ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කදු ශිඛර මැදින් දුප්පත් මිනිසුන් සොයා ගෙන ගිය ගමනක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2021
  • ගමනක ඇරඹූම

ความคิดเห็น • 55

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +2

    අනේ ඒ අසරණ අහිංසක පුතා ගම්පහ අමිල වෙදමහත්තයා ලගට යොමු කරන්න පුලුවන්නම් ගොඩාක් පින් අනේ ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @gamagehemamali635
    @gamagehemamali635 3 ปีที่แล้ว

    කැලුම් මහත්තයාගේ කොන්ද අමාරුව ඉතාමත් ඉක්මනින් හොද වේවා. මෙවැනි අසරණ මිනිසුන්ට උදව් උපකාර කරන්න දෛයිරිය සක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි.

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว

    කැලුමි සර් ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว

    අනේ කෝ සංගු අමිමාට බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +1

    පින්වත් තාත්තා කෙනෙක් මේ වගෙ ගෙවල් දකින්නෙම නැති තරම් ඒ ගේ හරිම ලස්සනයි හදලා තියෙන්නෙ විදිහ ත්‍රිවිදරත්නයේ පිහිටයි තාත්තාටත් උදව් උපකාර කල සියළුම දෙනාටත්

  • @KuwaitKuwait-xy8it
    @KuwaitKuwait-xy8it 2 ปีที่แล้ว

    බුදු සරනයි ඔබට

  • @chandradk8578
    @chandradk8578 3 ปีที่แล้ว

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @thanujakumari8495
    @thanujakumari8495 2 ปีที่แล้ว

    දිර්ඝායුස ලැබේවා තාත්තේ

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว

    මෙ පින්ට දෙන හැමෝටම ගොඩක් පින්.මෙ අත්මෙත් ලබන අත්මෙකත් කිසිම අනතුරක් කරදරයක් නොවි වාසනාවන්ත ජිවිතයක් ගෙවීමට වාසනාව ලැබේවා . තෙරුවන් සරණයි !

  • @renukapriydarshani6861
    @renukapriydarshani6861 3 ปีที่แล้ว

    Ane pinwantha siya kenek Dirga ayusa labewa niduk niroge suwa labewa Theruwan saranai siya obata kalum malli obata me karana pin balayan Budun daka niwan dakithwa. saranai malli oba niduk niroge suwa labewa thurunuwange pihitai❤❤❤❤💖💖💖💖👯👯

  • @Oshen-bro
    @Oshen-bro 3 ปีที่แล้ว +2

    Jesu pihitai පරිස්සමින් ඉන්න

    • @mallikaweerasinghe505
      @mallikaweerasinghe505 3 ปีที่แล้ว

      ,මේ අසරන මගෙ සහෝදරයොන්ට උපකාර කරන අයයි රටේ නායකවරු අන් අයගේ දුක තේරුම් අරන් පිටරට ඉන්නා අයවත් එකතු කරන් වේලාව තම මාන්සිය වැය කරන්නෙ මතු ඉපදීම රජ සැපක්ම වේවා ජේසුපිහිටයි සහෝදරයා ද්ව්‍ය් ආසිරිවාදය ද්ව්‍ය් ආරක්ෂාව ලැබේවා

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    🙏🙏🙏 Utum parthenawa daddy Siyaluma keles tika tika ugula dammansma oney 🙏🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว

    තාත්තට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කැලුම් මහත්තයාටත් උදව් කරන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @user-yy1yo2hr6v
    @user-yy1yo2hr6v 3 ปีที่แล้ว +4

    කැලුම් මල්ලි මොකද උනේ හිනාවෙන ආත්තම්මා ට අනේ එයාගෙ විඩියෝ දාන්න ගොඩ දෙනෙක් බැලුවා

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ පතනව තාත්තා

  • @nibbana1854
    @nibbana1854 3 ปีที่แล้ว

    වාසනා වන්න තාත්තා කෙනෙක්. දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 ปีที่แล้ว +3

    Amila wayda mahatha langata gayneyandaeya anewarayenmasuwa karanawa.thammeta.jaela.innay mahasen wayda madure

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි තාත්තාට 🙏🙏🙏

  • @elizabethq890
    @elizabethq890 3 ปีที่แล้ว

    කැළුම් මහත්තයා ma දරුවා අමිල සංජීව wadamahathtaya ළඟට ganiyanne kiyanne !irogi සුවය parthana කරනවා jasu පිහිටයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว

    ඔබලාට බුදු සරණයි සක්තියම ලැබේවා

  • @balasuriya4149
    @balasuriya4149 3 ปีที่แล้ว

    කැලුමිපුතා අැතුලු උදවි කරපු පින්වතුන්ටත් ෙමි අහිංසක ෙදමවිපියන්ටත් ෙදවි රැකවරනයි.

  • @swarnamallika339
    @swarnamallika339 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🌸🌸🌸🌸💐💐💐💐💐

  • @user-yy1yo2hr6v
    @user-yy1yo2hr6v 3 ปีที่แล้ว +5

    සුබ දවසක් කෝ අනේ අර හිනාවෙන ආත්තම්මා

  • @priyangakuwait9032
    @priyangakuwait9032 3 ปีที่แล้ว

    උදව් උපකාර කරන සියළුම දෙනාට බුදුසරණයි

  • @ranuka23ranu92
    @ranuka23ranu92 3 ปีที่แล้ว

    Amila wada mahattayata pannuwanam a LAmaya

  • @malshamaleesha5447
    @malshamaleesha5447 3 ปีที่แล้ว +2

    Ane e thaththa harima pin patai 92 kiyala hithannawath ba deerayusha labenna oni

  • @niroshakumari9936
    @niroshakumari9936 3 ปีที่แล้ว

    Budusaranai. Thatty

  • @slupcontry.6569
    @slupcontry.6569 3 ปีที่แล้ว

    Me lamayath thammita wedamahaththayata munagaswanna hodakarana saththai

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว

    පින් ,ඉතින් .බුදු සරණයි !

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @nalaniserasingha3453
    @nalaniserasingha3453 3 ปีที่แล้ว

    Anee harima siriyawai niduk nirogi weewa

  • @nishadiprabashani2721
    @nishadiprabashani2721 3 ปีที่แล้ว

    Ane pau deiya..budusarani

  • @h.p.j.g4718
    @h.p.j.g4718 3 ปีที่แล้ว

    අනේ මල්ලියෝ සන්ගු අත්තම්මගේ වීඩියෝ එකක් දාන්නකෝ.

  • @saudiarabc2806
    @saudiarabc2806 3 ปีที่แล้ว +2

    ඒ මහත්මියටත් කැලුම් මහත්තයාටත් බොහෝම පිං සිදුවෙනවා තෙරැවන් සරණයි සියලුම දෙනාට

  • @maashiperera1909
    @maashiperera1909 3 ปีที่แล้ว +1

    Sangu aththamma Dakke nene sehena Kalekin

  • @malshasubasinghe6696
    @malshasubasinghe6696 3 ปีที่แล้ว

    Budusaranai

  • @AnuAnu-wd9xv
    @AnuAnu-wd9xv 3 ปีที่แล้ว

    Ksmabima higa e paulwalata kanna denna kiuwa e siyalu denata ledakdukak karadarayak nomawewa.karana kiyana raki raksawan diyunu wewaaa.enamin miya paralowa giya siyalu denatama dukin atha midi sapawath isthanayakata pathwimata me pin hetuwasana wewaaaa.me siyalu dewal walata apa kapawena obatumatath me pin hetuwewaaaa.katathma siyalu dewi pihitaiiii🙏🙏🙏🙏

  • @nailanyanya5405
    @nailanyanya5405 3 ปีที่แล้ว +1

    Ane malli hena wena ammage vidio akak dannako harima sathutin baluwe

  • @sineththarukelum6895
    @sineththarukelum6895 3 ปีที่แล้ว

    me koheda.lena batuwada

  • @chandrikacherel6112
    @chandrikacherel6112 3 ปีที่แล้ว

    Take this child to Amila Wadamathiya at Gampha
    Give a try with
    Sri Lankan Hella Wada kama
    Amila Wadamathiya
    Please take him

  • @dilanwr8191
    @dilanwr8191 3 ปีที่แล้ว

    කැළුම් මහත්තයා me gedara thiyenne kheda... podi hari උපකාරයක් කරන්න කැමති..

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว

    92.වුණාට කියන්න බැ දැක්කා ම පේන්නේ 75.විතර .දෙවියන් ගෙ පිහිටයි දීර්ඝායුෂ වේවා ලෙඩක් දුකක් වෙන්න එපා ..අපේ තාත්තා ට දැන් අවුරුදු 100.වෙනවා දෙවියනේ ගෙ පිහිටෙන් හොඳින් ඉන්නවා .පරණ කට්ටිය ඒ කාලේ කාපු බීපු කෑම අනික වස විෂ නැති කාබනික පොහොර දාලා හදපු දේවල් එයාල ගත්තේ ..අපේ gemee ඉන්න වයසක දැනට ඉන්න කෙනා අපේ තාත්තා .තෙරුවන් සරණයි .

    • @nalaniserasingha3453
      @nalaniserasingha3453 3 ปีที่แล้ว

      Owa notheerena minissu salli passes duwanawa wasa wisha nisama dan minisun wikurthiwela dushanaya minimarum anew manda manasika leddu ape sreeya achchi amma thaththa wayasa 90 80 innawa monama ekakwath na

  • @larosa1770
    @larosa1770 3 ปีที่แล้ว

    galassanai

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว +1

    අවු92උනාට තෙරැවන් සරනි න් හොඳ තත්වයෙන් ඉන්නවා

  • @damikadamika5092
    @damikadamika5092 3 ปีที่แล้ว

    Godak pen wadak

  • @hewagekanthi5466
    @hewagekanthi5466 3 ปีที่แล้ว +1

    ගම්පහ අමිල වෙද මහත්තයා ලගට ගෙනියන්න ඔයට වඩා අමාරු අය සනීප කරා

  • @melaniweeratunge7352
    @melaniweeratunge7352 3 ปีที่แล้ว

    Oya lamayawa amila weda mahathata lagata yawana.aya hoda karanawa

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว +1

    අමිල වෙද මහතා ලගට ගෙනියන්න .ගම්පහ , තම්මිට , ඉන්නෙ.හොද කරනවා .

    • @kanthiperera537
      @kanthiperera537 3 ปีที่แล้ว

      මේ.දවස්වල .බෙහෙත් .කරනවද .කියන්නකො

  • @nibbana1854
    @nibbana1854 3 ปีที่แล้ว

    අනෙ හොද කරන්න පුළුවන්.ඔය දරුවා.ගෙනියන්න සදුද්‍රට ගමිපහා අම්ල වෙද මහත්තයා ලගට

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 3 ปีที่แล้ว

    Ane puthawa sinhala beheth karana thenakata ekka yanna gampaha amila mahaththaya hodai

  • @wanimaline2291
    @wanimaline2291 3 ปีที่แล้ว

    😏😏