Beautiful Lakeside🇨🇦 ඇම්බැසඩර් bridge එක ලග රාත්‍රි චමත්කාරය, රෑ 12 වෙනකම් හිටියා....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 12

  • @ajithhirimuthugoda9364
    @ajithhirimuthugoda9364 5 หลายเดือนก่อน

    WOW

  • @NishanthiPriyadarshani-yi1br
    @NishanthiPriyadarshani-yi1br 4 หลายเดือนก่อน

    Woww.......

  • @nurse-greenerpasture6705
    @nurse-greenerpasture6705  5 หลายเดือนก่อน

    Really appreciate your comments and likes ❤❤❤❤❤

  • @AmaraJayawardana-pg2cp
    @AmaraJayawardana-pg2cp 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සිස්ටර් ❤️❤️❤️

  • @NelumdeZoysa-f9r
    @NelumdeZoysa-f9r 5 หลายเดือนก่อน

    All through this video had a great time with you all.❤

  • @iroshipremachandra6708
    @iroshipremachandra6708 5 หลายเดือนก่อน

    මේක මගේ අදහසක් විතරයි ..😊 Canada ඇතුලු වෙනත් රටවල විස්තර පෙන්නලා කරන channels , vlogs ඕන තරම් youtube එකේ තියන නිසා, ඔයා මේ channel එක පටන් ගන්න කොට වැඩිපුර priority දීපු වීඩියෝස් වැඩි පුර දානවා නම් හොදයි .
    ඒ කියන්නේ Nursing ගැන , canada වල මේ වෙනකොට තියන health care jobs ගැන විස්තර , ඒ වගේ දේවලුත් වැඩිපුර දානව නම් මීට වඩා වැදගත් වෙයි කියලා හිතනවා. මොකද ඒ තොරතුරු ඒ ගැන දන්න කෙනෙක් ගෙන්ම දැන ගන්න එක වැදගත්.

    • @nurse-greenerpasture6705
      @nurse-greenerpasture6705  5 หลายเดือนก่อน +1

      Thank you ඔයාගෙ අදහස් වල්ට. ඇත්තටම මට ඕන කලේ මගෙ රටේ nurses ලට හරි පාර පෙන්නල ලේසියෙන් ම 🇨🇦 nursing කරන්න උදව් කරන්න. ඒ හින්ද මම පිලිවෙල්ට ඕනකරන පියවර අනුව videos කරගෙන යනකොට තමය් COVID ඇවිත් immigration pathway එකට ගොඩක් restrictions ආවෙ. ඊට පස්සෙ ගොඩක් අය England යන්න පට්න් ගත්ත . හැබය් හුගක් අය දැන් ගොඩක් ගැටලු මැද ඉන්නෙ. ඒ ගැන් මටහරි කන්ගාටුය්. Canada nursing pathway eka දැන් ටිකක් පහසු කරල තියෙන්නෙ.
      හැකී ඉක්මනින් නැවත ඒ සම්බන්ධයෙන් videos කරන්න ඉන්නෙ . මගෙ channel eka different sections යටතෙ මන් කරන්න මුල ඉද්න්ම plan Kala. Otherwise it will be boring 😅😂
      Stay tuned and I will definitely bring more based on nursing ❤❤❤❤

    • @iroshipremachandra6708
      @iroshipremachandra6708 5 หลายเดือนก่อน

      @@nurse-greenerpasture6705 Thank you.. 😊 Yes , please give priority to such videos. විශේෂයෙන්ම nurses ලට කෙලින්ම nursing එන්න අමාරු වුනාම එයාලා එන්න බලන්නේ PSW හරි caregiver හරි විදිහට. ඒත් දැන් ඒවටත් scam තියනවා වගේ පේනවා. අනික ගොඩක් male nurses ලට එන්න පුළුවන් විදි ගැනත් විස්තර කියන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක් වෙයි.. 😊