බියුරෝ ගෙවන හැටි සහ විදේශ සේවා කෝස් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 214

  • @Bettingboy89
    @Bettingboy89 9 หลายเดือนก่อน +2

    කිසිම අඩුපාඩුවක් නැතිව හැමදේම කිව්වා . බොහෙම ස්තූතිය ❤

  • @ChamariWasanthika-nd3tq
    @ChamariWasanthika-nd3tq 3 หลายเดือนก่อน +1

    මල්ලී මම 2002සජා ගියේ. දවස් 15ක්විතරයි හිටියේ.දැන් නැවත යුරෝප් රටකට යන්න ඉන්නේ.සහතිකය ගැන ටිකත් දැන ගන්න ඕන.දවස් දෙකක් විතරද යන්න ඕන.පරණ සහතිකය තියෙනවා

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน +1

      ආපහු කරන්න වෙයි. දැං ගොඩක් කල් නෙ

  • @AnujaChamari219
    @AnujaChamari219 11 วันที่ผ่านมา

    පුහුණුව සදහා පවුල් පසුබිම් වාර්තාව ඕනද

  • @ashanmanodya3664
    @ashanmanodya3664 8 หลายเดือนก่อน

    හොදට පැහැදිලි කලා.

  • @NilminisadamaliKiringoda-yh4xl
    @NilminisadamaliKiringoda-yh4xl ปีที่แล้ว +2

    Mata biwwuro gewanna ba coss kare na kiyala work fomit ekath avith tiyeenne mata fuluwanam udawu karanna

  • @dilshankeerthirathna9016
    @dilshankeerthirathna9016 ปีที่แล้ว +2

    යන්න බැරි උනා කියලා ආයේ දින නොදී ඉන්නෙ නෑ.ආයෙ කතාකරලා වෙන දින දෙකක් ගන්න පුළුවන්.මටත් දාගත්ත දින දෙකට යන්න පුළුවන් කමක් නැතුව ඊට ඉස්සරහ දවස් දෙකකට දාගත්තා.

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว +1

      කෝස් එක පටන් ගන්න දවසට කලින් කියන්න ඕන නේද ඒක... එයාල දෙන දින දෙකේ නොගිහින් පස්සෙ ගිහින් අලුට්ජ් දින දාගන්න බෑ, ගාල්ලෙ නම්.

    • @Rcsajith
      @Rcsajith ปีที่แล้ว

      මම පන්නිපිටියෙ වෙන දිනයක් දා ගත්තා සල්ලි ආයෙ බදින්න ඕනවුනේ නෑ. හැබැයි එතන ඉන්න ගෑනුන්ට ඉංග්‍ර්‍රිසි බෑ ලියුමක් ලියල දෙන්න කියනවා අලුත් දිනයක් ඉල්ලල. අනිවා සින්හලෙන් ලියල දෙන්න 😂

  • @RuwanthiRuwanthi-bm3he
    @RuwanthiRuwanthi-bm3he หลายเดือนก่อน +1

    මට සිංගපූර් යන්න අවස්ථාවක් ආවා.මට කෝස් එක කරන්න ඕන .කොහොමද කරන්නේ .මුදල් කීයක් ගෙවන්න ඕනද.please mata kiyanna

    • @theimmigrantEU
      @theimmigrantEU  หลายเดือนก่อน

      විදේශසේව එකට ගිහින් කතාකරන්න.

  • @sada-wf1wn
    @sada-wf1wn 9 หลายเดือนก่อน

    බුදු සරණයි ..

  • @ranjithpremalal1820
    @ranjithpremalal1820 ปีที่แล้ว

    ගොඩක් වැදගත්......

  • @dilmiwasana1105
    @dilmiwasana1105 12 วันที่ผ่านมา +1

    Aiye mama kuwait care giver wlata yanna inne .mata daws dekaka course eka karanna puluwanda .eylata call karama 45days thiyenawa kiynwane

    • @theimmigrantEU
      @theimmigrantEU  10 วันที่ผ่านมา +1

      care giver walata sathi thunak da koheda couse eka. dan thawa wadida danne na. daws thune eken ba

  • @wasanawasana5841
    @wasanawasana5841 7 หลายเดือนก่อน

    That's broo godak watinawa melodeyak danne nethuwa hitiye

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      ඒනම් ශෙයාකරන්න . අනිත් අයටත් උදවුවක් වේවි ඒක

  • @chamihima3611
    @chamihima3611 ปีที่แล้ว +1

    Malli mata danaganna puluwanda. Mama rata enna maga detels pita Kata hari danaganna puluwanda barida. Vidasa sawa akata gihin ahama danna na nada .

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      අම්මට,තාත්තට ,නෝනට,ළමයින්ට , හෝ උසාවි නියෝගයක් මත පොලීසියට විස්තර ගන්න පුලුවන්.
      ඇදුම් කම් වලටත් දේවිද දන්නෙ නෑ. ලංකාවනෙ 🤫

  • @nethukiishara3694
    @nethukiishara3694 ปีที่แล้ว +3

    අයියේ පුහුණුවට ගියාම පලවෙනි දවසෙ එහෙ නවතින්න ඔනීද නැත්නම් අපිට ගෙදර ඇවිත් අනිත් දවසෙ යන්න පුලුවන්ද

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว +1

      හවස ගෙදර එවනව

  • @ජේ.ඒ.ගෙවත්ත
    @ජේ.ඒ.ගෙවත්ත 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි . මට කියනවද මම මීට අවුරුදු 8 කලියෙන් රට ගියා . අවුරුදු 4 ක් හිටියා. ඊට පස්සේ ලන්කාවට ඇවිත් අවුරුදු 4 හිටියා . මම රට යද්දී පලමූ කසාදෙන් දරුවෙක් ඉන්නවා . එයාට දැන් අවුරුදු 16ක්. දැන් මම නැවත විවාහ වෙලා ඉන්නේ . මේ කසාදෙන් දරුවන් නෑ .මට ආයේ රට යද්දි පවුල් පසුබිම වාර්තාවට පලමූ දරුවා ගැන සදහන් කරේ නෑ . මට බියුරෝ බදිද්දී මේක ගැටලුවක් වෙයිද ? මම පලවෙනි පාර රට ගියේ 2015 .ඒකාලේ පවුල් පසුබිම වාර්තා බැලුවද? මට මතකයක් නෑ . 2015 තොරතුරු 2023 බියුරෝ බදිද්දී බලලා ප්‍රශ්නයක් වෙයිද ? කරුණාකරල මට උත්තර දෙන්න .

    • @theimmigrantEU
      @theimmigrantEU  11 หลายเดือนก่อน

      දරුව ලොකු නිසා ප්‍රස්නයක් නෑ.

  • @hasithachameera6871
    @hasithachameera6871 ปีที่แล้ว

    වැදගත් වීඩියෝ එකක්❤️

  • @pradeepsandaruwan6510
    @pradeepsandaruwan6510 5 หลายเดือนก่อน

    රොමේනියා එකම කම්පැනි එකට 4කට වඩා යනවා නම් බියුරෝ කරන් නැද්ද

  • @rathnayaka9598
    @rathnayaka9598 22 วันที่ผ่านมา

    Mata malesiya yanna howsmead dawas kiyaka trenin akak tiyeda

  • @Sujanisenadhipathi-mz7jc
    @Sujanisenadhipathi-mz7jc 13 วันที่ผ่านมา

    Malli mn rata yanna enne mage nahara gata gahila poddak kakull wala ysnna bari eeida pilithurak awasyayai

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 ปีที่แล้ว +1

    Husband and wife yanavanam paul pasubima varthavak oneda

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      ඔවු මම හිතන්නෙ.. ඒකෙන් එයාල බලන්නෙ පොඩි දරුවො ඉන්නවද කියල

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery ปีที่แล้ว +2

    ඉස්සර දවස් 5ක් කලා. කොන්ඩෙ නෝට් එකට කපන්න ඔනේ රැවුල බිග් එකෙන් හැමදාම කපන්න ඔනේ. උදේට බොටමයි සුදු ටීශර්ට් එක ඇදගෙන හිරගෙදර ඇතුලට යනවා වගේ ගේට්ටුව ලග ඉදන් පෝලිමට යන්න ඔනේ ඇතුලට😢

    • @sasinduathukorala3008
      @sasinduathukorala3008 ปีที่แล้ว +6

      මේ රට කෙලවගත්තේ ඔය වගේ ගොන් පාට් නිසා.කොන්ඩේ කපපු එකයි රැවුල කපපු එකයි ඇඳුමේ පාටයි ගැණූ පිරිමි වෙනම ඉදගන්නයි එලියට යන්න දෙන්නේ නැති එකයි වගේ දේවල් වලට දක්වන අවධානය course එකේ content quality එක ගැන දැක්වුවා නම් කොච්චර වටිනවා ද.ඉස්කෝලේ කාලෙත් ඕකම බැලුවා මුන්ට උගන්වන්නේ මොනවද කියලා හිතුවෙ නෑ.අපේ රට ඉතින් කෝමද හදන්නේ.අලුතින් හිතන්නේ නැති තාක්කල් අපි මෙහෙම ම ඉදීවි.

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      @@sasinduathukorala3008 සහතික ඇත්ත.... ඒ දවස් දෙකෙන් පට්ට ට්‍රේනින් එකක් දෙන්න පුලුවන්. ඒත් වෙන වෙන ඒවටම දවසක් විතර නාස්ති වෙනව.

    • @Rcsajith
      @Rcsajith ปีที่แล้ว +1

      ජීවිතේට මේ වගේ ගොබ්බ training එකක හිටියමයි මම. මම ගියේ පන්නිපිටියේ එකට දෙන්නෙක් ඉන්නවා උගන්වන්න දෙකට බෙදල උගන්වන්නෙ. ගෑනු කෙනා හොදයි. දෙමල එකෙක් ඉන්නවා පිරිමි මිනිහගෙ උගන්වන්න තියන සුදුසුකම තමයි ඌ සවුදියෙ රජ පවුලෙ එකෙක්ට උයල තියනවා එහෙදි හිරේ ගිහින් තියනවා කටාර් ලන්කාවෙ ambassador ට බැනල තියනවා 😂 ඌගෙ හොම්බ්බට දෙකක් අනින්න නැතුව හිටියෙ ලක්ශ දෙකකුයි මාස 6ක් අපරාදෙ හින්දා😂

    • @MilaMila-bc5zr
      @MilaMila-bc5zr ปีที่แล้ว

      ​@@theimmigrantEUll❤❤❤❤❤❤❤❤

  • @lakruwanchathiraidammudali7284
    @lakruwanchathiraidammudali7284 3 หลายเดือนก่อน

    I came to oman in october 2022 on a visit visa and have been working here since then (Visa was converted to work/residency visa here). I’m planning on going back to SL for a short holiday.but some people told have to register at the foreign employment bureau once I go back and pay a big amount.is is true?

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน

      No. Never happen , you must pay one time buro fee

  • @funtimebro6535
    @funtimebro6535 ปีที่แล้ว +2

    රෙජිස්ටර් වෙන්න යන්න ඔන කොහෙටද

  • @surangatelge597
    @surangatelge597 ปีที่แล้ว

    THANKS BRO GOOD 👍 JOB

  • @LakshmiWelikanna
    @LakshmiWelikanna 9 หลายเดือนก่อน

    Malli school cleaning services yanna wenama puhunuwak denawada
    Hamotama dena puhunuwe okkoma athulathda

    • @theimmigrantEU
      @theimmigrantEU  9 หลายเดือนก่อน

      ඉස්සර වෙනම එකක් දීල. දැන් එහෙම නෑ. හැමෝටම දවස් දෙක තමයි

  • @madararanasinghe7705
    @madararanasinghe7705 หลายเดือนก่อน

    අයියෙ මම 2023 ජූනි මාසේ සෞදියට ගියා ඒජන්සියක් මාර්ගයෙන්.ඒ යද්දී නීතිමය වශයෙන් හැමදේම කරගෙනයි ගියේ.ඒත් මම මාස දෙකකින් නැවත ලංකාවට ආවා.ඒ ඇවිත් සති දෙකකින් ඩුබායි වලට ගියා.දැන් මම නිවාඩු ඇවිත් ඉන්නේ.එතකොට මම නැවත බියුරෝ ගෙවන්න ඕනද?
    පාස්පෝර්ට් එකේ අග මේ ස්ටිකර් එකත් එක්ක අවුරුදු දෙකකට සීල් එක වැදිලා තියෙන්නේ

    • @theimmigrantEU
      @theimmigrantEU  หลายเดือนก่อน

      ඒක අවුරුදු දෙක ඉවර නැත්නම් ඕනෙ නෑ

  • @methulishaini9825
    @methulishaini9825 8 หลายเดือนก่อน

    පව්ල් පසුබිම් වාර්තාව ගන්නෙ කොහොමද

    • @theimmigrantEU
      @theimmigrantEU  8 หลายเดือนก่อน

      ග්‍රාමසේවක හම්බවෙන්න

  • @Madumali-h1z
    @Madumali-h1z 7 หลายเดือนก่อน

    අයියෙ ගාල්ල මහමෝදර කාර්යාලයෙන් බියුරෝ ගෙවන්න සහ දින 2 පුහුණුව දෙකම කරන්න පුලුවන් ද එකම තැනින් .

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      පුලුවන් මචං.

    • @Madumali-h1z
      @Madumali-h1z 7 หลายเดือนก่อน

      @@theimmigrantEU thank you aiye

  • @hasivlog830
    @hasivlog830 ปีที่แล้ว

    Rakiyawakata rata giyath masekin wage nawatha lankawata awoth bureau gewapu salli return ganna puluwan da... Poddak pahadili karanna.

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว +1

      බෑ,

    • @hasivlog830
      @hasivlog830 ปีที่แล้ว

      @@theimmigrantEU ethota wena ratakata nawatha yanawa nam. Amathara ganak gewanna wwnawada?

  • @NilminisadamaliKiringoda-yh4xl
    @NilminisadamaliKiringoda-yh4xl ปีที่แล้ว +2

    4න් නම්බරෙ දෙන්න ෆුලුවන්ද විස්තර දැන ගන්න

  • @tharindumadusanka97
    @tharindumadusanka97 3 หลายเดือนก่อน

    මං කලින් ඩුබායි ගිහින් ආවෙ අය කුවේට් යන්න හිතන් ඉන්නේ.අපෙ අයියා එහින් ටිකට් එකක් එවනවා මං කෝස් එක කරන්න ඕනෙද

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน

      ලගදි නම් ඕනෙ නෑ

  • @madushanimadushani2324
    @madushanimadushani2324 7 หลายเดือนก่อน

    Kurunegala videshasewa niukthi karyanshaye nb ekk dennko plzz

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      අනේ මගේ ගාව නෑනෙ ඒක. මැප් එකේ තීද බලන්න

  • @Shenudil
    @Shenudil ปีที่แล้ว

    පවුල් පසුබිම් warathawa gnne kohed aiye

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      ග්‍රාමසේවක හම්බවෙන්න.

  • @pubudinivimukthika5059
    @pubudinivimukthika5059 11 วันที่ผ่านมา

    Ayye first time rata yana kenkt bureau airport ekedi gewann puluwn ned training certificate eka na habai job ekt adalawa 2 years service letter ekk tiyenw

    • @theimmigrantEU
      @theimmigrantEU  10 วันที่ผ่านมา

      ba.course eka nora buro gewanna ba. cource ekedi thamai oyawa system eke register karanne

    • @pubudinivimukthika5059
      @pubudinivimukthika5059 10 วันที่ผ่านมา

      @@theimmigrantEU ehm giyapu aya innwne lagadi

  • @බින්දු
    @බින්දු 10 หลายเดือนก่อน

    මල්ලි මම ඕමාන් රටට ගෙදර ක වැඩට යන්න ලෑස්ති මම කලින් හිටපු ගෙදර ටම ඉතින් ටිකක් එහෙන් එවනවා මම බීරෝ බදින්නෙ කොහෙද මට බීරෝ බදින්න්න යන්න මොනාද අවශ්‍ය වෙන්නෙ පොඩ්ඩක් කියලා දෙන්න මල්ලි 🙏

    • @theimmigrantEU
      @theimmigrantEU  10 หลายเดือนก่อน

      කලින් රට ගිහින් තීනවනම් ඕනෙ නෑ. කලින් ගිහින් අවුරුදු 5කට වඩා වැඩී නම් ලගම තීන විදේශ සේවා එකෙන් අහන්න...

    • @බින්දු
      @බින්දු 10 หลายเดือนก่อน

      @@theimmigrantEU මම ගිහින් ඇවිත් දැන් අවුරුද්දක් වෙනව මල්ලි ඒත් නැවත යන්නෙ ඒ ගෙදර ටම තමයි අපිට නුවර තමා යන්න වෙන්නෙ පෝන් නුම්බර එකක් හොයා ගන්න බැරි උනා තාම ගොඩක් ස්තුති මල්ලි දැනුවත් කලාට හැකිනම් මට පෝන් නුම්බර එකක් දාන්න මල්ලි නුවර විදේශ සේවා කාර්්‍යාලයෙ

    • @theimmigrantEU
      @theimmigrantEU  10 หลายเดือนก่อน +1

      අවුරුද්දයි නම් ගෙවන්න ඕනෙ නෑ.

  • @shanthirathnayaka7681
    @shanthirathnayaka7681 ปีที่แล้ว +1

    Caregiverslage training eka davas 45 nemeda

  • @kalpananishadi5694
    @kalpananishadi5694 6 หลายเดือนก่อน

    අයියෙ මම ට්‍රේනින් එක කලෙ ඔන්ලයි 2021.දැන් බියුරෝ ගෙවන්න ඒ ට්‍රේනින් එක ඇපෲ කරන්නෙ නෑලු NVQ ලෙවල් එකක් ඉල්ලනවා.ඒකට ආයෙම ට්‍රේනින් එක නොකර කරන්නම ඕනිද

    • @theimmigrantEU
      @theimmigrantEU  6 หลายเดือนก่อน

      දවස් දෙකේ ට්‍රේනින් එකට යන්න.

  • @Podisuru
    @Podisuru ปีที่แล้ว +1

    Kandy kenakta yanna puluwan lagama central eka mokakda

  • @natureLover19730
    @natureLover19730 ปีที่แล้ว +1

    කුවේට් driving යන කෙනෙකුට ඔය කෝස් එක කරන්න ඕනිද..?

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      පලවෙනි වතාවට යනවනම් කරන්න ඕන

  • @chathukoralage2355
    @chathukoralage2355 ปีที่แล้ว +1

    House maid yanna dawas kiyak cause ekata yanna onada

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      එයාල එන්න කියන දවස් ගාන යන්න ඕන.

  • @Dimuthu509
    @Dimuthu509 7 หลายเดือนก่อน

    3month japan walata gihin awilla japan වල්ටම job විසා යද්දි බියුරො කරන්න ඔනෙද

  • @HansiManage-n4e
    @HansiManage-n4e 10 หลายเดือนก่อน

    පවුල් පසුබිම් වාර්තාවක් ගන්නේ කොහෙද

    • @theimmigrantEU
      @theimmigrantEU  10 หลายเดือนก่อน

      ග්‍රාමසේවකගෙන්

  • @ridmaanne8866
    @ridmaanne8866 ปีที่แล้ว +1

    Mata dubai ekata housemaud visa eka awith thiyenne. Mt thawa masayakwath na visa ekai medical ekai iwara wenna. Mt liya padinchi wenna panthi thibune na dawas 28k wage panthi thibbe eka fill wela. Mt dan karanna puluwan mokadda aiye

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      එයාලට කියන්න. ලගම තීන වෙන සෙන්ටර් එකකින් හරි කරවල දේවි.

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p 8 หลายเดือนก่อน

    ලංකාවට නිවාඩු ඇවිත් ආපහු යනකොට එයාපෝට් එකෙන් බියුරෝ ගෙවන්න පුලුවන්ද

    • @theimmigrantEU
      @theimmigrantEU  8 หลายเดือนก่อน

      පුලුවන්. ඒත් නිවාඩු ඇවිත් ගියා කියල බියුරෝ ගෙවන්න ඕනෙ නෑ

  • @aruninisansala7375
    @aruninisansala7375 9 หลายเดือนก่อน

    Visa ewala tiyenne.... Ajansiyak natuwa videsa sewa eka haraha enna brida kiyanna ko.. Please

    • @theimmigrantEU
      @theimmigrantEU  9 หลายเดือนก่อน +1

      වීසා තීනම් ඉතින් ඒජන්සි ඕනෙ නෑනෙ. ටිකට් බුක් කරගෙන එන්න

    • @aruninisansala7375
      @aruninisansala7375 9 หลายเดือนก่อน

      @@theimmigrantEU biro badinna... Police report... Training...medical... Ewa kohomada karaganne

  • @අහින්සා
    @අහින්සා หลายเดือนก่อน

    මල්ලි මම අවුරුදු 6ඉදලා ආවේ මාස3කින් යන්න විසා එක අරන් ආවේ එයාලා මම දින කියපුවම ටිකටෙක එවනවා මට දැනගන්න ඕනේ මම නැවත ඉන්සුරන්ස් අලුත් කරන්න ඕනේද මෙඩිකල් යන්න ඕනේද ඒජන්සියක් හරහා යන්න ඕනේද

    • @theimmigrantEU
      @theimmigrantEU  หลายเดือนก่อน

      කොහේද රට

  • @dinushasenani9299
    @dinushasenani9299 ปีที่แล้ว +1

    Aiye degree holder kenek Dubai yaddi me two day training ekata ynnama onida? Mage yaluwek Maldives gya eya nm training ekata gye naha.

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      කලින් රට ගිහින් නැත්නම් කරන්න් ඕන.
      මාලදිවයින,ඉන්දියාව වගේ ලංකාවෙ පාස්පෝට් එකට ඕපන් වීස තීන රටවලට ගැටලුවක් නෑ.

    • @Rcsajith
      @Rcsajith ปีที่แล้ว

      Maldives අයත් අපිත් එක්ක ඕක කලා😮

  • @FF__KING_gt
    @FF__KING_gt หลายเดือนก่อน

    Rata yanna අවශ්‍ය ලිය කීවිලි මොනවද

    • @theimmigrantEU
      @theimmigrantEU  หลายเดือนก่อน

      පාසපෝට් එක

  • @DamithNiro-q3b
    @DamithNiro-q3b 8 หลายเดือนก่อน

    Buro trenin eka kranna lagama tanak kiynnko mama polonnaruwe

    • @theimmigrantEU
      @theimmigrantEU  8 หลายเดือนก่อน

      google map එකේ බලන්න. Slbf කියල සර්ච් කරන්න

  • @malanisilva1888
    @malanisilva1888 ปีที่แล้ว

    A.g office වල තියෙන විදෙස සේවා කාර්යාල වලින් කර ගන්න පුලුවන් ද

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      බෑ. විදේශසේවා නියුක්ති කාර්‍යංශ ශාකාවලින් කරන්නෙ

    • @nimeshanimesha163
      @nimeshanimesha163 11 หลายเดือนก่อน

      Widesha sewa eke contact number danna puluwannam loku udauwak

  • @supunudayanga1824
    @supunudayanga1824 ปีที่แล้ว +1

    Ane ayya galle nambr eka dena puluwanda? Kattiya kuwa dawas 28k treni eka thinawa kiyala

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      Fb massage ekak danna. Sir ge number eka dennam.

  • @shanikasiromani8291
    @shanikasiromani8291 9 หลายเดือนก่อน

    සයිප්‍රස් යන්න කෝස් එක කරන්න. දවස් kiyak යනවද? අපිට cose eka අනිවාර්යෙන්ම කරන්න. Oneda

    • @theimmigrantEU
      @theimmigrantEU  9 หลายเดือนก่อน

      රට අනුව වෙනස් වෙන්නෙ නෑ

  • @kavindudilshan3450
    @kavindudilshan3450 ปีที่แล้ว

    Machan video ekk oni, medical eka gana romenia

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      වීසා වලට මෙඩිකල් ඕනෙ නෑ. කම්පැනියෙකට එනවනම් ඒ කම්පැනිගෙන් මෙඩිකල් එකක් ඉල්ලනව, ඒක ලංකාවෙ බිස්නස් එකක්. ලංකාවෙන් මොනව කරත් කම්පැනියකට එනවනම් මෙහේදි මෙඩිකල් කරවනව.
      Delivery Rider එනවනම් ඒකත් නෑ.. ගංජ කුඩු අයිස් ගහනවනම් එන්න මාසෙකට කලින් නවතල වරෙං .

  • @tharindumadusanka97
    @tharindumadusanka97 3 หลายเดือนก่อน

    කලින් මං රට ගිහින් ආවෙ හැබැයි කෝස් එක කරේ නෑ..ආයෙ යන්න කෝස් එක අනිවාරෙන්ම කරන්න ඕනෙද

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน

      ගොඩක් කල් නම් කරන්න ඕන.

  • @SupipiChamodi-p4j
    @SupipiChamodi-p4j 10 หลายเดือนก่อน

    Rata yana kenamadha gewanna ona .asasan karannawa neda ajansiyata gewanna behe nedha

  • @krishansumeda9997
    @krishansumeda9997 ปีที่แล้ว

    Kalin madaperadiga gihin thiyenawa nam eth kos eka karanna oneda?

  • @nethuama5758
    @nethuama5758 ปีที่แล้ว

    Puhunu sahathike ikmanata ganna barida.

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      දවස් දෙකෙන් දෙනව.

  • @SunethraKumari-lr4mt
    @SunethraKumari-lr4mt 10 หลายเดือนก่อน

    මල්ලි මම ටේනින් ගියේ 2011 ඒ උනාට මම රට යන්න පොත් හැදුවට යන්න බැරි උනා.ඒත් මං 10 මාසේ රට ආව.මට එන්න දවස් 3 කලින් කීව මගේ පුහුණු කාලය අවුරුදු ගාන ඉවර වෙලා කියල ඒක අලුත් කරන්න එක්ලක්ෂ තිස්දාහක් ඔන කියල.ඒක එයාල බදින්නම් කියල මට ඒක මාස 4 ඇතුලත දෙන්න කීවා .ඒක ඇත්තක්ද මල්ලී.මට කියන්න.පුලුවන්නම් මට වීදේස සේවා එකේ නොම්බරය දෙන්න

    • @theimmigrantEU
      @theimmigrantEU  9 หลายเดือนก่อน

      බියුරෝ නොගෙව ලංකාවෙන් පිට වෙන්නෙ දෙන්නෙ නෑ. ඔයා ලංකාවෙන් පිට උනානම් ඒක අවුලක් නෑ. ආපහු ආව කාලෙක ලගම තීන විදේශසේවා එකට ගිහින් ගෙවන්න.
      15200 යි යන්නෙ. ඔය බොරුවක්

  • @chandhanaupul7208
    @chandhanaupul7208 ปีที่แล้ว +1

    ❤️👍💪👌

  • @IndraniRenuka
    @IndraniRenuka หลายเดือนก่อน

    ස්ටෑමිප් කට් කට් කිරීම යනු කුමක්ද

  • @NilminisadamaliKiringoda-yh4xl
    @NilminisadamaliKiringoda-yh4xl ปีที่แล้ว +1

    අපිට ඉක්මනට ෆුහුනු සහතිකෙ ගාන්න ෆුලුවන්ද

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      mama " Hasitha Nipun " f b msj ekak danna

  • @DilekaNethmini-ok7nk
    @DilekaNethmini-ok7nk 3 หลายเดือนก่อน

    බියුරෝ කීයක් ද ගෙවන්න ඕනේ අයියේ

    • @theimmigrantEU
      @theimmigrantEU  2 หลายเดือนก่อน +1

      අලුත් ගාන දන්නෙ නෑ

    • @dinudinu5758
      @dinudinu5758 2 หลายเดือนก่อน

      බියුරෝ එකයි රක්ෂණයයි කියන්නෙ දෙකක්ද​@@theimmigrantEU

  • @KokilaprbathRanaweera
    @KokilaprbathRanaweera 7 หลายเดือนก่อน

    මට බිරෝ රෙක්මන් ලෙට(ර්) එකක් ගන්න පුලුන්ද? බැංකු ලොන් එක්ක ගන්න.

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      අහල බලන්න

  • @BinadiShashipraba
    @BinadiShashipraba 2 หลายเดือนก่อน

    Malli mama kuwet yanna hadanne mage nanda thamai mawa ganne Matha pantiyak katha karala dennako mama wennappuwe

    • @theimmigrantEU
      @theimmigrantEU  2 หลายเดือนก่อน

      ලගම තීන විදේශ සේවා නියුක්ති කාර්‍යංශ ඔෆීස් එකට යන්න.ඒගොල්ලො කරල දේවි

  • @ahinsadissanayaka5613
    @ahinsadissanayaka5613 ปีที่แล้ว

    👍

  • @ChathuLakmini
    @ChathuLakmini หลายเดือนก่อน

    Housemaid visa wetarada training yanna ono

    • @theimmigrantEU
      @theimmigrantEU  หลายเดือนก่อน

      කලින් රට ගිහින් නැත්නම් ඕන

  • @prashan1340
    @prashan1340 3 หลายเดือนก่อน

    Mchn ගාල්ලෙ තියෙන සෙන්ටර් එකේ නම්බර් එක දීපන්කො

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน +1

      google map එකේ බලන්න.

    • @prashan1340
      @prashan1340 3 หลายเดือนก่อน

      @@theimmigrantEU El ❤️‍🩹

  • @janithrashan518
    @janithrashan518 8 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @surangawijerathne4365
    @surangawijerathne4365 ปีที่แล้ว

    Family background report eka kohomada hada ganne?

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      ග්‍රාමසේවකගෙන් ඒක ගන්න ඕන. එයා ගාව ඇප්ලිකේශන් සෙට් එක තීනව.
      AG ඔෆීස් එකෙන් or police න් එයා දෙන රිපෝට් එක සහතික කරගන්න ඕනද කියල ග්‍රාමසේවකගෙන්ම අහන්න.

  • @jayathilakajayathilaka311
    @jayathilakajayathilaka311 ปีที่แล้ว

    mata rata yanna visa ekath awa mama madical ekath kara den thiyanne biuro gewanna.biuro eka eka karata පස්සේ මට kochchara kalayak yanawada rata yanna

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      ටිකට් දාල තියෙන දවසට යන්න තියෙන්නෙ.

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p 8 หลายเดือนก่อน

    එයාපෝට් එකෙන් ගෙවන්න පුළුවන්ද

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      පුලුවන් . ඒ ඌනාට කලින් ගෙවල තියාගන්න එක කෝකටත් හොදයි.

  • @yukthikasilva5417
    @yukthikasilva5417 10 หลายเดือนก่อน

    අයියේ මට අද බියුරෝ ගෙවන්න තියෙනවා..මට agency එකෙන් කිව couse එක කරන්න ඕන නෑ කියලා මම කරලා තියෙන couse වල සහතික පෙන්නන කිව්ව...ඒ මොකද්ද මට අද වැඩේ කර ගන්න පුලුවන්ද????😢

    • @MenakaPrasad-q3l
      @MenakaPrasad-q3l 20 วันที่ผ่านมา

      Machan moko une oni na kiwu wada Karan ne

  • @sada-wf1wn
    @sada-wf1wn 9 หลายเดือนก่อน

    සතියකටආවත්...ආයේයනවි...ට....බිරෝ.බදින්න.ඔනද

    • @theimmigrantEU
      @theimmigrantEU  9 หลายเดือนก่อน

      Naa

    • @sada-wf1wn
      @sada-wf1wn 9 หลายเดือนก่อน

      ස්තුතිය ....මල්ලියෝ...මම...අනිද්දා.යනවා.එකායි...ඔයාට.ගොඩක්.ස්තුතිය

  • @amithsubasinghe2768
    @amithsubasinghe2768 ปีที่แล้ว

    යුරෝප් Caregiver යන කෙනෙක්ටත් මේක කරන්න ඕනේද?

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      Ow

    • @VasanaDewindi
      @VasanaDewindi 3 หลายเดือนก่อน

      Hello dear oya kohenda Care giver course Eka kare please puluwan nm kiyanna

  • @pawannethsith7018
    @pawannethsith7018 ปีที่แล้ว

    ගාල්ලේ කොහෙද නියෙන්නේ

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      මහමෝදර හොස්පිටල් එක ඉස්සරහ

  • @IreshaWijeemanna
    @IreshaWijeemanna ปีที่แล้ว

    ගාල්ලෙන් බියුරෝ ගෙවන්න පුළුවන්ද

  • @sandaruwanidissanayake6622
    @sandaruwanidissanayake6622 ปีที่แล้ว

    Hospital eke sewa sahatikayata trining wenna onida

  • @arunasandaruwan5442
    @arunasandaruwan5442 ปีที่แล้ว

    Training ekata online register wenna barida

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      මාස 6කට කලින් නම් බෑ. දැං කොහොමද දන්නෙ නෑ.
      Online register වෙන්න තරම් පෝලිම් මුකුත් නෑ එතන

  • @akeelsha3513
    @akeelsha3513 ปีที่แล้ว +1

    Oya kadayak karanawada

  • @NilminisadamaliKiringoda-yh4xl
    @NilminisadamaliKiringoda-yh4xl ปีที่แล้ว +1

    Maata udawu karannako

  • @chathurangapriyadarshana4212
    @chathurangapriyadarshana4212 ปีที่แล้ว

    Pirimi ayta family background report one na neda

  • @KumuduPriyangani-rl4gc
    @KumuduPriyangani-rl4gc 2 หลายเดือนก่อน

    පවුල් පසුබිම් වාර්තාව ගන්නෙ කොහොමද

    • @theimmigrantEU
      @theimmigrantEU  2 หลายเดือนก่อน

      ග්‍රාමසේවක හම්බවෙන්න

  • @Deshabhi5
    @Deshabhi5 4 หลายเดือนก่อน

    එජන්සියකින් යනවනම් එයාලා බියුරෝ ගෙවනවා නේ ද

    • @theimmigrantEU
      @theimmigrantEU  4 หลายเดือนก่อน

      සමහරවෙලාවට

  • @GayanRushantha-pm2oy
    @GayanRushantha-pm2oy ปีที่แล้ว

    Qatar valata ayiya gannava puhunuva onmda

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว +1

      ජොබ් වීස නම් ඕන. ටුවරිස් වීස නම් ඕනෙ නෑ

  • @sigithisigithi9439
    @sigithisigithi9439 ปีที่แล้ว

    House made yana අයට dawas කීයක් course aka තියෙනවා da aiya

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      ඒකනම් දන්නෙ නෑ

    • @Rcsajith
      @Rcsajith ปีที่แล้ว

      මාසෙක එකක් කරනවා දැක්ක පන්නිපිටියෙ හරියටම හොයල බලන්න මමත් හරියටම දන්නෙ නෑ

    • @udayau.p.w1748
      @udayau.p.w1748 ปีที่แล้ว

      දවස් 14යි

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 ปีที่แล้ว

    Ejancy valinuth buro gavanava neda samaharak

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว +1

      දන්නෙ නෑ ඒක නම්. ඒත් රට යන කෙනා නැතුව ගෙවන්න බෑ

  • @udithaisanka6503
    @udithaisanka6503 11 หลายเดือนก่อน

    Ayye me training ekh iwara unama apit beuro gewnn puluwan ned...ethakota api beuro gewwata psse embasy ekakin ghin mona hari krnn oned ...

    • @theimmigrantEU
      @theimmigrantEU  11 หลายเดือนก่อน

      නෑ. ඒක පර්සනල් දෙයක් , ඒත් බියුරෝ ග්‍ර්වන්න කලින් ඒජන්සියට කියම්න. බාශා දෙකෙන්ම තීන ඇග්‍රීමන්ට් එක පාස්පෝට් එක ඕන.

  • @randikarandika5053
    @randikarandika5053 8 หลายเดือนก่อน

    Malli.vudesa.sewa aka.nombare.dannako😊

    • @theimmigrantEU
      @theimmigrantEU  8 หลายเดือนก่อน

      ඒකනම් මං ලග නෑ. Google map එකෙන් හොයාගන්න පුලුවන් වේවි. slbf කියල සර්ච් කරන්න

  • @mohammedbilal7276
    @mohammedbilal7276 11 หลายเดือนก่อน

    Dummy tocket kiyanne mokakda

  • @wmktweerasinghe851
    @wmktweerasinghe851 ปีที่แล้ว

    🙏🙏🙏y🙏🤜

  • @hwdilani9254
    @hwdilani9254 ปีที่แล้ว

    4 no nadda thiyana kenek dannako

  • @yadira1330763
    @yadira1330763 ปีที่แล้ว +1

    Apita job ekata adalawa Sri Lanka wala experience tiyenwanm training ona na neda??

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      ඕ.කලින් රට ගිහින් නැත්නම් ඕන

    • @Rcsajith
      @Rcsajith ปีที่แล้ว

      එහෙම නම් කොච්චර හොදද? මම ලන්කාවෙ engineer කෙනෙක් BEng/MSc තියනවා. එව්වා කිව්වම මුන් කියනවා එහෙම රස්සාවල් ලන්කාවට එන්නෙ නෑලු අපි අහුවෙලාලු 😂

    • @akalankaashan3574
      @akalankaashan3574 หลายเดือนก่อน

      ​@@Rcsajithita passe oya e training 1ka karalada giye

  • @anoma7448
    @anoma7448 5 หลายเดือนก่อน

    බිරෝ බවින්න ඔන මුදල කියද

    • @theimmigrantEU
      @theimmigrantEU  5 หลายเดือนก่อน

      ගාන වෙනස් වෙනව. කෝස් එක කරහම කියනව බදින්න ඕන ගාන

    • @anoma7448
      @anoma7448 5 หลายเดือนก่อน

      @@theimmigrantEU කොස් එකාක් නැ සර බහරෙන් යන්න ඉන්නෙ ජොබ් විසා එකකට

    • @Madhuabeysinghe1996
      @Madhuabeysinghe1996 5 หลายเดือนก่อน

      ​@@anoma7448medical karada.math Bahrain yanna inne

  • @manojathirimanna9760
    @manojathirimanna9760 ปีที่แล้ว

    P.poth mulima onada.thama haduwe ne.

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      ඔව් ඉක්මනට හදාගන්න

  • @funtimebro6535
    @funtimebro6535 ปีที่แล้ว +2

    මචං මන් හික්කඩුවේ මං යන්න ඔන විදෙශසේවා කර්‍යාලය කොහෙද මාතරද කොලබද

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      ගාල්ලෙ. මහමෝදර හොස්පිටල් එක ලගින් පාරෙන් එහාපැත්තෙ තීන්නෙ.

    • @funtimebro6535
      @funtimebro6535 ปีที่แล้ว +1

      @@theimmigrantEU බිඋරො ගෙවන්නේ එතනටද

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว +1

      ඕ. එතනම ගෙවන්න පුලුවන්.

    • @kasunperera4625
      @kasunperera4625 ปีที่แล้ว

      ​@@theimmigrantEUbeuro traning center list eka tynwda?

    • @AnushaJayasighe
      @AnushaJayasighe 9 หลายเดือนก่อน

      Wayas seemayak thiyanwads

  • @nethukiishara3694
    @nethukiishara3694 ปีที่แล้ว

    අයියේ අපි කෝස් එක කරා ඒත් අපිට පුහුණු සහතිකේ දුන්නේ නෑනී එතකොට ප්‍රශ්නයක් වෙයි නේද

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      අහන්න එයාලගෙන්. ඒක අවශ්‍යම නෑ, ID නම්බර් එක සිස්ටම් ගැහුවම පෙන්නනව. ඒත් ලංකාවෙ සිස්ටම් සුවර් නෑනෙ , ඒක නිසා ඒක ඉල්ලගන්න

  • @pragga4596
    @pragga4596 11 หลายเดือนก่อน

    Duwanna krnna ehmt tynwd pt wge ewt tynwd nttm written ewa wtrd tynne

    • @theimmigrantEU
      @theimmigrantEU  11 หลายเดือนก่อน +1

      නෑ. අත්සන් කරන් නවිතරයි තීන්නෙ

  • @Arena_option
    @Arena_option ปีที่แล้ว

    Biyuro gewaddi ape ID eka one wenawada mokada id eka na ekai

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว

      ID එක හදාගන්න. One day service එකෙන්.

  • @manjulahettiaranchi1678
    @manjulahettiaranchi1678 9 หลายเดือนก่อน

    Kayya weadiy

    • @theimmigrantEU
      @theimmigrantEU  9 หลายเดือนก่อน

      හා

    • @lutsara7881
      @lutsara7881 8 หลายเดือนก่อน

      Oya ahanne aii. Kaiya wadi Nam ahanne nathuwa inna. Apita wadagath dewal kiyanne.🙄

    • @lutsara7881
      @lutsara7881 8 หลายเดือนก่อน

      ​@@theimmigrantEUDon't worry bro, oyage video hodai. Gdk wadagath una video aka. Thanks🙏

  • @rumachannel
    @rumachannel ปีที่แล้ว

    අයියෙ බිරො ගෙවන්න කොස් එක කරන්නම ඔනිද පිරිමි අයට.

    • @theimmigrantEU
      @theimmigrantEU  ปีที่แล้ว +1

      Ow

    • @rumachannel
      @rumachannel ปีที่แล้ว

      Ayye mn 2013 oya course eka kara mulin rata yaddi den passport ekath aluth krala tiyenne . Ayeth course eka kranna weida?

  • @ashanmanodya3664
    @ashanmanodya3664 8 หลายเดือนก่อน

    හොදට පැහැදිලි කලා.