@@hirudikapremaratne2034 machan we around the world srilankan are with akd.. akd is the man for job... yes its not easy.. last 76 years bad system can not change over nite... akd is smart and he need more times for job.. yes akd is not god.. but akd is honest man.. give him more time sake of future kids..
@@roybrown4711 But it seems he is now also becoming one of those culprits. Lasantha's case is the first incident that shows he is not the person we expected.නමුත් දැන් ඔහුද එම වැරදිකරුවන්ගෙන් කෙනෙකු බවට පත්වෙමින් සිටින බව පෙනේ. ලසන්තගේ සිද්ධිය ඔහු අප බලාපොරොත්තු වූ පුද්ගලයා නොවන බව පෙන්වන පළමු සිදුවීමයි.
@@roybrown4711 ගොනෝ ඒක අපි දන්නවා. මම AKD ට තමයි ඡන්ද දුන්නෙ. මාලිමා ආණ්ඩුවට තමයි ඡන්ද දුන්නෙ. හැබැයි තොපි ජිතන් ඉන්නව වගේ හැම එකම බලන් ඉන්න හරක් නෙවෙයි. අපි ඕන එකෙක්ගෙ ඕන ආණ්ඩුවක් වීචනය කරනවා අපි ඡන්ද දුන්නා වුණත්. බැරිනම් බලන් ඉන්න newzealand වලම වලක් කපන් වැලලියන්. I can use English, but I also know the right time and place for it. 🖕
@@asankasenarath2391 machan you and risika can talk.. its not easy.. you have to learn more politics...we 68 supported npp for 5 years.. not for 4 months..
I am also loosing hope that the government will be able to deliver on the mandate if the law and order and justice situation is not addressed promptly.
@@shadowscopian7110 akd and npp need more times…very simple….it’s not easy to change 76 years bad system……yes you can talk… but it’s not easy…go to school to learn…it takes time to come good thing….
NPP is not falling apart, opposition parties are waiting for them to fall apart. If only people have some patience, Anura will pull the country up. At least we are not paying our tax to service others luxury lifestyles. Chief Justice was appointed by Ranil. Anura has no power to kick him out but people will take action.
You all seem to be too hastened. Anura is an exemplary leader who can not be compared with previous executive presidents. He will manipulate what majority needed quietly. Please do not mislead people by giving dead ropes.
Why are you making a stupid comment like this? Can't you see reduction of corruption also are the present politicians living in luxury. At least your tax is not servicing their life style. I didn't vote for Anura but I am happy that they are in power.
@@rangikalakmalee6670 aneee huttiye yes we support akd and npp…..thopi wage Balliyo kamathi horunge guuu kanna…poddak evasalla hitapan….akd is not magician..😂😂😂😂😂
The government turned out to be more than just a disappointment. It seems NPP is worst than "Yahapalanaya". My condolences to the victims and families of all the political crimes.
Ow, eth neethipathi ehema ekapara ain ba, janathipathitath ba, parliment ekt doshabiyogayak genalla thamai ain krnna one, ekt masayak 2k vithara ynva, ethakota neethipathi dala thiyena ain cases tikath nathara vei, namalge kris building case eka vge. Dn anduvt vela thiyenne unu hinda bonnath ba kiri hinda ahaka dannath ba vge wadak.
මොකක්ද මෙගොල්ලො මේ කරන්නෙ එක්කො තිරණ ගන්න හොරැ දැන් ඕකට ගහනවා ආන්ඩුවෙ අවසානය ලග ලග.කලකිරෙනවා මේවටනම් justice for brave lasantha sri lankan youth stand for this fearless man 😢😢
@@RuwiniWijerathna machan ummba dannawada leyuma dunnoth mokada wenne kiyala….yakooo it’s good for SLLP… it’s their plan … Poddak evasapan….we know only one side…. It’s not easy
බලය ඉල්ලන කොට අපි හිතුවේ රට පාලනය සදහා සියල්ල සූදානම් කරගෙන තමයි මේ එන්නේ කියල .බලාගෙන යනකොට නිකන් වචන විතරයි .දැන් මේ අයත් විහිළුකාරයෝ වෙලා. 159 ක් තියෙනවා .මොනවා ද කරන්නේ .පැහැදිලිවම නොහැකියාව.අපි මීහරකුන් නොවන බව තමයි කියන්න තියෙන්නේ . රසික සමඟ එකඟයි .
සහතික ඇත්ත..අපිටත් උනේ ඒකමයි.😢
@@nimaljayasinghe3234 ආනන්ද විජේපාල කීවා පොලිස් oic ලා පත් කරලා තියෙන්නේ ගිය ආණ්ඩුවේ දේසපාලකයෝ කියලා, කියලා ඔහේ නිකන් ඉන්නවා
ගොං කතා කියන්න එපා මෝඩයෝ.
ඒ අයත් ඇවිත් අධ්‍යනයක් කරලා අවුරුදු පහක් වෙනකන් ඉඳලා, ආපහු ජනවරමක් ඉල්ලයි ඉස්සෙල්ලා කරපුවට වැඩිය හොඳට කරන්න😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊 අහෝ අසිරිමත් සිරිලංකා.,...
මේකට මම කියන්නේ 'තොත්ත බබා' පාලනය කියලා. දැන් නම් හොඳටම ඔප්පු වෙලා හමාරයි මේ රට ගොඩ ගන්න බැහැ කියලා.
සුපිරි වැඩසටහනක් , අද ටිකක් විතර කනගාටුවක් දැනුනා මාලිමාවට කඩෙිි ගියාට😢
නීතිපති ඉවත්කර ලා වෙන කෙනෙක් දැම්මොත් දේශපාලන බලපෑම කියයි.
exactly
රසිකගේ කතාවට අපි සම්පූර්ණයෙන්ම එකඟයි. අපේ බලාපොරොත්තු සුන් වේගනයි යන්නේ.
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
@@roybrown4711
මොකෙක් හරි කියවන ඒකක් බලා ඉදලා මොකක් හරි ගොන් comments ඒකක් දාන මී හරක් බන් 😂
Hodata hoyala balala comments danne, Janadipathita balaya Naha Neethipathiwa iwath karanne. Wayama wadasatahana ahanne.
@@sisirajayasuriyak11 එකගයි
True 💯
රසිකගේ කතාවට සම්පූර්ණ මාත් එකඟයි
Neetypaty horek
ඔව් මට දැන් පේනවා මේ ආණ්ඩුවත් දියරු වෙලා පරණ සෙට් එක වගේම පල් වතුරෙන් නාගන්න සීන් එකක් තියෙන්නෙ😊
ඒ වගේ, මේ ටිකේම හෑවා....හාල් ,පොල් ,වාහන ,දැන් මේකත් හා ගත්තම හරි
ආණ්ඩුව ඇනගත්තු කරුණු..
1. කතානායකගේ ප්‍රශ්නය.
2. අධිකරණ ඇමති මිනීමරුවන්ට සහතික දීම.
3. අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම යනකම් බලන් හිඳීම.
4. මහින්ද රාජපක්ෂ ගෙදරින් ඉවත් කර ගැනීමට නොහැකිවීම.
5. මැහැබංකු අධිපතිට ඕන විදිහට වාහනවල බදු වැඩි කිරීම.
6. නීතිපති මිනීමරුවන් නිදහස් කිරීම
❤ 100%
මහිනදට ලියුම යවන්න බය ආන්ඩුව 😢😂
@@sanathkarunarathna4625
ලයික් දාපු බූරුවන්ටත් එක්ක ලියන්නෙ.
1පිලිගන්නව තාවකාලිකව.
2. කොහේද බූරුවෝ එහෙම සහතික දීල තියෙන්නෙ.
3 මහින්ද්ස්‍ය්ස්ට ලියුම දුන්නම ඌ ඒකෙ එල්ලිලා නඩු යනව.
නඩු ඉතින් නඩු තමයි.
ඉවත් කිරීම පාර්ලිමේන්තුවේන් හරියට කරාවි.
කලබල නොවී හිටපල්ල.
මොකෝ උඹලට 87/89 ඉක්මනටම ඕනද.
5.මහ බංකුව ස්වාදීන කලේ ර්ස්නිල් ඒක රනිල්ට කියපං.
නැත්නම් උතුරුකොරියාව වගේ රට ගෙනියන්න කැමතියි කියල කියාපල්ලම්
දොං නම් දොං
සිමන් නම් සිමං
දොං සිමන් දෙකක් බෑ.
6.මෝඩයෝ නීතිපති උසාවියට කෙලින්ම නොකිය පොලිසියට්ස් කිව්වෙ
පොලිසියට පුලුවන් මෙය නොසලකා ඉන්න පුලුවන්.
උසාවියටත් පුලුවන්.
රසික වගේ මෝඩ විශ්ලේෂණයන්ට රැවටෙන මෝඩයන්ට ආන්ඩුව ට බනින්න ගොං ආතල් සපයා ඇත.
හරියට හරි
@@sanathkarunarathna4625 ඇඩ්මින් උණ ලැජ්ජ වෙන්න ඕන මගේ කමෙන්ට් මැකුවට.
බිමල් රත්නායක කෙඳිරි ගානවා දැක්කා "එයාලට ලොකු නීතිඥයෝ ඉන්නවා" 😅. අල්ලනකොට කෙඳිරිගාන්න එපා කිව්වා. දැන් කෙඳිරි ගගා අල්ලන සිද්ධියක් පේන්නෙ.
රසික ඔබගේ වැඩසටහන් මා නිතර බලන කෙනෙක්, මේ ආණ්ඩුව ගෙන ඒමටත් අනුබල දූප පුද්ගලයෙක් හැටියට මා දන්නවා, රසික මා පිටරටක සිට කතා කරන්නේ, ශ්‍රී ලංකා රජය ගැන අපේ විශ්වාසය ඉවරයි.
ඔව් මාත් ඉන්නේ පිටරට. ආයෙත් ලංකාවේ පදිංචියට යන්න හිතාගෙන හිටපු සමහර යාළුවෝ තීරණය වෙනස් කරගෙන. පුදුම කලකිරීමකින් ඉන්නේ.
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
yes....really regretting....
@@roybrown4711ithin sekakaruvanva nidhahas karama kohamadha clean karanne?😂
ඈත්තටම මෙ වගේ රජයක් තිබුනනම් උතුරෙ යුද්දෙ ඉවරකරන හැටියි, 2022 ආර්තිකය කලමනාකරන හෑටියි හිතාගන්න පුලුවන්.මොන අඩුපාඩු තිබුනත් IMF වෑඩසටහනයි නය ප්‍රතිවුහගතකරන එකයි මෙ ගොල්ලො එන්ට ඉස්සරවෙල කරල තිබුනෙ නෑත්නම් රටට අද දෙයියන්ගෙම පිහිට තමයි.
@@amalmanjulaperera616 👍
100% true
මුන් කරයි යුද්ධ..චූ යනවා ප්‍රබාකරන්ව දැක්කම. කොල්ලො ජීවිත පූජා කරලා බේරගත්තු රට ආයෙ කඩලා දෙන පොරොන්දුවට වෙන්න පුළුවන් උතුරෙ ඡන්ද හම්බුනෙ. ඡන්දෙට කලින් ලෝකෙ වටේ ගිහින් ඩයස්පෝරා බොස්ලව හම්බෙලානෙ ආවෙ...
ආණ්ඩුව හරියට කරපු එක දෙයක්වත් නෑ...
කතානායක පත්කිරීමේ සිට මේ දක්වා ඔක්කොම අනාගත්තා....
අනුර වාහන ගෙන්වීමේදී ලීසිං මාෆියාවේ නියෝජිතයා උනා..😢😢
මම ජ.වි.පේ බලයට ගේන්න 2000 ඉදන් කැප උන කෙනෙක් හැටියට ඉතාම කනගාටුවෙන් මේ වෙන දේවල් දිහා බලන් ඉන්නේ...😢😢
ගෑස්සීයගේ මුණුපුරෝ මොකට කලබල වෙනවද ?
2000 ඉදන් වැඩ කරනම් මාස 4 රට මනුස්සයෙක්ට ජවිපෙ එපා වෙන්නෙ නැ බොරු comments දාන්න එපා😄😂😂
ඡන්දය දීපු අයට නම් ඔය වගේ ගැටලු නැහැ.😂😂😂 බත් කන්න පුරුදු වෙන්න ඔය ගතිය ඇරිලා යාවි 😂😂😂
agree with you ...ලොකු කල කිරීකලකිරීමක් NPP එකගැන ඇතිඋනේ
කැට තියලා කියන්නෙ
අනුරලා හොරැ අල්ලන්නෙ නැහැ
අනුර ඩිල් දාලා තියේන්නෙ
අනුරට බැහැ
OBA HARI!
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
ඔව් මට දැන් පේනවා මේ ආණ්ඩුවත් දියරු වෙලා පරණ සෙට් එක වගේම පල් වතුරෙන් නාගන්න සීන් එකක් තියෙන්නෙ.😊
@@roybrown4711එතකොට මාස 4න් චූදිතයො නිදහස් කලේ කොහොමද බන්? ඒවට මාස 4 අදාල නෑ . රෙද්දෙ අසූචි යනකොට විතරයි ඒක අදාල😂
@@yasasuggalla6621 aneee hutto tho danne politics.. go to school haraka... yakoo ballo 76 bad system.. its not easy to clean..
ඡන්ද කාලෙට ලසන්ත ගොඩ ගන්නව අයේම වළලනවා මල මිනිමතින් දේශපාලනය කරල දේශාලකයෝ ගොඩ යනවා දැන්වත් ඔය මනුස්සයට සමාඩානෙ සැතපෙන්න දිිපල්ල
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
@roybrown4711 මේ හරකට තේරුනේ නෑ වගේ මෙතන akd කතාවක් නැ අවුරුදු ගාණක් වෙන සිද්ධියක් කිවුවේ
@@roybrown4711why don't you come down to SL then and enjoy you're leaders' reign with us then?
@@hirudikapremaratne2034 machan we around the world srilankan are with akd.. akd is the man for job... yes its not easy.. last 76 years bad system can not change over nite... akd is smart and he need more times for job.. yes akd is not god.. but akd is honest man.. give him more time sake of future kids..
@@roybrown4711 But it seems he is now also becoming one of those culprits. Lasantha's case is the first incident that shows he is not the person we expected.නමුත් දැන් ඔහුද එම වැරදිකරුවන්ගෙන් කෙනෙකු බවට පත්වෙමින් සිටින බව පෙනේ. ලසන්තගේ සිද්ධිය ඔහු අප බලාපොරොත්තු වූ පුද්ගලයා නොවන බව පෙන්වන පළමු සිදුවීමයි.
රටේ ජනාධිපතිගෙ රෙදි ගලවපු නීතිපතිතුමාට අපගේ ආචාරය, දැන් නීතිපති ජනපති කරමු..😅 උගෙ සට්ටැඹි හර්ෂනයා අගමැති කරමු 😂😂
රන්ජන රාමනායක කිවිව කතාව සමිපුර්ණ ඇත්ත
මුන් ඔක්කොම යලුවො මල්ලි
yes.correct
හොද වෙලාවට රනිල් ඇවිල්ලා ගේම ගහල දුන්නේ. 2022 ම දුන්නා නම් මේ වෙද්දි අබ සරණයි මිනිස්සුන්ට 😂. අපිත් අපි මොනා කරන්නද බන් ඔක්කොම මෙහෙම නම් 🥲
Ranil gahuwa gemak 😂😂😂😂😊
@vishuddhachandrasekara7699 රනිල්ට කඩේ නොගියට අපි ඇත්ත එක බන් උ බාගයක් ගොඩ දාල දුන්නේ. උබල වගේ එකම එකෙක් පස්සේන් අපි කඩේ යන් නෑ මාලිමාවට චන්දේ දුන්නා කියල 🥱
2/3 ඉල්ලුවෙත් නැල්ලුනේ. අපි තමයි වැරද්ද කරලා දීලා තියෙන්නෙ 😅
😄
ඔය කතාවම ගෝඨාත් කිව්වා නේද?
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
@@roybrown4711 ගොනෝ ඒක අපි දන්නවා. මම AKD ට තමයි ඡන්ද දුන්නෙ. මාලිමා ආණ්ඩුවට තමයි ඡන්ද දුන්නෙ. හැබැයි තොපි ජිතන් ඉන්නව වගේ හැම එකම බලන් ඉන්න හරක් නෙවෙයි. අපි ඕන එකෙක්ගෙ ඕන ආණ්ඩුවක් වීචනය කරනවා අපි ඡන්ද දුන්නා වුණත්. බැරිනම් බලන් ඉන්න newzealand වලම වලක් කපන් වැලලියන්. I can use English, but I also know the right time and place for it. 🖕
@ අපි මේ ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට බලය දීලනෙ තියෙන්නෙ. ගෝඨභය කියපු කථාම අහන්න AKD සහ මාලිමා ආණ්ඩුවක් ඕන නෑනේ.
යුක්තිය පිලිබද අවසාන බලාපොරොත්තුව මෙහෙම බිදවැටෙන එක නම් හරිම කනගාටුදායකයි
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
@roybrown4711 2/3 ක් සහ විදායක ජනාධිපතිකමත් තියාගෙන, ජනමතයත් තියාගෙන මේ වගේ වැරදි වෙනකොට ඒව හෝදන්න බෑ බන්
@@asankasenarath2391 machan you and risika can talk.. its not easy.. you have to learn more politics...we 68 supported npp for 5 years.. not for 4 months..
@@asankasenarath2391 Please take a moment to read about the powers held by the Chief Justice. Then you will understand why Anura is keeping quiet.
😢😢😢😢
මේ ආණ්ඩුවත් අපිව රැවැට්ටුවා.දැන්නම් ඒක හොඳට තේරෙනවා. තාමත් අනුර කයිය ගහනවා විතරයි. කිසිම සාධනීය දෙයක් කරන් නෑ. බඩු මිල යකාට ගියදෙන්. අඩුම තරමේ මිනිස්සුන්ට යුක්තිය ඉටුවෙන රටක් හදයි කියලා මමනම් හිතුවා. ලංකාවේ මිනිස්සු ඇත්තටම පව් 😢😢
🤣ගෑස්සීයගේ මුණුපුරෝ මොකට කලබල වෙනවද ?
😢💖
ඇයි උඹ රැවටුනේ මොකටද
නීතියෙන් වැරදි කරුවෙක් වෙන්නෙ සාක්ෂි මත මෙපමණ කාලයක් පාලනය කරපු අය ඒවා විනාශ කරලා නම් ආන්ඩුව මොකද කරන්නෙ මේක මයිනගෙ ආන්ඩුව නෙවෙයි
@@jayalalyohansa8810 කියපු බොරු වලටනේ බං.
ඇත්තටම .මාලිමා ආණ්ඩුව කොන්ද පණ නැති ආණ්ඩුවක් ද. දැන්නම් පුදුම කලකිරීමක්.තියෙන්නේ..
හිතාගන්න බෑ. ඇයි මේ අයත් මෙහෙම කරන්නේ කියලා
ඇයි මොකක්ද කරල තියෙන වැරැද්ද?
@@kanishkagamage6628 කැද ආණ්ඩුවක්
Me madamulane wahallu
Thank you for doing this program.. sad to see NPP falling apart… its people’s hope falling apart 😢
I am also loosing hope that the government will be able to deliver on the mandate if the law and order and justice situation is not addressed promptly.
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
@@roybrown4711your comments make no diffrents bro😂
@@shadowscopian7110 akd and npp need more times…very simple….it’s not easy to change 76 years bad system……yes you can talk… but it’s not easy…go to school to learn…it takes time to come good thing….
NPP is not falling apart, opposition parties are waiting for them to fall apart. If only people have some patience, Anura will pull the country up. At least we are not paying our tax to service others luxury lifestyles. Chief Justice was appointed by Ranil. Anura has no power to kick him out but people will take action.
ජනවරමට අනුව මේ රජයේ නම් කටයුතු කරන බවක් පේන්නේ නැහැ සෘජු තීන්දු තීරණ ගන්න පැකිලෙනවා. නිස්සඟ බන්ධුල කරුණාරත්න ගැනත් ඒ විදියමයි. නීතිපති ගැනත් පතෝන වාගේ වැනි වැනි ඉන්නවා
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
දිපු ජන්දය ගැන දැන්නම් කලකිරිමක් තියෙන්නේ 😢
Ha aththada😂😂😂
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
@@gayankarunasinghe5780ඇත්ත තමයි පගෝ බලන් ඉදපන් මෙහෙම ගියොත් පුංච් ජන්දේ මොකද වෙන්නේ කියලා 3% ජෙපි කාඩර් එක ව්තරයි ඉතුරැ වෙන්නේ
@@roybrown4711 නවසීලන්තේ කිරි ගවයෙක් කියල ද මේ කියලා තියෙන්නේ 😢😊
අනුර ගෙ කයිය විතරයි
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
@@roybrown4711නවසීලන්තේ කිරි ගවයෙක් කියල ද මේ කියලා තියෙන්නේ 😢😊
@@Thomasshelby-t6s machna new zealand walla horun ge guu kanna ballo nahh... akd is not horek .. we love akd..
@@roybrown4711 ow ow NZ wala nethuwa athi. Oya itin lankawen giya ekekne! 🕵️
@@Thomasshelby-t6s harako akd does not have magic stick.. akd need more times to clean last 76 years rubbish...poddak evasapan
Well commented
ඔබගේ කියවීම සත්‍යයක් .මේ රජයට දුන් චන්දය අපරාදෙ
අනේ බං බොරු නොකිය හිටපං
@@TeklaHumali ඔච්චර ආණ්ඩුව defend කරල බේරෙ වැවේ නාන වහලෙක් වෙන්න එපා. උඩ කෙනා නම් කොහොමද දන්නෙ නෑ හැබැයි මම පෞද්ගලිකව කැම්පස් එකේ සෑහෙන පිරිසකට ඒත්තු ගැන්නුව npp එකට චන්දෙ දීපන් කියල හැබැයි මේ කොන්ද පන නැති වැඩ දැක්කම නම් අපිටත් ඔලුවක් උස්සල ඉන්න නෑ 🤦♂️
@@shanepereraeduඒක නේන්නම්
එහෙනම් දියන් ඔය නිල් පාට එක ඇදන් ඉන්න එකට උ කරයි උ ඔක්කොම දන්නවා ඇමති කම 21 මා තනියෙන් කරන්න දන්න එකෙක් ඔය😄😄
@@shanepereraedu
එහෙනම් උබ කියහන් බලන්න චන්දෙ දෙන්න එකෙක් ?
හැමෝම අපි ගොනාට අන්දවනවද?😢
ආන්න දැන් තේරුනා.
@@aselaramanayaka3697 ගොනාට අදින්නේ එදා රනිල්, විපක්ෂ සභානායක කිව්ව චූදිතයා වහල, දේශපාලන තුරුම්පුවක් කරපු නිසා...🐂🤗🤣
නෑ😊
You all seem to be too hastened. Anura is an exemplary leader who can not be compared with previous executive presidents. He will manipulate what majority needed quietly. Please do not mislead people by giving dead ropes.
අනිවාර්යයෙන් මුන් ඔක්කොම ඇත්ත දන්නව . ඔක්කොම බේරුවල් බොක්කට දාල කාලකන්නි ආතල් එකක් ගන්නව මේ කතාකරන උන් දෙන්න පවා .😂😂😂😂
ඇත්තටම දුකයි. ඊය මෙහෙම දෙෂපාලනයක්
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
Agree 100%
අනුරගෙ කයිය විතරයි
බලය ලබා ගත්තේ බොරු කියලා. තවමත් බොරු කියනව. ලජ්ජයි
Why are you making a stupid comment like this? Can't you see reduction of corruption also are the present politicians living in luxury. At least your tax is not servicing their life style. I didn't vote for Anura but I am happy that they are in power.
බලය ගත්තේ බොරු කියලා .තවමත් බොරු කියනව .ලජ්ජයි
කතවට සීමා නොකර ක්‍ර්‍රියාවෙන් ඔප්පු කලයුතුමයි. එසේ නොවන්නේනම් ඔබගේද ආන්ඩු කාලය ඉතා කෙටිවනු නොඅනුමානයි.
Hi hi..hi hi ...balan hitapan....
මට නම් මේ දක්වා JVP progress එක යහපාලයනට වඩා අන්තයි කියල හොඳට පේනවා. අඩුම යහපාලන කාලෙ විශේෂ අධිකරණයක් දාල නඩු අහන්න පටන් අරන් මේ වෙද්දී . එත් JVP මේ වෙද්දී යහපලනයෙන් අන්තිම හරියට ගෙනාපු එකත් මෙ වෙද්දී එලියට දානව 😂😂. රනිල්ගෙ නීතිපති කියලා නම් වැලලෙන්න එපා. මිනිස්සු 157 ක් දීලා. අඩුම විපක්ශෙ වත් පාරෙ අරගල කරලා මේ ආන්ඩුවට කිසිම කරදරයක් කරන්නෙ නෑ. මම දන්න ඉතිහාසයෙ මෙහෙම නිදහසේ වැඩ කරන්න ඉඩ දුන්න ආන්ඩුවක් දැකලා නෑ. කලින් ආන්ඩු එකකටවත් කරගන්න දුන්නෙ නෑ JVP එවුන් ආයතන දවස් ගනන් වස්සලා පාරවල් වහගෙන දැගලුවා. එහෙම නැතුවත් කරගන්න බෑ කියන්නෙ JvP එක තමා ඉතිහාසයෙ ජරාම ආන්ඩුව. උන් පටන් ගත්තෙත් හොර ආචාර්ය කෙනෙක් පාර්ලිමේන්තුට ගෙනල්ලා 😂😂😂
හොර මහින්දයට අගමැතිකම දීපු ගොන් මෛත්‍රියා මහින්දයගෙ මල්ලිට විරුද්දව ලසන්තගෙ නඩුව හරියට විමර්ශනේ කරා කියල උබ හිතන්වනම් උබ තරම් පට්ට මෝඩයෙක් තවත් නෑ🤣🤣.බයියො මෝඩයි කියල දන්නව උනාට පට්ටම මෝඩ බයියෙක් මේ දැක්කමයි😂😂😂
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
මරු 😂😂😂😂😂😂😅
@@roybrown4711meke harak keeyak ennawada machan
උඹලා ඉල්ලන්නේම රට බංකොලොත් වෙනකම්ම රට පාලනය කල පට්ට හොරු දූෂිතයන්මයි.ඔය මානසිකත්වයෙන් මිදිල තමන්ගේ පන්තිය ගැන, රට ගැන හිතන්න .
පුංචි චන්දෙන් මාලිමාව පරදවා ආණ්ඩුවට ප්‍රභල පණිවිඩය ක් දිය යුතුයි. එසේ නොවන්නේ නම් මහා විනාශයක් වෙයි වගේ. පුංචි චන්දෙ පැරදුනා කියල ආණ්ඩුවට තියෙන බලය පොඩ්ඩක් වත් අඩුවෙන්නෙ නෑනෙ. හැබැයි ඒකෙන් පුලුවන් ආණ්ඩුව හරි පාරට ගන්න
ලග එන පුංචි චන්දෙදි මාලීමාවට චන්දේ දුන්න හැමෝම චන්ද පොලට නොයා සිටිය යුතුයි. එතකොට චන්ද ප්‍රතිශතය 30% ක් වගේ වෙලා ගොඩක් තැන්වල මාලීමාව පරදිනවා. එමගින් මාලීමාවට ප්‍රබල පනිවිඩයක් දිය යුතුයි. රාජ්‍ය සේවය උඩුයටිකුරු නොකර රට ගොඩනැගිය නොහැක.
ඔව් එහෙම කලාම උබේ සිහිනය සැබෑ වෙයි පට්ට හොරු ඉදිරියට ගේන එක එහෙමද ආස😂
@@SriyaniHettiarachchi-w1n හොරු නැතුව අනුර වගේ කොන්ද පණ නැති උන් ගේමු
@@SriyaniHettiarachchi-w1nmunuth horu
@@SriyaniHettiarachchi-w1nහොරකම් නොකර අපි, හොරකම් මිනීමැරුම් බේරමු එහෙනම් 😅
pissuda oi
මේ මාඨ්‍ය වේදින් මැරිිම ,පහරදිම වැනි සිදු විමි මේ රජය යටතේත් මේ පිලිවෙලට යට ගැහෙනවනම් රසික ඔබත් පිටරටකට යන්න.
මෙ ඔක්කොම යලුවො මල්ලි ...........................
ආන්ඩුවට බනින්නෙ මෙකට නම් අපිට ආන්ඩුවට බනින එකට විරුද්ද වෙන්න බැ නිතිපතිද ආන්ඩුව කරන්නේ ජනාධිපති තුමාද ආන්ඩුව කරන්න්නෙ කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් එනවා අපි 🧭 චන්දෙ දුන්න තාම ඒ මතේ ඉන්න මිනිස්සු මෙකට නම් අපිත් ශොක් උනා ආන්ඩුව හැල්ලුවෙන එක නවත්තන්න විදායකය කුමක්ද කරන්නේ ?
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
@@roybrown4711
😂😂😂 Still washing clothes😂😂
කුජිතයි අන්ඩුවේ ගන්න තින්දු තිරන යකො අපෙත් රෙදි ඉල්ලෙ 😢😢😢
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
@@roybrown4711hi copy paste boy.😂
@@rangikalakmalee6670 aneee huttiye yes we support akd and npp…..thopi wage Balliyo kamathi horunge guuu kanna…poddak evasalla hitapan….akd is not magician..😂😂😂😂😂
ලසන්තගෙ බිරිඳට ආණ්ඩුව යම් තානාපති කාර්‍යාල තනතුරක් මේ ආණ්ඩුව දුන්න කියල කතාවක් පවතිනව සොයල බලන්න.
ඒක ඇත්ත.
Such a disappoinment...I honestly feel ashamed for supporting this government
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
තැන්කියු රසික සහ යුරේෂානි. ..
ආයුබෝවන්ජයවේවා ..
😂😂
අද මුං ඕකෙනුත් ඇනගත්තා.. තව රජයට අර වැඩ බැරි උපාධි දාරීන් 35,000ගන්නවා කියපු එකෙනුත් තව ඇනගන්නවා.. ඔය පාරේ ගියොත් අවුරුදු 5 අවසානයේ රාජපක්ෂ ආන්ඩුවක් හා සමාන වෙනවා මුං
සිරි ලංකාව යනු මහා විහිලුවකි - විහිලු සපයන්නන්ගෙන් පිරුණු, ඒවාට නැවත, නැවත, නැවත........රැවටෙන, සියලු දේ දත් මෝඩ මිනිසුන්ගෙන් පිරී ඉතිරි ගිය රටකි ...!!
නටපු නැටුමකුත් නැත , බෙරේ පලුවකුත් නැත!!!
අවිනීත, වංක, දුෂිත, නීතිය පිළිනොපදින, නීතිය කඩාවැටුන සමාජයක්/රටක් ස්ථීරවම කිසිමදිනක ඉදිරියට නොයයි!!
රසිකගේ මතය අප සැවොමටම පොදුයි.
Excellent. Explanations great
The government turned out to be more than just a disappointment. It seems NPP is worst than "Yahapalanaya".
My condolences to the victims and families of all the political crimes.
මේ හිවල්ලුන්ට මමත් රෙදි නැතිව කඩේ ගියා. අපරාදේ බලන් යනකොට හැමෝම යාලුවෝ
කඩේ ගියේ රනිල් රාජපක්ෂලට ද?
වැඩක් නැහැ කියලා. මගේ පිටරට ඉන්න සමහර යාළුවෝ හිතාගෙන හිටියෙ ආයෙත් ලංකාවේ පදිංචියට එන්න. දැන් හැමෝම තීරණය වෙනස් කරගෙන.
Boru nokiya idaham😂😂😂
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
තනිකර බොරු😂😂
Agreed with rasika...යන්නේ කොහද මල්ලේ පොල් ආණ්ඩුවකි මාලිමාව..කොටින්ම කිව්වොත් අනුරට පණ නෑ..දැක්කනේ ඊයේ හිටපු හැටි නිදහසේ නිකං ගෑණි මැරිලා වගේ 😂
ඇත්ත- අනුර ටිකෙන් ටික පුරැෂත්වයෙන් නපුංසකත්වයට ගමන් කරනවා- අනුර පිරිමියෙක් වෙමුද
😂😂😂😂
මේගැන ලොකු පැහැදිලි කිරීමක් තරිඳු සහ news 19 චැනල් වල කරනවා. මේ සිද්ධිය ගැන දිගින් දිගටම කතාකරපු කට්ටියක් එයාල. එයාලගෙ විවේචනය හරවත් විදියට කරනව.
Ai meka harawath nadda ban
@@Geewiccharameke kyyanaykata para wadinwa wadine ek nisa aruta ek awul ati😂
සිරාවට අනුරලාට 2/3 ත් විදායක බලයත් දීලා, ව්‍යවස්ථාදය්කයෙ 2/3 + දීලා කෙලින් තීරණයක් ගන්න බෑ.. මොනව කරනවද කියල තේරෙන්නෑ.. ලබන පාරක් ගැන නම් හිතන්නවත් එපා..😢😢
අද සුපිරි
කයිය තාන් අප්පුලා ටික කයිය ගහ ගහ ඉදලා ආයේත් පරණ කුණු ගොඩවල් ටිකට එන්න පොට පාදයි වගේ
Jvp කියන්නේ කවුද කියලා තෙරැමි ගන්න හොදම එක
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
@royඉතින් තෝ ඉවසපංකෝ අනිත් උන්ට කියන්නේ කියන්නේ? බලු ජෙප්පා😂😂😂😂brown4711
නවසීලන්තේ කිරි ගවයෙක් කියල ද මේ කියලා තියෙන්නේ 😢😊
All our expectations are literally disappearing,how can we imagine our dream Sri Lanka 😢.
Yes I am with you
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
අපිටත් ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා මේ ආන්ඩුව ගැන ඒත් මේ කරන ලපයි සිපයි වැඩ වලින් එපා වෙනව. එක අතකට බලන කොට තීරණය වැරදි උනත් තමන්ගෙ ආන්ඩුවෙ අරමුණ ඉටු කරන්නෙ නැත්නම් කෙලින්ම නිලධාරීන්ව අයින් කරනව උදාහරණයක් විදියට පාරිභෝගික අධිකාරියෙ සභාපති.
Ow, eth neethipathi ehema ekapara ain ba, janathipathitath ba, parliment ekt doshabiyogayak genalla thamai ain krnna one, ekt masayak 2k vithara ynva, ethakota neethipathi dala thiyena ain cases tikath nathara vei, namalge kris building case eka vge. Dn anduvt vela thiyenne unu hinda bonnath ba kiri hinda ahaka dannath ba vge wadak.
We are very disappointed about this government. In vain our vote.
As always the people are. Being fooled
මාලිමා + රාජපක්ෂ Deal 😢
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
Thank you for the insightful discussion 👍
මහින්ද ඉන්න ගෙදර ආපහු ගන්න ලියුම ගහගන්න බැරුව ඇඹරෙන විදිහට එයාලා කරපු වැරදි වලට දඩුවම් දෙන්න මෙයාලට කසේරුකාවක් තියෙනවා කියල හිතනවද?ස්ටේජ් වල ගහන බයිලා විතරයි.වැඩ නෑ.
අනුරට බලය දුන්නේ රටට රජයට අහීතකර දුෂීතයෝ ඵලවලා රට යම් තැනකට ගේන්නයි.යහලු මිතුරූ කම් වලින් යුක්තීය ඉටුකරන්න බැ. ලොකු ජයග්‍රහණය කල අනුර පුතෝ .හිතුවටත් වඩා වැඩී බලයක් තියෙද්දී ....කාටවත් බයේ ඉන්න ඔනේ නැ. වැඩී බලයක් තියද්දීත් ජනතාවද විසදුම් හොයන්න ඕනේ. ඵසේනම් ..පාලකයෙක් නායකයෙක් අවශ්ය නෑනේ.
අනුර ජනෝ..කොන්ද කෙලින් කරගනින්. උබට ජනතාවද අවශ්ය. නිතීපතීයවද අවශ්ය.
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
අපිත් හරක් තමයි රතු කට්ටියව ඔලුවෙ තියන් හිටිය . මෙයාලගෙ කටවල් විතරයි කියවපු කියවිල්ලට අපි හිතුවෙ දිගට හරහට හොරැ අල්ලයි කියලා. පාස්කු ප්‍රහාරයටත් අනිත් නඩුවලටත් සාදාරනයක් ඉස්ට වෙන්නැතිි වෙයි මේ යන විදිහට. කනගාාටුයි අපිට
ඇත්තටම දූකයි 😢
ඔය නිදීපතී උරුලෑව ඉටු කරන්නේ කාගේ උවමනාවක් ද?
බටලන්දය පතා කරල ගියේ ජරාපක්ක ජඩ වසලයීන්ට අවශ්‍ය හුකාරිසෙක්ම නේද?
හැමෝම යන්න ඕනැ ඔය මාධ්‍ය මිතුරන්ගේ විරෝධතාවට පණ පොවන්න.
නිදිපෙති ගහපු නිදිපති දෙපාර්තමේන්තුවෙ
වැඩ කටයුතු වල කිසිම අනුකූලතාවක් නෑ.
හොරු වංචනිකයො මැරවරයො අපරාධකාරයො රකින්න දෙපාර්තමේන්තුවක්ම ඇපකැප වන්නේ දේව අනුහසින් ද ????
යකෝ මේක මාර වැඩක් නොවැ. නීතිය නැවෙන්නෙ ඉහලම තැන් වලින් නොවැ. Whose freaking is responsible for this institution's abnormal behaviour?
😂😂😂😂
ආණ්ඩුවට 2/3 බලයක් තියනවා. ජනාදිපතිට ඕනෑවටත් වඩා බලය තියනවා. රනිල් කියන්නේ හරි බලයක් තිබුන එක්කෙනුකුත් නෙමෙයි. එහෙම වෙලත් අනුරට හරියට කරන්න බැරිනම් ඉතින් වෙන කතා මොනවද? බොරැවට අනිත් ආණ්ඩුවලට බැන බැන ඉඳල වැඩක් නෑනේ, හරියට කරන්නයි ඕනේ. කය්යියෙන්ම හැමදේම කරන්න ගියාම ඔහොම තමා.
මන්නම් හිතන්නේ ඇමතිලාගේ ඉදන් මාලිමාවේ සෙට් එකම ඉන්න නිලදාරින්ට බයයි. නිලදාරින් උන්ට ඔනේ විදිහට අන්ඩුවේ ඇමතිලාව කඩේ යවනවා. මැදැයි අපි අන්ඩුවක් ගෙනවා😢
Thanks Rasitha and partner
I hope this government understands the gravity of hopefulness of the people well explained by Rasika. 💯with him.
පලාත් පාලන මැතිවරණය හොම්බෙන් ඇරියා නම් කට මත දොඩවන මාලිමාවට හොද කනේ පාරක් කියව කියව ඉන් නැතිව වැඩ කරපන් කියන්න
මමත් මුන්ට කඩේ ගියා වැඩක් නැහැ, රසික මමත් ඔබේ කතාවට එකගයි
මාලිමාවෙ මලගම ලගයි.
මොකක්ද මෙගොල්ලො මේ කරන්නෙ එක්කො තිරණ ගන්න හොරැ දැන් ඕකට ගහනවා ආන්ඩුවෙ අවසානය ලග ලග.කලකිරෙනවා මේවටනම් justice for brave lasantha sri lankan youth stand for this fearless man 😢😢
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
@ හරකා උඹෙ තාත්තා උඹ මගෙ ඉවසිම බලන්න කලින් තොගෙ ඉවසිම බලපන්.පුක දිපන් එපා නවසිලන්තෙ ඉදන්.යකො තුනෙන් දෙකක බලයක් දිලා තින්නෙ කහන්නද පැත්තකට වෙලා හිටපන් එල
හරකා
@@roybrown4711 සැකුකරැවෙක් නිදහස් කිරිමෙ බලය තියෙන්නෙ අධිකරණයට.නිතිපති ඉල්ලුවෙ කියල එහෙම නිදහස් කරන්න බැ.ඒ වගේම ඔය කියල තින අය නිදහස් වෙල frඑකක් දැම්මොත් පොලිසියෙ අයටත් උසාවි යන්න වෙන්නෙ.මෙතන පැහැදිලිව නිතිපති අදිනවා සැකකාරයො පැත්තට.නිතිපතිට උඩින් ඉන්නෙ අධිකරණ ඇමති.ඊට පස්සෙ ඉන්නෙ ජනාධිපති ඔය බුද්ධිමත් හරක් ගෙන් තනකොළවලින් සාරවත් වු නවසිලන්තයෙ ඉන්න උතුම් මහත්තමයාට මේක නොතේරෙන එකනම් ප්‍රශ්නයක්
මේ මිනිස්සු කතා කරන්නේ හරියට මේ ආණ්ඩුව කලා වගේ. මේ මිනිහා හොර චම්පිකයට දාගෙන පාර කපනවා.
ඇත්තටම තවම බැරිවුනානෙ නාකි මයිනට ලියුමක්යවන්න.
Aneee harako poddak evsanna puruduweyan…..akd is not magician…it’s only 4 months…it’s not easy to clean 76 years rubbish….from newzealand
Aththa kathava hodatama ravatune mn me para.mokada mn gotata mahindata ehema nm ravatune naha.munta ravatuna.balangiyama munta vada tikak hari hodai yahapalane.yam parikshana una.badu milavath adu una.
@@roybrown4711liuma yavanna auruganak yana vadakda.gottek venna epa
@@RuwiniWijerathna machan ummba dannawada leyuma dunnoth mokada wenne kiyala….yakooo it’s good for SLLP… it’s their plan …
Poddak evasapan….we know only one side…. It’s not easy
නෙදකින් ජෙපි සක්කිලි කොටා 😂😂😂අනුර
Rasika
You are telling the truth ❤
Appreciate your efforts
කලින් හිටියෙ ඡන වරම අවභාවිතා කර ආණ්ඩු, දැන් ඉන්නෙ දුන් ඡනවරම බාවිතා කරන්න දන්නෙ නැති බෙලහීන කට කියව කියව ඉන්න ආණ්ඩුවක්
Thank you Rasika❤
ජනාධිපති ඇයි මේ නිදාගෙන ඉන්නේ . අනවශ්‍ය නිලධාරීන්ව අයින් නොකර වැනී වැනී ඉන්නේ කාට බයේද ? ස්ටේජ් වල කියපු දේවල් ක්‍රියාවෙන් පේන්න නෑ.
අනිවාර්යයෙන්ම , අනුර දැන් තම ජනාධිපති බලතල පාවිච්චි කල යුතුයි . මෙවැනි සිදුවීම් නිසා npp ය විශ්වාස කල මිනිසුන් ව අපහාසයට ලක් වෙන බව සිතිය යුතුයි .
එකඟයි පුදුම කලකිරීමක් ඇත්තටම 😢 ජනාධිපතිතුමා කාට හරි බය වෙලාද ? ඇයි බය
රසිකටම මේවා කියන්න වෙන එක තමා ආතල්ම 😂
මේ අවස්ථාවේ නීතීපතිවරයා ලබා දෙන නිර්දේශ එලෙසින්ම ක්‍රියාත්මක කරන්න මහේස්ත්‍රාතුමා බැඳිලා නෑ...විමර්ශන අවස්ථාව නිසා...එතුමාට අභිමතය තියනවා ...ලසන්ත වෙනුවෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ඒ කාරණය හබ කරන්න ඒ පාර්ශවයේ නීතීඥවරුන්ට පුලුවන්....
එකඟයි❤
Yes....Very.....True.....
❤❤❤❤❤❤❤
ශානි සහා රවි සෙනෙවිරත්න ඉල්ලා අස්වෙන්න මෙ තනතුරු වල ඉන්න එපා
වැරැද්ද අපේ අපිනේ කිව්වෙ 225 එපා කියලා දැන් මොකක්ද මේ කරගත්තේ තුනෙන් දෙකක් දීලා තව මොන මොනවා කරයිද දන්නෑ ඉදිරියට
නැට්ට වනල වැඩක් නෑ..ආණ්ඩුව කඩුව වැනිය යුතුයි.කට කියවනවට වඩා ක්‍රියාවයි අවශ්‍ය.මෙහෙම ගියොත් ආණ්ඩුවට අබසරණ තමා.
අනිවාර්යයෙන් නීති පති අසාධාරණයක් කරන්නෙ නීති පති යවන්න ඔනෙ ❤
තමන් දීපු පොරොන්දු ඉටු කරන්න මේ ආන්ඩුවට , ජනාධිපතිට සැබෑ වුවමනාවක් ඇත්නම් මේ අවස්ථාවේ ජනාධිපති කල යුත්තේ තව මොහොතක්වත් ප්‍රමාද නොවී නීතිපතිට ඉල්ලා අස්වෙන ලෙස නියෝග කිරීමයි.නීතිපතිගේ විකාර නියෝග ඉවසීම දැන් හොදටම ඇති.එසේ කිරීම ප්‍රමාද වේ නම් ඒ කියන්නේ මේ ආණ්ඩුවත් කරන්නේ හුදෙක්ම රංගනයක්.නීතිපති මේ බලගතු ආන්ඩුවේ ජනාධිපතිගේ නියෝගය අභියෝගයට ලක්කලොත් ඒ ගැන මහජනතාව බලාගනීවී.
Crimes against humanity 💔
ඔය සේරම කෙරුවේ ජේ වි පි එකේ උන් ඒක තමයි ඇත්ත
සැර වැඩියි නේද 😂😂😂😂
ඒ ගැන හිතල බලනව. වෙන්න බැරිකමකුත් නෑ අපිට පව් නේද
උඹල සියලු දෙනා මේ කතාකරන දෙන්නත් ඇතුලුව මේ සියලු දේ ගැන ඇත්ත දන්නව . අපට බබා පාට් නොදා ඉඳහල්ල . ලසන්ත ඝාතනය ගැන ඇත්ත දැනගන්න අවශ්‍ය නම් එම ඝාතනයෙන් පසු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කල කතාව බලහල්ල . බොරු කියන්නෙ නැතුව ඉඳහල්ල බන් . 😂😂😂😂
මුගෙ වැදි බණ 🐄ලඟ තියාගෙන 😂
බලමු බලමු... තව පොඩ්ඩක් බලමුකෝ....
ඇත්තටම මේ බලය මෛත්‍රීට තිබුනනම් මීට වඩා ශක්තිමත් තීරණ ගනී
බලු නිලදාරීන් දැන්වත් අයින් කලයුතුයි ගිය ආණ්ඩුවල නිලදාරීන් මේ රජය කනව😊
අනුර බබා 😂
මෝඩ කතාවක්නේ මේ. කම්මැලි explain කරන්නත්, ඒත් කරන්නම්. ආණ්ඩුවට 2/3 බලයක් තියනවා. ජනාදිපතිට ඕනෑවටත් වඩා බලය තියනවා. රනිල් හරි බලයක් තිබුන එක්කෙනුකුත් නෙමෙයි. එහෙම වෙලත් අනුරට හරියට කරන්න බැරිනම් ඉතින් වෙන කතා මොනවද
මේ අපරාධ කරපු එවුන් නැත්නම් කියපල්ලා අපි බාරගන්නම් නැත්නම් මේ මිනිස්සු සියදිවිනසාගත්ත වෙන්නෙ අන්තිමට
රසික දන්නවා හොදටම නීතීපතිව අයින් කරන්න බැහැ කියලා ...........රසික බොර දියේ මාලු බානවා.......
Kehel mal kiyanna epa manussayo.doshabiyogekin ain karanna puluvan kiyala nodanna babek nemei rasika kiyanne.oya npp baiyek venna epa.apith npp genna vada karapu aya.oya danne nadda abiyacha vinisuru dushithayek kiyala ohuge pathveema suprem cort eka ain kala.anduva doshabiyodayak athsan karalath genave na ara vinisuru ain karanna.anthimata miniha nivadu giye tiran alas allanna barivenna niyogayak deela hodai ne npp anduva.tava kadeyanna
Tava kalak giyama terei
නීතිපතිව අයින් කරන්න බැරිනම් නීතිපති මේ රටට කෙලවනකම් බලන් ඉන්නද කියන්නේ. නිකන් යනව අයිසේ යන්න. ඒවාට ප්‍රතිපාදන තියෙනවා. ඒවා කරන්නේ නැතිව ඉන්න එකයි ප්‍රශ්නේ. 2/3 ජනාධිපති කෙනෙකුත් පන්නන්න පුළුවන් වුනානම් නීතිපති මොකෙක්ද. නීතිපති අයින් කරන විදිහ දන්නේ නැත්නම් චූලා මහතා හමුවී හෝ අහගන්න. නිකන් ගොන් ටෝක් දෙන්නේ නැතිව
Rasika tath puluwan kiyawanna witheri ,champika nam hodaaai
Absolutely right, I agreed with you
කවුරුවත් දන්නේ නෑ මොකක් ද උනේ කියල, දන්නේ ලියුමක් විතරයි... රසික දන්නෙත් නෑ, හැබැයි ගොතලා කතාවක් කියනව... සම්පුර්ණ සිදුවීම මොකක් ද කියල දැන ගන්න කවුරුත් සූදානම් නෑ. හැමෝටම ඕනෙ "බව" සාධනය කරන වැඩක්....
මචං උඹ විතරයි මේ ලියුම ගැන දන්නේ නැත්තේ ඔක්කොම දන්නවා,,,,
Me minissu mechcharakal athule thiyan hitiye shakshi thiyenava kiyala neethipathi usaviyata karapu danum demen nikan minisdu atbulata danna ba.aparada karayanta vasi vidiye deval hitenne.gotalage gottanta thamai.deya dann
අපරාදේ රටේ මිනිස්සු ආයෙත් රැවටුනා 😂
මේ මාධ්‍යවේදියෙක් මරපු නඩුවක් සැක කාරයෝ නිදහස් කරන්න කියන්නේ. එතකොට මාධ්‍යවේදින්ට යුතුකමක් තියෙනවා නේද ඒකට එරෙහිව උද්ඝෝෂණය කරන්න. අනුර නීතිපති අයින් කරන්නේ නැහැ කිය කිය ඉන්නේ නැතුව ජනතා විරෝධය නීතිපතිට පෙන්නන්න ඕනේ. නීතිපති බැහැලා යයි එතකොට.