දැඩිමුණ්ඩ වරම් ලබාගමු | Dadimunda dewa kannalawwa | dadimunda warama | 100%RESULTS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 62

  • @nicoladeen2460
    @nicoladeen2460 3 หลายเดือนก่อน +1

    මා ඇතුලු මගේ ගුරු ඇතුලු සියලු වරම් දරුවන්ගේ වරම් මාලා බල වේවා 🙏🙏🌎

  • @oshadiabeygunawardhana3434
    @oshadiabeygunawardhana3434 2 ปีที่แล้ว +17

    මෙය සතයක් 🙏🙏🙏 දේවයන් වහන්ස,ඔබ වහන්සේ පිහිට වුන.ඉදිරියට ත් මගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉටුවෙන්න ඔබ වහන්සේ පිහිට වන්න දේවයන්වහන්ස 🙏🙏🙏🙏🙏 ඇත්තටම අදහහාගන්න බැ ඇත්තටම හාසකමක් වගේ 🙏🙏🙏

  • @tharutvsl6123
    @tharutvsl6123 2 ปีที่แล้ว +5

    අලුත් නුවර දේවතා බංඩාර දේවතාවන් වහන්ස ඔබ වහන්සේ පිනට පිහිට වෙනවයි පින් ගන්නවයි සත්‍යවාදී සැබෑමයි!!!
    සාදු! සාදු! සාදු!

  • @nicoladeen2460
    @nicoladeen2460 3 หลายเดือนก่อน

    අලුත් නුවර යහතින් වැඩ වසන දැඩි මුන්ඩ අප්පච්චී මගේ වරම් මාලාව බලවත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anumasrilanka3196
    @anumasrilanka3196 3 ปีที่แล้ว +8

    දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ලැබෙවා මගේ පාර්තනාව ඉස්ට වේවා..

    • @dewagiri-5892
      @dewagiri-5892  3 ปีที่แล้ว

      ඔබගේ ප්‍රාරාර්ථනාවන් ඉතා ඉක්මනින් සමෘද්ධ වේවා කියලා අපි සුබ පතනවා. ඔබගේ සියළු දුක කරදර නැති වී සතුට දියුණුව සෞභාග්‍යය සැලසේවා...! 💐 තවත් මේ වගේ වීඩියෝ සඳහා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. 🙏😊

  • @sandunkumara3384
    @sandunkumara3384 3 ปีที่แล้ว +3

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණින් මගේ පැතුම ඉටුවේවා 🙏🙏🙏 සියලු ලොව වැසියන් සියලු දුකින් මිදේවා 🙏🙏

  • @RaniRani-jy2pt
    @RaniRani-jy2pt ปีที่แล้ว

    දැඩ්මුන්ඩ දෙවියන් ගෙ පිහිටෙන් මගෙ සියලුම බලාපොරොත්තු සාර්තකවේවා දැඩ්මුන්ඩ දෙවියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikomari2903
    @kumarikomari2903 2 ปีที่แล้ว

    දෑඩිමුන්ඩ දෙවියන්න්ගෙ පිහිටෙන් මගෙ හිතේ තියන සියලුම බලපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน

    ඔබවහන්සෙගෙ සත්‍යනුභාවයෙ මගෙ දුක්කරදර දුරුවේවා. සාදු සාදු සාදු

  • @jayalthkw2137
    @jayalthkw2137 2 ปีที่แล้ว +1

    දැඩිමුන්ඩ දෙවියන් වහන්සේ මගේ බලාපොරොත්තු ඉටු කර දෙන්න මගේ දරුවා ගේ බලාපොරොත්තු ඉස් ට කර දෙන්න තෙරුවන් සරණයි

  • @ramyalatha1156
    @ramyalatha1156 2 ปีที่แล้ว +1

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා මගේ පැතුම ඉටුවේවා

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 8 หลายเดือนก่อน

    දැඩි මුන්ඩ දෙවියන් වහන්සේ ගෙ පිහිටෙන් මගෙ මහත්තයා ගේ රැකියාව ලගම සිට්න හතුරා පරාජය කර දෙන්න දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏

  • @sanjeewanirupasingharupasi7482
    @sanjeewanirupasingharupasi7482 ปีที่แล้ว +2

    මගේ වරම් බල වැඩි කර දෙන සේක්වා🙏🙏🙏🙏🙏

  • @npshop4737
    @npshop4737 2 ปีที่แล้ว +1

    දැඩ්මුන්ඩ දේව්යන්ගේ පිහිටේන් මගේ වරම් බලවේගය මගේ ඇගට වඩ්න්න 🙏🙏🙏

  • @nalakasamaraweera
    @nalakasamaraweera 10 หลายเดือนก่อน

    දැඩ්මුණ්ඩ දෙව්යන්ගෙ බලයෙන් මගේ බලාපොරොත්තු ඉටුවේවා!!

  • @simauardna4792
    @simauardna4792 3 ปีที่แล้ว +1

    දැඩිමුණ්ඩ ෙදවියනි මට ම ෙග් හැම පැතුමක්ම ඉස්ටකරලා ෙදනු මැනවි🙏🙏🙏🙏

  • @GangaPriyadarshani-ul3px
    @GangaPriyadarshani-ul3px 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ පිහිට ලැබෙිවා🙏🙏🙏🙏🙏

  • @nimeshjanaka8976
    @nimeshjanaka8976 3 ปีที่แล้ว +3

    dedimunda දෙවියන්ගේ පිහිටෙන් mage සියලු පැතුම් සිතුම් ඉෂ්ට වේවා...a wagen siylum lo වැසි සැමට යහපත් jivithaykgatha කිරීමට sakthiya ධෛර්යය ලැබේවා 🙏🙏

    • @dewagiri-5892
      @dewagiri-5892  3 ปีที่แล้ว

      ඔබගේ ප්‍රාරාර්ථනාවන් ඉතා ඉක්මනින් සමෘද්ධ වේවා කියලා අපි සුබ පතනවා. ඔබගේ සියළු දුක කරදර නැති වී සතුට දියුණුව සෞභාග්‍යය සැලසේවා...! 💐 තවත් මේ වගේ වීඩියෝ සඳහා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. 🙏😊

  • @sandaruwantharindu9621
    @sandaruwantharindu9621 2 ปีที่แล้ว +1

    දැඩිමුනඩ දේව පිහිට ලැබෙවා!

  • @ගම්බාරපතිනිදේවාලය

    ඔබව්හන්සේගේ පිහිටෙන් මගෙ කාරනාව ඉස්ටකරදෙන සේක්වා

  • @amithadarshani2510
    @amithadarshani2510 ปีที่แล้ว +1

    ආනේ දැඩිමුන්ඩ දෙවියෙනේ එයට මම ගැන ආදරය ඇනි වේවා!!!එයගේ ආදරය මට ලබේවා!!!🙏🙏🙏

  • @maam2357
    @maam2357 2 ปีที่แล้ว

    දැඩි මුණ දෙවියනේ මගේ තියන දුකට පිහිට වෙන්න 🙏🙏🙏

  • @amithadarshani2510
    @amithadarshani2510 ปีที่แล้ว

    ආනේ දැඩිමුන්ඩ දෙවියෙනේ එයට හෙට ඉදන් මම එක්ක ආදරේන් ඉනන ලබේවා🙏🙏🙏

  • @nikkilean6847
    @nikkilean6847 2 ปีที่แล้ว +3

    අනේ දැඩිමුන්ඩ දෙවියනේ මගෙ ප්‍රාර්ථනාව ඉශ්ට කරලා දෙන්න..

  • @NadunieRashmika7193
    @NadunieRashmika7193 3 ปีที่แล้ว +1

    Mage parthanawa ithukara denu menawi dedimunda dewi hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Theeksha234
    @Theeksha234 2 ปีที่แล้ว +1

    🙏🙏 මාගෙ විභාග කටයුතු සාර්ථක කරලා දෙන්න දෙවියනි.ඔබ වහන්සෙ කලින් මගෙ ප්‍රාර්ථනය ඉෂ්ට කරා වගෙ🙏🙏🙏🙏

  • @kantybanty1222
    @kantybanty1222 3 ปีที่แล้ว +1

    දැඩීමුන්ඩදෙවපීහීටයි

  • @chamivolg8901
    @chamivolg8901 3 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා..!!! 🙏🙏🙏

    • @chandra6775
      @chandra6775 3 ปีที่แล้ว +1

      Dadimunda dewiyange namayen.mage pathum ista .wewa

  • @amithadarshani2510
    @amithadarshani2510 ปีที่แล้ว

    දැඩිමුන්ඩ දෙවියනේ මගේ නැනි උන ආදරය නැවතත් මට ලබා දෙන්න දෙවියනේ😭🙏🙏🙏

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 2 ปีที่แล้ว +2

    දැඩි මුණ ඩ දෙවියන් වහන්සේගේ පිහිටත් මගේ ආදරේ නැවත මට ලබා දෙන්න

  • @roshanrohana359
    @roshanrohana359 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @PushpaRanjani-f5v
    @PushpaRanjani-f5v ปีที่แล้ว

    Meya sathya deyak matath waramak thiyenawa ganna widihak kiyanna budubawa athweyi

  • @KaviduDeshan-h7p
    @KaviduDeshan-h7p 11 หลายเดือนก่อน

    මගේ ලෙඩ රෝග දුරු කරන්න දෙවි හාමිදුරුවනේ

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 2 ปีที่แล้ว +1

    දැඩි මුණ ඩ දෙවියන් වහන්සේගේ පිහිටත් මගේ ආදරේ නැවත මට ලබා දෙන්න දෙවියනේ

  • @pasindudemenidurage7605
    @pasindudemenidurage7605 2 ปีที่แล้ว

    Dadimunda dewiyame mage warama ganna udau karanna appachiye 🙏🙏🙏🙏🙏🙏

  • @upultrishantha6205
    @upultrishantha6205 2 ปีที่แล้ว

    Dedimunda devi pihiten mage kakul sanipa wewa

  • @priyanthaindika3570
    @priyanthaindika3570 3 ปีที่แล้ว +1

    Magy vidysa gamana sarthaka Kara danna deidimunda hamuduruwanay. Sadu Sadu Sadu

  • @MallikaAmarasighe
    @MallikaAmarasighe 6 หลายเดือนก่อน

    Obawahanselage pihiten siyalu de rakewa

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 3 ปีที่แล้ว

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මගේ පැතුම ඉටුවේවා

  • @ishizukadashani883
    @ishizukadashani883 3 ปีที่แล้ว +2

    dadimumda deviange pihitai mage patuma etuwewa.mage liyakiyavili maasa hatak tisse lankave lowyer laga kal gata wenawa.liyakiyavili sambanda mudal godak viyadam karala liyakiyavili haduwa .kisima piliturak naha.ane deviane liyakiyavili nomati nisa mata vivaha venna baha.mata mage liyakiyavili lankawen ekmanin genva ganimata udau karanna.mata pihita wanna.

  • @rahaldewmith7569
    @rahaldewmith7569 2 ปีที่แล้ว +1

    Kapila kumarata dademunda deyyange pehita labeva

  • @MallikaAmarasighe
    @MallikaAmarasighe 6 หลายเดือนก่อน

    Dadomunda Dewi pihita labewa

  • @namalewickramasinghe4492
    @namalewickramasinghe4492 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd ปีที่แล้ว

    Mata,tiyan,karadara,ewara,ewara,wawa

  • @thenukathisara7477
    @thenukathisara7477 ปีที่แล้ว

    දැඩිමුණ්ඩ කාලමක් දෙන්න පුලුවන්ද

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepakumuduni5394
    @pradeepakumuduni5394 2 ปีที่แล้ว

    Daviyane matath waramak denna minisunta pihita wenna

  • @kasunwickramasinghe7669
    @kasunwickramasinghe7669 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 2 ปีที่แล้ว

    නිවාස me dammata කමක් නැද්ද

  • @nilanthirenuka9664
    @nilanthirenuka9664 2 ปีที่แล้ว

    Maa prartanawa itu vawa

  • @chamivolg8901
    @chamivolg8901 3 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @bandudon2806
    @bandudon2806 2 ปีที่แล้ว +2

    Thota pissuda rama gana kiyanna . yako api yakku . Dadimunda deviyo koheda yako ramata naaa kan kiyanne un wahansee ape yakek yalkoooo thota pissu . tho dannawada sareerayen eliyata yanna . tho gihin bala kauda manik bandara . Gauthama budun buduwenakota oay kiyana eka pakayekawat geewatun atara ne . tho kiyana rama seetha lakshmana hanuma . tho boru kiyanna epa yako . oommm sri maha Dadimundaa awasara awasara . mohuta kiyala denna mage deiyooooooooooooooo

  • @kirangani8022
    @kirangani8022 ปีที่แล้ว

    🙏❤️🙏❤️🙏❤️🌹

  • @nayanakumari6222
    @nayanakumari6222 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @yakarigaming470
    @yakarigaming470 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏