දැඩිමුණ්ඩ වරම් ලබාගමු | Dadimunda dewa kannalawwa | dadimunda warama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • හරියට වන්දනා මාන කලොත් ඇස් පනා පිට පිහිට වෙන දැඩිමුණ්ඩ දෙවියෝ ඔබේ සියලු කරදර,සතුරු බිය දුරුකර පලවා දමයි... ඉතා භක්තියෙන් යුතුව මෙය නිතර ශ්‍රවණය කරන්න.
    ඔබට අවශ්‍ය ඉල්ලීම් අප වෙත යොමු කරන්න අපි ඔබ වෙනුවෙන් ඒ ඉල්ලීම් උදෙසා දෙවියන්ට කන්නලව් කරන්න සූදානම්. අපේ whatsapp ගිණුම හරහා ඔබේ ඉල්ලීම් යොමු කල හැක.
    දු.ක - 076 790 6013
    අපේ video නැරඹූ ඔබට ස්තූතියි..!
    දැන්ම අපිව subscribe කරන්න අමතක කරන්න එපා....ඒ වගේම "දැඩිමුණ්ඩ දෙවි පිහිට ලැබේවා!" යනුවෙන් comment කරන්න
    ඔබ සැමට දැඩිමුණ්ඩ දෙවි පිහිටයි!
    dadimunda deviyo,dedimunda appachchi,dadimunda dewa kannalawwa,suniyam deviyo,දැඩිමුණ්ඩ දේව කන්නලව්ව, කාලි, kali, kali maniyo,dadimunda waram, dadimunda deviyo,dadimunda deva kannalawwa,dadimunda deva kavi,dadimunda kavi,dadimunda kolmura kavi,දැඩිමුණ්ඩ දේව කන්න්නලව්ව,දැඩිමුණ්ඩ කවි,දැඩිමුණ්ඩ දෙවියන්,rodi washi gurukam,washi gurukam sinhala,washi gurukam hamuduruwo,washi gurukam manthra,kali moola mantra
    =========================================
    ඔබගේ දුක, කරදර නැති වී සතුට සෞභාග්‍ය නිතර ඔබලා තුල වේවා!
    තවත් මේ වගේ වීඩියෝ නරඹන්න දේව භක්ති you tube channel එක subscribe කරන්න🙏🏼 සියලු දෙනාටම තෙරුවන් සරණයි.
    #dadimunda #suniyam_deviyo #washi

ความคิดเห็น • 98

  • @user-nm8ch9km3u
    @user-nm8ch9km3u 11 หลายเดือนก่อน +5

    දැඩිමුන්ඩ අප්පච්චිගේ පිහිට ලැබී මාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා .. ඔබ වහන්සේගේ වරම් අවසර ලැබේවා ..
    දැඩිමුන්ඩ අප්පච්චි ඔබ ඒකාන්තයෙන්ම මතු බුදු වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @sadunikamadushani529
    @sadunikamadushani529 ปีที่แล้ว +17

    මා හටඇති කලුකුමාර දෝශය ඉවත් වී නිරෝගී පින්වත් ගුණවත් නැණවත් දරු සම්පතක් දැඩිමුන්ඩ දෙවි පිහිටෙන් ලබා දෙත්ව!🙏

  • @user-ig3md6et4v
    @user-ig3md6et4v ปีที่แล้ว +10

    මේ දැඩි මුන්ඩ දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ ස්වාමි පුරුෂයාගෙ මත් පැන් බීම නතර වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +9

    දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා..

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +9

    මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු..🙏🙏🙏

  • @rantharucreation2964
    @rantharucreation2964 2 ปีที่แล้ว +11

    දැඩිමුණ්ඩ දෙවියන් හට මාගේ නාමස්කාරය වේවා!

  • @chamikamuthu7831
    @chamikamuthu7831 ปีที่แล้ว +8

    මාගේ වරම් බලවත් වේවා

    • @KW1007-j7h
      @KW1007-j7h ปีที่แล้ว +3

      දැඩිමුන්ඩ දෙවි බලයෙන් වරම් හිර ඇරේවා

  • @sanjeewabandara-ti5do
    @sanjeewabandara-ti5do 11 หลายเดือนก่อน +1

    දැඩි විර්යක් ඇති හෙළ ආරක්ෂකයාණනී ඔබේ පිහිට ආරක්ෂාව අසරණ අපි සැමට ලෑබේවා මේ හෙළ භුමීයේ ශක්තිය ආරක්ෂා කර දීමට පිරිවර හා ශක්තිය තව තවත් වැඩිවේවා මා හා අපි සැම එකතු මෙතුවක් කාලයක් කල සියලුම පිං හා කුසල් ද අනුමෝදම් කරමී හෙළ වීරයානණී......🙏🔱🙏

  • @ashikamendisashikamendis9693
    @ashikamendisashikamendis9693 2 ปีที่แล้ว +5

    Dedimunda දෙවියන්ගේ පිහිටෙන් me දවස්වල පවතින කරදර දුරු කර හිතට senaseema ලබා denna .ඔබ වහන්සේට pin සිද්ධ වේවා ..

  • @shanimadu6896
    @shanimadu6896 ปีที่แล้ว +6

    දැඩ්මුන්ඩ දෙවතාවුන් වහන්ස මාහට පිහිට වේන්න 🙏🙏🙏🥺 මා මේ විදිනා දුක දැක මාහට පිහිටක් වෙන්න.ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🥺 අනේ මේ කරදර මට දැන් දරාගෙන ඉන්න ගොඩාක් අමරුයි 🙏🙏🙏🥺 මට පිහිට වෙන්න දැඩ්මුන්ඩ දෙයියනේ 😢😭🙏

  • @gayanniranga1975
    @gayanniranga1975 ปีที่แล้ว +5

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් මාගේ කුසට පිංවත් ගුණවත් නුවනැති දීර්ඝ ආයුශ හිමි රුවැති දරුවෙක් පැමිනේවා.

  • @harshaninayana
    @harshaninayana ปีที่แล้ว +6

    ඩැඩ්මුන්ඩ දේවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම මට ලැබේවා

    • @miranranga5918
      @miranranga5918 หลายเดือนก่อน

      දැමුඩ දෙව් යනි කුමාර ගෙ ආදරෙ මට ලබාදෙන්න 😢😢පින් එයාට කතා කරන්න කියන්න

  • @user-cv2lc9qw5f
    @user-cv2lc9qw5f 4 หลายเดือนก่อน +1

    අප්පච්චි මට මගෙ වරම බලවත් වේවා මට වරම දෙන්නා ඤාතියාගෙ බලය වැඩි කරලා එයාගෙ පිහිට ලබා දෙන්න අප්පච්චි සියලු වැඩ කටයුතුවලට

  • @kumarinadisha40
    @kumarinadisha40 ปีที่แล้ว +2

    දැඩිමුන්ඩ දේවියගේ පිහිටෙන් මගෙ සියලු කරදර දුරු වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nalinpana
    @nalinpana ปีที่แล้ว +2

    මාහට වාසනාවන්ත දරැසමිපතක් ආයුෂ.යෙන් වෙඩි සියලු අගපසගයෙන් සමිපුර්න දරැසමිපතක් පිංවන්ත දරැවෙක් මාගේ කුසතුලට ලැබොත්වා

  • @neranjaninathalirathnayaka9563
    @neranjaninathalirathnayaka9563 ปีที่แล้ว +1

    මා හට ඇති සියලුම දෝශ දුරුවි මගෙ බලපොරොත්තු ඉටු වේවා .පිහිට වෙන්න දැඩිමුන්ඩ දෙවියනේ

  • @user-qj2cw2lo1v
    @user-qj2cw2lo1v 7 หลายเดือนก่อน +1

    මාගේ වරම් බලවත් වේවා. දැඩි මුණ්ඩ දෙවියන්ගේ පිහිට මට නිතරම ලැබේවා 🙏🙏🙏🙏

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว +3

    ඔබතුමාට බුදුසරනයී

  • @danuboy4264
    @danuboy4264 7 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තුති

  • @user-xz3lu6th9e
    @user-xz3lu6th9e 10 หลายเดือนก่อน

    දැඩ්මුන්ඩ දෙව්පිහිටෙන් මා හට ඇති ලෙඩ රොගයන්ද මා හට ඇති දොෂ ඇතිනම් දුරින් දුරුකරවා ඔබ වහන්සේගෙ පිහිට ලැබේවා

  • @ishanchanaka-mt1fd
    @ishanchanaka-mt1fd ปีที่แล้ว +2

    🪔🪔🪔💐💐💐🌸🌺 සියලු ප්‍රාර්ථනා ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว +2

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏Utum. Dadi. Munda. Davataun. Vahansata. Namas. Kara. Vava. Maga. Daruwanga. Pita. Araksava. Labawa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damithkumara8433
    @damithkumara8433 5 หลายเดือนก่อน

    දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට මා හට ලැබේවා

  • @prasadruwan9871
    @prasadruwan9871 5 หลายเดือนก่อน

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට මට ලැබේවා..

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +2

    Jai sri dewa suwamin wahanseta

  • @priyanthipushpakumari5361
    @priyanthipushpakumari5361 6 หลายเดือนก่อน +1

    Mage waram balawath wewa

  • @sandunchamara9443
    @sandunchamara9443 2 ปีที่แล้ว +1

    Dedi munda Devi pihiten mage pethum siyalla itu Wawa sadu sadu sadu

  • @gaminigamini2873
    @gaminigamini2873 ปีที่แล้ว +4

    🙏🙏🙏💐💐

  • @sudusudu2770
    @sudusudu2770 ปีที่แล้ว +1

    Uthum dedimunda devi pihitai sadu sadu sadu

  • @user-nm8ch9km3u
    @user-nm8ch9km3u 11 หลายเดือนก่อน

    දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා ...

  • @user-si9lh3gd5f
    @user-si9lh3gd5f 6 หลายเดือนก่อน

    දැඩිමුණ්ඩ. දෙවි.පිහිට.අපි.සැමටම.ලැබෙවා

  • @isuputha5838
    @isuputha5838 2 ปีที่แล้ว +2

    Mage warama shakthimath vevaa dadimunda appchchige pihiten

  • @sudarakaharsha
    @sudarakaharsha 3 หลายเดือนก่อน

    Dadimunda deviyange pihita labewa.

  • @ChandanaThilakarathna-oh6fy
    @ChandanaThilakarathna-oh6fy หลายเดือนก่อน

    Mata waramak ath nam balawath wewa

  • @korathotapuranapaththinide6809
    @korathotapuranapaththinide6809 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @ChandanaThilakarathna-oh6fy
    @ChandanaThilakarathna-oh6fy หลายเดือนก่อน

    Saadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @rasikaniroshani2540
    @rasikaniroshani2540 ปีที่แล้ว +2

    දෙව් පිහිටායි

  • @nilukachandani5525
    @nilukachandani5525 ปีที่แล้ว +2

    Dadi munda dawa mach budu wawa mata dadimunda davyanga pehta waea .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍺

  • @lahirupushipakumara6461
    @lahirupushipakumara6461 10 หลายเดือนก่อน

    Appachchi siyalu kebarum hira duruwawa🙏

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 2 หลายเดือนก่อน

    මගේ.සියලු.කරදර.දුරැවෙිවා..

  • @JanithOshini
    @JanithOshini หลายเดือนก่อน

    Dadi munada deviyene pihita wenna 🙏🙏🙏🙏🙏🙏

  • @IdunilkumaraKumara
    @IdunilkumaraKumara 10 วันที่ผ่านมา

    Mage වරම් බල වේවා

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 3 หลายเดือนก่อน

    Magi වරම් මාලාව bala වේවා

  • @user-qk4tq5vz6f
    @user-qk4tq5vz6f 5 หลายเดือนก่อน

    Sadu sadu sadu dadimunda dawi pihita labaewa

  • @prianthikumariprianthi-ls4xb
    @prianthikumariprianthi-ls4xb ปีที่แล้ว

    Dedimunda deviyange pihita matai mage daruwo 2i Lebewaaa saaduu saaduu saaduu

  • @erangaharshana659
    @erangaharshana659 2 ปีที่แล้ว +1

    Dadimunda devi pihitai

  • @hasinilakshika2187
    @hasinilakshika2187 ปีที่แล้ว +1

    දැඩිමුන්ඩ දෙව්යන්ගේ පිහිට ලැබේවා

  • @RandikaMadu-pv4og
    @RandikaMadu-pv4og 3 หลายเดือนก่อน

    Dadimunda daviyange pihitan apiwa araksa karala danna

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 7 หลายเดือนก่อน +1

    Mage winaya damundewiyange balayen duruwewa

  • @mayumadushani8050
    @mayumadushani8050 ปีที่แล้ว

    Dedi munda deviyange phita lebewa...

  • @IdunilkumaraKumara
    @IdunilkumaraKumara 10 วันที่ผ่านมา

    Mage waram hirakanam mage appachchiye දඬුවම් දෙන්න magea appachchiyea

  • @user-qj2cw2lo1v
    @user-qj2cw2lo1v 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @AnushaDilrukshi-vg4fz
    @AnushaDilrukshi-vg4fz 4 หลายเดือนก่อน

    Dadimunda dadimunda deviyane matai mage ammatai mage suratal satuntai vena karadara hirihara nativeva ane deiyane apitika araksakardenna

  • @Ksa-dh6df
    @Ksa-dh6df 4 หลายเดือนก่อน

    මගෙදිස්ටියවැඩිදියූනූවෙවා🎉

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithwikramasingha
    @ranjithwikramasingha 4 หลายเดือนก่อน

    alut nuwara dadi munda appacci maga partanawa ista kara danna maga abanpola kancana maga lagat ganla dannaoba wahnsat pin🙏🙏🙏🙏🙏

  • @pkgamaradewa2590
    @pkgamaradewa2590 ปีที่แล้ว +2

    🌹♥️🙏🙏🙏🙏🙏🙏🙏

  • @laxmioman1696
    @laxmioman1696 ปีที่แล้ว

    🙏🙏🙏dadi munda devi pihitay.

  • @h.gwickramasingha9958
    @h.gwickramasingha9958 2 ปีที่แล้ว +1

    Siyalu danata dadinunda daviyanga pihtsi

  • @nemiheskuw7887
    @nemiheskuw7887 2 ปีที่แล้ว

    Budusaranay

  • @nilanthirenuka9664
    @nilanthirenuka9664 ปีที่แล้ว

    Dadimunda daviyanga pihitai

  • @user-vb4ct1yg6o
    @user-vb4ct1yg6o 9 หลายเดือนก่อน

    Mage adare labadenna ayagen demma mata mg Anna dedimundadivi pihiten🙏🙏🙏

  • @isurushrinath3921
    @isurushrinath3921 ปีที่แล้ว

    මේ මන්ත්‍රය කොටස් හදල දාල තියෙනවා නේද

  • @ishizukadashani883
    @ishizukadashani883 2 ปีที่แล้ว +3

    Mage liyakiyavili lankawe maasa atak tisse lowyer laga kal gata wenawa.liyakiyavili sambanda mudal gadak viyadam karala liyakiyavili haduwa.kisima piliturak naha.ane deviane liyakiyavili nomati nisa mata vivaha venna baha.mata mage liyakiyavili ekmanin lankawen genva ganimata mata udau karanna.mata pihita wanna

    • @Dhanu75656
      @Dhanu75656 2 ปีที่แล้ว

      ඔව් මම දැඩිමුණ්ඩ දෙවියො ආව මෙ කමෙන්ට් කියවන්න කියල

    • @Dhanu75656
      @Dhanu75656 2 ปีที่แล้ว

      මේ ඒව කමෙන්ට් කරාට වැඩක් නෑ දැඩිමුණ්ඩ දෙවියො කමෙන්ට් බලන්නෑ පාර්ථනා කරන්න කමෙන්ට් දානකොට මෙක හොදද නරකද කියල දාන්න

    • @nalinmadushan4877
      @nalinmadushan4877 2 ปีที่แล้ว

      sudu putha s.putha jock akata ganna epa ath me ganige post aka nam jock akak wage modakam pradrshanaya karanawa akko manasika pedanayan inne pau ath

  • @user-mj7or3il9e
    @user-mj7or3il9e 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LahiruPusphakumara-jw5bd
    @LahiruPusphakumara-jw5bd ปีที่แล้ว

    Appachchi mata pihita wenn appachchi

  • @joayalaks4040
    @joayalaks4040 ปีที่แล้ว

    දැඩිමුණ්ඩදෙවියනෙඔවහන්සෙගෙ ගංකොටුවෙඉන්නමටපිහිටවනසෙක්වාරැකියාවක්ලබදෙන්න

  • @user-jt1xb8xi9z
    @user-jt1xb8xi9z 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qx2zv8tl5w
    @user-qx2zv8tl5w 10 หลายเดือนก่อน

    maga warama balawat wewe sadu

  • @saliyabandara3003
    @saliyabandara3003 ปีที่แล้ว

    davipihitai

  • @samanthaudeshi2915
    @samanthaudeshi2915 ปีที่แล้ว

    ❤😊

  • @padmasiriathapatthu2752
    @padmasiriathapatthu2752 ปีที่แล้ว

    .sadu

  • @SugathsugathHeiyanthuduw-rg7zx
    @SugathsugathHeiyanthuduw-rg7zx 7 หลายเดือนก่อน +1

    1455slpb

  • @samankumara-t4w
    @samankumara-t4w 11 หลายเดือนก่อน

    Done.manda.daveyanaga.phetana.maga.warama.labaea

  • @nethukadilshan5684
    @nethukadilshan5684 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @LahiruPusphakumara-jw5bd
    @LahiruPusphakumara-jw5bd ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithsanka9454
    @sajithsanka9454 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @asankaindunil-oz6vn
    @asankaindunil-oz6vn 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nayanakumari6222
    @nayanakumari6222 ปีที่แล้ว

    🙏🙏🙏🙏