Mercedes Benz E350e Review by Nipul with Cars (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • Current Market Price:- 32.5 Mil
    Total Nipul's Score - 39.2/50 (10Mil - 15Mil Budget)
    Special thanks to C.O.R. Holdings.
    For your latest inquiries call : +94 77 751 1836
    Video එකෙ අදාල කොටසට පහත MENU එකෙන් ඉක්මනින් යමු. ජය වේවා.
    Introduction - 00:00​
    Overview - 03:06
    Performance Spec - 06:02
    Exterior Design. - 09:34
    Interior Design. - 18:17
    Driving Pleasure - 23:07
    Auto Parking - 30:37
    Nipul’s Score. - 33:13
    Find us in all social media platforms; search NipulwithCars ;)
    #mercedes #mercedesbenz #hybrid ​ #sinhala​ #srilanka #srilanka ​ #colombo​ #automallsl​ #sinhalareview​ #bmw​ #audi​ #mercedes​ #toyota​ #lamborghini​ #ferrari​ #bentley​ #nipulwithcars​ #review​s #sinhala
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 270

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 8 หลายเดือนก่อน +85

    මචන්,,, සිරා කතාව,, අනුන්ගේ වාහන තමන්ගේ වගේ පදින්නේ නැතුව අවන්කවම තමන් ගැන හදුන්වාදීම පිලිබඳ හදවතින්ම ගරු කරනවා,, 👍👍👍 ජයවේවා සහෝදරයා,

  • @vinuralakruwan3145
    @vinuralakruwan3145 7 หลายเดือนก่อน +18

    හීන අමතක වෙන තරමට ප්‍රශ්න තියෙන මේ කාලේ අපිව මේ විදිහට motivate කරනවට ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා, thank you so much bro... ඒ වගේම ඔයාගේ සිහින ඔක්කොම ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... 🙏 ❤

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +2

      Jaya wevaa adareiii

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 7 หลายเดือนก่อน +16

    කොල්ලන්ව motivate කරන එක ❤
    ඒ වගේම උඹටත් හරියන්නම ඕනි මචං ❤

  • @oshansl4064
    @oshansl4064 7 หลายเดือนก่อน +10

    වෙනද වගේම සුපිරියක් තමයි. මේ වගේ වාහනත් එක්ක ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ අයියගෙ වාසනාව තමයි. වීඩියෝ එකත් එක්ක දෙන motivation එකටත් Respect Good luck brother ❤

  • @yasith_ariyawansa
    @yasith_ariyawansa 8 หลายเดือนก่อน +14

    අම්මෝ අයියේ. මට මතක විදිහට Subscribers 4K වගේ තියෙද්දි අයියාගේ channel එක හම්බුනේ. අද වෙද්දි 70K subscribers දකිද්දි මාර සතුටක් ආවේ.
    එදා videos එක්ක compare කරද්දි අම්මෝ දැන් videos වල quality එක. මාර සුපිරියක්.
    නියමයි අයියේ. වාහනේ review කරන විදිහ නම් නියමයි. ඒකේ ආයේ කියන්න දෙයක් නෑ. Keep it up🎉🎉
    අනිත් දේ තමා අනිත් car review channel වල නැති uniquness එක. වාහනේ ගාව ඉඳන් දෙන ඒ motivation එකනම් සුපිරියක් අයියේ.❤❤
    ඒකනම් ආයේ නියමයි. අද motivation එක වෙනදට වඩා මාර විදිහට දැනුනා.🫡🫡
    ජය වේවා අයියේ ඔයාට සහ team එකට. 😍😍.
    ඔයාටත් සුපිරිම වාහනයක් ඉක්මනට ගන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා. ❤❤.
    100K ගහන්න ළඟයි නේ දැන්. අයියා post එකේ දාලා තිබ්බ reviews ටික දැම්මහම 100K වෙයි අනිවා. 🎉🎉❤❤
    Absolutely underrated channel අයියේ. ඒක විතරයි දුක. ඉක්මනින් 100K ගහයි මේ යන විදිහට. 🤗🤗

    • @kanchanar440
      @kanchanar440 8 หลายเดือนก่อน +1

      ඔව් ඔයාට පුලුවන්....අයියේ...මාත් ඔයාගේ pepar clz එනවා...ගම්පහා ඉන්දිප එකේ❤❤

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +2

      Adareiii

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +2

      Thanks malli set Ekama Goda yamu

  • @thusharaindika9928
    @thusharaindika9928 16 วันที่ผ่านมา +1

    නිපුල් BMW 530e review එකක් දාන්ඩකෝ. කරපු එකක් තියෙනවානමි ලින්ක් එක එවන්න. ගොඩාක් හොඳ ප්‍රසන්ටේෂන් එකක්

  • @chanuljayath456
    @chanuljayath456 7 หลายเดือนก่อน +2

    Well done bro great review❤️‍🔥💯💥

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Thanks man appreciate it

  • @DasunSitija
    @DasunSitija 7 หลายเดือนก่อน +2

    වෙනදා වගේම සුපිරියක් බ්‍රෝ.ජය වේවා 🤟🤟🤟🤟🤟🤟

  • @madukadevinda921
    @madukadevinda921 8 หลายเดือนก่อน +9

    වෙනද වගේ ම සුපිරියක් තමා නිපුල් අයියා 😍😍😍💪❤️‍🔥

  • @DihenAdithya
    @DihenAdithya หลายเดือนก่อน +2

    ayye api vage kollonta ayyage videos baladdi ena feeling eka kiyala wadak naha ayye kawadahari apith genawa ayyath edata oya vage vahaneka yanawa dakinna patta asai good luck ayya

  • @Avi.256
    @Avi.256 7 หลายเดือนก่อน +2

    Intro eke dunn motivation ek maru😌❤️

  • @ChinthaWijesooriya
    @ChinthaWijesooriya 7 หลายเดือนก่อน +2

    Great review🎉❤

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      Thanks for watching

  • @kaisankamal
    @kaisankamal 7 หลายเดือนก่อน +5

    Hi nipul. You have improved a lot. I like your video about hummer and the Maybach and also the review on presidential cars. If you ever make a video about Land Cruiser j200 (in case, no need to hurry, but do remember), then please do talk about the spare wheel holder/carrier which you see on many land cruisers in Sri Lanka. I tried to find the trim and the closest I could find is the “VX V8” trim even though I’m not sure that’s the specific variant. However I later got to know that it’s nicknamed the “parliament model”. If you can do talk about it. Then I highly appreciate it! Thanks a lot in advance. It is a struggle to find that particular trim on Google and TH-cam.

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      Thanks for your feedback. Yes many just know the vehicle as V8. Unfortunately I’m not gonna do the V8 until 2024 August October time. Cz I’m not in SL anymore and I wanna do the 200 series in my own idea and in Sri Lanka. But if you need more information I’m more than happy to reply to this thread. Let me know 👍

  • @idushkapabasara5252
    @idushkapabasara5252 8 หลายเดือนก่อน +5

    අදත් සුපිරියක් 🔥🔥🔥

  • @Tharusha2001
    @Tharusha2001 7 หลายเดือนก่อน

    Thank u bro jaya wewa🎉❤

  • @Nihansadulmika
    @Nihansadulmika 8 หลายเดือนก่อน +1

    Adath supiriak thama ithin ❤❤

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Aye dannawane 😉

  • @desh_luxury
    @desh_luxury หลายเดือนก่อน

    Woow ❤

  • @dinukchathuranga7215
    @dinukchathuranga7215 7 หลายเดือนก่อน +1

    අයියේ මේ විදිහට විස්තර කරන දේ පෙන්නන්න හැම වීඩියෝ එකකම එතකොට තවත් පැහැදිලි කියන දේ interior එක ගැන කරල තියන විදිහ සුපිරි ❤❤❤

  • @BGSVLOG9065
    @BGSVLOG9065 8 หลายเดือนก่อน +2

    🔥🔥🔥🔥 එක මරු

  • @StoicPath00194
    @StoicPath00194 7 หลายเดือนก่อน +1

    @nilpulwithcars aiye ilagata nissan GTR R34 ekaka review ekak karanako

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Lesi na ithin dawasaka karamu Aniwaren

  • @thusharaindika9928
    @thusharaindika9928 16 วันที่ผ่านมา

    අදත් ඇහුවා ඔයා 530e ගැන. වීඩියෝ එකක් දාන්නකො මල්ලි

  • @AshenJayawardane-gb5es
    @AshenJayawardane-gb5es 7 หลายเดือนก่อน +1

    Atha kathawa aeiya

  • @dilooshamalan4559
    @dilooshamalan4559 8 หลายเดือนก่อน +1

    Woow super bro ❤👍👍👍

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Thanks for watching bro

  • @kavindumadusanka857
    @kavindumadusanka857 8 หลายเดือนก่อน +2

    Superb review as usual 🎉 bmw530,range rover spot,velar emat genna tawa land cruiser v8 ekakut review karanna eka loku aduwak me chanel eke 😢

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Dennam issarahata. Sport eke SVR eka api kara balanna

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d 7 หลายเดือนก่อน +1

    ඒක මරු ❤

  • @ravindubogalla7605
    @ravindubogalla7605 7 หลายเดือนก่อน

    Battery eka genai, eeke location eka genai thawa poddak explain kala nm watinawa... ❤❤

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      Battery eka thiyenne ara pitipasse boot eke podi hump ekak thiyenne ethana. Battery eke size and performance gananam performance area ekedi katha kara

  • @dammikapredeep6319
    @dammikapredeep6319 7 หลายเดือนก่อน +1

    Thnx aiye

  • @Thineboy7
    @Thineboy7 7 หลายเดือนก่อน +1

    නියමය් Wow

  • @awishkadezoysa6005
    @awishkadezoysa6005 7 หลายเดือนก่อน

    Nipul aiye oya ge pera athma karapu dewal me athme thiyanawa oya supri mila adika cars jeeps kochara padala thiyanawada oyage chanel eka mewath oyage labima wasanawa thama oyata wayapaara karama mewage benz gana puluwan math koti2 kdh 2 thiyanawa mageth dream brand Mercedes Benz kiyane jaywa bro oyata aniwa goda yana kiyanawa Budu saranai oyata 👍💕😍

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Jaya wevaa adareiii

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 8 หลายเดือนก่อน +1

    Review එක නම් ගින්දර අයියේ ❤

  • @shenukarajapaksha6180
    @shenukarajapaksha6180 7 หลายเดือนก่อน +1

    ඔයාට දවසක වාහනයක් ගන්න පුලුවන් අයියා GOOD LUCK all the best

  • @sithulnawodya2460
    @sithulnawodya2460 7 หลายเดือนก่อน +3

    ආදරෙයි ❤

  • @yihtueghf
    @yihtueghf 8 หลายเดือนก่อน +1

    patta mcho

  • @BonukaMA-bt4rw
    @BonukaMA-bt4rw 7 หลายเดือนก่อน +1

    විඩියෝ එක පටන් ගන්න කොටම ලයික් එකක් දැම්මා එ් තරමට ම දන්නවා විඩියො එක සුපිරි කියලා❤❤❤❤❤💚💚💚💚💚

  • @vidu95
    @vidu95 8 หลายเดือนก่อน +2

    #Respect ❤

  • @filmworld8449
    @filmworld8449 8 หลายเดือนก่อน +5

    නිපුල් ස්කොර් එකෙදි අයියා දුන්නු ටෝක් එක පපුවටම වැදුනා..........

  • @subhashdilshan6951
    @subhashdilshan6951 8 หลายเดือนก่อน +1

    👌👌👌💓

  • @Ttsfehbbfd
    @Ttsfehbbfd 7 หลายเดือนก่อน +2

    Range rover autobiography එකයි E350e එකේ mate එක තමයි ආසම ❤️

  • @DilshanWijerathne
    @DilshanWijerathne 7 หลายเดือนก่อน +2

    හරි අරමුණකට මහන්සිවෙන්න හිතෙන්නේ පිනකට කියලා මට හිතෙන්නේ 👑💚

  • @jayakanthiliyanage1984
    @jayakanthiliyanage1984 7 หลายเดือนก่อน +1

    superb

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Thanks for watching

  • @NisalNethsara-fj6te
    @NisalNethsara-fj6te 11 วันที่ผ่านมา +2

    Superb review👍💯 Nipul Aiya❤ oyage experience eks anuwa godak honda me car ekada BMW 530e ekada?

    • @NipulWithCars
      @NipulWithCars  11 วันที่ผ่านมา +1

      530e eke leda adui cars dekama specially E350e Ekai 530e Ekai 90% samanai. Mama Meka thorai comfort eka gana hithala Habai overall mn hithanawa 530e eka mekata wada Hondai kiuala. Personal opinion eka mage

    • @NisalNethsara-fj6te
      @NisalNethsara-fj6te 10 วันที่ผ่านมา

      @@NipulWithCars Audi A6 eka gana mokada aiye hithanne me deka ekka baladdi

  • @ranjanibandara5092
    @ranjanibandara5092 8 หลายเดือนก่อน +2

    ❤🎉

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 7 หลายเดือนก่อน +1

    E class♥️

  • @Srilankan188
    @Srilankan188 7 หลายเดือนก่อน

  • @ntechwithtechnology
    @ntechwithtechnology 7 หลายเดือนก่อน +1

    Ayyage video hemadama balanawa ayye❤❤. Fuel consumption side eken E 300 blue tech hybrid ekada hoda. Me vehicles ekada hoda

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      E300 bluetech kiuanne kalin generation eka

  • @driftinghomies
    @driftinghomies 8 หลายเดือนก่อน +2

    Review eka niyamayi
    GMC Ekak karamuda nipul ayya💰✨🛸

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน +1

      Thanks malli. GMC ekai ne lankawe market eke thiyenne

    • @driftinghomies
      @driftinghomies 7 หลายเดือนก่อน +1

      @@NipulWithCars McLaren 570GT unath aulk ne ayya 👀🌟

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      @@driftinghomies karamu issaeahata

  • @nuwannawarathna9936
    @nuwannawarathna9936 8 หลายเดือนก่อน +1

    Superi kathawa

  • @VictoryPath1
    @VictoryPath1 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @lalanipriyanka3694
    @lalanipriyanka3694 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  •  7 หลายเดือนก่อน +1

    Yourope wahana walata 2 nd hand market adui kiyanwa.a nisa japan wage newei kiynawa.a gena video ekak karanna.ganna asai gannath puluwan eth vikunanna giyama denn amarui kiyanwa.godak ganan aduwata denna wenne kiyannawa.a gena explain karanna nipul

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Issarahata Oya kathawa Aththa. Dn Ehema na. Lankawe wahana import ban ekak thiyena nisa Aluth Wahana mukuth thama lankawata enne na electric cars arenna. Thiyena Wahana walata ona tharam parts Dn lankawe tviyenawa. European vehicles Japanese vehicles tharam reliable na kiuala api kiwwata api Hariyata maintain karoth saha use karoth Japanese wahana wagema thiyaganna puluwn. Eh wagema sell karannath puluwn. Sell karaddi saha buy karaddi poddak hoyala balanna one api ganna wahane wisthare Mkkda kiyala. Wisthare Honda wenna wenna lankawe market eke saha loke ona thanaka wahaneta honda milak hamba wenawa. Japan wahana tharam denna lesi wenne nathi wei smaaharawita Habai Oya kiuala thiyena tharam haniyak wenne na. Eh wagema Dn lankawe trend ekath European wahana paththata yanna thamai eka nisa Komath market eke Ehema aulak na aththatama..

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Markets open karama Aluth tax structure ekath ekka Honda video ekak karamu api issarahata 👍

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ 8 หลายเดือนก่อน +2

    Dream car එක පිස්සුවක් ❤🎉

    • @chavindu8659
      @chavindu8659 7 หลายเดือนก่อน +1

      price kiyad

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      💪

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Description eke dala thiyenawa

  • @dasunheshan545
    @dasunheshan545 6 หลายเดือนก่อน +1

    dream vehicle ❤

  • @thisathamarasena4178
    @thisathamarasena4178 5 หลายเดือนก่อน

    Uthuranna hariyanna one aiye❤🔥🔥❤️

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน

      Jaya weva adareiii

  • @chithranandawijesinghe485
    @chithranandawijesinghe485 8 หลายเดือนก่อน

    Iam 1st viewer

  • @Captain_scott9999
    @Captain_scott9999 7 หลายเดือนก่อน

    Aiya vehicle review karaddi . maintenance ganath pddk katha karanne puluwan da .

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Api costs gana kiyanawa

  • @imadithpunsara7535
    @imadithpunsara7535 8 หลายเดือนก่อน +1

    🖤

  • @geethkumuditha1111
    @geethkumuditha1111 7 หลายเดือนก่อน +1

    Amazing laksari car🥰👍💥

  • @user-cx2yo1du8i
    @user-cx2yo1du8i 6 หลายเดือนก่อน +2

    සැප ගුහාවක්.අපිත් ගේමු❤

  • @isuruudana59
    @isuruudana59 7 หลายเดือนก่อน +1

    Ayiye subaru wrx sti 9 ekaka review ekk denna puluwanda 😊

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      Dawasaka karamu

    • @isuruudana59
      @isuruudana59 7 หลายเดือนก่อน +1

      Aniwa ayiye 👊👊❤️

  • @SandunWithanage
    @SandunWithanage 8 หลายเดือนก่อน +2

    Fortuner අලුත් එකත් ඉක්මනට review කරන්ඩෝ

  • @NiroshNimmika-mg9uf
    @NiroshNimmika-mg9uf 7 หลายเดือนก่อน +1

    Can you review Mitsubishi Montero brother

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      Will do in future

  • @iroshasiriwardana4358
    @iroshasiriwardana4358 7 หลายเดือนก่อน

    DFSK Glory I Auto eka oneeeeeeeeee pls

  • @kavindushehan6501
    @kavindushehan6501 8 หลายเดือนก่อน +6

    දවසක උබත් මමත් ගන්නවා ජය වේවා❤

  • @gishankavinda9731
    @gishankavinda9731 8 หลายเดือนก่อน

    wow

  • @chamodlahiru5913
    @chamodlahiru5913 7 หลายเดือนก่อน +1

    Gannwa dawasaka ❤

  • @gaminglusifer9763
    @gaminglusifer9763 7 หลายเดือนก่อน +1

    නිපුලෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ bmw i7 එක ලංකාවට ඇවිල්ලා නේ ඒකේ රිවිව් එකක් ඕනි ඉක්මනටම❤️❤️❤️

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Karamu karamu Aniwaren

  • @thilankaslim640
    @thilankaslim640 8 หลายเดือนก่อน +1

    ❤️🌹👋👌

  • @user-yo7zq4lk7m
    @user-yo7zq4lk7m 7 หลายเดือนก่อน +1

    Hope to see a nissan skyline gt-r r34❤

  • @user-hg6ro6ze6j
    @user-hg6ro6ze6j 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @UvinIDu007
    @UvinIDu007 8 หลายเดือนก่อน +1

    Bro audi a4 eke review ekak ona 😊

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Api Kara ekak balanna 👍

  • @Liciferkindom1616
    @Liciferkindom1616 8 หลายเดือนก่อน +1

    Brother BMW X1 ekak review krnnk

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Karamu issarahata

  • @ishankaanuradha3229
    @ishankaanuradha3229 7 หลายเดือนก่อน +2

    Aiya oka දෙදාස් කියෙ එකක්ද?,ඕක Amg primium plus da?

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d 7 หลายเดือนก่อน +1

    Waiting for Toyota GR86 ❤ ඒ වාහනේ ලබන අවුරැද්දෙවත් ලංකාවට එයි නේද අයියෙ ?
    ආපු ගමන්ම review එකක් ඕනෙ 🥺

  • @enukaanjala7902
    @enukaanjala7902 7 หลายเดือนก่อน +1

    aloth benz eke genath one ikmanatam please

  • @sahantharuka2810
    @sahantharuka2810 8 หลายเดือนก่อน +2

    Review එක නම් ❤️‍🔥❤️‍🔥..අයියේ AMG E63 , E55 වගේ ඒව ලංකාවේ නැද්ද🥲

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      Naane E43 dekak thiyenawa mn hithanne

  • @RavinduSilva-nf5df
    @RavinduSilva-nf5df 7 หลายเดือนก่อน +1

    Range Rover Autobiography 2020 LWB එකක review එකක්... 😘

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      Api kara Salli Deela ganna puluwn mila wadi ma SV autobiography ekai ganna puluwn mila aduma RR Autobiography(Vogue) ekai balanna 👍

    • @RavinduSilva-nf5df
      @RavinduSilva-nf5df 7 หลายเดือนก่อน +1

      @@NipulWithCars eka baluwa.. aluth rr wala features balanna sinhala video na wena 💖😌

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      @@RavinduSilva-nf5df Aluth RR naane lankawe ithin.

  • @tharindukaushalya4097
    @tharindukaushalya4097 7 หลายเดือนก่อน +1

    Bmw 530e එකක review එකක් කරන්නකො ❤

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Gennam issarahata

  • @KaveeshaSenal
    @KaveeshaSenal 8 หลายเดือนก่อน +1

    🤤☹️❤️

  • @d_n_egodagedara392
    @d_n_egodagedara392 8 หลายเดือนก่อน +2

    Bmw 530e eka gana video ekak oni

  • @user-ry1gw4mc5o
    @user-ry1gw4mc5o 6 หลายเดือนก่อน +1

    den laksha keeyak withara wenawada thawa awrudu 5 k withara yaddi price kohoma waida dekatama uththara denna ayye please

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Dn price eka description eke dala thiyenawa. Aurudu 5kin lankawe thathwaya gana thama idea ekak na eka nisa kiyanna amarui

  • @sandarufernando2733
    @sandarufernando2733 8 หลายเดือนก่อน +2

    Apeth thiyanava E350e AMG premium plus ekak, air suspension fault thamaa nitharama enne. Eee arenna awlak naa

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Drive karana widihata anuwath eke aul Enawa

    • @sandarufernando2733
      @sandarufernando2733 7 หลายเดือนก่อน +1

      Ow ehema vennath athi, habai ideal premier center eken nam kiwwe meeka common fault ekak kiyala. Eeka attada?

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      @@sandarufernando2733 ow common fault ekak airmatic suspensions thiyena okkoma Wahana ehemai godak durable na

    • @saliyarathnayake9154
      @saliyarathnayake9154 หลายเดือนก่อน

      E200 eka da Hoda E350e ekada Hoda ?

  • @kalanamobitech0
    @kalanamobitech0 7 หลายเดือนก่อน +1

    Mitsubishi eclipse eke review 1k please

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Karamu dawasaka

    • @kalanamobitech0
      @kalanamobitech0 7 หลายเดือนก่อน +1

      @@NipulWithCars thank you

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 8 หลายเดือนก่อน +1

    Super!!!! 🩶🤙

  • @pasindunimsara3486
    @pasindunimsara3486 8 หลายเดือนก่อน +2

    ❤Supiri🎉

  • @thetravelpoint-3480
    @thetravelpoint-3480 7 หลายเดือนก่อน +2

    Ayiye ilagata BMW X6M eka oni

  • @v-techlk
    @v-techlk 8 หลายเดือนก่อน +2

    💖💖💖 මරු 😻😻

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d 7 หลายเดือนก่อน +1

    Next video bmw M5 ❤

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Already done check it out ✌️

  • @thusharaindika9928
    @thusharaindika9928 2 หลายเดือนก่อน +1

    නිපුල් මල්ලි BMW 530e ඔයා කරපු වීඩියෝ එකක ලින්ක් එක දාන්නකෝ. මට තාම හම්බ වුණේ නෑ ඔය වීඩියෝ එක

    • @NipulWithCars
      @NipulWithCars  หลายเดือนก่อน

      Mama thama ekak kare na aiye. Issarahata karamu 👍

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 8 หลายเดือนก่อน +1

    Ammo 🥺💗

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      😇

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 7 หลายเดือนก่อน +1

      @@NipulWithCars 520d ekk gannko 😓

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      @@gimhanbhashitha1592 api Riyasewana channel eke kara Balanna. Api M5 ekath kara meh channel eke 👍

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 7 หลายเดือนก่อน +1

      @@NipulWithCars m5 eka baluwa ee kalema😈.520d ekt baluwa 😀

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      @@gimhanbhashitha1592 Jaya wevaa

  • @DrumsWithRana825
    @DrumsWithRana825 8 หลายเดือนก่อน

    I am 8 viewer

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      Thanks for watching

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d 7 หลายเดือนก่อน +1

    එතකොට අයියේ Nissan GT R එක Lamborghini gallardo එක තරම් driver ට Driving pleasure එකක් නැද්ද? 🙂

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน +1

      Naththe na. Gallardo eke single clutch nisa brutal agata danenawa GTR ekata wada. GTR eka beasty mama GTR drive karanna poddak bayai. Specially mama karapu eka. Lesi na mara yawillak yanne hehe

    • @user-cw6fx2fq3v
      @user-cw6fx2fq3v 7 หลายเดือนก่อน +1

      @@NipulWithCars ethakota lambo wala thiyana speciality eka mokakda

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      @@user-cw6fx2fq3v LAMBORGHINIII

  • @shehanmalishakumara2159
    @shehanmalishakumara2159 8 หลายเดือนก่อน +3

    Bmw m5 e60 v10 එකක් වත් ලංකාවෙ නැද්ද 🤔

  • @Succeslover0829
    @Succeslover0829 5 หลายเดือนก่อน +2

    සාමාන්යෙන් වාහානේ service කරන්න ඕනේ කොච්චර කාලෙකට සැරයක්ද

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน +1

      Eka wahanen wahaneta Wenas wenawa godak wahana 5000-10000km wage naththam aurudda kata sarayak

    • @Succeslover0829
      @Succeslover0829 5 หลายเดือนก่อน +1

      @@NipulWithCars Thanks 🙂

  • @keshanasachithra6003
    @keshanasachithra6003 8 หลายเดือนก่อน +2

    Awasana wathawata landcruiser eke review ekk illala me comment ek dmn ladii

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      😂 lahana aurudda iwara wenna kalın denawa saththai

    • @keshanasachithra6003
      @keshanasachithra6003 8 หลายเดือนก่อน +1

      @@NipulWithCars e weddi mn merilth idiyi

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      @@keshanasachithra6003 Pissuda thawa Aurudu 100k Innawa oya

  • @ForexSL
    @ForexSL 7 หลายเดือนก่อน

    camera karanne kawda modayek wage allanne

  • @user-rl2nb6cb3g
    @user-rl2nb6cb3g 3 หลายเดือนก่อน +1

    2024meke price eka komada

    • @NipulWithCars
      @NipulWithCars  3 หลายเดือนก่อน

      Description eke thiyenawa

  • @kanchanar440
    @kanchanar440 8 หลายเดือนก่อน +1

    අයියේ මේවේන කොට bmw 740le එකක් කියක් විතර වේනවද

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Kota BMW 740 eka kiuanne BMW 740e eke long wheel base eka thamai 740Le kiyanne price eka Dn 40 kittuwa wage athi ne 🤔

  • @Nimeshrodrigo2001
    @Nimeshrodrigo2001 7 หลายเดือนก่อน +1

    Bmw ekak one

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Dennam issarahata

  • @noworriesssss
    @noworriesssss 8 หลายเดือนก่อน +1

    Bro lankawe C63 nadda 🤔

    • @NipulWithCars
      @NipulWithCars  8 หลายเดือนก่อน

      Ekak thiyenawa 2015 C63S ekak

  • @IrugalBandara-zt6yp
    @IrugalBandara-zt6yp 7 หลายเดือนก่อน

    ඊලග ෆෙරාරියක් ❤

    • @NipulWithCars
      @NipulWithCars  7 หลายเดือนก่อน

      Karamu karamu

    • @BonukaMA-bt4rw
      @BonukaMA-bt4rw 7 หลายเดือนก่อน +1

      @@NipulWithCars විඩියො එක බලලා ගොඩක් කල් මම අාවේ bmw x7 එක දේතැද අහන්නල😀😀😀