Shanuge solo date wagem oyge channel ek blala godak ay ammwa sthutu karana trend ekk ei dwsk edat oy thwth godak lassnwel ammth lassan wel labana hama athmaykm oy wge amm kenek labannth dn wagem oyt lassn roopayk lanban laban ham athmykdim labannth oyt e pinen puluwan wenw saththy❤❤🥰
Thank manika....oya use karana glutathion oya masa kiyak use karanawada .samanyen masa kiyen kiyata wageda use karanne. Ane reply ekak ona akkiyoooooo❤
Hi akki mama oyata message 2 kma damma eth akka reply kale na.mata vayasa aurudu 15 i . Mama hugak mahathai bara 65 kg ane akke mata ikmanata aga adu karaganna ona.mama marama duken inne.
Akki mn thamai Anuradhapura idan gihin finishing touches salon 1n pedicure 1ka karagaththe.eththatama godak hoda service 1k hambuna.😊
Mn oyta mita kalin comment karala nethi unata oyge hema video 1kma mis nokara balanawa.❤eththatama oya deyak recommended karanne hodama deyak thamai kiyala mn baya nethuwa kiyanawa.mge experience eken.
අක්කී..ඔයා මේ කමෙන්ට් එක දකීද දන්නේ නෑ..ඒත් මට ඔයාට thanks කරන්න ඕනේ...මීට මාස 3 1/2කට කලින් මම 79kg හිටිය කෙනෙක්..කෙට්ටු වෙන්න ආසාවෙන් හිටපු,ඒත් කිසි motivation එකක් නැතුව හිටිය කෙනෙක්...අහම්බෙන් මන් ඔයාගෙ GM diet plan වීඩියෝ එක දැක්කට පස්සේ අමුතු motivation එකක් ඇවිත් දවස් 7 ඒ විදියටම ඩයට් කරා..ඒකෙන් පස්සෙ මගේ බර 4kg අඩු උනා..ඒ diet plan එකට පින් සිද්ද වෙන්න ගොඩාක් කෑමට පෙරේත කෙනෙක් වෙලා හිටපු මාව කෑමෙන් පාලනය වෙන තරමට හිත හැදුනා ..දැන් මාස 3 1/2 ගෙවිලා ගියා..මන් 16:8 ඩයට් එක කරන්න ගත්තේ අක්කාගෙ GM diet plan එක සතියක් කරාට පස්සේ..දැන් මගේ බර 64kg වෙනවා😊😊 මාර සතුටුයි ..මන් අක්කාට thanks කරන්න හිටියේ මගේ බර 60කට අඩු උනාට පස්සේ..ඒත් තව ඉවසන්න බැරි නිසා මන් මේක දාන්නේ...අක්කි තමා මුලින්ම මට motivation එකක් දීලා මේ වැඩේට උදව් කරේ.ඒක කවදාවත් මට අමතක වෙන්නේ නෑ..thank you again akki...(මාත් අක්කිගේ school එකටමයි ගියේ❤😊)
Aneeee im soo happy to hear this nanga ❤ කොයිතරම් දෙයක්ද? ඔයාට thanks මාත් එක්ක share කරගත්තට ❤❤
අක්කිගේ skin colour, eyebrows, teeth, voice මේ හැමදේම මාරම ලස්සනයි ❤
Oyath ammi wagema thamai❤
අක්කිගේ අම්මිත් ගොඩක් ලස්සනයි ❤
Geadaradi karanna puluwan skin care routine 1 aran enna dr❤
Shanuge solo date wagem oyge channel ek blala godak ay ammwa sthutu karana trend ekk ei dwsk edat oy thwth godak lassnwel ammth lassan wel labana hama athmaykm oy wge amm kenek labannth dn wagem oyt lassn roopayk lanban laban ham athmykdim labannth oyt e pinen puluwan wenw saththy❤❤🥰
Thanks a lot me wachana tikata ❤❤
අක්කා පහු ගිය වීඩියෝ එකක කිව්වනෙ අලුතින් කෙට්ටු වෙන්න ඩයට් එකක් කරා ඒ ගැන අප්ඩේට් කරන්නම් කියලා. ඒත් එඑ වීඩියෝ එක ගෙනාවෙ නෑනේ අනේ😢😢❤
අම්මත් ඔයා වගේමයි හරිම ලස්සනයි..🥰❤️😍
Aneeee thank you ❤❤
අනෙ අක්කි මගෙ වයස 19 එත් හැමොම කියනව මුන වයස පාටයි කියල.එකට මොකක්ද කරන්න ඔනෙ😟
Ammi akki dennama godak lassanai oya hari cute ane katha karana vidihata mn godak asai , oya hama dema apita kiyala denawata thanks akkiyo , mamath mn karana skin care ammitath karanawa godak welawata ❤
Akki ammith ekka share krn knna cake gththata akkimai kawe neda 🤣
Harima lassanai oya bola nisa thawath shoi❤
Ane please nanga kandy hoda hair colour karanna saloon ekak kiyannako ❤
Oya slim wela ❤ mata dakkama mara happy 🥰🌹 loku wenasak wela 😘
Thanks love ❤
Hi lassana kelle 🥰. Mn oyage video danakan balan inne ❤️. Harima asawen balanne 😘. Oya nails karana thana kiyanna nangiyo. Mtt yanna oni 🥰
Pedicure krapu salon eka mkdda
Nangi dan oya godak lassanai
Thanks a lot akki ❤
Hi princess ❤️..harima lassanai ane😍konde wawila cute 🥰
Thanks girl ❤❤
Amma lassanai.oyath lassanai.adareyi❤❤❤❤❤🥰🥰🥰
Lassanai akki ❤😍
Thanks nanga ❤
අනේ අගය කරන්නේ නැතුව කියන්නකෝ අයි ඔයා නුවර ට වෙලා ඉන්නේ කියලා.
ඔයා මොනව හරි study කරනවද
Ow darling ❤
Hai sudu akki ❤❤❤
Sudu akki😘🥰♥️
adath video eka lassnnyi akkiyoo❤
Ane akkiyoo neutrgana orginal face wash product gnna thenk dnnw nan kiynnko 😒
Thanks nanga ❤ mn use karala nam na so far.. tikak balala kyannam
Lassanai akki
Thanks nanga ❤
Hi chuti, man dakapu dawsa neda me, me penawatath wada oya lassanai kiyala man kiwane❤❤❤❤
Math innawa neda vedeo eke, salon eke eha pathe inne man😊
Ow eda me 🙈 Anee Thanks akki ❤❤
Doll princess 🧚💕😗
🙈❤️❤️
Oyata mseta kiyak wage yanawada akke oya karana hamadetama saha skin ekata ganna products walata....ane tharaha wenna EPA ahuwata.... oyage videos asawen balanne man
Monthly facials & pedicures walatada?
@@bhagyaseww5265 ow....akkiyooooo
@@malsharanaweera8827only pedicure-3000/-
Facial -3500/-
Thank manika....oya use karana glutathion oya masa kiyak use karanawada .samanyen masa kiyen kiyata wageda use karanne. Ane reply ekak ona akkiyoooooo❤
Oyata glutathion walin aththatama results ekak awada akki.oya pahapath unada ekata.mama hanna hithagena inne ane kiyannakoooopppp❤😊
Facial ek karapu salon eka mokkd akki
Salon ninju
Akke oyage ammata karapu okkotma kiyak giyada? Oyage ewata kiyak giyada kiynakoo
Next vdo aken gennam drling 😊
akki oyage karana online job eka gena kiyanna puluwanda please 🙂
Akki kohenda facial eka kale. Place eka kiynnako 😊❤
Salon ninju -kandy
Akki baba❤❤❤❤❤
Darling ❤❤
කෑවා නේද තනියම කේක් කෑල්ල 😒 බෙදාගන්නවා කියලා 😒 අනෙ ඔයා ලස්සනයි අක්කී😘😘😘😘😘😘😘😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️♥️
Hee මං පැනි රසට පෙරේතයි අනේ 😅😅
අනේ අක්කි facial එක කරපු place එක කියන්නකෝ. මටත් යන්න ඕනි 🥺❤
Salon ninju... best salon🎉
@@jaini-hima oya gihin thiyenwada
@@Kavee-y9i oww man ynneth ethenta
@@jaini-hima ah. Man ynn inne. Thank you 😊❤️
❤❤
❤❤
😍❤❤
❤❤
❤️😍
❤
Me vedio eke oyge mune fat eka adu wela,lassanai dan.muna harima ලස්සනයි oyage 💙😘
Gedara yaddi giye polgolla dam eka paththen neda😊
Oyth tawa lassana wenda oni,beauty tips api ekka share krgnnwata
Ow akki polgollen 😊 ane thanks a lot akki love ❤
Hi akki mama oyata message 2 kma damma eth akka reply kale na.mata vayasa aurudu 15 i . Mama hugak mahathai bara 65 kg ane akke mata ikmanata aga adu karaganna ona.mama marama duken inne.
0753124528 mekata msg akak dannako
අක්කි watsap link එක දාන්න කෝ ☺️☺️
whatsapp.com/channel/0029VaedvSnLikg2barGZy11
What is this salon?
Which one?
Oy devose d ane😢
😂😂😂😂
මන් බය උනා අක්කට විඩියෝ කරන්නෙපා කියලවත්ද කියලා😒🌝
ඒවා කොහෙද මාත් එක්ක 😊😊
Akkge lips wenas wela ai 😢
කේක් කෑල්ල දෙන්නාටම කියලා අරන් අක්කි නේද සම්පූර්ණයෙන්ම කේක් කෑල්ල කෑවේ 😂❤
ඔව් අනේ මම පෙරේතියක් 😅😊
අක්කී whatsapp link share කරන්නකෝ...... 🥹
Description ake tyeno 😊
whatsapp.com/channel/0029VaedvSnLikg2barGZy11
❤❤
❤