ජහරා සේවිකාවට මොකද උනේ |ඇද රෙදි හොරාගේ වීඩියෝවේ ඇත්ත කතාව |House Maid news

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • #kuwait

ความคิดเห็น • 92

  • @CoolLanka-yg6sn
    @CoolLanka-yg6sn 3 วันที่ผ่านมา +6

    ඔයාගේ නිවුස් හරිම වැදගත් වැල්වටාරං නෑ අවශ්‍ය දේ විතරක් අපිට දෙනවට බොහොම ස්තුතියි මල්ලී බුදුසරණයි

  • @SrilankaKuwait
    @SrilankaKuwait 3 วันที่ผ่านมา +2

    ආනිවර්යෙන්ම මලයා මම ගොඩක්ම කැමතිම අන්න ඔය ඇත්ත කතාව තමයි මලයා මම..සානී අක්කා කමටි නොකර ඉන්න බැ එකයි කමටි කලෙ සුපිරිම කතාව රිදෙන්න දිලා නියමයි ❤❤❤

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 3 วันที่ผ่านมา +1

    මත් මේ විඩියෝ එක බැලුවා අරාබි ගෙදරක් නොවේ මට හිතෙන විදිහට බුදු සරණයි අයියේ ❤️❤️❤️❤️

  • @GUgf-cu9gx
    @GUgf-cu9gx 3 วันที่ผ่านมา +5

    අපිට තීන ප්‍රශ්න වල හැටියට වස බිව්ව නම් අපි මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා අයියේ ඒ තරම් කලකිරිල තිබ්බ ජීවිතයක් මේක ඒ උනාට අද අල්ලන් යනව ජීවිතය ලස්සනට

  • @dilrukshl
    @dilrukshl 3 วันที่ผ่านมา +1

    මම ඉන්නේ CANADA කට්ටියක්ගේ ගෙදරක මේ ගෙදරත් කැමරා තියෙනවා 😊😊😊😊මටනම් අනුන්ගේ දෙවල් එපා 💪💪💪💪

  • @Ruwanthakumari
    @Ruwanthakumari 3 วันที่ผ่านมา +1

    ඔයා හරි මල්ලි ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත❤

  • @Anoma-x4p
    @Anoma-x4p 3 วันที่ผ่านมา +1

    අයියෝ පිස්සු බැරිනම් කොහොම හරි තමන්ගෙ රටට යන්න😢😢😢😢

  • @jongen7797
    @jongen7797 3 วันที่ผ่านมา +2

    Malli oyage vidiyo harim wadagath

  • @SujeewaPriyadarshani-xr9gs
    @SujeewaPriyadarshani-xr9gs 3 วันที่ผ่านมา +2

    Ou aiyye ඉවසීම namai wada ghn j.p ❤❤❤❤❤❤

  • @KwtKwt-z3n
    @KwtKwt-z3n 3 วันที่ผ่านมา +1

    බෝදුසරණයීපුතා.ඔබට❤❤🎉🎉❤❤🎉🎉

  • @sreemathilka9633
    @sreemathilka9633 3 วันที่ผ่านมา

    Anae manda පුතා හැමෝම parishsamin වැඩ කරන්න theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤

  • @rohininimalka3852
    @rohininimalka3852 2 วันที่ผ่านมา

    කතාවනම් සහතික ඇත්ත මේ ගෙවල්වල ින් වැඩකාරීව දෙන්න තුන්දෙනා ඉන්නකොට යාලගෙනුත් ප්‍රවේසම් වෙන්න ඕනෙ මොකද කිව්වොත් එක ගෙදර ඉන්න හරි අමාරුයි. එක්කෙනාට එක්කෙනා ඊර්සියයි මමත් අවුරුදු දහයක් වැඩ කරනවා එක වැඩකාරයෙක්වත් එන්නේ නෑ. මේ ගෙදර හාම්පුතාලා උනත් කොටවනවා හරි අමාරුයි. ඉන්න වා තනියම වැඩ කරන එක කොච්චර මහන්සි උනත් නිදහසේ තමන්ගේ වැඩේ කරගන්නවා නැත්තං ඒක කෙරුවේ නෑ. මේක කෙරුවේ නෑ. එයා එහෙමයි මෙයා මෙහෙමයි ියලා නොයෙකුත් ප්‍රශ්න ය දැන් මහන්සියි ඒත් තනියම වැඩ කරන එක ඇඟට ගුණයි බලන සියලු දෙනාටම ජේසු පිහිටයි න් ජේසු පිහිටයි ටය❤❤

  • @HelloKwt-m8z
    @HelloKwt-m8z 3 วันที่ผ่านมา +1

    Subha dawasak malli apitath prasna godak thiyanawa namuth iwasagana inna lamainisha budusaranai Allah davi phitai ❤❤

  • @Nadeesha-k2q
    @Nadeesha-k2q 3 วันที่ผ่านมา

    Me wage video dala apiwa danuwath karanawata godak pin aiye Budu saranai oyata❤

  • @sanukasanuka6034
    @sanukasanuka6034 3 วันที่ผ่านมา

    Thanks malli danuvath karata 🙏 ❤

  • @Kumudoni2024
    @Kumudoni2024 3 วันที่ผ่านมา +1

    මම දැක්කෙත් නෑැ .නෑ.ඔයා දැක්කෙත් නෑ..නෑ.කියනහැටි ලස්සනයි මල්ලි .සුබ දවසක් වෙිවා තෙරැවන් සරනයි .comments කරන්න වෙලාවක් නැහැ මල්ලි .

  • @mcsanath5959
    @mcsanath5959 3 วันที่ผ่านมา +1

    ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ ඒකනේ මෙහෙම වෙලා තියෙන්නෙ.ජය වේවා මල්ලි.

  • @renukadamayanti5349
    @renukadamayanti5349 3 วันที่ผ่านมา +1

    අනේ අම්මෝ දිවෙන් දිව ගාගෙන හිටියාත් මමනමි කවුරු ත් විශ්වාස කරන් නැ හොද පරිප්පු කාල තියෙනවා ඔයා ට තෙරුවන් සරණයි සුභ දවසක්

  • @anomasamanthi8280
    @anomasamanthi8280 3 วันที่ผ่านมา +1

    Budu saranai Malli

  • @NandiN-f9m
    @NandiN-f9m 3 วันที่ผ่านมา +1

    මල්ලි. කුවයිටි. ගෙයක්. නෙවේ. තේරෙනව. ඒක.. කොහොමත්. හොරකම්.. පව්. Wad. දා ර්මික. වෙන්න... වරදින්නේ. නැ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 3 วันที่ผ่านมา +1

    කොච්චර.කීවත්.වැඩක්නෑ.මල්ලී❤❤

  • @tosharitosharii3582
    @tosharitosharii3582 3 วันที่ผ่านมา +1

    Budu saranai malli.parissaman inna

  • @subamanikea6650
    @subamanikea6650 2 วันที่ผ่านมา

    අනෙ.මටත්.මාර.පස්සන..ලන්කාවෙත්මෙ.ගෙදරත්..යිවසාගෙන.යින්නවා😢😢

  • @Kumari-oy2fw
    @Kumari-oy2fw 3 วันที่ผ่านมา

    සුබ දවසක් වේවා බුදුසරණයි

  • @fgfv4715
    @fgfv4715 3 วันที่ผ่านมา +1

    මමත් ඔය විඩියෝ එක දෙපාරක් බැලුවා ඇත්ත මේ අරාබි ගෙයක් ඇතුලේ වෙන දෙයක් නෙමේ

  • @Chandra-q2t7j
    @Chandra-q2t7j 3 วันที่ผ่านมา

    ඔව් ඒක ඇත්ත. ඒකටත් ඒ ගෙදර අයට දොස් කියයි.මොකටද වස,විස ගෙනාවෙ කියල. මොකක්හරි විසඳගන්න බැරි ප්‍රශ්ණයක් ඇති. ඒක කවුරුත් හිතන්නෙ නෑ ඇඟිල්ල දික්කරන්නෙ කුවේට් අයට. හැම වරදක්ම සිද්ධ වෙන්නෙ පිටරටවලින් එන අයගෙන් කියලයි මම නිතරම හිතන්නෙ. වැඩට ආවාම ඒ අයිතිය ඉක්මවල සීමාව පන්නල යන්න එපා.හැම වෙලාවකම හිතන්න අපි වැඩකාරකමටයි ආවෙ කියල.

  • @KumariKuwait-v4f
    @KumariKuwait-v4f 3 วันที่ผ่านมา

    බුදු සරණයි මල්ලි

  • @WasanthaKumari-f9h
    @WasanthaKumari-f9h 3 วันที่ผ่านมา +1

    Hmmm oyage kathawa aththa oya ayata kiwata wadak na budusaranay ayye

  • @chandanimado0527
    @chandanimado0527 3 วันที่ผ่านมา +1

    මම ඉන්නෙ ඩුබයි එවුනට මෙි ගෙදර සරුයි මැඩමුයි දෙන්නම හින්දි කතා කරනවා

  • @chandrikadissanayaka1316
    @chandrikadissanayaka1316 3 วันที่ผ่านมา +1

    සුභ දවසක් ඹබට

  • @priyadashene6779
    @priyadashene6779 3 วันที่ผ่านมา +1

    Aubowan súba dawasak wewaaa malli budu saranaiii

  • @RanjanimalkanthiRanjanimalkant
    @RanjanimalkanthiRanjanimalkant 3 วันที่ผ่านมา +1

    Gm.aiye❤❤❤❤🎉🎉🎉

  • @KwtKwt-y8l
    @KwtKwt-y8l 3 วันที่ผ่านมา +1

    👍👍👍👍

  • @Snap-s2o
    @Snap-s2o 3 วันที่ผ่านมา +1

    අයියො පූතෙ මම ආවා ලදි මෙම ගෙදර තිබූණ ප්‍රශ්ණ නමූත් මං සැලුනෙ නෑ හෙතුව ඉස්සර වැඩකාරින්ගෙ වැරදි දැන් එය මට කියන්න ලංකා වෙ අය හොදයි කියල ර ඊටපස්සෙ මං තමා ඇවිත් තියෙනිනෙ කවූරුත් තියාගනනෑ අවූරදූ දෙක මට ඉන්න ලූ 150 ක් දෙන්නමි කිව වැඩ කාරයො එපාවෙලාලූ හිටියෙ ආ පූතෙ මං පින්ගංල් තිඛ්බෙනෑ නමූත් සවූදි ගියා අවූලක් උනෙනෑ ❤❤❤❤❤🙏🙏

  • @OlambaeeDon
    @OlambaeeDon 3 วันที่ผ่านมา +1

    බුදුසරණයි පුතේ
    මෙතන ඉංග්‍රීසි කතා කරන්නේ පිළිප්පිනියක් පුතේ
    නො අයි දිස් කියන වචන ටික

  • @SdSd-ey1ru
    @SdSd-ey1ru 3 วันที่ผ่านมา

    Daya🇰🇼
    Malle. Oya keyana kathawa. Aththa malle oyata budu saranai

  • @rasikawejepalarashi-pe3jj
    @rasikawejepalarashi-pe3jj 3 วันที่ผ่านมา

    Moda kama thama budusaranai malli

  • @PriyankaPriyanka-vx9wg
    @PriyankaPriyanka-vx9wg 3 วันที่ผ่านมา +1

    මමත් හිතන්නේ මේක අරබි අය අතර කථා බහක් නෙවෙයි අරබි බාබා කෙනෙක් ගේ කථාවක් නෙවෙයි අනික අනික් කාන්තාවන් අරබි අය නෙවෙයි කියලා හිතෙනවා මොනදේ වුනාත් පාවා දෙන්න හොඳ නැහැ තවත් දෙයක් මට හිතෙනවා හොර වැඩ ට උදව් කරලා පාවා දීමක් ද කියලා එහෙම නැත්නම් ඩ්‍රාමා එකක් අනේ මන්දා මම නම් කියන්නේ මේ රට වලදි කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා

  • @nilanthikumari-h7s
    @nilanthikumari-h7s 3 วันที่ผ่านมา +1

    b. s. malli❤
    🎉❤🎉❤🎉❤

  • @aroshichathuri8742
    @aroshichathuri8742 3 วันที่ผ่านมา +1

    👍👍👍👍👍❤❤❤

  • @sriyanimanel6799
    @sriyanimanel6799 3 วันที่ผ่านมา +1

    👍🙏🤲❤

  • @NimaliPriyangika-e6c
    @NimaliPriyangika-e6c 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @Sureka-b3d
    @Sureka-b3d 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉

  • @tasutasu4470
    @tasutasu4470 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ ana manda

  • @ChandsniPofimanike
    @ChandsniPofimanike 3 วันที่ผ่านมา +1

    Aniwarayan malli apata me gewalwal thiyan wada ekka lankawe gewalwal thiyan prasnath ekka balmuwam ewasima thama

  • @مرامالقحطاني-ب5ن
    @مرامالقحطاني-ب5ن 3 วันที่ผ่านมา +1

    අනේමාල්ලි//මොඩඅදහස්❤රටඅැවිල❤මැරෙනේන❤එන්නඑපා

  • @ShiyamaliRupasinha
    @ShiyamaliRupasinha 3 วันที่ผ่านมา +1

    Kicima terumak neti vidiyowak E vidiyo Eka.mat beluwa.🤔🤔🤔

  • @PriyadarshaniHerath-vs5wt
    @PriyadarshaniHerath-vs5wt 3 วันที่ผ่านมา +1

    අමිමෝ මට තියන ප්‍රශ්න විදියට වස බොනවා නමි. මෙි ගෙදරට හැම මාසේම ගෙනවා කුමිනාශක කැරපොත්තන්ට ගහන්න.මෙිරටවල ඔක බිවිවා කියලා අපි මැරිලා යයි.ඉතින් ප්‍රශ්න ඉවර වෙයිද

  • @RohiniJayasinha-uz1ws
    @RohiniJayasinha-uz1ws 3 วันที่ผ่านมา

    Arabi gedarak nam newe,,,Ane manada eyama thama danne,,,horakama kawru kalath horakama mai,,, budu saranai Malli,,,,

  • @KpwApk-k7n
    @KpwApk-k7n 3 วันที่ผ่านมา +1

    Hi..මල්ලි

  • @MaliniRanatunga
    @MaliniRanatunga 3 วันที่ผ่านมา +1

    ඊයේ මාවත් ඕක බැලුවා. මම දැනගත්තා ඔය අරාබිකාන්තාවන් නෙමෙයි ඉන්දියන් ගෑනියෙක් තමයි ඒ ඉංග්‍රීසි කතා කරන්නේ අපේ අය ඉංග්‍රීසි කතා කරනකොට වෙනයි ඉන්දියන් අය කතා කරනකොට වෙනයිbanagali කතා කරනකොට වෙනයි ඔය රූම් sharingවෙලා ඉන්න අය අතර ඇතිවෙන ප්‍රශ්න වෙන්ඩෝනෙ ඔය

  • @BeryankaKumara
    @BeryankaKumara 3 วันที่ผ่านมา +1

    🇸🇦🇱🇰💯💯💯💯👌👌👍👍👍❤️❤️🌹🌹

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 3 วันที่ผ่านมา

    Amma palla apeta Wana awata waga bona hithanawa awalawara duka daragana baha. 😢😢😢😢

  • @muniswediwelachari6627
    @muniswediwelachari6627 3 วันที่ผ่านมา +1

    මේ ඒකම කාමරයක ඉන්න කට්ටියකගේ උට පටයක්.අර නිල් අැදුම අැදපු කෙනාට අරබි බැ.අනිත් කෙනාට ඉංලිස් බැ. මට තේරැනු ට්ක කුමාරි තමයි ගන්න කිව්වේ කියන ඒක

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 วันที่ผ่านมา +1

    ❤Sthuthi

  • @sheyanesh9203
    @sheyanesh9203 3 วันที่ผ่านมา +1

    Oyata. Godak. Pen. Hamadema. Danuwat. Karanawata❤

  • @nayananayana5884
    @nayananayana5884 3 วันที่ผ่านมา

    කුවෙටි එකේ ක්ලොරොක්ස්,ෆ්ලස්,ටයිල් ,ලිප් සෝදන බෙහෙත් එහෙමනේ තියෙන්නේ ඒවත් විසයි,,ඊට අමතරව ලංකාවෙ වගේ වස තියෙනවද මෙහේ🤔

  • @SudrmaPathirana
    @SudrmaPathirana 3 วันที่ผ่านมา

    Wasa paanayakalanam ape lankawe kenek wennama ona❤

  • @mtmtmtmtmtmtmt7846
    @mtmtmtmtmtmtmt7846 3 วันที่ผ่านมา +1

    Ayou bowea hamadama hoda dewl dan keyaden me kRathWeya ederiya ta karagana.yNna saktheya daireya labewa derga yousa labew b.s

  • @Kumri-u2z
    @Kumri-u2z 2 วันที่ผ่านมา

    Oya kiyapu de hariyata hari parissan wena tharamata hodai kisi deyak onna

  • @NalinPrasad-vh4xg
    @NalinPrasad-vh4xg 3 วันที่ผ่านมา +1

    අයියේ මං මේ නිකන් අහන්නේ ඔයා ඇයි රටවිරුවන්ගේ ලයිවි එකට එන්නේ නැත්තේ

    • @thattayas7318
      @thattayas7318  3 วันที่ผ่านมา

      එහෙම ලයිව් කොහෙද තීන්නේ තමන්ගේ පැවතීම සදහා නම් තීනවා ඔයත් යන්න එපා මම වගේ ඉන්න එතකොට තේරුම් ගන්න පුළුවන්

  • @nayananayana5884
    @nayananayana5884 3 วันที่ผ่านมา

    වීඩීයෝ එක හරියට පැහැදිලිත් නැ,කියන බාසාවක් තේරෙන්නෙත් නැ සමහර අය ඉතින් ඒවා අරගෙන යූටුබ් දානවා අහවල් දෙයක් ඉතින්😂

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 3 วันที่ผ่านมา

    🙏👍👍👍👍👍👌👌👌👌🖖❤️

  • @PriyankapriyadarshaniPriyankap
    @PriyankapriyadarshaniPriyankap 14 ชั่วโมงที่ผ่านมา

    එකනේ පු්ෂ්නේ😂

  • @harsikahattihawa-br5do
    @harsikahattihawa-br5do 2 วันที่ผ่านมา

    පිස්සුනෙ වහා බොන්නෙ අපිට තියෙන ප්ර්ස්න වලට හැටියට අපි මැරුනානම් මැරිච්ච තැන් වල ගසුත් පැලවේලා

  • @subamanikea6650
    @subamanikea6650 2 วันที่ผ่านมา

    මම..යින්න.ගෙදර..කැමරා.7.තියනවා..

  • @gfv3584
    @gfv3584 3 วันที่ผ่านมา +2

    ME HAMA GEDARAKAMA INNE KUMARI TAMAI.MIKADA EYALATA LÈASI E NAMA NISA API HAMOTAMA KIYANNE KUMARI TAMAI

  • @amaliamaliindika4390
    @amaliamaliindika4390 3 วันที่ผ่านมา +1

    Oya nam katha karanne indian kenek eyala English katha karanne oya vidhihata

  • @RenukaJivandara
    @RenukaJivandara 3 วันที่ผ่านมา +1

    Aniwaryen

  • @subamanikea6650
    @subamanikea6650 2 วันที่ผ่านมา

    පොන්.එක.පැත්තට.කරාමහරිදපෙනවද.කෙලින්.අල්ලන්ඩකො

  • @ChamilaChamila-j8p
    @ChamilaChamila-j8p 12 ชั่วโมงที่ผ่านมา

    danuwath. Kirima. ganà. Sthuthi. Monwa. Unath. gadara. Karadarai. Kiyala. Jivtha. Nathi. Kara. gana. Oda. Na. Iwassima. thamai. Oda. 🙏🙏

  • @sweenyfernando8830
    @sweenyfernando8830 3 วันที่ผ่านมา

    Horuth palli thathi😂😂😂😂k

  • @ChamilaNishadi-l3w
    @ChamilaNishadi-l3w 3 วันที่ผ่านมา +1

    Nambr dnk ayy

  • @romanishakila
    @romanishakila 3 วันที่ผ่านมา

    A Philippines aya ohoma tama ie kata karanne

  • @tosharitosharii3582
    @tosharitosharii3582 3 วันที่ผ่านมา +1

    Oya kiyana de aththa malli.. anuge dawal ganna epa

  • @KumariGamga
    @KumariGamga 3 วันที่ผ่านมา

    Vidiyo karapu kena thamai danne awale ahanna apei .

  • @shiraneshirane4897
    @shiraneshirane4897 3 วันที่ผ่านมา +1

    මැරැනාම තියෙන පැස්න ඉවර වෙන්නෙ නැහැ තවත් පැස්න වැඩ්‍ වෙනවා ඉතරයි ඇති වෙන පැස්න වලට මුහුන දෙන්ඩ හිත හයිය කරන්ඩ ඔනෙ

  • @FazeelFazeel-c7u
    @FazeelFazeel-c7u 3 วันที่ผ่านมา

    පිස්සු 😅

  • @sweenyfernando8830
    @sweenyfernando8830 3 วันที่ผ่านมา

    Drama 😂

  • @SamA01core-cv8bf
    @SamA01core-cv8bf 3 วันที่ผ่านมา +1

    🎉👍👍👍❤

  • @DamithD-g5x
    @DamithD-g5x 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @indikaindika7848
    @indikaindika7848 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @Ruwanthi-j8u
    @Ruwanthi-j8u วันที่ผ่านมา

    👍👍👍👍❤

  • @rasinichamodya687
    @rasinichamodya687 3 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @KumudhamKumudham-mk6hk
    @KumudhamKumudham-mk6hk 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @udulavijerahna268
    @udulavijerahna268 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @SandraRather
    @SandraRather 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 3 วันที่ผ่านมา

    ❤❤❤❤