කදම්මා කරන වැඩ මෙන්න |කවුද මේ කදම්මා කියන්නේ අහන්න |House Maid

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #homemade

ความคิดเห็น • 551

  • @KusumlathaWijesekara
    @KusumlathaWijesekara 5 วันที่ผ่านมา +9

    ඔයාගේ කථාව ඇත්ත ❤❤❤❤❤ බුදු සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන් ගෙ පිහිටයි

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait7689 5 วันที่ผ่านมา +5

    ඔයා ගේ කතාව සියේට සියක් ඇත්ත මල්ලි .පටන් ගන්නේම අපේ නමින් ..අල්ලා දෙවි පිහිටයි ..ජෙසු පිහිටයි

  • @CharaniJanuki
    @CharaniJanuki 5 วันที่ผ่านมา +7

    සහතික aththa ඔයාගෙ kathawa . ඔබට theruwan saranai devi pihitai parissamin inna 🎉🎉🎉

  • @sudugunarathna730
    @sudugunarathna730 4 วันที่ผ่านมา +5

    අනිවාර්යෙන්ම මල්ලි ඔයාගේ කතාවට ගොඩක් පින් 🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 5 วันที่ผ่านมา +4

    රන්. වටින. කතාව. ලංකාවේ.. කසිප්පු. ගහන. අයියලට.. නියම. කතාව.. මල්ලිට. පින්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.p.spriya4865
    @a.p.spriya4865 5 วันที่ผ่านมา +7

    සහතික ඇත්ත අපේ ගෙදර ඇද කැඩුනම ඒක හදන්නෙ මං බල්බ් දාන්නේ මං ඉනිමගේ නැගල ඔයා කියපු සේරම මං කරන්නේ නිදියන්න එද්දී 1.යි 1.30යි ඔයාට ගොඩක් පින් අපි ගැන කතා කරාට තෙරැවන් සරනයි ❤❤❤❤

    • @SrimathiKusumalatha-zy2br
      @SrimathiKusumalatha-zy2br 2 วันที่ผ่านมา

      Sahatika.atta.mat.kuwat.kda.yana.aka.vitarai.nokaranna.budusaranai.putata.

  • @Darshi-y8s
    @Darshi-y8s 5 วันที่ผ่านมา +2

    ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත aiye ඇත්තටම හරිම දුකයි aiye අපි මේ ගෙවන ජිවිතේ ගැන..

  • @Galaxya05-m3m
    @Galaxya05-m3m 4 วันที่ผ่านมา +6

    සහතික ඇත්ත මල්ලි ...😢😢😢..ඇත්තටම වෙලාවකට මැරෙන්න හිතෙනව ...ඒ තරම් වැඩ ..පිරිසිදු කරන වැඩ .උයන්න ඕන ..ලමයි තුන්දෙනෙක් බලාගෙන මේ ඔක්කොම කරන්න ඕන ...තනියෙන් ..මුලදි කිව්ව තව කෙනෙක් ගන්නව තනියෙන් මෙහෙ වැඩ කරන්න බෑ කියල ..ඒත් දැන් මන් මේ ගෙදර වැඩ අවුරුදු එක හමාරක් ඒත් වෙන කෙනෙක් ගත්තෙ නෑ ...දෙවියන්ගෙ පිහිටෙන් මන් තව මාස 6 න් ඉවරයි ...අල්ල දෙවියන්ගෙ පිහිටෙන් මේ ටිකත් ඉන්නව ...ඇත්තටම ඔයා මේ දේවල් කතා කරන එක ගොඩක් හොදයි ..නොදන්න අයට දැනගන්න ...බුදු සරනයි ..අල්ල දෙවියන්ගෙ පිහිටයි මල්ලි ඔයාට

  • @MenikThushari-f3f
    @MenikThushari-f3f 5 วันที่ผ่านมา +5

    මල්ලි මම සවුදි මම හැමදාම බලනවා ඔයා ගොඩක් වටින ව්ඩ්යෙඔයාට බුදු සරනයි❤❤❤

  • @aruniwt9189
    @aruniwt9189 4 วันที่ผ่านมา +4

    ඇත්ත මල්ලි සමහර මෙහෙ වැඩකරන ආයමත් අනික් අයට වෙනස්කම් කරනවා. පව්ලේ අයට බොරු කියලා පව්ලේ සමගිය කඩනවා ඒ මොනවා උනත් කද්දමා විදින දුක දන්නේ බොහොම ටිකදෙනෙක් විතරයි

  • @رائدكلاشذ
    @رائدكلاشذ 5 วันที่ผ่านมา +3

    සහතික ඇත්ත මල්ලි ඔයා කියන කතාවමේ කතාව අහද්දි මට තනියම ඇඩුනා මැදපෙරදිග දුක් විදින කාන්තාඅපි වෙනුවෙන් ඔයා කතාකාරාට මම සවුදි තට්ටු දෙකක ගෙයක් ළමයි හතරයි උයන්නත් ඕනෙ මම හැමදේම කරන්න ඕනෙ මොනවා කරන්නද දුප්පත් කමනිසානෙ මල්ලි ඒත් මට සතුටුයි මගේ දරුවන් හොදින් ඉන්න නිසා එයාලා තාමත් ඉගෙන ගන්නවා එයාලාගෙ යහපත වෙනූවෙන් ඔංන දුකක් විදින්නෙ එයාලි වෙනූවෙනං

  • @RohiniswarnalathaRohiniswarnal
    @RohiniswarnalathaRohiniswarnal 5 วันที่ผ่านมา +8

    සහතික ඇත්ත කතාව මල්ලී ඔයා ඔය කියන කතාව මට ඔය විදිහමයි ඒත් මොනවා කරන්නද දුකයි නිතරම ඉවසගෙන ඉන්නවා ඔයාට අපේ දුක තේරෙනවා ඔයාගේම් සහෝදරියන් වගේ හිතලා මේ විඩියෝ එක ඔයා කරන්න ඇති ඔයාට දලදා සමිදු පිහිටයි බුදු සරනියි මල්ලි

  • @SunithaSuni-r1m
    @SunithaSuni-r1m 4 วันที่ผ่านมา +4

    සහතික.ඇත්ත.මල්ලී.අපේ.දුක.දන්නේ.අපි.විතරයි.ඔයාට. බුදු.සරණයි

  • @SakuTala-c3f
    @SakuTala-c3f 5 วันที่ผ่านมา +12

    සහතික ඇත්ත මල්ලි ඒ දුක දන්නෙ අපි විතරයි

    • @Sagari-y5e
      @Sagari-y5e 4 วันที่ผ่านมา

      😢😢😅😅😅😅😂😂😂😂

  • @رانجلي
    @رانجلي 5 วันที่ผ่านมา +10

    මල්ලියො ඔයාගෙ කතාව ඇත්ත හැබැයි ලංකාවෙ ඉන්න අය මෙවා දන්න නෑ මල්ලි ඔයාට තෙරුවන් සරණින් යහපත් මවෙවා ඛුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂

    • @MalingaPathiranage
      @MalingaPathiranage 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඒ
      කතා ඇයත්ත මල්ලියෝ..

  • @WarnakylasuriyaWarnakylasuriya
    @WarnakylasuriyaWarnakylasuriya 5 วันที่ผ่านมา +5

    ඔබ ගේ කතාව නමිි සහතික ඇත්ත ....මෙි කිව්ව කිසිම දෙයක් බොරු නෙවෙයි ...ඔබට තෙරැවන් සරණයි ....පුතේ ..🇱🇰🇱🇰🇱🇰🇱🇰මමත් කුවෙට්.

  • @chandralathaLatha-cl1cb
    @chandralathaLatha-cl1cb 5 วันที่ผ่านมา +5

    ඔයා කියන එක නම් මල්ලි සහතිකයක් තමල්ලි අහන කෙනා හරි නොහන කෙනා නොහයි බුදු සරණයි, මල්ලි ඇත්ත කිව්වත් පුටුවෙ ඉදගන්ඩ බය වෙන්න ඕනේ නෑනේ. බුදු සරණයිවීඩියෝ හැමදාම බලනවා. හැමදාම ලයික් දානවා හැමදාම ක්‍රමයක්

  • @ChamilaSandamali-be6km
    @ChamilaSandamali-be6km 4 วันที่ผ่านมา +1

    ඇත්ත වශයෙන්ම මල්ලි ඔයා ගියපු දේ ඇත්ත මමත් ඉන්නෙ කුවෙට් එකේ මේ ගෙදරත් එහෙම තමා කොච්චර කරත් හොඳක් නැහැ හැම වෙලේම බැනුම් අහන්ඩ නෑ මොනවා කරන්නද අපේ දුප්පත්කමට අපි ඇවිල්ලා ඉන්නේ හැමදේම ඉවසනවා ඔයාට බුදු සරණයි අල්ල දෙවි පිහිටයි

  • @gxhv8174
    @gxhv8174 4 วันที่ผ่านมา +1

    කොල්ලෝ අද තමයි හරිම පැහැදිලි කිරීම කෙරුවේ මන් මේ වීඩියෝ එක අපේ ගෙදරටත් යැවුවා සමහර විට එයාලා ඔයාගෙ වීඩියෝ බලන්නෑ ඒත් මන් අද මේ වීඩියව යැවුවා ❤❤ආදරෙයි කොල්ලෝ 🙏🙏🙏

  • @MmMn-w6h
    @MmMn-w6h 5 วันที่ผ่านมา +14

    මෙච්චර කල්දැකපු කියපු නැති හැමොටම බලන්න වට්නාම ව්ඩ්යෝවක් කවුරැත් බලන්න ලයික්කරන්න හැමොම වැඩ්කොටසක් බනිනවා උබලා තොපිලා එහෙම තරහෙන්ම බනින අය ඉන්නවා ඇත්තටම සතුටුයි සතුටුයි මේව්ඩ්යෝ එකට කාටත් බලන්න වට්නවා ගොඩාක් පිං පුතේමම ඔබගෙ ව්ඩ්යෝ එකටනම් හරිම සතුටුයි

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 5 วันที่ผ่านมา +9

    මල්ලියෝ මගේ ජිවිතේ වසර 30 කැද්දම ඔයා විතරයි මේ විදියට ගැනු කෙනෙක් ගැන එ විදින දුක හැදිනුවේ ඔයා ඔය කියපු හැම දුකක් ම මම විදලා තියෙන්නේ අද මගේ වයස 55 ක්‌ මම විදින දුක අදත් හදුනන්නේ නෑ අපේ ගෙවල් වලින් දවසක මේ වැලි කතරේම මියදෙයි ඔයාට අල්ල දෙවි පිහිටයි බුදුසරණයි 🙏

  • @WashnaSr
    @WashnaSr 4 วันที่ผ่านมา +2

    මල්ලි ඔයාගේ කතාව වෙනස් සහතික ඇත්ත මල්ලි මේ ගෙදර ළමයි පහයි මං විතරයි ඉන්නේ මේ හැමදේම මං කරන්න ඕන උයන්න ඕනේ ළමයි මුනා වන්න ඕනේ හැමදේම කරන්න ඕන උඩ පල්ලෙහා කිලෝමීටර නම් කියන්න දන්නේ නෑ . තනි සටනං ගෙවිල ඉවරයි ඔයාට බුදු සරණයි මල්ලි

  • @GangaDilrukshi-wg1yy
    @GangaDilrukshi-wg1yy 5 วันที่ผ่านมา +11

    දුක තමයි මල්ලි මේවා කියලා වැඩක් නෑ අපි විදින දුක ඔයාට පින් මේවා කියනවට

  • @RoshaRosha-l3y
    @RoshaRosha-l3y 5 วันที่ผ่านมา +3

    මෙවා අපේ අයට කිවුවට තේරෙන්නේ නැහැ. එ දුක දන්නේ රට ඉන්න අය පමණයි. ඔයට පින් මල්ලී. අපිට ලොකු හයියක්.

  • @gamagasunitra1960
    @gamagasunitra1960 4 วันที่ผ่านมา +4

    මල්ලි ඔයාඇස්දෙකෙන් දකින නිසා අපේ දුකදන්නවා ලංකාවේ ඉන්න අය දන්නැහැ අපිවිදවනවිදිහ. දැන්නම් වැඩකරන්නෙ බාහාරේන් වල මේ ගෙදරහරිම හොදියි ❤❤❤

  • @KwtKwt-z3n
    @KwtKwt-z3n 5 วันที่ผ่านมา +5

    ඇත්ත කතාව පුතා.මෙනවා.කරන්නද දුප්පත්කම නීසා.කීයනවැඩකරන්නඵපැයීනෙද.ඔබටබුදුසරණයී❤❤🎉🎉❤❤🎉🎉

  • @chandrikadissanayaka1316
    @chandrikadissanayaka1316 5 วันที่ผ่านมา +5

    ඔයාගේ කතාව හරියටම හරි අයියේ මමත් දැන් අවුරුද්දක් වෙනවා ඇවිත් සවුදි වලට 😂😂

  • @lalitakuwait6138
    @lalitakuwait6138 5 วันที่ผ่านมา +4

    හරියටම හරි මල්ලි km 1000කට වඩා ඇවිදිනවා එළියේ සිතලේ වෙවුලනවා අපි මම මේ සැරේ මහ අය දෙන්නටම බැන්න 👍🏾❤️❤️❤️ඔයාට බුදුසරණයි මල්ලි

  • @kiijhh2921
    @kiijhh2921 5 วันที่ผ่านมา +1

    මල්ලි ඔයගේ කතාව ඇත්ත අව්රුදු 10 ක්‌ දුක් විදිනවා තට්ටු 4 ක වැඩ කරන්න ඕන රෙදි සෝදන්න ඕන ක්ලින් කරන්න ඕන උයනවා දවසට කි පාරක් උඩ පහලට යනවද කියලා kiynna බෑ කකුල් දෙක වෙව්ලනවා උඩට ගිහින් පහලට දෙපාරක් එනකොට අනෙ මල්ලි ඔයට විතරයි අපෙ දුක තේරෙන්නේ බුදුසරණයි මල්ලි

  • @nandawathieratnayaka1490
    @nandawathieratnayaka1490 5 วันที่ผ่านมา +1

    කතාව. සම්පුර්ණයෙන්ම. සහතික ඇත්ත. මල්ලි. මම.ඉන්න..කුවෙටි.අපිට ගෙදර. තියෙන්නෙ. පුදුම කර. වැඩ. ගොඩක්.

  • @nayananayana5884
    @nayananayana5884 5 วันที่ผ่านมา +10

    ඒකනම් ඇත්ත..මන් 20 දෙනෙකුට හැමදාම උයන්න ඕනේ..ඒ ඉවර වෙලා සමහර දවස් වලට ක්ලීනින් කරන්නත් ඕනේ..එහෙම කරලා මගේ කෑම කන වෙලාව පහූඋනොත් කන්නත් බෑ මහන්සියට🥺..වෙලාවකට එපා වෙනවා..ඒත් මොනවා කරන්නද අපේ හීන වලට යන්න නම් කට්ට කන්නම ඕනනේ කියලා හිතෙනවා..

  • @fgfv4715
    @fgfv4715 5 วันที่ผ่านมา +5

    ගොඩක් ස්තුතියි අපි ගැන කතා කලාට

  • @OlambaeeDon
    @OlambaeeDon 5 วันที่ผ่านมา +5

    බුදුසරණයි පුතේ
    මේ කිසිම කෙනෙක් දන්නේනෑ
    උබත් මැරෙනවා අපිත් මැරෙනවා කියලා
    අන්තිමට අපි හැමෝගෙම නම මිනීය
    ගෙදරක වැඩ කරන දුක් විදින මන් වගේ තවත් මව්වරු ගොඩක් ඇති හැමෝටම දිරිය සක්තිය ලැබේවා

  • @kmare2011-ym2fi
    @kmare2011-ym2fi 4 วันที่ผ่านมา

    ඔයාගෙ කතාව ඇත්ත අයියා ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් වචනයක් හරි කතා කරාට බුදුසරණයි අල්ලා දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🤲🤲

  • @ishanidissanayka5436
    @ishanidissanayka5436 4 วันที่ผ่านมา +3

    අනේ මන්දා මල්ලි මොනා කරන්නද ඉවසීමෙන් සැනසීම ලබා ගන්න මෙ වෑයම ඔයා කියන කතාව ඇත්ත අප ගෙවල් වලට නොකියන ඒ වා ගොඩක් තියනවා ❤ ඔයාට ඒ වේදනාව දැනෙන නිසා ඔහොම කිව්වට දුක දන්නේ නැති අය කොය තරම් ඉන්නවාද

  • @PramilaKhanti
    @PramilaKhanti 4 วันที่ผ่านมา +2

    මල්ලිගේ කථාව සම්පූර්ණ ඇත්ත ඔයිට ත් වඩා කට්ටක් අපි කනව මමකුවේටි මල්ලීට බුදු සරනයි

  • @nilminirathnayake1146
    @nilminirathnayake1146 4 วันที่ผ่านมา +1

    දැන් තමයි මේ video එක බැලුවේ පාන්දර වෙනකං ඊයේ වැඩ මම..මේ කතාවනන් ඇත්තම කතාව.මේ රස්සාවෙ දුකනන් කියලා ඉවර වෙන් නැ .මටනන් මගේ නම කියනවා අමාරු වුනත් නිල්මිණි කියලම කියනවා.ස්තුතියි අපිගැන කතා කරාට.බුදු සරණයි ❤️❤️❤️

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 4 วันที่ผ่านมา +1

    සහතික ඇත්ත මල්ලි,, ඇත්ත, ස්තුතියි මල්ලි ඔයා ට, බුදු සරණයි ❤❤

  • @SuranjiKumari-y8h
    @SuranjiKumari-y8h 5 วันที่ผ่านมา +2

    සත්තයි මල්ලි ඔයා ගේ කතා වට මාර දුකක් දැනුනේ ලංකාවේ ජොබ් එකක් කලා නම් ඒක වැඩයි ඒ මොන තරම් වැඩ කලත් ජිවිත අවදානම ගෙදර වැඩත් කරගෙන ළමයි බලාගන්න කොට දවස ගෙවෙනක් පුදුම බයක් තියෙන්නේ මොකද අපේ ළමයි වගේ නෙමෙයි මේ දරුවෝ ගොඩක් වෙනස් ඉතින් kaddama කෙනෙක් විදියට ආපු කෙනෙක් විතරයි ඒක දන්නේ

  • @Sandey-c6s
    @Sandey-c6s 5 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම. ඒ.කතාව. ඇත්ත 🎉🎉🎉🎉🎉🎉🎉

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 5 วันที่ผ่านมา +6

    මල්ලි.. අනේ.. ගොඩක්. දවසකින්. නෙව්ස්. බලන්න. වෙලාවක් නෑ. සත්තයි. මල්ලි බොහොම. ඉස්තුති.හොදයි. මේ. ටික ඇත්ත. මල්ලි.. කොපමණ. වැඩ. කරත්. මදි. තෙරුවන්. සරණයි. අල්ලා. දෙව්.. පිහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @FazeelFazeel-c7u
    @FazeelFazeel-c7u 5 วันที่ผ่านมา +4

    ගොඩක් දdukai ජීවිතේ oya katha කරාට ගොඩක් pin🙏🏻🙏🏻❤️❤️😭😭😭😭

  • @sgk1392
    @sgk1392 4 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම ඇත්ත සහෝදරයා 🌺

  • @sanukasanuka6034
    @sanukasanuka6034 5 วันที่ผ่านมา +2

    Attama katava malli
    Oyata budusaranai
    Thanks malli danuvath karata 🙏 ❤

  • @sudu6841
    @sudu6841 5 วันที่ผ่านมา +3

    මල්ලි අනේ වැඩ කරන ගමන් අහන්න.සමහර වෙලාවට කමන්ටි කරන්නවත් නෑ වෙලාවක්.ඔයාට බුදු සරණයි. පරිස්සමින් ඉන්න.❤,🙏🏼

  • @sunethrakoumari5516
    @sunethrakoumari5516 4 วันที่ผ่านมา

    අහන්න වටිනම කතාවක් ❤❤

  • @ritaganachi7994
    @ritaganachi7994 5 วันที่ผ่านมา +1

    👍💐💐🙏🙏❤️❤️සහතික ඇත්ත මල්ලී අති විශිෂ්ටයි අගය කරරන්න නම් වචන මදි ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ අපි ගැන එහෙම අගය කළ එක ගැන බොහොමත්ම පිං🙏හොදේ💐💐💐🙏🙏🙏❤️❤️❤️
    වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
    කුමටද මා දුප්පත් වී ඉපදුනේ
    මොනවා උනත් ඉවසන්න වෙනවා ලංකාවෙ ජීවත් වෙන්න පුළුවන් නම් මෙහෙම රට ඇවිත් දුක් විදින්න ඕන නෑනේ
    හොරැ රැළ එකතු වෙලා රට කාලානේ කියන්න නම් දේ එමටයි ඒත් කව්වා කියලා පලක් වේවිද එනිසා නහඩ වන අතර ඔයාට තෙරුවන් සරනයි දෙවිරැකවරනයි💐💐❤️❤️🙏🙏

  • @MenikeMenike-pt9lf
    @MenikeMenike-pt9lf 4 วันที่ผ่านมา +1

    අනේ ඇත්තටම මල්ලි ඔයාට ඛුදුසරණයි

  • @SujithMadushanka-rp2kv
    @SujithMadushanka-rp2kv 4 วันที่ผ่านมา +1

    ඇත්තමයි මේක අහලා මටනම් ඇඩුනා ඇයි මේච්ච ර පව්කාර කියලා මට තෙරේන්නේ නැහැ අපි හැමෝම පව් කොච්චර උුක් ව්දිනවාද කියලා අපි ව්තරයි දන්නේ ඒ උුක ගොඩා ක් පිං අයියේ මේහෙම වැදගත් දේ කියවාට මේවා ලංකාවේ ඉන්න උන්ට අහන්න ලැබේවා❤

  • @AmaniLanka-ip6vz
    @AmaniLanka-ip6vz วันที่ผ่านมา

    සම්පුර්ණ ඇත්ත අයියේ.. බුදුසරණයි. අල්ලා දෙව් පිහිටයි 🌹🌹🌹🌹

  • @SunethraSunthra-d6v
    @SunethraSunthra-d6v 5 วันที่ผ่านมา +1

    සහතික ඇත්ත කතාව මල්ලි

  • @Anuradi-m5d
    @Anuradi-m5d 5 วันที่ผ่านมา +3

    Ow aiye budusaranai!!!

  • @LasanthiPrabuddika
    @LasanthiPrabuddika 5 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් කතා කරාට

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 4 วันที่ผ่านมา +1

    හරි.ලස්සන.අවංක.කථාව.මල්ලී.මේතාක්.මම.අහපු.ලස්සන.කථාව.ඔයාගේ.ඇත්ත.මේ.ගෙදර.අය.මට.කතාකරන්නේ.මොනිකා.කියලා.මගේ.මහත්තයා.හිනා.වෙනවා.නම.අහල.බලන්න.එයාලට.අපේ.නමක්.කියාගන්න.බෑ.ඒත්.කිසිම.දෙයක්.නොදැන.එන.අපි.හරි.ලස්සනට.මේ.භාෂාව.පුරැදු.වෙනවා.ලංකාවේ.තමන්ගේ.ගෙදර.නොකරන.වැඩ.කරන්න.පුරැදු.වෙනවා.ඒ.හැමදේටම.වඩා.ඉවසීම.පුරැදු.වෙනවා.මමත්.මේ.ගෙදර.තනියම.වැඩකරන්නේ.දැන්.අවුරැදු.තුනක.ඉදලා.මොනවා.කරන්නද.සුලු.කාලයයි.ඔයාටත්.ගොඩාක්.ස්තූතියි.මල්ලී.සියලු.දෙවියන්.ඔයාව.රකීවා.බුදු.සරණයි❤❤❤❤❤❤

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 5 วันที่ผ่านมา +3

    සහතික ඇත්ත කතාව අයියේ බුදු සරණයි 👍👍👍👌👌👌❤️

  • @ShiyamaliRupasinha
    @ShiyamaliRupasinha 5 วันที่ผ่านมา +1

    Hema vidiyo ekakma balanawa.etta katawa.meyalata hitena namak danawa.mage namanm hariyata kiyanawa😊😊. Thank U 🌹🌹🌹 Alla Devi pihitai 🤲

  • @KumariLailani
    @KumariLailani 5 วันที่ผ่านมา

    Oya kiyana katawa atta aiya thanks oyata budu saranai siyalu deviyanagama pihihtai 🙏🙏🙏🙏

  • @KuwAit-qw7ly
    @KuwAit-qw7ly 5 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤❤

  • @KalyaniSamanmali
    @KalyaniSamanmali 2 วันที่ผ่านมา

    Thanks අයියේ ඔයාට ලස්සන කතාවක් ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත අනිත් අයට දැනගන්න ඔහොම කියන එක ලොකු දෙයක් සමහර අය දන්නේ නැ ඔවා එයලා හිතන් ඉන්නේ අපි සැප විදිනවා කියලා ❤❤❤❤ දේවි පිහිටයි......! ඔයාට

  • @Kumari-g1i
    @Kumari-g1i 4 วันที่ผ่านมา

    මල්ලි ඔයාගේ කතාව හරිම ඇත්ත මේවා සමාජයට කියපු ඔයාට ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤ ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @SandraRather
    @SandraRather 4 วันที่ผ่านมา +1

    ඇත්ත.මල්ලි.ස්තුතියි තෙරුවන් සරනයි ආදරේයි මල්ලි.මම.කුවේට්

  • @TusetaM43
    @TusetaM43 4 วันที่ผ่านมา

    ඔබ නියන්නෙ ඇත්තේම ඇත්ත ඔක හරි අඩුයි තෙරුම් ගන්න අය ඔබට බුදු සරනයි ❤❤❤❤🎉

  • @MenakaWajirakumara
    @MenakaWajirakumara 5 วันที่ผ่านมา +3

    Ethta malli katawa budusarani ❤❤❤❤

  • @dilruwasana5187
    @dilruwasana5187 5 วันที่ผ่านมา +3

    සහතික ඇත්ත අයියේ ඔයාගෙ කතාව මේක අහනකොට කඳුලුත් එනවා අනේ
    මේ සියළුම දේ මට කරන්න තියෙනව අනේ😢😢

  • @SenehasSithum
    @SenehasSithum 4 วันที่ผ่านมา

    Ane malli oyage kathawata mage es walata kadulu awa eth deiyane oka mokekutawsth theren na deiyane oya me vidiyata pahadili karapu akata nam godak godak pin malli bs alla devi pihitai❤❤❤❤

  • @KumariSri-cm8ev
    @KumariSri-cm8ev 5 วันที่ผ่านมา +3

    ඔයා කියන කතාව ඇත්ත මේ ගෙදර වහානා හෝදන්නේ ත් මම උයන්නේ... ළමයත් බලනවා තාට්ටු දෙකේ වැඩයි.. බඩුවක් කැඩුණු ගමන් බබා කියන්නේ මේක හදන්න කියනවා එලියට ගෙනියන්න බැ සල්ලි ගොඩක් ගන්නවා ඉතින් මම හදන්න ඕන 😢මොන දේ උනත් ගොඩක් සතුටින් විනෝදෙන් ඉන්න වා මම

  • @AbdulRisaf-k6z
    @AbdulRisaf-k6z 5 วันที่ผ่านมา +2

    එක ඇත්ත කතාව සහෝ..😢දෙවි පිහිටයි ඔයාට 👍♥️👈

  • @SujathaDamaynthi
    @SujathaDamaynthi 4 วันที่ผ่านมา

    Eka attha mamat oya kiyana hama deyakma karanawa duka thama ithin hodak na monawa karat. Oyata godak pin mehema danuwat karanawada.budu saranai...

  • @Pawani-q6z
    @Pawani-q6z 5 วันที่ผ่านมา +2

    Aniwaryenma aiye..e duka wedanawa danne mehema avith duk vidina api vitharai..😢 oyta godak isthuthi api gana katha kalata 🙏🙏

  • @DiyanaBuddhika
    @DiyanaBuddhika 5 วันที่ผ่านมา

    ඇත්ත කථාවක් මල්ලි ස්තුතියි ඔයාට

  • @SriyaniPushpalatha-c2h
    @SriyaniPushpalatha-c2h 5 วันที่ผ่านมา

    Lankawe inna rata giya ayage paulwalata ahanna godak watina katawak❤❤❤❤ oya malli kantawa gena kata karanne hari lassanata. Ahanna puluwan vidihata ❤❤❤❤❤❤b.s

  • @sadfa4306
    @sadfa4306 5 วันที่ผ่านมา +3

    එක..ඇත්ත.මල්ල..මොනවා..කරන්නද ..අපි..දුප්පත්..උනාම.. එහෙම..තමයි..අපිට..සල්ලඅ..ලැබුනට..අපි..හරිම..පව්..කාරයි..මල්ලියො..එකයි..ඇත්ත..ඔයාට බුදු..සරනයි..❤❤❤❤🎉🎉

  • @InokaShami
    @InokaShami 5 วันที่ผ่านมา +4

    මල්ලි මමත් මෙ ගෙදර උයනව ක්ලින් කරනවරෙදි සෝදනව මදිනව ඉස්කෝලේ යනව මල්ලි කියන සැම වැඩකටයුතු ටික ම කරනව ඇත්ත කතාව මල්ලි ඔයා කියන්නේ බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට

  • @priyngikapriyngika.nayana0227
    @priyngikapriyngika.nayana0227 3 วันที่ผ่านมา

    ඇත්ත කතාව මල්ලි සියලුදෙවියන්ගේ පිහිටයි ඔයාට ආදරෙයි හැමදාම සහෝදරයා 😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏👈

  • @KumariKumari-v9n
    @KumariKumari-v9n 5 วันที่ผ่านมา

    Ow puthe oyata therunata ape lankawe ayata therenne nha budu saranai puthe🙏🙏🙏😪😪😪

  • @vimarhakumari279
    @vimarhakumari279 4 วันที่ผ่านมา

    Budu saranai Malli api gana hari videyata kathakarata sahathika aththa

  • @kanti7069
    @kanti7069 4 วันที่ผ่านมา +1

    Puthe oyage kathawa sampurna attha oya keyapu hema wedak a math karala theyenawa kaddama jevethe harema duk barai hodannai theyena hema ekakma hodala awasaneta un gedarata pavehche karana batadeka pawa hodannai one thawa kawara kathada😢theruwan saranai puthe oyata dergau lebewa

  • @SwarnalathaSuwarnalatha
    @SwarnalathaSuwarnalatha 5 วันที่ผ่านมา +3

    ජේසු පිහිටයි මල්ලි ඔයාට 👍

  • @SamanthaBg-oy5ub
    @SamanthaBg-oy5ub 5 วันที่ผ่านมา +1

    Oyagekathawa.sahathika.attha.aiya .nidanna.ayatath.danaganna...❤❤❤

  • @KumariWijesinghe-r6d
    @KumariWijesinghe-r6d 5 วันที่ผ่านมา +2

    සත්‍ය කතාව මල්ලී බුදු සරණයි මල්ලී

  • @SurendraLiyanage
    @SurendraLiyanage 4 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා එ වචාන ටික ❤ බුදු සරනයි

  • @DamayanthiMalkanthi-jc3si
    @DamayanthiMalkanthi-jc3si 5 วันที่ผ่านมา +2

    Sahathika aththa malli oya kiyanne❤❤❤❤❤

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 4 วันที่ผ่านมา

    අනිවරයෙන් ඇත්ත කාතාව හරිම දුකයි කරන්න ඔනි හැම දෙම කරගන්න ඔනි අපෙ ඉවසිම ගැන හරිම සතුටුයි 😢😢😢

  • @dasunigamage1923
    @dasunigamage1923 4 วันที่ผ่านมา

    කතාව ඇත්ත..මල්ලි මාත් ඔයාගේ විඩියෝ බලනවා ඔයාගේ අදහස් වටිනවා මාත් සවුදි රියාද් වල අවුරුදු 17ක් කතාව සත්‍යයක් ..තෙරැවන් සරනයි . ❤️🙏

  • @thaksalasandya1784
    @thaksalasandya1784 5 วันที่ผ่านมา

    Video eka balala viwara weddi mage as wala kadulu galanawa .me hema dukakma vidina apita lankawen ena call walin labenneth dara ganna amaru pidanayak unama sansare kochchara nam pau karala athda hithenawa. Meda peradiga duk vidina mata wagema siyaluma gruha sewikawanta theruwan sarana alla devi pihita lebewa🙏

  • @NisahsalaWithna
    @NisahsalaWithna 5 วันที่ผ่านมา +1

    Ane malli oyage kathawa sathika aththa..

  • @Nadeesha-k2q
    @Nadeesha-k2q 5 วันที่ผ่านมา +1

    Aththa kathawa aiye oya kiyanne me ratawala vidina duka danne rata inna aya vitharai.lankawe aya hithanne salli nikan hamba wenawa kiyala ne gedarana godak hodai aththatama padiya Kama bima nidahasa e hamadema thiyenawa meyalage kenekta wage thama matath salakanne mage namath hariyatama kiyanawa eth ehema nathi gewal godak thiyenawa ape sahodariyo godak duk vidinawa oyala dana videyo hamadama balanawa ithin godak pin api wenuwen mehema katha karanawata❤❤❤

  • @Ank-w9n
    @Ank-w9n 4 วันที่ผ่านมา

    Malli oyage kathawa sahathika eththa.godak sathutui oya APi wenuwen nodanna ayata APi Gena kiyala dunnata thanks .oyatath alla Dewi pihitai

  • @dilrukshl
    @dilrukshl 5 วันที่ผ่านมา +4

    මල්ලි ඔයා කියපුවා 💯💯💯💯💯💯 හරි මම ඔයා කියපු සියලුම දෙවල් කරනවා
    මට කතා කරන්නේ නැනී කියලා රට ඉන්න අපිට සියලුම දෙවියාන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @DilDissanayaka-xp6qu
    @DilDissanayaka-xp6qu 4 วันที่ผ่านมา +6

    අපේ දුක එහෙම වචන කරන ඔයාට අල්ලා දෙවියන්ගේ පිහිටයි🙏🙏🙏❤️❤️❤️හිත් ලස්සන මිනිස්සුන්ට විතරයි අනුන්ගේ දුක පෙනෙන්න.ඔයා වගේ පුතෙක් හදපු ඒ අම්මා තාත්තා 🙏🙏🙏🙏🙏❤️❤️

  • @MohammedFazal-r9l
    @MohammedFazal-r9l 3 วันที่ผ่านมา

    ඔයගේ කතාව හරිට හරි 👍❤️❤️❤️❤️❤️❤️ඔයාට බුදු සරනයි

  • @rimirimi8142
    @rimirimi8142 4 วันที่ผ่านมา

    Theruwan saranai api wenuwen katha kalata.🙏🙏🙏🙏🙏

  • @NirooshaNiroosha-s4f
    @NirooshaNiroosha-s4f 5 วันที่ผ่านมา +2

    ane ou malli me ratawalwalata awama api namath apita nethiwenawa 😢dukai sahathika eththa malli api robolatath ehadan budusaranai malli

  • @priapriangka5915
    @priapriangka5915 4 วันที่ผ่านมา

    අනිවරයෙන්ම ඇත්ත❤

  • @skkw2356
    @skkw2356 4 วันที่ผ่านมา

    ඇත්ත ඔය හැම වැඩක්ම මම කරල තියෙනවා මේ වීඩියෝ බලන්න ඕන ලංකාවේ ඉන්න පිරිමි

  • @SlMo-h2y
    @SlMo-h2y 5 วันที่ผ่านมา +6

    කියලා වැඩක් නෑ මල්ලි 💔දෛවයේ සරදම් මේ තරම් දරුණු මොකද කියලා තේරෙන්නේ නෑ ගෘහ සේවිකාව රොබෝ කෙනෙක් වගේ. ඇත්තටම මෙහෙට ආවම බැහැ කියලා දෙයක් නම් කොහොමත් තහනම් වචනයක්. මේ විදිහට ලංකාවේ ත් අපිට ජිවත් වෙන්න පුළුවන් නම් අවංක වම ලොකු දියුණු වක් ලබන්න පුළුවන්... ආහාර.. ඇදුම්.... බෙහෙත් වගේ මුලික අවශ්‍ය තා වෙනුවෙන් අපි මේ විදිහට ජිවත් වෙන්න පුළුවන් නම් මොනා කරන්න බැරි ද කියා සිතෙනවා 😭ඔව් මල්ලි ඔයාගේ කතා ව ඇත්ත 💯. පුදුම දුක් බර කතා වක් තමයි.... මේ හැම දෙයක් ම දරාගන්න විදගන්න ශක්තිය ලැබේවා..... සුබ රාත්‍රියක් ම වේවා මල්ලි... 😘බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @DbykaA
    @DbykaA 4 วันที่ผ่านมา

    Obathumata godak isthuti. Me serama sampurana atta.godak duk vidinawa api oba thumata godak pin❤❤❤

  • @NadeekaVithanage-h8r
    @NadeekaVithanage-h8r 4 วันที่ผ่านมา

    ඇත්ත අපේ දුක ගැන ඔයා ව්තරයි කතා කරේ.බුදු සරණ්‍යි ඔයාට🎉

  • @imaliiresha6598
    @imaliiresha6598 5 วันที่ผ่านมา +2

    මල්ලී අපි ගැන කතා කරනවාට ගොඩාක් පින් මාත් ඔයාගේ විඩියෝ බලනවා තෙරුවන් සරනයි 🙏🙏❤️❤️❤️

    • @تشارليالعنزي-ظ4ب
      @تشارليالعنزي-ظ4ب 5 วันที่ผ่านมา

      අපි යවන සල්ලිවලින්ම කාලා අයියේ අපිට ගරන්නේ අපේ කසාද මිනිස්සු

  • @PriyanthiBandara-z5j
    @PriyanthiBandara-z5j 4 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ඇත්ත