ඔබෙත් ප්‍රාර්ථනා ඉශ්ඨවෙන්න මේ විදිහට ප්‍රාර්ථනා කරන්න...ven walimada saddhaserla thero....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 500

  • @jeewani8852
    @jeewani8852 ปีที่แล้ว +321

    මෙ දර්ම දේශනාවේ අනුහසින් මගෙ ශරීරයේ තිබෙන සියලුම කැන්සර් cells විනාශ වෙලා දියවැඩියාවෙන් ද සම්පූර්න සුවය ඉක්මනින් සුවය ලැබේ වා.සාදු සාදු බුදුපියාණන් වහන්සේගේ.පිහිටාරකෂාව.ලැබෙවා..බුදුසරණයි.දෙවිපිහිටයි 🌹🌹🌹

  • @shanikamadushani4470
    @shanikamadushani4470 ปีที่แล้ว +343

    මේ ධර්ම දේශනාව ඇසීමේ පිනෙන් මගෙ කුසේ සිටින දරු පැටියා සත්පුරුෂයෙක්ම වේවා 🙏🙏🙏

    • @ukrz
      @ukrz ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @rasika-sf7pp
      @rasika-sf7pp ปีที่แล้ว +6

      Esema wewa

    • @sandu5895
      @sandu5895 ปีที่แล้ว +12

      දරුවටත් අම්මටත් දෙන්නටම තෙරුවන් සරණයි!!! 💗💙

    • @yashodyapamodani8644
      @yashodyapamodani8644 ปีที่แล้ว +4

      Ee prarthanawa ishta wewa...!!!

    • @SET-cp8op
      @SET-cp8op ปีที่แล้ว +2

      Theruwan saranayi amma

  • @maleesha8135
    @maleesha8135 8 หลายเดือนก่อน +38

    මගේ ඇගේ තියන සියලුම ලෙඩරෝග සුව වේවා සුව වේවා සුව වේවා...

  • @isharamadumali9787
    @isharamadumali9787 8 หลายเดือนก่อน +28

    මාගේ දෙමාපියන්ට නිදුක් නීරෝගී සුවයම ලැබේවා ! දීර්ගායුශ අත්වේවා !

  • @tharumadhu4274
    @tharumadhu4274 ปีที่แล้ว +116

    මම වෛද්‍යවරයෙක් වෙලා මට රෝගීන් සුවපත් කරන්න මෙපින් බලයෙන් හැකියාව ලැබේවා !🌷🙏

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว +7

      මා රැස්කල සියලු පින් බලෙන් ඔයාගෙ සියලු සත්පුරුශ ප්‍රාර්තනා ඉශ්ඨවේවා...

    • @SDMusic197
      @SDMusic197 ปีที่แล้ว +5

      මේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වේවා ඔබට තෙරුවන් සරනයි 🌷🌷🙏🙏🙏

    • @nimeshranaraja9690
      @nimeshranaraja9690 8 หลายเดือนก่อน

      Ma kala yam pinak weda e pinma hethuwela oyage prarthana ishta sidda wewa

    • @shehannethmika6744
      @shehannethmika6744 4 หลายเดือนก่อน

      ඔබේ ප්‍රර්ථනා ඉෂ්ට වේවා මේ පින් බලයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @sithmipabasara5579
      @sithmipabasara5579 3 หลายเดือนก่อน

      මෙපින් බලයෙන් පින්වන්ත කරුණාවන්ත සත්පුරුෂ වෛද්‍යවරයෙක් වීමට හැකියාව ලැබේවා🙏🙏🙏

  • @wathsala.j
    @wathsala.j 10 หลายเดือนก่อน +55

    ඉපදෙන හැම ආත්මෙකම නිවන් දකින තාක් මට මේ ශ්‍රී සද්ධර්මය සවන වැකේවා,බෞද්ධයකු වී මා ඉපදේවා

  • @NisansalaKumari-s2t
    @NisansalaKumari-s2t ปีที่แล้ว +78

    මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ කුසල බලයෙන් මා ඇතුලු දරුවන් පතන සියලුම දෙනාගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේව... සත්පුරුෂවත් දරුවකු පිළිසිද ගනිත්වා..සාධු සාධු සාධු 🙏🙏

  • @hashinthadilshan-xr7dq
    @hashinthadilshan-xr7dq 7 หลายเดือนก่อน +9

    මේ බන ඇසිමේ ආනිසංසයෙන් මගෙ දෙමාපියන් නිදුක් නිරොගී ව කල් ගෙවිමට සහ සැමදා සතුටින් සිටීමට හැකිවේවා ..තවද මාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගෙන මගේ බිරිය සමග සතුටින් කල් ගෙව්ව්මට ලැබේවා සියලු ලෝක වසින් නිදුක් වෙත්වා නීරොගී වෙත්වා ,සුවපත් වෙත්වා ,සාදු ,සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushikaharshani8086
    @madushikaharshani8086 ปีที่แล้ว +67

    මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරිමෙ පිනෙන් මාගෙ කුසට නිිරෝගි දරු පැටවෙකු පැමිනෙත්වා...🙏🙏🙏🙏

    • @iranganisagarika4389
      @iranganisagarika4389 ปีที่แล้ว +3

      ඔබතුමියගේ උතුම් පුාර්ථනාව උදාලහිරැ හිනැහෙන සේම ඉටුවේවා ඉටුවේවා ඉටුවේවා !!! පින්වත් පුත්රැවනක් ලැබේවා තෙරැවන් සරණයි .

    • @ShanikaSandarenu-s7c
      @ShanikaSandarenu-s7c ปีที่แล้ว

      🙏🙏

    • @isharaarundthi2784
      @isharaarundthi2784 ปีที่แล้ว

      Sayata gihin prarthana krannaa mata harigiya lassa puthek labuna

    • @IshanShaminda
      @IshanShaminda 9 หลายเดือนก่อน +1

      Theruwan Saranai

  • @DilshanThimira-rp2bk
    @DilshanThimira-rp2bk 8 หลายเดือนก่อน +8

    මේ ද ර්ම්දෙසනව් අනුභව බල ය න්
    ම්ගෙ මෙ කර ද ර් ඩුරු වෙවා

  • @sl.deneth2434
    @sl.deneth2434 ปีที่แล้ว +32

    මට මේ භවයේදිම පැවිදි වීමට වාසනාව ලැබ මාර්ගඵල ලබා අප මහා භාග්‍යවත් මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව වැඩ වසන සමයේදි උන්වහන්සේ දැක උතුම් ඌ බුදු දහම අසා ධර්මාවබෝධය කර නිර්වාණය අවබෝධ කරගැනීමට හැකි වේවා!🙏🙏

    • @Ayeshaliynage
      @Ayeshaliynage 8 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි..🙏🙏🙏

  • @hashiniimasha3176
    @hashiniimasha3176 ปีที่แล้ว +25

    මට හොදින් o/l විබාග කර ගන්න ආශිර්වාදය ලැබේවා

  • @imanthalakshan6569
    @imanthalakshan6569 8 หลายเดือนก่อน +8

    මේ ධර්ම දේශනාවේ අනුහසින් මගේ රත්තරන් අක්කට සුවය ලැබේවා 🙏

  • @ProjectByAsa
    @ProjectByAsa ปีที่แล้ว +24

    මා කරනා සියලු පිං බලයෙන් මගේ අම්මා තාත්තා නංගි නිදුක් නිරෝගී සුවයම ලබේවා සාදු සාදු සාදු ☸️🙏

  • @YunaliDiwyanjali
    @YunaliDiwyanjali 6 หลายเดือนก่อน +9

    මේ බණ ඇසීමේ ආනිසංසයෙන් මගේ මල්ලිගේ හදවත් රෝගය සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithamanoth3214
    @rajithamanoth3214 5 หลายเดือนก่อน +5

    මේ දර්ම දේශනාව ඇසිමේ පිං බලෙන් මට මගේ රට යන ගමන සාර්ථක වෙලා මට විසා ලැබෙවා 🙏🙏

  • @wasanthinayana2327
    @wasanthinayana2327 9 หลายเดือนก่อน +9

    සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා

  • @nishahankamashi
    @nishahankamashi 4 หลายเดือนก่อน +9

    මේ දහම් දේශනාවේ ආනුභාවයෙන් මාගේ කුසේ පින්වත් දරුවෙකු බිහිවේවා🙏🙏🙏

    • @sithmipabasara5579
      @sithmipabasara5579 3 หลายเดือนก่อน

      අනන්ත බුදු ගුණ බලයෙන්🙏🙏🙏 කායිකව මානසිකව නීරෝගී පින්වන්ත සත්පුරුෂ දරුවකු ලැබේවා 🙏🙏🙏

  • @kasunchamara5805
    @kasunchamara5805 ปีที่แล้ว +55

    ඔබ වහන්සේට මාගෙ නමස්කාර වේවා සාධූ සාධූ සාධූ !.

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 ปีที่แล้ว

      ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashaninishadini1018
    @ashaninishadini1018 3 หลายเดือนก่อน +3

    මේ ධර්ම දේශනාව ඇසීමේ පිනෙන් මගේ අම්මවයි අප්පච්චියි මල්ලිවයි බලා ගන්න මට හොද රැකියාවක් ලැබේවා ! මගේ අම්මායි අප්පච්චියි නීරෝගී වේවා!මගේ මල්ලි ත් නීරෝගී වේවා! මල්ලිගේ අදයාපන කටයුතු සාර්ථක වේවා! 🙏

  • @GeethaKumuduni-j3g
    @GeethaKumuduni-j3g 5 หลายเดือนก่อน +8

    මේ බණ ඇසීමේ පිනෙන් මාගේ සියලු කරදර දුරු වේවා

  • @shehanvlogs5354
    @shehanvlogs5354 ปีที่แล้ว +16

    මේ ධර්ම දේශනාව ඇසීමෙ පිනෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට කර දෙත්වා🌼🙏🙏🙏🌻🌻🌻🌻

  • @madushikajayamali9468
    @madushikajayamali9468 7 หลายเดือนก่อน +4

    මේ ධර්ම දේශනාව ඇසීමේ පිනෙන් මගේ අම්මට ඉක්මනට සුව වේවා සාදු සාදු 🙏🙏🙏🙏

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +38

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා ¡¡¡¡¡¡¡

  • @missakamadhuranga5239
    @missakamadhuranga5239 7 หลายเดือนก่อน +3

    මගෙ සරීරයේ තිබෙන ලෙඩ රෝග සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @madushikajayamali9468
    @madushikajayamali9468 7 หลายเดือนก่อน +3

    මේ ධර්ම දේශනාව ඇසීමේ පිනෙන් මගේ හැම බලාපොරොත්තු වක්ම ඉටු කර වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sithmipabasara5579
    @sithmipabasara5579 3 หลายเดือนก่อน +2

    මෙපින් බලයෙන් මා හට කරුනාවන්ත වෙෙද්‍යවරියක් වී ගිලන් වී සිටින රෝගීන්ව සුවපත් කීරීටම මට හැකියාව ලැබේවා ආශිර්වාදය ලැබේවා🙏🙏🙏ධර්මය දේශනා කල පින්වන්ත ස්වාමීන්වහන්සේටත්🙏🙏🙏ධර්මය ඇසූ සියලු දෙනාත්...සියලු ලෝක සත්තවයාත් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා අම මහ නිවන් සැප ලැබෝවා🙏🙏🙏 එමෙන්ම සියලු ලෝක සත්වයා ආයුෂය සැපය වර්නය බලය පඤ්ඤාව ලාබේවා🙏🙏🙏

  • @RNlife-jm4or
    @RNlife-jm4or 7 หลายเดือนก่อน +3

    මම මේ බණ අහන පිනෙන් මගෙ පවුලෙ සතුට සමාදාන ගෙන දේවා .මගෙ අම්මා සුව මේවා මගේ දරුවාටත් මගෙ අම්මටත් මේ පින් මටත් අනුමෝදන් වේවා

  • @RanganaNirasha
    @RanganaNirasha ปีที่แล้ว +11

    මේ දර්ම දේශනාවේ පිනේ අනිසංසෙන් මගේ කුසේ සිටින දරුවා පිං වන්ත සත්පුරුෂයෙක් වෙත්වා සාදු සාදු තෙරුවන් සරනයි සියලු ලෝක වසින්ට 🙏🙏🙏🙏🙏🙏

  • @isurusampath8744
    @isurusampath8744 11 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා! සාදු සාදු සාදු❤️🙏🙏🙏🙏

    • @devikawijesooriya6275
      @devikawijesooriya6275 8 หลายเดือนก่อน

      May pina mage daruwange angathe balporathu ituwewa

  • @piyumihansika8694
    @piyumihansika8694 3 หลายเดือนก่อน +2

    🙏❤

  • @Chandimayushanthi
    @Chandimayushanthi 6 วันที่ผ่านมา +1

    මෙවැනි දහන් දෙසන ඔබ වහන්සේ පෙරුම්දම් පුරන බුදු රුවනක්දො

  • @sewvandikumari5637
    @sewvandikumari5637 ปีที่แล้ว +10

    මේ දහම් ඇසූ පිනෙන් මටත්,පවුලේ සැමටත්,සියලු සත්වයන්ටත් නිවන් සැප ලැබීමට හේතු වාසනා වේවා!!!!!

  • @isharasilva4974
    @isharasilva4974 ปีที่แล้ว +14

    මේ නිර්මල වු සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේව සාදු සාදු සාදු...

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා මාගේ පවුලේ සියලුදෙනාම ආරක්ෂා වේවා සාදු සාදු සාදු

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +16

    මෙි උතුමි ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ සුවය පතමි තෙරුවන් සරණයි

  • @sandalifernando9845
    @sandalifernando9845 2 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ❤🙏

  • @HashenKavindu-w1y
    @HashenKavindu-w1y 2 หลายเดือนก่อน +2

    මෙම දර්ම දේසනාවේ අනුහසින් මගේ එල්ලෙන බඩ සහ ඉන දෙපස තෙල් සදහටම මගේ සිරැරෙන් නැතිවි නිරෝගි සිරැරක් ලැබේවා😢😢😢🙏🙏🙏🙏🙏

  • @kavindikaushalya6317
    @kavindikaushalya6317 5 หลายเดือนก่อน +6

    මෙ දර්ම දෙශනාව ඇසීමෙ පිනෙන් මගෙ කුසෙ පින්වන්ත නිරොගීමත් සත්පුරුෂවත් සියලු අන්ග සපයන්ගෙන යුත් නිරොගීමත් දරු පැටියෙක් පිලිසිද ගනිත්වා..

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මේ ධර්මය ඇසු පිනෙන් රාග ද්වේශ මෝහ ඉරිසියා අකුසල් සිතින් ගිනිගන්න මගේ සිත සුවපත් වේවා මාමෙන්ම සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @UmeshaSewmini-g7c
    @UmeshaSewmini-g7c 7 หลายเดือนก่อน +2

    මාගේ අම්මාගේ සියලු ලෙඩ රෝග ඉක්මනට සුව වේවා 🙏🙏🙏

  • @kdsk4411
    @kdsk4411 ปีที่แล้ว +9

    මෙ උතුම් ධර්මයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සංසාර ඳුකින් මිදෙත්වා සියලු රොගිහු සුවපත් වේවා 🙏🙏🙏🙏🌹🌹🌹

  • @LakshikaThilakarathna-j9w
    @LakshikaThilakarathna-j9w 7 หลายเดือนก่อน +2

    මෙම ධර්ම desanawa ඇසීමෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏 පින්වත් suwamin වහන්සේට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 5 หลายเดือนก่อน +2

    මගේ හිතේ ඉන්න කෙනා මට ලැබේවා🙏🙏🙏🙏

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 7 หลายเดือนก่อน +3

    මගේ හිසේ සිට දෙපතුල දක්වා වූ සියලු රෝග දුරුවේවා 🙏🙏🙏

  • @chathu7285
    @chathu7285 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @yashinisamudika2860
    @yashinisamudika2860 ปีที่แล้ว +7

    මේ දර්ම දේශනාව ශ්‍රවනය කිරීමේ බලයෙන් මාගේ පවුල් ජීවිතය සාර්ථක වේවා ....මාගේ කුසේ මෙ මසයෙදිම ඉක්මනින් පින්වත් නිරෝගී වාසනාවන්ත බුද්දිමත් පුත් රුවන් දෙදෙනෙක් මගේ කුසේ පිලිසිද ගනිත්වා ගනිත්වා ගනිත්වා ....

  • @dilrukshi2004
    @dilrukshi2004 11 หลายเดือนก่อน +3

    මේ බන ඇසිමෙන් මාගේ කොරියානු විබාගය සමත් වේවා .දුකක් කරදරයක් නොවි සියලු දෙනාම ආරාක්ශා වෙත්වා

  • @SenuWicramasinghe
    @SenuWicramasinghe 4 หลายเดือนก่อน +2

    සෑම සත්වයෙක්ම නිදුක් වෙත්වා..

  • @danushdarsh3793
    @danushdarsh3793 11 หลายเดือนก่อน +4

    මේ බන වල පින් මහිමයෙන් මගේ බිළිඳා නීරෝගීමත් වේවා

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +10

    මේ ධර්ම දේශනාවේ ආනුබාවයෙන් මට ලොතරැයි දිනුමක් හිමිව සියලු කරදර කම්කටොලු නිමා වේවා ගරු ස්වාමීන් වහන්සේට දිර්ගා යුෂ ලැබේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සියලු දෙනා ලොව සුවපත් වේවා

  • @damayanthikumari6621
    @damayanthikumari6621 5 หลายเดือนก่อน +1

    අනේ සාදු සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්සේ දේශනා කල නිවන් දකිනා ටිකට් එකක් දෙනවා කියා අනිවාර්යෙන්ම මම ගන්නවා දුක් විදිමින් මැරි මැරි සංසාරයෙ ඇවිදින ජීවිතයෙ ඵලය කිම.මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් නිවන් දකිනා තුරාවටම උතුම් පිරිමි ආත්ම භාවයක්ම ලැබේවා.ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @ShiromiSanjeewani-b6l
    @ShiromiSanjeewani-b6l 4 หลายเดือนก่อน +2

    මේ බණ ඇසීමෙන් මාහට තිබෙන සියලු කරදර දුරු වේවා

  • @chathurikachathurika8893
    @chathurikachathurika8893 10 หลายเดือนก่อน +4

    Me pin balayen mage kiri sihinaya sebewewa 🙏🙏🙏🙏🙏

  • @JanithaDamayanthi
    @JanithaDamayanthi 7 หลายเดือนก่อน +2

    PathAnavanivana me bavaye

  • @kasunchamara5755
    @kasunchamara5755 ปีที่แล้ว +5

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @dilhanidhanasuriya3087
    @dilhanidhanasuriya3087 8 หลายเดือนก่อน +2

    Me darma deshanawe anuhasin mage sithe senasima hemadama thibewa. Mage daruwa yahapath daruwan wewa.........

  • @NadiniKaushalya-kw1xe
    @NadiniKaushalya-kw1xe 2 หลายเดือนก่อน +1

    මේ බණ ඇසූ පින් මහිමයෙන් මගෙ පුතාට ශිෂ්‍යත්වය සමත් වීමට මතක ශක්තිය වාසනාව ලැබේවා ..සාදූ සාදූ සාදු...

  • @SithuminiMaleesha-zr6xg
    @SithuminiMaleesha-zr6xg 8 หลายเดือนก่อน +2

    Me pinwath darmaye balayen mage ammata nirogi bawaya labewa

  • @dayaaththanayaka2494
    @dayaaththanayaka2494 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මම කටින පින් කම කරන කොට දවස් හතක් සත් බුදු රජාණන් වහන්සේලා උදෙසා උදේ දහවල් හවස සම්බුද්ධ පුජාව කරා ඒ පින උතම් චතුරාරිය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා නිවන් අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමින්

  • @ShanikaNadeeshani-g7y
    @ShanikaNadeeshani-g7y 3 หลายเดือนก่อน +2

    මෙම දේශානාව ඇසිමේ පිනෙන් මන් ආදරෙ කරන එයාගෙ විදේශ ගත වීමේ සිහිනය ඉක්මනින් හැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @සඳූ-ඞ6ඣ
    @සඳූ-ඞ6ඣ ปีที่แล้ว +15

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා , සාධූ සාධූ සාධූ🙏🙏🙏 , තෙරුවන් සරණයි . දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @AmilaPriyankara-u8j
    @AmilaPriyankara-u8j 8 หลายเดือนก่อน +2

    Mage ammata ikman suwaya labewa sadu sadu sadu

  • @k.ddhammika5249
    @k.ddhammika5249 7 หลายเดือนก่อน +2

    මෙම ධර්ම දෙශනාවෙ බලයෙන් මට දරු සම්පතක් ලැබෙව්

  • @nadeeshakumari9427
    @nadeeshakumari9427 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි 🙏🙏

  • @thakshilasewwandi-rp7my
    @thakshilasewwandi-rp7my 4 หลายเดือนก่อน +1

    මෙම ධර්මය දේශනාව අසන ලබන පින් බලෙන් මගේ ශරිරය සිසිල් වි සත්පුරුශවත් ගුනයහපත් දරුවෙක් මගෙ කුසෙ පිලිසිද ගනිත්වා!!!

  • @piumalsadaruwan2612
    @piumalsadaruwan2612 ปีที่แล้ว +7

    Mage daruwa anith daruwan wage nirogi daruwak wewa.

    • @AjithNisantha-v6i
      @AjithNisantha-v6i 6 หลายเดือนก่อน

      Apita ape gedarata yanna ikmaninma ida salasewa

  • @sandu5895
    @sandu5895 ปีที่แล้ว +5

    නිදුක්, නිරෝගී, දීර්ඝායු වේවා පින්වත් ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @tharushi3642
    @tharushi3642 3 หลายเดือนก่อน

    මෙම දර්ම දේසනාවේ ආනුබවයෙන් මගේ ජිවිතය සාර්තක වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු ♥♥♥

  • @RoshanEranga-j5d
    @RoshanEranga-j5d 5 หลายเดือนก่อน +2

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරිමෙ පිං බලයෙන් මගේ ගුරුවරියන්ගේ සිහිනය සැබෑ වේවා...........🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Danilo21444
    @Danilo21444 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 😊❤ කියළුම දෙනාටම

  • @erandajayasena59
    @erandajayasena59 ปีที่แล้ว +3

    Me darma deshanawe balayen mage siyalu karadara duru wewa.

  • @nimmsabudhabi9121
    @nimmsabudhabi9121 6 หลายเดือนก่อน +1

    Ma karana siyalu pin balayen mage ammage kakul kekkuma suwapath wewa. 🙏🙏🙏

  • @janunehansa8998
    @janunehansa8998 ปีที่แล้ว +6

    මේ ධර්ම දේශනාවේ බලයෙන් මගේ කුසට සත්පුරැෂ දරැවෙක් පැමිනේවා🙏🙏😔👏

    • @D.Thennakoon-iu7bc
      @D.Thennakoon-iu7bc ปีที่แล้ว

      ඔබේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා. තෙරුවන් සරණයි

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว +2

      මේ ධර්මදානයෙන් රැසුනු පින් ඔයට අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..

    • @mkwarnakulasuriya6808
      @mkwarnakulasuriya6808 ปีที่แล้ว

      Pathuma itu wewa

  • @MallikaRajapaksha-bk7xw
    @MallikaRajapaksha-bk7xw 6 หลายเดือนก่อน +1

    මෙි ධර්ම දේශන⁣ාවෙන් මගේ අමිමා සුවපත් වෙිවා තෙරුවන් සරනයි

  • @sulochanawijayanayake3909
    @sulochanawijayanayake3909 หลายเดือนก่อน

    මගේ...අම්මා නිරෝගී වේවා🙏

  • @TajnaShyamali
    @TajnaShyamali หลายเดือนก่อน

    අපි සියලුම දෙනාගේ ජීවිත වලට සතුට ඉතිරේවා

  • @Vimala-v4r
    @Vimala-v4r 8 หลายเดือนก่อน +2

    Oba wahansata maga namaskarya wava

  • @dineshkumara476
    @dineshkumara476 8 หลายเดือนก่อน +2

    Siyalu sathvayo niduk vethva neerogi vethva suvapath vethva 🙏🙏🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +6

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu bsadu

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y ปีที่แล้ว +2

    Man hamadama bana asanawa me pin balen pinwantha darawek mage kuse ipadewawa sadu sadu sadu 🙏🙏🙏

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว

      මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ

  • @subadraamarawikrama6249
    @subadraamarawikrama6249 ปีที่แล้ว +7

    තෙරුවන් සරනය් ඔබවහන්සේට
    නිදුක් නිරෝගි වේවා !!!

  • @AyeshaLakmali-i7s
    @AyeshaLakmali-i7s 4 หลายเดือนก่อน +1

    Mage partanawa daru petiyek lebewa.....❤❤❤❤❤

  • @chamithmaduranga9248
    @chamithmaduranga9248 ปีที่แล้ว +6

    මමනම් මගේ හිතේ එකම දෙයයි තියෙන්නේ,කව්දා හරි දවසක් නිවන් යනවා ,බුදුන් වහන්සේගේ ගිය තැනට කවදා හරි යනවා,පින් වැඩ කරනවා ,දන් දෙනවා ඒ පැතුම හිතේ තියාගන,කවදා හරි බුදු වේනවා එක වෙනස් කරන්න බැ කාටවත්

  • @gavi4902
    @gavi4902 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @poorni148-
    @poorni148- 5 หลายเดือนก่อน +2

    මේ ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් නීර්වාණබොධය සදහා හේතු වේවා වසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි හාමුදුරැවනේ

  • @harshapiriyanga9301
    @harshapiriyanga9301 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .මේ පින් බලයෙන් කිරි සිහිනය බලාපොරොත්තු මව්වරුන්ගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටු වේවා .

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 5 หลายเดือนก่อน +1

    පිං වන්ත හාමුදුරු නමක් ❤❤🙏🙏🙏🙏🙏

  • @niroshachaamindapathirana7214
    @niroshachaamindapathirana7214 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා

  • @sadnikaidumini7850
    @sadnikaidumini7850 ปีที่แล้ว +2

    ස්වාමින්සේට බෝහෝ පිං සාදු සාදු සාදු මගේ පිං පැතුම ඉටුවෙිවා

  • @chalanilanka6002
    @chalanilanka6002 ปีที่แล้ว +2

    Me darma deshanawa shawanaya kirime balayen mage pawl jivithaya sarthaka vi mage kuse pinwantha kikaru guna yahapath daru patiyek pilisida ganithwa...sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 หลายเดือนก่อน +1

    සාදු..සාදු..සාදූ..💐🙏💐🙏💐🙏

  • @Akesh-b9h
    @Akesh-b9h ปีที่แล้ว +1

    Mage me kusa Tula Inna daru patiya pinwat piwituru sitak tiyana siyalu aga pasagayangen yout sat pursa daru patiyek wewa bsaranai

  • @ishadimalsha8418
    @ishadimalsha8418 9 หลายเดือนก่อน +1

    Me bana asimen mama budun sarana yami .theruwan sarana yami.mage kuse sitina daruwatath matath niduk nirogi bawayama labewa! Mage shariraye waladi athi roga me pin balek nirogi wela mawath daruwath araksha wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf ปีที่แล้ว +2

    අපේ හාමූදූරැවන්ට බුදු සරණයි 🙏🙏🙏

  • @kaveeshadeven306
    @kaveeshadeven306 ปีที่แล้ว +1

    Me ධර්මය ඇසීමෙන් සිතට ඇතිවන සියලුම කෙලෙස සිතුවිලි දුරු වේවා උතුම් ධර්මය අවබෝධ කරගෙන sasara දුකින් athmidima සඳහා me pina හේතු වේවා වාසනාව වේවා .

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikmattegama8263
    @malikmattegama8263 8 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu🙏🏻