Mercedes Benz GLE300d Review by Nipul with Cars (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • Majesta PVT LTD
    217, Stanley Thilakarathne Mw, Colombo.
    Contact - +94 77 799 6669
    Current Market Price:- 65 Mil
    Total Nipul's Score - 39.1/50 ( 60Mil - 100Mil Budget )
    Video එකෙ අදාල කොටසට පහත MENU එකෙන් ඉක්මනින් යමු. ජය වේවා.
    Start of the video - 00:00
    Introduction to GLE - 01:25
    Perfomance Spec - 05:05
    Exterior Design. - 07:00
    Interior Design. - 14:23
    Driving Pleasure. - 25:40
    Nipul’s Score - 31:00
    #mercedes #GLE #toyota #supra #sport #luxury #sinhala​ #srilanka #srilanka​ #colombo​ #automallsl​ #sinhalareview​ #bmw​ #audi​ #mercedes​ #toyota​ #lamborghini​ #ferrari​ #bentley​ #nipulwithcars​ #review​s
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 292

  • @SVSONGS-rx3xx
    @SVSONGS-rx3xx 23 วันที่ผ่านมา +1

    අයියගෙ review එකක් නැතුව කෑම කන්නෙත් නෑ..හැමදාම කද්දිත් බලනවා...❤❤

  • @oshansl4064
    @oshansl4064 6 หลายเดือนก่อน +14

    සුපිරියක් තමයි වෙනද වගේම. ලංකාවෙ මේ වගේ ගොඩක් අයගේ dream cars review කරන්නෙ අයිය තමයි ❤

  • @Succeslover0829
    @Succeslover0829 4 หลายเดือนก่อน +6

    Audi A6 , BMW X7 , BMW I7 මේ තුනෙත් videos බලාපොරොත්තු වෙනෝ specialy
    BMW i7

    • @NipulWithCars
      @NipulWithCars  4 หลายเดือนก่อน +1

      Dennam ikmnata

  • @idushkapabasara5252
    @idushkapabasara5252 6 หลายเดือนก่อน +5

    අදත් වෙනදා වගේම සුපිරියක් 🔥🔥🔥

  • @rangerover2024
    @rangerover2024 6 หลายเดือนก่อน +6

    Me ලඟදි වෙන රටවල් වල ඔය air suspension වලින් Dance කරන වාහන යක් දැකල එකට වහ වැටිලා එක ගැන හොයා හොයා ඉන්න කොට ලැබුණු සිංහලෙන් ම review කරන video එක තමයි මෙක
    මටම දුන්න වගේ vidoe එක

  • @Succeslover0829
    @Succeslover0829 6 หลายเดือนก่อน +12

    අයියාගේ video එකක් බැලුවොත් ඒ බලන බලන vehicle එක crush එකක් වෙනව අප්පහ්😂
    එච්චරටම හොදට තේරෙන විදිහට කියල දෙනවා
    දැන් එක එක විදිහෙ vehicles list එකක්ම dream vehicles වෙලා 😂
    Sale එකක් දැම්ම වගේ තියෙයි සේරම ගත්තොත් එහෙම

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน +2

      Ahaha prakotipathi RTPKing 💪

    • @Succeslover0829
      @Succeslover0829 6 หลายเดือนก่อน +2

      ​@@NipulWithCars😉Kochara prakotipathi unat anith rich persons la wage kuhaka wenne nam na 👑

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน +1

      @@Succeslover0829 hamoma Ehema be ehenam meh channel ekath ada naane

  • @geethkumuditha1111
    @geethkumuditha1111 6 หลายเดือนก่อน +2

    සුපිරියක් ගේනවා කොල්ලා 😍❤️👌

  • @yasanthasilva2987
    @yasanthasilva2987 6 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා අයිය ❤❤

  • @prabakarakosakosa2802
    @prabakarakosakosa2802 6 หลายเดือนก่อน +5

    Asama ekak😍

  • @darkriverstudios5262
    @darkriverstudios5262 6 หลายเดือนก่อน +4

    සුපිරියක් තමයි ඉතින් 🙂😌

  • @charakawickramasinghe
    @charakawickramasinghe 6 หลายเดือนก่อน +2

    As always #1 startup

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน +1

      #1 start up? Thanks anyways bro

    • @charakawickramasinghe
      @charakawickramasinghe 6 หลายเดือนก่อน +1

      @@NipulWithCars ya! I meant the intro 😁✌️

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน +1

      @@charakawickramasinghe ah okay ahaha thanks man

  • @sunildissanayake
    @sunildissanayake 6 หลายเดือนก่อน +2

    Thank you bro Mercedes
    Love it 😍

  • @dinukadulanjaya662
    @dinukadulanjaya662 6 หลายเดือนก่อน +2

    Ammo my favorite ❤️ kaleka idan illuwa video ekak❤️

  • @mrdeskcoop
    @mrdeskcoop 6 หลายเดือนก่อน +32

    අයියේ මේවා ගන්න හැටිත් කියලා දෙන්නකෝ හැමෝම කියනවා මහන්සි වෙන්න කියලා ඒත් ඒ කොයි වගේ මහන්සියක්ද ඉගෙන ගත්තා කියලා ,කැම්පස් එකකට ගියා කියලා ලංකාවේ මේකක් නම් ලොවෙත් ගන්න බැරි ලයින් එකක් තියෙන්නේ 💔,,,A/L ලියන්නේ 3rd shy එක ,මේ පාර exam එකත් අමාරුයි ගිය පාරටත් වැඩිය,පේපර් හදන උනුත් දැන් අපෙන් ආතල් ගන්නවා රට පාලනේ කරන බල්ලො වගේ ,,,හෙන වේදනයි 💔💔

    • @cricktharu5476
      @cricktharu5476 6 หลายเดือนก่อน +5

      Bussines thama bn trading blhn poddk igenagenth අවුරුදු 5k vage gihin amaruven ganna puluvn ekth software engineer vage hodama eva chartered account evage eva

    • @gamingpekka2526
      @gamingpekka2526 6 หลายเดือนก่อน +3

      Oyagama bissnes akak patane gana balana

    • @vihanganethsara5334
      @vihanganethsara5334 6 หลายเดือนก่อน +2

      Black colour Aventerdo eka Doctor kenek ge

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 6 หลายเดือนก่อน +7

      භාශාවක් ඉගෙනගෙන ,කරන්න ආස ශේස්ත්‍රයට අදාල coce එකක් කරල රට පලයන් බං හොදට හම්බකරන්න පුලුවන්.....

    • @mrdeskcoop
      @mrdeskcoop 6 หลายเดือนก่อน

      @@kalanamaduranga1685 දැන් ඒක තමා අයියේ කරන්න ඉන්නෙ 🙏🔥💯

  • @user-wk8ms5lw3y
    @user-wk8ms5lw3y 6 หลายเดือนก่อน +2

    සුපිරි කොල්ලො❤

  • @PasinduDasun
    @PasinduDasun 5 หลายเดือนก่อน +1

    Oya puluvannam ara ouarland eke tiyana ev tika genna balanna

  • @user-ly3bi5tg5h
    @user-ly3bi5tg5h 6 หลายเดือนก่อน +2

    Gammak thamai aiye respect 🫡🫡

  • @aroshasaumya9157
    @aroshasaumya9157 6 หลายเดือนก่อน +2

    වෙන මොන ජාති තිබ්බත් ආසම benz වලට 💙

  • @PrasithChinthaka-qu7wg
    @PrasithChinthaka-qu7wg 6 หลายเดือนก่อน +2

    Video aka supir
    land cruiser lc 300 එකෙ rewiw එකකුත් ඕන අයියෙ ❤❤❤

  • @user-ju7vb5ws9l
    @user-ju7vb5ws9l 6 หลายเดือนก่อน +1

    Aiya
    Auto group international eke thiyena dodge challenger eke review ekak oni

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน +1

      Dawasaka challenger ekak karamu

  • @D2K538
    @D2K538 6 หลายเดือนก่อน +1

    Supiri❤

  • @ezioauditore-rt4sz
    @ezioauditore-rt4sz 6 หลายเดือนก่อน +2

    best reviewer

  • @Dark_OshiYa
    @Dark_OshiYa 6 หลายเดือนก่อน +3

    අයියේ land cruser 200 2017 එකක් රිවිව් එකක් ගෙන්නකෝ

  • @sampathseneviratne6360
    @sampathseneviratne6360 6 หลายเดือนก่อน +2

    Good luck

  • @user-oy8xt8gk5f
    @user-oy8xt8gk5f 5 หลายเดือนก่อน +1

    අයියේ cadillac escalade අලුත් එක ලංකාවට ආවා. ඒක ගැනත් වීඩියෝ එකක් දාන්න. ඒකා left hand drive LHD model එකක් ❤❤

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน

      Ooo Balamu try ekak Deela dawasaka

  • @PasinduDasun
    @PasinduDasun 5 หลายเดือนก่อน +1

    Bmw i7 , Benz eqs, Porsche ev tika puluvan ikmanin ona ev valata vadi avadanak dunnoth hodai

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน +1

      Dennam issarahata

  • @Succeslover0829
    @Succeslover0829 6 หลายเดือนก่อน +2

    Audi A6 eke latest model eka hari BMW X7 eke hari review ekak oone 😊

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน

      Karamu dekama dawasaka

    • @Succeslover0829
      @Succeslover0829 5 หลายเดือนก่อน +1

      @@NipulWithCars 🤝

  • @LakshanHerath-gp5yt
    @LakshanHerath-gp5yt 6 หลายเดือนก่อน +4

    Mercedes Benz s680 Maybach review ekak oni

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Lankawe nane mathiya

  • @MRCAR-447
    @MRCAR-447 6 หลายเดือนก่อน +1

    supiri aiye

  • @td2538
    @td2538 6 หลายเดือนก่อน +1

    Micro Tivoli eke review eka denna puluwanda

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Balamu dawasaka karanna

  • @HansakaChamath
    @HansakaChamath 6 หลายเดือนก่อน +1

    Ayye lexus lx570 review ekk aniwa oni❤

  • @lalanipriyanka3694
    @lalanipriyanka3694 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @RamyaPriyadarshani-cu8vg
    @RamyaPriyadarshani-cu8vg 6 หลายเดือนก่อน +2

  • @user-hs4op2gt6s
    @user-hs4op2gt6s 3 หลายเดือนก่อน +1

    ayye bmw m2 video ekak one😌

    • @NipulWithCars
      @NipulWithCars  3 หลายเดือนก่อน

      Lankawe BMW M2 na. Lagama eka M235i eka kara balanna 👍

  • @mythfan-dj6nw
    @mythfan-dj6nw 6 หลายเดือนก่อน +3

    Dream car❤❤. අය්යේ වෙනද wagemaproduction quality එක මරු.❤️අය්යේ gls එක ලංකාවේ තියෙනවද? කියක්‌ විතර වෙයිද 🤔

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      GLS parana ewa thiyenne ewath koti 3-4k wage wenawa

  • @Sasindu077
    @Sasindu077 6 หลายเดือนก่อน

    Mama range rover valata love kare aiyage video ekak balala.❤❤.dan bugati car ekak review karanna kale hari vage..😊😊😊

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Ewwa Koheda lankawe

  • @malshajayathilake
    @malshajayathilake 6 หลายเดือนก่อน

    Crown athlete s eketh review ekak dennako

  • @bawanthaamajith7286
    @bawanthaamajith7286 6 หลายเดือนก่อน +1

    ❤✨️

  • @senugamingyt6472
    @senugamingyt6472 5 หลายเดือนก่อน +1

    Crown athlete s eke review ekak dennako

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน +1

      Karamu dawasaka

  • @user-zt6om4qr3e
    @user-zt6om4qr3e 6 หลายเดือนก่อน +1

    Ayye ev වාහන ගැන vedioes කරන්නකො midrange වාහනවල

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Karamu issarahata

  • @dunuravlogs9529
    @dunuravlogs9529 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @rcgamer2801
    @rcgamer2801 6 หลายเดือนก่อน +1

    Ayye dodge challenger eke review ekk Genna kohm hri. Oya okkoma reddawal walata wada Danna un asa ekta

  • @KALINDU01
    @KALINDU01 6 หลายเดือนก่อน +1

    💜️🔥😻

  • @Luv_to_
    @Luv_to_ 6 หลายเดือนก่อน +1

    Hyundai Ioniq 5 eke review ekak one

  • @chanuljayath456
    @chanuljayath456 6 หลายเดือนก่อน +1

    Bro AMG GTC roadster eka review karanna puluwnda ❤🎉💯

  • @user-be9dw1kr3g
    @user-be9dw1kr3g 5 หลายเดือนก่อน

    BMW I4 එකේ වීඩියෝ එකක් දාන්න...😊👍

  • @v-techlk
    @v-techlk 6 หลายเดือนก่อน +1

    💗💗

  • @keshanasachithra6003
    @keshanasachithra6003 6 หลายเดือนก่อน +1

    mtnm suv ekk kiyddi oyit wda tikk pirichcha usa mahatha dashboard ekk thiyenn one

  • @keshanasachithra6003
    @keshanasachithra6003 6 หลายเดือนก่อน +4

    ane appa ko lc200 ek hen klyk hitiy dennm

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Eka denna wenne na Ehema lagadi Habai Aniwaren denawa supirima widhhata

  • @sampathseneviratne6360
    @sampathseneviratne6360 6 หลายเดือนก่อน +1

    Super

  • @AdeeshaPabasara
    @AdeeshaPabasara 6 หลายเดือนก่อน

    Audi Q7 vs GLE 300d video akk one

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Balamu try ekak Deela dawasaka

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Sachini202
    @Sachini202 6 หลายเดือนก่อน +6

    Nipul අයියට ආදරේ අය Like 1000ක් දෙමු 😊😊😊😊❤😊😊😊😊

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Ahaha math ekka 3i 😂

  • @kithsirisamarakoon2456
    @kithsirisamarakoon2456 6 หลายเดือนก่อน +1

    Mitsubishi lancer evo x final edition ekak lagadima genavanee ayyee❤

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Dawasaka karamu lagadi genawa kiyala promises nam denna ba ithin 😅

  • @user-qx6zk2vv8k
    @user-qx6zk2vv8k หลายเดือนก่อน +1

    Dodge challenger eke rewiwe ekak oneeeeeew....❤

  • @ominduperera9621
    @ominduperera9621 6 หลายเดือนก่อน +1

    බලාගෙන හිටපු වාහනයක්

  • @yashithahashan1399
    @yashithahashan1399 6 หลายเดือนก่อน +1

    විඩියො ශොට්ස් ටික සුපිරි

  • @nalinrasika1732
    @nalinrasika1732 6 หลายเดือนก่อน

    BMW i7 eketh video ekak one

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Dennam dawasaka Aniwaren

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 6 หลายเดือนก่อน +1

    API venuwen mehema
    Kapawena TH-cam channel ekak Meeta kalin dakala ne. Issarahata yamu aiya♥️👍

  • @slmusicvlogs1965
    @slmusicvlogs1965 5 หลายเดือนก่อน +1

    porsche gt3 rs ek genn try ekk denna

  • @Liciferkindom1616
    @Liciferkindom1616 6 หลายเดือนก่อน

    Oya kochchara benz gana kwwath oyg hitha ynne BMW walata ned bro💪🏻👀(api dakka vedio eka BM eka diha balagena innw🫶🏻)

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      lol Ehema ekak na hahaha mama personally dekatama kamathi

  • @user-cr4wr1qw5d
    @user-cr4wr1qw5d 6 หลายเดือนก่อน +1

    bmw car ekak review karannakoooo

  • @nsusanthakothalawaladesilv3549
    @nsusanthakothalawaladesilv3549 5 หลายเดือนก่อน

    Bmw i7 review akak aniwa one

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน

      Karamu issarahata

  • @user-rj8we3lv3e
    @user-rj8we3lv3e 6 หลายเดือนก่อน +1

    Discovery 5 review ekak one aiya

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Api Riyasewana channel eke kara balanna 👍

    • @user-rj8we3lv3e
      @user-rj8we3lv3e 6 หลายเดือนก่อน +1

      E kiyuwe

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      @@user-rj8we3lv3e Discovery 5 Riyasewana kiyala gahanna

  • @user-py4pr5kk1u
    @user-py4pr5kk1u 4 หลายเดือนก่อน

    Mage favorite suv

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 6 หลายเดือนก่อน

    Lc300 reviw plz 🙂

  • @h.hsusarasethmina7796
    @h.hsusarasethmina7796 4 หลายเดือนก่อน +2

    2021 hadapu honda civic lankawe thiyenawada?

  • @thegamingguy877
    @thegamingguy877 6 หลายเดือนก่อน +1

    oya wage ekak ikman.lk eketh thiyenawa dekka ❤❤

  • @RealWorldOfSuccess111
    @RealWorldOfSuccess111 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @h.hsusarasethmina7796
    @h.hsusarasethmina7796 6 หลายเดือนก่อน +2

    Mokakda hodama land cruiser sahara v8 type eka

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน +1

      Lankawe market eke nam diesel VX fully loaded ekai petrol nam ZX Sahara Australian Spec

  • @h.hsusarasethmina7796
    @h.hsusarasethmina7796 4 หลายเดือนก่อน +1

    2020 honda civic type r lankawe wikunanna thiyenawada?

  • @SavinuNejan
    @SavinuNejan 6 หลายเดือนก่อน +2

    හේමසිරි 😂❤

  • @zainshiran2194
    @zainshiran2194 6 หลายเดือนก่อน +1

    hi nipul i am 9 years old i lovve watching your videos even if i don't understand sinhala could you put a english subtitle please

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Thanks for watching. Will try the procedure is so time consuming.. you would see subtitles on my very first few videos couldn’t continue it. Will try to find a solution 👍

  • @VishionHub106
    @VishionHub106 5 หลายเดือนก่อน +1

    Nipul අය්යා හිතන vidihata BMW I8 eke maintain cost එක vithara veida?

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน

      Ape videos balanna 👍

  • @funworld7039
    @funworld7039 6 หลายเดือนก่อน

    ayye chr hybrid version ek lnkawe nedda , aduida ???

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน +1

      Thiyenawa eka ganan wadi mama hitganne Moko eke rngineceka lokui

  • @chanelbi2158
    @chanelbi2158 6 หลายเดือนก่อน +1

    Nipul oya hithana widihata V8 hoda Range Rover best wahanaya👌

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      V8 eka RR eka tharam posh na. RR eka V8 eka tharam reliable na.. wadiyen ganan RR eka Hariyata baluwoth.. habai lokuma Engin’e eka thiyenne V8 eke. Habai RR eke electric scene eka nisa Honda performance ekak denawa, V8 ekata wada RR eka sapai

    • @chanelbi2158
      @chanelbi2158 6 หลายเดือนก่อน

      Aniwa nipul thanx bro

  • @AWonderfulAngel
    @AWonderfulAngel 6 หลายเดือนก่อน +1

    Supra eka one.

  • @Minecraftshorts35
    @Minecraftshorts35 4 หลายเดือนก่อน +2

    BMW i7 , porsche taycan turbo s , benz eqsගේන්න කාලෙ හරි නේද ❤

  • @kokiladinith8599
    @kokiladinith8599 6 หลายเดือนก่อน +1

    අයියෙ අර කොල පාට doge එක ගේන්නකො♥️

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน

      Try ekak demu dawasaka

  • @gishankavinda9731
    @gishankavinda9731 หลายเดือนก่อน +1

    Gle 580 meheta gennanawanam keeyak withara yaida

    • @NipulWithCars
      @NipulWithCars  หลายเดือนก่อน

      Gennanna baane imports thama close

  • @Amila_suresh
    @Amila_suresh 6 หลายเดือนก่อน

    BMW M8 එක ඕනී

  • @wenukadeshan126
    @wenukadeshan126 4 หลายเดือนก่อน

    Aluth review ekk danne nadd😢❤

  • @Succeslover0829
    @Succeslover0829 5 หลายเดือนก่อน +1

    ඉක්මනට තව වන්ඩියක් ගෙන්ඩෝ දැන් නම් බලන් ඉදලා ඇති වෙලා 😢

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน

      Laga lagama Enawa

  • @h.hsusarasethmina7796
    @h.hsusarasethmina7796 6 หลายเดือนก่อน +2

    Mokakda sahara v8 zx ekeyi sahara v8 vx eke thiyna wenas?

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน +1

      Engine eke idan Wenas 😅

    • @h.hsusarasethmina7796
      @h.hsusarasethmina7796 6 หลายเดือนก่อน +2

      Mokakda wadiya hoda

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน +1

      @@h.hsusarasethmina7796 VX eka demand

  • @funworld7039
    @funworld7039 6 หลายเดือนก่อน +3

    ayye gle coupe nedda lankawe ... ???

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน +1

      2015 eke thiyenawa 2018 eke na.. 2018 Eken GLC coupe witharai thiyenne mn eke video ekak damma balanna

    • @funworld7039
      @funworld7039 6 หลายเดือนก่อน

      ok ... @@NipulWithCars

  • @oshadhateshan3743
    @oshadhateshan3743 2 หลายเดือนก่อน +1

    GLE 580 wala sri lankan price eka keeyada

    • @NipulWithCars
      @NipulWithCars  2 หลายเดือนก่อน

      Lankawe na 2018 ewa

  • @sampathseneviratne6360
    @sampathseneviratne6360 6 หลายเดือนก่อน +2

    German luxury

  • @PasinduDasun
    @PasinduDasun 5 หลายเดือนก่อน +1

    Ev valatha vadi avadanayak denna

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน +1

      Karamu issarahata

  • @user-xo1qo6pu1o
    @user-xo1qo6pu1o 5 หลายเดือนก่อน

    Aye oyage Asama brand ska mokakda BMW,Audi,Volkswagen or Benz kiyannako😊❤

  • @sriyanithalawa
    @sriyanithalawa 17 วันที่ผ่านมา +2

    Aiya lagadi video ekak dan nadda😢

  • @virulhansaja
    @virulhansaja 5 หลายเดือนก่อน +1

    Lamborghini, Ferrari vala electric models enava da?

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน +1

      Full electric production cars na thama

    • @virulhansaja
      @virulhansaja 5 หลายเดือนก่อน +1

      @@NipulWithCars lankawata me veddi gannavanna denne full electric models vithara da? Naththam fuel and electric dekama theyana models gannavanna denava da?

    • @NipulWithCars
      @NipulWithCars  5 หลายเดือนก่อน

      @@virulhansaja full electric witharai

  • @user-pf8sh8sj3f
    @user-pf8sh8sj3f 6 หลายเดือนก่อน +1

    2023 BMW i7 ekath Onee❤

  • @user-qy3qy2rn9o
    @user-qy3qy2rn9o 6 หลายเดือนก่อน +1

    Bmw i7 eka karanne nedd alamayo we are waiting

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Hehe karamu karamu ikmanata

  • @mr.shenky
    @mr.shenky 6 หลายเดือนก่อน +1

    දැන්වත් Camaro review එකක් කරමුද 😒

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Ahaha karamu karamu

  • @sampathseneviratne6360
    @sampathseneviratne6360 6 หลายเดือนก่อน +2

    Rx7 ekaki one

  • @user-cx2yo1du8i
    @user-cx2yo1du8i 6 หลายเดือนก่อน +1

    Range rover HSE එකත් one❤

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Api Sport SVR eka kara balanna 👍

    • @user-cx2yo1du8i
      @user-cx2yo1du8i 6 หลายเดือนก่อน

      @@NipulWithCars eka බැලුවා.HSE ekath puluwan nam denn

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      @@user-cx2yo1du8i ela

  • @AdeeshaPabasara
    @AdeeshaPabasara 6 หลายเดือนก่อน

    BMW E36 genna ko

  • @user-rj8we3lv3e
    @user-rj8we3lv3e 6 หลายเดือนก่อน +1

    Ratha gaya kawadawath lankawe haba karaganna wenna na aiye

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Ehema na ithin api Balamu ne

  • @gost610
    @gost610 6 หลายเดือนก่อน

    GTR-R34 ඔනේ අයියේ❤

  • @rashen_dassanayake
    @rashen_dassanayake 6 หลายเดือนก่อน +1

    Ayye Peugeot 5008 eke service ekata keeyak withara yanawada? Leda ehema enawada. Mercedes ekak wage service cost eka wadida. Danna kenek kiyannako...

    • @NipulWithCars
      @NipulWithCars  6 หลายเดือนก่อน

      Ehemanam mama hariyatama kiyanna danne na Habai Mercedes cost eka somewhat wadi wenna puluwn