මුතුගල සර් ගෙන් ඉල්ලීමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මුතුගල සර් ගෙන් ඉල්ලීමක්
    Full Episode: • Hiru TV Copy Chat | EP...
    #HiruTV #copychat

ความคิดเห็น • 94

  • @ishugirl8663
    @ishugirl8663 ปีที่แล้ว +203

    මන් කවදාවත් සර්ගෙන් ඉගන ගෙන නෑ ..එත් සර්ගේ හැම වීඩීයෝ එකක්ම බලනවා ❤️😍.

    • @user-ft1uq1pt3h
      @user-ft1uq1pt3h ปีที่แล้ว +2

      අනේ ඔව්.මාත් එහෙමයි.❤

  • @chandrasiwrathna2855
    @chandrasiwrathna2855 ปีที่แล้ว +53

    අනාගත පරපුරට ලෝකයක් වටිනා වස්තුවක් මුතු සර්. ඔබට උතුමි දළදා සමිදු පිහිටයි.

  • @kasun2023
    @kasun2023 ปีที่แล้ว +135

    හිරු ආයතනයට Respect කරනවා අපේ ගූරුවරු ගෙන්නපු එකට........අනෙක් වැනල් වලටත් ආදර්ශයක් මෙක.......ඇයි නලු නිලියො විතරක්.......මේ රටට ...රටේ සන්වර්ධන යට ඉහල සේවයක් කරන.....වෘතතිකයෝ .....ව්‍යසායකයො......බිස්නස් කරන අය ඉන්නවා.....අන්න එයාලා ගෙන්නකො කරලියට......ඒක ජාතික මෙහෙවරක්.........

  • @mariedilukshi42
    @mariedilukshi42 ปีที่แล้ว +39

    මුතුගල පුතේ ඔයාට අපි හරිම ආදරෙයි

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +181

    මුතූ...සර්...මුතු කැටයක්මයි...❤️❤️❤️🙏🙏🙏චිරං ජීවතු...සර්....ආයුරඛ්ඛන්තු ....ආවඩා...🤏🤏🤲🤲🤲🤲🤲

    • @user-wj2ty7wf1f
      @user-wj2ty7wf1f ปีที่แล้ว +4

      ඉගෙන ගනින් එත් මේ වගේ මාර්කටින් වලට අහු නොවී 🤘

    • @thepixelshadow7868
      @thepixelshadow7868 ปีที่แล้ว +2

      @@user-wj2ty7wf1f මුන් වහල්ලු ටිකක් බන්. කියල වැඩක් නැහැ.

    • @user-wj2ty7wf1f
      @user-wj2ty7wf1f ปีที่แล้ว +2

      @@thepixelshadow7868 සිරා තමා 🤘

    • @user-wj2ty7wf1f
      @user-wj2ty7wf1f ปีที่แล้ว +3

      @N.imantha de silva දක්ෂයි තමයි එත් මන් කිව්වේ ගුරුවරන්ට උනත් වහල් වෙන්න එපා කියලා, කාට උනත් කඩේ යන්න හොද නෑ

    • @uvindusahan947
      @uvindusahan947 ปีที่แล้ว +3

      😂😂😂

  • @kavindumadushan8971
    @kavindumadushan8971 ปีที่แล้ว +227

    සති 3 විතර කලින් වෙච්ච සිද්ධියක් අද වගේ මතකයි..ඒ 4n eke seen ek 😂❤️ 💖

  • @nadeikanadeika472
    @nadeikanadeika472 ปีที่แล้ว +59

    අපේ මුතු සර්ට බුදුසරනයි

  • @TNOM128
    @TNOM128 ปีที่แล้ว +43

    මුතුගල සර් ජීවමාන යි.❤️❤️❤️

  • @user-ft1uq1pt3h
    @user-ft1uq1pt3h ปีที่แล้ว +62

    අම්මෝ සර් ඊයෙ වැඩසටහන නියමයි .හරිම ආසාවෙන් බැලුවෙ ❤️🙏

  • @Ruu.23
    @Ruu.23 ปีที่แล้ว +68

    අපේ සර් ❤️❤️❤️

  • @shanukisehansa538
    @shanukisehansa538 ปีที่แล้ว +10

    තෙරැවණ් සරනයි වැඩ සටහනට ආ සියළුම ගුරු පියවරුන්ට

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +32

    බලපු හොඳම වැඩසටහන❤❤❤❤

  • @imalkaa4950
    @imalkaa4950 ปีที่แล้ว +15

    අපු සර්ට ගොඩක් ආදරේයි සර්ව අදහනවා ඒත් සර් මේ අමාරු කාලේ ඇයි අපි ගැන කතා කරන්නේ නැත්තේ උසස් පෙල විබාගේ කල් යන්න ඔනී සර් ඇයි අපි වෙනුවෙන් කතා නොකරන්නේ එහෙම කරන්න එපා සර් අපි වෙනුවෙන් කතා කරන්න 😥🙏

  • @user-yk1no6cc2i
    @user-yk1no6cc2i ปีที่แล้ว +25

    අනේ තෙරුවන් සරනයි සර්

  • @nilminirajapaksha2713
    @nilminirajapaksha2713 ปีที่แล้ว +36

    ❤❤❤❤බුදුසරණයි සර් ❤❤❤❤❤❤

  • @lakmivithanage486
    @lakmivithanage486 ปีที่แล้ว +21

    බුදු සරණයි සර් ...

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +31

    අපේ සර් ❤️❤️❤️❤️ බුදුසරණයි සර් ❤️❤️❤️

  • @nuwanthikadeshanjali7720
    @nuwanthikadeshanjali7720 ปีที่แล้ว +36

    අපේ සර්....... ❤️

    • @user-er6vb9dt4l
      @user-er6vb9dt4l ปีที่แล้ว +1

      මට.සර්ගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද දන්නවනම්

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +44

    00:11 සම්ර් ගොම්ඩ දවසකින් චිම්ට් එකක් ලියන්න බැරි උන නිම්සා ලියන්න මුම්කුත් නැති නිම්සා නිකන් ලිව්වේ මේම්ක
    හම්මෝ ඒම්ක

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +27

    Muthugala Sir..Daas Ganakatath wada..Loku pode...Siyaluma Siyaluma Denage...Es Padana Guruwarayek..❤ Deviyan Wahansege Ashirwadayam labewa Obata🤲🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @dammikabandara9307
    @dammikabandara9307 ปีที่แล้ว +16

    බුදුසරණයි ❤❤❤

  • @lilmic232
    @lilmic232 ปีที่แล้ว +25

    ගැම්මක් තමයි 😂

  • @user-pn8bo4yk9o
    @user-pn8bo4yk9o 28 วันที่ผ่านมา

    මේ ගෑනි මේකට ගැලපෙන්නේ නෑ😊

  • @sathminigamage6437
    @sathminigamage6437 ปีที่แล้ว +19

    sirgen igena gena ne..ath hari asma sir kenek 😎

  • @user-ge1mv1vw8z
    @user-ge1mv1vw8z ปีที่แล้ว +1

    අම්මො මුතුගල සර් ගේ ලස්සන ❤❤❤❤❤❤😊😊😊

  • @bhagyagimhani4268
    @bhagyagimhani4268 ปีที่แล้ว +12

    Ape sir❤️❤️❤️

  • @channasanjeewa9535
    @channasanjeewa9535 ปีที่แล้ว +8

    you are multitalanted sir

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +7

    ඔවු සති 3ට කලිං වුනේ ඒ සින් එක මට හොදට මතකයි…
    😂😂

    • @ericafernandez6716
      @ericafernandez6716 ปีที่แล้ว +1

      මේක වෙලත් මාස හතකට වැඩීයි.බොරු කියන්න එපා

    • @chirathsasiri
      @chirathsasiri ปีที่แล้ว

      Joke ekak deiyo math kare… ekai hina mode damme. Video eka dala thiyenne kalin.. hina wela inna suda

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 ปีที่แล้ว +13

    ❤️❤️

  • @anushaanu6935
    @anushaanu6935 10 หลายเดือนก่อน

    Aththamai sammanaya dunna eka godak watinawa❤❤❤❤❤

  • @harshanik1325
    @harshanik1325 ปีที่แล้ว +10

    🙏👍😍

  • @anuruddhikaindramali5529
    @anuruddhikaindramali5529 ปีที่แล้ว +12

    මුතු මැණික....

  • @shenayasylvester
    @shenayasylvester ปีที่แล้ว +6

    විභාග දෙපාර්තමේන්තුවේ papers බලන්න z score හදන වැඩ ආදී AL ප්‍රතිඵල නිකුත් කරන්න අවශ්‍ය වැඩ කරන්න ගුරුවරුන් විවිධ නිලධාරීන් සියගණනක් ඉන්නවා.
    ඒ තරම් පිරිසක් ඉඳලත් පෙබරවාරි මාසයේ තිබ්බ විභාගයේ ප්‍රතිඵල දෙන්න මාස හතක් විතර ගත වුණා.
    ඒ තරම් පිරිසක් ඉඳලා ප්‍රතිඵල මාස හතක් යනකං දෙන්න බැරි වුණ විභාග දෙපාර්තමේන්තුවයි විභාග කොමසාරිස් තුමයි අධ්‍යාපන ඇමතියි ළමයින්ට කියනවා අවුරුදු දෙකක් උගන්වන ලොකු ගැඹුරු විෂය නිර්දේශ තුනක් තනියම මාස තුනකින් ඉවර කරගන්න කියලා.
    ඒකත් නිකන් නෙමෙයි පාඩනුත් කරල papers ත් ඔක්කොම results ඇවිල්ලා මාස තුනකින් ඉවර කරන්න ලු.
    බැරි නම් exam එක skip කරන්නලු.
    සිය ගණනක් ඉදලත් ප්‍රතිඵල මාස තුනකින් දෙන්න බැරිවුන එකට අපි මොනව කරන්නද... සිය ගානක් ඉඳලත් වෙලාවට වැඩ කරගන්න බැරිවෙලා දැන් ළමයින්ට කියනවා තනියම මාස තුනකින් ලෑස්ති වෙන්න කියලා .
    හොඳ result එකක් බලාපොරොත්තුවෙන් ඉඳලා එක නූලෙන් campus යන එක අහිමි වුණ ළමයෙක් මාස තුනක් ඇතුළත ආයේ ඔක්කොම පාඩම් කරලා සූදානම් වෙන්නේ කොහොමද??
    වැඩිපුර කාලයක් නෙමේ අපිට හිමිවිය යුතු කාලයයි ඉල්ලන්නේ.💯
    අපි ට මාස තුනකින් තනියම හැමදේම කරගන්න අමාරුයි. අපේ පැත්තෙන් හිතන්න.
    Please Postpone AL exam to 2022 March.💯💯
    March වල exam තියලා මාස දෙකක් ඇතුළත results දෙන්න.
    එතකොට ඔබතුමාලට පුළුවන් 2023 විභාගය ඔක්තෝබර් විතර තියලා 2024 ඉඳන් සාමාන්‍ය පරිදි අගෝස්තු මාසයේ ම විභාග පවත්වන්න.

  • @asunthafernando8529
    @asunthafernando8529 ปีที่แล้ว +1

    God blss you sir 😍🙏

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +6

    Muthugala sir 🙏🙏🙏🙏🙏🙏

  • @pawninisansala7557
    @pawninisansala7557 ปีที่แล้ว +10

    🥰🥰🥰🥰

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤sair🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +3

    💖💖💖

  • @shanusubashini5451
    @shanusubashini5451 ปีที่แล้ว +15

    💖🔥

  • @surangaamith1564
    @surangaamith1564 ปีที่แล้ว

    Muthugala sar budu saranai.

  • @hiruninadeema1074
    @hiruninadeema1074 ปีที่แล้ว

    අපේ සර් ..🤍

  • @jananichamika6039
    @jananichamika6039 ปีที่แล้ว +7

    ❤🤓

  • @piumijayathissa7833
    @piumijayathissa7833 ปีที่แล้ว +2

    sir🙏🙏🙏

  • @piumiranasinghe6018
    @piumiranasinghe6018 ปีที่แล้ว +8

    💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @dilanranasinghe1140
    @dilanranasinghe1140 ปีที่แล้ว +1

    👍🌟👍

  • @diliniayesha6852
    @diliniayesha6852 ปีที่แล้ว

    Me sirla okkoootama dirgaausha labenna onii 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @vimukthipramod7684
    @vimukthipramod7684 ปีที่แล้ว +5

    ක්ලාස් එකේදී කීවා සීන් එක 😂👍 සර්

    • @nonymous1911
      @nonymous1911 ปีที่แล้ว +1

      අයියේ 😊

  • @ruchiraprasad5935
    @ruchiraprasad5935 ปีที่แล้ว +2

    ape sir

  • @manujarumeth6435
    @manujarumeth6435 ปีที่แล้ว +3

    Wathika Puthata Winadiyaka nishshabdathawak 😅😅😅😅

  • @rajendranmalani206
    @rajendranmalani206 ปีที่แล้ว

    💕💕💕💕💕💕💕

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤

  • @shehanakalanka9623
    @shehanakalanka9623 ปีที่แล้ว

    අන්ජන සර් ව ඕනි

  • @user-ys7rx3ec9s
    @user-ys7rx3ec9s 8 หลายเดือนก่อน

    Mee katahadath nikm rawenwa wage sir

  • @rashmidhananjana3172
    @rashmidhananjana3172 ปีที่แล้ว

    Ammo mage wayase 😂

  • @hypergamig6708
    @hypergamig6708 ปีที่แล้ว

    patta

  • @user-er6vb9dt4l
    @user-er6vb9dt4l ปีที่แล้ว +2

    මට සර්ගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද 🙏🙏

  • @neeljayarathna3197
    @neeljayarathna3197 ปีที่แล้ว +3

    වතික පුතා 😐

  • @user-jq8eu4gc2r
    @user-jq8eu4gc2r ปีที่แล้ว

    Watenaa sar santhosae

  • @thakshiladesilva300
    @thakshiladesilva300 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖💖💖

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o ปีที่แล้ว +1

    ☺️☺️☺️

  • @ManojJayaweera-nn8cj
    @ManojJayaweera-nn8cj ปีที่แล้ว

    Ape clz eke una siddiaya 😑😅

  • @biyonudawatta8390
    @biyonudawatta8390 ปีที่แล้ว +4

    අනේ මන්දා මාත් ගරු කරන ගුරුවරයෙක් ,
    හැබැයි ගුරුවරයෙක් වවශයෙන් නොයායුතු තැනක් 🤔

  • @samantiperera9104
    @samantiperera9104 ปีที่แล้ว

    Buruth tikak kiyanawa harala

  • @nimeshakumari3931
    @nimeshakumari3931 ปีที่แล้ว +2

    Vini lawa gennannko

  • @acommonman7950
    @acommonman7950 ปีที่แล้ว +1

    මෙයා නේද සන්නස්ගලගෙන් හොඳට අහගත්තෙ 😂

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว +1

    Typical මිනිහෙක් මෙයාගෙන්. ගාන ගෙන සමාජගතවන ළමයි පව්

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว

    මුතුගලයා නිකං පො......යෙක් වගෙ😂😂😂😂😂

    • @jms.kumari5067
      @jms.kumari5067 ปีที่แล้ว +2

      ඇයි මුතුගල මහත් තයා දැක්කම ඊර්ෂ්‍යාව වගේද?

    • @nethmidulanjali2764
      @nethmidulanjali2764 ปีที่แล้ว +2

      Uba nikan wesiyek wage 😂

    • @jms.kumari5067
      @jms.kumari5067 ปีที่แล้ว +2

      @@nethmidulanjali2764 උබ කවදාවත් ගුරුවරයෙකු ගෙන් ඉගෙන ගත්ත එකියක්නම් නෙවෙයි.ඉස්සරලා උබෙ සංවරකම හදාගනින්.එළදෙන🐂🐐

    • @nethmidulanjali2764
      @nethmidulanjali2764 ปีที่แล้ว

      @@jms.kumari5067 uba kuru wariyakda 😂ane yaman geniye yanna .ekath thawath guru warekta apahasa karanne.namata mun guruwaru.🤮😂

    • @jms.kumari5067
      @jms.kumari5067 ปีที่แล้ว

      @@nethmidulanjali2764 👺👺🤣🤣🤣🤮🤮

  • @piyumirathnayaka182
    @piyumirathnayaka182 ปีที่แล้ว +20

    අපේ සර් ❣️

  • @thanujadil8012
    @thanujadil8012 ปีที่แล้ว +3

    Ape sir❤️

  • @chanchalaprabodhani6756
    @chanchalaprabodhani6756 ปีที่แล้ว +2

    ❤️

  • @shenalianusha3408
    @shenalianusha3408 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sithumdewmina9696
    @sithumdewmina9696 ปีที่แล้ว +2

    ❤❤

  • @user-xq4oq7zf4j
    @user-xq4oq7zf4j 8 หลายเดือนก่อน

    ❤❤