දරුවාට කතා නොකරන මෙහෙමත් අම්මලා රට ඉන්නවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 288

  • @Lanka-mq4ps
    @Lanka-mq4ps 16 วันที่ผ่านมา +10

    ඒ චැනෙල් එක කරපු අයටත් ගොඩක් ස්තූතියි මෙී දරැවාගේ උුක්කිත ජීවිතය රටට දැන ගන්න ලැබුණාට ඔයාට සියලු දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙීවා

  • @Nirosha-f9t
    @Nirosha-f9t 16 วันที่ผ่านมา +7

    අනිවාර්යෙන් මල්ලී දරුවෝ අමතක කරලා ඉන්න ගෑනුන්ට නම් උපදින කිසි අත්මයක දරු කට හඩක් වත් අහන්න ලැබෙන්නේ නෑ. මම නම් ගන්න හැම හුස්මකම ඉන්නේ මගේ දරුවෝ. මගේ මහත්තයා මගේ අම්මා ඒ අයයි මගේ මුළු ජිවිතේම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Bandara-u9v
      @Bandara-u9v 16 วันที่ผ่านมา

      And malli me genunta rata awama daruwo mataka ne unta thele gahanawa ekai me wage mal kekulu amataka wenawa malli mamath oya vidiyo eka beluwa mata nam mage loke daruwo a daruwanta hariyanawa waradinne naha puthe math inne saudiye

  • @رائدكلاشذ
    @رائدكلاشذ 15 วันที่ผ่านมา +4

    අනේ මල්ලියෙ මගෙ බඩ පපුව පිච්චිලා ගියා මගෙ දුවත් 7වසරෙ ඉන්නෙ මට දුවලා 3දෙනෙක් ඉන්නවා අම්මට තමන්ගෙ දරුවා අමතක වෙන්නෙ කෙහොමද මට දවසක් කතාකරන්න බැරි උනොත් පුදුම දුකක් දැනෙන්නෙ රෑට අඩනවාර අනන්තය දරුවො මතක්වෙන කොටසමහර විට එයාට කරදරයක්ද දන්නෙ නෑ මොනවා උනත් චුටි දුවේ ඔයා හරිම අහිංසක දරුවෙක් පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙමාපියො ඇයි මෙහෙම අසරණ කරන්නෙ තමන්ගෙ කුසින් මෙලොවට බිහිකරපු දරුවන්ට ඒ දුවට කිසිම කරදරයකින් වෙන්න එපා ❤❤❤❤❤😢

  • @dilrukshl
    @dilrukshl 16 วันที่ผ่านมา +5

    මල්ලි කියපු සියලුම දෙවල් ඇත්ත ඔයා කියපුවා සැර වැඩි නැ එකිට හොදක් වෙන්නේ නැ

  • @SarathWeerasingha-e9i
    @SarathWeerasingha-e9i 15 วันที่ผ่านมา +1

    මල්ලී මේ අම්මාට කරදරයක්ද.දන්නෙ නෑ.පව් මෙ අහිංසක මල් කැකුලක්.හැම දෙම දරාගෙන ලස්සන මල් හිනාවකින් කතා කරන විදිය.ඇත්තටම කදුලු කතාවක්.ඇත්තටම පින්.😢😢😢

  • @VimukthiSadareeka
    @VimukthiSadareeka 16 วันที่ผ่านมา +9

    සමහර අම්මලට රට ගියාම phone එකක් ගත්තම ඔක්කොම දේවල් අමතකයි...මම දැක්ක සමහර youtube කරන පිරිමි ගෑනු සාදාරනීකරණය කරනවා මේ වගේ ගෑනුන්ට දැනමුතුකම් දෙනවා වෙනුවට...දුකයි අනේ මොනවා කරන්නද මටත් පුළුවන් උදව් කරන්නම් එහෙම ක්‍රමයක් තියෙනවා නම් අපි දැනුවත් කරන්න...තෙරැවන් සරණයි 🙏

    • @thattayas7318
      @thattayas7318  15 วันที่ผ่านมา +1

      ඒ වීඩියෝ නොබලා ඉදි කියලා 😂😂

  • @Kuwait-k5x
    @Kuwait-k5x 16 วันที่ผ่านมา +9

    මට දැන් අවුරුදු 44k.මගෙ අම්මා කුවෙට් එකට එද්දි මට අවුරුදු 6 .එයා අන්තිමට ලංකාවට ආවෙ 1995ඇවිත් ගියා .අද වෙනකම් කිසිම තොරතුරක් නැ. තමන්ගෙ අම්මා තමන් ලග නැ කියන එක තරම් දුකක් නැ තවත් දරුවෙකකුට.මට දැන් දරුවො දෙන්නෙක් ඉන්නවා.අවුරුදු 20වැඩි.එත් අදටත් මට මගෙ අම්මා ගෙ අඩුව දැනෙනවා....එයා කුවේටි එකෙ ඉන්නවා කියලා මම දන්නවා.දැන් අවුරුදු 24ක්...මමත් දැන් ඉන්නෙ කුවේට් එකෙ.යන යන හැමතැනකදිම බලනවා හම්බවෙයිද කියලා...

    • @RohiniJayasinha-uz1ws
      @RohiniJayasinha-uz1ws 15 วันที่ผ่านมา

      Ane me wage thamange daruwo amathaka karanne sulu kotasak....
      Gidaaak Ammala daruwo wenuwen me hema dukakma usulanne...😢😢😢...Apita nethath daruwanwa posanaya karannai api duk vidinne.....😢😢😢Api Ape kusa ginna usulagena daruwange Kusaginna niwanna Uthsaha karanne ekai Amma Kiyanne.......😢😢😢...godak dukai meweni video baladdi.....😢😢😢 Budu saranai Siyaluma Denata....
      😢😢😢

  • @Iresha-p8x
    @Iresha-p8x 15 วันที่ผ่านมา +1

    මෙ චැනල් එක කරන ඔයාට ගොඩාක් පිං. මාත් රට මටත් ඉන්නවා දුවයි පුතයි. එයාලට කතා කරන්න වෙලාවක් එනකල් ඉවසිල්ලක් නෑ. අනෙ ළමයිට මෙහෙම කරන්න එපා 😢😢. පව්

  • @Ruwanthi-j8u
    @Ruwanthi-j8u 15 วันที่ผ่านมา +1

    ඇස්වලට කඳුලු ආවා. පව් දෙවියනේ මෙහෙමත් අම්මලා ඉන්නවද.. ❤දෙවි පිහිටයි මැණික ඔයාට ... ඔයාට කවදාවත් වරදින්නේ නැහැ ❤❤❤❤❤ ඒ ආච්චි අම්මට දීර්ඝායුෂ ලැබේවා❤

    • @SubaniWijesingha
      @SubaniWijesingha 12 วันที่ผ่านมา

      මල්ලි,නව, විඩීයෝ ව,කැපුවා,මම.ඇඩුවා,

  • @MallikaDM-e9g
    @MallikaDM-e9g 15 วันที่ผ่านมา

    ඇත්තටම මාරම දුකයි ..මාත් ඒ වීඩියෝ එක දැක්කා ..ඒත් අම්මලාට පුලුවන් ද එහෙම වදාපු දරුවන් අමතක කරන්න .පුදුම ගෑනූ උන් ..ඇත්තේන්ම ලොකුදෙයක් ඔයා මේ විස්තර හැමොටම දකින්න සලස්වන වට ..ඔයාට ගොඩක් පිං ඒ දුවටත් , ඇයගේ ආච්චි අම්මත් තෙරුවන් සරණයි .සියලු ම දෙවියන් ඒ දෙන්නම ආරක්ෂා කරගන්න ඕන ..

  • @noorinpathima4536
    @noorinpathima4536 15 วันที่ผ่านมา +1

    මල්ලි දුකයි.මටත් ඉන්නෙ දුවක්.එයාගේ තාත්තා කුවේට් ඉන්නේ.එයා දැන් මාස 3ක් කතා කලේ නෑ.අවුරුද්දක් සල්ලි එව්වෙ නෑ.මන් හරිම අමාරුවෙන් දරුවා.ජීවත් කරනවා.ආර්තික අපහසු නිසා මන් මගේ රත්තරන් දුව දාලා ලබන මාසේ ඩුබායි යනවා.

  • @Nishani-m4o
    @Nishani-m4o 14 วันที่ผ่านมา

    අනිවාර්යෙන්ම ඔයා කියන දේ ඇත්ත අපි rest එක ලැබෙන හැම වෙලාවේ ම දරුවන් සැමියා ට කතා කරන්නේ.සෙනෙහස දෙන්න හැම මොහාතකම එයාලා එක්ක ඉන්නවා වගේ.මන් මෙහෙ ඉඳන් දුවගෙ ඉස්කොලේ වැඩ කරනවා හැමදාම එයා හරි ආසාවෙන් අහන් ඉන්නේ.මේ දරුවා ගැන මට දුකයි.තෙරුවන් සරණයි දුවේ.මේ coments දාපු හැම අම්මලා ම ඔයාගෙ අම්මලා.❤

  • @HasiHansi-ug6uo
    @HasiHansi-ug6uo 16 วันที่ผ่านมา +2

    මමත් දැක්කා පපුව පිචිචිලා ගියා පවු දෙයියනේ මෙික හරි දැකලා ⁣දරැවට කතා කරන්න

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 15 วันที่ผ่านมา

    Mage අම්ම th ඉස්සර මේ middle East රටවල් කීපයක ම වැඩ කළා, අම්මා අන්තිමට ලංකාවට ආවේ mn 7 වසරේ ඉද්දී, අපේ ගෙවල් දොරවල් හැදුවේ අම්මා රට idla එවපු සල්ලි වලින්, mn ශිෂ්‍යත්ව විභාගය පාස් වෙනකොටත් අම්ම හිටියේ නෑ, eth මට අපේ අප්පච්චි යි aiya යි හිටියා, එ දවස් වල api අම්මා එනකල් බලන් හිටියා, දැන් mn ආපහු ලංකාවට එනකල් eyla බලන් ඉන්නවා,
    මේ video eke kiynwa wage, එ ගැනු අය එක්ක බලද්දී අපේ අම්මලා දෙවෙනි බුදුන් ම තමයි අයියේ,.
    එ නංගී ට ආච්චි අම්ම එක්ක හරි පරිස්සමට ඉන්න ලැබෙන්න ඕන.
    Thanks මේ වගේ video දානව ට. බුදුසරණ යි.

  • @Kumari-f3l
    @Kumari-f3l 16 วันที่ผ่านมา +2

    මමත් මේ වීඩියෝ එක බැළුවා... මාරම දුකයි...❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 15 วันที่ผ่านมา +1

    අනේ දෙවියනේ පවු මෙි අසරණ දරැවන් දාලා ඇයි මෙහෙම වෙන්නේ මම අවුරුදු 2 ඉවර වෙනකමි ඉවසන්න බැහැ 😢😢❤❤ බුදුන්ගේ සරණයි

  • @mohamedkasim7944
    @mohamedkasim7944 13 วันที่ผ่านมา

    බුදු සරණයි ජේසු පිහිටයි මැණිකේ පරිස්සමෙන් ඉන්න ආදෙරයි ❤❤❤❤❤❤❤

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 15 วันที่ผ่านมา

    මගෙ මුලු ජිව්තේම දරැවෝ දෙන්නා මට මගෙ පව්ල රත්තරන් 🙏🙏😪😪❤️❤️❤️

  • @damayanthi651
    @damayanthi651 15 วันที่ผ่านมา +2

    සමහර ගෑනුන්ට රට ආවම ස්මාර්ට් ෆෝන් එකක් හම්බුනාම වඳුරට දැලි පිහිය හම්බුනා වගේ අපිත් දන්න කට්ටිය ඉන්නවා ඒ වගේ විලිලැජ්ජයි

  • @WemalAvira
    @WemalAvira 16 วันที่ผ่านมา +2

    අනේ මල්ලියේ ඔවා හෙන ගහනවා මටනම් මගේ ජිවිතේ. දරුවො තාවකාලික සතුට හොයන්න ගිහින් ඇයි දරැවො අමතක කරන්නෙ මල්ලි මගේ දරුවන්ට උගන්වන්නට පුදුම කැප කිරිමක් කරන්නේ මටත් දුලා දෙන්නා කැම්පස් දැන් එයාලා ලොකු යි එත් මම හැමවෙලෙ කතා කරනවා මැසෙජ් එකක් හරි දනවා තවම පූත අම්මට වදින ගාථාව කොල් එකක් ඇරගෙන වැදලා යන්නේ මම කන්න කලින් ළමයි කැවද ඛලලා කන්නෙ මල්ලි ඔයාට ඛුදු සරණයි

  • @damayanthi651
    @damayanthi651 15 วันที่ผ่านมา +2

    සුභ සැන්දෑවක් මල්ලි අනේ මේ වීඩියෝ එක දැක්කා. පපුව පිච්චිලා ගියා. අනේ මේ රටඑන අම්මලාට මොන හෙනයක් වැදෙනවද මන්ද සමහර විට කරදරයක්ද දන්නෙත් නෑ. ඒත් ඒ ළමයගේ දුක ඇහුනාම නං පපුව වාවන්නේ නෑ

    • @NimanthiDinesha
      @NimanthiDinesha 15 วันที่ผ่านมา

      ෆෝන් එකයි හොර මිනිහෙකුයි සෙට් උනාම දරුවෝ මතක් වෙන්නේ කොහොමද..... කාලකන්නි ගෑණු...

  • @sreemathilka9633
    @sreemathilka9633 15 วันที่ผ่านมา +2

    Anae mage දරුවන් dennama badala aeth man ළමයි ගැන hitannae paw ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai දුව

  • @surangakumari4032
    @surangakumari4032 16 วันที่ผ่านมา +2

    මම නමි දැක්කා ඔවි මල්ලි පවු දරැවෝ❤️❤️❤️

  • @yamunajeyalath499
    @yamunajeyalath499 12 วันที่ผ่านมา

    ❤❤❤ අනේ පුතේ පුළුවන් නම් එයාගේ අම්මව හොයාගන්න පුලුවන් ද පුතේ ඔයාට පින් සිද්ධ වෙනවා පුතේ බුදු සරණයි හරිම කැතයි පුතේ අහින්සකයි ළදරුවා පුළුවන් නම් එය දරුවන් බලන්න යන්න මට හරිම දුකයි

  • @hEr-k1n
    @hEr-k1n 16 วันที่ผ่านมา +1

    දැක්කාම.දුකහිතෙනවා❤❤❤❤❤❤

  • @mcsanath5959
    @mcsanath5959 15 วันที่ผ่านมา +1

    මම මේක දැක්කෙ ඊයේ පෙරේදා. ඒ වෙලාවේ මාර දුකක් ආවා පිරිමි වෙලත් ඇහැට කඳුලක් ආවා. මෙහෙම ලමයින්ට කරන එවුන්ට විඳවලා මැරෙන්නම ඕන අනිවාර්යයෙන් . මොන තරම් හිතේ දුකක් තියාගෙනද කතා කරන්නෙ.

  • @KpPriyadarishani
    @KpPriyadarishani 15 วันที่ผ่านมา

    මටනමි මගේ මුලු ජිවිතේ මගේ දරැවන් දේදේනාමේවා දැනුවත් කරන ඔයට බුදුසරනයි

  • @Kanchna-7005
    @Kanchna-7005 16 วันที่ผ่านมา +1

    මට ලැබේන හැම වෙලාවට මගේ දරු පැටව්ට කාතා කරන්නවා උගන්වන්නෙ හැම දෙම දෙන්නෙ රට ඇවිත් අනෙ මන්දා මේ අම්මලා

  • @RaviyaLanka-kn9nl
    @RaviyaLanka-kn9nl 16 วันที่ผ่านมา +1

    Kiyala.wadak.na.malliya.ganu.awham.pon.aka.tamai.jivita..... budu.sarani.malliya❤❤

  • @Priyanga-m8p
    @Priyanga-m8p 15 วันที่ผ่านมา

    මම ඕක බලුවා මල්ලි මම හිත නැවතුන තැන බලනවා පවු ඒ දරුවා බුදුසරණයි ඔයාට වරදින්නේ නෑ

  • @Renureno3655
    @Renureno3655 15 วันที่ผ่านมา +1

    අනේ පපුව පිචිචිලා ගියා තෙරුවන් සරණයි මැණික 😥💔

  • @wpmusic27
    @wpmusic27 16 วันที่ผ่านมา +1

    ඔන්න මමයි අද වීඩියෝ එක දාපු ගමන් බැලුවේ .... අම්මා කියන එකේ තේරුම නොදන්නා ගෑනු අනේ මන්දා මාරමා දුකයි..❤

  • @IranganiWijeshgha
    @IranganiWijeshgha 16 วันที่ผ่านมา +2

    පව් දෙයියනේ මෙහෙමත් අම්මලා 😢

  • @anushakumari5567
    @anushakumari5567 13 วันที่ผ่านมา

    E duwa harima ahinsakai budusarani manika achiammata godak pin dirgausha labewa 🙏🙏🙏

  • @AsAs-oc3px
    @AsAs-oc3px 16 วันที่ผ่านมา +1

    ඇත්තටම මටත් හරිම දුක හිතුන පුදුම අමිමල

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 15 วันที่ผ่านมา +1

    Ow man dakka fb Akka. Math a .dueata suba pathuwa hodata egana gana kiyala unta sapa wanawa paw dayyana lamay. Munta Hana gahapan 🙏🙏🙏🙏🙏🙏🙏 matath duka hithuna 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @LalithaKw-f2o
    @LalithaKw-f2o 16 วันที่ผ่านมา +1

    අනේ.උදේ.මේක.බලල.පපුව.පැලෙන්න.තරමි

  • @AnulaAnu-t6c
    @AnulaAnu-t6c 15 วันที่ผ่านมา

    අම්මෝ ඇත්තටම දුකයි මල්ලි මන් me ඇවිත් ඉන්නේ අක්කගේ ළමයි දෙන්න වෙනුවෙන් අනේ මන්ද තමන්ගේ දරුවෝ අමතක කරන්නේ කොහොමද කියලා ❤❤

  • @Snap-s2o
    @Snap-s2o 15 วันที่ผ่านมา

    අපිට නම් කොතනහිටියත් දරුවන් වෙනුවෙන් හැම තප්පරයක්ම ගෙවියන්නෙ🙏🙏🙏🙏❤️

  • @RohiniswarnalathaRohiniswarnal
    @RohiniswarnalathaRohiniswarnal 15 วันที่ผ่านมา

    එ ආච්ච්ට ගොඩාක් පිං ඔයාටත් ගොඩාක් ස්තුතියි මල්ලි බුදු සරනියි හැමෝටම

  • @Sonita-v7t
    @Sonita-v7t 15 วันที่ผ่านมา

    Oya keyyna katava sahateka atha malli. Hamadama hamoma danuvth karanvta godak pin parsamen inna dive pehetai 🙏🙏🙏

  • @indikapradip-mn4qf
    @indikapradip-mn4qf 15 วันที่ผ่านมา

    දුව ට බුදුසරණයි, හොදට, ඉන්න බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @hansi-dj6dc
    @hansi-dj6dc 15 วันที่ผ่านมา

    ඇත්තටම මාත් මේ වීඩියෝ බැලුව. මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා. මහත්තයා වෙන කෙනෙක් බැන්ද. මගේ අම්මා ලග දාලා මාත් රට ආවා. දරුවෝ දෙන්නටම ඉගැන්නුවා. ලොකු දුව බන්දල දුන්නා. එයා දැන් වෙනස් වෙලා. පොඩි දුව උසස්පෙළ කරනවා. අම්මයි තාත්තයි දුවයි බලාගන්නේ මම.

  • @NiroshaCool-ou3ke
    @NiroshaCool-ou3ke 15 วันที่ผ่านมา

    මම නම් දවස පටන් ගන්නෙ මගේ දොනිගේ කට හඩ අහලා දවස අවසන් කරන්නේත් මගේ එකම දෝනිගෙ කටහඩින් මගේ දොනි තමයි මගේ ලොකෙ පහන❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KumudhamKumudham-mk6hk
    @KumudhamKumudham-mk6hk 16 วันที่ผ่านมา +1

    මල්ලි.ඔයා.අපෝ.කතව.ඇහුව.නම්
    .අපි.දලයන.ඔන්න.ඒත.මගේ.පන දරුවන්

  • @nadeeshanisurangika4616
    @nadeeshanisurangika4616 15 วันที่ผ่านมา +1

    අම්මො කියල වැඩක් නෑ ඒ දුක.මට මේ වීඩියො එක එව්වෙත් මගෙ පුතා.මගෙ මැනික මට කියනවා.හැම ආත්මෙකම ඔයා මගෙ අම්මා වෙන්නලු🥹අම්මො මගෙ නම් මුලු ලෝකෙම මගෙ දරු පැටව් දෙන්නා❤❤❤❤

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 16 วันที่ผ่านมา +2

    අනේ මෙහෙමත් අම්මා කෙනෙක් පව් ඒ දරුවා මටනම් මාගේ ජිව්තේ මාගේ දරු පැටියා මට ලැබේන හැම වේලාවෙම මගේ පුතු පැටියාට කතා කරනවා බුදු සරණයි දෝණි ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ❤

  • @ranjaniranjani6848
    @ranjaniranjani6848 15 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන් මල්ලි

  • @Sam-pk4um
    @Sam-pk4um 15 วันที่ผ่านมา

    අනේ මල්ලි මමත් බැලුව ඔය වීඩියෝ එක පව් මල්ලී බඩ පපුව පිච්චෙනව අපිට දවසක් කතාකරන්න බැරි උනාම මොන තරම් වේදනාවක්ද 😢😢😢😢😢❤❤❤❤

  • @shamaajanathi4822
    @shamaajanathi4822 15 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි දුව පරිස්සමට ඉන්න දුවේ ඔයාගේ අම්මා එයි ඔයාලගට

  • @NiroshaCool-ou3ke
    @NiroshaCool-ou3ke 15 วันที่ผ่านมา

    බුදු සරණයි දොනි ඔයාට ❤❤❤❤❤❤❤❤

  • @KanteAlkha
    @KanteAlkha 9 วันที่ผ่านมา

    මමනම් අනිවාර්යයෙන්ම දවසට තුන් හතර වතාවක් මගේ පැටවුන්ට කතාකරනවා.මගේ ලෝකේ මගේ දරුවෝ.මේ ගෑනිට හිතක් පපුවක් නැද්ද දෙවියනේපව් අහින්සක දරුවෝ

  • @DimuthuKumark
    @DimuthuKumark 15 วันที่ผ่านมา

    Thappareta hari chuttak Muna balala sathutu wanawa mage daruwo oya upades godak watinawa daruwo thama ape sampatha oyata malle bs

  • @LalithaKw-f2o
    @LalithaKw-f2o 16 วันที่ผ่านมา +1

    ඒකනම්.ඇත්ත

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 16 วันที่ผ่านมา +1

    අනෙ මමනං දරුවව ඔලුවෙ තියං වැඩ කරන්නෙ එයාව දකිනකම් ඉවසිල්ලක් නෑ බුදු සරණයි ඔයාට 🇱🇰🙏👍🌹❤️

  • @PREMSRILANKA
    @PREMSRILANKA 16 วันที่ผ่านมา +1

    ඒ දරුවගේ මම කොහේ කොතැන ඉන්නවා ද කවුරුන් දනී ද.. පහුගිය දවසක පිලිපීන සේවිකාවක් අරාබි ජාතික හාම්පුතා මරා වලලා මාස 2 කට පුසු පොලිසියට බාර උනු පුවතක් අසන්නට ලැබුණ කාටත් මතක ඇති .
    ඉතින් අපි කොහොමද ඒ දරුවගේ මම ට එක පාරටම චෝදනා කරන්නෙ .
    අපි කොහොමද දන්නෙ ඇය හොඳින් ඉන්නව ද . එයට කිසියම් ප්‍රශ්නය ක් ද
    ???????

  • @SasindhuDilhara
    @SasindhuDilhara 15 วันที่ผ่านมา +1

    pau ma daruwa❤❤❤❤❤❤❤ b.s.

  • @MalikiKwt-b1k
    @MalikiKwt-b1k 16 วันที่ผ่านมา +3

    මාත් දැක්ක දුකයි ඉතින් අපේ අය ගැන ලමයි අපිනම් අමතක කරන්නෙ නෑ ජීවිතේටවත්

  • @InokaPriyadarshani-gi2ky
    @InokaPriyadarshani-gi2ky 16 วันที่ผ่านมา +1

    මගේ රත්තරන් මැනික මම ඹය විඩියො එක බැලුවා ඉයේ මගේ පපුව පිචිචිලා ගියා වරදින්නැ ඔයාට පරිස්සමෙි ඉන්න මැනික .ආත්තමිමා එක්ක.මට ඉක්නේ පුතාලා 3 දෙනේ වැඩට යන්න තේඑක බොන්නේ එයාලාට කතා කරලා.අනසර් කරෙ නැත්තමි අයෙත් පැයකින් විතර ගන්නවා අපි ඉස්සරලාම දරැවො හින්දා මෙිහෙ ආවෙි කියලා හිතන්න ඔනකොහෙ හරි අමිමා ඔයා ඉන්නවානම දරැ පැටයා බලාන් ඉන්නවා ඔයා වදාපු අමිමා බලාන් ඉන්නවා 🙏🙏🙏🙏අනේ කතා කරන්න.මැනික ඔයා අතත්තාම⁣ට දළදා සමිඋු සරනයි .

  • @nilushinilushi5707
    @nilushinilushi5707 16 วันที่ผ่านมา +7

    අම්මා කියන්නේ දරුවන්ගේ ජිවිතේ මේ ව්දියට දරුවන් බිහිකල අම්මෙකුට කවදාවත් දරුවන් අමතක කරලා ඉන්න බැහැ.මමනම් මගේ පුතාව ඩුබායි රටට අරන් රැකියාවට දැම්මා .මගේ දුව ගෙදර ඉන්නේ මගේ අම්මා මහත්තයි එක්ක හැමදාම කෝල් අරන් හරි මැසේජ් දාලා හරි දුක සැප හොයා බලනවා.මම ඩුබායි රටේ ගෙදරක වැඩ ඒත් මගේ පුතා ගැනත් නිතරම කතාකරලා දුක සැප හොයා බලනවා.අම්මෙක් කියන්නේ දරුවන්ට ශක්තිය වෙන ආදරණීය කෙනෙක් මිසක් දරුවන්ගේ හැතිරියක් වෙන්න නරකයි.මේ ගැන දැනුවත් කලාට මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️

    • @lakeeshaakash8176
      @lakeeshaakash8176 16 วันที่ผ่านมา

      මමත් මගෙ පුතාව මගෙ ලගට ගන්නවා...මම ඉන්න ගෙදරම ඩ්‍රයිවර් විදියට..
      ( නයනා...සෞදි ,රියද්)

    • @nilushinilushi5707
      @nilushinilushi5707 15 วันที่ผ่านมา

      @@lakeeshaakash8176 අනිවාර්යයෙන් ඒ දේ කරන්න දරුවන්ට අම්මා තමයි ශක්තිය වෙන්න ඕනේ කවදාවත් දරුවෙක් නොමග යන්නේ නැහැ අම්මාගේ ආදරේ සෙනෙහස තියෙනතුරු.👌👌🥰🥰🥰

    • @sktravel210
      @sktravel210 15 วันที่ผ่านมา

      Mama sadali tv

    • @sktravel210
      @sktravel210 15 วันที่ผ่านมา

      Mama sadali tv

  • @Seta11-l2m
    @Seta11-l2m 15 วันที่ผ่านมา +1

    මටත් දුකයි මල්ලි මටත් දුවෙක් ඉන්නවා උපරිම සතුට දෙනවාමගේ දුවට මගේ දුව අවුරැදු15තාත්තා තමයි සේරම වැට කරන්නේ පුතා නේවි එකේ මම ඉන්නේ සවුදි මට හරිම දුකයි

  • @nayanavilochana2961
    @nayanavilochana2961 15 วันที่ผ่านมา

    😢😢 atthatama man අවුරුදු 12 kata වැඩිය kuwait akea හිටියා akama දවසක් wath ගෙදර ta ළමයි ta katha නොකර massage නොකර edala ne a athin man gena mata ලොකු ආඩම්බරයක් දැනෙන්නේ ❤ කියන katha atthatama attha a ratea apea aya ගොඩාක් හැසිරෙන විදිය katha කරලා වැඩක් ne . ස්තුති ඔබට mea wage දැනුවත් කිරීම gena 🙏🙏

  • @Kumari-is9cm
    @Kumari-is9cm 15 วันที่ผ่านมา

    දරුවන්ට මෙහෙම කරන උන්ට කවදාවත් වෙන්න එපා කොහෙ ගියත් දරුවෝ අමතක කරන්න එපා

  • @siresy5319
    @siresy5319 16 วันที่ผ่านมา +2

    Mat baluwa a vidiyo aka

  • @DulanikaSiro
    @DulanikaSiro 15 วันที่ผ่านมา

    ඒ කට නමි ගොඩක් දුකහිතුනා ඇස්දෙකට කදුඑ ඉනුවා අපිනමි අපේ දරැවෝ වෙනුවෙන් කැප කරන්නේ මහත්තයා මොනවා වුනත් දරැවෝ පලිනැ

  • @SamanthaHemamali-h2d
    @SamanthaHemamali-h2d 15 วันที่ผ่านมา

    පවු .මල්ලි .මමත්.දැක්කා.බුදු සරනයි .මල්ලි ❤❤

  • @Malani-e9g
    @Malani-e9g 16 วันที่ผ่านมา +1

    Un..ammlada..patta...wasiyak😢😢

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 15 วันที่ผ่านมา +1

    Ammo. Budu.sarania ❤❤

  • @danujanimsara7994
    @danujanimsara7994 15 วันที่ผ่านมา +1

    Malli mama kuwat ඇවිල්ලා masa 9 මටත් putala dannak ඉන්නවා mali mata ඉඩ ladana walawak dalala kata කරනවා pau දරුවන් mahamat අම්මලාට මොනවා kiyannada mali ඔයාට budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @balawathbandaralageIrangani
    @balawathbandaralageIrangani 16 วันที่ผ่านมา +1

    Harima dukai malli apitanam mulu jeewithema daruwo

  • @ChameeraChaminda
    @ChameeraChaminda 16 วันที่ผ่านมา +1

    අනෙ පවු දෙවියනේමෙහෙමත් අම්මාලාඉන්නවාද.😢😢😢😢🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @nayanakumari822
    @nayanakumari822 15 วันที่ผ่านมา

    බුදු සරණයි දොණි❤❤❤😢😢

  • @a.p.spriya4865
    @a.p.spriya4865 15 วันที่ผ่านมา

    පවු අර පහුගිය දවසක ගෑනු කෙනෙක් ලංකාවට ගිහින් ලමයි 4ක්දාල ආපහු ගිහින් තිබුනෙ නේද ඒනම් පපුව නැති ඒ ගෑනි ඒ ගෑනිට සම්බන්ද ඒ මිනිහටවත් හරි යන්නේ නෑ මේ දරුවාට ඒ බලා ගන්න ආච්චි අම්මා ට වරදින්නේ නැහැ ඒ අම්මා ඉක්මනින් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරැවන් සරනයි දෙව් පිහිටයි සියලු පැතුම් ඉටු වේවා

  • @FazeelFazeel-c7u
    @FazeelFazeel-c7u 14 วันที่ผ่านมา

    මල්ලි මම hemasathema mage lamainta yavanne❤️❤️❤️pau a.. Daruva😭😭😭බුදුසරණයි පුතේ ඔයාට 🙏🏻🙏🏻🙏🏻

  • @AnushaWD
    @AnushaWD 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤duwa..mats...duwaka...ennawa... matata...dukai

  • @RamaniPerera..
    @RamaniPerera.. 15 วันที่ผ่านมา

    එක නමි ඇත්ත. මල්ලි

  • @kavikavi-yj8dx
    @kavikavi-yj8dx 16 วันที่ผ่านมา +1

    A daruwa waynuwan lankawata yanna Pau malli oyata danun Dima godak isthuthi 🎉

  • @SwarnalathaSuwarnalatha
    @SwarnalathaSuwarnalatha 16 วันที่ผ่านมา +1

    මගෙ දුවට එක දවසක් කතා කලේ නැත්නම් මට නින්ද යන්නේ නෑ මල්ලි මගෙ දරුවෝ මගෙ පන පුතාල දෙන්න රට එයාලටත් නිතරම කතා කනවා ජේසු පිහිටයි අනේ පව් ඒ දරුවා දුව ඔයාව ජේසු ආරක්ෂා කරන්නව ඔයාට හරි යනවා අච්චිව හොදින් බලා ගන්න

  • @MalikaM-gc5su
    @MalikaM-gc5su 16 วันที่ผ่านมา +1

    ❤❤

  • @ireshadamayanthi
    @ireshadamayanthi 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤,😢😢

  • @LalithaKw-f2o
    @LalithaKw-f2o 16 วันที่ผ่านมา +1

    ඕකි.මැරිල.වෙන්න.ඇති

  • @Rohini-d1h
    @Rohini-d1h 16 วันที่ผ่านมา +1

    Godak dukai malli bs doni

  • @malkisathsara-iv7fm
    @malkisathsara-iv7fm 16 วันที่ผ่านมา +1

    අමිමා කෙනෙක්ට පුළුවන් ද මේ වගේ දරුවන් අමතක කරන්න . මොනදේ වුනත් දරුවන් ගැන හිතන්න ඔනේ .

  • @WasanthiGuruge
    @WasanthiGuruge 15 วันที่ผ่านมา

    පව් ළමයි අසරණ කරන්නේ කොහොමද මෙහෙම මේක දකිනවානම් ඒ අම්මාට කියන්න තියෙන්නේ ඒ දරුවා ගාවට යන්න අසරණ කරන්න එපා බුදුසරණයි දුවේ ඔයාට අපිට අපේ දරුවෝ දාලා ඇවිත් හිතේ තියෙන දුක දන්නේ අපී විතරයි

  • @kusumarathnayaka6067
    @kusumarathnayaka6067 14 วันที่ผ่านมา

    අනේ පව් මේ දරුවා කොච්චර මනසින් වැටිලා ඇද්ද පව් අප්පා මේ වගේ දරුවන්ට දුක් දෙන්න එපා රට ආපුවහම මේ ගෑනුන්ට දරුවෝ අමතක වෙනවා. මිනිස්සු අමතක වෙනවා. අපි නම් අපේ පණ දරුවෝ දරුවන්ට වැඩිය ලොකු දෙයක් නෑ අපට නං දරුවෝ හින්දා තමා මේ අවුරුදු ගණන් තවත් දුක් විඳින්නේ මේවෙලත් අපිට නම් දරුවෝ තමා වස්තුව රටවල දරුවෝ ලොකු වෙලත්

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 16 วันที่ผ่านมา +1

    🙏❤️❤️❤️😭😭😭😭😭😭හරිම දුකයි

  • @ShalikaShalika-t2v
    @ShalikaShalika-t2v 16 วันที่ผ่านมา +2

    මටත් ඇත්තටම adunaa mekatanam.... මේ අම්මලා කොහොම ඉන්නවද මන්දා lamai amathaka කරලා... මගේ babata den අවුරුදු 18k... ඒත් මට දුකයි eyaa gena... එයාගෙ thathath nethuwa එයා ඉන්නේ මගේ තාත්තා ළඟ... අම්මලා එහෙම කරන්න එපා තමන්ගේම පැටවුන්ට

  • @DilaniDilani-f2m
    @DilaniDilani-f2m 16 วันที่ผ่านมา +1

    මම, හැමවෙලේම කාතා කරනවා,

  • @XkhXkhrI
    @XkhXkhrI 15 วันที่ผ่านมา

    ආනෙ මන්ද මල්ල පපුව පිච්චිලා යනවා මල්ලියෙ කල කිරැනාමට

  • @SudrmaPathirana
    @SudrmaPathirana 16 วันที่ผ่านมา +1

    Malliye apata adenawa mage duwage wayasamai apata pissu daruwan handa amma kohoma ennawada a ammata kirarar. Adenawa athi daruwanta salli tikak yawapan kiri amme oba mathu budu wewaa❤i

  • @AllApp-f2l
    @AllApp-f2l 16 วันที่ผ่านมา +1

    ලොකේ මෙච්චර දියුණු තාක්ෂණය තියෙද්දි මේ දුගේ අම්මට කොල් එකක් ගන්න බැරිද?? පපුව හොස් ගාලා ගියා බන් .... පුලුවන් නම් මොන ලොකේ හිටියත් කතා කරන්න

  • @SashaP-qi5ow
    @SashaP-qi5ow 16 วันที่ผ่านมา +1

    මට. දරුවො. දෙන්නෙක් ඉන්නවා. ඒක. දවසක්. කතා. කරන්න බැරි. උනොත් පිස්සු. වගෙයි. ලබන. මාසෙ. ලන්කාවට. යනවා. මම ඩුබායි ❤❤❤

  • @jhindrashanthishanthi342
    @jhindrashanthishanthi342 13 วันที่ผ่านมา

    මමත් රටවල් තුනක දහදුක් විඳලා අදටත් ඩුබායි ඉන්නේ වසර 18 ක් රට දරුවන් වෙනුවෙන් දුන් විදල දරුවන් කසාද බැඳලා දරුවන්ගේ දරුවන් වෙනුවෙන් දැන් දූක් විදින්නෙ

  • @BandaraMenike-r2y
    @BandaraMenike-r2y 16 วันที่ผ่านมา +1

    අම්මේ පපුව පිච්චේනවා ,😥 මමත් අවුරුදු 14 රට..යනවා එනවා .මගේ හුස්ම ටික මගේ දරුවෝ 3. මගේ මහත්තයා ....

  • @thamaratahmara1258
    @thamaratahmara1258 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @SumithraHerath-n6z
    @SumithraHerath-n6z 15 วันที่ผ่านมา +1

    අනේ ඔව් මල්ලී මම දැක්කා මේ දැන් එකට කමෙන්ට් එක්ක දාල ආවේ අනේ මල්ලී මේ
    ගැණු අයට රට අවාම ළමයි අමතක වෙන ලෙඩක් තියෙනවා ඔක්කොටම නෙවෙයි

  • @udeshikakumudumali408
    @udeshikakumudumali408 16 วันที่ผ่านมา +1

    Aththatama duka hithuna...mamanam hema mohothema daruwo dennata katha karanawa...panthi giyath guruwarunta hari aran balanawa...

  • @PoojaUdayangani
    @PoojaUdayangani 15 วันที่ผ่านมา

    අනේ මල්ලියෝ හෝම ගැණු ඉන්නවනේ අපි දැන් aurudu කියක් දුක විදිනවාද අපේ දරුවා හින්දා මාත්ත මල්ලි මගේ දුව දාලා ඇවිල්ලා ඉන්නේ මගේ අම්මා ගාව මම තාමයි මගේ අම්මයි දුවටයි කන්න අදින්න දෙන්නේ මගේ අම්මා උතුම් මල්ලි ♥️♥️

  • @TharangaTharanga-q6s
    @TharangaTharanga-q6s 15 วันที่ผ่านมา

    අනේ එහෙම අමිමල ඉන්න ව මල්ලි අපේ අයියගෙ නෝනත් රට ගියා ආයේ ගෙදර ආවෙි නැ හොයල බලනකොට වෙන මිනිහෙක් එක්ක දැන් ලංකාවේ පවුල් කනවා අද එයාගෙ දුවගෙ මහත්තයා මැරැන අමිමා දන්නේ නැ අමිමා නිකමිවත් දරැවො ගැන හොයන්නේනැ එයාගෙ දුව අද ලමයි තුන් දෙනෙක් එක්ක තනිවුනා😢😢😢😢