ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
10යි 10ය නවතම TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න 👇th-cam.com/channels/j7R7ahvXNT6FmkvDyqtM9A.html?si=SZHminkEahbDEi0g
මේ.වැඩ සටහන බවානාවක්.වගෙ.මරනෙන්.පසු.ජිවිතයක්.තියන වා.කියලා .දැනගෙන ජිවත් වෙන්න ස්තුතියි තෙරුවන් සරනයි ❤❤❤
රට රටවල ඉන්න අයගෙ Storys ෆෝන් එකෙන් වැඩටසහනක් කලාට... ලංකාවෙ ඉන්න අයගෙ Storys ගේනකොට එයාලව ගෙන්නලම වැඩසටහන කරන්න ෆෝන් එකෙන් නැතුව❤
Holmang natai 😂
Hmotm.enn be bn gon kth kiynn ep
@@ශශිනි ahapang admingeng 😂
වදුරු පැටියා නම් පව්..දුක හිතෙනවා ඌ ගැන
අර වඳුරු පැටියා ගෙදරට ආව එකේ මොනයම් හෝ කියවීමක් තියෙනවා.හැබැයි ඌ නම් පවු !
හොඳ වැඩසටහනක් හොඳින් කරගන යන්න ඔබට තුමාට බොහොමත් ස්තුතී
පාලං හන්දියේන් ඇතුල්පාරක් තියනව ඒකෙ කනත්තක් තියනව,ඒ කනත්ත ලග ගෙදරක් තියනව ඒක දැං හොටෙල් එකක්...ඒකෙ හොල්මන් තියනව
ගන්නවානම් ටටමන්නේ නැතිව කතව කියන්න පුළුවන් එකෙක් ගන්නකො.. එපා වෙනවා
😂
ඇත්තමයි 🫤මමත් මේ කියනවද නැද්ද කියල බල බල ඉද්දි තමා මේ comment එක දැක්කෙ. ඇත්ත එයාලට පුරුදු නෑ තමාඒත් අමාරුයි අහන් ඉන්න. ඉතිං ඉතිං ඉතිං…..ඇත්තටම…. ආහ්… ම්ම්ම් ගාන ඒව අමාරුයි අහන් ඉන්න 😢😅
ස්තුතියි කතාව ට මම හැමදාම අහන්නෙ රැ 11ට ජයවෙිවා
This program is best to watch at night.there is suspence in it.amazing 🙏❤
හරිම විශේෂයි. අපි බලන් ඉන්නෙ 10:10 වෙනකම්පැරැලියේ සුනාමි කොච්චි අනතුර වෙච්ච තැන ඒ කාලේ හොල්මන් තිබ්බා ලු. එ ගැන දන්න අය ඉන්න වද?
@@eshikaudayanawanigasekara ඔව් ඉතින් මිනිස්සු මිය ගිය තැනක එවැනි super natural සිදුවීම් සාමාන්‍ය දෙයක් සහෝදරයා
කෑගැහිලි ඇහුනා කියල එ අසල ඉන්න අයට අහුනා කියල අහල තිනෝ මන්
ඒ කෝච්චියේ මැරිච්ච මිනිස්සුන්ගේ බොඩි 247ක් මං මගේ යාලුවෝ කීපදෙනෙක් එක්ක කෝච්චි පෙට්ටි වලින් එලියට ගත්තා. හිර වෙලා තිබ්බ සුද්දියෙක්ගේ body එකක් ගනිද්දී ඇඟ ඇතුලේ හිරවල තිබ්බ වතුර පාරක් වගේ මූණට වැදුණ. දවස් කීපයකට පස්සේ ඇස් නොපෙනී යන්න වගේ ආවා කබ ඇවිල්ලා. ඒකට ඉන්දියන් නේවී එකෙන් තමයි මට බෙහෙත් කරේ. ඇස් නම් හොඳ උනා.
ඔව්ව්...මගෙ ගෙවල් තෙල්වත්තෙ.ඒකාලෙ ඒක හරිමප්‍රසිද්ධ දෙයක් උනා..හුඟක්ම රෑ 10 වගෙ පහූ උනාම ඒ හරියෙන් යන්න පවා බය උනා
@@Bhgtshnfkknb අහාල තියනවා රැට විලාප සද්ද ඇහෙනවලු.
දැන් කතානම් ඇහුවට බය හිතෙන්නැ 😂😂😂
@@romesh258kalinga බය කරන්න නෙවෙයි කතා කියන්නෙ
දාන් ඉන්න ෆොටෝ එක නිසා වෙන්න ඇති
වදුරා ජිවිතයක් බේරුවා ♥️
ඒකත් හොඳ කතාවක්.බොහොම ස්තුතියි
මන් හරි ආසාවෙන් අහන්නෙ මේ වැඩසටහන ❤😊
අදත් ලස්සන කතාවක් ❤
Supiri
ලස්සනයි දිගටම කරන් යමු
Mamat inne rata aluth katawak danakal asawen balan inne😊.hamadama kata hoyala danna Thanks oyata jayen jayamq labewa😊
නියමයි. ❤
Lassanai Wadasatahana 👍👍👍👍
මේ කියන්නේ දම්බාරවේ කනත්ත නම්.. 21 කේ තියෙන ලොකු වංගුව නම්.. ඔව් ඇත්ත.. නිතරම අනතුරු වෙනවා.. හොල්මන්.. නොපෙනෙන බලවේග තියෙනවා ඒ වන්ගුවේ. මගේ සීයාගේ තරුණ කලේ වෙව්ච හුගක් දේවල් මන් අහල තිබ්බා. ඒ වගේම මගේ නෑයෙක් එතන වාහනේ අනතුරකට මුණ දුන්නා. ඒ නිසා ඒවා නිකම්ම කතා නෙවෙය් ඒවා අත්ටටම සිද්ද වෙන දේවල්
AWESOME program
Super ❤
Good job carry on 🔥
Ane e waduru petiya gena ahaddi sathutu hithuna❤
වදුර ඉන්න ඇත්තෙ මෙයාගෙ ආරක්ෂාවට වෙන්න ඇති කියල හිතෙනවා
Please reduce the background effect sounds….. 🤦🏽♂️
මේක නම් ඉතින් ලොකු වට ඉතින් වෑඩක් නෑ ඉතින් 😂 👍
👍👍👍
තමන්ට උනානම් 😢
Nice!
දැන්නම් ඇබ්බැහියක් වෙලා මේක ❤️
Super 👌 👍 ❤❤❤🎉🎉🎉
Dankotuwa tiyenne ayye Puttalm distric eke. HEBEI KIWWA WAGE GAMPAHA DISTRICT EKE KERAWALAKA TIYENNE
බොහොම ස්තූතියි අදත් හොද කතාවක් ❤❤
Man awa friends
@@anzarimtiaz3501 උබ ආව කියල අපිට මොකෝ.. අනේ නිකං පලයන් බං යන්න..🤣🤣🙌🏻
Ha... ha.... apith ava ehenang e.. 😅
❤❤💪🏼💪🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
math hari asai holman thiyana gedaraka masayak vithara nawathinna
Wadura kud😢🤔🤔
Nice work aiya ❤💯
me siddiyedi ara gedara marunu kenai waduru patiyai atara siddiyei samanakamak tiyenawa waduru patiya ara marunu kenage uppatiyak wennath puluwan
Ohuwa kaooruharee ellala marala theyenawa. Ohuta sedhuoo apparadhaya pawaseemata ohu mese karai.
❤❤❤❤❤❤❤❤
Pandara 2ta meka balana mama 😅
Mama inne saudi wala matath ohoma deyak wela tiyanawa
❤❤❤❤❤🤟🤟🤟🤟❤❤
Mr Asanga... Why don't you try Various topics? We love this programme, but my suggestion is to cover vast area than this. Thanks.
😊❤
hi❤
👌❤
Udenma nagitta gaman balanne meka.australia we sita🇦🇺
@@Dssilva1992 akke oya Australia da
Akke katawak ahanna one
මම කැමැත්තෙන් අහන වැඩසටහනක් මමත් ඉන්නෙත් ඔසිටේුලියාවේ
@@VirajSamarasinghe-y9qganu penna bahne ban ubalata 😂
@@Avishankaamarasinghe attak bn
Apo ada kathawa nam chatar maha gobba kathawak..shik witharak aparade mage kalaya ..machan asanka next time poddak balala kathawak dapan ..😢
😮😮😮😮😮😮
අනේ අයියේ මට දකුණු පළාතේ ඔයා කිව්ව හොල්මන් කතාවේ වලව්ව කුමක් ද?
@@anuhasamarasekara දකුණු පළාතේ යටියන වලව්ව හොල්මන් වලට ප්‍රසිද්ධයි නේද
@@Imtheboss6905 නැග්‍රැක් ඉදලා තියෙද... එහේ ඉන්න කොට මහ රැට අමුතු සිතලක් එනවා කාමර වල...😳
ඒකනං පට්ට බොරුවක් 😂
😅😊
බොරු නේ දංකොටුව කොහෙද ගම්පහ දිස්ත්‍රික්කයේ කෙලවරක් වෙන්නේ 😅
Moko bari broo
Ammo siyalla dath puketh dath 😂
මන් මේ වැඩසටහන භැමදාම බලනව මම ඉන්නෙ රට දැන් වෙලාව රාත්‍රි 11.45 මටත් තියනව කියන්න හොල්මනක් ගැන
Oyage kathawath kiyanna apita
FTTT 10 YI 10
ey ey then valata gihin program karaanam vadaath hondhai neydha?
තෙපරබානවා කිසිම පැහැදිලි බවක් නැ කතාවෙි
Pattapal boru
Meka nm daara boruwak
හෙන විකාරයක්
පට්ටපල් බොරු ..😂😂😂😂😂😂
හරි ඔක්කොම බොරු උඹ තමයි පොර 😂😂
@@bluesky1042😂😂😂😂😂😂
Ammo ube namath borune ban 😂
😃😃😃😃❤❤❤🤟🤟🤟🤟
❤❤
❤
10යි 10ය නවතම TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න 👇
th-cam.com/channels/j7R7ahvXNT6FmkvDyqtM9A.html?si=SZHminkEahbDEi0g
මේ.වැඩ සටහන බවානාවක්.වගෙ.මරනෙන්.පසු.ජිවිතයක්.තියන වා.කියලා .දැනගෙන ජිවත් වෙන්න ස්තුතියි තෙරුවන් සරනයි ❤❤❤
රට රටවල ඉන්න අයගෙ Storys ෆෝන් එකෙන් වැඩටසහනක් කලාට... ලංකාවෙ ඉන්න අයගෙ Storys ගේනකොට එයාලව ගෙන්නලම වැඩසටහන කරන්න ෆෝන් එකෙන් නැතුව❤
Holmang natai 😂
Hmotm.enn be bn gon kth kiynn ep
@@ශශිනි ahapang admingeng 😂
වදුරු පැටියා නම් පව්..දුක හිතෙනවා ඌ ගැන
අර වඳුරු පැටියා ගෙදරට ආව එකේ මොනයම් හෝ කියවීමක් තියෙනවා.
හැබැයි ඌ නම් පවු !
හොඳ වැඩසටහනක් හොඳින් කරගන යන්න ඔබට තුමාට බොහොමත් ස්තුතී
පාලං හන්දියේන් ඇතුල්පාරක් තියනව ඒකෙ කනත්තක් තියනව,ඒ කනත්ත ලග ගෙදරක් තියනව ඒක දැං හොටෙල් එකක්...ඒකෙ හොල්මන් තියනව
ගන්නවානම් ටටමන්නේ නැතිව කතව කියන්න පුළුවන් එකෙක් ගන්නකො.. එපා වෙනවා
😂
ඇත්තමයි 🫤
මමත් මේ කියනවද නැද්ද කියල බල බල ඉද්දි තමා මේ comment එක දැක්කෙ.
ඇත්ත එයාලට පුරුදු නෑ තමා
ඒත් අමාරුයි අහන් ඉන්න.
ඉතිං ඉතිං ඉතිං…..
ඇත්තටම….
ආහ්…
ම්ම්ම් ගාන ඒව අමාරුයි අහන් ඉන්න 😢😅
ස්තුතියි කතාව ට මම හැමදාම අහන්නෙ රැ 11ට ජයවෙිවා
This program is best to watch at night.there is suspence in it.amazing 🙏❤
හරිම විශේෂයි. අපි බලන් ඉන්නෙ 10:10 වෙනකම්
පැරැලියේ සුනාමි කොච්චි අනතුර වෙච්ච තැන ඒ කාලේ හොල්මන් තිබ්බා ලු. එ ගැන දන්න අය ඉන්න වද?
@@eshikaudayanawanigasekara ඔව් ඉතින් මිනිස්සු මිය ගිය තැනක එවැනි super natural සිදුවීම් සාමාන්‍ය දෙයක් සහෝදරයා
කෑගැහිලි ඇහුනා කියල එ අසල ඉන්න අයට අහුනා කියල අහල තිනෝ මන්
ඒ කෝච්චියේ මැරිච්ච මිනිස්සුන්ගේ බොඩි 247ක් මං මගේ යාලුවෝ කීපදෙනෙක් එක්ක කෝච්චි පෙට්ටි වලින් එලියට ගත්තා. හිර වෙලා තිබ්බ සුද්දියෙක්ගේ body එකක් ගනිද්දී ඇඟ ඇතුලේ හිරවල තිබ්බ වතුර පාරක් වගේ මූණට වැදුණ. දවස් කීපයකට පස්සේ ඇස් නොපෙනී යන්න වගේ ආවා කබ ඇවිල්ලා. ඒකට ඉන්දියන් නේවී එකෙන් තමයි මට බෙහෙත් කරේ. ඇස් නම් හොඳ උනා.
ඔව්ව්...මගෙ ගෙවල් තෙල්වත්තෙ.ඒකාලෙ ඒක හරිමප්‍රසිද්ධ දෙයක් උනා..හුඟක්ම රෑ 10 වගෙ පහූ උනාම ඒ හරියෙන් යන්න පවා බය උනා
@@Bhgtshnfkknb අහාල තියනවා රැට විලාප සද්ද ඇහෙනවලු.
දැන් කතානම් ඇහුවට බය හිතෙන්නැ 😂😂😂
@@romesh258kalinga බය කරන්න නෙවෙයි කතා කියන්නෙ
දාන් ඉන්න ෆොටෝ එක නිසා වෙන්න ඇති
වදුරා ජිවිතයක් බේරුවා ♥️
ඒකත් හොඳ කතාවක්.බොහොම ස්තුතියි
මන් හරි ආසාවෙන් අහන්නෙ මේ වැඩසටහන ❤😊
අදත් ලස්සන කතාවක් ❤
Supiri
ලස්සනයි දිගටම කරන් යමු
Mamat inne rata aluth katawak danakal asawen balan inne😊.hamadama kata hoyala danna
Thanks oyata jayen jayamq labewa😊