Da Vinci Code | ඩා වින්චි කේතය | Episodes 98, 99, 100 | Written by Dan Brown

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @CnAudioStories
    @CnAudioStories  9 หลายเดือนก่อน +2

    ඩා වින්චි කේතය අවසාන කොටස්,
    th-cam.com/video/WP2D2nSYQ6Y/w-d-xo.htmlsi=P2KyW8DV6or-GJHN

  • @netharaoshadi
    @netharaoshadi 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ❤

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 9 หลายเดือนก่อน

    Thanks cn audio stories ❤

  • @gaganaseyadigitalstudio7982
    @gaganaseyadigitalstudio7982 4 หลายเดือนก่อน

  • @shehanadithya.
    @shehanadithya. 9 หลายเดือนก่อน

    Niyamai .. ❤❤

  • @SadeeshaS
    @SadeeshaS 9 หลายเดือนก่อน

    හෙටින් ඉවරයිද... අම්මෝ හරිම ආසාවෙන් අහපු පට්ටම කතාවක් මේක නම්... ඔයා කතාව කියපු විදියට අපි පිස්සුවෙන් ඇහුවේ...අනේ මේක ඉවර වෙලා තව මේ වගේ කතා දෙන්න

    • @CnAudioStories
      @CnAudioStories  9 หลายเดือนก่อน

      Dan brown ලියපු ලැන්ග්ඩන් සහභාගි වන තව කතාවක් තියෙනවා "නිරය" කියලා ඒක කවදහරි ගේන්න උත්සාහ කරන්නම්... බොහොම ස්තූතියි ❤

  • @udayasirimadurapperuma8631
    @udayasirimadurapperuma8631 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinukaekanayake2216
    @dinukaekanayake2216 9 หลายเดือนก่อน

    Tnx

  • @ranjanikariyawasam5835
    @ranjanikariyawasam5835 9 หลายเดือนก่อน

    Tnxxxxxx

  • @jagathamarasekara394
    @jagathamarasekara394 9 หลายเดือนก่อน

    ඇහෙන්නෙ නැහැ .ඉතාමත් දුර්වලයි ..ජරාවක්

    • @dinukaekanayake2216
      @dinukaekanayake2216 9 หลายเดือนก่อน +1

      Mongalda😠

    • @CnAudioStories
      @CnAudioStories  9 หลายเดือนก่อน +3

      @@jagathamarasekara ඔබ මේ channel එකට දාපු හැම comment එක්කම මේ වගේ දේවල ලියලා තියෙනවා. අහෙන්නේ නැති වෙන්නේ කොහොමද. එහෙමනම් අනිත් අයත් කියන්න ඕන. ඒත් Sound මදි ගතියක් තියෙනවා කියලා අපිටත් තේරෙනවා. ඒක තව මාස ගණනක් යනතුරු අපිට නිවැරැදි කරන්න අමාරුයි. නමුත් මීට වඩා quality audiobook දෙන නාලිකා තියෙනවනම් ඔබට පුළුවන් ඒව අහන්න. අපි මෙහෙම දෙයක් හරි කරන්නේ ලොකු කාලයක් වැය කරලා. කවුරුවත් මේ විදියට කරන්න ය්න්නේ නැ මේව හදන්න ලොකු කාලයක් යනවා. ඒත් ඊට් සෑහෙන්න views එහෙමත් අඩුයි. ඔබට නොගැලපෙනවනම් ඔබ මෙ නාලිකාව නැරැඹීමෙන් ඉවත්වෙන්න. මේ audiobook හොඳ නැහැ කියපු එකම කෙනා දැනට ඔබ විතරයි කියන එක කණගාටුවෙන් කියනවා

    • @noele9622
      @noele9622 หลายเดือนก่อน

      බොගෙ කනේ දෝසයක් තියෙන්නෙ..මැරෙන්න ලං වෙලා