Law of Attraction - Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @kavishkamaduwantha9977
    @kavishkamaduwantha9977 4 ปีที่แล้ว +259

    මේ Motivation කියන අක්කි පට්ටටම ගැම්මෙන් කතා කරනවා...හිතටම වදින්න කතා කරනවා...Respect අක්කී...❤️

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 4 ปีที่แล้ว +76

    මම ජීවිතේ වෙනස් කර ගන්න තීරනය කලේ මෙන්න මේ channel එක බලන්න ගත්ත දා සිට.. මිස්.. ඔයාට ගොඩාක් පිං අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට. තෙරුවන් සරනයි ඔබ තුමියට.

  • @samithriwee855
    @samithriwee855 5 ปีที่แล้ว +298

    ජීවිතේට ශක්තිය අවශ්‍යම වෙලාවෙිි මට ගුරැවරයෙක් වගේ මෙිි විිඩියෝ ටික ලැබුනා.. පිං.

  • @sewwandinim2394
    @sewwandinim2394 4 ปีที่แล้ว +134

    විශ්ව ආකර්ශන නීතිය ඇත්තක්...විශ්වයට ස්තූතියි ❤️ඇත්තටම ජීවිතෙ ගොඩක් හොද දේ ලැනුනෙ විශ්වයට ස්තූති වන්ත වෙන්නයි...ඔයාට ගොඩක් පින් වගේම ස්තූතියි අක්ක❤️

  • @betterlife4182
    @betterlife4182 5 ปีที่แล้ว +322

    " සමහරු කටු පඳුරෙ රෝස දකිනකොට , සමහරු රෝස පඳුරෙ කටු දකිනව."

  • @tharuu6075
    @tharuu6075 2 ปีที่แล้ว +11

    ලෝකප්‍රකට ජනප්‍රිය නළු විල්ස්මිත් සාර්ථකත්වය ගැන ලස්සනට පැහැදිලි කරනවා. දවසක මම ලෝකෙ තියෙන ලස්සනම බිල්ඩින් එක හදනවා කියන වාක්‍ය ඇතුලෙ නෙවෙයි අද ඒ වෙනුවෙන් බදින්න පුළුවන් එක ගඩොලද ඒ ගඩොල් කැටේ උපරිම ලස්සනට ශක්තිමත්ව පිළිවෙළට තියෙනවා කියන දේ ඇතුලෙ තමයි සාර්ථකත්වය තියෙන්නෙ කියලා ....
    මට ඒ වචන කටපාඩම් ........
    ඔයාට තෑන්ක්ස් අක්කා♥️ .......
    මගේ ජීවිතේ වෙනස් කලේ Jaystop

  • @kasunrangajith888
    @kasunrangajith888 5 ปีที่แล้ว +89

    ඔබ මුදල් සොයන්න ඔබට මුදල් ලැබෙයි..
    ඔබ සාර්තකත්වය සොයන්න ඔබට එය ලැබෙයි..
    නමුත්...
    සියල්ල අත් හැරෙනා බව දැනගෙන ජීවත් වෙන්න..
    දවසක නිබ්බානය හමුවෙයි..

    • @samanthamoto9878
      @samanthamoto9878 5 ปีที่แล้ว +2

      Enibbana hoyannata hambawenwa aniwa.

  • @kaweeshavithanage7614
    @kaweeshavithanage7614 4 ปีที่แล้ว +47

    මනසමයී ශ්‍රේෂ්ඨ බව, තවදුරටත් පසක් කරනවා.. ඔබට දළදා සමිදු පිහිටයි.. මේ මාතෘකාව ගැන තව දුරටත් කියාදෙන්න.. මනසින් උසස් මිනිසුන් පමනක් ඔබේ වදන් පිලිගනීවී..ජය.

  • @hdbkids334
    @hdbkids334 2 ปีที่แล้ว +73

    ඇද වැටෙන වෙලාවට මම ඔයාව හොයන් එනවා.
    මේ හැමදේම මට ශක්තියක්
    පිං ඔයාට.
    ස්තූති කරන්න වචන මදි❤

    • @mallikaperera7351
      @mallikaperera7351 2 ปีที่แล้ว

      ස්තුතියි ඔබෙි ඉගැන්වීමට

  • @darkcategory
    @darkcategory 4 ปีที่แล้ว +54

    මේ රටේ සුවහසක් තරුණ තරුණියන්ගෙ ජීවිත වෙනස් කරන, ජීවිත සාර්ථක කරගැනීමට නිසි මඟ පෙන්වීම ලබා දෙන ඔබට හද පිරි ස්තූතිය.
    🙏

  • @ruwankumara1545
    @ruwankumara1545 5 ปีที่แล้ว +37

    හිතුවෙවත් නැති වෙලාවක අහම්බෙන් වගේ අහන්න ලැබුණු වටිනා කතාවක් " මේක ජිවිතේ වෙනස් කරයි" බොහෝම ස්තුතියි...

  • @pawaniranathunga1888
    @pawaniranathunga1888 ปีที่แล้ว +3

    පාඩම් කරන්න කලින් හැමදාම අක්කිගෙ වීඩියෝ එකක් බලන එක පුරුද්දට ගිහින්.. හිතින් වැටෙන හැමවෙලේම මං මේ චැනල් එක හොයාගෙන එනවා..ගොඩක් පින් අක්කි ඔයාට.. කොච්චර motivation විඩියෝ බැලුවත් ඔයාට විතරයි හදවතට කතාකරන්න පුලුවන් උනේ 🙂❤️

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +170

    වාව්..ආසම මාතෘකාව..ගොඩක්ම ස්තුතියි ඔයාට ❤❤❤❤❤
    තව තවත් මෙවැනි වැදගත් දේවල් අපිට ලබා දෙන්න සොයුරිය ඔබට මේ මහා විශ්වයේ ආසිරි ලැබේවා..!!

  • @jipsonfernando366
    @jipsonfernando366 2 ปีที่แล้ว +24

    Madam,
    I cannot stay without writing this comment. Every morning when I get up I listen to your lessons. They are very powerful and your thoughts are inspiring. I share all your teachings with our students and show them in the classes. I myself have learned a lot.
    I am a Catholic Priest from Saint Peter's College. Madam We thank you profusely for your teachings. Great of you...✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ off to you. Good Luck.
    May God bless you always.

  • @gayathmiseneheweera6261
    @gayathmiseneheweera6261 2 ปีที่แล้ว +9

    මේවා පට්ට ඇත්ත...මම අදැකීමෙන් කියන්නෙ.. ඇත්තමයි ...මට මේ විශ්වය හැම දෙයක්ම දුන්න ...විශ්වාස කරන්න ..විශ්ව නීතිය ඇත්තක් ..ඔයාට ස්තුතියි ...

  • @amasabihela8306
    @amasabihela8306 3 ปีที่แล้ว +53

    බුදුන් වහන්නේ වදාලා ඒ උතුම් දර්මය මේ🙏🏽❤️

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +3

      ඔව්....

    • @nimsarapara
      @nimsarapara 2 ปีที่แล้ว +13

      රැවටෙන්න එපා සහෝදරිය... බුදුන් වහන්සේ වදාළ ධර්මය මීට වඩා සෑහෙනට විස්මිතයි,ගැඹුරුයි. අනික ඒ ධර්මයේ තියෙන්නේ සත්‍යය ක්. පුලුවන් නම් මේ සත්‍යය හොයන්න උත්සහයක් දරන්න.. හැමෝම කරන්නේ ඉගෙන ගෙන රැකියාවක් කරන්න විතරයි . අන්තිමේ මැරෙනකම්ම දන්නේ නෑ. මේ msg එක කියවලා ඔයාටත් පිනක් තියෙනවා නම් මෙතනට එයි. මෙ ධර්මයෙ තියෙන්නේ එසෙ මෙසෙ දෙයක් නෙවෙයී.හිතෙ ගොඩක් දේවල් කියන්න තිබ්බත් තව කොටන්න බෑ .. බොරු බයිලා නෙමෙයි.. පුලුවන් නම් මෙ ධර්මය හොයන්න නැත්නම් ඔයා අනාඨයි..

    • @Nuwan183
      @Nuwan183 2 ปีที่แล้ว +3

      @@sadevabhiman3335 මට පොඩ්ඩක් තථාගතයන් වහන්සේ සම්යක්ත නියාමය පිළිබද දේශනා කළ දහම් කරුනු ටිකක් තියේ නම් comment එකේ දාන්න්කෝ.එහෙම නැත්තන් බුදුරජාණන් වහන්සේ කුමන සූත්‍ර දේශනාවෙද සම්‍යක්‍ත නියාමය පිලිබද දේශන කර තිබෙන්නෙ.මට පොඩ්ඩක් කියන්න්කො.දැනගන්න ආසයි.🙏

  • @nimeshdilshan6266
    @nimeshdilshan6266 5 ปีที่แล้ว +125

    මේ සත්‍ය මම විදිනවා.... මේ සියල්ල සත්‍යයකි.. මිනිසුන් වෙනුවෙන් ඔබ නාලිකාව මේ සිදුකරන සමාජ සත්කාරය ඉතාමත් වටින කාර්යක්. මේ වගේ දේවල් තමා අපේ රටේ මිනිසුන්ට දෙන්න ඕන. මම මෙය නරබන සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ තවත් අයට මෙය බැලීමට සලස්වන්න ඔවුන්ගේ ජීවිතද වෙනස්ම මාවතක යවන්න... සියලුම දෙනාට තෙරුවන් සරනයි🙏

    • @thusharathiwanka5246
      @thusharathiwanka5246 4 ปีที่แล้ว +2

      Mt me sambandawa idea ganna puluwnda.plz help.0763557240

    • @kalubaba2503
      @kalubaba2503 4 ปีที่แล้ว +2

      Math help akk denna

    • @nimsarapara
      @nimsarapara 2 ปีที่แล้ว +1

      සෑබෑ සත්‍යය අවබොද කරන්න ඔයාට තව දුරයී

  • @pianomaster4386
    @pianomaster4386 3 ปีที่แล้ว +13

    මට ඕනෙවෙන හැමවෙලාවකම මගේ ගාව ඉන්න යාලුවෙක් වගේ.out යනබව දැනුන ගමන් මම ගැලපෙන vidio එකක් තෝරගෙන අහනවා.මාව පුදුම විදියට නිවෙනවා ජීනු.පින් ඔයාට.ජයවේවා.

  • @nilmithihara1870
    @nilmithihara1870 5 ปีที่แล้ว +45

    ඔය වචන වලට ලොකු ගැම්මක් අනවා අක්කේ.....ගොඩක් ස්තුතියි.....මටත් ලොකු හීනයක් තියෙනවා....එතනට යන්න මේ කතාව ගොඩක් වටිනවා...

  • @sanjunatasha6629
    @sanjunatasha6629 3 ปีที่แล้ว +20

    මනසින් වැටෙන වෙලාවට මන් හොයන් එන්නේ මේ vedios ඇත්තටම ආයේ හිත හදා ගන්න පුළුවන් මාරම විදිහට..... 💪 මන් සාර්ථක වෙනවා නෙවේ මන් සාර්ථකයි..... 🙏 ගොඩක් ස්තුතියි.... තෙරුවන් සරණයි.... 🙏

  • @dvimushan6475
    @dvimushan6475 5 ปีที่แล้ว +92

    අනේ බලන් හිටියේ අක්කෙ video එකක් දානකම්❤❤ හිතට මාරම හයියක්

  • @kaverikwt3307
    @kaverikwt3307 4 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන අගේ ඇති දේවල් ඔබ කියා දෙනවා ඇත්තටම හරිම ලස්සනයි ජීවිතේට ගොඩක් වටිනවා තෝරගන්න ජීව ගන්න ජීවිතයේ අනාගතය හොදම දේවල් විතර තියෙනවා

  • @senarathmadusanka1368
    @senarathmadusanka1368 3 ปีที่แล้ว +47

    කවුද මේවට බනින්නේ.?මේ දේවල් කොච්චර නම් වටිනවද.❤❤❤

  • @sachithlakshan3115
    @sachithlakshan3115 5 ปีที่แล้ว +15

    ස්තුති ජීවිතේම ලස්සන කරන්න වෙහෙසෙනවට ❤️❤️❤️❤️ ගොඩාක් පිං ඔයාලට අලුත් බලාපොරොත්තු හෙටදවසට ගෙනල්ලා දෙනවට ගොඩාක් ශක්තිමත් දැන් දැන් මම දක්ශයෙක් ,දැන් මම කෝටි පතියෙක් ,දැන් මම ලෝකෙම ඉන්න හොදම කෙනෙක් ❤️

  • @IshaniBandara-mm3kx
    @IshaniBandara-mm3kx หลายเดือนก่อน

    ❤❤ මං මොනාද කියන්න ඕනි කියල හිතා ගන්න බෑ. කියපු හැම වචනයක්ම හිත පසාරු කරන් ගියා. ඔයාට ගොඩක් පිං මෙහෙම හැමොටම උදවු කරනවට. ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වන්ත වේවා 🙏🙏🙏🙏

  • @hansisathsara5975
    @hansisathsara5975 5 ปีที่แล้ว +421

    මේ ආකාර්ෂන නීතියෙන් ප්‍රතිඵල මට ලැබිල තියනව .මේක සත්‍ය‍යි.❤👍

    • @akalankachandrasiri6569
      @akalankachandrasiri6569 5 ปีที่แล้ว +6

      සහතිකයි..👍👍👍

    • @hiru6074
      @hiru6074 5 ปีที่แล้ว +7

      ඔව්.මේක ඇත්තක්

    • @nisansaladilrukshi7372
      @nisansaladilrukshi7372 5 ปีที่แล้ว +6

      ඇත්ත..

    • @thichistyle
      @thichistyle 5 ปีที่แล้ว +4

      ඔව් මටත්

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 5 ปีที่แล้ว +12

      මට මේක කරන විදිහ තේරෙන්නේ නෑ plz mn al karana kenek mta me comment karapu kauru hari meka kiyala denawanam loku uddauwak පිනක්

  • @sugandikakaluarachchi622
    @sugandikakaluarachchi622 4 ปีที่แล้ว +8

    මම හැමදාම මේ විඩියෝ බලනවා එකම විඩියොව තුන් හතර වතවක් ඇත්තටම ජිවිතයට ශක්තියක් ඔබ තුමිය ට බුදු සරනයි

  • @akiladilan3560
    @akiladilan3560 5 ปีที่แล้ว +212

    මම මේක අත් හදා බැලුවා හරියටම හරී.මේක අහල තිබ්බත් හරියටම දැනගත්තේ මීට අවුරුද්දකට කලින්. එදා ඉදන් අද වෙනකල් මම මේ දේ විශ්වාස කරනවා. ඒ තමයි මම ඉල්ලන දේ මට ලැබෙනවා. හැබැයි මම එක දෙයක් ඉගෙන ගත්තා අපට වුවමනා දේ ලැබෙනකොට අපිට ඒ දේ ලගට ලැබෙනකොට ඒ දේට match නොවෙන දේ අපෙන් ඈත් වෙනවා ඒ දේ අපි ගොඩාක්ම ආදරය කරන දේ වෙන්න පුලුවන් . මේක අත් හදාබලන්නත් තමන්ට ශක්තියක් තියෙන්න ඕන. මේ law of attraction කියන්නේ භාවනාවක්.

    • @niroshanirosha444
      @niroshanirosha444 5 ปีที่แล้ว +5

      Very good

    • @KYLIE-ez3cu
      @KYLIE-ez3cu 5 ปีที่แล้ว +8

      Mn podi kale idn imagination krnv mn het krna de.ane mn ehema imagination krna de venne ne mat .ek nisa mn den ekt bayai .eke anit pattmai venne.😟mn issr hrima napurui mn den hoda vennai hdnne.etot vt meka hriyai ned????

    • @akiladilan3560
      @akiladilan3560 5 ปีที่แล้ว +18

      @@KYLIE-ez3cu ඒක එහෙම වෙන්න විදියක් ඇත්තෙම නෑ. මොකද imagination කරන්න ඕන අපේ ගැඹුරු මනසින් ඒක හිතන්න ඕන හරියට අපේ ලේ ඇට මස් නහර වලට දැනෙන විදියට. ඔයා නිතරම ඔයාගෙ අරමුණකට focus කරන්න. නිතරම ඒ ගැනම විතරක් හිතන්න.ඒකට යන path එක ගැන මනසින් හිතන්න. ඒ හිතපු path එකෙන් තමන්ගෙ අරමුණට යන්න පුලුවන්ද කියලා හිතන්න තමන්ට වරදින තැනක් තියේවිද කියලා හිතන්න. එහෙම තැනක් තියෙයි නම් කොහොමද ඒ තැන මඟහරවා ගන්නෙ.කොහොමද ලොකු අරමුණට යන්න පොඩි පොඩි plan ගහන්නෙ කියලා හිතන්න වරදින්නෙ නෑ. ඔයා හරි path එකෙ ඉන්නෙ ගොඩක් මිනිස්සුන්ට උදේ පාන්දර අවදි වෙන්න අමාරුයි. ඒ ගොඩක් මිනිස්සුන්ට කරන්න බැරි දේ ඔයා කරලා. ඉතින් ඇයි තවත් worry වෙන්නේ. ඔයාට වැඩ කරන්නයි තියෙන්නෙ තවත් හිත හිතා ඉන්න එපා කොහෙන් හරි පටන් ගන්න.

    • @manuka23herath57
      @manuka23herath57 5 ปีที่แล้ว +3

      Super wadak...

    • @sandu8419
      @sandu8419 5 ปีที่แล้ว +2

      Ou eka sahathika aththa math athhada balala තියෙනවා

  • @sulakshihiripitiya5437
    @sulakshihiripitiya5437 2 ปีที่แล้ว +5

    මම විශ්ව ආකර්ෂණීය නීතියෙන් වැඩ ගන්න පුද්ගලයෙක්.මම එය විශ්වාස කරනවා.මම හැමදාම මට තියන දේවල් වලට ස්තූති වන්ත වෙනවා

  • @indukulathunga9807
    @indukulathunga9807 5 ปีที่แล้ว +19

    මම හරිම කැමතියි ඔයාගේ හදවතින්ම කරන මේ සත්කාරයට 💞 ඔයාට පුදුම බලයක් තියෙනවා මනුස්සයාව ශක්තිමත් කරන්නත් , අලුතින් නැගිටින්න ගැම්මක් දෙන්නත් ඔයාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා May god bless you♥️

  • @gangcity5687
    @gangcity5687 5 ปีที่แล้ว +167

    අවුරුදු හය හතක ඉදන් මන් ඔහොමයි ☝️ මොනවත්ම තිබුනෙ නැ මට ඉන්න හිටින්න තැනක්වත් 🙄රුපියල් සීය පට්ටම ලොකු ගානක් වගෙ පෙනුනෙ ඒ කාලෙ දැන් සල්ලි දැනෙන්නෙම නැති තරම් වෙලා 🙄 මන් ජීවත් උන හීන ලෝකෙ ගොඩක් දේවල් මගෙ කරන් මන් 🖤

  • @shashikamadushani4052
    @shashikamadushani4052 3 ปีที่แล้ว +9

    ඊ තලයකින් විද්ද වගේ ඒ වචන හිතට වැදුනා. ✨💖✨️❤️❤️❤️❤️❤️

  • @Mendika-1
    @Mendika-1 4 ปีที่แล้ว +5

    ජීවිතයට මට මේ දේවල් ලැබිය යුතුම වෙලාවෙදි ලැබුනේ.. බොහොමත්ම ස්තුතියි

  • @dularakavishka7332
    @dularakavishka7332 2 ปีที่แล้ว +17

    මෙ අදහස් මගෙ ජීවිතයට පට්ට වටිනවා
    මම දැනට දුප්පත් කොල්ලෙක්
    ඒත් හෙට
    මම තමයි මීගොඩ සුපිරිම ප්ලෙන්ටර් වෙන්නෙ
    මෙක මගෙ හීනය
    මම මෙ හීනය වෙනුවෙන් නොනවත්වා වැඩ කරනවා
    ස්තුතියි ඔබට
    මෙවගෙ අදහස් මගෙ හීනයට හෙන ගැම්මක්

  • @padmawati8896
    @padmawati8896 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි විශ්ව මෑණියන්ට බොහොම ස්තුතියි ඔබ තුමියට පින්බර දවසක් වේවා තෙරුවන් සරණයි......

  • @lahiruashan4452
    @lahiruashan4452 5 ปีที่แล้ว +19

    අක්කෙ පලවෙනි තප්පරේම voice එකෙන් අදුර ගත්තා ඔයා සිරසෙ ජීනු කියල. ❤️❤️

  • @ireshawickramasingha4417
    @ireshawickramasingha4417 2 ปีที่แล้ว +1

    මම පිස්සුවෙන් වගේ ඔබේ කටහඬ motivational video අස්සේ හොයලා තියෙනවා..ඔබේ කටහඩේ හිත සුවපත් කරලීමේ බලය තියෙනවා..thank u soo much

  • @pubudulakshan7484
    @pubudulakshan7484 3 ปีที่แล้ว +21

    The secret තේරූනේ නැති කෙනෙක්ට වුනත් මේක තෙරුම් ගන්න පුලුවන් ❤️❤️

  • @isurusampath2581
    @isurusampath2581 4 ปีที่แล้ว +6

    Thanx JAYASPOT.....
    මම සාර්ථක යි.
    මම කෝටිපතියෙක්.

  • @isharanarangoda5
    @isharanarangoda5 5 ปีที่แล้ว +39

    මේක මන් අත්දැකල තියෙනවා.. මේක ඇත්තක්.. ඔනම දෙයක් තදින් හිතුවොත් එක හරි පුදුම විදිහට ඒක අපිව හොයාගෙන එනවා..

    • @nimsarapara
      @nimsarapara 2 ปีที่แล้ว +2

      @@shirmiudara191 😹😹මොලයක් නැද්ද එහෙම බෑ.. චන්දන් ගුනවර්ධන් සර්ගේ ,boots sri lanka channel follow karanna LOA walata..

    • @shirmiudara191
      @shirmiudara191 2 ปีที่แล้ว +1

      @@nimsarapara mt nm molayk thiyenw . Mn campus student kenek . Mn LOA wlin godak dewl labagena thiyenw . Meka withrai bari une . Ekai ahuwe . Boost sri lanka chanel eka mn subscribe kralath thiyenne . Mn eyge vedio balanw . Eth mn meken nikn ahala baluwe

    • @nimsarapara
      @nimsarapara 2 ปีที่แล้ว +1

      @@shirmiudara191 එල

    • @softmusicbeats9659
      @softmusicbeats9659 2 ปีที่แล้ว +1

      eka aththa 🥺

  • @printingideas5769
    @printingideas5769 3 ปีที่แล้ว +1

    ඒක පුද්ගලයකු හරි සිටි උඹේ video නැරඹීමට එතෙක් හැමදාම උබේ video දන්නා . එම පුද්ගලයට උඹව අවශ්‍ය කියා උඹට වැටහී .....thank you.

  • @darmasirimadusanka9995
    @darmasirimadusanka9995 5 ปีที่แล้ว +14

    බොහොම ස්තූති කරනවා ඔබට ...කියන්න වචන නෑ ඒ වදන් වලට,කොච්චර වැටුනත් ආයෙ නැගිටලා පටන්ගන්නේ ඔයාලගෙ වීඩියෝ බලල මයි

  • @joker-pubgmobile3149
    @joker-pubgmobile3149 4 ปีที่แล้ว +11

    සෙරටම කලින් තමන් හොයාගන්න එවිට ඔබට ඉදිරියට යන්න පුලුවන් කියලා මට හිතෙනවා මොකද මම කලින් කම්මැලි එකෙක් මට උදෙට නැගිටින්න බැ 9,10 වෙනවා නැගිටිනකොට දැන් මට උදෙට නිදා ගන්න දෙන්නෙම පාඩම් කරපන්ම කියනවා.ඉස්සෙල්ලම පොඩි දෙයක් ඉල්ලන්න.එක හරි ගියොත් ලොකු එවට බහින්න. සිත පිරිසිදු කරගන්න වෙනවා සෙරටම කලින් එක එකාගෙ පල් හිලව් උබෙ ඔලුවට දාගන්න එක නතර කරපන්.එකට තමයි අපිටම දායද ඌ අපෙම දර්මය තියෙන්නෙ.බුදුසරණයි.

  • @pavaniwickramasinghe4690
    @pavaniwickramasinghe4690 5 ปีที่แล้ว +17

    ඔයාගෙ වචන මාව motivate කරනව වගේම මාව වෙනස් කරනවා අක්කේ. ඔයාට හුගාක් පින් මේ කරන දේට. තෙරුවන් සරණයි ❤️.

  • @hansisenarathna9392
    @hansisenarathna9392 4 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි ඔබට... ජීවිතේ ගොඩක් වැරදීම් හැදාගත්තා..

  • @kaweeshaekanayaka9283
    @kaweeshaekanayaka9283 3 ปีที่แล้ว +4

    නියමයි අක්කේ ...පුදුම ශක්තියක් ආත්ම විශ්වාසයක් ඇති වෙනවා මෙ videos වලින්...♥️♥️♥️♥️♥️
    තවත් මෙ වගේ videos බලන්න ආසාවෙන් බලන් ඉන්නවා.....

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ඉස්ට දෙවතා වහන්සේට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @samankumara4964
    @samankumara4964 5 ปีที่แล้ว +42

    ස්තුතියි ඔබට
    ජයෙන් ජය
    මම මිලියනපතියෙක්

  • @වෙරළුගමසුදත්ත
    @වෙරළුගමසුදත්ත 5 ปีที่แล้ว +76

    සම්‍යක්ත නියාමය තමයි මේ කියන්නෙ.තෙරුවන් සරණයි

    • @updatinglife5242
      @updatinglife5242 4 ปีที่แล้ว +6

      Meka esselama hoya gatte budun wahse dan eke namavenas karal

    • @nimsarapara
      @nimsarapara 2 ปีที่แล้ว +1

      නියාම ධර්ම 5ක් තියෙනවා ..මුලින්ම ඒ ගැන හොයලා ඉන්න. එතකොට LOA වැටෙන තැන ඔයාට ම තෙරේයි..

  • @madukadissanayaka4586
    @madukadissanayaka4586 5 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට මෙවන් වටිනා අදහස් අපට ලබා දෙනවට....බුදු සරනයි..

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 ปีที่แล้ว +4

    ඔබතුමියට ගොඩාක් පින් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @ruwanthushara2219
    @ruwanthushara2219 4 ปีที่แล้ว +5

    -Law of Attraction- ....මනසින් වැටුන අය බලන්නම ඕන video එකක්.....Thank u jeenu for thiz Motivation....❤️😎❤️....Keep thiz up...💕

  • @lankapriyangi6130
    @lankapriyangi6130 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔයාගෙ ලස්සන කටහඩින් මිනිස්සුන්ට යහපතක් දේවල් ලබා දෙනවාට. විශ්වමාතාව ස්තුතියි

  • @sanjeewanifernando1973
    @sanjeewanifernando1973 5 ปีที่แล้ว +7

    ගොඩක් පින් දෙවියනේ ....සියලු දෙව් පිහිටයි

  • @subodanipremathilaka369
    @subodanipremathilaka369 ปีที่แล้ว +2

    විශ්වයට අනේක වාරයක් ස්තුතියි.මෙය අහන්න සැලැස්සුවට❤ විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක් ❤

  • @Oshi614
    @Oshi614 2 ปีที่แล้ว +6

    I have learned about the secret for my very first time from this vedio. After that while I was seeking more information about this I found a workshop regarding the secret. That was incredible workshop and now I am applying this for my life everyday. So I would like to thank Jayspot for helping me to discover more info about the secret. Hope you guyz will also apply this to your life.

  • @HashanKo
    @HashanKo 3 ปีที่แล้ว +6

    i just had a breakup felt sooooo bad.i was looking some motivate then i saw this channel one by one am watching all all of your episode.When life knock me down your motivation stand me up love your work keep it up.

  • @MadushaJayathunga
    @MadushaJayathunga 9 หลายเดือนก่อน

    අක්කි...මං මේ විඩියෝ එක දැ නුයි බලන්නේ පරක්කු වුනත් බලන්ඩ මං හොයමින් හිටිය හොදම එක මට ලැ බුනා...ගොඩාක් පිං අක්කි ...හැමදාමත් අපි ලගින් ඉන්න ..❤❤ තෙරුවන් සරණයි

  • @akalankachandrasiri6569
    @akalankachandrasiri6569 5 ปีที่แล้ว +7

    අපිට වැඩ කරන්න පුදුම ගැම්මක් එන්නෙ අක්කේ..නියමයි ඔයා කරන මේ සුපිරි වැඩේ..ස්තූතී අපිට ලබා දෙන හයියට..තව තවත් මේ වගේ vieo වලින් අපව දිරිමත් කරන්න ඔයාට මේ විශ්වයේම ආසිරි හිමි වෙනවා..සහතිකයි..😘😘😘😘😘👍👍👍👍👍👍👍👍👊👊👊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IreshaMadushani-d7g
    @IreshaMadushani-d7g 3 หลายเดือนก่อน

    මේකනම් සුපිරි අක්කේ..වැල් වටාරම් නෑ..අදාල දේ නියමෙටම කියල දෙනව..❤❤

  • @ishinianjalika4355
    @ishinianjalika4355 5 ปีที่แล้ว +6

    හැමදාම මෙහෙම video කරන්න. ජීවිතේට වටිනවා. ♥️♥️

  • @gayankavinda3592
    @gayankavinda3592 5 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනට ඉදිරිපත් කරනවා ,ඔබගේ කතාව හිතට වදිනවා,මගේ හිත ගොඩක් වෙනසක් උනා....Good job ...🙏🙏🙏

  • @pramodapramoda9518
    @pramodapramoda9518 3 ปีที่แล้ว +13

    කට හඩ ඇහෙන කොට හිතට පුදුම ශාක්තියක් දැනෙනවා මට හරි සතුටුයි අක්කේ මම අක්කාගේ හැම විඩියෝවක්ම මම බලනවා ඒ බලන හැම විඩියෝවක් පසා මම දන ආත්මක සිතුවිලි වර්දනය කරගන්න මම උත්සහ කරනවා ඒක මම කරනවා මට ඒ ගැන හරිම සතුටුයි අක්කේ 💖❤️💖💕💕

  • @janakapradeep7143
    @janakapradeep7143 11 หลายเดือนก่อน +1

    වෙනස් විදියට හිතන්න පුරුදු උනේම මේ වීඩෙයෝස් බලලමයි ❤️

  • @deshanijayaweera6124
    @deshanijayaweera6124 4 ปีที่แล้ว +20

    මට සාර්තක වෙන්න ඕන නෙවෙයි..මම සාර්තකයි..😍

  • @puppieshome4329
    @puppieshome4329 2 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩාක් ස්තූති,මේක ඇහුවට පස්සෙ මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා,විශ්වයට අනේකවාරයක් ස්තූති මෙය මට අහන්න සැලැස්වුවාට

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 5 ปีที่แล้ว +232

    ආකර්ෂණීය නීතිය = කැමැත්ත + කැපවීම

  • @nilankasanjeewani655
    @nilankasanjeewani655 7 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තූතියි ​හරියටම පැහැදිලිව කියල දුන්නනට

  • @සෞම්යනිල්මිණි
    @සෞම්යනිල්මිණි 5 ปีที่แล้ว +26

    ස්තූති ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා 🙏❤😘😋😍😍

  • @nishadiprobodika3913
    @nishadiprobodika3913 5 ปีที่แล้ว +1

    මේක ගොඩක් හොඳ වීඩියෝ චැනල් එකක්.මම මේ වීඩියෝ එක අත් හදා බලපු කෙනෙක් .දවස ගානෙම මම මේක ආයේ ආයෙමත් හොදට අහනවා

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්,,සුබපැතුම්!!!💕

  • @dinushasandamali6614
    @dinushasandamali6614 5 ปีที่แล้ว +9

    හරිම හොද වැඩසටහනක් කොච්චර බැලුවාත් මදි

  • @nimesha228
    @nimesha228 3 ปีที่แล้ว +5

    කැපවීමෙන් අධිෂ්ඨානයෙන් ඕනෑම දෙයක් තමන් වෙත ලඟා කරගන්න පුළුවන්‍❤❤❤ LOVE YOU UNIVERSE 😘😘😘😘❤❤

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nipuniprabodini2147
    @nipuniprabodini2147 4 ปีที่แล้ว +7

    ආකර්ෂණීය නීතිය ගැන මන් අහල තියෙනවා . 🙏 ඒක ඇත්තක් .

  • @sunethpathuman9582
    @sunethpathuman9582 ปีที่แล้ว +1

    මමත් ඔය අත්දැකීම් විදල තිබෙනවා.
    මමත් ආකර්ෂණය නීතිය විශ්වාස කරනව.
    මම හොදින් ආකර්ෂණය නීතිය භාවිතා කරල තියෙනවා.
    ආකර්ෂණය නීතිය නිසා මට Mercedes Mybach GLS 600 කියන කෝටි ගානක් වටිනා කාරයක් නොමිලේ ලබුනා. මම ආකර්ෂණය නීතිය විශ්වාස කරනව.❤❤❤❤❤❤😊😊😊😊😊❤❤❤

  • @DhammaSisila1
    @DhammaSisila1 5 ปีที่แล้ว +112

    yes මම කෝටිපතියෙක්

  • @thilanka4u
    @thilanka4u 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතී ඔබ තුමියට..හැම වීඩියෝවක්ම බලනවා..

  • @chilankadilusha7119
    @chilankadilusha7119 5 ปีที่แล้ว +6

    I am really appreciate this video. We have super power which is given by universe.greatness is within. If you want change your life, have to commit. Don’t complain anything about your life, problems never end, it comes to you until die. You must have a strong mentality to face them.if you don’t have it,then you will be a victim of your life. Please continue this type of videos to change people life.good job.

  • @nishuandbhashi8045
    @nishuandbhashi8045 ปีที่แล้ว +1

    අම්මෝ මාර වටින සුපිරි අදහසක් කියන අය මේ කොනට

  • @devasilva3579
    @devasilva3579 5 ปีที่แล้ว +4

    The quality of your thinking determines the quality of your life... Jaya Sri!!!!

  • @chathurijayangani9743
    @chathurijayangani9743 3 ปีที่แล้ว +9

    මටත් මේ දේ නිසා හොඳ ප්‍රතිඵල තියෙනවා. ස්තූතී විශ්වයට..... මගේ හිතේ තියෙන ඕනිම දෙයක් මට ලබා දුන්නාට......🙏🙏🙏💙💙💙......

  • @nadeekadharshanidharshani7010
    @nadeekadharshanidharshani7010 4 ปีที่แล้ว +4

    Defender එක්ක් වයස 22 වෙද්දී ගේන්න්ද් ආසාව හිතුන දවසේ ඉදන් defender ම පේනවා.... මේක අපේ අම්මත් කරනවා මේක ඇත්ත......

  • @anjanadeshan1907
    @anjanadeshan1907 2 ปีที่แล้ว +8

    මාර කටහඩක් ඒ ❤

  • @prasadfernando2065
    @prasadfernando2065 5 ปีที่แล้ว +11

    This is the best motivational video that I ever heard .!!!!

  • @dinukanchana8011
    @dinukanchana8011 ปีที่แล้ว

    Asama charithe jeenu akka.... jeewithe wenas karana e magic wachana sitha suwapath karana magic katahada...aadarei jeenu akka.. ❤❤❤

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +3

    Adareii godak ... good luck jayspot...👍👍👍👍

  • @madhushagayani9793
    @madhushagayani9793 4 ปีที่แล้ว +2

    Special thanks for jayspot . These Words are unbelievable .

  • @විහාරාසෙව්වන්දි
    @විහාරාසෙව්වන්දි 5 ปีที่แล้ว +26

    That is true akki..මම නම් දැන් ගොඩක් වෙනස් කියලා දැනෙනවා..අරමුණ වෙනුවෙන් හීන දකින්න,ඒ වෙනුවෙන් වැඩ කරන්න,positive mind එකක් හදාගත්තේ අක්කි නිසා..දවසක් එයි සම්පූර්ණයෙන් හීනේ හැබෑ උන..අන්න එදාට jayspot ❤❤❤ අක්කිට ❤❤❤ දිගම දිග කතාවක් වගේ comment ekak එයි...ආදරෙයි අක්කි...

    • @ravinduprasath6365
      @ravinduprasath6365 5 ปีที่แล้ว +1

      😂

    • @menukaadikari8893
      @menukaadikari8893 5 ปีที่แล้ว +4

      විහාරා සෙව්වන්දි අරමුනු පස්සෙ දුවන්න එපා... මනසින් හොද පුද්ගලයකු වෙන්⁣න... සල්ලි පස්සෙ දුවන තාක්කාල් සල්ලි අපිට වඩා වෙගෙන් දුවනවා... සල්ලි ඇතැරලා... මනිසින් හොද පුද්ගලයකු වන්න.. සල්ලි ඔයාගෙ පස්සෙ..එයි

    • @විහාරාසෙව්වන්දි
      @විහාරාසෙව්වන්දි 5 ปีที่แล้ว +2

      @@menukaadikari8893 ඔයා කියන එක තේරෙනවා..ඒක ඇත්ත..මගේ අරමුන සල්ලිම නෙවේ..ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙ කියල අම්මා පුන්චි කාලේම කියලා දුන්නේ ඒ නිසා වෙන්න ඇතී.❤

    • @ravinduprasath6365
      @ravinduprasath6365 5 ปีที่แล้ว +2

      මම දැම් ඕක පිලි ගන්න ඔනේද

    • @විහාරාසෙව්වන්දි
      @විහාරාසෙව්වන්දි 5 ปีที่แล้ว

      @@ravinduprasath6365 aneee appa..ඔයාගේ කැමැත්තක් ඉතින් අනේ..😋

  • @tonyrohan
    @tonyrohan ปีที่แล้ว +1

    මං මේක අත්විදිනව ආකර්ශන නීතිය මටනම් දැන් අබ්බැහියක්........මං එච්චරටම මේකට ආසයි ජීවිතේ පුදුම හැරවුම් ලක්ෂයක් ........ මං හැමදාම විශ්ව ශක්තිය පිලිබද එක් කරුණක් හරි ඉගෙන ගන්නව....😊

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera7644 5 ปีที่แล้ว +22

    ඉක්මනින් විඩියො දාන්නකො බලාගෙන හිට්යේ 😘😘😘🙏🙏🙏💪💪💪👌👌👌🌹🌹🌹🌹🌹

  • @lasmangunawardana1387
    @lasmangunawardana1387 5 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා විඩීයෝ එකක්.. ස්තුතියි.....💙💙💙💙

  • @tharindirandima3169
    @tharindirandima3169 5 ปีที่แล้ว +9

    ආකර්ෂණ නීතිය. ලොව බලවත්ම නීතිය වේ. ඔබට අවශ්‍ය ඕනම දෙයක් ඔබට ලබාගත හැක. මෙය විශ්වීය නීතියක් වන අතර විශ්වීය නීති සඳහා විකල්ප නැත... ඒවා නිතරම අනිවාර්ය වේ. ඔබ විශ්වාස කරන දෙය ඔබට ලැබේ. එම බලය පවතින්නේ ඔබගේ යටිසිතෙහිය.

  • @maaleeyasantha5512
    @maaleeyasantha5512 4 ปีที่แล้ว +6

    මගේ ජීවිතේම ජයග්‍රහණය කළේ..
    ආකර්ෂණ නීතිය ..

  • @anurapradepkumara946
    @anurapradepkumara946 4 ปีที่แล้ว +3

    අගය කරනවා සොයුරිය ඔයාගෙ අදහස් ප්‍රකාශය ජයවේවා

  • @udayashasthriganegoda6626
    @udayashasthriganegoda6626 4 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක අහන්න ලැබුනෙත් ආකර්ෂණීය නීතිය නිසා, මොකද මම මේ දේවල් වලට කැමති නිසා. දැනට මම අහපු හොදම youtube chanal එක jaysport.😍

  • @erangahasalaka9766
    @erangahasalaka9766 5 ปีที่แล้ว +10

    අද උදේ සිරසෙ ගියා මේ low of attraction ගැන.

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 2 ปีที่แล้ว

    නියමයි අක්කි.. ගොඩක් හොද වැදගත් දේවල් ජීවිතේට එකතු කරගත්තා මන්. ගොඩක් ස්තුති අක්කි. අක්කි තාව ටවත් ගොඩක් සාර්ථක වෙන්න ඕනේ... ❤️❤️❤️😊

  • @sumudumadhusanka8467
    @sumudumadhusanka8467 5 ปีที่แล้ว +27

    ඔය හැම දෙයක්ම ඇත්ත, විශ්වාස කරනව, මෙච්චර කල් නොතේරුනේ ඇය් කියල හිතෙනව, ඔයා කරන්නෙ අන්ධයන්ගෙ ඇස් පාදනව වගේ වැඩක්.

  • @kumarimama177
    @kumarimama177 4 ปีที่แล้ว

    හරිම වැදගත් ශක්තිය එනවා මේ video බැලෙවහම මමත් ජය ගන්නවා නිසකව බුදුසරණයි ඔබට