විනාඩි 10න් ලස්සන වෙමුද | simple makeup | ඒක මං ආස විදිහ | එච්චර දේවල් ඕනේ නෑ | sachinthani vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 59

  • @Hasanga1233
    @Hasanga1233 4 หลายเดือนก่อน +62

    මං නම් කියන්නෙ සචින්තනි අක්කි වගේ වෙන්න කියලා. මං කියන්නෙ එයාව කොපි කරන්න කියලා නෙවෙයි. ඒ වගේ සාර්ථක ගැහැණියක් වෙන්න කියලා .. කෙල්ලෙක්ට අනිවාර්යයෙන් මේ ලංකාවේ ඉන්න හැමදේම දැනගෙන ඉන්න ඔනේ. රූපෙන් ද ඉගෙනීමෙන් ද හැමපැත්තෙන්ම එයා සාර්ථක ගැහැණියක් .. ❤ මං ආසම අක්කිගේ පර්සනැලිටි එකට .. මං නම් කියන්නෙ අක්කිව හැමෝම උදාහරනයකට අරගෙන ඒ වගේ වෙන්න කියලා❤ අක්කිගේ පෙර පිනක් ❤😊
    මේ කතාව හරි කියලා කියන අය ලයික් එකක් දාගෙන යන්න ❤ අක්කිගේනුත් අනිවාර්යයෙන් මේකට රිප්ලයි එකක් ඕනී ❤😢

    • @dloved4456
      @dloved4456 4 หลายเดือนก่อน +1

      😅 okkoma hari rupen eya wage wela mehema katha wenna nm ba hodee. Eya rupen nm lassana na. Anithwa ok

    • @maleesha778
      @maleesha778 4 หลายเดือนก่อน +1

      Lassanai eya...❤

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 4 หลายเดือนก่อน

    මන් දැක්කා ඔයා 2017 රූපවාහිනී අවුරුදු කුමරිය අවසන් මහා තරගේ හිටියා.. ඒ කාලේ ඔයා ගොඩක් වෙනස්.. කොන්ඩෙත් දිගයි එතකොට ගොඩක්.. ඊටපස්සේ හිරු එකේ අවුරුදු කුමරිය එකේ ඉද්දී ඊටත් වඩා වෙනස්.. මොනා උනත් දැන් නම් ගොඩක් ලස්සනයි ❤

  • @PramudiSathyanga
    @PramudiSathyanga 4 หลายเดือนก่อน

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි ඇත්තට දකිද්දි❤️🤗මන් අක්කිගේ vlogs බලන කෙනෙක් . මාත් ඉයේ අර කොළඹ මහජන පුස්තකාලයේ තිබ්බ shoot එකට ආවා අක්කී මාත් එක්ක හිනාත් උනා 🤭❤️ මන් කතා කරන්න හිටියේ ඒත් ටිකක් ලැජ්ජ හිතුනා හි 🙈මතකයිද අර තැබිලි පාට ගවුමක් ඇදන් හිටියේ 🙈.

  • @hiruumayangana283
    @hiruumayangana283 4 หลายเดือนก่อน +1

    Eye liner ekata use kara product eka kiynnako akke ❤️ 5:28

  • @tharushadulanjali3297
    @tharushadulanjali3297 4 หลายเดือนก่อน

    Diploma in Law කියලා දැන් තියෙන පාඨමාලා පිලිගන්න ඒවද.. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද. Reply please

  • @MohamedShiffa-yo6bg
    @MohamedShiffa-yo6bg 4 หลายเดือนก่อน +1

    Oya pink moon eka recommend kara neda dr.. oya thawa pro white ekath use karana ad ekak dakka fb eka. Hariyata eka cream ekak recommend karannako apitath use karanna

  • @msyfernando1939
    @msyfernando1939 3 หลายเดือนก่อน

    Mac ofiginal product ganna thenak kiyanko akki

  • @RaginiDayanika
    @RaginiDayanika 2 หลายเดือนก่อน

    ඔයාගෙ අත් එක පාටක් මූන එක පාටක් ඒකට පිලියම්ක් කර ගන්න

  • @piumideshani3595
    @piumideshani3595 4 หลายเดือนก่อน

    Focallure lipsticks kohenda ganne

  • @ThiliniSadana
    @ThiliniSadana 4 หลายเดือนก่อน +1

    Akki oya use karana face akata use karanna aluth paraded kiyanm kiwuwa neda a Tika kiynko plz

  • @shakilahansani6377
    @shakilahansani6377 4 หลายเดือนก่อน

    Nangi muscara brand aka mokadda?

  • @RelaxationVibes223
    @RelaxationVibes223 4 หลายเดือนก่อน

    Lips dark welane oyage. video eke awlakda dan na. Lipstic gana hinda wennathi samaharawita. Ekata balala mokak hari karanna ❤. Oya hari lassanai ❤.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 4 หลายเดือนก่อน +1

    ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @Thush-ff7yw6se1q
    @Thush-ff7yw6se1q 2 หลายเดือนก่อน

    mama marama asa nileyak❤

  • @SarahNeha
    @SarahNeha 3 หลายเดือนก่อน

    Lassna mackup style ekk

  • @Nishadi98
    @Nishadi98 4 หลายเดือนก่อน +1

    Mac eke products koheda ganna thiyenne??

  • @salamrockyboy7576
    @salamrockyboy7576 4 หลายเดือนก่อน +2

    Beautiful akke ❤❤❤❤❤❤❤

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 4 หลายเดือนก่อน

    Owge price kiynnko

  • @SehanDamsara-y9b
    @SehanDamsara-y9b 4 หลายเดือนก่อน

    akki oyage iskole yana kale karapu dewal ewage photos gana video ekk gennako

  • @nadikakumary9055
    @nadikakumary9055 4 หลายเดือนก่อน +2

    Mekup nathiwa nam kathai

  • @kavindyasanjeewani6985
    @kavindyasanjeewani6985 4 หลายเดือนก่อน +1

    Lassanai akki.lips kalu wela akkige.🥺

  • @Rukmanperera-m6k
    @Rukmanperera-m6k 4 หลายเดือนก่อน +2

    මෙයා ගොඩාක් කොටට අදිනවා එක එයාට හරී නෑ .. මම
    දැක්ක ලස්සන නිලියක් මෙයා ආපු ගමන් . එත් ඒ වගේ අදටත් ඉන්නේ දමිත්‍රි ව්තරයි ❤ පුලුවන් නන් ඔයා එයා වගේ ඉන්න

    • @HappyCurling-qy4bg
      @HappyCurling-qy4bg 4 หลายเดือนก่อน

      ඔව්ව් එක නම් ඇත්ත..දමිත්‍රි නම් එදා වගෙම සන්වරයි.

    • @sachinthanikaushalya4935
      @sachinthanikaushalya4935  4 หลายเดือนก่อน +8

      බොහොම ස්තුතියි ඔබේ අදහසට. ❤️ නමුත් සංවරකම යනු දිගට ඇඳුම් ඇඳීම නොවන බව වටහා ගන්න. කවුරුත් විදිහට නෙමේ තමන්ට ආස විදිහට ඉන්න. මා අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට අඳිනවා . පිටින් පේන සියල්ල ඇත්ත නොවන බව කරුණාවෙන් සලකන්න. ඇයත් මගේ යෙහෙලියක්. ඇය ඇය මම මම. ❤️

    • @Rukmanperera-m6k
      @Rukmanperera-m6k 4 หลายเดือนก่อน

      @@HappyCurling-qy4bg ow eya wage hamomatama ehema inna baha . Eka kapakirimak . Eya paduwe katwath awadak nokara inna niliyak .... Enakota okkoma ehema thama passe winsa wenawa 🥺

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290 4 หลายเดือนก่อน +1

    Lassanai akki oya❤😊

  • @sanjeewabelpage814
    @sanjeewabelpage814 4 หลายเดือนก่อน +2

    Oya godak ලස්සනයි anee

  • @GeethanjaliKumari-g9y
    @GeethanjaliKumari-g9y 4 หลายเดือนก่อน +2

    දානකන් බලන් හිටියෙ විඩියෝ එක.❤❤

  • @sayurikavishka386
    @sayurikavishka386 4 หลายเดือนก่อน +1

    First 🥰

  • @JayaniWijerathna
    @JayaniWijerathna 4 หลายเดือนก่อน +2

    අක්කි ඔයාගේ lips godak dark නේද ...වියානා එකේ ලිප් බාම් එක ගොඩාක් හොදයි try karla balanna❤️

  • @achiniapsara9845
    @achiniapsara9845 4 หลายเดือนก่อน +1

    Lipstick brand eka mokakda

  • @AshaniSanjila
    @AshaniSanjila 4 หลายเดือนก่อน

    1st comment ❤😊

  • @CharuUpeshika
    @CharuUpeshika 4 หลายเดือนก่อน

    මුන සුදුයි අත් කලුයී😅😂

  • @MaleeshaNadeeshani-i4w
    @MaleeshaNadeeshani-i4w 4 หลายเดือนก่อน

    Me niliya hari gon patai😂

  • @KarunasenaWitharanage-kx4ob
    @KarunasenaWitharanage-kx4ob 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @krishperera5050
    @krishperera5050 4 หลายเดือนก่อน

    මේකප් නැතුව 🙄😏

  • @NMVNishan
    @NMVNishan 4 หลายเดือนก่อน

    🥰🥰❤

  • @AchiniTaniya-nb6qr
    @AchiniTaniya-nb6qr 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @fathimazahara9070
    @fathimazahara9070 4 หลายเดือนก่อน

    Ane ai appa shanidrie wage wenna yanne oya...eya lassnai and Buddimath oyta wadiya😢

    • @fathimazahara9070
      @fathimazahara9070 4 หลายเดือนก่อน

      Mta gdk sathutui akke oya gdak dewal shanu gen igenagena thynwa

    • @sachinthanikaushalya4935
      @sachinthanikaushalya4935  4 หลายเดือนก่อน +3

      Ithn mta mkakda karnna kiyanne. Oba akamthinm blanne nthuwa innath pluwan. 😄 jaya wewa

    • @heavenbypiumigunasekara3434
      @heavenbypiumigunasekara3434 4 หลายเดือนก่อน

      kwruth Kath ekkavath compare karanna epa. anith eka shanudrie ta vada kochchara ugath kenekda sachinthani kiyanne. shanu kiyanne private degree gaththa kenek . kohoma unath kavavath compare karanna epa.

    • @RelaxationVibes223
      @RelaxationVibes223 4 หลายเดือนก่อน +2

      ​​​​@@fathimazahara9070 me wage mala honthuwa wal innawane ammapa. Dan me loke vlogs karanna puluwan shanuu kiyana ekiita witharada. Hari magulakne yako eka. Eki meke ekige hama reddama dala hondata hamba karagannawa. E madiwata Jara dewal promote karanawa salli walata. Mun වැදගෙන innawa. අනේ shanuu නන්නානේ ගගා. E madiwata wena katawath vlogs karannath ba. Shanuu wage wenna yanawalu. Mewata kohen hina wennada manda. ඇගේ බුද්ධිමත් කම තේරෙනවා නිදහස ලබාගත්තේ 1964 කිව්ව දවසෙම 😂😂. Lassana nan සාපේක්ශයිනෙ. ඔයාට shanuu lassana unata thawa kenekta eya kata wennath puluwan.

    • @fathimazahara9070
      @fathimazahara9070 4 หลายเดือนก่อน

      Ai meh kattiya wine wela mage adahasa thamai mn kivve

  • @Imashi265
    @Imashi265 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @dinushaanuradi9071
    @dinushaanuradi9071 4 หลายเดือนก่อน

  • @nawinisaubhagya5608
    @nawinisaubhagya5608 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @PiyumiAnupama28
    @PiyumiAnupama28 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @piuminisansala7705
    @piuminisansala7705 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SupuniRashmika-v2q
    @SupuniRashmika-v2q 4 หลายเดือนก่อน +1

    ❤❤❤