දින 50ට බොරු 50ක් කිව්ව ආණ්ඩුව - "මේවා දැක්කාම අපිට ඇත්තටම ඇඬෙනවා" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 408

  • @Aisgunarathne
    @Aisgunarathne 16 วันที่ผ่านมา +72

    කතාව ඇත්ත

  • @sajeewaabeynayake
    @sajeewaabeynayake 16 วันที่ผ่านมา +138

    බය වෙනවනම් බය වෙන්න ඕන ලොවෙත් නැතිවෙලා විවාදෙකටවත් එන්නෙ නැති තරමට 😂😂

    • @Music_Spectrum.
      @Music_Spectrum. 16 วันที่ผ่านมา

      අම්මෝ මෝඩ ටෙලිෆෝන්කාරයෝ සිරස බලපන් ටෙලිෆෝන් ගවයෝ ටික නාන හැටි බලන්න😂 මේ ඉතින් සජියා tv නේ😂

    • @Music_Spectrum.
      @Music_Spectrum. 16 วันที่ผ่านมา +4

      @asusrog6771
      මුට කියපන් සිරස බලපන් කියලා.අන්න සටනට ටෙලිෆෝන්කාරයෝ ටික ඇවිල්ලා හාලා හාලා තියන චන්ද ටිකත් නැති කරලා යනවා😅
      ටොයි චැනල් බලන උන්ට ඒවා පේන්නේ නෑ 😅

    • @striasriaa537
      @striasriaa537 14 วันที่ผ่านมา

      Ayalata weda bn ubala wage kunu hoyanna time ne

    • @FactFrenzy-5
      @FactFrenzy-5 14 วันที่ผ่านมา

      baiyo kochchara neawath baiyoma thamai

  • @andrewwasana4304
    @andrewwasana4304 16 วันที่ผ่านมา +47

    Yes Mr Kanchana, you are right, 👍

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s 16 วันที่ผ่านมา +128

    මේ ආන්ඩුව බොරුමයි කියන්නේ. මෙච්චර අවබෝධයක් පච කියන පිස්සෝ ටිකක් නම් දැකලා නැහැ .

    • @EnaJanapathi
      @EnaJanapathi 16 วันที่ผ่านมา

      පචේ ගුවේරා

    • @kavindudahanayake3874
      @kavindudahanayake3874 16 วันที่ผ่านมา

      අනිත් එවුන් මෙච්චර දවස් ඇත්ත ද කිව්වේ,අනේ පලයන් හුත්තො යන්න😂

    • @subashbuddika
      @subashbuddika 15 วันที่ผ่านมา +1

      Kohomada dan rata karana widiyak nada

  • @ShenulDeuneth
    @ShenulDeuneth 16 วันที่ผ่านมา +117

    අද කයිවාරු කාරයන්ට වැඩ බෑ කියලා එයාලම ඔප්පු කරා 😂😂😂😂😂

  • @nilukapathirana5159
    @nilukapathirana5159 16 วันที่ผ่านมา +73

    යන්නේ කොහෙද මල්ලේ පොල් ආණ්ඩුවක්...

    • @chandraalwis3874
      @chandraalwis3874 14 วันที่ผ่านมา

      උබ ගිහින් පොල් ටික ඇහැද ගනින්😊

  • @loveandlife_channel
    @loveandlife_channel 16 วันที่ผ่านมา +26

    ඇත්ත කතාව 🙏

  • @selani101
    @selani101 16 วันที่ผ่านมา +48

    කන්න නැතත් රටක් ඔනෙ කියලා එක පාරක් හා ගත්ත මේ පාර මොනව උනත් කමක් නෑ අපි මාලිමාවට කියලා හායි වගේ 😢

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 16 วันที่ผ่านมา +96

    රට පිස්සන්ට ගියා පිස්සොට්ක පාලිමන්ට් යනව රටට දෙවියන් ගේ සරනයි

    • @subashbuddika
      @subashbuddika 15 วันที่ผ่านมา +1

      Thawa awrudu 5kin rata gana awila balapan

    • @JANITh838
      @JANITh838 15 วันที่ผ่านมา

      @@subashbuddikaenna ratak thiyei da?

    • @tharangadineshika1691
      @tharangadineshika1691 15 วันที่ผ่านมา +1

      පරණ හොරු ටික ද තාම ඕන

  • @sriyaniweera
    @sriyaniweera 16 วันที่ผ่านมา +16

    හතරදෙනාම සුරයෝ බැවින් පච කියා අන්තිම දවසේ නාගැනිමට නොහැකි බැවින් අද හිරැවැඩසටහනට සහාබාගි නොවනබව දන්වා සිට්ම්.මීට පච ලේකම්

  • @Manojw9u
    @Manojw9u 16 วันที่ผ่านมา +14

    ජනතාවට තේරෙයි හැබැයි තව කල් යයි.තාම නොතේරෙන උන් තමයි වැඩි.

  • @slanimals4430
    @slanimals4430 16 วันที่ผ่านมา +90

    ගිය ගිය තැන නාන නිසා මාලිමාවෙ එවුන්ව විවාද වලට යවන එක නතරකරලද කොහෙද😂

  • @CHACHOCHE-ur2oj
    @CHACHOCHE-ur2oj 16 วันที่ผ่านมา +46

    Well done kanchana🎉

  • @jayagamusrilanka
    @jayagamusrilanka 16 วันที่ผ่านมา +80

    ඉංග්‍රිසියෙන් ගිවිසුම් ගැහුවනම් ජෙප්පෝ දන්නේ නෑ😂

  • @jayasuriyafamily
    @jayasuriyafamily 16 วันที่ผ่านมา +15

    බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය අනාගතය අදුරු විය. සජබ ජයවේවා. 🎉❤🎉❤

    • @GAGAASH
      @GAGAASH 16 วันที่ผ่านมา

      අනේ සීයේ...😂 අනුරද අවු 76 රට කෑවේ අනුරද රටවල් වලින් ණය ගන්න තරමට මේ රට බoකොලොත් කරෙ නැට්ට පාගගෙන කතා කරන්න එපා 😂

    • @DulanWijewardhana
      @DulanWijewardhana 16 วันที่ผ่านมา +5

      සජබ මේ පාර ගෙදර 😂😂😂😂 ගොං පුතානෝගෙ පස්සෙ යන තව එකෙක් මෙන්න... 😂😂😂

    • @harshagunawardane7250
      @harshagunawardane7250 15 วันที่ผ่านมา +2

      පව් මේ ජීවිත....

  • @DineshTharanga-q9m
    @DineshTharanga-q9m 16 วันที่ผ่านมา +56

    මේක නයි ආණ්ඩුවක්‌ 🤮🤮🤮

  • @sandesh-v4v
    @sandesh-v4v 16 วันที่ผ่านมา +79

    අපරාදෙ වසන්ත ඉන්න තිබ්බෙ😢💔😂

    • @sna9454
      @sna9454 16 วันที่ผ่านมา +19

      වසන්ත හිටියනම් මේකට රෙවෙනව😂😂😂😂😂

    • @LahiruMadu-w4z
      @LahiruMadu-w4z 16 วันที่ผ่านมา +10

      😂😂😂

    • @atfghf
      @atfghf 16 วันที่ผ่านมา +11

      @@sandesh-v4v වසන්තයි බුරම්පි මාමයි කොහොමත් නෑවනෙ උන්ගෙන් වැඩක් නෑ හදුන හරි සමන්තය හරි බලෙන් ඇදගෙන හරි ගෙනත් දාන්න තිබ්බෙ කයිය බලන්න😂😂

    • @sna9454
      @sna9454 16 วันที่ผ่านมา +4

      @@atfghf එතකොට සද්දයක් නැතුව ඉන්න නයි බලෙන් අරන් රෙද්ද අස්සෙ දාගත්ත වෙයි...වෙන මොනව වෙන්නද

    • @atfghf
      @atfghf 16 วันที่ผ่านมา

      @@sna9454 උන් දෙන්නට පුලුවන්ද බන් කංචන එක්ක තර්ක කරන්න😂😂

  • @chammiperera4374
    @chammiperera4374 16 วันที่ผ่านมา +42

    රනිල් වික්‍රමසිංහ ගේ සේවය මේ ආන්ඩුවක් නිසා ඉදිරියට අත්‍යවශ්‍ය වෙ😮

    • @jayathilakajayathilaka6658
      @jayathilakajayathilaka6658 16 วันที่ผ่านมา

      🤣🤣🤣

    • @thineth4905
      @thineth4905 16 วันที่ผ่านมา

      😂😂😂

    • @Nimesh-5j
      @Nimesh-5j 16 วันที่ผ่านมา +3

      Gedara tiyagnin ranilva

    • @chammiperera4374
      @chammiperera4374 16 วันที่ผ่านมา +1

      @@Nimesh-5j ඔයාගේ පවුල වද

    • @Nimesh-5j
      @Nimesh-5j 16 วันที่ผ่านมา

      @@chammiperera4374 Mata paulak na hutto

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 16 วันที่ผ่านมา +68

    ජෙප්පන්ට නිවන් සුව 😂😂

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 15 วันที่ผ่านมา +4

      නිවන් සුව පෙන්නන්නං කැරියාට හෙට😂

    • @ashenadeesha21
      @ashenadeesha21 14 วันที่ผ่านมา

      chanda prathipala awama comment ekk danna mathak karanna

  • @dineshmaddumage506
    @dineshmaddumage506 16 วันที่ผ่านมา +51

    Malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් කිසිම aartika වැඩ piliwelak nati dakmak nati Hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය 😢😢😢

    • @DulanWijewardhana
      @DulanWijewardhana 16 วันที่ผ่านมา

      උබලගෙ තාත්තට දැක්මක් තිබ්බ නම් අද උබ වගේ අමු ගොනෙක් නැතිවෙන්න තිබ්බ මේ කොමෙන්‍ට් එක දාන්න.. 😂😂😂😂😂

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 16 วันที่ผ่านมา +56

    ඇයි මේ ජේවීපී එකෙන් නැත්තෙ😅😅😅😅

    • @menekakarunanayake4548
      @menekakarunanayake4548 16 วันที่ผ่านมา

      හිරු එකට එයාල යන්නෙ නැති බයගුල්ලො

    • @Music_Spectrum.
      @Music_Spectrum. 16 วันที่ผ่านมา +5

      @@AjanthaWeerakkodi මේ සජියා tv නේ ඒක වෙන්න ඇති.මේකේ රගන්න පුලුවන් දැන් සජියාට විතරයි 😅

    • @ConfusedAstronomicalMode-gm9pj
      @ConfusedAstronomicalMode-gm9pj 16 วันที่ผ่านมา +2

      රෙද්දන් ඇදන්ද බන් ඔය කතා කරන්නෙ😂😂😂​@@Music_Spectrum.

    • @ashenadeesha21
      @ashenadeesha21 14 วันที่ผ่านมา

      ​@@ConfusedAstronomicalMode-gm9pj ko bn ube redi

  • @sasankapriyadarshana9179
    @sasankapriyadarshana9179 16 วันที่ผ่านมา +19

    ගෙදර යන 4 දෙනෙක් ගෙනල්ලා 😂😂😂

    • @SupunMadu-v2s
      @SupunMadu-v2s 16 วันที่ผ่านมา +16

      ලොකු උන්ටත් මොලේ නැති එකෙ උබලට නැති එක අහන්න දෙයක් නෑ😂😂😂

    • @Anushan_
      @Anushan_ 16 วันที่ผ่านมา +5

      ​@@SupunMadu-v2sමොලයක් තියන එකෙක් මුන්ට දෙනවද යකෝ😂😂

    • @GAGAASH
      @GAGAASH 16 วันที่ผ่านมา +4

      ​@@SupunMadu-v2sමොලෙ තියෙන උන් අවු 76 රට singaporeවක් කරා නේ 😂

    • @atfghf
      @atfghf 16 วันที่ผ่านมา +1

      @@GAGAASH ඔවු ඉතින් එක පැත්තකින් 76 පුරාවටම රට ගිනිතියල අනිත් පැත්තෙන් පැවතිච්ච හැම ආන්ඩුවටම මුක්කු ගහල ජෙප්පොත් ඒකට මාර සහයොගයක්නෙ දුන්නෙ😂😂😂

    • @GAGAASH
      @GAGAASH 16 วันที่ผ่านมา +1

      @@atfghf පව් බන් කියන්න දෙයක් නැති උනාම එහෙමවත් කියමු නේ 😹👍

  • @aribro2830
    @aribro2830 16 วันที่ผ่านมา +35

    නියමයි... කන්චන ඔබ සැබෑ දක්ෂයකු බව තහවුරු කර ඉවරයි....ජයවේවා.....❤

    • @IsharaRanga-yb3yw
      @IsharaRanga-yb3yw 16 วันที่ผ่านมา +6

      වෙලාවට පුකෙන් හිනාවෙන ඉමේජ් නැත්තේ😂😂😂😂😂

    • @kmaxcreation4162
      @kmaxcreation4162 15 วันที่ผ่านมา

      සමහර උපන් ගෙයි වහල් කම් අරින්න බෑ උබලගේ 😂

    • @kalumchamara8654
      @kalumchamara8654 14 วันที่ผ่านมา

      Pamka thamai

  • @Chilawboy
    @Chilawboy 16 วันที่ผ่านมา +70

    දුමින්දලා මාලිමාවෙ කුහක නූගත් හැත්තට වඩා හොදයි.....

    • @pitarataapisrilanka-dubai5989
      @pitarataapisrilanka-dubai5989 16 วันที่ผ่านมา +3

      Dilashan Badu karaya badu ghaddi ata deka lewakaapan ponnya thopi ammala wadala naha reddi halichchca awajataka vesaballo

    • @Chuutiya-fernandohk2sz
      @Chuutiya-fernandohk2sz 16 วันที่ผ่านมา

      ​@@pitarataapisrilanka-dubai5989මෙන්න ජෙප්පෙක්.ජෙප්පෙක් ගේ හැදියාව බලන්න.කලකරෙනවා 😢

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 16 วันที่ผ่านมา +35

    Jaya wewa kanchana

  • @navodsashin2005
    @navodsashin2005 14 วันที่ผ่านมา +2

    මුන් අවුරුදු ගාණක් රට කාලා දැන් හොඳ මිනිස්සු වගේ මෙහෙම කතා කරන විදිහ නම් මරු සම්මාන දෙන්න වටිනවා අවුරුදු 5 ක් ඇතුළත කරනවා කිව්වා ප්‍රතිපත්ති ප්‍රකාශන යේ තියෙන පොරොන්දු මාසය ක් ඇතුළත කරලා පෙන්නන්න කියන්නේ එයාලට Magic කරන්න කියලා ද දන්නේ නැහැ කියන්නේ කිසිම මොලයක් නැති කට්ටියක් 🤬

  • @HerathMadagedera
    @HerathMadagedera 15 วันที่ผ่านมา +1

    නියම දකුනු ගැනිම ජයවෙවා

  • @niroshadilhani6852
    @niroshadilhani6852 16 วันที่ผ่านมา +8

    කාංචන පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් ❤

    • @nalindaamal7386
      @nalindaamal7386 15 วันที่ผ่านมา

      Mole thiynwda kiyl scan ekk krl blpn ube

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 16 วันที่ผ่านมา +15

    ඔබ කියන දෙ ඇත්ත

  • @Tarindu-q3g
    @Tarindu-q3g 15 วันที่ผ่านมา +13

    එකෙක් දෙන්නෙක් එකතු වෙලා කමෙන්ට් 50ක් විතර දාල ස්වං වින්දනයක් ගන්නවා පව් අප්පා මේ තත්වෙට වැටෙයි කියලා කවදාවත් හිතෙන්න නැතිව ඇති😂😂 කාංචනට එහෙම
    ඇඩෙයි ඉස්සරහට😂

    • @nalindaamal7386
      @nalindaamal7386 15 วันที่ผ่านมา +1

      😂

    • @harshagunawardane7250
      @harshagunawardane7250 15 วันที่ผ่านมา +1

      සිරාවට පව් මේ අංගවිකල ජීවිත

  • @SanjiwaJayalath-u3j
    @SanjiwaJayalath-u3j 16 วันที่ผ่านมา +21

    දැන් ගොඩක් මිනිස්සු පරිනතයි. Brother. තව ඉස්සරහට තවත් ඉගෙන ගත්තු මිනිස්සු වැඩි උනාම චන්ද කරන එක ලේසි වෙන එකක් නැ. 😂😂

    • @gihanChamara-c2g
      @gihanChamara-c2g 15 วันที่ผ่านมา

      Parinata bawa wedipura nisa wenna athi jeppo balayata genawe...goota balayata genawe 😂😂😂😂😂

  • @amithawijewardana9191
    @amithawijewardana9191 14 วันที่ผ่านมา

    උබැහැට අනාගතයක් තියනව, මේ අවුරුදු පහේ ගේමක් ගහපන් බොසා ❤🙏

  • @KingKuruminiya
    @KingKuruminiya 16 วันที่ผ่านมา +15

    සිරසෙ ගහමු බල්ටි😂😂😂😂

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 16 วันที่ผ่านมา +24

    Malumawoo paw yako

  • @kumarasiri2054
    @kumarasiri2054 16 วันที่ผ่านมา +8

    කොහොමද බය වෙච්චි තරම

  • @sameerakiri
    @sameerakiri 16 วันที่ผ่านมา +9

    කන්චන වගේ ෆේස් කරන්න පුලුවන් චරිත තමා පාර්ලිමේන්තුවට යවන්න, තඩි කෙප්ප අත අරින උන්ට උත්තර දෙන්න පුලුවන් උනුත් යවන්න ඕනී

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 14 วันที่ผ่านมา

    ආණ්ඩුව හදුනල හොදටම අනයිවගෙ.දැනටම අනල ඉවරයි බං.

  • @chandanabandupala1170
    @chandanabandupala1170 15 วันที่ผ่านมา +1

    Excellent speech MR kanchana❤❤❤

  • @Chuutiya-fernandohk2sz
    @Chuutiya-fernandohk2sz 16 วันที่ผ่านมา +10

    ආයෙ මාලිමාවට දෙන්නේ නැත....😢

  • @yenuld2722
    @yenuld2722 15 วันที่ผ่านมา

    මේ පාර සර්වජන බලයට මගෙ චන්දය 🏅

  • @Lesliefernando-j9t
    @Lesliefernando-j9t 16 วันที่ผ่านมา +19

    ජෙප්පො එයිද ඉතින් ඉංග්‍රීසිය ගිවිසුමක් පෙන්නුවනෙ උන් බයවෙලා

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 15 วันที่ผ่านมา +1

      Do you know English speaking and writing?

    • @SL_Movie8820
      @SL_Movie8820 15 วันที่ผ่านมา

      ​@@krishaniseneviratne9242ut bh bn english 😂

    • @striasriaa537
      @striasriaa537 14 วันที่ผ่านมา

      පිස්සුද anura baya kiyana de danne ne

  • @princewarman7763
    @princewarman7763 16 วันที่ผ่านมา +16

    මාලිමාව ජනාධිපතිට කරන්න බෑ😂😂😂

    • @artgallery4401
      @artgallery4401 15 วันที่ผ่านมา

      ehenm ube appatada puluwn

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi 16 วันที่ผ่านมา +2

    ඔහොම යං පුතා ❤❤❤❤❤

  • @Erandisalgado
    @Erandisalgado 15 วันที่ผ่านมา

    මෙ ආන්ඩුවට පින් සිද්ද වෙන්න අපිට හොඳටම කෙල වෙයිවගේ

  • @mr.ravindu1420
    @mr.ravindu1420 15 วันที่ผ่านมา +2

    කංචන විවාදෙකට එනකොට ජෙප්පො ලොවෙත් නෑ 😂😂

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 16 วันที่ผ่านมา +28

    ජෙප්පන්ට දැන් රෙවිලා තියෙන්නෙ 😂😂😂

    • @DulanWijewardhana
      @DulanWijewardhana 16 วันที่ผ่านมา +5

      උබලට රෙද්දෙ රෙවෙන්නෙ 14 රෑට තමයි බලපන් කොට්ටෙ බදාගෙන අඩන්න වෙන්නෙ.. 😂😂😂😂😂

    • @emilero1273
      @emilero1273 15 วันที่ผ่านมา

      15 උදේට සැදී පැහැදී ඉන්නකෝ ප්‍රතිපල එද්දී ලැට් එකට යන්න මෝඩ පුතානෝ fans 😅😅

    • @striasriaa537
      @striasriaa537 14 วันที่ผ่านมา

      Ow ow

  • @Manojvlogs93
    @Manojvlogs93 16 วันที่ผ่านมา +14

    ඉපදෙන්න ඉන්න ලමයත් ලක්ෂ 48ක් නය කරපු මුන්ට හොදයි කියන උනුත් ඉන්නවනේ නෙද බං...රටක ඉගෙනීමක් නැති උනම වෙන දේ..

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 16 วันที่ผ่านมา +17

      ඉගෙනීම නැති නිසා තමයි ජෙප්පෝ වගේ ගවයන් ට රට බාර දෙන්න පුළුවන් 😂😂😂!

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 16 วันที่ผ่านมา

      එතකොට ඉගෙනිම තියෙන අය කාටද දෙන්න ඔනි.?​@@Kamikaze2024-v6m

    • @gayanpradeepe-thaksalawa8325
      @gayanpradeepe-thaksalawa8325 16 วันที่ผ่านมา

      @@Kamikaze2024-v6m fake hadagena ranguwata wadak na bn baiyo paradai 😂😂😂😂

    • @RashmikaLakshan-op3bp
      @RashmikaLakshan-op3bp 16 วันที่ผ่านมา +1

      ​@@Kamikaze2024-v6mමෙච්චර කල් මේක හෙන සුරපුරයක්නෙ අවුලක් නෑ😂😂😂

    • @GAGAASH
      @GAGAASH 16 วันที่ผ่านมา

      ගොබ්බ සජිත් , පොනිල් , මයිනා ඔන්න ඕකුන් තුන් දෙනා තමයි රටේ ශාප උන්ගෙ වටේ ඉන්න හැතිකරෙත් එහෙමයි.
      මාලිමාවට බැන බැන හරක් වගේ හැසිරෙන්න සල්ලි ගෙවලා උන් දාපු සෙට් එකක් තමයි. comment දාන එක උන්ගෙ job එක
      ඔය උන් කරන්නෙ comment කර කර ඒකෙන් හරි මිනිස්සුන්ගෙ ඔලු කන්න හදන එක. පව් ඉතින් 😂
      මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 16 วันที่ผ่านมา +13

    ඔය ආණ්‌ඩුවේ ඉන්න බොහෝ දෙනා University වල ඉන්න කොට ඉගෙන ගන්නේ නැහැ. අනිත් ලමයින්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. ඒ ගොල්ලෝ strikes පමණ යි. ඒ වෙලාවේ ඉගෙන ගත්තා නම් අද English කතා කරන්න කියවන්න පුළුවන්. හොඳ වෙලාවට කොළඹ විශ්වවිද්‍යාලයේ JVP බලය නැහැ. ලමයි හොඳට ඉගෙන ගත්තා. දැන්වත් ඔය බොරුව නවතා බාසාවක් දෙකක් ඉගෙන.

    • @eshruhansa4168
      @eshruhansa4168 16 วันที่ผ่านมา +3

      aththa yako😂❤ meka nam

  • @AmllaDawatage
    @AmllaDawatage 16 วันที่ผ่านมา +4

    ජෙප්පන් ගැන හිතල ගහන ගිවිසුමක් සිංහලෙන් ගහපල්ල කියල පිට රට උන්ට කියපල්ලනකා.ඕකට ජෙප්පො නඩු දායි.

  • @IsharaRanga-yb3yw
    @IsharaRanga-yb3yw 16 วันที่ผ่านมา +1

    කාංචන අඩනවා විතරක් නෙමෙයි රේවිලද කොහෙද ඉන්නේ ඉන්නේ?😂😂😂😂

  • @arshadanwer887
    @arshadanwer887 16 วันที่ผ่านมา +1

    කාංචන අපි ඔයාලට ඇඩෙන්න දෙනවා....

  • @chamilanelum8175
    @chamilanelum8175 16 วันที่ผ่านมา +15

    අනේ අපේ රත්තරං ජනපතිරනි් නැකිව රටෙි කිසිම ගැමක් නැහැ අනේ අපේ රත්තරං ජනපති රනිල් ඔිනේ

  • @devindaprabath9592
    @devindaprabath9592 14 วันที่ผ่านมา

    අනිත් නාලිකාවල විවාදවලට මාලිමාව එන්නෙ.

  • @Dewmin__official
    @Dewmin__official 15 วันที่ผ่านมา

    වසන්ත නම් දමගෙන හානවා

  • @herath890
    @herath890 16 วันที่ผ่านมา +1

    දැනුවත් උනා....😂 අපිට දේශපාලුවෝ අදුරගන්න බැරිවෙලා හිටියේ ....මේ පාර අපි අතුගාලාම දාන්නම් මෙච්චර කල් ඉදලා අපි වෙනුවෙන් ඇත්ත කතා කරපු ඔයාව...😅 උසී උසී

  • @Pethumvirakoon
    @Pethumvirakoon 16 วันที่ผ่านมา

    අනුරාධපුරෙන් වැඩිම මානපය රෝහන බංඩාරට.කැට තියලා කියන්නේ ❤❤❤❤

  • @ThusharaRathnayaka-h8q
    @ThusharaRathnayaka-h8q 14 วันที่ผ่านมา

    ඒකට කමක් නැ අපි මාලිමාවට

  • @dineshmaddumage506
    @dineshmaddumage506 16 วันที่ผ่านมา +16

    Hathpole.... gaagena enna. කිසිම aartika වැඩ piliwelak nati dakmak nati malima අනුර කුමාර කල්ලිය බයිyo.....tika. Ravattapu makimawa😂😂😂

    • @akash4sadaru-j6o
      @akash4sadaru-j6o 16 วันที่ผ่านมา

      Hriyta type krahan bn🤧

    • @DulanWijewardhana
      @DulanWijewardhana 16 วันที่ผ่านมา

      මූත් හාල් කිලෝ 10 ගත්ත එකෙක් වගේ පේන්නෙ.. මෙන්න මූටත් අස්වැසුම හදල දෙන්න අයියෝ..😂😂😂😂 දැන්මම අඩනවනෙ ඉතින් ඕකනෙ බැරි.. 😂😅😂😅😂😅😂😢😢😢😢

  • @LaLalani-u2d
    @LaLalani-u2d 15 วันที่ผ่านมา +1

    Kanchana❤❤❤❤

  • @Perera123-q8i
    @Perera123-q8i 15 วันที่ผ่านมา

    අනාගතය ජනාධිපති කාංචන වෙන්න පුළුවන් ❤❤❤❤

  • @nuwansanjeewa4609
    @nuwansanjeewa4609 16 วันที่ผ่านมา +8

    මෙ ආණ්ඩුව බොරැමයි කියන්නේ😂😂

  • @chanakaarachchi2973
    @chanakaarachchi2973 14 วันที่ผ่านมา

    දෙන දෙයක් කලා බලන් හිටපන් කංචන තාත්තා වගෙ 😂

  • @SameeraDharmakeerthi
    @SameeraDharmakeerthi 15 วันที่ผ่านมา

    ආයේ කියන ටික කිව්වා...❤❤

  • @LionelCroos
    @LionelCroos 16 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @TV-ye3sk
    @TV-ye3sk 16 วันที่ผ่านมา +13

    මෙච්චරකාලයක් බොරුඅවෙන් රට පාලනය කපටි හැත්ත උබලනේ..මාලිමාවට ජයම වේවා....

    • @samanrathnayake9783
      @samanrathnayake9783 16 วันที่ผ่านมา

      උඹල ගුලි කාලද බං ඉන්නෙ මේ කියන ඒවා බොරුද යකෝ

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 14 วันที่ผ่านมา

    තාව ටික දවසක් ඉවසන්න මහත්තයෝ. ඔයලගේ කැරැට්ටුව එලියට එනකම්

  • @hemanthaperera2283
    @hemanthaperera2283 14 วันที่ผ่านมา +6

    කාංචන... ඔබගේ අදහස් පැහැදිලියි !...

  • @kusalsilva1067
    @kusalsilva1067 16 วันที่ผ่านมา +2

    මාරැවෙන් මාරැවට රට කරලා කාලා.. දැන් මාලිමාවට උපදෙස් දෙනවා.. 🤣🤣🔥

  • @fareedmarso
    @fareedmarso 16 วันที่ผ่านมา +4

    අයියෝකෝ බං කයියෝ..ඇඩෙන්නම වෙන හින්දා ඇවිත් නෑ.

  • @wijayabandara9810
    @wijayabandara9810 16 วันที่ผ่านมา +10

    නිවන් සුවය තමයි 😅

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 16 วันที่ผ่านมา +1

    කංචන නෙදකින් මාතර ජනතාව මෙයා ගෙදර යවන්න උත්තර දුන්නා කට ඇදයි

    • @samanrathnayake9783
      @samanrathnayake9783 16 วันที่ผ่านมา

      වසන්ත නාපුව බලකො

  • @සුන්දරලෝකය-ය7ව
    @සුන්දරලෝකය-ය7ව 15 วันที่ผ่านมา

    අවුරුදු 75 කාපු උන් පිස්සු කෙලිනවා

  • @erangapathmakumara9362
    @erangapathmakumara9362 16 วันที่ผ่านมา +1

    👍

  • @lawanrandika
    @lawanrandika 15 วันที่ผ่านมา

    මාලිමාවෙ එව්න්ට රෙන්න ඖකේ ගූ නෑ මේවා අහනකොට...😂😂😊

  • @ruwansameera9779
    @ruwansameera9779 15 วันที่ผ่านมา +1

    කන්චන කවදා හෝ මේ රටේ අගමැති කෙනෙක් වෙනවා.ඒක ඉර හද වගේ පුතෝ

    • @artgallery4401
      @artgallery4401 15 วันที่ผ่านมา

      pissuda hutto gahala pannanne wrenko

  • @sasankapriyadarshana9179
    @sasankapriyadarshana9179 16 วันที่ผ่านมา +18

    මාලිමාවෙන් ගෙන්නලා නැ...හිරු බය වෙලා..ඔකට හිතෙන අය එන්නේ නැ බුරුවෝ..ආරාධනා කරන්න ඔනි එන්න..😂😂

    • @KingSani-r4f
      @KingSani-r4f 16 วันที่ผ่านมา +10

      වසන්ත ගෙන්නමුද නැත්තම් බුරම්පි මම ගෙන්නමුද

    • @atfghf
      @atfghf 16 วันที่ผ่านมา +13

      ගෙන්නල නෑ නෙවෙයි ආරාධනා කරපු එවුන් එන්න බෑ කියල අනුර කියල කංචන එක්ක විවාද වලට යනන් එපා කියල😂😂

    • @ShenulDeuneth
      @ShenulDeuneth 16 วันที่ผ่านมา

      මාළිමාව දැන් හැංගෙනවා බන් උන්ට මේ රට කරන්න බෑ ඒක උඹලා තේරුම් ගනිල්ලා

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 16 วันที่ผ่านมา +4

      හිරුත් ගු නේ කොහොමත්.😂

    • @GAGAASH
      @GAGAASH 16 วันที่ผ่านมา +4

      එකල පාලකයට singapore life
      මිනිස්සුන්ට සෝමාලියා life
      දැන් ඒක හදන්න ගත්තම බල්ලො බුරනව බන් 😂

  • @Lesliefernando-j9t
    @Lesliefernando-j9t 16 วันที่ผ่านมา +7

    අන්රයගෙ කණ්ඩායමට දැන් නාලිකාවලට එන්නත් බැරිවෙලා. එක මාසයයි ජෙප්පන්ට හැන්ගෙන්න තැන් නැතිවෙනව තව මාස දෙක යනකොට

    • @DulanWijewardhana
      @DulanWijewardhana 16 วันที่ผ่านมา

      14 න් පස්සෙ බලපන් උබලගෙ උන්ට හැංගෙන්න තැනක් නැති වෙනව

  • @nishshankawanninyaka7531
    @nishshankawanninyaka7531 14 วันที่ผ่านมา

    මම මාලිමාවට ❤❤❤❤

  • @kushanakalanka377
    @kushanakalanka377 16 วันที่ผ่านมา +9

    කාංචනයගෙ ෆෑන්ස්ලට නිකන් රටක් රාජ්‍යක් ලැබුනා වගේ😂😂😂

    • @GAGAASH
      @GAGAASH 16 วันที่ผ่านมา

      ඔය බුරන්නෙ මුන්ට පෝස්ටර් අලවන හැතිකරෙ😂

  • @nadeeshadananjaya4064
    @nadeeshadananjaya4064 14 วันที่ผ่านมา

    Akd❤

  • @GihasJayasekara
    @GihasJayasekara 15 วันที่ผ่านมา +4

    එවන්න කවුරුත් නැ එ වුවොත් අමු ගොම තමයි 😂

  • @nuwan93
    @nuwan93 16 วันที่ผ่านมา +8

    හිරු කියන්නේ ගූ ගොඩක්නේ
    ඒකට එයිද බං මාලිමාවෙන් 😂

    • @eshruhansa4168
      @eshruhansa4168 16 วันที่ผ่านมา

      ammo ammo mole wadi un tama naa gatte ekai bayata enne natte

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 13 วันที่ผ่านมา

    කංචනය ගෙදර

  • @HelenJayasekara
    @HelenJayasekara 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @wasantharambukge9255
    @wasantharambukge9255 15 วันที่ผ่านมา

    අවසානයෙ වෙන්නෙ චන්දෙ දීපු අයට ඇඩෙන එක තමයි

  • @mangalanishantha5451
    @mangalanishantha5451 16 วันที่ผ่านมา +2

    තොපි රටට කෙලෙව්ව විදිය හරක්ට තේරිලා නැහැ....පහල කමෙන්ට් බැලුවම හොඳට තේරෙනවා......14න් පස්සෙ තොපේ අඩවැඩියාව ඉවරයි

  • @Tharushanethsara4635
    @Tharushanethsara4635 16 วันที่ผ่านมา +1

    අනුර කියන්නෙ කයිය නායකයෙක් ඌට කෙලවෙනෝ ඌවත් දන්නෙ නෑ

  • @Bandara-p6z
    @Bandara-p6z 15 วันที่ผ่านมา

    ගෑස් කමෙන්ට් බලකාය🤣🤣 මෙ ඔක්කොම හෙට වෙනකන්නෙ🤣🤣

  • @nimasathemiya53
    @nimasathemiya53 16 วันที่ผ่านมา +16

    😂බලන් ඉදහන්කො එනම් පච කියන උන් රට හදන හැටි

    • @Science_Api
      @Science_Api 16 วันที่ผ่านมา

      Haa 😅😌

  • @tpriyankara
    @tpriyankara 15 วันที่ผ่านมา

    හෝක්කි ජෙප්පෝ කෝ...
    . ගූ ජෙප්පෝ..... 😂😂😂

  • @mlg8708
    @mlg8708 15 วันที่ผ่านมา

    මේකට npp කාවත් එන්නේ නැත්තේ මතකද ඒ දවස් වල ප්‍රවෘත්ති නල සජිත්ට මිනිත්තු 12 දෙනකොට අනෙත් අපේකෂකයන්ට මිනිත්තු 2 ය.

  • @TUBEH991
    @TUBEH991 16 วันที่ผ่านมา +1

    Hiru එකට කොහොමත් මාලිමාවෙන් කවුරුවත් ආවේ නෑ ජනාධිපතිවරණය තියෙන කාලේ ඉදලම 😂😂 සජිත්ට පුප දෙන්න ගිහින් ඇනගත්ත හිරු..

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 16 วันที่ผ่านมา +5

    ඔවුන් තුන්දෙනාට තැනකට යන්න බැහැ ගිහින් ගියොත් පච පචවෙනවා. නා ගන්නවා ඒකයි එන්නැත්තේ

  • @smartworld6137
    @smartworld6137 16 วันที่ผ่านมา +3

    JVP 🐃🐂🐃🐂

  • @djayawickrema
    @djayawickrema 16 วันที่ผ่านมา

    කාංචන තමයි හොඳටම කරේ

  • @nadeeshadananjaya4064
    @nadeeshadananjaya4064 14 วันที่ผ่านมา +1

    Uba hena sudda ne English kath karanna puluvan😂

  • @chirathrangana9721
    @chirathrangana9721 15 วันที่ผ่านมา

    😮😮

  • @eshruhansa4168
    @eshruhansa4168 16 วันที่ผ่านมา

    weldone kanchana bossa❤

  • @NisalRanasinghe40
    @NisalRanasinghe40 16 วันที่ผ่านมา +1

    මාලිමා දරුවන්ගේ තාත්තා තමා දැන් කංචන ඇමතිතුමා😂

  • @udayasuranga1609
    @udayasuranga1609 16 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉