ความคิดเห็น •

  • @sahananuradha3527
    @sahananuradha3527 2 หลายเดือนก่อน +63

    ගීත්මි නන්ගි කිව්ව කවුරුන්ද කවුලුව වැහුවේ ගීතය දිල්කි අක්කි වින්දා හරි අපූරුවට 🥰❤️🥺

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 2 หลายเดือนก่อน +45

    රංගන ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤ මේ වගේ කැලේ තියෙන මල් ගෙනල්ල පිපෙන්න හරිනවට, ගීත්මි ඔයාට ලස්සන වාසනාවන්ත අනාගතයක් උදා වේවා බුදු සරණයි ❤❤❤❤

    • @santhanimal3738
      @santhanimal3738 หลายเดือนก่อน +1

      Lasana katahadak donige

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 2 หลายเดือนก่อน +34

    හරිම ලස්සනයි ගීත්ම් දූවේ ඔබේ ගායනය ❤❤❤❤

  • @imbrankhan7894
    @imbrankhan7894 2 หลายเดือนก่อน +89

    ගීත්මි නිසාමයි බැලුනේ වැඩසටහන සහ සමාජ මාධ්‍යටකට මේ වගේ කොමෙන්ට් කරන පලමු අවස්තාව,
    ගීත්මිව දැක්ක ගමන් සහ ලයිව් සිංදුව කියන ලස්සන දැක්ක ගමන් මතක් උනේ ශානිකා මදුමාලිව. අහිංසක නිරහංකාර කෙල්ලක් වගේ..වෙනසක් නොවී එහම්ම ඉන්න නංගී.ලොවෙත් දවසක ලංකාවේ හොදම තැනකට යන්න සුබ පතනවා

    • @user-cs7yf8mc6u
      @user-cs7yf8mc6u 2 หลายเดือนก่อน

      🎉🎉🎉🎉❤❤❤

    • @AffectionateDolphins-br7iw
      @AffectionateDolphins-br7iw หลายเดือนก่อน

      Mamath ❤

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js หลายเดือนก่อน

      Ow ane ❤❤

    • @priyangikasenanayake4120
      @priyangikasenanayake4120 หลายเดือนก่อน

      ඇත්තටම මාත් ඉවර වෙනකම් බැලුවේ ගීත්මී දුව නිසා.සුබ අනාගතයක් දුව❤

  • @nimaliwelgama1627
    @nimaliwelgama1627 2 หลายเดือนก่อน +34

    හරිම ලස්සනයි ගීත්මි දුවගෙන් ශශිකාව පෙනෙනවා වගේ දැනෙනවා

    • @rasikakumari1388
      @rasikakumari1388 2 หลายเดือนก่อน +1

      ඇත්ත මටත් එහෙම පෙනුනේ

  • @samadiweerasinghe7456
    @samadiweerasinghe7456 2 หลายเดือนก่อน +33

    ගීතමී දෝනි ඔයාට සුබ අනාගතයක් දක්ස ගායිකාවක් දකින්න පුළුවන් අපිට සසිකා නිසංසලා වගේම වෙන්න ඒ නිහතමානීකම තියාගෙන ඉදිරියටම යන්න තෙරුවන් සරණයි❤❤❤❤

  • @KjuKhu
    @KjuKhu 2 หลายเดือนก่อน +33

    ආදරෙයි ගිත්මි දෝනි. මුලු රැම අස්වල කදුලු පුරවන් බලන් හිටිය රත්තරන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි

  • @madusanju5721
    @madusanju5721 2 หลายเดือนก่อน +29

    අලුත් දුව දිගු ගමනකට ඇරයුම ඇවිත් ඉන්න හැමොටම ආදරේයි රංග න අයියා ඇතුව ❤️

  • @user-tm6jp1ph4t
    @user-tm6jp1ph4t หลายเดือนก่อน +7

    ගීත්මි නංගී ගේ කටහඬ හරිම ලස්සනයි.දිල්කි එයාගෙ සිංදුව ගීත්මි නංගීට කියන්න දුන්නා කිසිම ආඩම්බරයක් නැතුව.හරිම නිහතමානී චරිතයක්.අද ආපු හැම දෙනාට ම සුභ පතනවා

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 2 หลายเดือนก่อน +17

    සියත තරු පිරිරැය හැමදාමත් වගේම අදත් ගොඩක් ලස්සනයි පැමිණි සියලුම දෙනට ගොඩක් ස්තුතිය ආදරේයි ගීත්මි දෝනිගේ කටහඩ හරිම ලස්සනයි හරිම මිහිරි බාවනාවක් වගේ සුභ ආනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🙏💥💥💥💥💥💥💥💥💥💥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌💐

  • @ngsuwini5818
    @ngsuwini5818 2 หลายเดือนก่อน +20

    තරු පිරි රෑ අද අසා අය ඇවිත් ඉන්නේ ලස්සනයි. ගීත්ම නංගිගේ වොයිස් එකමරම ලස්සනයි ❣️❣️

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 หลายเดือนก่อน +18

    ඉතාලියෙ ඉඳන් නොවරදවාම බලනවා ආදරෙයි හදවතින්ම ස⁣ියළුම දෙනාට බුදුසරණයි 🙏♥️♥️♥️♥️♥️♥️♥️💐

  • @renukarenuka6643
    @renukarenuka6643 2 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි අදත්......දෝනි ඔබට සුභ අනාගතයක් ....මම ආස කරන තවත් ගායිකාවක් තමා දිලිකි කියන්නෙ ...එයාගෙ ඒ නිහතමානි සුභ පැතීමට ගොඩක් ආදරෙයි ...හැමෝටම ආදරෙයි ..ජය වේවා ...තෙරුවන් සරණයි .❤️❤️🙏🙏🙏

  • @DinushiMadumali
    @DinushiMadumali 2 หลายเดือนก่อน +16

    දිල්කි විතරයි ආසාවෙන් බලන්නෙ එ පොඩ් ලමයා කියද්දි අනිත් උන් ඉරිසියවෙන් බලන්නෙ

  • @herathkumari
    @herathkumari 2 หลายเดือนก่อน +90

    රංගන ගොඩක් පිං මේවගේ දරුවන්ට අවස්ථාව දෙනවට ❤️❤️ හොද අනාගතයක් පේනවා පුතේ

    • @thilinasusantha3343
      @thilinasusantha3343 หลายเดือนก่อน +10

      Ammooo e geethmi nangige voice eka nm patta...api hamoma eyata suba anagathayak prarthana karamu guys...❤❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 หลายเดือนก่อน +14

    මේ දුව හදුන්වා දුන් හැමදෙනාටම ගොඩක් ම හොද වැඩක් ❤❤❤❤cyprus ❤❤❤හරිම ලස්සනයි දුව ❤❤❤❤

  • @pubudugamage5151
    @pubudugamage5151 2 หลายเดือนก่อน +9

    චූටි දුව හරිම ලස්සනයි.වැරැද්දක් කියන්න නැති තරම් දැනෙනව ගායනය මෙන්ම අංග චලනය....... විශේශයෙන්ම සංගීත,නර්තන,වාදන හැකියාවන් පිහිටන්නෙ පෙර බවයන්හිදී කරපු පිං අනුව සීමිත පිරිසකට ලැබෙන වරමක් කියලයි මම හිතන්නෙ..(කෝටි ගනන් වියදම් කලත් පිහිටල නැත්නම් පිහිටන්නෙම නෑ.) අධ්‍යාපනය සමගම නිහතමානී ගමනක් යන්න දුවේ...තෙරුවන් සරණයි❤️

  • @herathkumari
    @herathkumari 2 หลายเดือนก่อน +25

    චතුරිකා ඉස්සර වගේමයි ලස්සනයි ❤️❤️❤️❤️

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy 2 หลายเดือนก่อน +5

    රංගන මල්ලි ඔයාට ගොඩාක් ගොඩාක් පිං මේ චූටි දුවව මෙතනට ගෙනද් මුලු රටටම හදුන්වා දුන්නට මේ වගේ දේවල් ඔයාට මිසක් වෙන කටවවත් කරන්න බෑ ගීත්මි ගායනා කරනකොට ඇගේ හිරිගඩු පිපුන ලස්සනයි දුවේ ඔයාට දෙවියන් විසින් දීල තියෙන මේ හැකියාව පරිස්සමට ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඔයාගෙ නමත් ඒකටම ගැලපෙනව බුදු සරනයි

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 หลายเดือนก่อน +14

    ගීත්මි පුන්චි දෝණියේ ඔයා සින්දු කියද්දි මයික් එක අල්ලන අත ඔහොම නටවන්න එපා. ඒක බලන් ඉන්න අයට හරි අමාරුයි , ඔයාගෙ ලස්සන භාවනාවක් වගේ කටහඬේ තියෙන දැහැන බිඳෙනවා එතකොට

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh หลายเดือนก่อน +4

    ගීත්මී දෝනී ඔයානම් මාරම මාරම අනේ හරිම ආදරනීය රැව්දෙන හඩක් දිගු කාලයක් ජීවිතේ යහපත්ව හරිම ආදරනීයව යන්න ලෑබේවා .රංගන මහත්මා ස්තුතියි ඔබට ❤❤
    සියලු දෙනාට සුභ පැතුම් දිල්කී ආදරෙයි ❤❤

  • @user-bw6nh3nr2m
    @user-bw6nh3nr2m หลายเดือนก่อน +6

    ඒ පොඩ්ඩිනම් ශශිකා අක්කගෙ දුවක්ද මන්දා,,ඒ වොයිස්නම් ඒ වගේමයි,මාරම රහයි ලොකු ගමනක් පොඩ්ඩි ඔයාට යන්න සුබ පතනවා❤

  • @prabodhajayasekara
    @prabodhajayasekara 2 หลายเดือนก่อน +13

    සුභම සුභ අනාගතයක් ගීත්මි දුවේ 🥰❤️

  • @kkumari7101
    @kkumari7101 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි මට ඉයේ බලන්න බැරි උනා මන් ටිකක් අසනිපෙන් හිටිය නිසා අද මන් එකයි බලන්නේ මය් කැමැති කෙනෙක් තමයි චතුරිකා පිරිස් එදා වගෙම අදත් ලස්සනයි චුටි දොණි ඔයා ගොඩක් ලස්සනයි ඔයාට සුභ ආනාගතයක් රංගන ඔයාට ගොඩක් පින් මේ දොණි මේ වැඩසටහනට ගෙනල්ලා රටටම අදුන්වා දුන්නට හැමෝමට ආදරෙයි තෙරුවන් සරණයි හැමෝටම

  • @nayanakumari14
    @nayanakumari14 2 หลายเดือนก่อน +4

    නියමයි දිල්කි නියමයි රංගන අයියේ දිල්කිගේ මහත්තයා ගේ කටහඩ සුපිරියි ඉදිරියට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා ඔයාලා සියළුම දෙනාට බුදුසරණයි 🙏

  • @chithrapathirana7661
    @chithrapathirana7661 หลายเดือนก่อน

    ඒ දරුවගෙ මූණෙ තිබ්බ සතුට දැකල පුදුම සතුටක් මටත් දැනුනෙ. මේ වගේ දක්ෂ දරුවෙක්ට වේදිකාවක් හදල දුන්න හැමෝටම ස්තූති. ඒ දරුව බලාපොරොත්තු උන් තැන එයාට ලැබිල

  • @MaheeshaMadubashi
    @MaheeshaMadubashi 2 หลายเดือนก่อน +5

    ගීත්මි සින්දු කියද්දි මට මතක් උනෙ කංචනා අනුරදිව.එයාගෙ කටහට වගේ ඒ නංගිගෙ කටහඩින් අහන්න ආසයි කාංචනා අනුරාදිගෙ සිංදුවක්.

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 หลายเดือนก่อน +14

    ඒ දෝණිට තියෙන්නෙ කාංචනා අනුරාධිගෙ කටහඬ

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 2 หลายเดือนก่อน +4

    ගිත්මි ෙදා්ණි ෙග් කටහඩ හරිම ලස්සනයි සුභම සුභ අනාතයක් ෙදා්ණි❤❤❤❤❤❤ අවිත් ඉන්න හැෙමා්ටම ෙතරැවන් සරණයි🙏❤️

  • @gayshema
    @gayshema หลายเดือนก่อน +2

    ගොඩක් පිං මේවගේ දක්ෂ ළමයට අවස්ථාව දුන්නට ♥️♥️🙏🏾

  • @takoushcell231
    @takoushcell231 2 หลายเดือนก่อน +4

    ලෙබනන් ඉදන් රංගන හැම සතියේම බලනවා ලස්සනයි❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 2 หลายเดือนก่อน +7

    ලස්සනයි රංගන අයියා තෙරුවන් සරණයි ❤❤

  • @user-ow2pj6li2u
    @user-ow2pj6li2u 2 หลายเดือนก่อน +4

    ඕමාන් ඉදලා හැමදාම බලනවා ❤️❤️❤️❤️දෝනිට සුබ අනාගතයක් මැණික ❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි පැටියෝ

  • @herathkumari
    @herathkumari 2 หลายเดือนก่อน +7

    ඩුබායි ඉදලා හැමදාම බලනවා

  • @gayanshashika9522
    @gayanshashika9522 17 วันที่ผ่านมา

    සුපිරි නංගි ඇසට කදුළුක් අවා අනගතය ඔයාගෙ පැහැදිලි ❤❤❤

  • @subadrahalwala1043
    @subadrahalwala1043 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි වැඩසටහන.
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikasanjeewani4895
    @rasikasanjeewani4895 2 หลายเดือนก่อน +5

    ලස්සනයි දෝණි .....සුබ අනාගතයක් ඔයාට.❤❤❤

  • @user-tc7oj3mo6v
    @user-tc7oj3mo6v 2 หลายเดือนก่อน +8

    ෂා...නියමයි✨❤

  • @studywith9135
    @studywith9135 2 หลายเดือนก่อน +4

    ලස්සනයි ගීත්මි අක්කේ 🥺❣️😇

  • @nadishanadisha4962
    @nadishanadisha4962 หลายเดือนก่อน +1

    ගීත්මා නමත් ලස්සනයි ❤ පින් පාටයි දරුව, ලස්සන කලුවක් තියෙන්නේ ❤ ගොඩාක් ලස්සනයි කට හඩ, පෙනුම, ඔය විදිහටම චාම්ව ඉන්න පුතේ .. දිග ගමනක් යන්න පුලුවන්

  • @chandimapiries6934
    @chandimapiries6934 2 หลายเดือนก่อน +1

    රංගන මාහාත්මයට ගොඩක් පිං මේවගේ දරුවන්ව ඉදිරියට ගෙනවට මගේ පුතා ගයනයට හරිම දක්ෂයි මම ආසාවෙන් ඉන්නෙ මේවගේ වැඩ සටහනක දකින්න 😢🇱🇰🇰🇼

  • @janakarathnayaka2414
    @janakarathnayaka2414 หลายเดือนก่อน

    ගීත්මි දුව ඔයාගෙ සංගීත ගමනට ඉදිරියෙදි අපේ ප්‍රවීණයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගෙ සහයෝගය ලැබිල හොද ගමනක් යන්ඩ ලැබේවා. හැමදාමත් අපි ආදරේ කරන දිල්කි ඒ නිහතමාකම අදත් අපූරුවට දුන්න. දුව ඔයා සසිකා නිසංසලා වැනිම අපේකම රැකපු ජාතියක් ආඩම්බරයට පත්කරන ගායිකාවක් වන්න. ඔබට සුබපැතුම්....

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම දක්ෂ දරුවෙක්... රංඟන සහෝ ... සියතට ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-om2ib9kc6b
    @user-om2ib9kc6b 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අදත් .සුපිරි.හැමෝම.ලස්සනයි

  • @dineshbro1801
    @dineshbro1801 22 วันที่ผ่านมา

    ගීත්මිගෙ සින්දු අහන්න ආවෙ

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 หลายเดือนก่อน +1

    ලස්සන හඩක් හරිම ලස්සනයි දුවේ සිංදු බුදු සරණයි රංගන මග පෙන්නලා දුන්නා දිගු ගමනක් යන්න ලැබේවා රංගනටත් ගොඩාක් ස්තුතිය

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 หลายเดือนก่อน

    රංගන ඉතා හොඳ සුපිරි වැඩක් ඔබ කරේ ගීත්මී වගේ දෝනි කෙනෙක් ලෝකයටම හදුන්වා දීපුඑක හදවතේ ගායකයාගේ, හදවතේ ගායිකාවගේ, ගීතයක් කියන්න ලේසිනැ.ඔයාට සුබපැතුම් දෝනි ලස්සන අනාගතයක් ඔබට ❤🇮🇹

  • @user-op3ov7ow7e
    @user-op3ov7ow7e 2 หลายเดือนก่อน +2

    අදත් ලස්සන දවසක්... හැංගිලා ඉන්න දක්ශයෝ එලියට ගන්නවනම් ඒ රංගන අයියා විතරමයි.. ඇවිත් ඉන්න හැමෝටම සුභ පතනවා...

  • @anomaseenadeera1276
    @anomaseenadeera1276 2 หลายเดือนก่อน +2

    ආශාවෙන් බලන්නේ මෙය විතරයි. දැන්වීම් වැඩියි.දිනේවා❤

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 2 หลายเดือนก่อน +6

    මැලේසියාවේ ඉදන් හැමදාම බලනවා. ලස්සනයි හැමෝම.❤

    • @yumangasenura725
      @yumangasenura725 หลายเดือนก่อน

      Ane. Me. Namberata. Call. Akak. Ganna

    • @amazingtopmedia6228
      @amazingtopmedia6228 หลายเดือนก่อน

      @@yumangasenura725 for what calling

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 2 หลายเดือนก่อน +3

    A daruwa nisamai Ada program eka baluwe.thanks rangana ❤

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh หลายเดือนก่อน +2

    අනෙහ්...dilki githmi සින්දු කියනවා අහන් ඉන්න ආසයි..හරිම ලස්සනයි🥺❤️........සුභ අනාගතයක් ලගා වේවා..🥺🤩..........

  • @susanthakumara6072
    @susanthakumara6072 2 หลายเดือนก่อน +3

    ලස්සනයි ගීත්මා දුවෙි..

  • @user-mw1wo8mw8b
    @user-mw1wo8mw8b 2 หลายเดือนก่อน +8

    ගීත්මි හරියට කාංචනා අනුරාදි වගේ

  • @gayathrinayanathara440
    @gayathrinayanathara440 2 หลายเดือนก่อน +3

    සුබපැතුම් දුව ගීත්ම්

  • @neelrupasingha6525
    @neelrupasingha6525 หลายเดือนก่อน

    ගීත්මි පුතේ ඔයාට බුදු සරණයි!! සසිකා,උරේසා,දිල්කි වගේ ආදර්සමත් දක්ෂ ගායිකාවක් වෙන්න.

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 หลายเดือนก่อน +5

    Lassanai hamoma rangana mahatmaya lassanata wadasatahana karanawa❤

  • @KalpaniIresha
    @KalpaniIresha หลายเดือนก่อน +1

    First time asavenma balapu program eka. hadavathinma subha pathanava geethmi nangi. ❤️❤️❤️

  • @prasadmadusanka1122
    @prasadmadusanka1122 15 วันที่ผ่านมา

    අනාගත ශෂිකා නිසංසලා❤❤❤

  • @renukagunathilake5547
    @renukagunathilake5547 หลายเดือนก่อน

    හරිම ලස්සන මිහිරි හඩක් දියණිය ඉදිරියට එන්න සත්‍ය ධෛර්ය ලැබෙිවා දෝනිඔබට

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි....දෝනි ඔබට සුභ අනාගතයක්

  • @jayamaliindika5067
    @jayamaliindika5067 2 หลายเดือนก่อน +1

    පුංචි නිසංසලාවියක් ලගදිම බිහි වේවි.සුභ අනාගතයක් දුවේ

  • @maladamayanthi8872
    @maladamayanthi8872 2 หลายเดือนก่อน +1

    ගිත්මි දුව හරිම ලස්සනට ගායනා කරනවා හොඳ අනාගතයක් එක වෙලාවට දුව ශලනි තාරකා වගේ හිනා වෙන කොට හරිම ලස්සනයි

  • @chathurikasuba
    @chathurikasuba หลายเดือนก่อน +2

    Ane harim sohi a nangi baba oyata hoda gamakn yanna puluwan ❤❤

  • @user-fk9cr2zw6z
    @user-fk9cr2zw6z 2 หลายเดือนก่อน

    රංගන අයියෙ අපි ඔයාගෙ වැඩසටහන් නිතරම බලනවා.මම දැනට ඉන්නෙ ඩුබායි ගාමන්ට් එකක.ඉතින් අයියෙ ඔයාට සුභ පතනවා මේ වැඩසටහන් හොදින් කරගෙන යන්න ලැබෙන්න කියලා .මොකද ඔබගේ හඬ හැමෝගෙම හදවත් වලට දැනෙනවා .

  • @MANULDIEHANSA
    @MANULDIEHANSA 2 หลายเดือนก่อน +1

    රංගන මල්ලි ඔයාට ගොඩක් පින් මේ වගේ මල් කැකුළු සමාජයට හදුන්වා දෙනවා ට ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @TharinduDananjaya-yn2uh
    @TharinduDananjaya-yn2uh หลายเดือนก่อน

    ඇත්තට මාරම ලස්සනයි ඔයාගෙ ගායනය ගීත්මී ❤️😍

  • @ranjiththrimawithana8371
    @ranjiththrimawithana8371 หลายเดือนก่อน

    ❤❤❤❤ ඉදිරියටම යන්න ශක්තිය දිරිය ලැබේවා.සියත රංගන අයියා ස්තුති.

  • @wasanthiwasanthi2202
    @wasanthiwasanthi2202 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි💐💐💐
    ගීත්මා දුවේ සුබ අනාගතයක්
    හැමෝටම බුදු සරණයි

  • @user-ch1yf3du2t
    @user-ch1yf3du2t 2 หลายเดือนก่อน +2

    Rangana oyata godak pin mewage dakshata tiyana daruwanta atadenawata

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගිත්මි දුවේ ඔයා ගායනා කරනවා බුදුසරණයි

  • @MadhusankaFernando-gq5cg
    @MadhusankaFernando-gq5cg 2 หลายเดือนก่อน +1

    Man dekala tiyenawa poddak udata awama eyala wage aya tawath nahe kiyala hithan innawa eth Ada avith inna nilahankara minissu innawa kiyala adai dena gaththe dilki akka chathurika akka nilanthi akka ara punchi nangita adare karapu vidiya eyawa lagin tiyagena eka nam marai aththamai hithatama weduna githma harima lassanai oya sindu kiyana vidiya man hithanne ne oya janappiyai kiyala hithan oluwa idumu gaththa kisima kenetta oya taram lassanata sindu kiyanna puluwan athi kiyala oya niyamai oyata jayama wewa ❤. Rangana aiye oyata pin e lamayata dunnu tena marai oya anthima mohotha wenakal oyata jaya Aiye ❤

  • @TeshanTeshan-no3kj
    @TeshanTeshan-no3kj หลายเดือนก่อน +1

    දිල්කි තමයි බං චරිතෙ. හිතේ කිසිම කුහක කමක් නැති කෙල්ලෙක් බං. මං පට්ට කැමති චරිතයක් ♥️

  • @nipunishamalka1811
    @nipunishamalka1811 2 หลายเดือนก่อน +2

    Geethma nangi congratulations sudu💜️

  • @nawodyasathsarani2580
    @nawodyasathsarani2580 หลายเดือนก่อน

    Harima lassanai puthe oya lassanata gayanaya kara

  • @herathkumari
    @herathkumari 2 หลายเดือนก่อน +5

    මට ඇහෙන්නේ අපුර්වගේ හඩ මයි

  • @shandhaananda4276
    @shandhaananda4276 2 หลายเดือนก่อน +1

    Budusaranai doni

  • @chamodiireshika3155
    @chamodiireshika3155 2 หลายเดือนก่อน +2

    Congratulations nanga.💓🥰🤩❤️ 🎉🎉🎉🎉🎉

  • @cookbaryookon9558
    @cookbaryookon9558 2 หลายเดือนก่อน +2

    Great duwa ❤❤❤

  • @kumarikumari-zv3ld
    @kumarikumari-zv3ld 2 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️

  • @FL-lanka
    @FL-lanka หลายเดือนก่อน

    මල් මල් හිනා..
    සුපිරිම version එක..
    කියන්න වවන නැහැ දෝනි..
    සුබම සුබ අනාගතයක් ඔයාට.

  • @user-gj2gy7bb1o
    @user-gj2gy7bb1o 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි .අපි රන්ගන අයියට ගොඩක් අදරෙයි.නන්ගි අපි වැලිමඩ.බදුල්ලෙ කෙනෙක් ඔය වගෙ තැනක ඉන්න එක ගැන සතුටුයි ගොඩක් .

  • @merytissera2206
    @merytissera2206 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @himansanimsadi7060
    @himansanimsadi7060 หลายเดือนก่อน +3

    ගීත්මිගේ කටහඬ හරියට අපූර්වගේ කටහඬ වගේ හරි ලස්සනයි ❤❤

  • @supunkarunarathe5937
    @supunkarunarathe5937 หลายเดือนก่อน

    ගිත්මි නංගි මාරම ලස්සනයි. සින්දු කියද්දී හිරිගඩු පිපෙනවා

  • @nipun_555
    @nipun_555 หลายเดือนก่อน

    Harima lassana mihiri katahandak mm fb eke me v eka dakka me nangige sinduwa e katahadata washi wenava ... Aththatama rangana aiya karoth me wage hidawadak thama aththenama me wage thava kichchara adda me wage awasthawak dena eka godak hidai ❤️❤️❤️

  • @Anoud
    @Anoud 2 หลายเดือนก่อน +2

    Dooni harima thanin patan gaththe. Rangana genena aya lesiyen wetenne ne. Dooni parissamin idiriya dinanna.❤️

  • @sanjeewaniwijesooriya7936
    @sanjeewaniwijesooriya7936 หลายเดือนก่อน

    Balapu hema weda satahanakinma ithama lassana wedasatahanak thank you rangana me badulle Daruwata lava dunna awasthawata suba pathanawa hemotama ❤️💐

  • @arunahewage1900
    @arunahewage1900 หลายเดือนก่อน

    Geethme,
    Your voice good for cinema backing songs. All the best for your future. Tc

  • @nadeeshakavindu2433
    @nadeeshakavindu2433 หลายเดือนก่อน

    Harima lassanai doni budusaranai petiyoo

  • @jayanividanapathirana9919
    @jayanividanapathirana9919 2 หลายเดือนก่อน +1

    Wooow harima lassanai duwe kata hada apurwage kata hadamai ahenne ❤️good luck

  • @mishialwis
    @mishialwis 2 หลายเดือนก่อน +4

    Amanda jayarathna lassanai 😍 Asama niliya

  • @somantiatula4452
    @somantiatula4452 2 หลายเดือนก่อน

    බුදු සරණයි 🌹♥️🌠🌹♥️🌠⭐🌹🌠

  • @user-hz4kr4pc7w
    @user-hz4kr4pc7w หลายเดือนก่อน

    Hodai rangana channel භේදයක් නැතිව දක්ෂ හොඳ හැමෝටම awesthawa denna

  • @TheWorld-ly2ur
    @TheWorld-ly2ur หลายเดือนก่อน

    ගීත්මිට සංගීත ශේෂ්ත්‍රයේ උපරිමයටම යන්න හැකියාව ලැබෙවා..❤

  • @Jayanthi460
    @Jayanthi460 26 วันที่ผ่านมา

    ❤❤❤

  • @dilrukshikadilrukshikasama9691
    @dilrukshikadilrukshikasama9691 หลายเดือนก่อน

    Harrima mihirie doni oyage voice nm❤

  • @user-ip1cf2hk7l
    @user-ip1cf2hk7l หลายเดือนก่อน +1

    ගීත්මි දුව හරිම ලස්සනයි ඔයා සසිකා මිස්ව හම්බවෙන්න ලොකු ගමනක් යන්න ඒක ඔයාට වාසනාව ගෙන දෙයි

  • @ayeshasandali5999
    @ayeshasandali5999 หลายเดือนก่อน

    Lassanai nangi oyata hoda anagathyk jaya wewa...❤

  • @chutichuti9068
    @chutichuti9068 หลายเดือนก่อน

    ඇවිත් ඉන්න හැමෝටම ආදරේයි අර දෝනි ගේන්නූවාට පින් අයියේ දක්ෂදරැවේක් ලස්සන වැඩසටහනක්