Breaking News තවත් රාජපක්ෂවරු පිරිසක් රට පනී | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Breaking News
    තවත් රාජපක්ෂවරු පිරිසක් රට පනී
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Sithruwan
    Reporter - Thushara

ความคิดเห็น • 214

  • @nuwanperera8140
    @nuwanperera8140 2 ชั่วโมงที่ผ่านมา +49

    චන්දය දාන්නේ නැතිවම ගැරඩීන්ට ලාබුතෙල් ගැහැවුවා වගේ පනබේරාගන්න මුන්ගේ පවුල් වල එක එකා දැන් රටින් පනිනවා ..

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 ชั่วโมงที่ผ่านมา +49

    මුං පස්සෙ තවමත් බඩගින්න උන් ඉන්නව, නොදකිං 😢

    • @macone712
      @macone712 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් හදුනාගෙන චාන්දේ න් පස්සේ බඩගින්නෙම තියන්න ඕනි හැත්ත

    • @smbandara7915
      @smbandara7915 7 นาทีที่ผ่านมา

      උන්ට අරුන් රීපු ගූ..කන්නදෙන්නම ඕනේ එතකොටයි උන්ගේ බඩවල් පිරෙන්නේ

  • @laxmankobbekaduwa8118
    @laxmankobbekaduwa8118 ชั่วโมงที่ผ่านมา +37

    අන්තිමට ගැනිගේ ජන්දයත් නැතිඋනා 😂😂😂

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 2 ชั่วโมงที่ผ่านมา +19

    මකබෑවිලාම පලයන් රටේ හරක් චන්දෙ දීලා ගොනා රජ කරයි නෙ

  • @albertperera9225
    @albertperera9225 ชั่วโมงที่ผ่านมา +17

    බැසිලයා ආර්ථික ඔස්තාර් එන්න ඇත්තේ මේවතාවේ ගේමක් ගහලා කීයක් හරි හොයාගන්න.ඕකගෙ පිටිපස්සේ යන උන් වහලුන් දැක්කම........

    • @noroshahettiarachi7161
      @noroshahettiarachi7161 52 นาทีที่ผ่านมา +2

      මිනිහා බැලුවේ මේ සැරේ ධම්මික පෙරේරාගෙන් ගානක් කඩා ගන්න. පවු අසරණය හිස් අතින් giya

  • @RohanMohotti
    @RohanMohotti ชั่วโมงที่ผ่านมา +14

    මුන්ගේ ජන්දේවත් මිනිසුන්ට කියනව නාමල්ට ජන්දේ දෙන්න කියලා... ලැජ්ජයි..

  • @jayasinghaj6238
    @jayasinghaj6238 2 ชั่วโมงที่ผ่านมา +53

    නාමල් ගෙ බිරිදත් නාමල්ට චන්දෙ දෙන්නෙ නැ ඉතින් මේ රටේ මිනිසුන් පව් 😢

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara ชั่วโมงที่ผ่านมา

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @nalaniranasinghe4230
      @nalaniranasinghe4230 40 นาทีที่ผ่านมา

      😂😂😂😂😂

    • @sudathranasinghe1488
      @sudathranasinghe1488 24 นาทีที่ผ่านมา

      Heta namalge birida lankawe unnoth oba thuma mokada karanna

    • @julieoteng4527
      @julieoteng4527 10 นาทีที่ผ่านมา

      අනේද කියන්නේ

  • @nuwanmadusanka7777
    @nuwanmadusanka7777 2 ชั่วโมงที่ผ่านมา +32

    මාලිමවට ජයවෙවා ❤ 🇰🇷

  • @DilanKumara-fm5cc
    @DilanKumara-fm5cc ชั่วโมงที่ผ่านมา +14

    මුන්ව ආපහු ලංකාවට ගේන්න ඔනෙ ජනතාවගේ මුදල් ආපසු ගන්න

  • @disanayaka4048
    @disanayaka4048 32 นาทีที่ผ่านมา +8

    මුන්ට ගොම් අල්ලන එවුන්ට හොද වැඩේ 🤣🤣🤣මාලිමාවට 10000000👍1❤

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io ชั่วโมงที่ผ่านมา +13

    මේකම ඇති ඔබේ චන්දය වෙනස් කරන්න 😢 🧭 ජයවේවා ❤

  • @mado4672
    @mado4672 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට බයේ

  • @christeenlaity3201
    @christeenlaity3201 ชั่วโมงที่ผ่านมา +11

    ඇයි මෙහෙමරටින් පනින්නදෙන්නෙ නිතිය කුියාකලයුතුයි මුන්රට බංකලොත් කලා කියලා අදිකරනය තින්දුව දිලාඉවරයි මෙහෙම බෙරිලා
    යන්න දියයුතුනැ මෙහෙම හොරැසියල්ලම යයි අනුරකුමාරට චන්දය දෙන්නෙ මේපරයෝ පරට්ටියෝයි අල්ලන්න අදිකරන
    නියොගයක් අරන් නතර කරන්න හොරාකාලා බෙරෙන්න දෙන්නඑපා

    • @malthidissanayake3056
      @malthidissanayake3056 5 นาทีที่ผ่านมา

      මහ හොරා බලයේ ඉදගෙන අනික් හොරු බේරනවා

  • @nuwanperera8140
    @nuwanperera8140 2 ชั่วโมงที่ผ่านมา +12

    🤣🤣🤣බඩුම තමයි .. ඊලගට අනිවාර්‍යෙන්ම නෑමොලා රාජපක්ශ සහ උගේ ගෑනිත් එක්ක පනින්න ඉන්නෙ ..තාඩුජීන් පස්සෙන් එලවනවා මතක් වෙලා ...

  • @asokawijerathna962
    @asokawijerathna962 2 ชั่วโมงที่ผ่านมา +8

    ඔයා ඇමරිකානු පුරවැසියෙක් නිසා ඔයා අයිති ඒ රටට යන එකට අපි කැමතියි.අපේ අනාගතය තීරණය කරගන්න අපිට ඉඩදෙන්න.🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 59 นาทีที่ผ่านมา +4

    මේ අය තමන්ගේ පවුලේ මිනිහටවත් චන්දෙ නොදී වෙනරටකට යනවනම් රටේ මිනිස්සු ගන්න තීරණය කොහොම වෙයිද??

  • @nandanidisa1031
    @nandanidisa1031 3 ชั่วโมงที่ผ่านมา +32

    ර්ලගට කෙහෙලිය රඹුක්වැල්ල රටින් පනියිද?

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 2 ชั่วโมงที่ผ่านมา +1

      එහෙම. වත් තුරන් වෙන එක
      නරකද කොල්ලෝ

    • @amiladissanayake8817
      @amiladissanayake8817 2 ชั่วโมงที่ผ่านมา +2

      මං හිතන්නේ පාස්පෝට් එක උසාවියේ

    • @christeenlaity3201
      @christeenlaity3201 ชั่วโมงที่ผ่านมา +1

      ⁣මුන්පනිනකල් බලා ඉදලා පැන්නා කියනවා අදිකරනයේ නඩුයනවා පනින්න දිමවැරදි රාජපක්ෂලාත්
      හොරාකැවා කියලා අදිකරනයෙන්
      ඔප්පුවෙලා මුන්කොහොමදයන්නෙ
      මාරයි ☝

    • @pushpasamarakoon-t4i
      @pushpasamarakoon-t4i ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣🤣🤣 wennathi nadune

  • @KumareSandayakumari-sj7pg
    @KumareSandayakumari-sj7pg 2 ชั่วโมงที่ผ่านมา +17

    හොරු සෙට් එක පැනල යනවා 🤣🤣🤣🤣

  • @Ravi56774
    @Ravi56774 2 ชั่วโมงที่ผ่านมา +18

    තිරිසං බල්ලා හෙනම ගහපං

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 ชั่วโมงที่ผ่านมา

      තෝ වගේ තිරිසනෙක් අද ජීවත් වෙන්නෙත් ඒ තිරිසන්නුන්ට පින් සිද්ධ වෙන්න😡😡නැත්තං තෝ ඉපදෙන්න විදිහක් නෑ තොපේ දෙමව්පියෝ එල්ටීටී කාරයන්ගෙන් කාලා පොළොව යට😡😡මේ සොබා ධර්මයෙන් සිංහල ජාතියට කවදාවත් හරියන්නෑ. ඔය රට කවද හරි එල්ටීටීඊ කාරයෝ නැවත උදුරගන්නවා. ඒක තමයි ඇත්ත😡😡😡😡ඔය පපුවල් වලට තට්ටු කරලා බලහල්ලා ඒක නෙමෙයිද ඇත්ත තොපිට මුල අමතක වෙලා අද තොපි හිතාගෙන ඉන්නේ තොපිව ස්වාභාවධර්මයෙන් බේරගත්තා කියලා නෑ බං මහින්ද රාජපක්ෂ කියන නායකයා බිහි වුණේ තොපි අද ජීවත් වෙනවා හෙන ගහන්නේ ඒ මිනිස්සුන්ට නෙමේ තොපි වගේ කාලකන්නින්ට😡😡😡😡මේ හොඳටම දන්නවා හොඳටම තේරෙනවා අවුරුදු ගාණක් තිස්ස ජවිපියකින් ඇති තරම් මේ රට විනාශ කළා ගිනි තියලා මිනිස්සු මරලා දාලා😡හොඳට තිබ්බ රට 2015 රාජපක්ෂලගෙන් අරගෙන යහපාලනය සෙට් එක තමා දැන් සජිත් ළඟ ඉන්නේ හොඳට දියුණු වෙලා තිබ්බ රට 2015 මෛත්‍රීපාල එක්ක එකතු වෙලා 2019 වෙනකොට මිනිස්සු කන්දරාවකුත් රටත් බංකොලොත් කරලා දීලා රාජපක්ෂලට නැවත පාරක් දැන් කියනවා මේ රට විනාශ කලේ රාජපක්ෂලා. කටින් කතා කරන්න එපා ඕවා මොකද තොපේ කටවල් වල මා ගෙඩිය එනවා මොකෝ ඇත්ත හරියටම දැනගෙන මේ දඟලන්නේ😡😡😡ඩයස්පෝරාවේ සල්ලි වලින් අරගලයක් කලා හරියට හැසිරුනේ එල්ටීටීඊ එකෙන් ගැහුවේ රාජපක්ෂ පවුලට වගේ. අනේ තොපේ මොලේ දාපල්ලා ඇලේ මෝඩ මිනිස්සු😡😡😡

    • @macone712
      @macone712 ชั่วโมงที่ผ่านมา +1

      ​@@kumarilakshmi5132මොකත්ද බං යුදෙ නැතී කරේ මහින්දය ගිහින් උන් මොකද කරේ උ ගියා ද යුතදෙට සරත් පොන්සේකා ගෝටාභය කියන ගොතය කියත් නැ 👊🏾👊🏾👊🏾

    • @nimaliperera9457
      @nimaliperera9457 33 นาทีที่ผ่านมา

      @@kumarilakshmi5132පලයන් බං යන්න ...චන්ද්‍රිකා ඕවර් කරපු ආයුද වලින් යුද්දේ ඉදිරියට ගෙනිච්චේ සරත් ෆොන්සේකා ...ඇතුළු අපේ හමුදාවේ අභීත සෙන්පති....
      මහින්දය කොරපු හරිය හොදටහොදයි....
      හව්ලේ හොරා කාපු උන්ට රිදෙනව තමයි හෙන ඉල්ලුවහම ....උන්ටත් සාපම වෙනවා ....

  • @nalinanghie2068
    @nalinanghie2068 ชั่วโมงที่ผ่านมา +10

    නොවැලැක්විය මෙතුවක් මත රටෙන් පිට විමට හැකි නමුත් මහා ධනස්කන්දයක් වැය කරන මැතිවරණයට චන්දය නොදි රටින් පිටවීය හැකිද?

  • @Anurawith
    @Anurawith 2 ชั่วโมงที่ผ่านมา +37

    රට ගොඩගන්න ඕන නම් අනුර ට දෙන්න 🧭❌

    • @JonieBat
      @JonieBat 2 ชั่วโมงที่ผ่านมา +1

      🤭🤣🤣🤣🤣👋👋👋

    • @ajithabeysinghe7053
      @ajithabeysinghe7053 54 นาทีที่ผ่านมา

      ඇනුරය මීමංඤෙක්නෙ බං 🐃🐃🤣

    • @malsharandini4713
      @malsharandini4713 10 นาทีที่ผ่านมา

      Aniwarenma malimava enava sahodaraya ekai mun duwanne

    • @lahirumadhushan1640
      @lahirumadhushan1640 4 นาทีที่ผ่านมา

      😂

  • @MsMasriya
    @MsMasriya 38 นาทีที่ผ่านมา +6

    ඔන්න ඇමරිකාවෙ වෙසෙන ස්‍රිලාන්කිකයින්ට හොද අවස්තාවක් උද්ගොශන කරපල්ලා මාරුවෙන් මාරුවට මුන්ගේ ගෙවල් ඉස්සරහ

    • @marasinghenelum1030
      @marasinghenelum1030 4 นาทีที่ผ่านมา

      විහිළු කතාකියන්න එප.එහෙ නිතිය කාටත් එකයි.ජිවිත ආරක්ෂාව ඉල්ලල එන කිසිම කෙනෙකුට හින්සාකරන්න බ.එහෙනමි ලංකාවෙ නවත්ත ගන්න තිබුනනෙ.නමලුත් යන්න යයි.මෙ තියන දනය එහෙ තැමිපත් කරල ඇති.නැත්නමි කොහොමද වැඩකාරවො අරන් යන්නෙ.ඇත්ත කතානොකරන ජාතියක් එහෙ දැන් විදුලි පුටු නැතිව ඇත.බඩ ගින්නෙ මැරෙන්න යද්දි තෙරෙයි.

  • @janandabandara9436
    @janandabandara9436 28 นาทีที่ผ่านมา +3

    පව් ඉතින් ආයේ රට යන්න වෙන්නෙත් නෑනෙ ගියපුවාවයි....අපි එක්ක එමු..

  • @StelaKumarihami
    @StelaKumarihami 9 นาทีที่ผ่านมา +2

    බැසිල් රාජපක්සට ඇමෙරිකාවේ ලොකු නඩුවක් තියෙනවා මුදල් පිලිබදව උගේ ඩොලර් බිලියන ගානක් ගිණුමක තියෙනව ඒවා කොහෙන්ද ආවේ ප්‍රශ්න කරනවා ඕකගේ හොරකපු සේරම ගන්න ඕන

  • @sheelaalfred5267
    @sheelaalfred5267 ชั่วโมงที่ผ่านมา +2

    පරදින්ඩත් පෙරම පරාජය බාර අරගෙන හොර නඩේම බයවෙලා පනිනවා

  • @niwanthikakulasinghe4590
    @niwanthikakulasinghe4590 40 นาทีที่ผ่านมา +3

    රාජපක්ෂවරු නෙවේ රාජපක්ෂහොරු..

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 13 นาทีที่ผ่านมา +2

    මෙන්න මංකොල්ලකාරයන් බයවෙලා පැනල යනවෝ.......

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 2 ชั่วโมงที่ผ่านมา +4

    නාමල් කොල්ලෝ අම්මා. අප්පා
    නැතිව දරුවෝ වැඩකාරියන්ට
    බලාගන්න දෙන්න එපා බොල
    ඒක ඇමරිකන්. සංස්කෘතිය.

  • @SunDaddy-jv9qb
    @SunDaddy-jv9qb 39 นาทีที่ผ่านมา +4

    😂😂 අඩු ගානේ චන්දෙවත් දාන්නෙ නැතුව මාරු වෙන්නෙ

  • @thusharabro
    @thusharabro 47 นาทีที่ผ่านมา +2

    මුන් මේ වියදම් කරන්නේ අහින්සක අපේ හොරා කාපු සල්ලි

  • @upalisenarath3227
    @upalisenarath3227 ชั่วโมงที่ผ่านมา +4

    ගරු දේශපාලනයක් කලා නම් මොකටද බයේ රටින් පිට වන්නේ.

  • @SupunSampath-j5l
    @SupunSampath-j5l ชั่วโมงที่ผ่านมา +5

    යකෝ එතකොට උන් නාමල්ට චන්දෙ දෙන්නෙත් නැද්ද 😂😂😂

    • @krishantharaka-qs5oq
      @krishantharaka-qs5oq ชั่วโมงที่ผ่านมา

      Ape meeharakta wage unta ecchara k amaaruwak ne😂😂😂

    • @nimaliperera9457
      @nimaliperera9457 32 นาทีที่ผ่านมา

      ගෑනිගේ චන්දෙ ත් නෑ....නැන්දම්මා ත් නෑ...😢😢😢

  • @damithaneranjala8385
    @damithaneranjala8385 51 นาทีที่ผ่านมา +1

    තැපැල් ඡන්දය පාවිච්චි කරපු අයට ඡන්ද දවසට ඡන්දය පාවිච්චි කරන්න බෑ නේ.

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara ชั่วโมงที่ผ่านมา +1

    පාවා දෙන්නෝ.අසරණයො අසරණම
    වෙතී.😢

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 2 ชั่วโมงที่ผ่านมา +4

    අය්යෝ නාමල්ට උගෙ චන්දෙත් නෑ😂😂

  • @gayanmadumantha1744
    @gayanmadumantha1744 17 นาทีที่ผ่านมา +2

    තමන්ලෙ එකාට චන්දෙ දෙන්නෙත් නැතිව උන් රට පනිනවා,මොකද මෙහෙ දාර වහල්ලු ටිකක් ඉන්නවනේ,

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ชั่วโมงที่ผ่านมา +10

    රනිල් ගේ චන්ද කඩන්න රාජපක්ෂලා ගහපු ගේමක් මේ.

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 ชั่วโมงที่ผ่านมา +1

      කොහොමත් රාජපක්ෂලට තිබ්බ බහුතරයේ ඡන්ද ඔය එකෙකුටවත් ලැබෙන්නේ නෑ බං ඒක තමයි ඇත්ත😅සිංහලයා කනවා මේ පාර හොඳම එකෙන් එල්ටීටී එකෙන් නැවත පාරක්. ඒක නොවුනොත් මේ ස්වභාවධර්මය බොරු😢😢😢ඒ තරං දඟලනවා😡😡😡😡

    • @shadowgaming6721
      @shadowgaming6721 ชั่วโมงที่ผ่านมา

      @@kumarilakshmi5132 ow eka aththa. mokada malimawata dinnanna ratak ithuru wune mahinda appachchi nisa😘😘

    • @yashomiudamini
      @yashomiudamini ชั่วโมงที่ผ่านมา

      😂😂🥴

  • @Ravi56774
    @Ravi56774 2 ชั่วโมงที่ผ่านมา +4

    නෑ මොලයගෙ ගෑනිගෙ චන්දය වත් ඌට නෑ නේද 😂

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 2 ชั่วโมงที่ผ่านมา +9

    රට හොරාකාපු බල්ලො ඔක්කොටම ඇමරිකාව වීසා දෙනව අපට විසිට් වීසා එකක් ආසාවට ගන්න බෑ..

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 2 ชั่วโมงที่ผ่านมา

      Obela vage pissonte Amerika yanne baha mokeda obela hariyate vireyan kuhake kamin pirichche pirimi hamedame eka thana palvenawa

    • @Di_dula
      @Di_dula ชั่วโมงที่ผ่านมา

      ​@@skuller-manofhouse8926 ටයිප් කරගන්න අමාරුයිද අන්කල්, 😂

  • @rgsaliya
    @rgsaliya ชั่วโมงที่ผ่านมา +1

    මුන්ගෙ රට මේක නෙමේද බම්...මුන්ට වඩා අර හිස්බුල්ලා හරි..හමාස් නායකයෙක් හරි ලංකාවට ගෙනල්ල ඡන්දය දීපල්ල,උන් මැරෙන්න හරි එකට ඉන්නව.. මුන්ට ඡන්දය දෙන්න ඕනෙම උන් මේ රටේ තාමත් ඉන්නවනම් ..😅😅😅😅😅

  • @active_podda
    @active_podda 28 นาทีที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 ชั่วโมงที่ผ่านมา +4

    අනුර ට රට බාරදෙමු කොල්ලනේ... හොරු අල්ලන්න නම් අනුර තමයි...

    • @BekamLee-u5v
      @BekamLee-u5v 28 นาทีที่ผ่านมา

      alai paka.okath horek thami.kohenda balapan okata den viyadan karanna salli.bas walatama viyadama koti 200i.ekatama owa hoyapan.

    • @lahirusellahewa1455
      @lahirusellahewa1455 22 นาทีที่ผ่านมา

      @@BekamLee-u5v හෙට බලමු බ්‍රෝ

    • @malsharandini4713
      @malsharandini4713 7 นาทีที่ผ่านมา

      Aniwarenma anurata thami machan

    • @lahirumadhushan1640
      @lahirumadhushan1640 3 นาทีที่ผ่านมา

      😂

  • @malikanda1755
    @malikanda1755 2 ชั่วโมงที่ผ่านมา +1

    නාමල්ට යන්න උන්ගෙ චන්දෙ නැහැ

  • @kumaranathunga9857
    @kumaranathunga9857 2 นาทีที่ผ่านมา

    රට කාපු,දරුවන්ගේ අනාගතය විනාස කල තොපිට ,තොපේ දරුවන්ට පවා සාප වෙවා.💪💪💪💪ගුවන් යානය කඩා වැටි තොපේ පව්ලේ සියලුම දෙනා අලු දුවිලි බවට පත් වෙවා❤❤❤ නිවන් සුව නිවට රාජපක්ෂ හොර නඩයට.

  • @marasinghenelum1030
    @marasinghenelum1030 15 นาทีที่ผ่านมา

    මුන්ට සර් කියන චන්දෙදෙන උන්ට ගහන්න ඔන.

  • @smautomobile8292
    @smautomobile8292 2 ชั่วโมงที่ผ่านมา +1

    උන් එහෙම කරණකොට අපේ සම හරක් උන්ට ඡන්දෙ දෙන්න බලා ගෙන ඉන්නවා. මොඩ යක්කු

  • @danushkalahiru6672
    @danushkalahiru6672 5 นาทีที่ผ่านมา +1

    මාලිමාවට හොරු බයයි

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 15 นาทีที่ผ่านมา

    වෙනසක් වෙන බව දන්න හින්දා පයිනව😂❤

  • @smbandara7915
    @smbandara7915 9 นาทีที่ผ่านมา

    මුන්ට චන්දය දෙන්න බලා සිටින සට්ටබිරාලලාටික ඇයි දාලා යන්නේ උනුත් එක්කරගෙන පලයල්ලා

  • @kalhariwijethilaka841
    @kalhariwijethilaka841 2 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ ඕක පැරණ එකක් කාලකන්නින්ට පිස්සු බොරු දානවා

  • @zak-zr1xn
    @zak-zr1xn 2 ชั่วโมงที่ผ่านมา +1

    අයියෝ අපේ සල්ලි තාමත් කඩේ යන හරක් ඉන්නවනේ . රනිල් අල්ලපු හොරු .

  • @nethu2307
    @nethu2307 14 นาทีที่ผ่านมา

    Ane apiwa ingland yawanna adama 👍 ok thankyou congratulations happy birthday 🎂 akka

  • @sududhoni8763
    @sududhoni8763 16 นาทีที่ผ่านมา

    මෙිකම ඇති චන්දය වෙනස් කරන්න නාමල්ගේ ගැනි මිනිහටවත් චන්දය නොදි රටෙන් පනි 🤣🤣🤣🤣🤣

  • @sriyaniweera
    @sriyaniweera 27 นาทีที่ผ่านมา

    අරගල කාලේ මරන්න හෙව්වා මතකනී ..මේකේ ඉදලා නිකන් ගැනුදරැවෝ බ්ලි දෙන්නද කියන්නේ මම රාජපක්ෂ පවුලේ කාටවත් ජන්දේ දෙන කෙනෙක් නෙවෙයි ඒකත් කියන්න එපාය ....

  • @UmeshHimarshana-m7x
    @UmeshHimarshana-m7x 2 ชั่วโมงที่ผ่านมา +3

    අපි කියන්නේ කවුරු හරි 69 ලක්ෂයේ කෙනෙක්නම් මැයි 9 ත්‍රස්තවාදය තාඩට පීඩන වලට එරෙහිව නිහඩ ඡන්දය ජේවීපි යට විරුද්ධව භාවිතා කරන්න , මොකද ප්‍රජාතන්ත්‍රවාදී ව ආණ්ඩු පෙරලියක් වෙනුවට මිනීමරු මානසිකත්වය ඉදිරියට දාල ගමේ අහිංසක මනුෂ්‍ය ගේ ගෙවල් ගිනි තියල ,බෙරේ වැවේ දාල අහිංසක මන්ත්‍රීවරයෙක්ව මහමග මරපු ඒ ජේවීපී ත්‍රස්තවාදය ට විරුද්ධව වටිනා ඡන්දය පාවිච්චි කරන්න කියල ආදරයෙන් ඉල්ලනව

  • @isuruthushan7107
    @isuruthushan7107 11 นาทีที่ผ่านมา

    තිරිසන් පව්ල උන්ට නිතියක් නැනෙ, හෙනම ගහපන් බලු පව්ලටම

  • @kumarasisira7143
    @kumarasisira7143 39 นาทีที่ผ่านมา

    මේකම ඇති මාලිමාවට චන්දේ දෙන්න

  • @roshanfernando5018
    @roshanfernando5018 3 นาทีที่ผ่านมา

    පාස්කූඉරිදා දේවසාපය පස්සෙන් ඇවිල්ලා නේද? තව තව එන්ට තියෙනවා බලාගන. කාඩිනල් තූමා නොවන්නට රට ගිනිගෝඩක් වෙන්න තිබුන එදා නේද? කිසිවකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැක මන්ද වපුරපුදේ තමා අනිවාර්යයෙන්ම කපන්නේ. ශූ බයිබලය පවසයි. බලයට පොරකන මුන් ඔක්කොමටම හොද පාඩම්

  • @StelaKumarihami
    @StelaKumarihami 14 นาทีที่ผ่านมา

    මුන්ට රටවල්වල ගෙවල් අරන්

  • @balangoda59
    @balangoda59 2 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ගෙ චන්දෙ වත් මුන්ට නෑ

  • @PriyanthaRA
    @PriyanthaRA 9 นาทีที่ผ่านมา

    ඔන්‍න‍ හොරු හොරා කාපුව දන්නවා උන් පැන්න මුන්ට චන්දේ දෙන මෝඩ රැල ඔබලා ඉතින් කොහෙද යන්නේ 🤣🤣🤣

  • @navarathnaKanahera
    @navarathnaKanahera 52 นาทีที่ผ่านมา

    Very good don't come again Mr basil

  • @pushpakumara4570
    @pushpakumara4570 2 ชั่วโมงที่ผ่านมา +2

    පට්ට හොරු රටින් යනවා

  • @RohanMohotti
    @RohanMohotti ชั่วโมงที่ผ่านมา

    අඩෝ , නාමල්ට ජන්දේ දාල පලයන්...

  • @Hfdd.810
    @Hfdd.810 2 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ට කඩේ ගියඋන් පව්

  • @nalakasampath3562
    @nalakasampath3562 43 นาทีที่ผ่านมา

    බයිල අනුර නම් පරදිනව ගොං සජිය දිනනවා

  • @SrimathiDassanayake
    @SrimathiDassanayake 44 นาทีที่ผ่านมา

    බොරු හිල් පච ප්‍රබාකරන් මරපු රාජපක්ෂ jvp එකට බය නැහැනේ

  • @IndikaLiyanage-q2t
    @IndikaLiyanage-q2t 17 นาทีที่ผ่านมา

    ඕකුන් අල්ල පල්ලා

  • @milamila6109
    @milamila6109 3 นาทีที่ผ่านมา

    Malimawata jayawewa

  • @user-pm4st1jv6s
    @user-pm4st1jv6s ชั่วโมงที่ผ่านมา

    ගුවන් යානය කඩාගෙන වැටුනෝත්

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 3 นาทีที่ผ่านมา

    Horu paninawa horu නාමල් kiyanneth horek තමයි

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 47 นาทีที่ผ่านมา

    Npp ❤

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 2 ชั่วโมงที่ผ่านมา +1

    හොරු.රැක්ක.එවුනනුත්.පටවයිද

  • @macone712
    @macone712 ชั่วโมงที่ผ่านมา

    මැද මුල තොපි තොපි වටේ ඉන්න හැත්ත ටත් අනිත්ද යන්න වෙනවා තොපිට ආයේ මේ රටේ රජ කරන්න දෙන්නේ නැ තොපි අපි ලේ උරා බීපු කාලේ ඉවරයි 👊🏾👊🏾👊🏾

  • @UdithaSanjeewani
    @UdithaSanjeewani นาทีที่ผ่านมา

    ,,,ඉතාමත්,හොදයි

  • @ruwansameera7783
    @ruwansameera7783 ชั่วโมงที่ผ่านมา

    ජලනි ප්‍රේමදාස ගියා කියලා ආරංචියි

  • @jinasenanavin7095
    @jinasenanavin7095 2 ชั่วโมงที่ผ่านมา

    පව් ඉතිං අර බැග් කරගහාගෙන යන එවුන් හැමදාම කරේ උබලාට ඒක තමා උනේගේ පුකවල් ලෙවකාලා උන්ගේ කක්කා ඇදලා අන්තිමේදී උබලව බිල්ලට තියලා උන්‍ යනවා 🐂🐂🐂🐂🐂🐂

  • @morinbotheju1418
    @morinbotheju1418 ชั่วโมงที่ผ่านมา

    මුන් තමයි ලංකාවේ ඉන්න නියම සක්කිලි. Peula නොදකින් තොපි

  • @mentrocareservices4403
    @mentrocareservices4403 24 นาทีที่ผ่านมา

    බොරු නොකියා හිටපන් උද්දික පුත..නාමල් ගෙදර ඉන්නේ

  • @roshanchaminda9102
    @roshanchaminda9102 2 ชั่วโมงที่ผ่านมา +1

    නාකි මහිනා හැංගෙනවා 22 උදේ

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po ชั่วโมงที่ผ่านมา +1

    Patta horu okkoma elawamu!! Malimawata Jayawewa

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ชั่วโมงที่ผ่านมา +1

      Namalge gehani wath chande denne nethuwa rata giyanam, api mokatada Namalta chande denne ???
      Gahapiyawu hema chandayakma 🧭🧭🧭.

  • @lasanthabandara7455
    @lasanthabandara7455 ชั่วโมงที่ผ่านมา

    ලොක්ක වගේ ඔන පරිකශනයක් කරන්ට කියල දුවන්නෙ ඇයි.එයින් සනාත වනව පටිට හොරැ

  • @sprrsenanayakasenanayaka3405
    @sprrsenanayakasenanayaka3405 3 ชั่วโมงที่ผ่านมา

    Freedom ❤❤❤❤❤❤❤ can go every day

  • @nuwanperera8140
    @nuwanperera8140 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂 යකෝකෝකෝ පිටත්ව ගිහින් නොවේ..ඌ පැනලා ගියා ..පැනලා ගියා..උබට මයියන්ද කොල්ලො ..අන්න මහඑවුන් ටික අපේ සල්ලි ..රටේ සල්ලි ඩොලර් ට්‍රිලියන 5ක් පිල්ලි ගහපු - කජුඇටද කොසඇටද - ( දූශිත නීලකාශ මන්කොල්ලකරුවෝ ) සේරම දැන් පනින්න ලෑස්ති වෙලා ඉන්නේ මේ පැය 48 ඇතුලත ..උබලා ඉතින් යන කෝච්චිය දිහා බලාගෙන ඉන්න දාර බියගුලු ගොන් මීහරක් වගේ ඔහේ බලාගෙන හිටපල්ලා ..ලැජ්ජායි .

  • @MalaniManthidavaga
    @MalaniManthidavaga ชั่วโมงที่ผ่านมา

    මේ නිවුස් එක බලලා වත් මාලිමාව කෝටිඑකහමාරකින් ජයග්‍රහණය කරන්න උනන්දු වෙන්න .අනුර සහොදරයා කිව්ව කතා දැන් අපි ට එලිපිටම පේන්න තියෙනවා නේද.මන් මේ අත් දෙක එක තු කරලා 🙏 කියන්නේ අනුර සහොදරයාට පුළුවන් උපරිමයෙන් බලය අරන් දෙන්න මගේ ආදර රට වැසියනී.මේ අපි ට ලැබේන අන්තිම අවස්ථාව .මාලිමාව ට කෝටිඑකහමාරයි කෝටිඅඑහමාරයි කෝටිඑකහමාරයි කෝටිඅඑහමාරයි කෝටිඑකහමාරයි කෝටිඅඑහමාරයි ජය වේවා

    • @ChristopherSepion
      @ChristopherSepion ชั่วโมงที่ผ่านมา

      ගෙස් කලාට කමක් නැහැ හෝප් තියාගන්න එපා .

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 4 นาทีที่ผ่านมา

    Basil ballage pitipasse යන්නේ guuuuu kana ballo tika

  • @SitharaHemachandra
    @SitharaHemachandra 4 นาทีที่ผ่านมา

    මොල හතක් නේද 😂

  • @geethakakotelawala2978
    @geethakakotelawala2978 56 นาทีที่ผ่านมา

    බොරු දාන්න එපා උට්ටෝ ,බොලාට බැසිල් පොරක්ද?

  • @kusumrodrigo933
    @kusumrodrigo933 ชั่วโมงที่ผ่านมา

    අනේ පලයල්ලා ආයෙ ලංකාව ට ගිහින් කන්ඩ එපා

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 2 ชั่วโมงที่ผ่านมา

    හොරැන්ගේ ලාංජනය,සාටකේ දාලයි යන්නේ හඳුනාගන්නවට බයේ,වෙන්ටෑ.පකයා,පස්සේ තාමත්
    යන මීහරකුත් ඉන්නවා....???නේ...

  • @GAYANbro8310
    @GAYANbro8310 2 ชั่วโมงที่ผ่านมา

    ඩුබායි නේ යනවා කියලා තියෙන්නෙ ඇමරිකාව නොවෙයි නේ

  • @flylillie95
    @flylillie95 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ANURA KUMARA DISSANAYAKE❤9TH PRESIDENT OF SRI LANKA❤❤❤

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 2 ชั่วโมงที่ผ่านมา

    මෙ.බල්ලන්ට.යන්න.දෙන්න.එපා

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 37 นาทีที่ผ่านมา

    Ammo sakkili ballo 😂😂😂😂malimawata jaya weva

  • @chamindasampath1854
    @chamindasampath1854 ชั่วโมงที่ผ่านมา

    විලිලැජ්ජයි 😂😂😂😂

  • @flylillie95
    @flylillie95 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ANURATA RATA❤❤❤DOLLARS LABENAWA ❤❤ANURA IS GETTING DOLLARS FROM THE AIRLINE❤SO BE HAPPY WE ARE PROUD❤❤AUTOMATIC❤LOTTERY

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 ชั่วโมงที่ผ่านมา

    Ko yako Naamal.
    Sajith SAJITH SAJITH SAJITH SAJITH SAJITH
    SJB SJB
    Anuraya ivaraiy.

  • @swidenshanan2507
    @swidenshanan2507 ชั่วโมงที่ผ่านมา

    NPP 🔥🔥🔥🔥🔥🔥💯💯💯💯💯💯

  • @maithripala.sirisena
    @maithripala.sirisena ชั่วโมงที่ผ่านมา

    එහෙනම් හරි. රනිල් පරාදයි 😄

  • @lasantha3846
    @lasantha3846 3 ชั่วโมงที่ผ่านมา +2

    Ubala kohomaghiyat api ubala. Geanawa. Hodea..rata kapueung. Mama. Dubai wala shita. Mage. Jya. Anura. Witarai bs