මැස්සෝ පිස්සුවෙන් වද බැදලද ? මෙන්න විසදුම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @dimuthupathmakumarajayasun2302
    @dimuthupathmakumarajayasun2302 4 ปีที่แล้ว +12

    හැමදෙයක්ම පැහැදිලිව, සරලව, හංගන්නේ නැතිව කියලා දෙන මී මැස්යූසන් ගැන ටියුබ් 1 සිංහලෙන් තියෙන හොදම වීඩියෝ ටික ඔයාගේ...සුබපතනවා..

  • @MRJInspire
    @MRJInspire 4 ปีที่แล้ว +5

    රාමු වල පරතර 8මිමි එක පැහැදිලි කරන්න

  • @senanayakamax9162
    @senanayakamax9162 4 ปีที่แล้ว +3

    මේවගේ දේවල් ගොඩක් වටිනවා ආධුනික අපට

  • @athulabandara8452
    @athulabandara8452 3 ปีที่แล้ว +1

    bohama hodai mahatma man oyage video okkoma balwa

  • @panda-9177
    @panda-9177 4 ปีที่แล้ว +5

    වදයක් කට්ටි බෙදන්නේ කොහොමද ?
    ඒ මොන කාල වලදීද කියල කියල දෙන වීඩියෝ එකක් දාන්න

  • @susanthapradeep3426
    @susanthapradeep3426 4 ปีที่แล้ว +1

    very good.mama mathale.mamath oya wade aasaawen karanawa

  • @phoneoptions4960
    @phoneoptions4960 4 ปีที่แล้ว +1

    Godak watinawa ayye oyage presentation. Katti bedima gena video ekak danna puluwanda

  • @DBM312
    @DBM312 4 ปีที่แล้ว +1

    මගෙත් එකක් තියෙනවා පිස්සුවෙන් හරහට බැදපු. මැස්සොත් ගොඩක් ඉන්නවා. ගම්පොළ

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 4 ปีที่แล้ว +1

    වටිනා වීඩීයෝ එකක්

  • @MRJInspire
    @MRJInspire 4 ปีที่แล้ว

    Welldone

  • @akilaherath8210
    @akilaherath8210 4 ปีที่แล้ว +1

    Great thela ayya

  • @KanchanaDilshara-ro5we
    @KanchanaDilshara-ro5we 9 หลายเดือนก่อน

    Kiyta witharada me wade karanne

  • @senanayakamax9162
    @senanayakamax9162 4 ปีที่แล้ว +1

    Hodin පැහැදිලි karawa

  • @MOTIVATION.AX1
    @MOTIVATION.AX1 4 ปีที่แล้ว

    Koheda mee wada petti ganna puluwan wenne?

  • @danidumatheesha1665
    @danidumatheesha1665 4 ปีที่แล้ว

    mee mesi petti gena video ekak karannako

  • @lasithchamara6854
    @lasithchamara6854 4 ปีที่แล้ว

    Godak watinawa me video eka.
    Good luck.
    Methanadi mee messo ekkewath wedde nedda?😀

    • @somasirigalaboda9759
      @somasirigalaboda9759 3 ปีที่แล้ว

      මගේ මී මැසි පෙට්ටියක ය කුඩා ජනපදයක් ආව ඒකෙත් හරහට වද බදින්නෙ දැනට දින 10ක් පමණ වෙනව කොපමණ කලකින් වද වෙනස් කළයුතු ද ?

  • @roshanwickramasuriya6554
    @roshanwickramasuriya6554 4 ปีที่แล้ว +1

    ktti bdnne khomda kiyla vedio ekak krnnko aiye ktti bdnva kiynne mokda kiyna ekth kiyla dnna

  • @dkdilshansudarshanaperera1842
    @dkdilshansudarshanaperera1842 2 ปีที่แล้ว

    Petti ganna tanak danna kenek kiyannako

  • @kavindivihara
    @kavindivihara 3 ปีที่แล้ว

    Sattu godak awissilane widinne nadda

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  3 ปีที่แล้ว

      සත්තු අවුස්ස ගන්නෙ නැතුව මී මැසිපාලනය කරන එක තමයි අපි කියල දෙන්නෙ. විදගන්න අවශ්‍ය නැහැ.

  • @beekeeping9064
    @beekeeping9064 3 ปีที่แล้ว

    🤩🤩🤩🤩

  • @sarathbandara8793
    @sarathbandara8793 3 ปีที่แล้ว

    malli matath pettiyak ganna one
    kohomada ktha karanne oyage mobile eka ?

  • @jagathwickaramasingha1271
    @jagathwickaramasingha1271 2 ปีที่แล้ว

    ඔබගේ දූරකතන අංකය දෙන්න

  • @sportssl999
    @sportssl999 4 ปีที่แล้ว

    tnk u

  • @Natureofworld-l4n
    @Natureofworld-l4n 4 ปีที่แล้ว

    අලුත් එකක් ඔන

  • @ratta2910
    @ratta2910 4 ปีที่แล้ว +1

    මගෙ ලග හිටිය ජන පදයක රැජින කෝෂ 3 ක් තිබුනා අලුත් ඒවා අපි ජන පදය දෙකට බෙදුවා පැය 4 විතර යන කොට කට්ටිය එලියට ඇවිත් යන්න ගියා එහෙම වෙන්නේ ඇයි

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  4 ปีที่แล้ว +1

      i nee more information plz cal me 0717675061

    • @upullasantha7469
      @upullasantha7469 4 ปีที่แล้ว

      මට දැනගන්ඩ පුලවන්ද සාමාන්‍ය වත්තක මිමැසි ගනාවස කියක් විතරයි පවත්වාගෙන යාහැකි

    • @virudha9638
      @virudha9638 3 ปีที่แล้ว

      @@naturebeehoneycompanysrila2508 මේක වට්සැප් ඉන්නවද

  • @Petlk-id1uq
    @Petlk-id1uq 4 ปีที่แล้ว +1

    ඇයි ලංකාවේ මී පෙට්ටි බිම නැතුව උඩ තියන්නේ ඉන්දියාවේ නම් බිම තියන්නේ . ඉන්දියාවේ ත් කූඹි ඉන්නවානේ ?

  • @kusalnsb
    @kusalnsb 3 ปีที่แล้ว

    Aiye,man meemesi pettiyak haduwa.dan masa 2.eke wada okkoma ekata elawenna wada bedala tiyenne.ekakwat ganna be.mokada karanna ona.

  • @senakakarunarathna8674
    @senakakarunarathna8674 2 ปีที่แล้ว

    මී පෙට්ටිය ට ගාඩ් එකක් නෑ. ඒකට මොකක්ද කරන්නේ

  • @MRJInspire
    @MRJInspire 4 ปีที่แล้ว

    You can monetize the channel very soon