ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ammooo anji akkee .. age හිරිගඩු th pipuna . කණට මීපැණි wak kara wageee .. ammoo anji kiyala kiynne mata nm ඇබ්බැහි wimak ..Papuwa athulata mara widiyata kida bassa .. superb anji akkii 🤩🤩🤩🤩🤩❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඉතාම ඉස්තරමි ගායනයක්..ලංකාවෙි young generation එක මාරම talented
හරිම ලස්සනයි අන්ජලී..ඔයා හැම අතින්ම අති දක්ෂයෙක්.ඔයා තමයි මේ පාර Dream Star...එහෙම නොවුණොත් නම් වැඩක් නෑ...All the Best...😍😍😍😍අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා..
අංජලී ....ජීවිතයේ දැකපු ලස්සනම කටහඩ .........නිහතමානී ම හදවත.....ආදරෙයි පොඩ්ඩෝ අපි ඔයාට
👍👍🔥🔥
සුපිරි ගායනයක් දුවේ ඒ වගේම උම්මාද සිතුවම් ගායනයසියලු දෙනාම ලස්සනට ගායනා කලාවයලීනය,අපිව හඩවනවා තබ්ලාවඉන්දියන් තබ්ලා වාදකයෙක් වගේ අති දක්ෂයි බටනලා වාදනය ගත්විටසුපරි වාදනයක් සික්ෂා කන්ඩායමනියමයි අනිකුත් සංගීත වාදකයන්අති දක්ෂයි සංගීතය ආහාරයක් කියනවනේ බඩ පිරෙනවා එච්චරටම ලස්සනයි
අන්ජලී අනිවාරෙන්ම FINAL යනව මයි ඔයාගේ මේ ගායනය ඒක හරිම අබියෝගයක් පුතේ අනිත් ඔක්කොටම අමාරු ගීතයක් ඔයා නියමමෙට හායනා කලා බුදුසරණයි ඉදිරියටම යන්න පුතේ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟♥️
❤️❤️
අන්ජලී අපි ඔයාගේ කටහඩට ගොඩක් කැමතියි... සිංදු තෝර ගනිද්දී පරිස්සම් වෙන්න... මොකද ඔයා ඉදිරියට යන්න ඕන කෙනෙක්...ලස්සනයි...
හැමෝම වෝට් කරන්න.බලලා විතරක් නිකං ඉන්න එපා.කොහොම හරි අංජි ව final ගේමු.👍👍
Vot කරන්න dan නෑනේ man oman
ලස්සනයි මැණික ඔයා.. ඒවගේම සින්දුවත් එහෙමයි.. ❤❤❤ අනිවාර්යෙන් ඔයා දිනන්න ඕනි.. 👍👌👌
වෙනදා වගේම තමා හරිම ලස්සනයි නංගි.අලංකාර ගායනය සුපිරියක් .👍👍
Wenada tharam lassana na 😑😑
අන්ජලී හරිම ලස්සනයි පුතේ හදවතින්ම සුබ පතනව බාවනාවක් වගේ අහන්න අහන්න අයින් අහන්න හිතෙනව බුදුසරණයි ඔයාට ♥️♥️♥️🙏💞💞💞
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අන්ජලීගෙ සින්දු 🥺💖 ඇබ්බැහි වෙනවා 🥺💖
My dear Anjalee...😲😲👌 what s talent you have ! Your powerful clearest variations !!! 😲😲 my god they made me crazy 🥺❤️ love you ANJALEE 🥰💕
One day your are be a best female singer in our country...best of luck nangi
ආදරෙයි නංගී ඔය හඩට...!!! අනිවාර්යයෙන්ම අපි මෙයාව final යවන්නම ඕන...කොහොමද අනේ හලල යන්න හිතෙන්නෙ..ඒ හඩ 👌🏆️❤️ All the very best..!! අංජලී....අනිවාරෙන් අපි මීට වඩා ගොඩක් ලොකු දෙයක් ලබන සතියේ දවස් දෙකේම බලාපොරොත්තු වෙනවා 😶😶😶😶 ඔයාට පුලුවන්..අපි බලාගෙන ඉන්නවා ❤️🏆️ වැඩේ ඔයාගේ අතේ 🙏💪 ජය වේවා...!!! 💙🧚
Draem Star season 10 episodes siyallama mama beluwaa. Mey season eke hondama gaayanaya asanna ada wenathuru innawunaa. Athi wishishta gaayanayak. Anjalita suba pethum!
Aunjali you will must the dream star grand finally ,for you have a boutifull voice .all the best and good luke.
ඔයාගේ ගායනය නම් සුපිරියි ඒ ගැන කතා දෙකක් නෑ. අද ඔයා හරිම ලස්සනයි පැටියෝ ❤️❤️❤️
මහේෂා sadamalige geethaya mn හැමදාම අහනවා හරිma ලස්සනයි ... anajali සුපිරි
ගොඩක් ලස්සනයි ඔයා තමයි dream star ❤😍
අලංකාර ගායනය nm supiri akkooo ... kiyala wadak na ammoo eka ... adrei anji akkooo ❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
අක්කා නම් final යන්නම ඕනා . ඊයේ සින්දුව හොදටම කිව්වා ආයේ ඒකේ කියන්න දෙයක් නෑ අක්කේ . නියමයි . 👍👍
Ane maarama lassanai nanga… anjalimada kiyala hithenawa me tharam amaru geetha gaayana karaddi… a hadata nam devi pihitai…🙏👌
අක්කි, ඔයා ගායනා කරන හැම සිංදුවක්ම ලස්සනයි..❤️❤️❤️😍😍😍😍😍❤️❤️❤️❤️
That was super crazy... My heartiest congrdz Anjali... We're always with u nangi... ❤
You talent and voice a gift of god.I can’t believe it.My salute to you.👍❤️❤️
❤️Pathum and anjali ❤️
අංජලී ගේ කටහඩ දෙපාරක් අහන්න එපා...ඇබ්බැහි වෙයි ජීවිත කාලෙටම
Eekanm aththa 😜😍🔥
Apit une eka nowedo
Hapoo eahenm ahanna narakai 😂😂.
@@දගයා-ග1ඳ 😊😂😊😂
හදවතේ ගායිකාව...❤️😍
ඉදිරියට ම යන්න සුභ පැතුම් එක කරමි.♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏❤️🔥❤️🔥
Harima lassanai anjali nangi.. marama katahadak.. you are the best❤️
ජීවිතේ අහපු ඇඟ හිරිවට්ටන්න පුළුවන් ලස්සනම Voice එක තියෙන්නේ ඔයාට...ඒ හඬ ඇහෙනකොට,අහන් ඉන්න පුදුම ආසාවක් ඇතිවෙන්නේ... ඔයා නිසා තමයි අපි Dream Star බලන්නෙත් ඔයා දිනන්නම ඕන අංජලි....ඉදිරියෙන් ඉදියටම යමු.අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා....All the best...❤️❤️❤️❤️
Na chamilka voice
Anjalee nm pissuwak 😍😍🔥🔥💯💯 Final aniwa innama oona. Eewageema win karannama oona 😍😍🔥🔥
තව ටික දුරයි..ඉදිරියටම යමු ❤️😍🔥💪
හදවතට දැනුනු ලස්සන ගායනයක් අංජලී අක්කේ ❤ well done.🔥
මාරම ලස්සනයි අන්ජලී ඔයාගෙ කටහඩ අම්මෝ..🥺🥰 පිස්සු හැදෙනවා.ඔයාගෙ කටහඩ මේ දවස් දෙකේ කැපිල පෙනුනා.දැන් ඉන්න 5ස් දෙනාම ගොඩාක් දක්ශයි.කවුරු ඉවත් උනත් අපරාදෙ.all the very best anjali nangiyoo.🌟budu saranai.
Good luck
ගායනය අනර්ඝයි අංජලී නංගී ❤️
මම අද තමයි පලවෙනි වතාවට ඔයාගේ සින්දුවක් බැලුවේ කියන්න කිසිම අඩු පාඩුවක් නෑ ඔයා උපරිමයෙන් ම ඒ ගීතයට සාධාරණ ක් ඉෂ්ට කලා අසීරු ගීතයක් සුභ ප්‍රාර්ථනා කරනවා අවසානය දක්වා යන්න කියලා
Very beautiful song well don god luck next week
අම්මෝ අංජලී ඒ අලංකාර 😦😦ඇගේ හිරිගඩු පිපුනා 😘ඒ තරම් විශිෂ්ට ගායනයක්❤දැනට ගොඩක් දෙනෙක් තණ්හා අශා සිංදු ව ගායනා කරලා තියේනවා❤මං හිතන විදිහට ඔයා තමා ඒක හොදටම ගායනා කලේ ❤කියන්න වචන නෑ😢ඒ කෙන්ම පේනවා ඇති කව්ද dream star විය යුත්තේ කියලා🤗
හරිම අලංකාරයි භව පූර්ණ යි වගේම...තව හොඳට ම කරන්න ජය ශ්‍රී.
Spuri meta wada wdk ona labana sathiyeth echarai illanne api oyagen poddo
අමරදේව මහත්තයා හිටියනං කොච්චර සන්තෝස වෙයිද.... මේ පාර නියත dream star 🌟 අංජලී තමයි
තනි කෙල්ලෙක් විදියට අන්ජලීගේ කටහඩ මුලු තරගාවලියටම ආලෝකයක්... ❤️❤️❤️ අන්ජලී නැත්නම් dreamstar බලන්නෙත් නෑ 😌🤞❤️
අනිවාර්යෙන්.. ආඩම්බරයි ❤
හැමදාම සංකීර්ණ අභියෝගත්මක ගීත තෝරගන්න නිසාම ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන් නංගි😎🔥🏆
Ammooo e hada nan භාවනාවක් ❤️🔥
වයලීන් එක ගහන අක්කා සුපිරී.අඩවනවා අපිව.අන්ජලිගෙ කටහඩත් මිශ්‍ර උනාම නම්..කියල වැඩක් නෑ.❤❤❤❤❤
Anjali is the best ❤
Wow anjalee. ❤️❤️❤️❤️❤️
මම හරිම අාසාවෙන් අහනව. මෙි දුවගෙ සිංදු
Ape dream star💝💝💝💝✌🏻
භාවනාවක් වගේ හඩක් .හැමදාමත් වගේ ලස්සනයි 😍😍😍
හරීම ලස්සන ගායනයක්. පුදුම කටහඩක් 🔥❤ අංජලී
Anjali duwa oya idiroyatama yanna. Oya dream star wenwthuru api balainne THERUWAN saranai puthe
ඔයා අපට මනිකක් රත්නපුර අබිමානය♥️♥️♥️♥️♥️
ඇගත් සීතල උනා එතරම් මිහිරියි ජය වෙවා..
කලින් දවසෙ එක වගේම මේකත් මරු 👌ඊලඟ සතියෙත් සුපිරිම performance 2ක් බලාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව 🔥
අන්ජලි ඔයා අනිවාර්යයෙන්ම ෆයිනල් යනවා ❤️😼
DDS 2 (Send 9900) We should vote her our maximum 🥇❤️🌟 Good luck Anjalre Methsara ❤️🌟
මම එකගයි කිිර්ත සර් එක්ක මම ඒ සිංදුව ඇහුවා 👍
සුපිරියක්...😍👌❤️... ගුඩ් ලක්!!!!
😍😍
Aanjale කියන්න වචන නැහැ ලස්සනයි 👏👏👍❤️🌹
අංජලී හැමදාමත් වගේ අපේ හදවත් වල හොදම තැන උදුරලා ගත්තා. මේ තරගාවලියේ ඉන්න සුපිරි දක්ෂයෙක් තමයී මේ. අඩු පාඩු නොවෙන්නම ඔයා සුපිරියටම සින්ග් කරනවා පොඩ්ඩෝ❤️. ඇත්තටම අහන් ඉන්න පුදුම ආසයී. ඔයා නිසාමයී ඩ්‍රීම් ස්ටාර් බලන්නේ. සිහින කිරුළට ඔයා සුදුසුම සුදුසුයී කියලා හැම දවසකම පෙන්නලා තියනවා.ඒක තමයී වෙන්නෝන.කිරුළ ඔයාගෙම කරගමු පොඩ්ඩෝ. අනිවාරෙන්ම මෙහෙම ගායනා කරද්දි ඒක කරන්න බැරි වෙන්න විදියක්ම නෑ. තව ටිකයී ඔහොම යමු. බුදු සරණයි.
...හැමදාම වගේ වගේ අනිත් උන්ට වඩ හොදට කිව්වා...මත්සරා නිආ තමා dream star බලන්නේ...♥️🔥
Duva oyata Jaya veva❤❤❤❤daksha thavaya super🌹🌹
හරිම ලස්සනයි 😍😍😍
අන්ජලී❤❤
ඔයා ඔතන ගීතය සුපිරියට කියනවා....ඒ ගීතය ඔයා කියන ආකාරයට පපුවටම දැනිලා ඇග නිකම් ගිනි ගන්නවා වගේ.........ඒ තරම් ඉස්තරම් ගායනයක්
නියමයි අංජලී🎧💙
මහෙශා අක්කට වඩා නම් ලස්සනට කිව්වා අන්ජලී..සුපිරි නන්ගි😘😍😘😍😘
සුපිරි අන්ජලී...❤️😘
මෙන්න Voice ❤️
මේක එක හුස්මට කියන්න ඕන සිංදුවක්. මුල් ගීතයටත් වඩා අංජලී අලංකාර එකතු කලා.හිතට දැනෙන්න කරපු ගායනයක්.ලස්සනයි වැඩේ.වෙනස් රසක්.මහේශා අක්කගෙ එකටත් වඩා මේක ඇත්තටම ලස්සනයි.
Anjalee ..❤️
මගේ හඬ මේ රට සම්පතක් ලෙසයි.මා දකින්නේ...අංජලී කියන්නේ දක්ශයෙකුගෙත් දක්ශයෙක්..😍 dream star ඔබම විය යුතුමයි දෝණි ❤️ තෙරුවන් සරණයි ❤
අන්ජලීට දැන් වෝට් අඩුයි. වෝට් කරන්න
එකට නම් පිස්සු වැටුනා අංජලී
Harima lassanai Anjalee ❤🔥
සුපිරියක් 👌
Godak lassanai Anjali oyata kirula labewa kiya patanawa
ලස්සන සංගීතය , ලස්සන හඩ,
Supiri anjali asawen ehuwa 🔥🔥🔥😍
බැලුවට විතරක් මදි. වෝට් කරන්න එයා අවසාන තුන් දෙනාට හරි ගේන්න පුලුවන්නේ❤❤❤
මොකද අවසන් 3ට විතරක්, දිනන්නෙ එයා තමයි..
@@ravindulakshan4857 ehemmama kiyannath baneda.dulangata ehema vote wadii
@@GMIIW ow eka nm ehema thamai 😥
@@ravindulakshan4857 ow. Ekane anjaleeta godak vote karanna ee hinda
@@GMIIW ou ane mktda awasn 3.api meyawa dream star karannma ona.ape dream star anjali thamai
හරිම සතුටුයි ඔබගේ ගායනයට ...🔥 ජය වේවා පුතේ ..💐🙏
නියමයි නංගී 😍❤️
මෙතෙක් dreamstar වේදිකාවෙ දැක්ක ලස්සනම කටහඩ 🥺❤️ අන්ජලී ❤️❤️ පුදුම විදියට වශී වෙනවා ඒ තරම් මිහිරියි 🥺🥺🥺💖💖💖✨✨✨
අමරදේවයන් ජීවතුන් අතර සිටියනම් හදවතින්ම සතුටු වෙයි ඔයාගෙ ගායනය දැකල
අනිවාර්යෙන්
එක පට්ට
Nuwandika akka = anjali 💯💯💯❤❤❤❤❤
හම්මො භාවානාවක් වගෙ සමිතා මිස් ව්සතුම්භීත වෙලා හිටියේ මම දැක්කා ඒ තරම් අගෙට ගායනා ක ලා ඔබ අංජළි මම මෙක down load කරලා නිතරම අහන්න හිතා ගෙන ඉන්නෙ ඔබෙ ගායන හැකියාව ඉස්තරම් දුව
Daruwage gaayanaya athi wishistai.... Violinist th wonderful...
Hari ලස්සනයි නංගී
Anjalee final yannama ona❤️🤟🌺
godak lassani ........................budu ssaranai akki
It's kinda crazy how long they drag out this final section, I feel bad for the contestants in a way
Suneera falan nuwandika and ,,Anjale,,,❤❤❤
අනෙකුත් සියලු දෙනාටම ආදරෙයි...ජයවේවා
Anjali duwa lassanta kiyannawa
Budu saranai.idiriyatama yanna
Anjaleee 💕👌
මේකෙ මුල් ගීතය හැගීම් ගායනාවක් ජීවිතයේ හිස් බවක් දැනෙන. ඒ වගේ ඒව අලංකාර ගායනාවක් කර ගන්න එපා අන්ජලී. 🙄
Anjali best
Anjalee is the best ....!!!!❤️
Ravidu is best 😊😊
@@දගයා-ග1ඳ 😚
Ammooo anji akkee .. age හිරිගඩු th pipuna . කණට මීපැණි wak kara wageee .. ammoo anji kiyala kiynne mata nm ඇබ්බැහි wimak ..
Papuwa athulata mara widiyata kida bassa .. superb anji akkii 🤩🤩🤩🤩🤩❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඉතාම ඉස්තරමි ගායනයක්..ලංකාවෙි young generation එක මාරම talented
හරිම ලස්සනයි අන්ජලී..ඔයා හැම අතින්ම අති දක්ෂයෙක්.ඔයා තමයි මේ පාර Dream Star...එහෙම නොවුණොත් නම් වැඩක් නෑ...All the Best...😍😍😍😍අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා..
අංජලී ....ජීවිතයේ දැකපු ලස්සනම කටහඩ .........නිහතමානී ම හදවත.....ආදරෙයි පොඩ්ඩෝ අපි ඔයාට
👍👍🔥🔥
සුපිරි ගායනයක් දුවේ
ඒ වගේම උම්මාද සිතුවම් ගායනය
සියලු දෙනාම ලස්සනට ගායනා කලා
වයලීනය,අපිව හඩවනවා තබ්ලාව
ඉන්දියන් තබ්ලා වාදකයෙක් වගේ අති දක්ෂයි බටනලා වාදනය ගත්විට
සුපරි වාදනයක් සික්ෂා කන්ඩායම
නියමයි අනිකුත් සංගීත වාදකයන්
අති දක්ෂයි සංගීතය ආහාරයක් කියනවනේ බඩ පිරෙනවා එච්චරටම
ලස්සනයි
අන්ජලී අනිවාරෙන්ම FINAL යනව මයි ඔයාගේ මේ ගායනය ඒක හරිම අබියෝගයක් පුතේ අනිත් ඔක්කොටම අමාරු ගීතයක් ඔයා නියමමෙට හායනා කලා බුදුසරණයි ඉදිරියටම යන්න පුතේ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟♥️
❤️❤️
අන්ජලී අපි ඔයාගේ කටහඩට ගොඩක් කැමතියි... සිංදු තෝර ගනිද්දී පරිස්සම් වෙන්න... මොකද ඔයා ඉදිරියට යන්න ඕන කෙනෙක්...ලස්සනයි...
හැමෝම වෝට් කරන්න.බලලා විතරක් නිකං ඉන්න එපා.කොහොම හරි අංජි ව final ගේමු.👍👍
Vot කරන්න dan නෑනේ man oman
ලස්සනයි මැණික ඔයා.. ඒවගේම සින්දුවත් එහෙමයි.. ❤❤❤ අනිවාර්යෙන් ඔයා දිනන්න ඕනි.. 👍👌👌
වෙනදා වගේම තමා හරිම ලස්සනයි නංගි.අලංකාර ගායනය සුපිරියක් .👍👍
Wenada tharam lassana na 😑😑
අන්ජලී හරිම ලස්සනයි පුතේ හදවතින්ම සුබ පතනව බාවනාවක් වගේ අහන්න අහන්න අයින් අහන්න හිතෙනව බුදුසරණයි ඔයාට ♥️♥️♥️🙏💞💞💞
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අන්ජලීගෙ සින්දු 🥺💖 ඇබ්බැහි වෙනවා 🥺💖
My dear Anjalee...😲😲👌 what s talent you have ! Your powerful clearest variations !!! 😲😲 my god they made me crazy 🥺❤️ love you ANJALEE 🥰💕
One day your are be a best female singer in our country...best of luck nangi
ආදරෙයි නංගී ඔය හඩට...!!! අනිවාර්යයෙන්ම අපි මෙයාව final යවන්නම ඕන...කොහොමද අනේ හලල යන්න හිතෙන්නෙ..ඒ හඩ 👌🏆️❤️ All the very best..!! අංජලී....අනිවාරෙන් අපි මීට වඩා ගොඩක් ලොකු දෙයක් ලබන සතියේ දවස් දෙකේම බලාපොරොත්තු වෙනවා 😶😶😶😶 ඔයාට පුලුවන්..අපි බලාගෙන ඉන්නවා ❤️🏆️ වැඩේ ඔයාගේ අතේ 🙏💪 ජය වේවා...!!! 💙🧚
Draem Star season 10 episodes siyallama mama beluwaa. Mey season eke hondama gaayanaya asanna ada wenathuru innawunaa. Athi wishishta gaayanayak. Anjalita suba pethum!
Aunjali you will must the dream star grand finally ,for you have a boutifull voice .all the best and good luke.
ඔයාගේ ගායනය නම් සුපිරියි ඒ ගැන කතා දෙකක් නෑ. අද ඔයා හරිම ලස්සනයි පැටියෝ ❤️❤️❤️
මහේෂා sadamalige geethaya mn හැමදාම අහනවා හරිma ලස්සනයි ... anajali සුපිරි
ගොඩක් ලස්සනයි ඔයා තමයි dream star ❤😍
අලංකාර ගායනය nm supiri akkooo ... kiyala wadak na ammoo eka ... adrei anji akkooo ❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
අක්කා නම් final යන්නම ඕනා . ඊයේ සින්දුව හොදටම කිව්වා ආයේ ඒකේ කියන්න දෙයක් නෑ අක්කේ . නියමයි . 👍👍
Ane maarama lassanai nanga… anjalimada kiyala hithenawa me tharam amaru geetha gaayana karaddi… a hadata nam devi pihitai…🙏👌
අක්කි, ඔයා ගායනා කරන හැම සිංදුවක්ම ලස්සනයි..❤️❤️❤️😍😍😍😍😍❤️❤️❤️❤️
That was super crazy... My heartiest congrdz Anjali... We're always with u nangi... ❤
You talent and voice a gift of god.I can’t believe it.My salute to you.👍❤️❤️
❤️Pathum and anjali ❤️
අංජලී ගේ කටහඩ දෙපාරක් අහන්න එපා...ඇබ්බැහි වෙයි ජීවිත කාලෙටම
Eekanm aththa 😜😍🔥
Apit une eka nowedo
Hapoo eahenm ahanna narakai 😂😂.
@@දගයා-ග1ඳ 😊😂😊😂
හදවතේ ගායිකාව...❤️😍
ඉදිරියට ම යන්න සුභ පැතුම් එක කරමි.♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏❤️🔥❤️🔥
Harima lassanai anjali nangi.. marama katahadak.. you are the best❤️
ජීවිතේ අහපු ඇඟ හිරිවට්ටන්න පුළුවන් ලස්සනම Voice එක තියෙන්නේ ඔයාට...ඒ හඬ ඇහෙනකොට,අහන් ඉන්න පුදුම ආසාවක් ඇතිවෙන්නේ... ඔයා නිසා තමයි අපි Dream Star බලන්නෙත් ඔයා දිනන්නම ඕන අංජලි....ඉදිරියෙන් ඉදියටම යමු.අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා....All the best...❤️❤️❤️❤️
Na chamilka voice
Anjalee nm pissuwak 😍😍🔥🔥💯💯 Final aniwa innama oona. Eewageema win karannama oona 😍😍🔥🔥
තව ටික දුරයි..ඉදිරියටම යමු ❤️😍🔥💪
හදවතට දැනුනු ලස්සන ගායනයක් අංජලී අක්කේ ❤ well done.🔥
මාරම ලස්සනයි අන්ජලී ඔයාගෙ කටහඩ අම්මෝ..🥺🥰 පිස්සු හැදෙනවා.ඔයාගෙ කටහඩ මේ දවස් දෙකේ කැපිල පෙනුනා.දැන් ඉන්න 5ස් දෙනාම ගොඩාක් දක්ශයි.කවුරු ඉවත් උනත් අපරාදෙ.all the very best anjali nangiyoo.🌟budu saranai.
Good luck
ගායනය අනර්ඝයි අංජලී නංගී ❤️
මම අද තමයි පලවෙනි වතාවට ඔයාගේ සින්දුවක් බැලුවේ කියන්න කිසිම අඩු පාඩුවක් නෑ ඔයා උපරිමයෙන් ම ඒ ගීතයට සාධාරණ ක් ඉෂ්ට කලා අසීරු ගීතයක් සුභ ප්‍රාර්ථනා කරනවා අවසානය දක්වා යන්න කියලා
Very beautiful song well don god luck next week
අම්මෝ අංජලී ඒ අලංකාර 😦😦
ඇගේ හිරිගඩු පිපුනා 😘
ඒ තරම් විශිෂ්ට ගායනයක්❤
දැනට ගොඩක් දෙනෙක් තණ්හා අශා සිංදු ව ගායනා කරලා තියේනවා❤
මං හිතන විදිහට ඔයා තමා ඒක හොදටම ගායනා කලේ ❤
කියන්න වචන නෑ😢
ඒ කෙන්ම පේනවා ඇති කව්ද dream star විය යුත්තේ කියලා🤗
හරිම අලංකාරයි භව පූර්ණ යි වගේම...තව හොඳට ම කරන්න ජය ශ්‍රී.
Spuri meta wada wdk ona labana sathiyeth echarai illanne api oyagen poddo
අමරදේව මහත්තයා හිටියනං කොච්චර සන්තෝස වෙයිද.... මේ පාර නියත dream star 🌟 අංජලී තමයි
තනි කෙල්ලෙක් විදියට අන්ජලීගේ කටහඩ මුලු තරගාවලියටම ආලෝකයක්... ❤️❤️❤️ අන්ජලී නැත්නම් dreamstar බලන්නෙත් නෑ 😌🤞❤️
අනිවාර්යෙන්.. ආඩම්බරයි ❤
හැමදාම සංකීර්ණ අභියෝගත්මක ගීත තෝරගන්න නිසාම ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන් නංගි😎🔥🏆
Ammooo e hada nan භාවනාවක් ❤️🔥
වයලීන් එක ගහන අක්කා සුපිරී.අඩවනවා අපිව.අන්ජලිගෙ කටහඩත් මිශ්‍ර උනාම නම්..කියල වැඩක් නෑ.❤❤❤❤❤
Anjali is the best ❤
Wow anjalee. ❤️❤️❤️❤️❤️
මම හරිම අාසාවෙන් අහනව. මෙි දුවගෙ සිංදු
Ape dream star💝💝💝💝✌🏻
භාවනාවක් වගේ හඩක් .හැමදාමත් වගේ ලස්සනයි 😍😍😍
හරීම ලස්සන ගායනයක්. පුදුම කටහඩක් 🔥❤ අංජලී
Anjali duwa oya idiroyatama yanna. Oya dream star wenwthuru api balainne THERUWAN saranai puthe
ඔයා අපට මනිකක් රත්නපුර අබිමානය♥️♥️♥️♥️♥️
ඇගත් සීතල උනා එතරම් මිහිරියි ජය වෙවා..
කලින් දවසෙ එක වගේම මේකත් මරු 👌
ඊලඟ සතියෙත් සුපිරිම performance 2ක් බලාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව 🔥
අන්ජලි ඔයා අනිවාර්යයෙන්ම ෆයිනල් යනවා ❤️😼
DDS 2 (Send 9900)
We should vote her our maximum 🥇❤️🌟
Good luck Anjalre Methsara ❤️🌟