ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙවර ඡන්දය අනුර කුමාරට නම් 👍 එකක්
👍
@@mallikasamahon4339😅😂🤦♂️🤣
අපරිමිත බුද්ධිමත් ම්නිසා
අනිවා වෙන විසදුම් නෑ👍
@@charith856cc🎉😮😅❤😂
කුඩු නාලිකා තිබෙන රටේ මෙම සාකච්චාවට සිරස තෝරාගැනීම ගැන අපි සතුට වෙමු. Hats off to සිරස!!
මේ පාර සජිත්ට ඡන්දෙ දෙන්න හිතාගෙන හිටියේ. මේක බැලුවම තීරණේ වෙනස් කලා. මේ වගේ මනුස්සයෙක් තමා මේ රටේ නායකයා වෙන්න සුදුසුම.❤
Yes
නිවැරදි දේශපාලන අවබෝධයක් ලැබූ ඔබ, එය තවත් දියුණුකරගන්න සහෝදරයා. වමේ දේශපාලනයේ හරය වටහාගන්න. ස්තූතියි...🚩🔔❤️
මං ලක්ශ 69 එකෙක්.ගෝඨා ගේන්න මාර උනක් තිබුනු කොල්ලෙක්...ඒත් දැං තමයි යතාර්තය තේරුම් ගන්න පුලුවන් උනේ.හරියට හීනයක් දැකලා අවදිඋනා වගේ.ගෝඨා ගේන්න කාපු කට්ට වගේ 100 ගුනයක ගැම්මකින් මේ පාර අනුර ව දිනවනවා.අපි ආසයි මේ රටට හැම මිනිහගෙම බඩ කට පිරෙනවනම් කුහක ජරා දේශපාලන අපිට වැඩක් නෑ.දේශපාලන කරන්න ඇමතිකම් මංත්‍රීකම් වැඩක් නෑ.මේ රටේ හැමෝටම දේශපාලන කරන්න පුලුවන් යින්න විදියටම යිදන්.ඒ වෙනස අපි මේ ලංකාවට ගේමු කොල්ලනේ කෙල්ලනේ.මාලිමාවට ජයවේවා 🙏❤️💪
❤
❤💖💖
🌹🌹🌹🌹🌹
❤❤❤❤❤
ජය වේවා! අවුරුදු 28ක් වෙන මගේ එකම ආශාව කවදා හරි මගේ රට ලෝකේ හොඳ තැනකට යන එක. මම රටවල් 6ක ගිහිල්ලා තියෙනවා. ඔක්කොම අපිට වඩා දියුණුයි. ඒත් මොනවද ඒ රටවල් වලට තිබුණේ. හරිම දුකයි. ඒත් අද මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසායි මම මේ වැඩසටහන බලන්නේ. විශ්වාසය නිසා. පපුව කැකෑරෙනවා. AKD ❤ ඒ විශ්වාසය කඩන්න එපා
මතක තියාගන්න මේ ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් දේශපාලන ව්‍යාපාරය ක් බලය ලබාගත් විගස දැන් ලක්ෂ දෙකකට ආසන්න සම්පූර්ණ කාඩරයම රට ගොඩ නගන ව්‍යාපාරයක් බවට පත් වෙනවා මේ වෙනස්ම වැඩක් මාසයක් යනකොට ඔබත් ඒ ව්‍යාපාරය ස්වෙච්ඡාවෙන් ඵකතු වෙනවා නියතයි
ස්තුතියි සිරස වැඩසටහනට අවස්ථාව ලබා දීම ගැන මාලිමාවට ජයවේවා
ඇත්තමයි ,අපේත් බලාපොරොත්තුව
ලස්සන අවංක බලාපොරොත්තුවක්...ඉෂ්ඨ වෙයි කියලා විශ්වාසයි❤❤❤
❤❤❤❤
අනිවාර්යයෙන්ම ගෝඨාට දීපු අපේ ඔක්කමල මෙවර මාලිමාවට. Office එකේ අහන අහන කෙනා මාලිමාවට දෙන්නේ. ජය වේවා අපේ රටේ අනාගතයට
කියන සිතන විදියට ක්‍රියා කරන ජාතියක් වීම ශ්‍රෙෂ්ඨයි.
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏
අනිවාර්යෙන් ඔව්
Aniwaryen api okkoma malimaawata
நிச்சயமாக வாக்களிப்போம் 2:48
Agree ❤️💪🤘
நாமும் கட்டாயம் வாக்களிப்போம்...
විදේශීය ජීවත් වන සියලුම දෙනාගේ සහයෝගය මාලිමාවට..
චන්දෙ දාන්න ආවෙ නැත්නම් වැඩක් නෑ සහෝ❤❤❤
ඡන්දේ දාන්න වරෙන් සගෝ. බොසාගෙන් vacation එක ඡන්දෙ දාට හරි ඉල්ලගෙන.
@@hmdhananjaya4298 අනිවාර්යයෙන් එනවා
@@IrushaKGunawardhane අනිවාර්යයෙන් එනවා
thanks ❤❤❤❤
ගෙදර jvp එකට පලු යනකන් බැන බැන හිටපු තාත්තට ලගදි youtube එකේ interview ටිකක් දාල පෙන්නුවා. දැන් ඉල්ලා ඉල්ලා බලන්නේ😂තරුණ කොල්ලෝ තමාගේ ගෙදර ගැන බලා ගත්තොත් රනිල් සජිත්ට ඇපත් නැ👌
🥰🤩❤️🔥💖💖💖💖💖 නියමයි කොල්ලෝ ඔයාගේ යාලුවන්ටත් කියන්න අම්මටයි තාත්තටයි වීඩියෝ එකක් දාලා පෙන්නන්න කියලා
ඇත්ත මචන්,සජියා ඉක්මන්ට එලොව යවන්න ඕන
@@Black_Whole2325 නෑ එහෙම ඕන නෑ නිකං මඩ පෝස්ට් හදන්න එපා
උත්සාහය අගය කරනවා සහෝදරයා. පුලුවන්නම් ඔබේ යහලුවන් සියල්ලම මේ ආකාරයට ඔබේ ක්‍රමවේදය ගැන දැනුවත් කරන්න. පවුල්වල වැඩිහිටියන්ගේ දේශපාලන බුද්ධිය වර්ධනය කරවමු...🚩
@@Black_Whole2325එලකියුෂන් පන්ති නැතිවෙයි එතකොට.
ජයවේවා අපේ පවුලෙ ගියපාර සජිත්ට දුන්න ජන්ද 20ම මේපාර අනුරට
අපි ත්.ගිය පාර.සජියට.ආයනම්.කොලපාටට.ජීවිතය ට.කතිරෙ.ගහන්නේ නෑ .
@@vijerathnamanju7986 නියමයි ♥️
❤❤❤❤❤❤
❤❤❤❤❤❤🎉
අපේ පවුලෙ චන්ද 38ම මේ පාර අනුරට
ඉන්දියාවට ගියා කියලා බෙරිහන් දුන්න නරි ටික හොදින් අහපල්ලා සහෝදරයගෙ බුද්දිමත් කතාව
ඇහුවට වැඩක් නෑ..ඒකලාට තේරුම් ගන්න ඔලුවක් නෑනේ....
Aniwarayen
☑️☑️☑️☑️☑️👍👍👍👍♥️
1970 ගාල්ලෙදි විජේවීර මහත්මයාගේ කතාවකට සවන්දෙන්න ලැබුනා. එදා ඉදල ලොකු ආශාවක් තිබුනා ඒ අයගෙ ආන්ඩුවකට.... ඉටුනොවූ ඒ බලාපොරොත්තුව මල්පලගැන්වෙන වාසනාවන්ත දවස ළඟයි..!!මාලිමාවට ජයවේවා 54:30 54:30 54:30 යවේ 54:29 54:29 54
❤❤දවසක ලොවම දිනන අපේ පන්තියේ පංචි මිනිසා....
පලමු වෙඩි මුරය දුන් සිරස TV අපගේ උත්තමාචාරය...සෞදි අරාබියේ ශ්‍රි ලාංකික එකතුව ..මාලිවාවට ජය වේවා..මාතෘ භූමියට ජය වේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 ❤❤❤
ලංකාවෙ නෙවේ ඉන්නේ ඒත් NPP ඡන්දෙ දාන්න අනිවාර්යෙන් එනවා❤❤❤❤ NPP ජය වේවා !!මගේ රටට ජයවේවා❤❤❤
💐💐💐💐💐❤
අනිවා එන්න හැම ඡන්දයක්ම මේපාර වටිනවා❤️👊
අපේ පවුලේ ඡන්ද 24 පොහොට්ටුවට මෙපාර මාලිමාවට
අපගේ ගෞරව පරනාමය ජයවේවා
☑️☑️☑️☑️☑️👍👍👍👍👍♥️
Nubal .putha. Itha uthumFROM. ItalyMAMA. 34 .VASARAKATA .passe. Enava. N .P. P .venuven. Màge .RataBeraganna
❤️❤️❤️
@@NimalAnandaVidanagamage-ot9ct welcome sahodaraya
මිනිහෙක් සිටී පොඩි ලපයක් මුහුණෙ ඇතී ලපයම පමණි වෙන කිසි වරදක් නොමැතී ඔහුගේ හඬට හොරු බියවී පලායතී ජනයා ඔහුට හෙට මේ රට භාරදෙතී❤❤❤❤❤❤බොහෝ කලක් සිටියා උඹ දෙසම බලා පෙනුමෙන් පමණි නෑ උඹෙ හිත වෙනස්වෙලා මගෙ රට වෙලාගෙන ඇති ඝන අඳුරු වලා පරදා නැගෙන් හෙට හිරු සේ පායාලා ❤️❤️❤️❤️❤️❤️එදා කප්පරක් හිටියා සොයුර උඹට හිනාවෙන්න ඒ හැමටම සිද්ධවෙලා උඹේ දිහා දැන් බලන්න සොයුර හිතට ධෛරිය ගෙන උඹෙ යුතුකම ඉටුකරන්න හිනාවෙච්ච මිනිස්සුන්ට වෙනවා උඹෙ රුව අඹන්න ❤❤❤❤❤❤❤එදා නැගසිටි මහා කදුවැටි නාය යනහැටි බලාපං වලා අතරින් නැගෙන හිරු සේ පායා ඝනදුර මකාපං බොහෝ කල් සිට හිතේ තිබු රට හිතේ හැටියට හදාපං මගෙ නැතත් අපෙ පැටවුන්ගෙ කිරිමුවෙහි සිනහව මවාපං ❤❤❤❤❤❤මගෙ රට විනාසෙට ගෙනගිය පරයින්ට ලඟදිම සිද්ධවෙයි සිහසුන හැරයන්ට උඹගේ වචන ගිණි ගුලි ලෙස පිටවෙන්ටහෙණ ගෙඩි වෙලා උං හිස පතබෑවෙන්ට❤❤❤❤❤❤අපෙ රට තවත් රටකම කොටසක් කියලාබල්ලෙක් බිරුව ඇහුනද අගුවක ලැගලාසූදුව කෙලියි අම්මව විකුණං කාලාවෙන රටක නම් ඌ පරසක්වල ගහලා😪😪😪😪😪😪රට ගැන එහෙම හිතනා පරබල්ලන්ටකතිරය ගැහුවෙ අමු කැවිලද වැසියන්ට බල්ලන්ගෙන් අපෙ රට බේරාගන්ට පාඩම් ඉගෙනගනියව් මොළ පෑදෙන්ට🤜😫🤛🤜😫🤛🤜😫🤛ලක්මෑණිය තමයි අප කාගෙත් අම්මා ඇය විකුණමින් උං අපිටම තගදැම්මා ඒවා බලන් තව අපි සිටිමුද බුම්මා වැඩිකල් නොගොස් අපෙ අම්මා වෙයි සුම්මා 🤜😫🤛🤜😫🤛🤜😫🤛අනතුර ඉදිරියේ දෑසම අන්ධවුනේවනසන එවුන්ටම යලි යලි මුලාවුනේයන්නේ විනාසෙට කියලා නෑ දැනුනේ පෙන්නාදෙන එවුන් දෙසටම සිනාසුනේ 🤜😫🤛🤜😫🤛🤜😫🤛පැතුම් පොදිගසන් සැම ඡන්දය දුන්නේඒ ජනබලය ගත් උං රට වනසන්නේමොන දේ කරත් සැම ඉවසාගෙන උන්නේරටෙන් අඩක් දැන් වේලක් බඩගින්නේ 🤜😫🤛🤜😫🤛🤜😫🤛තිස්තුන් කෝටියක් ඇත දෙවිවරු යදින දෙවියෙක් හිටියෙ නෑ විඳිනා දුක දැනුනතවමත් යදියි නම් තොපි උඩ බලාගෙන තොපි වගෙ මී හරක් නැත ලොව කිසිම තැන🤜😫🤛🤜😫🤛🤜😫🤛හැත්තෑ පස් වසක් වැසියන් මර නින්දේරවටා අධමයින් අරගත්තා ඡන්දේදැන්වත් නැගිටපල්ලා මාමේ නැන්දේනැත්නම් සැවොම යටවෙයි හෙට පස් කන්දේ👍❤️❤️❤️❤️❤️❤️
ඒක මරු ❤❤
❤❤❤
මරු පද ටික 👍👍👍👍👍❤️❤️❤️❤️❤️.අපේ ගමේ වීරයා අනුර කුමාර ❤❤❤
පට්ට
මට මගේ රට ගැන දැන් ආඩම්බරයි.sri lankaවේ සැබැ නායකත්වය .2024 ලන්කාවෙ මිනිස්සුන්ගේ වර්ශයයි.අපි අපේ රට ගොඩ ගනිමු.රට හදමු.සියලු ජාතීන් සියලු ආගම් අපි සමගියේන් පෙල ගැසේමු.අපගේ රටේ දියුණුව තකා වැඩ කරමු.ජාතික ජන බල වේගයට ජයවේවා .
අනුර මහතා 2024 ජනපති .අපගේ සුභ පැතුම් .ජය වේවා ජාතික ජනබලවේගයට
ඉතිහාසය වෙනස් කරන අමරණීය නායකයා 2024 තමයි ආරම්භ කරන්නේ 💪🙏🌹 ❤
නියම නායකයෙකුගේ නැනවත් විග්‍රහයක්.රටට ජය වේවා සහෝදරයා.රට ඹබ එනතුරු බලාසිටිනවා.
ලාංකිය අනාගත නායකයා අනුර දිසානායකජාතික ජනබලවෙගයට ජය වෙිවා
වසන්ත මරු...ලස්සනට පැහැදිලිව ප්‍රශ්න අහනවා....හොදට පැහැදිලි කරලා උත්තර දෙන්න time එකත් තියෙනවා....පච පච ගාන සමහර interview එක්ක බලද්දි සුපිරියි...great sirasa..❤️
ඔබ වගෙ අනිත් අයත් තේරුම් ගත්තා නම් රටට ආදරය කරන මිනිස්සු දකිනකොට මාරම සතුටක් දැනෙන්නෙ🥺🙏💜️
ඔබ මට ප්‍රශ්නේ අහන්න ලේසි කරනවා.කොයිතරම් ලස්සනද වසන්තගේ ඒ ආකල්පය.respect මාදයවේදියා.උබට...
Me පාරම මගෙ පලවෙනි ජන්දේ දෙන්නෙ අනුර කුමාර දිසානායක ට❤🎉 මාලිමාට ජයවේවා....❤🥰😊🎉
ස්තුතියි සිරස .නියතයි අනුර මහතා 2024 ජනපති .විදෙස්ගත අපගේ සුභ පැතුම් .ජය වේවා ජාතික ජනබලවේගයට .⏱️⏱️⏱️
සල්ලි නැ.චන්දත් නැ කියයි ද .
වසන්ත .මාසිංහ.මාද්‍ය වේදියානනි.ආදරෙයි .❤.අතින්ම.අපේ .නායකයාට.ජයවේවා .❤❤
Very good journalist❤
Mr Wasantha, please guide SATANA program presenters to make it more advanced one. Their behaviour in the program is not acceptable for impartiality.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සිරසට සැබෑ උවමනාවක් තියෙනවා නම් මේ රට හදන්න මාලිමාවට වැඩි ගුවන් කාලයක් මින් ඉදිරියට ලබා දිය යුතුයි.. එය ජනතාව වෙනුවෙන් කරන මෙහෙවරක්
පුළුල් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කරගනිමින් ඉදිරියට ම !!!!!මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Negambo kudida ! Pay attention
ඇත්තටම ආඩම්බරයි මෙවාන් නායකයෙක් ලංකා ඉතිහසයේ බිහිවෙන ඒක ගැන❤️❤️❤️මහන්සි වෙන්නම් පුලුවන් විදියට සහෝදරයන්ට ඡාන්දෙ ලබාගන්න🙏 ඔබ ඔබලාගෙ කාර්ය්‍ය කරන්න අපි අපගේ කාර්ය්‍ය කරන්නම්. මේ මාඡර දේශපාලන සිස්ටම් ඒක මිනිසුන්ගෙ මනසින් අයින් කර යුතුමයි. ඒයට සුදුසු කාණ්ඩයම ඔබතුමාල්ලා. 🤝
ඔව් ගොඩාක් සතුටුයි ❤
❤️❤️❤️❤️❤️ ආදරෙයි
ඊයෙ රෑ tv එකෙන් බලලා දැන් මේ ආයි youtube එකෙනුත් බලනවා..❤❤❤
එහෙමද අපි youtube එකෙන් online බලලා නැවත බලනවා 💖💖💖💖
මම ආසම මාධ්‍යවේදියා සමඟ මම ගරු කරන දේශපාලක නායකයා එකට ❤💐
😊
me too ❤
කමුදිතයගෙ වැඩසටහන් බලන් ඉද්දි මල පනිනවා... එන මනුස්සයට කතා කරන්න දෙන්නෙත් නෑ... උත්තර දෙන්න හදනකොටම කඩන් පනිනව... එන මනුස්සයටත් එපා වෙනවා.... වසන්ත ඒ අතින් හරිම තැන්පත් මාධ්‍යවේදීයෙක්.... දේශපාලන වැඩසටහනකට ගැලපෙනම කෙනෙක්... අහන් ඉන්න ආසයි... බලන් ඉන්න ආසයි.... ස්තුතියි වසන්ත.....
මෙන්න මාද්‍යවේදියෝ... කොච්චර ලස්සන විදිහට සංවාදයක් යනවාද.. අර හිරු දෙරණ සටන ඔක්කොම හරක් වගේ..බොහොම ඉස්තුති මේ වටිනා මෙහෙවරට 🙏
සම්මාන දෙන්න ඔන සංවාද
හරිම නිහතමානී මාධ්‍යවේදියෙක් වසන්ත .
true
ඇත්ත .වසන්ත ,අශෝක ,කියන්නෙ විනයක් ඇති,ආදර්ශයට ගතහැකි මාධ්‍යවේදීන් .සාකච්ඡා වෙ හරය නිවැරැදි වම දෙන්න උත්සාහ කරනවා.👍♥️
Thnx සිරස tv❤
අනුරගේ කතාව සමග විශ්වාසය ගොඩ නැගෙනවා...විශ්වාසය රකියයි සිතමි...!!!
ඇත්තටම 👌💯
❤❤
මෙවා සිහින විතරයි ???
@@SL-ci7dgනිවැරදි දේශපාලන අධ්‍යාපනයක් ඉක්මනින් ලබාගන්න...
@@tharinduliyanage8954හැම අධ්‍යාපනයක්ම දිට්ඨියක් පමනයි.
කොපමන මැතිවරණ අපි පහුකලාද? කවදාවත් අනුර කුමාරගෙ එක කතාවකට ඉඩක් කවදාවත් කිසිම මාද්‍යයකින් ප්‍රචාරය උනේ නෑ. අපි මෙතුමගෙ කතා ෆේස්බුක් ,යූටියුබ් එකෙන් බල බල සුසුම් හෙලුවා අපේ දරුවන්ගේ අනාගතය ගැන .දැන් අපේ පපුව සිසිල් වෙලා සැනසුම් සුසුම් හෙලන්න පුලුවන් වෙලා. ලංකාවට අපිට,ජයවේවා 🌷🌷🌷🌷💖💖💖
ලංකාවෙ මීළඟ නිසැක නායකයා අනුර සහෝදරයා බව කලාපීය බලවතත් දන්නවා ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට
ජයවේවා මාලිමාවට, මේ දිනන්නේ පක්ෂයක් පුද්ගලයෙක් පරම්පරාවක් නෙවෙයි මේ දිනන්න යන්නෙ ජනතාව නියම ජාතිය, නියම දේශය නියම අභිමානය ජයවේවා ජනතාවාදී පලනයකට💪 ❤❤❤
හරියටම හරි දිනන්නේ අනුර හෝ මාලිමාව නෙවෙයි. රටේ ජනතාව
දන්න එකෙක්වත් එපා. අපිට ඕනේ අලුත්ම දක්ශයෝ සෙට් එකක්. මොකද ඉගෙන ගත්ත මිනිස්සු ඕනේ අපිව පාලනය කරන්න. ❤ AKD
අභීත නායකත්වය ❤❤ මාලිමාවට ජයවේවා ❤❤ස්තුති 🙏 සිරස Tv❤❤
nodakin may lapa kumarta puluwanthe appay rata patlanya karanda 😂
@@nihal81eng2එහෙනම් ඔයා කරනවාද
@@nihal81eng2චන්ද්‍රිකා එකපාරටම බලය ගන්නකොට මොනවද කිව්වෙ ,කොහොමද හිතුවෙ මතකද.
තඹුත්තේගම අනුර..සුන්දර මිනිසා.නුඹයි අපේ විරයා.නුඹේ ගමන ස්ථීරයි.නුඹ දැක්ක හීනය සැබෑවන දිනය ලගයි.අපි නුඹව ඔසවා තබනවාමයි.ජයවේවා සහෝදරයා.❤️
රටෙන් පිට මං පදිංචි උනත්,.......මෙල්බන් නුවරදි මම අනුර සහෝදරයා මුණගැසීම,...මා ලද භාග්‍යයක් .......අපේ පවුලේ වැඩිදෙනෙක් ඉන්නේ ලංකාවේ. ......සහතික වශයෙන්ම චන්ද 26 ක් අනුර ප්‍රමුඛ Npp,......ජයවේවා මගේ දෙවෙනි අමිමා. ...ලක් මෑණියන්ට❤❤❤❤
අපේ වත්තේ UNP චන්ද 350කට වැඩිය අපි මාලිමාවට වෙනස්කලා
සුපිරි ඒක දිගටම තියාගන්න බඩු බෙදලා, බඩු මිල ටිකක් අඩු කරලා, සමහර විට බැරිම උනොත් නිකන්ම දීලා හරි ඡන්දය ඉල්ලයි. ඒවට අහු නොවෙන්න තියාගන්න. ඒ මිනිස්සුන්ට කියලා දෙන්න ඒ දේවල් තාවකාලිකයි ආයෙ උන්ට බලේ ලැබුනාම ඒ බෙදපුවා පොලියත් එක්ක ජනතාවගෙන් අල්ලන්නේ කියලා. ඒ නිසා දිගුකාලීන විසදුමකට මාලිමාවටම දෙන්න කියලා.
❤🎉
සජිතා වගේ පොල්බූරුවෙක් නැතිව මේවගේ සැබෑ නායකයෙක් පත්කරගැනීමට වැඩකරමු...
අනේ අහින්සක බූරුව 😢😢
දන්නවද ඔයා පොල්පිති හරක, අන්න ඒක
NPP jaya
Aththa
සිරස පැත්ත මාරු කරලද😂ape buruwa
ස්තුති සිරස! මූ කෝච්චියේ බුලත් විට වික්කා එදා තබුත්තේගම, මම පදවියේ පොල් අතුවලින් වටකරපු සිනමාශාලාවේ රටකජු වික්කා. අද මම ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා ප්‍රාන්තයේ ලෙක්‍ෂ්න්ටන් ග්‍රාමයේ නිෂ්පාදන උපදේශකවරයෙක්. තබුත්තේගම මේ කොල්ලා රට හදන්න බලය ඉල්ලනවා. මොකක්ද අපේ මිනිස්සු කර යුත්තේ???
වෙන මොනව කරන්නද සහෝදරයා, මේ රට වමට භාරදෙනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ...🚩
Oyaga.sadacarya.makan.panwa.bull.ratakagu.vkkta.maya.hada.budematak..horakk.nwa.sudata.sudusu.tana.danwatt.laba.daana
අනුර ට රට බාර දෙන්න .පෙරදිග දාන්‍යාගාරයක් ගොඩනගමු ,ඉන්දියන් සාගරයේ මුතු අ¿ටය කරමු .සින්ගප්පුරුවක් කරමු .මාලිමාවට ජයවේවා ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනයි
පදවියේ...? මම ශ්රීපුර...
චමුදිත ගෝතයා සාකච්ඡාවක් කරන විදිහ වසන්තගෙන් ඉගෙන ගනින් මාලිමාවට ජයවේවා
සහතික ඇත්ත..
අපො ඒ පත්තර ගනිකාව මෙ වැඩසටහන කරා නම් අහන ප්‍රශ්නය වෙන්නෙ, කව්ද මෙ shirt එක අරන් දුන්නෙ?
ඵකදු හෝ කොලයක් පොතක් අතේ නැත...සියල්ල ඇත මතකේ තබාගෙන...❤❤❤
මම දැකපු විදියට මේ චැනල් එකේ සාමාන්‍ය වීඩියෝ එකකට views 1000 වගේ range එකක් තමයි තියෙන්නෙ ඒත් මේකට 49000ක් views තියෙනව.. ඒකෙනුත් යමක් තේරුම් ගත හැකියි...👏👏
ඇත්තටම sirasath මෙම ජාතික මෙහෙවරට සහාය ලබා දුන්නොත් they will also be the best.❤❤🎉🎉
ජන්දයක් ඉක්මනට එනකම් මිනිස්සු නොඉවසිල්ලෙන් බලන් ඉන්න පලවෙනි පාර මෙක❤
සිල්ලර ප්‍රශ්න නැති පරිනත මාධ්‍යවේදියෙක්... දැක්මක් ඇති ගෞරවනීය දේශපාලනඥයෙක්... වැදගත් සාකච්ඡාවක්.... ස්තුතියි සිරස...
''අඩෝ,,, මේ,,,නායකයෙක් බං , පියවි ඇසට පෙනෙන නොපෙනෙන සියලු බලවේග වල පිහිටෙන් මෙතුමාව ආරක්ෂා වේවා!!!!!!!! ජයවේවා NPP,
ලංකාවෙ මීළඟ නිසැක නායකයා අනුර සහෝදරයා දන්නවා. මාලිමාවට ජයවේවා මව්බිමට
Ape npp Anura kumara disanayakatta Jaya wewa ape malimawatta Jaya wewa
🤣🤣🤣
😂😂😂😂😂
අහපු සාර්ථකම සාකච්ඡාවක්..ජය වේවා අනුර සහෝදරයා
බලන බලන හැම වැඩසටහනකින්ම විස්වාසය තහහුරුවෙනවා. මම ඇතුළු චන්ද 2 ක් මාලිමාවට.
මට දැන් වයස අවුරුදු හතලිස් හතයි. මට අද හරි සතුටුයි.ඒ මගේ අනාගතේ ගැන හිතලා නෙමෙයි.මගේ දරුවන්ගේ අනාගතය වර්ණවත් කරන්න නායකයෙකුත් ඔහු සමඟ වැඩ කිරීමට පෙරමුණ ගත් කණ්ඩායමකුත් ඉන්නා බව පැහැදිලිවූ නිසා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආඩම්බරයි අංකල් ❤
Truly I felt the same
ඇත්ත මයි
👌💯
අනිවාර්යයෙන්ම
නිවේදකතුමා ඉතාම හොඳ ගුණ යහපත් උගත්කමක් ඇති බව පේනවා ❤
බොහෝ නිහතමානී නායකත්වය,සහ බුද්දිමත් කතාව ජයවේවා රටේ පැතුම ඔබයි ජයවේවා ❤❤❤❤
බලන්න ,, සජීවීව නරඹපු ප්‍රමාණය ,, සිරාවටම සිරසට ස්තුතියි ,, ඉතාම හොඳ විවුර්ත සාකච්ඡාවක් ,, සතුටුයි ජය වේවා 2024
වටිනා සාකච්ඡාවක්.... Thank you සිරස ❤❤❤
කොහොමද කට උල්කර කර කරන පැහැදිලි කිරීම, කට්ටිය ඒකාලෙ මඩ ගහපුව මතක් උනා, සජියට රනිලට, චම්පිකයට හිතන්න වත් පුලුවන්ද මේ දැනුම අවබෝධය පිලිබදව, රට විතරක් නෙවෙයි ආසියාවත් මේ බුද්ධියට ගරුකරන දවස වැඩි ඈතක නෑ 🙏❤️ මාසිංහ සහෝදරයාට ඉතාම සාර්ථක ප්‍රශ්න කිරීමක්, ජාතියේ ප්‍රණාමය ඔබටත්❤
අනුර කුමාර දිසානායක කියන්නේ සිංහයෙක් 🦁
Gon katha kiyanna epa...Uuth api wage minihek...
එච්චර මෝඩ චූන් එපා එයත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. හැබැයි හැකියාවෙන් පිරි නමුත් ඒ හැකියාවන්ගෙන් ඔළුව උදුම්මවා ගත්තෙ නැති
කටින් වැඩ පෙන්නන තවත් ජීවියෙක් විතරයි මූ...😂😂
@@thimathkemitha2673weda pennanna dila hitapanko mulin 😂😂😂
Ehema nikan boru athal denna one na nee sinhayek kiya kiya. Nikan puhu dewal danna epa bn😊
මේ පාර මේ රටෙ කොල්ලො කෙල්ලන්ගෙ එකම ප්‍රයත්නය ජාතික ජන බලවෙගය ජය ගන්වන්නයි වගෙම මේ රටෙ අනාගතය වෙනුවෙන් මාලිමාවට ශක්තියක් වෙන්නයි❤❤❤❤
පුතානෝව ගේන්න හිතන් යින්න වැඩිහිටියනී.🙏වැන්දා දැං සෙල්ලම ඇති.බුද්දිය විවෘත කරලා මනසින් කල්පනා කරන්න.මේ මනුස්සය මොනවද කියන්නෙ කියලා.ඔබලගෙ ඊලග පරම්පරාව ගැන සිතන්න.මාලිමාවට ජයවේවා ❤️🙏🤘
බත් කන හරක් කොටසක් ඉන්නව උන් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ .කූඩැල්ලෙක් මෙට්ටයක් උඩ නිදකරවන්න බෑ වගේ තමයි.
Apoo ow.apita hemadama pitarata enna bea.
@@priyanthishiromalani6372 koheda inne dr?
@@priyanthishiromalani6372අපි මේ සිස්ටම් එක කොහොමත් බිමට සමතලා කරනවා. මේක කණපිට ගහල මේ රට රටක් බවට පත්කරනවා සත්තයි සහෝදරිය...🚩❤️
අපිත් මෙතුවක් කල් යූඑන්පී සහ සජබ ට ඡන්දෙ දීපු මිනිස්සු හැබැයි මින් ඉදිරියට තියෙන ඕනෑම මැතිවරණයකදී ඡන්දෙ දෙන්නේ ජාතික ජනබලවේගයට පමණයි ❤❤❤
සතුටුයි ,අපි වෙනස් වෙමු,අපේ රට ගොඩ ගමු,එකාවන්ව එකමුතු වෙමු
අපිත් එහෙමමයි බං.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
කෙලවගනින් තව පාරක්
අවංකකම සතුටුයි ❤
අනුර කුමාර මැතිදුනි ව්ෂ්වයේ ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤
සහෝදරයා කියමු සහෝදරයා .... මැතිඳුන්ගේ කාලය අවසන් කරමු....💗😊
@@janithdarshana8990 සමාවෙන්න වචනය වැරදුනා සහොදරයා
මමනම් මොහුගේ කැමතිම දේ තමයි මතක ශක්තිය එය ඉතා ඉහලින්ම තියෙනවා
Next president A K D ❤ මාලිමාවට ජයවේවා
අපේ බොක්ක අනුර කියන්නේ රටට ආදරේ යුගපුර්ෂයෙක් මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰
ආසියාවෙ කලු සිංහයා අනුර කුමාර දිසානායක .ජයවේව ඔබේ ගමන සුබයි.අපි ඔබව උඩින්ම ගේනවා🙏❤💪
හොද ඇගයීමක් ...❤
ස්‍රී ලාංකිකයා
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️ අපේ බලාපොරොත්තුව අනුර සහෝදරයා 🧭❤️
සුපිරි කතාවක්හොද වැඩසටහනක් පෙර වැරදි හදන් අලුත් ගමනකට යමු ලක්වැසියනිමෙදා පාරවත් මෙ ජනයාගෙ කැමත්ත විහිලුවට ගත් පාපතරයින් පලවා හැරීමට කටයුතු කරමු 🙏💖
අපේ රටට මීට වඩා හොද නායකයෙක් කොහෙද මිනිසුනේ.එකතුවෙමු මාලිමාව වටා එයයි අපේ යුතුකම.ජයවේවා npp 👍👍💪💪🇱🇰🇱🇰🇱🇰🧭🧭ජයවේවා අනාගත ජනාධිපති තුමාට 💪🇱🇰🧭♥️♥️♥️
දැකපු හරවත් ම දේශපාලනික සාකච්ඡාව.මෙවැනි ප්‍රතිපත්තියක් ඇති පාලන කඳවුරක් යටතේ ජීවත් වෙන්නට ලැබීම ජනතාවගේ පිනක්
ඔබගේ කතාවේ වටිනාම ගුනාංගය මොහොතක් වත් ගතනොකොට ගොනුකර ඉදිරිපත් කලහැකි සුවිශේෂීතාවයයි.ජයවේවා අනුර කුමාර සහෝදරය .❤❤❤❤❤
මෙවැනි පරිනත ,රට සහ ජනතාව ගැන ආදරයක් ඇති නායකයෙක් මෙ අවස්තාවෙ සිටිම ගැන බලාපොැත්තු සියල්ල සුන් වි ඇති මොහොතක අපි සතුටු විය යුතුය.වහාවහා සියලු දෙනා එකතුවි මොවුන්ව බලයට ගෙන විත් මෙරට බෙරා ගනිමු.අපිට සතුටින් ජිවත් විමට එකතු වි රට ගොඩ නැගිමට සාහය වෙමු.
මේක තමයි රටේ අනාගතයේ තීරනාත්මකම සාකච්ඡාව..මේකෙන් වෙනස් වෙන,එකතු වෙන මිනිස්සුන්ටත් මාගේ උත්තමාචාරය..🫡❤
ජය වේවා ජාතික ජනබල වේගයට!අපේ ආදරණීය අනුර සහෝදරයා❤️
චන්දයක් එනකල් ඉවසීමක් නැතුව බලන් ඉන්න පලවෙනි පාර
පවුල් පිටින් මේ පාර මාලිමාවට❤️❤️❤️🇱🇰ජාතික ජනබලවේගයට ජය වේවා🧭
මම දින දෙකකට නිවාඩු ගිහින් චංදෙ දුන්නෙ ගෝටාභය ට.මෝඩකම ඉවරයි..අනිවාර්යයෙන් මාලිමාවට .❤
මේ පාර වරෙන් චන්දයට මේක අවසන් අවස්ථාව
අපිත්.... දැන් නම් ලොවෙත් මාලිමාවට ... ❤
මාධ්‍යවේදී මහත්මා ප්‍රශ්න ඇසීම අනුර කුමාර දිසානායක මහත්මා පිළිතුරු දීම අති විශිෂ්ඨයි...❤
වසන්ත නිවේදක තුමා හරිම සංයමයෙන් නිහතමානීව වැඩසටහන මෙහෙයවනවා ඔබතුමාට බොහොම ස්තුතියි
අනුරගේ දේශපාලනය හමුවේ .රනිල් මහින්ද සජිත් මොන්ටිසෝරි ලමයි වගේ
👌💯💯
ඇත්ත 💖
හරි😊
ඔබේ කතාවනම් සීයට සීයක්ම හරි❤❤❤❤❤❤❤
Sahatheka attha
හිරු මලකුන වැඩ සටහනට ගියානම් එහෙම අර පිස්සු බල්ලෝ 3න් දෙනා පිස්සුවෙන් වගේ උඩු බුරන නිසා මේ ප්‍රශ්න වලට පැහැදිලි උත්තර ලබා ගන්න අසා දැනගන්න ලැබෙන්නැහැ ස්තූතිය සිරස මාධ්‍ය වේදියානනී උබේ සංසුන් වැදගත් ස්වභාවයට ❤❤❤❤
😂😂😂😂
ඇත්ත ❤
🤩🤩🤩👍👍🤣 ඇත්ත
උන් ඒ හිතා මතාමයි ඒක කරන්නෙ... එන කෙනාට උත්තර දෙන්න නොදීම තමයි ඒගොල්ලන්ගෙ මාධ්‍යකරණය.... මෙලෝ රහක් නැති එවුන්
මරු නම...😂😂😂"මලකුන"
වෙන ඒවුන් වගේ නෑ.. ඔක්කොම සරලයි❤ ලස්සනයි ❤ ... ටේබල් එක උඩ වතුර වීදුරුවක් විතරයි .. පයිල් ගොඩවල් නෑ .. වැඩේ ලස්සනයි.. අනිවාර්යයෙන් NPP ජය ... පලවෙනි ජන්දේ 🧭.❤..
🧭❌ 2024 ජනපති ....ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු 🧭❌
මිනිස්සු නිවුස් අයිටම් එනකන් බලන් ඉන්න පුරුදු වෙලා මාලිමාවට ජය ❤
බයිලා එපා මේ පාර අනුර විතරයි..❤❤❤මේ පාර රටේ මිනිස්සු පිස්සු නැටුවොත් අපේ ලමයින්ට හම්බවෙන්නේ සොම්බී ලංකාවක් කියලා මතක තියාගන්න.
Hariyata hari mepara hari theranee nogatthoth rata ewarai daruwonta somaliyae lamai wage wewi daruwag gana hithamu♥️🧭🧭🧭🧭🧭🇨🇾🇨🇾🇨🇾🇱🇰
Live බැලුවා නැවතත් බලනවා අපේ රට ගොඩගතහැකි එකම නායකයාAKD මාලිමාවට ජයවේවා
❤ මමත් දෙවනි වතාවේ අහගෙන ඉන්නේ.
Same here
මමත් 💖
මමත් එහෙමයි, ඊයෙ රෑ tv එකෙන් බලලා දැන් මේ ආයි youtube එකෙනුත් බලනවා..❤❤❤
අපි හිතනවා ගෝටා අවා වගේ වෙන් නැති වෙයි කියලා..අනුර මාමා ව අපි විශ්වාස කරන්වා...අපේ බලාපොරොත්තු කඩන්න එපා..මාමේ...ගුඩ් ලක් මාලිමාව🥷😇🥰🥰
බයවෙන්න එපා දරුවෝ,මේ රට දාල වෙන වෙන රටවල් වල ගිහිං දුක්විඳින්න ඔබලාට අපි ඉඩතියන්නෙ නෑ. විශ්වාසය තබාගන්න...🚩❤️
@@tharinduliyanage8954 👌අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤️
සහෝදරයා ❤❤❤මේ පාර අපි සේරම මාලිමාව ...
මේ.පාර.එකෙන්ම.මාලිමාවට .❤
❤❤නැගිටපල්ලා නැගිටපල්ලා නුබේ වාරය දැන් ඇවිල්ලා ❤❤❤❤ජාතික ජාතික ජනබල වේගය වටාරොදබඳිමු ❤❤ජාතික ජනබල වේගයට ජය වේවා ❤❤
ඇග හිරිවැටෙන කොමෙන්ට් එකක්... ❤
මේක මෙහෙමයි,,,කුසට සාගිණි, හදට සෝගිණි, ඉණට වැරහැලි කැබලි එල්ලාසතුට සැනසුම අහිමිකරලූ, අඳුර දිනු කාලය ගිහිල්ලානොසිට මැරි මැරි සතුරු පා යට වකුටුවී අත පය හකුල්ලානැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ වාරය ඇවිල්ලා🚩🔔❤️
ඔව් ඒක ඇත්ත. මම කෙටිකරල තමයි comment එක දැම්මෙ. ස්තූතියි අදහස්වලට
2019 ගෝඨාව ගේන්න කොව්වර පල් හැලි ලිව්වද මේ පාර නම් ඇත්ත මොකද්ද කියලා හොදට තේරුම් ගත්‍තා. මාලිමාවට ජය වේවා
රටට අව්ශ්‍ය මිනිසෙකු වෙනුවෙන් රැකවරණය දෙන්න ඉදිරියට අපිත් සූදානම් චන්ද 30 එක්කම
🙏🙏🙏🙏🙏
ඔන්න අහපල්ලා. , ඉන්දියාවේ ගියා කියල පපු පැලෙන්න කුහක කතා කියකිය වැලලිච්ච කුහකයිනේ. ,88/89 කිය කිය පිච්චෙන කුහකයිනේ , හිත් හදාගනිල්ලා , හැම මිනිහෙකුටම සතුටින් ජීවත් වෙන්න රටක් හදන්න එකතුවෙයල්ල.ෛරිසියාව අත ඇරපල්ලා.
nodakin lapa kumarata puluwanthr janarthipathi wanda d😅😊
@@nihal81eng2අනුන්ට චාරිත සහාතික දෙන්න කලින් හරියට comment එක දාපන් මුල්න්.
AKD.. NPP...💜️👌💜️💐❤️💐❤️👌❤️
@@nihal81eng2 උබලවගේ දයාවතීල අපි ගනන් ගන්නේ නෑ.හිත හදාගන්න උත්සහ කරපං.ඕව ඔය ජන්මෙන් එන කුහක ඉරිසියා හිත්.
@@nihal81eng2eeeeu baiyaa 😂😂
ජයවේවා ❤ මඩ ගහන උන්ට නියම උත්තර අද ලැබුණා ❤❤
ආදරෙයි අනුර අයියෙ අහස තරම්...ජයවේවා Npp❤❤❤
👍👍👍
රටට මාලිමාව වෙන්න අපිට මාලිමාව වෙන්න,රටේ මාලිමාව වෙන්න අපේ මාලිමාව වෙන්න,ජයම වේවා ✌
අම්මයි මමයි විතරයි පව්ලේ ඉන්නෙ ගිය පාර රැවටිලා පොහොට්ටුවට චන්දෙ දුන්නෙ මේවර ඒ වැරැද්ද නිවැරදි කරගෙන මාලිමාවට ජන්දය දෙනවා❤
ආදරෙයි ❤
🙏 ❤️❤️
Apeth inne Ammai Mamai Vitarai....❤❤
මේපාර වෙනස් කරමු අපිත් ගියපාර sjb දුන්නේ මේපාර එකම විසදුම මාලිමාව විතරයි💪❤️
මෙවර ඡන්දය අනුර කුමාරට නම් 👍 එකක්
👍
@@mallikasamahon4339
😅😂🤦♂️🤣
අපරිමිත බුද්ධිමත් ම්නිසා
අනිවා වෙන විසදුම් නෑ👍
@@charith856cc🎉😮😅❤😂
කුඩු නාලිකා තිබෙන රටේ මෙම සාකච්චාවට සිරස තෝරාගැනීම ගැන අපි සතුට වෙමු. Hats off to සිරස!!
මේ පාර සජිත්ට ඡන්දෙ දෙන්න හිතාගෙන හිටියේ. මේක බැලුවම තීරණේ වෙනස් කලා. මේ වගේ මනුස්සයෙක් තමා මේ රටේ නායකයා වෙන්න සුදුසුම.❤
Yes
නිවැරදි දේශපාලන අවබෝධයක් ලැබූ ඔබ, එය තවත් දියුණුකරගන්න සහෝදරයා.
වමේ දේශපාලනයේ හරය වටහාගන්න.
ස්තූතියි...🚩🔔❤️
මං ලක්ශ 69 එකෙක්.ගෝඨා ගේන්න මාර උනක් තිබුනු කොල්ලෙක්...ඒත් දැං තමයි යතාර්තය තේරුම් ගන්න පුලුවන් උනේ.හරියට හීනයක් දැකලා අවදිඋනා වගේ.ගෝඨා ගේන්න කාපු කට්ට වගේ 100 ගුනයක ගැම්මකින් මේ පාර අනුර ව දිනවනවා.අපි ආසයි මේ රටට හැම මිනිහගෙම බඩ කට පිරෙනවනම් කුහක ජරා දේශපාලන අපිට වැඩක් නෑ.දේශපාලන කරන්න ඇමතිකම් මංත්‍රීකම් වැඩක් නෑ.මේ රටේ හැමෝටම දේශපාලන කරන්න පුලුවන් යින්න විදියටම යිදන්.ඒ වෙනස අපි මේ ලංකාවට ගේමු කොල්ලනේ කෙල්ලනේ.මාලිමාවට ජයවේවා 🙏❤️💪
❤
❤💖💖
❤
🌹🌹🌹🌹🌹
❤❤❤❤❤
ජය වේවා!
අවුරුදු 28ක් වෙන මගේ එකම ආශාව කවදා හරි මගේ රට ලෝකේ හොඳ තැනකට යන එක. මම රටවල් 6ක ගිහිල්ලා තියෙනවා. ඔක්කොම අපිට වඩා දියුණුයි. ඒත් මොනවද ඒ රටවල් වලට තිබුණේ. හරිම දුකයි. ඒත් අද මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසායි මම මේ වැඩසටහන බලන්නේ. විශ්වාසය නිසා. පපුව කැකෑරෙනවා. AKD ❤ ඒ විශ්වාසය කඩන්න එපා
මතක තියාගන්න මේ ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් දේශපාලන ව්‍යාපාරය ක්
බලය ලබාගත් විගස දැන් ලක්ෂ දෙකකට ආසන්න සම්පූර්ණ කාඩරයම රට ගොඩ නගන ව්‍යාපාරයක් බවට පත් වෙනවා
මේ වෙනස්ම වැඩක් මාසයක් යනකොට ඔබත් ඒ ව්‍යාපාරය ස්වෙච්ඡාවෙන් ඵකතු වෙනවා නියතයි
ස්තුතියි සිරස වැඩසටහනට අවස්ථාව ලබා දීම ගැන මාලිමාවට ජයවේවා
ඇත්තමයි ,අපේත් බලාපොරොත්තුව
ලස්සන අවංක බලාපොරොත්තුවක්...ඉෂ්ඨ වෙයි කියලා විශ්වාසයි❤❤❤
❤❤❤❤
අනිවාර්යයෙන්ම ගෝඨාට දීපු අපේ ඔක්කමල මෙවර මාලිමාවට. Office එකේ අහන අහන කෙනා මාලිමාවට දෙන්නේ. ජය වේවා අපේ රටේ අනාගතයට
කියන සිතන විදියට ක්‍රියා කරන ජාතියක් වීම ශ්‍රෙෂ්ඨයි.
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏
අනිවාර්යෙන් ඔව්
Aniwaryen api okkoma malimaawata
நிச்சயமாக வாக்களிப்போம் 2:48
Agree ❤️💪🤘
நாமும் கட்டாயம் வாக்களிப்போம்...
විදේශීය ජීවත් වන සියලුම දෙනාගේ සහයෝගය මාලිමාවට..
චන්දෙ දාන්න ආවෙ නැත්නම් වැඩක් නෑ සහෝ❤❤❤
ඡන්දේ දාන්න වරෙන් සගෝ. බොසාගෙන් vacation එක ඡන්දෙ දාට හරි ඉල්ලගෙන.
@@hmdhananjaya4298 අනිවාර්යයෙන් එනවා
@@IrushaKGunawardhane අනිවාර්යයෙන් එනවා
thanks ❤❤❤❤
ගෙදර jvp එකට පලු යනකන් බැන බැන හිටපු තාත්තට ලගදි youtube එකේ interview ටිකක් දාල පෙන්නුවා. දැන් ඉල්ලා ඉල්ලා බලන්නේ😂
තරුණ කොල්ලෝ තමාගේ ගෙදර ගැන බලා ගත්තොත් රනිල් සජිත්ට ඇපත් නැ👌
🥰🤩❤️🔥💖💖💖💖💖 නියමයි කොල්ලෝ ඔයාගේ යාලුවන්ටත් කියන්න අම්මටයි තාත්තටයි වීඩියෝ එකක් දාලා පෙන්නන්න කියලා
ඇත්ත මචන්,සජියා ඉක්මන්ට එලොව යවන්න ඕන
@@Black_Whole2325 නෑ එහෙම ඕන නෑ නිකං මඩ පෝස්ට් හදන්න එපා
උත්සාහය අගය කරනවා සහෝදරයා. පුලුවන්නම් ඔබේ යහලුවන් සියල්ලම මේ ආකාරයට ඔබේ ක්‍රමවේදය ගැන දැනුවත් කරන්න. පවුල්වල වැඩිහිටියන්ගේ දේශපාලන බුද්ධිය වර්ධනය කරවමු...🚩
@@Black_Whole2325එලකියුෂන් පන්ති නැතිවෙයි එතකොට.
ජයවේවා අපේ පවුලෙ ගියපාර සජිත්ට දුන්න ජන්ද 20ම මේපාර අනුරට
අපි ත්.ගිය පාර.සජියට.ආයනම්.කොලපාටට.ජීවිතය ට.කතිරෙ.ගහන්නේ නෑ .
@@vijerathnamanju7986 නියමයි ♥️
❤❤❤❤❤❤
❤❤❤❤❤❤🎉
අපේ පවුලෙ චන්ද 38ම මේ පාර අනුරට
ඉන්දියාවට ගියා කියලා බෙරිහන් දුන්න නරි ටික හොදින් අහපල්ලා සහෝදරයගෙ බුද්දිමත් කතාව
ඇහුවට වැඩක් නෑ..ඒකලාට තේරුම් ගන්න ඔලුවක් නෑනේ....
Aniwarayen
☑️☑️☑️☑️☑️👍👍👍👍♥️
1970 ගාල්ලෙදි විජේවීර මහත්මයාගේ කතාවකට සවන්දෙන්න ලැබුනා. එදා ඉදල ලොකු ආශාවක් තිබුනා ඒ අයගෙ ආන්ඩුවකට.... ඉටුනොවූ ඒ බලාපොරොත්තුව මල්පලගැන්වෙන වාසනාවන්ත දවස ළඟයි..!!මාලිමාවට ජයවේවා 54:30 54:30 54:30 යවේ 54:29 54:29 54
❤❤දවසක ලොවම දිනන අපේ පන්තියේ පංචි මිනිසා....
පලමු වෙඩි මුරය දුන් සිරස TV අපගේ උත්තමාචාරය...සෞදි අරාබියේ ශ්‍රි ලාංකික එකතුව ..මාලිවාවට ජය වේවා..මාතෘ භූමියට ජය වේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 ❤❤❤
ලංකාවෙ නෙවේ ඉන්නේ ඒත් NPP ඡන්දෙ දාන්න අනිවාර්යෙන් එනවා❤❤❤❤ NPP ජය වේවා !!මගේ රටට ජයවේවා❤❤❤
💐💐💐💐💐❤
❤
අනිවා එන්න හැම ඡන්දයක්ම මේපාර වටිනවා❤️👊
අපේ පවුලේ ඡන්ද 24
පොහොට්ටුවට මෙපාර මාලිමාවට
අපගේ ගෞරව පරනාමය ජයවේවා
☑️☑️☑️☑️☑️👍👍👍👍👍♥️
Nubal .putha. Itha uthum
FROM. Italy
MAMA. 34 .VASARAKATA .passe. Enava. N .P. P .venuven. Màge .Rata
Beraganna
❤️❤️❤️
@@NimalAnandaVidanagamage-ot9ct welcome sahodaraya
මිනිහෙක් සිටී පොඩි ලපයක් මුහුණෙ ඇතී
ලපයම පමණි වෙන කිසි වරදක් නොමැතී
ඔහුගේ හඬට හොරු බියවී පලායතී
ජනයා ඔහුට හෙට මේ රට භාරදෙතී
❤❤❤❤❤❤
බොහෝ කලක් සිටියා උඹ දෙසම බලා
පෙනුමෙන් පමණි නෑ උඹෙ හිත වෙනස්වෙලා
මගෙ රට වෙලාගෙන ඇති ඝන අඳුරු වලා
පරදා නැගෙන් හෙට හිරු සේ පායාලා
❤️❤️❤️❤️❤️❤️
එදා කප්පරක් හිටියා සොයුර උඹට හිනාවෙන්න
ඒ හැමටම සිද්ධවෙලා උඹේ දිහා දැන් බලන්න
සොයුර හිතට ධෛරිය ගෙන උඹෙ යුතුකම ඉටුකරන්න
හිනාවෙච්ච මිනිස්සුන්ට වෙනවා උඹෙ රුව අඹන්න
❤❤❤❤❤❤❤
එදා නැගසිටි මහා කදුවැටි නාය යනහැටි බලාපං
වලා අතරින් නැගෙන හිරු සේ පායා ඝනදුර මකාපං
බොහෝ කල් සිට හිතේ තිබු රට හිතේ හැටියට හදාපං
මගෙ නැතත් අපෙ පැටවුන්ගෙ කිරිමුවෙහි සිනහව මවාපං
❤❤❤❤❤❤
මගෙ රට විනාසෙට ගෙනගිය පරයින්ට
ලඟදිම සිද්ධවෙයි සිහසුන හැරයන්ට
උඹගේ වචන ගිණි ගුලි ලෙස පිටවෙන්ට
හෙණ ගෙඩි වෙලා උං හිස පතබෑවෙන්ට
❤❤❤❤❤❤
අපෙ රට තවත් රටකම කොටසක් කියලා
බල්ලෙක් බිරුව ඇහුනද අගුවක ලැගලා
සූදුව කෙලියි අම්මව විකුණං කාලා
වෙන රටක නම් ඌ පරසක්වල ගහලා
😪😪😪😪😪😪
රට ගැන එහෙම හිතනා පරබල්ලන්ට
කතිරය ගැහුවෙ අමු කැවිලද වැසියන්ට
බල්ලන්ගෙන් අපෙ රට බේරාගන්ට
පාඩම් ඉගෙනගනියව් මොළ පෑදෙන්ට
🤜😫🤛🤜😫🤛🤜😫🤛
ලක්මෑණිය තමයි අප කාගෙත් අම්මා
ඇය විකුණමින් උං අපිටම තගදැම්මා
ඒවා බලන් තව අපි සිටිමුද බුම්මා
වැඩිකල් නොගොස් අපෙ අම්මා වෙයි සුම්මා
🤜😫🤛🤜😫🤛🤜😫🤛
අනතුර ඉදිරියේ දෑසම අන්ධවුනේ
වනසන එවුන්ටම යලි යලි මුලාවුනේ
යන්නේ විනාසෙට කියලා නෑ දැනුනේ
පෙන්නාදෙන එවුන් දෙසටම සිනාසුනේ
🤜😫🤛🤜😫🤛🤜😫🤛
පැතුම් පොදිගසන් සැම ඡන්දය දුන්නේ
ඒ ජනබලය ගත් උං රට වනසන්නේ
මොන දේ කරත් සැම ඉවසාගෙන උන්නේ
රටෙන් අඩක් දැන් වේලක් බඩගින්නේ
🤜😫🤛🤜😫🤛🤜😫🤛
තිස්තුන් කෝටියක් ඇත දෙවිවරු යදින
දෙවියෙක් හිටියෙ නෑ විඳිනා දුක දැනුන
තවමත් යදියි නම් තොපි උඩ බලාගෙන
තොපි වගෙ මී හරක් නැත ලොව කිසිම තැන
🤜😫🤛🤜😫🤛🤜😫🤛
හැත්තෑ පස් වසක් වැසියන් මර නින්දේ
රවටා අධමයින් අරගත්තා ඡන්දේ
දැන්වත් නැගිටපල්ලා මාමේ නැන්දේ
නැත්නම් සැවොම යටවෙයි හෙට පස් කන්දේ
👍❤️❤️❤️❤️❤️❤️
ඒක මරු ❤❤
❤❤❤
මරු පද ටික 👍👍👍👍👍❤️❤️❤️❤️❤️.අපේ ගමේ වීරයා අනුර කුමාර ❤❤❤
පට්ට
❤❤❤❤
මට මගේ රට ගැන දැන් ආඩම්බරයි.sri lankaවේ සැබැ නායකත්වය .2024 ලන්කාවෙ මිනිස්සුන්ගේ වර්ශයයි.අපි අපේ රට ගොඩ ගනිමු.රට හදමු.සියලු ජාතීන් සියලු ආගම් අපි සමගියේන් පෙල ගැසේමු.අපගේ රටේ දියුණුව තකා වැඩ කරමු.ජාතික ජන බල වේගයට ජයවේවා .
අනුර මහතා 2024 ජනපති .අපගේ සුභ පැතුම් .ජය වේවා ජාතික ජනබලවේගයට
ඉතිහාසය වෙනස් කරන අමරණීය නායකයා 2024 තමයි ආරම්භ කරන්නේ 💪🙏🌹 ❤
නියම නායකයෙකුගේ නැනවත් විග්‍රහයක්.රටට ජය වේවා සහෝදරයා.රට ඹබ එනතුරු බලාසිටිනවා.
ලාංකිය අනාගත නායකයා අනුර දිසානායක
ජාතික ජනබලවෙගයට ජය වෙිවා
වසන්ත මරු...ලස්සනට පැහැදිලිව ප්‍රශ්න අහනවා....හොදට පැහැදිලි කරලා උත්තර දෙන්න time එකත් තියෙනවා....පච පච ගාන සමහර interview එක්ක බලද්දි සුපිරියි...great sirasa..❤️
ඔබ වගෙ අනිත් අයත් තේරුම් ගත්තා නම් රටට ආදරය කරන මිනිස්සු දකිනකොට මාරම සතුටක් දැනෙන්නෙ🥺🙏💜️
ඔබ මට ප්‍රශ්නේ අහන්න ලේසි කරනවා.කොයිතරම් ලස්සනද වසන්තගේ ඒ ආකල්පය.respect මාදයවේදියා.උබට...
Me පාරම මගෙ පලවෙනි ජන්දේ දෙන්නෙ අනුර කුමාර දිසානායක ට❤🎉 මාලිමාට ජයවේවා....❤🥰😊🎉
ස්තුතියි සිරස .නියතයි අනුර මහතා 2024 ජනපති .විදෙස්ගත අපගේ සුභ පැතුම් .ජය වේවා ජාතික ජනබලවේගයට .⏱️⏱️⏱️
සල්ලි නැ.චන්දත් නැ කියයි ද .
වසන්ත .මාසිංහ.මාද්‍ය වේදියානනි.ආදරෙයි .❤.අතින්ම.අපේ .නායකයාට.ජයවේවා .❤❤
Very good journalist❤
Mr Wasantha, please guide SATANA program presenters to make it more advanced one. Their behaviour in the program is not acceptable for impartiality.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සිරසට සැබෑ උවමනාවක් තියෙනවා නම් මේ රට හදන්න මාලිමාවට වැඩි ගුවන් කාලයක් මින් ඉදිරියට ලබා දිය යුතුයි.. එය ජනතාව වෙනුවෙන් කරන මෙහෙවරක්
පුළුල් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කරගනිමින් ඉදිරියට ම !!!!!මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Negambo kudida ! Pay attention
ඇත්තටම ආඩම්බරයි මෙවාන් නායකයෙක් ලංකා ඉතිහසයේ බිහිවෙන ඒක ගැන❤️❤️❤️මහන්සි වෙන්නම් පුලුවන් විදියට සහෝදරයන්ට ඡාන්දෙ ලබාගන්න🙏 ඔබ ඔබලාගෙ කාර්ය්‍ය කරන්න අපි අපගේ කාර්ය්‍ය කරන්නම්. මේ මාඡර දේශපාලන සිස්ටම් ඒක මිනිසුන්ගෙ මනසින් අයින් කර යුතුමයි. ඒයට සුදුසු කාණ්ඩයම ඔබතුමාල්ලා. 🤝
ඔව් ගොඩාක් සතුටුයි ❤
❤️❤️❤️❤️❤️ ආදරෙයි
ඊයෙ රෑ tv එකෙන් බලලා දැන් මේ ආයි youtube එකෙනුත් බලනවා..❤❤❤
එහෙමද අපි youtube එකෙන් online බලලා නැවත බලනවා 💖💖💖💖
මම ආසම මාධ්‍යවේදියා සමඟ මම ගරු කරන දේශපාලක නායකයා එකට ❤💐
😊
❤️❤️❤️
me too ❤
කමුදිතයගෙ වැඩසටහන් බලන් ඉද්දි මල පනිනවා... එන මනුස්සයට කතා කරන්න දෙන්නෙත් නෑ... උත්තර දෙන්න හදනකොටම කඩන් පනිනව... එන මනුස්සයටත් එපා වෙනවා.... වසන්ත ඒ අතින් හරිම තැන්පත් මාධ්‍යවේදීයෙක්.... දේශපාලන වැඩසටහනකට ගැලපෙනම කෙනෙක්... අහන් ඉන්න ආසයි... බලන් ඉන්න ආසයි.... ස්තුතියි වසන්ත.....
මෙන්න මාද්‍යවේදියෝ... කොච්චර ලස්සන විදිහට සංවාදයක් යනවාද.. අර හිරු දෙරණ සටන ඔක්කොම හරක් වගේ..
බොහොම ඉස්තුති මේ වටිනා මෙහෙවරට 🙏
සම්මාන දෙන්න ඔන සංවාද
හරිම නිහතමානී මාධ්‍යවේදියෙක් වසන්ත .
true
ඇත්ත .වසන්ත ,අශෝක ,කියන්නෙ විනයක් ඇති,ආදර්ශයට ගතහැකි මාධ්‍යවේදීන් .සාකච්ඡා වෙ හරය නිවැරැදි වම දෙන්න උත්සාහ කරනවා.👍♥️
Thnx සිරස tv❤
අනුරගේ කතාව සමග විශ්වාසය ගොඩ නැගෙනවා...
විශ්වාසය රකියයි සිතමි...!!!
ඇත්තටම 👌💯
❤❤
මෙවා සිහින විතරයි ???
@@SL-ci7dg
නිවැරදි දේශපාලන අධ්‍යාපනයක් ඉක්මනින් ලබාගන්න...
@@tharinduliyanage8954හැම අධ්‍යාපනයක්ම දිට්ඨියක් පමනයි.
කොපමන මැතිවරණ අපි පහුකලාද? කවදාවත් අනුර කුමාරගෙ එක කතාවකට ඉඩක් කවදාවත් කිසිම මාද්‍යයකින් ප්‍රචාරය උනේ නෑ. අපි මෙතුමගෙ කතා ෆේස්බුක් ,යූටියුබ් එකෙන් බල බල සුසුම් හෙලුවා අපේ දරුවන්ගේ අනාගතය ගැන .දැන් අපේ පපුව සිසිල් වෙලා සැනසුම් සුසුම් හෙලන්න පුලුවන් වෙලා. ලංකාවට අපිට,ජයවේවා 🌷🌷🌷🌷💖💖💖
ලංකාවෙ මීළඟ නිසැක නායකයා අනුර සහෝදරයා බව කලාපීය බලවතත් දන්නවා ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට
ජයවේවා මාලිමාවට, මේ දිනන්නේ පක්ෂයක් පුද්ගලයෙක් පරම්පරාවක් නෙවෙයි මේ දිනන්න යන්නෙ ජනතාව නියම ජාතිය, නියම දේශය නියම අභිමානය ජයවේවා ජනතාවාදී පලනයකට💪 ❤❤❤
අනිවාර්යෙන් ඔව්
හරියටම හරි දිනන්නේ අනුර හෝ මාලිමාව නෙවෙයි. රටේ ජනතාව
දන්න එකෙක්වත් එපා. අපිට ඕනේ අලුත්ම දක්ශයෝ සෙට් එකක්. මොකද ඉගෙන ගත්ත මිනිස්සු ඕනේ අපිව පාලනය කරන්න. ❤ AKD
අභීත නායකත්වය ❤❤ මාලිමාවට ජයවේවා ❤❤
ස්තුති 🙏 සිරස Tv❤❤
nodakin may lapa kumarta puluwanthe appay rata patlanya karanda 😂
@@nihal81eng2එහෙනම් ඔයා කරනවාද
@@nihal81eng2චන්ද්‍රිකා එකපාරටම බලය ගන්නකොට මොනවද කිව්වෙ ,කොහොමද හිතුවෙ මතකද.
තඹුත්තේගම අනුර..සුන්දර මිනිසා.නුඹයි අපේ විරයා.නුඹේ ගමන ස්ථීරයි.නුඹ දැක්ක හීනය සැබෑවන දිනය ලගයි.අපි නුඹව ඔසවා තබනවාමයි.
ජයවේවා සහෝදරයා.❤️
❤
රටෙන් පිට මං පදිංචි උනත්,.......මෙල්බන් නුවරදි මම අනුර සහෝදරයා මුණගැසීම,...මා ලද භාග්‍යයක් .......අපේ පවුලේ වැඩිදෙනෙක් ඉන්නේ ලංකාවේ. ......සහතික වශයෙන්ම චන්ද 26 ක් අනුර ප්‍රමුඛ Npp,......ජයවේවා මගේ දෙවෙනි අමිමා. ...ලක් මෑණියන්ට❤❤❤❤
අපේ වත්තේ UNP චන්ද 350කට වැඩිය අපි මාලිමාවට වෙනස්කලා
සුපිරි ඒක දිගටම තියාගන්න බඩු බෙදලා, බඩු මිල ටිකක් අඩු කරලා, සමහර විට බැරිම උනොත් නිකන්ම දීලා හරි ඡන්දය ඉල්ලයි. ඒවට අහු නොවෙන්න තියාගන්න. ඒ මිනිස්සුන්ට කියලා දෙන්න ඒ දේවල් තාවකාලිකයි ආයෙ උන්ට බලේ ලැබුනාම ඒ බෙදපුවා පොලියත් එක්ක ජනතාවගෙන් අල්ලන්නේ කියලා. ඒ නිසා දිගුකාලීන විසදුමකට මාලිමාවටම දෙන්න කියලා.
❤
❤❤❤❤
❤❤❤
❤🎉
සජිතා වගේ පොල්බූරුවෙක් නැතිව මේවගේ සැබෑ නායකයෙක් පත්කරගැනීමට වැඩකරමු...
අනේ අහින්සක බූරුව 😢😢
දන්නවද ඔයා පොල්පිති හරක, අන්න ඒක
NPP jaya
Aththa
සිරස පැත්ත මාරු කරලද😂ape buruwa
ස්තුති සිරස! මූ කෝච්චියේ බුලත් විට වික්කා එදා තබුත්තේගම, මම පදවියේ පොල් අතුවලින් වටකරපු සිනමාශාලාවේ රටකජු වික්කා. අද මම ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා ප්‍රාන්තයේ ලෙක්‍ෂ්න්ටන් ග්‍රාමයේ නිෂ්පාදන උපදේශකවරයෙක්. තබුත්තේගම මේ කොල්ලා රට හදන්න බලය ඉල්ලනවා. මොකක්ද අපේ මිනිස්සු කර යුත්තේ???
වෙන මොනව කරන්නද සහෝදරයා, මේ රට වමට භාරදෙනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ...🚩
Oyaga.sadacarya.makan.panwa.bull.ratakagu.vkkta.maya.hada.budematak..horakk.nwa.sudata.sudusu.tana.danwatt.laba.daana
අනුර ට රට බාර දෙන්න .පෙරදිග දාන්‍යාගාරයක් ගොඩනගමු ,ඉන්දියන් සාගරයේ මුතු අ¿ටය කරමු .සින්ගප්පුරුවක් කරමු .මාලිමාවට ජයවේවා ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනයි
පදවියේ...? මම ශ්රීපුර...
චමුදිත ගෝතයා සාකච්ඡාවක් කරන විදිහ වසන්තගෙන් ඉගෙන ගනින් මාලිමාවට ජයවේවා
සහතික ඇත්ත..
අපො ඒ පත්තර ගනිකාව මෙ වැඩසටහන කරා නම් අහන ප්‍රශ්නය වෙන්නෙ, කව්ද මෙ shirt එක අරන් දුන්නෙ?
ඵකදු හෝ කොලයක් පොතක් අතේ නැත...සියල්ල ඇත මතකේ තබාගෙන...❤❤❤
❤❤❤❤❤
මම දැකපු විදියට මේ චැනල් එකේ සාමාන්‍ය වීඩියෝ එකකට views 1000 වගේ range එකක් තමයි තියෙන්නෙ ඒත් මේකට 49000ක් views තියෙනව.. ඒකෙනුත් යමක් තේරුම් ගත හැකියි...👏👏
ඇත්තටම sirasath මෙම ජාතික මෙහෙවරට සහාය ලබා දුන්නොත් they will also be the best.❤❤🎉🎉
❤❤❤❤❤
ජන්දයක් ඉක්මනට එනකම් මිනිස්සු නොඉවසිල්ලෙන් බලන් ඉන්න පලවෙනි පාර මෙක❤
සිල්ලර ප්‍රශ්න නැති පරිනත මාධ්‍යවේදියෙක්... දැක්මක් ඇති ගෞරවනීය දේශපාලනඥයෙක්... වැදගත් සාකච්ඡාවක්.... ස්තුතියි සිරස...
''අඩෝ,,, මේ,,,නායකයෙක් බං , පියවි ඇසට පෙනෙන නොපෙනෙන සියලු බලවේග වල පිහිටෙන් මෙතුමාව ආරක්ෂා වේවා!!!!!!!! ජයවේවා NPP,
ලංකාවෙ මීළඟ නිසැක නායකයා අනුර සහෝදරයා දන්නවා. මාලිමාවට ජයවේවා මව්බිමට
Ape npp Anura kumara disanayakatta Jaya wewa ape malimawatta Jaya wewa
Ape npp Anura kumara disanayakatta Jaya wewa ape malimawatta Jaya wewa
🤣🤣🤣
😂😂😂😂😂
❤🎉
අහපු සාර්ථකම සාකච්ඡාවක්..ජය වේවා අනුර සහෝදරයා
බලන බලන හැම වැඩසටහනකින්ම විස්වාසය තහහුරුවෙනවා. මම ඇතුළු චන්ද 2 ක් මාලිමාවට.
මට දැන් වයස අවුරුදු හතලිස් හතයි. මට අද හරි සතුටුයි.ඒ මගේ අනාගතේ ගැන හිතලා නෙමෙයි.මගේ දරුවන්ගේ අනාගතය වර්ණවත් කරන්න නායකයෙකුත් ඔහු සමඟ වැඩ කිරීමට පෙරමුණ ගත් කණ්ඩායමකුත් ඉන්නා බව පැහැදිලිවූ නිසා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආඩම්බරයි අංකල් ❤
Truly I felt the same
ඇත්ත මයි
👌💯
අනිවාර්යයෙන්ම
නිවේදකතුමා ඉතාම හොඳ ගුණ යහපත් උගත්කමක් ඇති බව පේනවා ❤
බොහෝ නිහතමානී නායකත්වය,සහ බුද්දිමත් කතාව ජයවේවා රටේ පැතුම ඔබයි ජයවේවා ❤❤❤❤
බලන්න ,, සජීවීව නරඹපු ප්‍රමාණය ,, සිරාවටම සිරසට ස්තුතියි ,, ඉතාම හොඳ විවුර්ත සාකච්ඡාවක් ,, සතුටුයි ජය වේවා 2024
වටිනා සාකච්ඡාවක්.... Thank you සිරස ❤❤❤
කොහොමද කට උල්කර කර කරන පැහැදිලි කිරීම, කට්ටිය ඒකාලෙ මඩ ගහපුව මතක් උනා, සජියට රනිලට, චම්පිකයට හිතන්න වත් පුලුවන්ද මේ දැනුම අවබෝධය පිලිබදව, රට විතරක් නෙවෙයි ආසියාවත් මේ බුද්ධියට ගරුකරන දවස වැඩි ඈතක නෑ 🙏❤️ මාසිංහ සහෝදරයාට ඉතාම සාර්ථක ප්‍රශ්න කිරීමක්, ජාතියේ ප්‍රණාමය ඔබටත්❤
අනුර කුමාර දිසානායක කියන්නේ සිංහයෙක් 🦁
Gon katha kiyanna epa...Uuth api wage minihek...
එච්චර මෝඩ චූන් එපා එයත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. හැබැයි හැකියාවෙන් පිරි නමුත් ඒ හැකියාවන්ගෙන් ඔළුව උදුම්මවා ගත්තෙ නැති
කටින් වැඩ පෙන්නන තවත් ජීවියෙක් විතරයි මූ...😂😂
@@thimathkemitha2673weda pennanna dila hitapanko mulin 😂😂😂
Ehema nikan boru athal denna one na nee sinhayek kiya kiya. Nikan puhu dewal danna epa bn😊
මේ පාර මේ රටෙ කොල්ලො කෙල්ලන්ගෙ එකම ප්‍රයත්නය ජාතික ජන බලවෙගය ජය ගන්වන්නයි වගෙම මේ රටෙ අනාගතය වෙනුවෙන් මාලිමාවට ශක්තියක් වෙන්නයි❤❤❤❤
පුතානෝව ගේන්න හිතන් යින්න වැඩිහිටියනී.🙏වැන්දා දැං සෙල්ලම ඇති.බුද්දිය විවෘත කරලා මනසින් කල්පනා කරන්න.මේ මනුස්සය මොනවද කියන්නෙ කියලා.ඔබලගෙ ඊලග පරම්පරාව ගැන සිතන්න.මාලිමාවට ජයවේවා ❤️🙏🤘
බත් කන හරක් කොටසක් ඉන්නව උන් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ .කූඩැල්ලෙක් මෙට්ටයක් උඩ නිදකරවන්න බෑ වගේ තමයි.
Apoo ow.apita hemadama pitarata enna bea.
Apoo ow.apita hemadama pitarata enna bea.
@@priyanthishiromalani6372 koheda inne dr?
@@priyanthishiromalani6372
අපි මේ සිස්ටම් එක කොහොමත් බිමට සමතලා කරනවා. මේක කණපිට ගහල මේ රට රටක් බවට පත්කරනවා සත්තයි සහෝදරිය...🚩❤️
අපිත් මෙතුවක් කල් යූඑන්පී සහ සජබ ට ඡන්දෙ දීපු මිනිස්සු හැබැයි මින් ඉදිරියට තියෙන ඕනෑම මැතිවරණයකදී ඡන්දෙ දෙන්නේ ජාතික ජනබලවේගයට පමණයි ❤❤❤
සතුටුයි ,අපි වෙනස් වෙමු,අපේ රට ගොඩ ගමු,එකාවන්ව එකමුතු වෙමු
අපිත් එහෙමමයි බං.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
කෙලවගනින් තව පාරක්
අවංකකම සතුටුයි ❤
අනුර කුමාර මැතිදුනි ව්ෂ්වයේ ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤
සහෝදරයා කියමු සහෝදරයා .... මැතිඳුන්ගේ කාලය අවසන් කරමු....💗😊
@@janithdarshana8990 සමාවෙන්න වචනය වැරදුනා සහොදරයා
මමනම් මොහුගේ කැමතිම දේ තමයි මතක ශක්තිය එය ඉතා ඉහලින්ම තියෙනවා
Next president A K D ❤ මාලිමාවට ජයවේවා
අපේ බොක්ක අනුර කියන්නේ රටට ආදරේ යුගපුර්ෂයෙක් මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰
ආසියාවෙ කලු සිංහයා අනුර කුමාර දිසානායක .ජයවේව ඔබේ ගමන සුබයි.අපි ඔබව උඩින්ම ගේනවා🙏❤💪
හොද ඇගයීමක් ...❤
ස්‍රී ලාංකිකයා
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️ අපේ බලාපොරොත්තුව අනුර සහෝදරයා 🧭❤️
සුපිරි කතාවක්
හොද වැඩසටහනක්
පෙර වැරදි හදන් අලුත් ගමනකට යමු ලක්වැසියනි
මෙදා පාරවත් මෙ ජනයාගෙ කැමත්ත විහිලුවට ගත් පාපතරයින් පලවා හැරීමට කටයුතු කරමු
🙏💖
අපේ රටට මීට වඩා හොද නායකයෙක් කොහෙද මිනිසුනේ.එකතුවෙමු මාලිමාව වටා එයයි අපේ යුතුකම.ජයවේවා npp 👍👍💪💪🇱🇰🇱🇰🇱🇰🧭🧭ජයවේවා අනාගත ජනාධිපති තුමාට 💪🇱🇰🧭♥️♥️♥️
දැකපු හරවත් ම දේශපාලනික සාකච්ඡාව.
මෙවැනි ප්‍රතිපත්තියක් ඇති පාලන කඳවුරක් යටතේ ජීවත් වෙන්නට ලැබීම ජනතාවගේ පිනක්
ඔබගේ කතාවේ වටිනාම ගුනාංගය මොහොතක් වත් ගතනොකොට ගොනුකර ඉදිරිපත් කලහැකි සුවිශේෂීතාවයයි.ජයවේවා අනුර කුමාර සහෝදරය .❤❤❤❤❤
මෙවැනි පරිනත ,රට සහ ජනතාව ගැන ආදරයක් ඇති නායකයෙක් මෙ අවස්තාවෙ සිටිම ගැන බලාපොැත්තු සියල්ල සුන් වි ඇති මොහොතක අපි සතුටු විය යුතුය.වහාවහා සියලු දෙනා එකතුවි මොවුන්ව බලයට ගෙන විත් මෙරට බෙරා ගනිමු.අපිට සතුටින් ජිවත් විමට එකතු වි රට ගොඩ නැගිමට සාහය වෙමු.
මේක තමයි රටේ අනාගතයේ තීරනාත්මකම සාකච්ඡාව..මේකෙන් වෙනස් වෙන,එකතු වෙන මිනිස්සුන්ටත් මාගේ උත්තමාචාරය..🫡❤
ජය වේවා ජාතික ජනබල වේගයට!අපේ ආදරණීය අනුර සහෝදරයා❤️
චන්දයක් එනකල් ඉවසීමක් නැතුව බලන් ඉන්න පලවෙනි පාර
පවුල් පිටින් මේ පාර මාලිමාවට❤️❤️❤️
🇱🇰ජාතික ජනබලවේගයට ජය වේවා🧭
මම දින දෙකකට නිවාඩු ගිහින් චංදෙ දුන්නෙ ගෝටාභය ට.
මෝඩකම ඉවරයි..අනිවාර්යයෙන් මාලිමාවට .❤
මේ පාර වරෙන් චන්දයට මේක අවසන් අවස්ථාව
අපිත්.... දැන් නම් ලොවෙත් මාලිමාවට ... ❤
❤
❤❤
❤❤❤❤
මාධ්‍යවේදී මහත්මා ප්‍රශ්න ඇසීම අනුර කුමාර දිසානායක මහත්මා පිළිතුරු දීම අති විශිෂ්ඨයි...❤
වසන්ත නිවේදක තුමා හරිම සංයමයෙන් නිහතමානීව වැඩසටහන මෙහෙයවනවා ඔබතුමාට බොහොම ස්තුතියි
👍
අනුරගේ දේශපාලනය හමුවේ .රනිල් මහින්ද සජිත් මොන්ටිසෝරි ලමයි වගේ
👌💯💯
ඇත්ත 💖
හරි😊
ඔබේ කතාවනම් සීයට සීයක්ම හරි❤❤❤❤❤❤❤
Sahatheka attha
හිරු මලකුන වැඩ සටහනට ගියානම් එහෙම අර පිස්සු බල්ලෝ 3න් දෙනා පිස්සුවෙන් වගේ උඩු බුරන නිසා මේ ප්‍රශ්න වලට පැහැදිලි උත්තර ලබා ගන්න අසා දැනගන්න ලැබෙන්නැහැ ස්තූතිය සිරස මාධ්‍ය වේදියානනී උබේ සංසුන් වැදගත් ස්වභාවයට ❤❤❤❤
😂😂😂😂
ඇත්ත ❤
🤩🤩🤩👍👍🤣 ඇත්ත
උන් ඒ හිතා මතාමයි ඒක කරන්නෙ... එන කෙනාට උත්තර දෙන්න නොදීම තමයි ඒගොල්ලන්ගෙ මාධ්‍යකරණය.... මෙලෝ රහක් නැති එවුන්
මරු නම...😂😂😂
"මලකුන"
වෙන ඒවුන් වගේ නෑ.. ඔක්කොම සරලයි❤ ලස්සනයි ❤ ... ටේබල් එක උඩ වතුර වීදුරුවක් විතරයි .. පයිල් ගොඩවල් නෑ .. වැඩේ ලස්සනයි.. අනිවාර්යයෙන් NPP ජය ... පලවෙනි ජන්දේ 🧭.❤..
🧭❌ 2024 ජනපති ....ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු 🧭❌
මිනිස්සු නිවුස් අයිටම් එනකන් බලන් ඉන්න පුරුදු වෙලා
මාලිමාවට ජය ❤
බයිලා එපා මේ පාර අනුර විතරයි..❤❤❤
මේ පාර රටේ මිනිස්සු පිස්සු නැටුවොත් අපේ ලමයින්ට හම්බවෙන්නේ සොම්බී ලංකාවක් කියලා මතක තියාගන්න.
Hariyata hari mepara hari theranee nogatthoth rata ewarai daruwonta somaliyae lamai wage wewi daruwag gana hithamu♥️🧭🧭🧭🧭🧭🇨🇾🇨🇾🇨🇾🇱🇰
Live බැලුවා නැවතත් බලනවා අපේ රට ගොඩගතහැකි එකම නායකයාAKD මාලිමාවට ජයවේවා
❤ මමත් දෙවනි වතාවේ අහගෙන ඉන්නේ.
Same here
මමත් 💖
මමත් එහෙමයි, ඊයෙ රෑ tv එකෙන් බලලා දැන් මේ ආයි youtube එකෙනුත් බලනවා..❤❤❤
අපි හිතනවා ගෝටා අවා වගේ වෙන් නැති වෙයි කියලා..අනුර මාමා ව අපි විශ්වාස කරන්වා...අපේ බලාපොරොත්තු කඩන්න එපා..මාමේ...ගුඩ් ලක් මාලිමාව🥷😇🥰🥰
බයවෙන්න එපා දරුවෝ,
මේ රට දාල වෙන වෙන රටවල් වල ගිහිං දුක්විඳින්න ඔබලාට අපි ඉඩතියන්නෙ නෑ.
විශ්වාසය තබාගන්න...🚩❤️
@@tharinduliyanage8954 👌අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤️
සහෝදරයා ❤❤❤මේ පාර අපි සේරම මාලිමාව ...
මේ.පාර.එකෙන්ම.මාලිමාවට .❤
❤❤නැගිටපල්ලා නැගිටපල්ලා නුබේ වාරය දැන් ඇවිල්ලා ❤❤❤❤ජාතික ජාතික ජනබල වේගය වටාරොදබඳිමු ❤❤ජාතික ජනබල වේගයට ජය වේවා ❤❤
ඇග හිරිවැටෙන කොමෙන්ට් එකක්... ❤
❤❤❤❤❤
මේක මෙහෙමයි,,,
කුසට සාගිණි, හදට සෝගිණි, ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමිකරලූ, අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටුවී අත පය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ වාරය ඇවිල්ලා
🚩🔔❤️