා. ඇත්තටම ඒක නියම චිත්‍රපටියක්. gun fights එහෙම හොදට අරන් තියනවා. background music එකත් නියමයි. ඒත් හරිම දුකයි. චිත්‍රපටිය අවසානයේ මට ඇඩෙනඑකනම් නවත්තගන්න බැරි වුණා.

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @umeshamadumalimadumali1771
    @umeshamadumalimadumali1771 2 หลายเดือนก่อน +6

    පට්ටම පට්ට ෆිල්ම් එකක් සුපිරු🥰♥️

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv 2 หลายเดือนก่อน +19

    දැන් බැලුවා සම්පූර්ණ ෆිල්ම් එකම. අන්තිම ටික නම් බලන්න බෑ ඇස් වලට කදුලු ආවා.🥺🥺🥺🥺🥺🥺🥺❤❤

    • @NimeshaPriyadarshani-qt8ki
      @NimeshaPriyadarshani-qt8ki 2 หลายเดือนก่อน +1

      බලන්න ක්‍රමයක් කියන්නකෝ

    • @shalikamaduwanthishalikama6629
      @shalikamaduwanthishalikama6629 2 หลายเดือนก่อน

      ඔව් බලන්න ක්‍රමයක් කියන්න

    • @himalikumari2399
      @himalikumari2399 2 หลายเดือนก่อน

      කොහොමද අනේ බැලුවේ

    • @Dasuniprabodya
      @Dasuniprabodya หลายเดือนก่อน

      බැලුවෙ කොහොමද ෆිල්ම් එක

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @SangeethPushpakumara-h7x
    @SangeethPushpakumara-h7x 2 หลายเดือนก่อน +35

    😢 ලස්සනයි ගොඩක් දුකයි

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @Bobby-d8v
    @Bobby-d8v 2 หลายเดือนก่อน +3

    Favourite hero SK SHIVKARTHIK❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥ලස්සනම ආදරයක්,දුක හිතෙන අවසානයක්😢😢😢 ලස්සන දක්ෂ කොල්ලෙක්.SK. ගොඩාක් කටුක ජීවිත කතාවක් ශිවා අයියාටත් තියෙන්නේ 😢 දැන් කෝටි 300 කුඩා දවස් ප්‍රමාණයකින් ලබාගන්න පුලුවන් උන ෆිල්ම් අතරට එන්න පුලුවන් උනේ ශිවා අයියගේ දක්ෂතාව නිසයි.. ආදරෙයි ගොඩාරියක් මගේ SK අයියා❤❤❤❤විකට නලුවෙක් විදිහට ඉඳලා මෙච්චර දක්ශ විදිහට රඟපාන්න ශිවා අයියා විඳපු දුක් අපමණයි.. කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක් AMARAN movie🔥SK mass of major mukundh character ❤️‍🔥❤️‍🔥❤️‍🔥 ....

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @Ishu00011
    @Ishu00011 2 หลายเดือนก่อน +7

    ඇත්තටම ඇඩුනා දෙයියනේ පව් 🥺🩷 ලස්සනම ෆිල්ම් එකක් බලපු

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      🥺❤️

  • @chanakamadushanka1457
    @chanakamadushanka1457 หลายเดือนก่อน +3

    අම්මෝ ඇත්තටම අන්තිම මොහොතේ බලලා ඇහැට කදුලක් ඉනුවෙ නැත්නම් වැඩක් නෑ... ඔයාගේ චැනල් එකේ දැකපු සුපිරිම රිවිව් එක තමා මේක අක්කි... 😢

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @malmi7918
    @malmi7918 2 หลายเดือนก่อน +19

    මේ කතාව බලද්දී ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ සර්ව මතක් වෙනවා... එදා 2008 දී ඔට්ඩුසුඩාන් මහ කැලේදී එතුමත් මේ වගේම අවසන් සුසුම් පොද මේ වාතලය ට මුසු කලා💔
    මේ වගේ ලක්මවගේ වීර පුතුන් 28000 ක් මේ මහ පොළොවේ පස් යට මිහිදන් උනා...💔
    අපිට අනාගතයක් දෙන්න ඔබගේ වර්තමානය කැප කළ ලක් මාතාවගේ වීර පුතුනි ඉපදී සිටින අපිද මතු උපදින දරුවන්ද ගන්නා හුස්මක් හුස්මක් ගානේ ඒ පින් බලයෙන් මේ බුදු සසුනේම උතුම් නිර්වාණය අවබෝධ වේවා...🙏
    "කොතෙක් සිටියද මෙහෙය වන්නට යුද්ධයේ සෙන්පතිවරුන් රටට ණය නැති සෙබළ පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්..."

    • @Dinewnethsanda
      @Dinewnethsanda 2 หลายเดือนก่อน +1

      මටත් මතක් උනා ලුතිනන් කර්නල් ලලිත්ිත් ජයසිංහ මාසොහොන් බලකායේ සුපිරිම වැඩෙක්ක් තමා ලංකාවේ වෙන වෙන ලව් මගුල් හදනවා මෙහෙම ලස්සන කතාවක් හදන්නේ නෑ

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @pradeepwasantha5609
    @pradeepwasantha5609 2 หลายเดือนก่อน +2

    මේ වගේ වීරයෝ දහස් ගානක් අපේ හමුදාවේ හිටියා..එත් අපේ මිනිස්සුන්ට මතක නෑ..ඒ අය ගැන චිත්‍රපට හැදෙන්නේ නෑ..අනුන්ගේ ඒවා බලලා කදුලු ⁣හලනවා.
    අකෘතවේදී ජාතියක් අපි

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @NisansalaHerath-eb3ik
    @NisansalaHerath-eb3ik 2 หลายเดือนก่อน +3

    ඇත්තටම ලස්සන film ekk ගොඩක් දුක හිතෙන ලස්සනම ලස්සන කතාවක් ❤❤ 🥺🥺

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @EmmaHettiarachchi
    @EmmaHettiarachchi 2 หลายเดือนก่อน +4

    කටහඩ ලස්සනයි❤😊

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @AvishkaNethmi-r6j
    @AvishkaNethmi-r6j 2 หลายเดือนก่อน +1

    හරිම උනන්දුවෙන් හොයලා බලපූ film එකක් තැන්ක්ස් අක්කේ❤😢අන්තිමට මාර දුකක් හිතට දැනුනේ මේ විදියට හරි මේ film එක අරන් ආවට තැන්ක්ස් අක්කේ❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @Newra-u1c
    @Newra-u1c 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සන අවංක , සංවේදී ආදර කතාවක්❤🥺 මේ සිදුවීමේ ඇත්තම ඉන්දු ඒ දේ කොහොම දරාගන්න ඇද්ද😢🥺

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @hasharamadhusanka2679
    @hasharamadhusanka2679 2 หลายเดือนก่อน +1

    සුපිරි 🥰❤

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @sameerasameera6642
    @sameerasameera6642 25 วันที่ผ่านมา

    Aeduna 😢😢😢 සුපර් ❤ congratulations

  • @d.m.madhushanidissanayake454
    @d.m.madhushanidissanayake454 2 หลายเดือนก่อน +10

    තාත්තා army එකේ මහත්තයා navy marine එකේ මගෙ තාත්තනම් අකමැති උනේ නැහැ රට රකින කෙනෙක්ව මං marry කරන එකට 🥺❤️ ඒ දෙන්නම නිසා මට ගොඩක් ආඩම්බරයි 🥺❤️ ඒත් දැන් මගේ තාත්තයි අම්මයි දෙන්නම නැහැ 😔

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 2 หลายเดือนก่อน +5

    මගේ ගෙදරටත් තාත්තට වෙඩි වැදිලා නැති උනා කියන පනිවිඩේ එනකොට කොහොම දරා ගන්න ඇතිද. එතකොට මම අවුරුදු 2ක පොඩි බබෙක්. අදටත් තාත්තව දැකලා තියෙන්නෙ එයාහෙ 4tos වලින් විතරයි. ලබන අවුරුද්දට අවුරුදු 25ක් වෙනවා නැති වෙලා. අපි තුන් දෙනත් එක්ක අම්මා මේ ලෝකෙ තනි වෙද්දී ඒක එය කොහොම දරා ගන්න ඇතිද. හැම රනවිරුවෙක් වගේම එයාගේ බිරිඳත් වීර වරියක්. මොකද ඒ ගොල්ල දරුවොත් එක්ක තනි උනේ තමන්ගේ මහත්තයා තමන්ගෙ ළමයි වෙනුවෙන් විතරක් නෙමෙයි රටේ හැම ළමයෙක් වෙනුවෙන්ම ජීවිතේ කැප කරලා ඒ දරුවන්ට ලස්සන රටක් ඖන්නු අය නිසා. ලබන ආත්මෙදිවත් මට මගේ තාත්තත් එක්ක ඉන්න ලැබෙන්න ඕන. ඒ ආදරේ විදින්න ඕන

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      @@prasadidilrukshi9822 proud of your mom & dad🥺🙏💪❤️🔥

  • @JeewanthiRathnayaka-q8z
    @JeewanthiRathnayaka-q8z 2 หลายเดือนก่อน +21

    ඊයෙ ෆ්බී එකෙ දැකල බලන්න බැලුවා ඒත් යූ ටියුබ් එකේ බලන්න් බැරි හින්දා දුක් උනා.තෑන්ක්ස් ඔයාට❤❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

    • @udeshaweerasekera5594
      @udeshaweerasekera5594 2 หลายเดือนก่อน

      Google eke with sinhala sub balanna

    • @FerozKhan-bu8rt
      @FerozKhan-bu8rt 2 หลายเดือนก่อน

      Tamilgun.com eke HD balanna puluwang

  • @yennna
    @yennna 2 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා 💗🎬.....

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      ❤🤗

  • @rpdperera7079
    @rpdperera7079 2 หลายเดือนก่อน +5

    ෂා,හරිම,අපූරුයි විස්තරේ....දුකයි ඒ උනාට

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 2 หลายเดือนก่อน +1

    ඇඩුනා.. මාරම ලස්සනයි. පලවෙනි මැරයව මරලා ෆොටෝ එක ගහද්දි මට මතක් උනේ මගේ රටේ සෙබලු ප්‍රභාකරන් ව මරපු විදිය... අනේ අපේ හමුදාවට මැරුනත් අපි නය ගැතී නේද.. 🙏🥺

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน +1

  • @BimashiRathnayake
    @BimashiRathnayake 2 หลายเดือนก่อน +3

    තම දිවිය නොතකා දිවා රෑ රට වෙනුවෙන් වෙහෙසෙම සියලුම රණවිරුවන්ට,වීරවරියන්ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි🙏
    මගේ පෙම්වතත් යුධ හමුදා නිලධාරියෙක් මොන උනත් මාත් දරාගන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්❤️

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      Proud of you ❤
      💪🔥❤️

    • @diaryofrivi7721
      @diaryofrivi7721 2 หลายเดือนก่อน

      Ehema hithanna epa.eyata mukut wenne ne

  • @upekshaimali5084
    @upekshaimali5084 2 หลายเดือนก่อน +1

    Film එකත් ලස්සනයි...... ඔයාගේ කටහඩත් හරිම ලස්සනයි..... සුබ පතනවා ඔයාට❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @dilshankavinda5271
    @dilshankavinda5271 2 หลายเดือนก่อน +42

    I watched this movie and this is.m very emotional film this is real story convant to the movie real name Mukunda’s and he’s wife shretha respect sir Mukunda’s

  • @UmeshaNethminiRathnayaka
    @UmeshaNethminiRathnayaka 16 วันที่ผ่านมา

    Aththatama adunaaa aththatamaaa ❤❤🥺🥺🥺

  • @rshaputhanthrihaputhanthri7913
    @rshaputhanthrihaputhanthri7913 2 หลายเดือนก่อน +2

    ලස්සනයි . ඔයා ලස්සන ට රීවීව් එක දුන්නා .

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @AmaDewage-x9f
    @AmaDewage-x9f 2 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි අන්තිමට ඇඩෙනවා අපෙත් ඔය වගේ වීර සෙබලු කොච්චර ඉදලා තියෙනවද❤❤❤

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 หลายเดือนก่อน +2

    පපුව...හීරෙන...හුස්ම හිරකරන...ලස්සනම film එකක්...ජීවීතයේ කවදාවත්ම.. කිසිම රටකයුද්දයක්නම් එපා කියලා ප්‍රාර්ථනා කරනවා🥺🙏

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      ❤🙏

  • @NethminiPramodya-ib8vb
    @NethminiPramodya-ib8vb 2 หลายเดือนก่อน +4

    ඒ ආදරේ ❤🥺

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @SaraniSarani-jm4if
    @SaraniSarani-jm4if 2 หลายเดือนก่อน +11

    සෙබල බිරිදක් විතරයි දන්නේ ඒ වේදනවා.😢😢

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @superman8380
    @superman8380 13 วันที่ผ่านมา +1

    මීට වඩා ලොකු දුක්බර සත්‍ය කතා අපේ රටෙ ඔනතරම් සෙබලුන්ගෙ පව්ල්වල තියනවා.එවා වටල කවුරුත් සංවේදි නෑ මොකද අපෙ කොල්ලො මිනිස්සු නෙමෙයිනෙ.

  • @LaskshimaSamuduni
    @LaskshimaSamuduni 2 หลายเดือนก่อน +7

    Marama lasana film ekak danakan hitiye❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @Hirushi2
    @Hirushi2 2 หลายเดือนก่อน +10

    අන්තිම මේ වගේ Music දාන්න එපා අයියෝ ඇඩෙනවනේ....🥺😭😭

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      🥺❤

  • @UdariKaushalya-w3y
    @UdariKaushalya-w3y หลายเดือนก่อน +1

    මගේ රට වෙනුවෙන් ජීවිත පූජාකර සියලූම විරුවන්ට මාගේ උපහාරය වේවා!!!!!🎉 🙏🙏🙏🙏🙏

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

      ❤️

  • @rizaperera8170
    @rizaperera8170 หลายเดือนก่อน

    මේවගේම තමයි මන් යාලු වෙලා හිටපු කෙල්ලගෙ තාත්තත් මට කීවේ" මේ සම්බන්දෙ නවත්තන්න.ආමි කාරයෙක්ට දුව දෙන්න බෑ.ඔයා මැරුනොත් මගෙ දුවට පදක්කමකුයි,පඩියයි හම්බෙයි, ඒත් කනවැන්දුම් වෙනව.ඒ නිසා නවත්තන්න" කියල.මාත් ඒක පිලිගත්තා.ඒත් තාත්තා කෙනෙක්ගෙ ආදරෙනෙ දුවෙක්ට තියෙන.අනික මන් මගෙ වගකීමෙ තියෙන බැරෑරුම්කම තේරුම් අරන් හිටියෙ.sf සොල්දාදුවෙක් උන මන් ඕනිම වෙලේක ඕනිම දේකට රෙඩිවෙලා ඉන්නෙ.අද එයා වෙනකෙනෙක් බැදල සතුටින් ඉන්නව.හැබැයි ඒ මතකයන් එක්ක මගෙ තරුනකාලෙ රටවෙනුවෙන් යුතුකම් ඉටු කරලම නොදැනිම ගෙවිලා.කවදහරි දවසක යුනිෆෝම් එක අන්දල මගෙ උන්ගෙ කරමතින් සිංහ කොඩියෙන් වහල මගෙ පෙට්ටිය ගෙනියයි.ඒ ආඩම්බරකාර හැගීමම ඇති මට ජීවත් වෙන්න.😘💪💪💪💪

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

      🥺❤️💪🔥

  • @MadusankaSandun-v6f
    @MadusankaSandun-v6f 2 หลายเดือนก่อน +24

    ඇත්තටම ලස්සනයි අක්කෙ අපේ යුදහමුදාවේ සෙබලු කියක් මේ වගේ රට වෙනුවෙන් මැරෙන්න ඇතිද ❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 หลายเดือนก่อน

    මාරම ලස්සනයි..අවසානය පට්ට දුකයි..😢❤

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @DulaniAnuradha-fp4iq
    @DulaniAnuradha-fp4iq 2 หลายเดือนก่อน +3

    ඇත්තටම ලස්සන යි ❤😢😢

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @nishanegodage8651
    @nishanegodage8651 2 หลายเดือนก่อน +2

    මම මේක දැක්කෙ නෑ.ඒත් මම මේ වගේම ඇත්ත දෙයක් දැකල අහල තියෙනව....ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ සර්.....🙏🙏

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      මේජර් ලලිත් ජයසිංහ සර්🥺💪❤️🔥

  • @chameerudayanga2973
    @chameerudayanga2973 2 หลายเดือนก่อน +1

    ❤ akanam kiyala vadak na සුපිරි ana.❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @kaushalyadissanayaka-yz1mr
    @kaushalyadissanayaka-yz1mr 2 หลายเดือนก่อน +2

    මං මේ ෆිල්ම් එක ඊයේ බස් එකක එද්දි බැලුවා.මාර ලස්සනයි 🥺❤

  • @HeshaniDarshika-o7n
    @HeshaniDarshika-o7n 2 หลายเดือนก่อน +2

    ඒ ආදරේ නම් හරිම ලස්සනයි 🤍

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @IsuriPrabuddhima
    @IsuriPrabuddhima หลายเดือนก่อน

    හොය හොය මයි හිටියේ,තැන්ක්ස් ❤️❤️

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @ThisaraMadusanka-e7k
    @ThisaraMadusanka-e7k 2 หลายเดือนก่อน +1

    අක්කෙ මමත් කොමාන්ඩෝ එකෙ ඉන්නෙ ඩියුට් ඉවරවෙලා මම මෙක බැලූවා ඔයා ගොඩක් ලස්සනට මෙක කරනවා

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      Proud of you dear malli
      Sl commando
      💪👿👹️❤️🔥

  • @AshaHaniffa
    @AshaHaniffa 2 หลายเดือนก่อน +2

    Man iganagatte Sinhala .tamil terum genimata apahasui.eth nangi movie eka hondatama pehadili kala.godak ishthiti❤️

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @slpictures5076
    @slpictures5076 2 หลายเดือนก่อน +3

    akke oyage katahadanam supiriyak thama❤

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @sudeerarajapaksha2159
    @sudeerarajapaksha2159 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මගේ මහත්තයත් දැන් ආමි පැන්ෂන් w1Rms රාජපක්ෂ මේ ෆිල්ම් එකට මටත් කදුළු ආවා🥺 මාර දුකක් දැනුනා හැම රණවිරුවෙක්ම දෙවියන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      ❤💪🙏

  • @Nethuki.6
    @Nethuki.6 2 หลายเดือนก่อน +5

    Induge lassana 😍

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @TharushiThakshila-tj9dt
    @TharushiThakshila-tj9dt หลายเดือนก่อน +1

    හසලක ගාමිණී වගේ රණවිරුවෙක්. පොඩි වයසෙන් රට වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්ම බැදගෙන ගියපු කෙනෙක් ❤️🥺

  • @harshanidissanayake7871
    @harshanidissanayake7871 2 หลายเดือนก่อน +1

    අම්මෝ මාරම ලස්සනයි 😢😢😢

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @imashapresadini6232
    @imashapresadini6232 2 หลายเดือนก่อน +1

    අනේ මාරම ලස්ස්න film එකක්❤️🥺

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @RmmWasana-vr7tm
    @RmmWasana-vr7tm 14 วันที่ผ่านมา +1

    මගෙ අප්පච්චිත් 1999.11.07 යුද්ධෙං නැති වෙලා අප්පච්චී නැති වෙනකොට මට මාස 4යි 😢

    • @SaheFilms
      @SaheFilms  14 วันที่ผ่านมา

      🥺🫡❤️

  • @Lahirunuwan18
    @Lahirunuwan18 2 หลายเดือนก่อน

    සුපිරි 👌👌👌👌

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      ❤️

  • @SamanthaWeerasinha-rl4bv
    @SamanthaWeerasinha-rl4bv 2 หลายเดือนก่อน +1

    හරිම සංවේදී ❤❤

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @IreshaPriyadarshani-h6c
    @IreshaPriyadarshani-h6c 2 หลายเดือนก่อน +3

    Akke oyage videos harima lassanai.....♥️ hitha niwenawa🥰 lassana videos apita gena oyata magen lassana mal mitak 💐

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      🤗❤

  • @Senu2004-d9w
    @Senu2004-d9w 2 หลายเดือนก่อน +3

    Aneee film ek harima lassnai ❤🥺

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @udeshaweerasekera5594
    @udeshaweerasekera5594 2 หลายเดือนก่อน +2

    Man nam kalin film eka beluwa eth oyage review ekath harima lassanai, tawa ekak mukundgei indugei duwage bday ekath mage bday ekamai😊😊

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      ❤🎉

  • @Nishadi2002
    @Nishadi2002 2 หลายเดือนก่อน +5

    Thnks akkiyooo mn bln hitiye me film eke rewiv ekk blnn film ekth blnn one khomri .❤😊

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      අපේ ටෙලිග්‍රෑම් channel එකෙන් බලන්න පුළුවන් . Comment section eke උඩම ලින්ක් තියෙනවා .❤

  • @wmaduwawmashi2032
    @wmaduwawmashi2032 2 หลายเดือนก่อน +2

    ලංකවෙත් මේවගේ කන්ල් කෙනෙක් හිටියා කනල් ලලිත් ජයසින්හ

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 2 หลายเดือนก่อน +2

    Commando කෙනෙක්ගෙ ආදරේ ලබන්න මං පින් කරලා තියෙනවා. ආදරෙයි මගෙ සුදු මහත්තයෝ. ❤️

  • @charuniHettiarachchi-h4f
    @charuniHettiarachchi-h4f 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      ❤️

  • @siranthachandimal4642
    @siranthachandimal4642 2 หลายเดือนก่อน +1

    පට්ට ලස්සන වගේම පට්ට දුක හිතෙන Film එකක්😢

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @sathya-100
    @sathya-100 2 หลายเดือนก่อน +2

    මේ film එක බලලා ඉවරවුනු ගමන්ම වනැස TVබලන්න,⁣මීට වඩා සියගුණයක් හොද ම අපෙේ විරුවන් ගේ කතා ගොඩක් තියෙනවා

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

  • @SenethVihanga-z1j
    @SenethVihanga-z1j หลายเดือนก่อน

    Harima lassana film ekak akke

    • @SaheFilms
      @SaheFilms  หลายเดือนก่อน

      ❤️

  • @AnuradhaHettiarachchi-m5y
    @AnuradhaHettiarachchi-m5y 2 หลายเดือนก่อน +1

    ඇඩුනත් එක්ක ❤

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @nipuniumanda2973
    @nipuniumanda2973 2 หลายเดือนก่อน +4

    මගේ අයියලා තුන් දෙනාම නේවි එකේ දැන් මේ ලගදි නිමාඩුවට ඇවිත් ආපහු කෑම්ප් එකට ගියා පපුව පිච්චෙනවා එයාලා නැති උනාම ඉන්නකම් රන්ඩු කරලා ගිහාම දැනෙන දුක මැරෙන්න තරම් දුකයි

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

      Proud of your brothers 💪❤️🔥

  • @jjjjjjjjpppppp
    @jjjjjjjjpppppp 2 หลายเดือนก่อน +3

    මේ කතාවෙ යුද්ධයේ කොටස් හැර, ආදරණීය කොටස් ඔක්කොම වගේ අපේ කතාවෙත් තියෙනවා 😊❤️ හැබැයි army නෙවෙයි police ❤️

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน

  • @ashinshaprasadi7173
    @ashinshaprasadi7173 2 หลายเดือนก่อน +2

    මගෙ husband යුධ හමුදා සෙබලෙක්.....❤❤❤❤
    හැම වෙලේම මගේ ළග නැතත්, කතා කරන්න හැම වෙලේම නැත්ත ලැබෙන තප්පරයත් විදිනවා...

    • @SaheFilms
      @SaheFilms  2 หลายเดือนก่อน