A.S.P මහානාමට ගෑණු සපයන්නේ මොහුද? ඇයි ඔයාට සක්කිලිය කියන්නේ | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • ඉබි ගමනත් වෙනස් වුන ඉබ...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • කොම්පියුටර් හැකර්ස්ලා ...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • නුවරඑළියේ තරු පහේ හෝටල...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 44

  • @DanushkajagathJayaweeraherathm
    @DanushkajagathJayaweeraherathm 3 ชั่วโมงที่ผ่านมา +12

    ශාපයේ නිමාවට තව හෝරා කීපයයි අවධානයේන් පසු වේමු .මාලිමාවට ජය පතමමු .අපි එකට එකතු වෙමු.ආදරෙයි හැමෝමටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwansameera7783
    @ruwansameera7783 3 ชั่วโมงที่ผ่านมา +9

    මේ ඔක්කොම රටේ නීතියක් ක්‍රියාත්මක කිරීමට නොදුන් එකේ වරද,,මෙවර ඒ වරද නිවැරදි කරනවා ,උදේම ගිහින් මාලිමාවට ඡන්දය ගහන්න

  • @dulansenadheera
    @dulansenadheera 2 ชั่วโมงที่ผ่านมา +9

    මම දුලාන් සේනාදීර - කසුන් මදුසංක නොහොත් බැටා නමැති මෙම පුද්ගලයා හිටපු සහකාර පොලිස් අදිකාරි සංජීව මහානාම සහ අවුරාලංකා විරංජිත් තාබුගලගේ මුදල් වලට යටත්ව මෙහි මා සම්බන්දව සිදුකරන අපහාසාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ට එරෙහිව ඉදිරි දින 07 ඇතුලත අපහාස නඩුවක් ගොනුකිරිමට මා කටයුතු කරනවා...
    තවද මෙවැනි මුදලට ගිජුවී අනුරාදපුරයටම මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, අල්ලස් කප්පම් ගන්න, ගනිකාව්‍යාපාර සිදුකරන, මුදලට මිනීමරන මෙවැනි හොරුන් ජාවාරම්කරුවන් ගැන මම සිදුකරන හෙලිදරව් මෙ වගෙ අපතයන්ගේ මෙවැනි බොරු කතා කොච්චර සිදුකලත් මාගෙ කර්තව්‍ය දිගටම සිදුකරන බවත් ප්‍රකාශ කරමි 💪

    • @mikys-aus-diary
      @mikys-aus-diary ชั่วโมงที่ผ่านมา +2

      Nice. Sue the channel as well please. TH-camrs cannot interfere with legal proceedings. Suda is not a judge to do court rulings. This is also a personal matter we dont have to listen to this and neither this should be in TH-cam.

    • @sachit113
      @sachit113 ชั่วโมงที่ผ่านมา

      🎉

    • @user-vh4rn8yd1q
      @user-vh4rn8yd1q 46 นาทีที่ผ่านมา

      ❤❤❤🎉🎉🎉obe sakachchawa mama baluwa oba niteyen piyawara ganna

  • @hiruninethsarani3953
    @hiruninethsarani3953 3 ชั่วโมงที่ผ่านมา +9

    අර වොක්ස්වැගන් සීන් එක හෙළකුරු වලින් බොරු කියලා දාලා තිබුණා.ඒ ගැන කතා කිරීම අවශ්‍ය ද කියලා බලමුද

  • @gayanikumari7696
    @gayanikumari7696 ชั่วโมงที่ผ่านมา +3

    උදේම ගිහින් මාලිමාවට කතිරය ගහන්න හැමෝම

  • @sampath.darshana
    @sampath.darshana ชั่วโมงที่ผ่านมา +2

    ගොතගගහ කියන විදිහටනම් තේරෙන්නෙ මෙයා බොරු කියන්නේ කියල තේරෙන්නෙ ..😀

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 2 ชั่วโมงที่ผ่านมา +2

    Suda please rejects "Singhehaleis buddhism" come to the BUDDHISM ♥️♥️♥️.

  • @niroshaniaberathna8892
    @niroshaniaberathna8892 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ සුදො රටෙ වෙන ප්‍රශ්න නැද්ද අනුන් කොටවන්නේ.එයාලගේ මුදල් ප්‍රශ්න එයාාලා වසඳගයි.රටට වැදගත් දෙයක් දාන්න.

  • @neloneloca3933
    @neloneloca3933 ชั่วโมงที่ผ่านมา

    අපි රට ඉදන්ම ආවේ අනුර කුමාරට ජන්දේ දෙන්න ඒ අවසාන රැළියේ අනුර කුමර රාජපක්ෂ ගේ රෙදි හෝදනවා දැන් කියනවා රාජපක්ෂ නෙමයි ලු රට බංකොලොත් කාලේ කියලා මුට දැන් අමු කැවිලද රනිල් සහා රාජපක්ෂ හොරු ටික මේ අහිංසක රටේ මිනිස්සු ඇයි මුන්ට බලේ ගන්න මෙහෙම කරන්නේ අනුර නම් අය හිතේ තිබුණු විස්වාස ගියා සුදා අය්යේ එකේ කුට ජන්දේ දෙන්නේ නෑ

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 ชั่วโมงที่ผ่านมา +1

    බබා සිිින්,පවු

  • @anuradhapurayouth-h1v
    @anuradhapurayouth-h1v 2 ชั่วโมงที่ผ่านมา +2

    මූ මේ කියන්නෙ ඇත්ත කියලද හිතන්නෙ???????????? මේකා ලෝක අන්ඩපාල හොරෙක්, උපන්ගම රාගම ගුරුකුලාව.එහෙන් ඇවිත් අ.පුරේ ඉන්නෙ ඔය.

    • @user-vh4rn8yd1q
      @user-vh4rn8yd1q 37 นาทีที่ผ่านมา

      Mamat ahala tiyanawa apit kalayak anuradhapure hitiya nisa

  • @SusanthaGunarathna-r5o
    @SusanthaGunarathna-r5o 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ good program ". Me wage unge wada heli karanawata ekata ❤ Sudaata

  • @SanjeewaniFenendo
    @SanjeewaniFenendo 2 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සනයි අයියේ අද ඔයා...

  • @ravivlog7936
    @ravivlog7936 ชั่วโมงที่ผ่านมา

    කතා කරද්දි තේරෙනවා අලි හොරෙක් කියලා

  • @priyankaramadhusanka8025
    @priyankaramadhusanka8025 2 ชั่วโมงที่ผ่านมา

    👇👇

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 17 นาทีที่ผ่านมา

    Yako moo super man කෙනෙක්, 100 ක් 200 ක් gahuwalu

  • @ak_maleesha99
    @ak_maleesha99 3 ชั่วโมงที่ผ่านมา +1

    eka thanaka kiyanawa hotel ekak karannne na kiyala aye hotel karanne na kiyalath kiyana wa boruda kiyanne meya?

  • @thimirapathirage1515
    @thimirapathirage1515 ชั่วโมงที่ผ่านมา

    තෙරුමක් nathi program එකක් අපරාදෙ airtime eke

  • @nsrmobile6609
    @nsrmobile6609 4 นาทีที่ผ่านมา

    අමිමො.....බැටා....

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 3 ชั่วโมงที่ผ่านมา

    sud puthee mun kiynnee athhmad deiynee

  • @blabala867
    @blabala867 37 นาทีที่ผ่านมา

    ඔක්කොම හොද නලුවෝ😂

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 47 นาทีที่ผ่านมา

    Eda Dulan kata karapu wedeya eya hariyata kata kara namut me dan kata karana kenata patalenawa

  • @User.1234live
    @User.1234live 2 ชั่วโมงที่ผ่านมา

    මේ පෞද්ගලික ප්‍රශ්න ගැන මොකට වීඩියෝ කරනවද

  • @MadduMax
    @MadduMax 2 ชั่วโมงที่ผ่านมา

    බැසිල් රටින් ගිහින් කියන්නේ

    • @hemanthasanathhewagama684
      @hemanthasanathhewagama684 2 ชั่วโมงที่ผ่านมา

      අද ඊයේ නෙමෙයි..

    • @rockstar5428
      @rockstar5428 39 นาทีที่ผ่านมา

      Kaputa gihilla masayakata kittu

  • @JRX-t8c
    @JRX-t8c 3 ชั่วโมงที่ผ่านมา +6

    නව වන විධායක ඡනාධිපති අති ගරු සඡිත් ප්‍රේමදාස මැතිතුමාගේ විඡයග්‍රහනය වෙනුවෙන් මම ලක්ෂ 3.5 ක කිරිබත් දන්සලක් දෙනවා ☎️✅🥰

    • @Abc1-k2l
      @Abc1-k2l 3 ชั่วโมงที่ผ่านมา

      mongalaya dinan na dansala gahaganin puke

    • @TravelAroundTheWorld.14
      @TravelAroundTheWorld.14 3 ชั่วโมงที่ผ่านมา +2

      බොරැ වැඩ නොකර කන්න නැති පවුල් ටිකක් බලලා උදව් කරපන්.ගොන් වැඩ නොකර.ආතල් ගන්න පුලුවන් තව අවුරැදු 2කින් විතර.

    • @DarshaniPriyangika-cj1qs
      @DarshaniPriyangika-cj1qs 2 ชั่วโมงที่ผ่านมา +3

      Punnakku dansalak deepan

    • @JAS-y5j
      @JAS-y5j 2 ชั่วโมงที่ผ่านมา

      Grass dasalak deepan

    • @Dinith
      @Dinith 2 ชั่วโมงที่ผ่านมา +1

      සජිත් වගේම හරකෙක්

  • @dinushakumararathnayake-j2l
    @dinushakumararathnayake-j2l 2 ชั่วโมงที่ผ่านมา

    uba inna thena kiyapan uba mata denna thiyena 150,000 dipan kasun issellama. meka kiyanne amulika borune. muge spa eka seal thiyala thiyenne giya sathiye