වීසා නැතුව යන්න පුලුවන් හොදම රට නවතම තත්වය | Singapore 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #singapore #iam_lanka #fyp #sinhala #viralvideo #video #සිංගප්පූරුව

ความคิดเห็น • 31

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 หลายเดือนก่อน +7

    කිහිප සැරයක් ගිය යන එන රටක්.. මිහිපිට කෘතිම heaven is Singapore ,,,

  • @wahallu8551
    @wahallu8551 หลายเดือนก่อน +2

    thank aiye..hoy hoy hitiy video ekak

  • @jdtravel178
    @jdtravel178 หลายเดือนก่อน +2

    මෙහෙ ආරක්ෂාව අතින් නම් සුපිරි ❤

  • @tharindusampath8765
    @tharindusampath8765 หลายเดือนก่อน +17

    හැබැයි මේ රටේ සෞක්‍ය අද්‍යාපනය ඇතුලුව කිසීම දෙයක් නිකන් නම් හම්බවෙන්නෙ නෑ ......

    • @Sheran12
      @Sheran12 หลายเดือนก่อน +15

      නිකං හම්බෙච්ච නිසා තමයි කෙල වුනේ ❤❤❤

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 หลายเดือนก่อน +1

      mehe engalantheth nikan denne na, badu walin thamage padiyen 30%kata kttu wenna yanawa thamage insuarance ekata, eken thamai gov hospital ekaka beheth ganna puluwan, campus yana lamaita free education na, ammalata thaththalata salli naththam loan ekak gahala igena ganna wenne lamaita, godak lamai loan gahanawa gedarin dena sallikara ayanm ewa gannawa..
      Mehe school free thiyenawa eth free kiyanna baha lankawe wage nila adum, nomile exam ewa na, nomile igannuwata sports event, trips, uniform, school lunch, activities wagema school annual fee ekak gannawa nadaththu katayuthu walata hena ganan, nomilema denne na lankawe wage....mehe salli kara aya lamaiwa private school danne, hena panthi paratharayak thiyenawa suddo athare unath, kalu ayanm duppath kama nisama igena ganneth naha aparada walata yomu wenawa, samaje thanak naha african ayata thawa pakistani ayata...
      Free denne naha education awith balanna UK paththe....hodawain ahaganna puluwan oyata...
      Nikan ganna lajja nadda anika...
      mehe mechchara badu gahalath university wala fees hena ganan awuruddhakata laksha 50kata wada yanawa swadeshika lamayekta, wideshikayangen gannawa kotiya pannala awuruddhata...
      nikan hambuwenak innawa kiyanne kammali saha amana puruddak..lankawe nodiynu bawa. okkoma eka nisa thamai!

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 หลายเดือนก่อน +1

      @@Sheran12 anna hari....lankawe als gaththath exam amaru karala yantham podi ganakata ugannanawa, 400,000k als karanawanm 20,000k wage uni yanne, ekath awuruddhak gedara innawa uni select welath....maru adyapane...
      ratak diyunu weida ithim..

    • @mtg12342
      @mtg12342 หลายเดือนก่อน +6

      ඉතින් ඒකේ වැරැද්දක් නෑනේ quality එක හොඳයි නෙ

    • @AnilFernando-rn9ep
      @AnilFernando-rn9ep หลายเดือนก่อน

      Ekane bro ewa diwnu wela thiyenne. Nikan kanna balan enna aya enne ape ratene brother 👍

  • @Friend88-tn7qy
    @Friend88-tn7qy หลายเดือนก่อน +4

    අම්මෝ සිංගප්පූරුව රස්නෙ, කාන්තාරයක් වගේ රටක්, අනික හෙන පොඩියි, ඇවිදින්න තැනක්වත් නෑ, කොටු වෙලා වගේ. හැමදේම සල්ලි වලට. ඊට වඩා ලංකාව දාහෙන් සම්පතක්. යනව නම් ඉතින් කැනඩා තමයි සුපිරිම රට.

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน +2

    Good job thank for sharing ❤

  • @SameeraLochana
    @SameeraLochana หลายเดือนก่อน +1

    thank you

  • @GaminiUswaththa
    @GaminiUswaththa หลายเดือนก่อน +1

    👍

  • @KishaniGayana
    @KishaniGayana หลายเดือนก่อน +2

    Spain ganath video ekak oni

  • @romiyoalex8629
    @romiyoalex8629 หลายเดือนก่อน +1

    Singapore තමයි ලෝකේ ආරක්ෂිතම රට සාමන්‍යය ජනතාවට ගිනිඅවි බෑ ඒත් ඒ රටේ රජය කියන විදිහට ජීවත් වෙන්න ඕන covid එන්නත් ගහන්න ඕන ආනිවර්ය

    • @Friend88-tn7qy
      @Friend88-tn7qy หลายเดือนก่อน

      Qatar තමයි, ආරක්ශාව වැඩිම රට.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน

    ❤ ❤️ From 🇱🇰

  • @sportsfantastic26
    @sportsfantastic26 หลายเดือนก่อน

    food paradise...Singapore

  • @NamalTennakoon-h5i
    @NamalTennakoon-h5i หลายเดือนก่อน

    Germany gana vedio ekk

  • @Winterlover-o1o
    @Winterlover-o1o หลายเดือนก่อน

    🤩

  • @AshenShavindu-jb8jy
    @AshenShavindu-jb8jy หลายเดือนก่อน

    ♥️

  • @sportsfantastic26
    @sportsfantastic26 หลายเดือนก่อน +2

    stress වැඩිම ජනතාවක් ඉන්න රට කියලත් කියනවා නේද

  • @Friend88-tn7qy
    @Friend88-tn7qy หลายเดือนก่อน

    පදිංචියට යනව නම් ඉතින් කැනඩා, ජපන්, එංගලන්තේ, නවසීලන්තේ, ඔසී තමයි ඉතින්. එහෙමත් නැත්තන් යුරෝප් රටවලුත් හොදයි. රුසියාවත් වරදක් නෑ. සිංගප්පූරුව ඉතින් නිකන් ගිහින් බලලා එන්න හොද රටක් විතරයි.

  • @NamalTennakoon-h5i
    @NamalTennakoon-h5i หลายเดือนก่อน

    Genmeny gana vedio ekk

  • @bossexperiment6398
    @bossexperiment6398 หลายเดือนก่อน +5

    🎉❤සින්ගප්පූරුවට සල්ලි උනන එකම ලොකුම ක්‍රමේ වෙන මොකක්වත් නෙමේ ඔයා සින්ගප්පූර් බැන්කුවක 100$ ක් දාන්න ගියොත් අම්මා අප්පාගේ ඉඳන් අහනවා හැබැයි ඔයා 1,000,000$ ක් දාන්න ගියොත් මොනාවක්වත් අහන්නෙත් නෑ තව පුරවැසිකමත් ඊසි දෙනවා 💀 කලු සල්ලී තමා ඉතින් 🎉

    • @Infinity_777-IN
      @Infinity_777-IN หลายเดือนก่อน

      පාටලිගෙ පොඩ්කාස්ට් අහලා පුග නොදී ඉදපන් කමෙන්ට් වල 😅

    • @bossexperiment6398
      @bossexperiment6398 หลายเดือนก่อน +2

      @Game_space777 කවුද බන් පාටලි උබේ ගෑනිද ගැනු නමකුත් වගේ 😂

    • @Friend88-tn7qy
      @Friend88-tn7qy หลายเดือนก่อน +3

      අම්මෝ සිංගප්පුරුවෙ, පුරවැසිකම තියා, ස්තිර පදිංචියවත් ගන්න ලේසි නෑ. ගත්තත් ඇති වැඩකුත් නෑ, හිගා නොකා හිගා කන්න හොදයි. යනව නම් සුපිරිම රට කැනඩා තමයි ඉතින්.

    • @bossexperiment6398
      @bossexperiment6398 หลายเดือนก่อน

      @@Friend88-tn7qy මම කිව්වේ ඩොලර් මිලියන ගනනක් තිබෙන වියාපාරිකයෙක්ට සින්ගප්පූරුවේ තත්වේ ගැන කිව්වේ

  • @Kaveesha0
    @Kaveesha0 หลายเดือนก่อน +1

    Albania update ekak oni