කොළඹ ම භීතියට පත්කළ දෙහිවල වෙඩිල්ලෙන් පස්සෙ සිදුවූ දේ | කලබල අස්සෙ STF එකෙනුත් බැහැලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #lka
    කොළඹ ම භීතියට පත්කළ දෙහිවල වෙඩිල්ලෙන් පස්සෙ සිදුවූ දේ | කලබල අස්සෙ STF එකෙනුත් බැහැලා | මේ දැන් ලැබුණු නවතම දර්ශන මෙන්න

ความคิดเห็น • 86

  • @kg94837
    @kg94837 2 ชั่วโมงที่ผ่านมา +30

    මේකෙන් පැහැදිලිවම පේනවා පාතාලය නැටවෙන්නේ කාගේ අතේද කියලා. ස්වභාව ධර්මය මුලින්ම මේ රට මේ විනාශයට ඇඳලා දාපු මේ හොර තක්කඩියන්ට දඬුවම් කරයි කියලා අපි හිතනවා.

  • @Mary_Mary-y2f
    @Mary_Mary-y2f 2 ชั่วโมงที่ผ่านมา +7

    දැන් උද්දේ නැති නිශා මේ සෙබළුන්ව රටේ සැම තැනකම ආරක්ෂාව දාන්න ඕනි අහිංශක ජිවිත බිලි ගන්නවා මේ වැඩේ කරන්න පුළුවන් අනුර sir ට විතරයි 🙏❤️

  • @nayanipriyankagunathilakad7131
    @nayanipriyankagunathilakad7131 2 ชั่วโมงที่ผ่านมา +31

    හැම එකට ජේ වී පී එක ගාව ගන්න එපා බං..ඕව පාලකයින් ගේ වැඩ.

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන් 👍

  • @achalarahal
    @achalarahal 2 ชั่วโมงที่ผ่านมา +33

    ආන්ඩුවේ වැඩක්....රනිල් බයේ ඉන්නේ පරාජය ට.

  • @RARVOLGS864
    @RARVOLGS864 2 ชั่วโมงที่ผ่านมา +16

    මෙච්චර වැඩි තියෙනවා එකෙක්ට බැරිද පාර්ලිමේන්තුවේ ඉන්න හොරු තන්නාහව කාරයන්ට වැඩි තියන්න ඔක්කොම political වැඩ තමයි

  • @jayalakshmipushpakumari
    @jayalakshmipushpakumari 53 นาทีที่ผ่านมา +4

    මාලිමාවෙි අපි ඉවසිමෙන් කල්පනාවෙන් ඉන්න මෙි නාකි හොරැන්ගේගේමි අපි දන්නවාමුංකවුද කියලා

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne ชั่วโมงที่ผ่านมา +9

    ටිරාන්ගේ සැලැස්ම තමයි ගැටුම් ඇතිකරලා හදිසි නිතීය පනවලා වැඩිම චන්ද තියන මධ්‍යස්ථාන ශුන්‍ය කර ගන්න .

  • @SLVTN-gk1hp
    @SLVTN-gk1hp 2 ชั่วโมงที่ผ่านมา +8

    මෙම සිදුවීම් මැතිවරණයට සම්බන්ධ ඒවා නෙවෙයි උනත් බලය හුවමාරුවකට පෙර කරන දෙයක්නේ

  • @priyaga5542
    @priyaga5542 2 ชั่วโมงที่ผ่านมา +9

    බොරු භීෂණ yak පතුරුවා rate කලබල ඇති කරලා eya npp matha පටවන්න epa
    සාධාරණ විදිහට නීතිය kriyathmaka කරන්න පොලිස්පති නැතිව කිසිම අපරාධ une ne කිව්වා විතරයි

  • @vindya333
    @vindya333 2 ชั่วโมงที่ผ่านมา +9

    දේශ...එලියට ආවනේ.

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 ชั่วโมงที่ผ่านมา +4

    ටිරාන්ල දේශබන්ධු රහස් සාකච්ඡාවල් තිබ්බෙ ඕකට තමා

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne ชั่วโมงที่ผ่านมา +2

    මෙය හැමදේම පස්සේ ටිරාන් තමයි ඉන්නෙ. මෙවා පහුගිය දවස් ටිකෙම රහසිගත සාකච්ඡා රැ එළිවෙනකම් දෙශබන්දු ඇතුලුව කරපු එවාගෙ ප්‍රතිපළ වෙන්න ඇති .
    කවදත් ගුnpඑක කලෙ මෙය වගෙ පාතාල වැඩ .

  • @suminda8308
    @suminda8308 ชั่วโมงที่ผ่านมา +3

    අපි දන්නවා මෙිවා ගේම්දෙන්නේ කියලා අන්ඩඩුවෙන්ම තමයි

  • @අනෝ9918
    @අනෝ9918 ชั่วโมงที่ผ่านมา +2

    අල්ලස් ගෙ වැඩ පරාජය හමුවෙ.
    මිනිසුන් බය කොට වෙනස් කරන්න.

  • @Athula12165
    @Athula12165 3 ชั่วโมงที่ผ่านมา +15

    බොහෝ කාලෙකින් දේශබන්දු එලියට ආවා... හිතාගන්න පුළුවන් නේද....? 🤭

    • @AmaNawanjali
      @AmaNawanjali ชั่วโมงที่ผ่านมา

      ai hangila innonida..

  • @danoojcristeen8106
    @danoojcristeen8106 ชั่วโมงที่ผ่านมา +2

    දේශබන්දු මොකෝ කරන්නේ ඔතන

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 ชั่วโมงที่ผ่านมา +1

    ඔය පාතාලයේ කුඩු මුදලාල ඕව පෝෂණය කරන්නෙ දේශපාලුවො

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 45 นาทีที่ผ่านมา

    මෙි ටිරාන්ගෙ පාතාලය වහාම හමුදාව කිුයාත්මක වන්න චන්දය ට එන මිනිසුන් බිය ගන්වන්න පුලුවන්

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 ชั่วโมงที่ผ่านมา +1

    Horunta ..විකුණන් කන්නට බලෙ ගන්න බැරි වෙනකොට ..හැමදාමත් කරේ මිනි marala බලෙ ගන්නවා

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 ชั่วโมงที่ผ่านมา +2

    Only one day finish coming soon. Anura jayawewa ❤❤❤

  • @cricworld6595
    @cricworld6595 ชั่วโมงที่ผ่านมา +1

    පාතාල සාක්ෂි මරා දැමීම

  • @lajak9829
    @lajak9829 35 นาทีที่ผ่านมา

    ටිරාන් පොලිස් රැස්වීම කැදවන්න ඇත්තේ මෙව්ව නොදැක්ක වගේ ඉන්න කියන්න වෙන්න ඇති.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 43 นาทีที่ผ่านมา

    දැන් කාවිද ආයුධ රැස්කරලා තියෙන්නෙ කියලා පැහැදිලි ද මාලිමාවට මඩගහපු එවුන්

  • @lilieitzert3026
    @lilieitzert3026 2 ชั่วโมงที่ผ่านมา +4

    Me aparada karana marayanta deviyange daduwan labenawa aniwarnma

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 ชั่วโมงที่ผ่านมา +1

    දේශබන්දුවාගෙ වැඩ

  • @koms-hm5bn
    @koms-hm5bn ชั่วโมงที่ผ่านมา

    ඡන්දෙ කෝල් කරපු වෙලා අයගේම තැනක පාතාලේ තිබ්බේ නෑ චන්ද රැස්සෙන් ඉවර වුණා විතරයි පටන් ගත්ත එතකොට හිතාගන්න පුළුවන්නේ කාගේ අතේදී පාතාලේ තියෙන්නේ කියලා ඔය ඔක්කොම දේශපාලූන්ගේ අතේ තීන්නේ ඔක්කොම මේ පාතාලේ බොරුවට ටෙස්ටීප් එක ඇවිල්ලා රංගන වැඩේ ගුණාට පස්සේ වැඩේ වෙන්න ඉස්සෙල්ලා බලාගන්න එපැයි පාතාලේ ඉවරයක් කරන්න http එකෙත් බොරු පඬසෝ විතර

  • @rasikasilva2173
    @rasikasilva2173 ชั่วโมงที่ผ่านมา +1

    අන්‍ඩුවේ වැඩ රනිලා

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 ชั่วโมงที่ผ่านมา +1

    Tirange වැඩ මේවා

  • @ShehanKariyawasam-eb1zy
    @ShehanKariyawasam-eb1zy ชั่วโมงที่ผ่านมา

    ජාතික ආරක්ෂා ව නෑ එක නිසා නාමල්ට චන්දෙ දෙන්න 😂😂😂

  • @thinkdifferent257
    @thinkdifferent257 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ channel එක කොහොමත් බයිලා කියන්නේ

  • @PraPradip-zx9sj
    @PraPradip-zx9sj 2 ชั่วโมงที่ผ่านมา

    ඊයෙ දැක්ක බයික් ගොඩාක්.. ඩිවුටි පිටත් උනා.. අපි හිතුවෙ පාතාලෙ ඊයෙම නැති වෙයි කියල 😂

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 ชั่วโมงที่ผ่านมา +1

    Mewa ඔක්කොම tiran .වෙස bandu .okunge plan

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 ชั่วโมงที่ผ่านมา

    තව මරනවා .ඉවර na

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 ชั่วโมงที่ผ่านมา

    මේකේ වැඩි හරියක් තියෙන්නෙ මාතර වීඩියෝ සටහන් නෙ.

  • @nishanthifernando6748
    @nishanthifernando6748 2 ชั่วโมงที่ผ่านมา +1

    Me bihithiyata minissun ge Awadanaya dila horakam marakam katanna hora chanda danna minissun wabaya karanna malimawata warada danna bala gena Sajith, Rajapkschla, Ranil la un ge Sagayo horu katana mewa geme me gemak Rate palakayan ge
    Anurawa paraddanna haddane anurata chande denna pathi kalabala karala chande dana aeka walakwanna
    Samahara pathiwala chanda card bedala naha mun hadanne monawa hari karala Anurawa paraddana ai nathnam mun hireyanawane
    Marunu kenata Niwan suwa Ratta yahapathk wewa

  • @RenukaSilvaSubasingha
    @RenukaSilvaSubasingha 2 ชั่วโมงที่ผ่านมา

    Mewa pathala wesa ballange wada. 😡

  • @kumarasisira7143
    @kumarasisira7143 24 นาทีที่ผ่านมา

    කුඩ්ඩෝ

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 2 ชั่วโมงที่ผ่านมา

    This all xrama

  • @multicultureentertainment907
    @multicultureentertainment907 ชั่วโมงที่ผ่านมา

    Drama drama

  • @Newhonorphond
    @Newhonorphond 2 ชั่วโมงที่ผ่านมา

    Desabanduwa ayeth awa neda. Tika dawasak sadde nethuwa hitiya. Desa banduwa ayeth genawe ai.

  • @chamindakumara2871
    @chamindakumara2871 2 ชั่วโมงที่ผ่านมา

    ratea hare neeteyak natuuwahama ohoma thama mea rata mulaka edan sudda karanna oana

  • @ThushariDamayanthi-m6x
    @ThushariDamayanthi-m6x 3 ชั่วโมงที่ผ่านมา

    Thama janadi pati une na

  • @ChjMun
    @ChjMun 3 ชั่วโมงที่ผ่านมา +4

    JVP මාලිමා ආණ්ඩුවක් යටතේ රටට ජනතාවට​ ලැබෙන දේ....
    1. දායකයාව සිඹින හාමුදුරුවරු.
    2. දායකයා නමස්කාර කරනවා වෙනුවට​, ඔවුන් අතට අතදී හාමුදුරුවරු පිළිගන්නා මිනිසුන්.
    3. පොලු අතට ගත් JVP චණ්ඩින්ගෙන් සැදුම්ලත් ගමේ සාමය රැකීමේ රතු බලකාය​.
    4. ඇති හැකි අයව ලුහු බඳින දේපල මංකොල්ල කාරයින්.
    5. ගෝලීයකරණයෙන් හුදකලාවූ ශ්‍රී ලංකාව.​
    6. බටහිර රටවලින් හුදකලාවූ ශ්‍රී ලංකාව​.
    7. බලාපොරොත්තු සුන්වූ පීඩිත ජනතාව​.
    8. භීෂණය, ම්ලේච්ඡත්වය රජකරවන ඒකාධිපතිත්වය​.
    9. තම නායකයන්ගේ (රෝහණ විජේවීර​, ගමනායක) අඩි පාරේ යන සුරසැප විඳින අනුර ඇතුළු බලමණ්ඩලය.
    10. විප්ලවීය ගායක​, ගායිකා සහ නළු නිළි රංගන සහ ගීත කලාව​.
    11. පොහෝ නිවාඩු දින වෙනුවට රතු විප්ලව සැමරුම් නිවාඩු දින​.
    මේ නිසයි අපි අවසාන මොහොතේත් කියන්නේ... නොරැවටෙව් තරුණ තරුණියණි මේ විප්ලවකාරී සිහින රැල්ලට... රට දිනවන​, ඔබ දිනවන අපේ මිනිසා... සජිත් දිනවමු.........
    නියත ජනපති සජිත් මයි... ජයවේවා!.........

    • @namaljayasinghe-gt6ti
      @namaljayasinghe-gt6ti 3 ชั่วโมงที่ผ่านมา +16

      තවත් හොද හරකෙක් පව්

    • @rangapradeep4035
      @rangapradeep4035 3 ชั่วโมงที่ผ่านมา +16

      22 ගිහින් Doctor කෙනෙක් හම්බවෙයන්😂😂😂

    • @ThushariDamayanthi-m6x
      @ThushariDamayanthi-m6x 3 ชั่วโมงที่ผ่านมา +12

      Mi harekek

    • @Rashminahasaralamapa123
      @Rashminahasaralamapa123 3 ชั่วโมงที่ผ่านมา +8

      Napunsakayek

    • @sumathiwatadenithanna9442
      @sumathiwatadenithanna9442 2 ชั่วโมงที่ผ่านมา +7

      Punakku iwarai