super charging system/ 2 stroke සුපිරියට චාජ් වෙන්න හදමු. tuk tuk charging ප්‍ර්ශ්න වලට විසදුම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 590

  • @manjulanilantha1700
    @manjulanilantha1700 3 ปีที่แล้ว +10

    මචන් විඩියෝ නම් පට්ට බන්.පොඩි දෙයක් කියන්නම් මේ විඩියෝ එකේ වයර් වල පාට කියනවට වඩා ඒ වයර් වලින් වෙන්නේ මොකක්ද කියලම කිව්වනම් තවත් මරු කහ වයර් එක කපන්නේ ඇයි,ඒකත් සෙට් කලොත් මොකද වෙන්නේ,වයර් හනස්සෙන් එන වයර් එක බැට්‍රියෙන්ම අයින් කරන්නෙ නැතුව පිටිපස්සෙන් කපලා අයින් කරන්නේ ඇයි වගෙ.මොකද මේ ගැන හරි දැනුමක් නැති කෙනෙක්ට උනත් පරිස්සමට වැඩේ කරගන්න පුලුවන් වෙයි.දිගටම විඩියෝ කරන්න ජය

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම yalu

    • @nuwanmadushantha5568
      @nuwanmadushantha5568 3 ปีที่แล้ว +2

      Kaha wayer eka hed light eka led nm eka onna ekai kapala danne bro

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว +2

      @@nuwanmadushantha5568 eka ain karath light 1k weda

    • @chamarathushara9468
      @chamarathushara9468 3 ปีที่แล้ว

      @@tuktuklovers 👌🙏❤️

    • @designwije7241
      @designwije7241 3 ปีที่แล้ว +1

      Mcn apita head light ekata ena karant ekath battery ekata yawanda barida

  • @Rathnaleelmusicstudio
    @Rathnaleelmusicstudio 9 หลายเดือนก่อน

    3 prot කොයිල් පැක් එකෙන් හදන්නෙත් ඔහොමද. කරට් එක වැඩියෙන් අවා කියලා ත්‍රිවිල් එකට සවි කරලා තියන LED ලයිට් හා රෙඩියෝ එකට හනියක් වෙන්නේ නැද්ද.

  • @lakruwansadeepa2634
    @lakruwansadeepa2634 3 ปีที่แล้ว +7

    නොදන්න කෙනෙක්ට නිකන්ම තේරුම්ගන්න පුලුවන්.😍
    ජය වේවා සහෝ...🙏

  • @mohamadkamil4026
    @mohamadkamil4026 3 ปีที่แล้ว +2

    2 stroke threweeler aken betariyata kopamana Amp akak anna onida

  • @walukamadusanka4449
    @walukamadusanka4449 3 ปีที่แล้ว +1

    niyamai aiye. supiri. thawa podi prshnayak thiyanawa mata, oya widiyata hai kalahama set akai amp akai haikarala thiddi lait adu wen nadda. athakota a wagema batriya ower chaj wenneth nadda oya widiyata hai karahama. nodanna loku deyak dna gaththe. thankz.

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว +1

      Battery hoda wenna oni wedeta. Oll charging yan ne.

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว +1

      Battery hoda wenna oni wedeta. Oll charging yan ne.

  • @kalumpusheskumarakumara1022
    @kalumpusheskumarakumara1022 3 ปีที่แล้ว +3

    මල්ලි මෙකෙ ඔව චච් වෙන්නැ නෙද අනික ටිකක් ලොකු බැට්ටියකටත් අව්ලක් නැ නෙද
    සුපිරි සුපිරි එකෙන්ම එල බුදු සරනයි 🏆️🏆️🏆️

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Aulak ne 👍👍👍👍👍

  • @sachinduvihagum2717
    @sachinduvihagum2717 ปีที่แล้ว

    හනස්සෙ වයර් එක කොමද battery එක ලගින් හයි කරන්නෙ කොමද හොයා ගන්නෙ එතනින්

  • @kasungayan2489
    @kasungayan2489 3 ปีที่แล้ว +3

    වැඩේ නියමයි ඉදිරියට කරන්න යන්න ඔබට ජය ලැබේවා ..

  • @lahirunuwan7201
    @lahirunuwan7201 2 ปีที่แล้ว +1

    කන්ඩන්සර් එක රෙක්ටිෆයර් එකේම ඇවිත් තියේනම් වෙනම හයි කරන්න ඕනි නැද්ද

  • @dankanlakshan480
    @dankanlakshan480 2 ปีที่แล้ว

    Original 5port rectifier eka danna barida 206 wahaneta.danawanam coil pack maru karanna onada.. mage wallampiti ekak thiyenne over charge gihin battery sauththu wela

  • @rakeebrahmanfaris4565
    @rakeebrahmanfaris4565 หลายเดือนก่อน

    meka 3port ekata set wenawada?

  • @sajithasanjeewa9772
    @sajithasanjeewa9772 2 ปีที่แล้ว

    Aiye supiri video eka mge bike eketh rectifier eka pichchuna dan 2stroke ekka rectifier dala thiyenne aiya oya hadapu widiyat haduwoth aul weid

  • @feroseferose3588
    @feroseferose3588 3 ปีที่แล้ว +1

    Ammo aiye bhoma sthuthi dan hari video eka blala hada gatha tnx ❤️❤️🙏

  • @buddhikaabesinha8249
    @buddhikaabesinha8249 3 ปีที่แล้ว +1

    Aiye meke kisima aulak wen nadda.? Dura duwanakota ahemath aulak wen nadda, mn ahanne nikan battry over chaj wela battry pupuranna ahema balana akak nadda aiye... digatama karan yan aiye. Thankz... budu saranai.🙏🙏🙏

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Yalu oya ngg recktifire 1ka danna aulakma ne over chaj yan nee hodata chaj wenawa. Ela ela

    • @buddhikaabesinha8249
      @buddhikaabesinha8249 3 ปีที่แล้ว +1

      Thankz aiye. Mage danata wallam piti rf akak thama dala thiyenne. Set akai amp akai dammahama batriya chaj wenawa madi. Aiyage krame karala balannama. Thanakz.... jaya... digatama karan yan. Budu saranai...

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      @@buddhikaabesinha8249 poddak balanna karant 1ka enawa madida kiyala batteryata. Wellampiti recktifire 1th hodatama chaj wenawa yalu

  • @kushandhananjaya9681
    @kushandhananjaya9681 9 หลายเดือนก่อน

    Coil pack eke chaging coil eka hodaida kiyala kohomada balaganne mage eka chage wenne na

  • @itkingdom4584
    @itkingdom4584 2 ปีที่แล้ว +1

    වෙල්ලම්පිටිය rectifire එකෙන් control එකක් නෙති current එකක් එන්නේ කියලා අහලා තියනවා. ඒ ගෙන ඔයාගේ මතය මොකද්ද?

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Ow eka eththa ac dc karana 1ka vitharai samahara wahana walata set wen ne

  • @surangachuti3154
    @surangachuti3154 3 ปีที่แล้ว +4

    තාජින් කන්ඩෙන්සර් එක මොකක්ද ,මොකක් කියලද එක ගන්නෙ කඩෙන් , මගෙත් බැට්‍රිය තාජ් වෙනවා හොරයි වැඩෙ ශුවර්ද යාලු අතුරු ආබාධ නැද්ද

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Meka thama yalu harima vediya. Candensaree kade theyenawa

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Kadawala chaging candensar

    • @kasungayan2489
      @kasungayan2489 3 ปีที่แล้ว

      @@tuktuklovers ake වර්ගය මොකක්ද capacitor reka කීයද

    • @nilangadissanayake5762
      @nilangadissanayake5762 2 ปีที่แล้ว

      4200uf, 25v එකක් මට දුන්නේ. ඒක පිපිරැවා හැබයි.

  • @imranmran7011
    @imranmran7011 2 ปีที่แล้ว

    Ratu box eke tiyana rectifier eka kohomada wire amunanne

  • @ranganasudda7198
    @ranganasudda7198 2 ปีที่แล้ว +1

    Battriyata aulak nadda mahema loku karand ekak awata battriya pupu ranna balaida

  • @clarenceperera6561
    @clarenceperera6561 ปีที่แล้ว

    Candansare black wayar aka amunanne cohetada

  • @sadundifrai5280
    @sadundifrai5280 2 ปีที่แล้ว

    Aiye mage thiyenne 5port Q number coil pack ekak. Dala thiyenne company varek rectifire ekak. Charging pennanne 13.5k wage thamai. Varek rectifire eken Mata 14.5k karaganna kramayak nadda. Reply ekak balaporoththu wenawa

  • @anurashantha9308
    @anurashantha9308 ปีที่แล้ว +1

    Oken regulte wenawada 12v. Nathnam battery iwarai

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      Regiulet wen nee megnat behepuwata hodai

  • @hsadun3745
    @hsadun3745 3 ปีที่แล้ว +2

    Supar bokka tnk .video aka nam luku udauwak .mewage videos digatama danna .

    • @hsadun3745
      @hsadun3745 3 ปีที่แล้ว +1

      Mewage videos danna sap aka dennam ..yalu .

  • @nuwanmadushantha5568
    @nuwanmadushantha5568 3 ปีที่แล้ว +1

    Jaya wewa kollo ape athatama katta kala igana gatha dawall oya kiyala denna mara saralai oya nm niyamai yalu jaya wewa jasu phetai

  • @derickmoss2008
    @derickmoss2008 3 ปีที่แล้ว

    Head light led nam light coil pak eke apathe yana current eka battery ekata aye ganna bridal Aiya? 😮😮😮

  • @shanehashan3779
    @shanehashan3779 3 ปีที่แล้ว +1

    අයියේ වැල්ලම්පි⁣ෙි. රෙක්ට්පයර්. එක⁣ට. හයිච⁣ර්ජ් වෙනවද බැටරිය අවුල්. යනවද

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Q ni wahana walata nam aulak thiyenawa

    • @shanehashan3779
      @shanehashan3779 3 ปีที่แล้ว +1

      aiye. Mage. 202. Veel ekak ඇම්පියර්. 45 battery ekak

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Aulak ne

  • @Rush956
    @Rush956 ปีที่แล้ว

    කම්පැනි රෙක්ටිෆයර් එකට සෙට් කරන්න පුළුවන් ද ?

  • @shanehashan3779
    @shanehashan3779 3 ปีที่แล้ว +1

    අයියේ මගේ 3port thiyenne oya vidiyata hadannna puluwanda. Battery eka 45ah danna puluwanda .oya badu tika kade ganna thiyenawada .

  • @chathunikakalpani3713
    @chathunikakalpani3713 3 ปีที่แล้ว +1

    Jaya wewa bro. Oyage chanal ekata ful sup eka dnawa. Digatama kragena yanna. 2 stok wediyen kranna. Hemotama mama shar kara

  • @gayanmadu3553
    @gayanmadu3553 หลายเดือนก่อน

    Oya koheda yalu mage vil eke aulak hada ganna ona

  • @jayanthasathkumara6356
    @jayanthasathkumara6356 3 ปีที่แล้ว +1

    Mage weel eke kolapata wire deka ekata joint karala ne eka nikan thiyenne eken mokada wenne enisada light dapuwama charge nowenne

  • @kavishkarandew8487
    @kavishkarandew8487 3 ปีที่แล้ว

    Aiye oya cowansare kiyanne wallampti hettiwayar ekatama paththen en ekata neda

  • @asad2317
    @asad2317 2 ปีที่แล้ว

    5 port coli pak ekei 3 port coli pak ekei oya widihata wayar tika enne??

  • @dankanlakshan480
    @dankanlakshan480 2 ปีที่แล้ว +1

    Battery ekata aulak nathda. Oye rectifayar eka

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Ne yalu. Wallampit recktifire 1ka q akurata aull ngg recktifire 1ka thama denata thiyena hodama ewagen 1k

  • @RashmibagyaRashmi
    @RashmibagyaRashmi 5 หลายเดือนก่อน

    අයියේ මගේ QE වාහනේ පලග් ටොප් එක ගහලා ඉස්ටාඩ් කරාම ඉස්ටාඩ් වෙන්නෑ එක ගලවලා ලං කරාම ඉස්ටාඩ් වෙනවා හිටපු ගමන් බැක්ෆයර් වදිනවා පලග් ටොප් එකට හිටපු ගමන් ඉස්ටාඩ් වෙනවා හෙතුව මොකද 🤕

  • @warunaabeysinghe5957
    @warunaabeysinghe5957 2 ปีที่แล้ว +1

    5port එකේ headlight එළිය වැඩි කරගන්නේ කොහොමද

  • @shanakamadushka6816
    @shanakamadushka6816 2 ปีที่แล้ว +1

    අයියේ වයර් හනස්සෙන් එන රතු පාට වයර් එක පිටිපස්සෙන් ගලවල ටේප් කරනවද

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว +1

    Betriya nomethiwa stad kaloth balb pichchenawa neda

  • @dilshankalupahanage1178
    @dilshankalupahanage1178 2 ปีที่แล้ว

    5port coil pack tynwnm original rectifire eka dnna oneda

  • @tvsayuratv5356
    @tvsayuratv5356 3 ปีที่แล้ว +2

    පලමු කමෙන්ට් එක මගෙන් ජයවේවා

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      එල එල යාලූ..

  • @dilantharindu3324
    @dilantharindu3324 3 ปีที่แล้ว +1

    Wheel eke 12v battery ekata kelinma supply dila led bulb 3 pati set krama tika dawasakin pichchenawane. Mkda kranna one? Plz help me
    2 stroke wheel eka

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Led balb 1ka 1.5w kohomath 12w battery 1ta deret dunnama pichchenawa yalu

    • @dilantharindu3324
      @dilantharindu3324 3 ปีที่แล้ว

      @@tuktuklovers
      1.5 v LED bulb newei. Ara 12v kiyala gahala tyena Rs.30.00 ta ganna tiyenne bulb 3 k tyena pati keli. Ewa gena mama kiuwe. Ewa pichchenne ei tika dawasakin?

  • @fathimasumaiya2618
    @fathimasumaiya2618 2 ปีที่แล้ว +1

    Ayya kennansarayak anivarayamma danna ohnda

  • @tharangasandaruwan8003
    @tharangasandaruwan8003 3 ปีที่แล้ว +1

    Problem ekak awa meka hai karala duwala beluwama.
    Start karama කෝටුව ලයිට් eka පත්තු wenawa.eth chag wenna ne.mokadda hethuwa?
    pitin wenawa condansarayak dila ne.(me vidiyata mulin hai karama carant eka hodata awa)

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Balanna recktifire 1ke rathu wayarr 1ken karant 1ka enawada kiyala yalu

  • @devindachamod9184
    @devindachamod9184 ปีที่แล้ว +1

    2 stroke එකට 4 stroke රෙක්ටිෆය එකක් හයි කරන්න බැරිද අයියා ✌️

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว +1

      Puluwan yalu

    • @devindachamod9184
      @devindachamod9184 ปีที่แล้ว +1

      @@tuktuklovers එ රෙක්ටිෆයර් එකේන් හොදට චාජ් වෙනවනම් වාහනේට බැට්ට්‍රියට අවුලක් නැත්තම් ඒක හදන හැටි කියලා දෙන්නකො සහො ❤️✌️

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      @@devindachamod9184 podi aulak thiyenawa ape pack 1k sdingal pees 4s recktifire 1ka 3pees

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      @@devindachamod9184 pack 1ke karant eka wedi karoth original recktifire 1tath chaj wenawa

    • @devindachamod9184
      @devindachamod9184 ปีที่แล้ว +1

      @@tuktuklovers එහම හදන්නෙ කොහොමද අයියා ✌️

  • @sonuvikum8278
    @sonuvikum8278 2 ปีที่แล้ว

    Oya condenser eke Agaya kiyada ......nathnam poto ekak dannako ......pitin Gahana condenser eke

  • @dileepnotiy2607
    @dileepnotiy2607 3 ปีที่แล้ว +1

    Meginto nethi kerala better yatadene komada

  • @lionhard6829
    @lionhard6829 ปีที่แล้ว

    Kiyak wenawada ractifire eka

  • @surenpriydarshan1962
    @surenpriydarshan1962 2 ปีที่แล้ว

    4stroke වලට ඔහොම හදන්න බැරිද කියන්න.

  • @sirajsgm1957
    @sirajsgm1957 2 ปีที่แล้ว

    Mehema heduwoth light walata haniyak wenne nedda

  • @s_a_c_h_i_n_t_h_a3454
    @s_a_c_h_i_n_t_h_a3454 3 ปีที่แล้ว +1

    අයියෙ අර ඔරිජිනල් රෙක්ටිෆයර් එකෙ අවුල මොකක්ද .සුදු පාට දිග එක.ඒක හරියන් නැද්ද 🙄

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 2 ปีที่แล้ว +1

    205 number ekkata oka set karata aulak na neda? Mn ekak genawa.

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Aulak ne

    • @nilangadissanayake5762
      @nilangadissanayake5762 2 ปีที่แล้ว

      @@tuktuklovers මම සෙට් කරා, කහපාට එක headlight එකට දුන්නා. එලියෙන් හයි කරපු කැප් එක පිපිරුවා. ඒක නැතුව හයි කරා. දැනට සුපිරියට වැඩ. Headlight එකේ එලිය ටිකක් වැඩි උනා. Thanks... ❤

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      @@nilangadissanayake5762 kaha wayarr 1ka ain karanna oll chaj yanna balanawa

  • @suranjith6192
    @suranjith6192 3 ปีที่แล้ว +3

    පියාජියෝ එකෙත් කරන්නකෝ.ගොඩාක් වටිනවා

  • @poornajayavilal5851
    @poornajayavilal5851 2 ปีที่แล้ว +1

    මේ විදියට හැදුවා .ඒත් බැටරි වයර් meter එකෙන් check කරාම 35-45v අතර voltage එකක් එනවා..? මේක සාමන්‍යයිද?
    Signal light, break light dim වෙනව break පාගද්දි .. light එහෙම සමහර වෙලාවට වැඩ කරන්නෙ නෑ විසඳුුමක් දෙන්න..

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      14w wage anna oni yalu mokakda dala thiyena recktifire 1ka wahane no 1ka mokakda

    • @poornajayavilal5851
      @poornajayavilal5851 2 ปีที่แล้ว +1

      @@tuktuklovers 204 weel ekk 5port engine eka 5port coil pack thiyala thiyenne. Wallampitiya rectifier ekak dala thiyenne

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      @@poornajayavilal5851 q akuru pack 1k nada dala thiyenna

    • @poornajayavilal5851
      @poornajayavilal5851 2 ปีที่แล้ว

      @@tuktuklovers ow mcn

    • @Bmsdiary
      @Bmsdiary 2 ปีที่แล้ว

      Hadagaththada

  • @suwahastv1686
    @suwahastv1686 3 ปีที่แล้ว +2

    Subwoofer akak dhanna puluwanda baya nethuwama..

  • @gihanchathuranga4652
    @gihanchathuranga4652 3 ปีที่แล้ว +1

    Riwas laghit කොහොමද weda karanne

  • @srbandara429
    @srbandara429 3 ปีที่แล้ว +1

    Light battery eken dila thiyeddi oya kola pata eka oni na neda..

  • @lasankalasanka6479
    @lasankalasanka6479 3 ปีที่แล้ว +1

    Aiya chargin coil aka pichchilanam.okakarala wedak nadda

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Ne yalu. Coil hodata theyenna oni.

    • @lasankalasanka6479
      @lasankalasanka6479 3 ปีที่แล้ว

      Aiya aka pichchilada kiyala balaganna kohomada

  • @anurapradeep2065
    @anurapradeep2065 3 ปีที่แล้ว +1

    mage 203. 3 port... candanser eka damme nathuwa me widihata haduwa. awulak nadda. candenser eka onimada. eken mokakda wenne.

  • @koshithakasun6261
    @koshithakasun6261 3 ปีที่แล้ว +1

    Ayya e loku wire eka hai krnna oni battery eke + ta da nattam - t da...

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว +1

      + ekata yalu

    • @koshithakasun6261
      @koshithakasun6261 3 ปีที่แล้ว

      @@tuktuklovers ayya oya nam supiri aaa.... hama comment ektma rply krnwa... oya nihathamnee chrithyk kiyla ekenma penwa...

  • @shendamith2764
    @shendamith2764 3 ปีที่แล้ว

    Oya voltag eka wadi bro..30 vdc wage enawa...batery over charg wenawa....

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว +1

    Awanka ayala harima viralai. Theruwansaranai 🙏🙏🙏

  • @dilancreations4085
    @dilancreations4085 3 ปีที่แล้ว +1

    3port coil pack ekata setda oka ??

  • @saliyawickramage6938
    @saliyawickramage6938 3 ปีที่แล้ว +1

    aiye red wayer battery akata amunala batery aken aye red wayar aka amunanne kothanatada

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Ekath batterya tama denna

  • @dilantharindu3324
    @dilantharindu3324 3 ปีที่แล้ว +1

    2 stroke three wheel wala brake light system ekak aluthin hadaganna vidiya video ekak krannako. TH-cam shach krala kauruthma e video eka krala ne. Godak watinawa.

  • @lakindunuwan1152
    @lakindunuwan1152 2 ปีที่แล้ว +1

    Mcn එ කහ පාට වයර් එක මොකක්ද

  • @pradeepsandaruwan960
    @pradeepsandaruwan960 3 ปีที่แล้ว +1

    අයියෙ මගෙ වාහනේ 3 පෝට් එකක් .එතකොට එන රෙක්ටිපයර් එක ගලවල අයින් කරලද මේක හයි කරන්නෙ..

  • @haridubro3805
    @haridubro3805 3 ปีที่แล้ว +1

    Mage chaging coil eka pichchila thiyenne hed light coil eken chagin wenne e unata chagin coil eken ena thabili wayar ekak na ne habai nil wayar dekak thiye othala

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Ehenam hanasse wayarr hadala eththe thebili 1ta nill 1k dala

    • @haridubro3805
      @haridubro3805 3 ปีที่แล้ว

      @@tuktuklovers dan mn mokadda oya deken thabili eka kiyala hithaganna one e 😹

  • @madushaprabath7296
    @madushaprabath7296 3 ปีที่แล้ว +1

    Q no coil pack akatath harida saho.

  • @Mr.r812
    @Mr.r812 2 ปีที่แล้ว +1

    12v 25amp bttry eka set ekth dla break paganakota herd eka dim wenawa ekt mk krnne

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Brek light suwich 1ta th enawa yalu. Battery hodata chaj wenawa nada

    • @ajavsvsnejfshsvsfwjej3298
      @ajavsvsnejfshsvsfwjej3298 ปีที่แล้ว

      ඇම්පියර් මදි මහත වයර් දාන්න මම කරලා තියෙන්නේත් එහෙමයි

  • @bettafishaquarium2192
    @bettafishaquarium2192 3 ปีที่แล้ว +1

    Coil eka pichchilada kiyala balanne kohomada

  • @nilukamaduranda9783
    @nilukamaduranda9783 3 ปีที่แล้ว +1

    Aiye meka 4re koil pek ekata haikaranna barida

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 3 ปีที่แล้ว +1

    4stroke 3weel ekaka charging voltage eka kiyada standard gana..
    12.8v madida

  • @brijetpriyadarshi8315
    @brijetpriyadarshi8315 3 ปีที่แล้ว

    Aulak vana akak nadda

  • @janithshanuka1376
    @janithshanuka1376 3 ปีที่แล้ว +1

    Ethakota ayye kalin thiyena charj wena eka galawala ain karagannawada

  • @kavindudinushan8526
    @kavindudinushan8526 3 ปีที่แล้ว +1

    Ayye oye current 1 amp ekatai set ekatai hodatm atida?

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Ethi yalu batterya mokakda thiyena

    • @kavindudinushan8526
      @kavindudinushan8526 3 ปีที่แล้ว +1

      Exside

    • @kavindudinushan8526
      @kavindudinushan8526 3 ปีที่แล้ว

      Mage veel oye loku regular 2m ne.hadala dala tiyenne.podi pin 4 rectifair 2y kanvensar 2y dala.ehm hadala dana 1 awlk tiyanawda?

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      @@kavindudinushan8526 head light balb pichchen nedda

    • @kavindudinushan8526
      @kavindudinushan8526 3 ปีที่แล้ว +2

      Na ehm awlk na.led head light 1k tiyenneth

  • @chamarapradeep-tb7he
    @chamarapradeep-tb7he 2 ปีที่แล้ว +1

    Bratty ya olod wenne nadda

  • @niyasnisran9538
    @niyasnisran9538 3 ปีที่แล้ว +1

    3 port coil ekkata change enavatha mewage

  • @isuka.amajith5660
    @isuka.amajith5660 3 ปีที่แล้ว +2

    එතකොට වීඩියෝ එකේ අන්තිමට තීන නිල් පාට අනිත් වරර් එක ඕනේ නෑ නේද කරනට් එක තීන වයර් එක විතරක් හයි කරාම හරිනේ.

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว +1

      Hanassata batteryen yana wayar eka oni yalu

    • @chathurangaharischandra2000
      @chathurangaharischandra2000 3 ปีที่แล้ว

      @@tuktuklovers Ethakota e wayar dekama battery eke + ekata neda set karanna one

  • @idunilmadushan3612
    @idunilmadushan3612 3 ปีที่แล้ว +1

    මගෙ වැල්ලම්පිටිය රෙක්ටිපයර් එකක් තියෙන්නේ බැටරිය පිපුරුවා මොකක්ද හෙතුව
    විඩියෝ එක නම් නියමයි ඡය වේවා .🙋‍♂️

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Coil pack 1ka q nada

    • @nuwankumara6156
      @nuwankumara6156 2 ปีที่แล้ว +1

      වැල්ලම්පිටිය එකක් මම ගැලෙව්ව ,රෙක්ටිෆර් එකයි කන්ඩන්සර් එකයි තියෙන්නෙ රෙගුලේටර් නැ බැටරිය අනිවාර්යයෙන් පුපුරනවා ඔර්ජිනල් රෙක්ටිෆර් එකක් දාගන්න q එකට එන එක

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Q akurakata wellampiti recktifire 1k danawa nam light coil line 1ka (kola paata wayarr 1ka) ain karala danna battery pupuran nee oll chaj yan nee yaluwaa

    • @DhanushkaRanathunga-y9n
      @DhanushkaRanathunga-y9n 2 หลายเดือนก่อน

      Ayye maga Q akurata damme ngg ekak 15.6ta yanawa aka aulakda​@@tuktuklovers

    • @DhanushkaRanathunga-y9n
      @DhanushkaRanathunga-y9n 2 หลายเดือนก่อน

      ​@@tuktuklovers ayye Mada Q akurata ngg ekak damme 15.6 yanawa aka wadida

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว +1

    Ade shot karapuwama rektifayar yamnedda aneka oya rektifayara aken ol chaj wennedda boro

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว +1

      Chek karanna vitharak deparak 3n parak wage thamai shoot karanna. Oll chaj yan ne yalu me vediyata. Samaharu amunanawa battery pupurannawa. රෙක්ටිෆයර් එකේ කහ පාට වයර් 1ක ඇමිනුවාම තමා oll chaj battery පුපුරන්නේ

    • @santhawikramarathn803
      @santhawikramarathn803 3 ปีที่แล้ว +1

      @@tuktuklovers ok boro

  • @dinukadilshan1573
    @dinukadilshan1573 11 หลายเดือนก่อน

    over charge wenne nadda.

  • @dilupahasintha1961
    @dilupahasintha1961 3 ปีที่แล้ว +1

    oya widihat hadala set ekakat denda puluwanda

  • @kavinduudana7682
    @kavinduudana7682 3 ปีที่แล้ว +1

    Bettary vayar akai meginto wayr akai akka thiyena anith wayar aka mokakda bro

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว +1

      Charging wayarr 2ka eath 1ka

  • @ronenlakshan5731
    @ronenlakshan5731 3 ปีที่แล้ว

    Oya Koheda ?

  • @udaramaduranga4186
    @udaramaduranga4186 3 ปีที่แล้ว +1

    Machan battry eke dana ekatada denne wayar eka

  • @harshanimoth1981
    @harshanimoth1981 3 ปีที่แล้ว +3

    බජාජ් ඔර්ජිනල් රෙක්ටි පයර් එකෙන් බැරිද 2ටොක් / 4ටොක් වල

  • @kalanaweerasingha5217
    @kalanaweerasingha5217 3 ปีที่แล้ว +1

    මේ වගෙ වටිනා වීඩීයෝ දිගටම කරන්න ජයවේවා ❤️❤️❤️❤️💪💪

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      අනිවාරයෙන්ම

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍 ස්තුතියි සහෝ 💖💖💖💐💐

  • @brijetpriyadarshi8315
    @brijetpriyadarshi8315 3 ปีที่แล้ว

    HX vahana valatah Hari yanavada

  • @derickmoss2008
    @derickmoss2008 3 ปีที่แล้ว +1

    Aiye wheel eka yathuren off wenne nahane.ohe engine eka duwanawa.piliyamata video ekak dannako.

    • @nishankdg7481
      @nishankdg7481 3 ปีที่แล้ว

      erth wyer eka gelawila athi eka balanna

  • @sk100bro3
    @sk100bro3 2 ปีที่แล้ว +1

    Oya widiyta hduwa wyoming hanasma unu una dwsa 13k wga diwaa

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Pitin line 1k dunnada

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Hanassak unu wenna nam line shoot 1k wenna oni piuss mokuth dalada thibbe yalu

    • @sk100bro3
      @sk100bro3 2 ปีที่แล้ว

      Ow pitin tmi dun naa

    • @sk100bro3
      @sk100bro3 2 ปีที่แล้ว

      Hed lights ekta nm fuse ekk tibaa anet ewaa noml diwa

    • @sk100bro3
      @sk100bro3 2 ปีที่แล้ว

      2 stroke 5 pot q number ekk hariytmaa wirin eka ena widiya podk kiylaa dnwada

  • @pubudurmunasinghegrgr5599
    @pubudurmunasinghegrgr5599 2 ปีที่แล้ว

    Over chage venavata mokada karanne me vidiyata dunnata pashnayak vennaneda

  • @dolawaththabuddhika7176
    @dolawaththabuddhika7176 10 หลายเดือนก่อน

    Oyage shop eka kheda thiyenne plz

  • @slgreat3398
    @slgreat3398 2 ปีที่แล้ว +1

    ඇයි කහපාට එක අයින් කරන්නෙ?.ඒක හෙඩ්ලයිට් ලයින් එක නේද?

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Hed light line 1ke lood 1ka wedei yalu led ehema thiyenawa nam sorry

    • @slgreat3398
      @slgreat3398 2 ปีที่แล้ว

      @@tuktuklovers ethakota headlight ekata power denne kohomada battery nda?

  • @DineshKumar-bf8of
    @DineshKumar-bf8of 3 ปีที่แล้ว +1

    Pasu pasen ratu wayaer villa issara nilune komada

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Wayarr 1ka madi una medin joint kara

  • @senuradilesha9154
    @senuradilesha9154 ปีที่แล้ว

    Anthimeta tiyenne regiuleter eka neda

  • @radikadewmith
    @radikadewmith 10 หลายเดือนก่อน

    Over charge wenne nadda mee waden 🙂

  • @chathurangamadushan6676
    @chathurangamadushan6676 3 ปีที่แล้ว +1

    Mage wahanne 204 chagin coil ekk thiyanwa kalu,kaha,nilpata wayar 2k thiyanwa kolpat ekana

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Ow

    • @chathurangamadushan6676
      @chathurangamadushan6676 3 ปีที่แล้ว +1

      ethakota engine chagin coil eka kolapata wayar eka na nne nilpata 2k thama thiyenne welampiti unit ekk kolpata ekat nil pata dunata kamanada

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      @@chathurangamadushan6676 kolapata eka light coil line 1ka wellampiti unit eka kohomada deela thiyenna

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Kolapata ekata amunala nedda

    • @chathurangamadushan6676
      @chathurangamadushan6676 3 ปีที่แล้ว

      engine ekan tiyan coil ekan avila thiyenne kalu,kaha,nila2k kola pata eka nanne bro ethkota komada hadaga nne

  • @erandadinusha1369
    @erandadinusha1369 ปีที่แล้ว

    වයර් හනස්සඑනවයර් එකකොහොමදලයින් එකගහණ වීඩියෝ එකක් එවන්න කෝ

  • @prabahath255
    @prabahath255 3 ปีที่แล้ว +1

    Cap ake lord aken ohoma wenawane kiuomath bn

    • @tuktuklovers
      @tuktuklovers  3 ปีที่แล้ว

      Cap 1ta lod wennath anith peththen enna oni nada