එකම දෙවි කෙනෙක් විසින් සෙත් ශාන්තියත් සහ දඬුවම් ලබාදෙන සීනිගම දේවාලයේ අපි නොදන්නා කතාව | Seenigama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Music credit goes to - • Royalty free music - C...
    • Fear(A No Copyright Ho...

ความคิดเห็น • 334

  • @gangadeepani4311
    @gangadeepani4311 ปีที่แล้ว +12

    මගේ මේ කරදරත් සීනිගම දේවාලයේ වැඩ වසන දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනටම නැති ඉවර වී හිතේ සැනසීම ඉෂ්ටකරගන්න ලැබේවා !!!! 🥺🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +8

    අපිත් ලගදීම එනවා සීනිගම දේවාලෙට බොහොමත් ස්තුති ඔබතුමාට ත් කාර්ය මඩුල්ලටත් 🌷🌷🌷🙏🙏🙏🙏

    • @NirmalaPeiris-q2p
      @NirmalaPeiris-q2p ปีที่แล้ว

      මට කියන්න පලතුරු පුජාව තියන්න වෙලාවක් තියනවද

    • @RashmikaIresh-et9ol
      @RashmikaIresh-et9ol หลายเดือนก่อน

      ​@@NirmalaPeiris-q2pඔව් උදේ 8:රැ8:00අතර

  • @thakshiladilani
    @thakshiladilani ปีที่แล้ว +6

    සියලු දෙවියන්ගේ පිහිටින් දුකට පත් සතන්ගේ සිත් සුවපත් වෙවා නිදුක් වෙවා නීරෝගි වෙවා❤

  • @kaushalyaniroshani1954
    @kaushalyaniroshani1954 ปีที่แล้ว +19

    ප්‍රේමයෙන් අසාධාරණයක් වෙච්ච මට ඒක කරපු ඒ මනුස්සය ආපහු මගෙ කකුල් පාමුලට ගෙනල්ල මගෙන් සමාව ගන්න ඕනි.මට කරපු අසාධාරණය වෙනුවෙන් ජීවිතේ කවදාවත්ම ආදරයක්වත් කසාදයක්වත් ඒ වගේ මනුස්සයෙක්ට හරියන්න එපා.අනේ දෙවොල් දෙවි හාමුදුරුවන් වහන්ස මට පිහිට වෙන්න.ඔබ මතු බුදුවෙන්න ඕනි දෙවියනි.අසාධාරණයක් වෙනුවෙන් ඔබෙන් අයදින්නෙ මේ.මට පිහිටවෙන්න දෙවියනි.ඔබ වහන්සේගේ පිහිට අයදිනව මම.🙏🙏🙏🙏😭

  • @Akshana2012
    @Akshana2012 วันที่ผ่านมา

    දෙවොල් දෙවියනි මගේ හිතේ තියන හැම ප්‍රශ්නයකටම සැනසීම ලැබේවා!!! මට සතුට්න් ඉන්න පිහිට වෙන්න 🙏🙏🙏

  • @shivagouri090
    @shivagouri090 3 ปีที่แล้ว +12

    Mta podi kale godak asanipa tibba, mage demawpiyo dewol Dewi yanta bara wuna, ada wenakn mta aye e asanipe awe na, mta hoda wuna, buddhu bawa labethwa dewol dewiyonta🙇🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥,
    Darmikawa jiwath wela, pansil rakala dewiyanta wadinna, ethakota okkoma sarthaka wei hamotama 🙇🍥🍥🍥🍥🍥,
    Buddhu saranai 🌼🌼🌼🌼🌼

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 ปีที่แล้ว +8

    දෙවොල් දෙවියන් සත්තයි අත්දැකීමෙන් කියන්නේ ඒ වගේම ඉද්රියටත් ඔබ වහන්සේගේ පිහිට ලබාදෙන්න මගේ ආදරේ මගෙන් ඇත් කරන්න එපා

  • @NishalSri-r3o
    @NishalSri-r3o หลายเดือนก่อน

    ඇනී දෙවියනී. මේ ගෙවෙන කාලය මට මගේ ආදරෙ නැතිව ලොකු දුකක් .අනී දෙවියනි සීනීගම දේවාලයේ අනූබාවයෙන් මාව දාලා යන්න හදන දිනුක ජයසින්හ මගෙ පස්සෙන්ම එන්න තරම් ඔබ වහන්සේගෙ අශිර්වාදය ලැබෙවා🙏🙏🙏🙏

  • @EDIMUSICBOX3938
    @EDIMUSICBOX3938 ปีที่แล้ว +6

    මට මගේ ජීවිතයේ අසාධාරණ කම් ගොඩක් වලට මුහුන දුන් කෙනෙක් නමුත් මම ඉවසිමෙන් කාලය ගත කරනවා නමුත් ඒ ප්‍රශ්නවලට හරියමං සාදාරනය පිලිතුරක් මට ලැබුනේ නෑ ඒ නිසා දෙවොල් දෙවියන්ගෙන් ඉල්ලන්නෙ කිසිම සාදාරන හේතුවක් නොගෙන මාව මගේ ජීවීතය විනාස කරපු උන්ට නිසි දඩුවම් ලැබිලා උන්ම මගෙ දෙපතුල ලගට ඇවිත් හඩා වැටී උන් කල හැමදේම පාපොච්චාරනය කරන්න ඕනි සමාජය කැලබෙන විදියට මම ඒ තර්ම් අපහාස වින්දා..ඒ වගේම මාගේ ප්‍රානය මලගිය පානකාරයකු ලවා මගේ ජීවිතය විනාසයට උන් ඒ ආකාරයෙන් මාව හසුරවන්න කටයුතු කලා ඒ නිසා මාහට සාදාරනය අවශ්‍යමයි... ඔබ වහන්සේගේ පිහිට මාහට ලැබේවා.... දෙවොල් දෙවියන් මතු බුදු වේවා.....

  • @bisakbisak9067
    @bisakbisak9067 3 ปีที่แล้ว +71

    හාස්කම් ඉතාමත් ප්‍ර්රභලයි ..අත්දැකිම් අනූවයි කියන්නේ .දොවොල් දෙවියනි මතූ බූදූ වෙවා....මගේ හැමදෙම සාර්තකයි

    • @champamanohari7148
      @champamanohari7148 2 ปีที่แล้ว +1

      ඔයාගේ ප්‍රාර්ථනා ඉශ්ට උනාද

    • @sadaruwanjayathissa5788
      @sadaruwanjayathissa5788 2 ปีที่แล้ว

      Oyage prarthanawa ishta unada

    • @champamanohari7148
      @champamanohari7148 2 ปีที่แล้ว

      ඔයාගේ ප්‍රාර්ථනා ඉශ්ට උනාද

    • @dilmimadushika2905
      @dilmimadushika2905 2 ปีที่แล้ว

      Ane mata udau karannakooo

    • @sanjurash1912
      @sanjurash1912 2 ปีที่แล้ว +2

      මුහුදු දේවාලෙන් වැඩක් කරගන්න තියෙනවා ..යන්න ඕනෙ කවදා දවසකද...ගෙනියන්න ඕනෙ දේවල් මොනවද කියලා මට දන්න කෙනෙක් කියනවද ..කරුණාකරලා..

  • @PiumiMadushani-ru6eb
    @PiumiMadushani-ru6eb 8 หลายเดือนก่อน +2

    දෙවොල් දෙවියනේ මා නැවත ලංකාවට යනකම් මගේ දරැවා සියළුම නරකින් ආරක්ෂා කර දෙන්න මාගේ සිතට සැනසිමක් ලබා දෙන්න.

  • @SuthaSutha-lu3om
    @SuthaSutha-lu3om 5 หลายเดือนก่อน +3

    අනෙ දෙවියන මගේ පුතා මරලා දපු සතුරනට නිසි දඩුවන දිලා මට මගේ අැස් ඉස්රහට ගෙනවිත පොනන දෙවි පිහිටයි 😭😭😭😭😭

  • @oman1784
    @oman1784 3 ปีที่แล้ว +15

    සීනී ගම දේවාලේ ගොඩාක් ආස්කම් තියෙනවා අපේ හරියේ

    • @bawanthikabawanthika8793
      @bawanthikabawanthika8793 3 ปีที่แล้ว +4

      Anna hoda prashanayak dala giya kenek gennannath Puluwan da

    • @priyadanu8969
      @priyadanu8969 2 ปีที่แล้ว

      Danu

    • @champamanohari7148
      @champamanohari7148 2 ปีที่แล้ว

      Matath dana ganna ona

    • @champamanohari7148
      @champamanohari7148 2 ปีที่แล้ว

      වෙන වෙන කෙල්ලෝ එක්කත් යාලුවෙලා ඉන්නවානම් ඒ අයවත් ඒකෙන් ගලව ගන්න පුළුවන් ද?

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 2 ปีที่แล้ว

      මොනවාද ගෙනියන්න අවශ්‍ය මටත් මුහුදෙ දේවාලයට යන්න ඕනෑ

  • @poornimasandamali7750
    @poornimasandamali7750 8 หลายเดือนก่อน +1

    Dewole dewiyane mata oba wahanse dewolata enna amarui.e nisa mata wechcha asadaraneta daduwam laba denna e pudgalayta dewiyane e manussyage kasade nathwela e manussya sadakalika thanikadawa inna one dewiyanee❤🙏🙏

  • @likarose5361
    @likarose5361 ปีที่แล้ว +14

    දෙවොල් දෙවියන්ගෙ හාස්කමක් ඇත්නම් මටයි මගෙ දරුවොන්ටයි ඉන්න තැනක් හදාගන්න ලැබෙවා දෙවියනෙ

  • @chandimasubodani2480
    @chandimasubodani2480 ปีที่แล้ว +7

    දෙවාලෙ නමිබර් එක දාන්න

  • @ජා.කෝ.සSl-official
    @ජා.කෝ.සSl-official 10 หลายเดือนก่อน +2

    දෙවොල් දෙවියන් සත්‍යයි 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน

    Mage ලොකු අක්කාට නංගිට සුමිත් පුතාට karathiyanabandanya යක්ෂ dosa deoldevi satha බලෙන් දුරු වේවා sadu sadu sadu sadu

  • @kusumapeiris_
    @kusumapeiris_ 7 หลายเดือนก่อน

    දෙවොල් දෙවියනි😢මට පිහිට වෙන්න 🙏🙏 මට වුන අසාධාරණ වලට සාධාරණ විසදුමක් ලබා දෙන්න 🙏🙏🙏

  • @IreshaNawodaTharanaganeM.A.
    @IreshaNawodaTharanaganeM.A. หลายเดือนก่อน

    දෙවොල් දෙවියන්ගෙ පිහිට අසීමිතයි.

  • @Samadaradamsiri
    @Samadaradamsiri ปีที่แล้ว +2

    මගෙ තාත්තා හරි සාදාරන අහින්සක කෙනෙක් ...ගමේ අයත් ඒක දන්නවා ...එයාට ගොඩක් අසනීපයි.hospital වලින් කරන ඔක්කොම කරා.දේවාල ගොඩකින් අපි belewa..hema teninma කිව්වෙ එයාට කන්න දීලා මතුරලා අපේ වත්තට අපිට වින කරලා.පව්ලෙ අයමයි.අපිට හිතා ගන්න be එයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන් උනාද කියලා වත්.අපේ ඉඩමට තම්‍යි මේ ගොල්ලො අපි එක්ක රන්ඩු උනෙ...මට මගෙ තාත්තා සනීප කරගෙන මේ මිනිසු කරපුදේට දඩුවම් දෙන්න ඕන්.දන්න කෙනෙක් කියන්න මම මොකක්ද කරන්න ඕන් කියලා ...මේ ප්‍ර්ස්න නිසා ගෙදර අයගෙ මූනු වල හිනාවක් ne.ඒවා මතක් වෙද්දි athtatama මේ කරපු උන්ට දඩුවමක් දෙන්නම ඕන කියලාමයි මගෙ හිත කියනෙ

    • @maheshtharaka8703
      @maheshtharaka8703 5 หลายเดือนก่อน

      Sinigama muhude dewaleta yanna

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 ปีที่แล้ว +2

    mama.abiyoga karanawa puluwannam.ais panapita me rajaye inna pal horunta daduwam dila penwanna

  • @dinishekuw6565
    @dinishekuw6565 2 ปีที่แล้ว +9

    සිනිදෙවලයේ නම්බර් ඒක දාන්න 🙏🏽

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 2 ปีที่แล้ว +2

    Matath yanna ona mage pawla vinasa karapu e ganita daduwam denna.mama duk vidapu hama rupiyalak ganema mage mahaththayatath e ganitath daduwam denna ona mata.sansare purawata

  • @ashandilantha1194
    @ashandilantha1194 ปีที่แล้ว +3

    මගේ නෝනගේ කලින් කොල්ලා පරණ සම්බන්දයක් පටන්ගෙන අපි බැදලා අවුරුදු 3 වෙනවා එයා තරහ වෙලා ගිහින් මාස 2 වෙනවා මට එයා ගේන්න ගන්න පුළුවන් ද එයාව ඕනේ. මට 🙏🙏

    • @KodagodaChathurani
      @KodagodaChathurani ปีที่แล้ว

      ⁣ඔයාගෙ වැඩෙ කරගත්තද

    • @KodagodaChathurani
      @KodagodaChathurani ปีที่แล้ว

      ඉන්නවාද ඔන්ලයින් දැන්

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 3 ปีที่แล้ว +3

    Metana atthamaye api weradi netiwa apita kauruhari waradak kalot daduwan denawa

  • @RasikaKumara-t9x
    @RasikaKumara-t9x 8 หลายเดือนก่อน

    Mage putha mage lagata genath denna dewiyane🙏🏻🙏🏻

  • @danishcoolpn9ef
    @danishcoolpn9ef ปีที่แล้ว

    Ane dewol devi hamuduruwane mage badu horakam karana. Mata apahasa karana mage room ake inna u mee jara geenu4denata daduwam denna dy hamuduruwane. Mata paduwe inna denna nethi munta mage badu vinasa kara wesa genunta athap payak kadala mata etha ekmaninma pennum karanna. Depainnam munta lankawata yanna nolebewa. Mata dipu gindara untath patthu wewa🙏🙏🙏

  • @chnakasadun5399
    @chnakasadun5399 4 หลายเดือนก่อน

    දෙවියනේ පිහිට ලැබේවා.

  • @IreshaNawodaTharanaganeM.A.
    @IreshaNawodaTharanaganeM.A. หลายเดือนก่อน +1

    මෙික නිවරැදි වෙන්න ඔිනි.මමත් වෙිරගොඩ .දෙවොල් දෙවිදුන් යක්ෂ කොටිඪාෂයක කාන්තාවක් විවාහ කරගත්තෙ නැහැ.දැනට සුජීවත්වයෙන් පසුවන මාසාචිචි පරමිපරාවෙ ඉතාමත් හොද ගොවිගම කියන කුල පරමිපරාවෙ යුවතියක් තමයි සරණ පාවා ගත්තෙ.අපි නමි දන්න විදියට පුතා තමයි දියඹ වැඩවසන්නෙ.තමන් මැරැවෙ තාත්තා කියල දන්නෙ නැහැ කියනවා.මැරෙන අවස්ථාව හටගත් වෛරය නිසා ආසාධාරනයට විරැද්ධව වැරදි කරැවන්ට දඩුවමි දෙනව කියල තමයි අපි අහල තියෙන්නෙ

  • @Max78902
    @Max78902 3 ปีที่แล้ว +15

    තමුන්ගේ පුතා එක්ක යාලු ගෑනු ලමයට නැහැදිච්ච කෙල්ලෙක් ගානට දාලා සාප ඉල්ලනවා. අනේ මන්දා ඒත් දරුවෙක් නේද තමුන්ගේ පුතා වගේම කොහොම අම්මෙක් වුනාද මන්දා තව ගෑනු ලමයෙක්ටම දඩුවම් දෙන්න. දෙවියෝ මේවා අහන් බලන් ඉන්නවද

    • @kanachananavodani3601
      @kanachananavodani3601 2 ปีที่แล้ว

      Mage jiwitet okama une.eyage amma magen eyaw eth kara.jara ammal innaw me. Ammalnewei wairakkaryo

    • @krishiathukorala8109
      @krishiathukorala8109 2 ปีที่แล้ว +1

      මටත් ඕකම උනා ඒත් ඒක නිරාකරණය කර ගන්න බැරිද වෙන කරපු එයාව ආපහු ඕනේ මට

    • @Max78902
      @Max78902 2 ปีที่แล้ว +1

      @@krishiathukorala8109 තමුන්ගේ නිර්දෝශී බව නිතරම හිතන්න , තමුන්ට නිතරම සාධාරණය සහ හොඳක්ම වේ යැයි නිතරම විශ්වාස කරන්න .

    • @krishiathukorala8109
      @krishiathukorala8109 2 ปีที่แล้ว

      මං කාටවත් මෙ වෙනකම් බොරු කරලා වංචා කරලා නැහැ මං කාටවත්ම හිතකින්වත් වරදක් කරලා නැහැ ඉතිම් ලෝකේ වැඩ වසන දෙවිවරු වගේම මං අදහන බුදුන්ගේ ධර්මයෙන් මට පිහිට ලැබුනා අන්තිමේට මං ආදරේ කරපු කෙනාම මා ගාවට ආවා ඇත්තටම සතුටින් මං අද ඔයාගේ වචන ටිකටත් බොහොම ස්තූතියි 🙏 ❤

    • @Max78902
      @Max78902 2 ปีที่แล้ว +1

      @@krishiathukorala8109 අවන්කවම අහන්නත් සන්තෝසයි කිසිම දවසක ඔයාලා වගේ අයට වරදක් වෙන්න විදිහක් නම් නෑ ❤️❤️🙏🙏

  • @buddhikapushpakumara147
    @buddhikapushpakumara147 2 ปีที่แล้ว +1

    Kocchiyen yanna komda. Me walata kohomda ganan. A kiynna pujwal walatai sathuranta daduwam kranna a hmdatma kiyak yaida

  • @vindayasadamali1302
    @vindayasadamali1302 2 ปีที่แล้ว +2

    Me devaya saththai mata puluvanm no avannako pls

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 2 ปีที่แล้ว +1

    Sadu sadu dewol dewiyo mathu buduwaewa magae gindara niwanawamai

  • @BuddhikaMadini-dt7qw
    @BuddhikaMadini-dt7qw หลายเดือนก่อน

    දේවාලේ පෝන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද දන්න කෙනෙක්

  • @danuskadanuska6857
    @danuskadanuska6857 26 วันที่ผ่านมา

    මගෙ ගෙදර parsnya visdewa නමස්කාර wewa

  • @sasvindunirvan860
    @sasvindunirvan860 5 หลายเดือนก่อน +1

    සිනිගම දෙවාලය ගොඩක් සත්තයි අත්දැකිමේන් කියන්නේ

  • @PrabhathNissanka-k9i
    @PrabhathNissanka-k9i 3 หลายเดือนก่อน

    අනෙ මට කියන්න මුහුදෙ දෙවලෙ වැඩකරන දවස් තියෙද

  • @BuddhikaMadini-dt7qw
    @BuddhikaMadini-dt7qw หลายเดือนก่อน

    මුහුදු දේවාලේ වැඩ කරන්න හොද දවස් තියෙනවද

  • @WasanaKumari-n9l
    @WasanaKumari-n9l 4 หลายเดือนก่อน

    මේ දේවාලය ඇරල තියෙන්නේ කවදද කියල කියන්න පුලුවන්ද දන්න කෙනෙක් 🙏🙏

    • @kapilajayasinghe769
      @kapilajayasinghe769 3 หลายเดือนก่อน

      Hamada arali thinne kumari
      Yanna hoda thanak kumar

  • @tagsggsgsvsf3238
    @tagsggsgsvsf3238 2 ปีที่แล้ว +1

    මෙවන්චාව.කරපු.එව්න්ට.උපරිිම
    දඩුවම.ලබාදෙන්න.දෙවොල්.දෙවියනෙ.🙏🙏🙏🙏🙏

  • @samanthajinasiri4552
    @samanthajinasiri4552 ปีที่แล้ว +4

    අනේ ලොකූ උදවුවක් මට ලොකු ප්‍රශ්නයක වෙලා තියෙන්නේ මට මේ ගමට යන පාර කියන්න පුලුවන්නද ගොඩක් පින් ලැබේවි ඔයාට😢

    • @MAnusha-c9w
      @MAnusha-c9w 11 หลายเดือนก่อน

      Oya kohd mama ratgm

    • @NisansalaSarojani-eh6lx
      @NisansalaSarojani-eh6lx 11 หลายเดือนก่อน

      Gallabasaka nagala sinigama dawalan bassaganna

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 11 หลายเดือนก่อน

      සීනිගම දෙවියනි මගෙ මහත්තයාඉක්මනට මට මරල දාන්න අත පය කුඩුකරලම දාන්න උසාවියටඵන්නෑමකබාවල දාන්න මගෙ නිවසට කොඩිවින කරපු තුෂාර චුටි මරල දාන්න මට හතුරැකමිකරාඋන්දෙන්න

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 11 หลายเดือนก่อน

      උන් දෙන්න විනාශ කරන්න සීනිගම දෙවියනි

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 11 หลายเดือนก่อน

      මගෙ මහත්තයා අජිත් රෝහන වාහන කට හප්පා දාන්න නැතිනමිඋසාවියට අහු වෙන්නවැඩ සිද්ද කරල දෙන්න

  • @malikakala3934
    @malikakala3934 2 หลายเดือนก่อน

    නිරෝෂන් කුමාර කියකෙනා වෙන කෙනෙක් ගැනියෙක් එක්ක යඑවෙලා ඉන්නවානමි මට පෙන්නුමි කරන්න සිනිගම දෙවියන්ටම බාරයි 🙏එහෙම 🌹🙏🌹එහෙම දෙයක් කරනවානමි පිස්සු හැදිලාම යන්න වෙයන් දෙවියනේ මට පිහිට වෙන්න 😢😢🙏🌹🙏

  • @sachindupraveen3971
    @sachindupraveen3971 11 หลายเดือนก่อน

    lo wasi siyalu denata setha salasewa🙏 dewol dewi pihitai

  • @chanakakumara3700
    @chanakakumara3700 2 ปีที่แล้ว

    Lokesan එක දාන්න puluwanda

  • @slytff9962
    @slytff9962 19 วันที่ผ่านมา

    දවස් කීයක් ඉන්න වෙයි ද

  • @hasinisavindya6755
    @hasinisavindya6755 2 ปีที่แล้ว +1

    Sinigama devol deviyan sathyakmai...wishwasayen adahanna.devol devi pihitai 🙏

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +2

    බුදුන් වහන්සේ, බුදුන් වහන්සේ කියන්නේ මොන බුදුරජාණන් වහන්සේගේ සාසනය ටද දන් පැන් පූජා කරේ.....

  • @ruwani1654
    @ruwani1654 3 ปีที่แล้ว +1

    Thanks

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +2

    ලස්සනයි යන්න ඕනි

  • @AmandiUpeksha-gh4zo
    @AmandiUpeksha-gh4zo 16 วันที่ผ่านมา

    දෙවොල් දෙවියන්ගේ හාස්කමින් ම්ට මේ තියෙන ප්‍රශ්නය විසදාගන්න පිහිට වෙන්න

  • @shamilashami190
    @shamilashami190 2 ปีที่แล้ว +1

    Mekata oni karana dewal Aliyen ganna puluwnada.

  • @KanthiKanthi-yh2fr
    @KanthiKanthi-yh2fr หลายเดือนก่อน

    මෙය සත්යානුබලයෙන් මගෙ ආදරෙ මැද්දේ ඇවිත් මගෙ ආදරෙ උදුරාගත්තු ඒ ගෑනිට දඩූවමි ලැබෙවා

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 3 ปีที่แล้ว +19

    දරුවෙක් වෙනුවෙන් එක අම්මා කෙනෙක් තවත් අම්මා කෙනෙකුගෙ දරුවට හෙණ ඉල්ලනවා. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි පහන ළඟයි ආලෝකෙ දුරයි

    • @sumithprasanna7345
      @sumithprasanna7345 3 ปีที่แล้ว +6

      Weradi karana eunta hena illannethuwa wena mona karannada? Marannada?

    • @kgf_cshchathu2513
      @kgf_cshchathu2513 3 ปีที่แล้ว +2

      Paw kara wada😔

    • @පූජාභුමියබූස්ස
      @පූජාභුමියබූස්ස 2 ปีที่แล้ว

      hoda ayanam wena ayata karadara karanneth ne. karanna hithenneth ne.

    • @KodagodaChathurani
      @KodagodaChathurani ปีที่แล้ว

      ඒකනමි ඇත්ත . මෙහෙමයි ඉතිං එයා ඇත්තටම නරක කෙනෙක් නමි එයාට පලදෙයි එයා හොද කෙනෙක් උනොත් මෙයාට පලදේවී. කපුමහත්තයාටත් බොරුද දන්නෙ නැහැනෙ කිවෙ. එයා හොද නැති කෙනෙක් කියලා

  • @Bokka861
    @Bokka861 2 หลายเดือนก่อน

    දෙවිපිහිටයි දරැවා දෙන්නෙක් ඉන්න මනුසයෙක් එකික ගිහින් එ සමිබදයිය ඉක්මනින් නවතලා දෙන්න එය කොල්ලට ඉක්මනින් දඩුවන් ලබාදෙන්න

  • @priyankanilmini9222
    @priyankanilmini9222 ปีที่แล้ว

    සීනීගම.දොවොල් දෙවාලයට එන්න ඔනිමට අසාධාරනයක් උණා දන්නකෙනෙක් කියන්නකො.කොහොමධ කියලා මම කලින් දවසේ ගිහින් එහේ ඉදලද.දෙවලෙට යන්න ඕනි කියලා එහෙ.රැට ඉන්න තැනක් තියෙනවද කලින් දවසෙ ගියාම අනේ ලොකු උදව්වක්

    • @maheshtharaka8703
      @maheshtharaka8703 5 หลายเดือนก่อน

      Puluwan

    • @Ravi56774
      @Ravi56774 วันที่ผ่านมา

      උදේ 10, 11 පලවෙනි පූජා ව අයෙත් දහවල් 3 පමන සවස පූජා ව පහුවදා 3 වන පූජා ව

  • @slykkavinddayasadu5389
    @slykkavinddayasadu5389 2 ปีที่แล้ว

    Apitath Loku asadarnayk vela thiyanva alith enva lagadima 🙏🙏

  • @mnmusiccreations9986
    @mnmusiccreations9986 ปีที่แล้ว +2

    දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරය මාවෙත ලැබේවා!.. ❤🙏

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 3 ปีที่แล้ว +11

    කොළඹ.සිට.එනවා.නම්.ගාල්ල.බසයක.නැග.අම්බලන්ගොඩ.පසු.කර.විනාඩි.20න්.වගේ.සීනිගම.දේවාලය.ලගින්.බහින්න.පුලුවන්.ගාලු.පාර..අසලම.පිහිටා.ඇත

    • @Sanjeewa3344
      @Sanjeewa3344 2 ปีที่แล้ว +1

      Masmalu kala awoth presnayakda

    • @br.chandana.kuwait2335
      @br.chandana.kuwait2335 2 ปีที่แล้ว

      @@Sanjeewa3344 මස් මාළු නම් නොකන තරමට හොඳයි

    • @annyaathauda5997
      @annyaathauda5997 2 ปีที่แล้ว +1

      matat Enna oni davas 7k inna onida mas malu noka

    • @br.chandana.kuwait2335
      @br.chandana.kuwait2335 2 ปีที่แล้ว

      @@annyaathauda5997 සමාන්‍යයෙන්.මස් නම් කට්ටිය කන්නෙ නැහැ මාළු නම් කමක් නැහැ මේ දෙවර්ගයම නොකන තරමට හොදයි 🙏🙏

    • @dilishazathauda5667
      @dilishazathauda5667 2 ปีที่แล้ว +1

      Nuwara idan enavanam kohomada please

  • @HasiniAngel-w3d
    @HasiniAngel-w3d 11 หลายเดือนก่อน

    අනේ ඔබතුමාගේ බලයෙන් මගේ ආදරේ මටම ලැබෙන්න ඕනි...අනේ දෙවියනේ ඒ හිත වෙනස් කරලා මගේ ලගටම ගෙනත් දෙන්න දෙවියනේ 😔🙏

  • @ahinsakawiahinsakawi9062
    @ahinsakawiahinsakawi9062 3 ปีที่แล้ว +4

    පූජාවන්ට යොමු වෙලා තියෙන අය ඉන්නවද😔..

    • @ayalalfrig2339
      @ayalalfrig2339 2 ปีที่แล้ว +1

      Ow MN Hama masema wage pujawa thiyanawa wisheasen adahanna meka sathyak🙏

    • @tharaniwijesingha
      @tharaniwijesingha ปีที่แล้ว +2

      ​@@ayalalfrig2339 අනේ මන් ලොකු ප්‍රශ්නයක ඉන්නෙ අනේ මට කියන්න මේක ඇත්ත නේද

  • @ThiwankaSandamali-p4e
    @ThiwankaSandamali-p4e ปีที่แล้ว

    Nambara ekak danawada

  • @SameeraKumara-t7j
    @SameeraKumara-t7j 2 หลายเดือนก่อน

    අනෙ සීනිගම දෙවොල් දෙවියනි මන් සදීපා සත්සරනි නන්ගිට අවන්කවම ආදරෙ කරන්නෙ එයාට මන් බොරු කිව්ව තමයි ඒත් දෙවියනි අපි දෙන්නව එකතු කරල දෙන්නකො මන් මගෙ වැරදි හදා ගන්නම් දෙවියනි මට පිහිට වෙන්න

  • @isharasewwandi3228
    @isharasewwandi3228 3 ปีที่แล้ว +4

    මේ දේවාලය පූජාවන් තියෙන දවස් තියෙනවාද,නැත්නම් අපිට ඕනම දවසක ගිහින් පූජාවන් තියන්න පුළුවන්ද

    • @harshanichalitha256
      @harshanichalitha256 3 ปีที่แล้ว +1

      ගොඩක් හොදයි බදාදා සිකුරාදා.ඉරිදා.වගෙ දවස්

    • @jszzzjzjzjz5687
      @jszzzjzjzjz5687 2 ปีที่แล้ว

      @@harshanichalitha256 kiyak gnnawada

    • @Shakyasurani
      @Shakyasurani 2 ปีที่แล้ว

      @@harshanichalitha256 mata enna oni monawada genna oni

  • @asankaajith3622
    @asankaajith3622 2 ปีที่แล้ว

    Aniyan sanbada nathara karanna puluwanda

  • @KumariPatma-yu7nl
    @KumariPatma-yu7nl ปีที่แล้ว

    දොවොල් දෙවියන් ගේ හාස්කම් ඇත්තම් මටයි මගේ හාසන්ටයි දරැවා ටයි ඉන්න තැනක් හාදගන්න ලැබෙවා දෙවියනේ

  • @shyamashriyani7593
    @shyamashriyani7593 4 หลายเดือนก่อน

    Dawol daveyai ma Chathuri kiyanna jara ganita daduwam karanna

  • @kumarikumari4631
    @kumarikumari4631 ปีที่แล้ว

    Apita cinigm dewale nmbare dennako

  • @honestheart
    @honestheart ปีที่แล้ว

    වරු තුනේ පූජාව කියන්නේ මොකක්ද ?

    • @Ravi56774
      @Ravi56774 วันที่ผ่านมา

      උදේ දවල් හා පසු දින උදේ

  • @HasalakawebKottawa
    @HasalakawebKottawa 2 หลายเดือนก่อน

    Mage gataluwata ikamninma wisadumaka labewa dewol dewiyange namayen

  • @surekadilrukshi1539
    @surekadilrukshi1539 2 ปีที่แล้ว +5

    අනේ දෙවියනේ මට අපහස කරපු එකාටයි අර ගැනිටයි සාපම වෙවා

    • @nadeekadeepani7395
      @nadeekadeepani7395 2 ปีที่แล้ว +4

      කවදාවත් කාටවත් සාප කරන්න එපා ඔයා වැරදි නැත්තම් සොබාදහමේන් එයාලාට දඩුවම් දෙනවා

    • @RangaMiran
      @RangaMiran หลายเดือนก่อน

      සිනිම ගම දෙවාලයට මට අපාස කරන උන්නට දඩුවම් ලබාදෙන්න රන්ගයා නැන්දම්මා ගගන්ගි තිලක්

  • @isuruumesh1806
    @isuruumesh1806 ปีที่แล้ว

    Methanta yana vidiha kiyanna puluwanda

  • @KanthiKanthi-yh2fr
    @KanthiKanthi-yh2fr หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @sarathkumaraweraniyagoda7334
    @sarathkumaraweraniyagoda7334 18 วันที่ผ่านมา

    Ape idam balen bukthiwidina. Pradeep Rasika kumarage athapaya korawee ekathan wewa. Mownta nisi daduwam labadenna dewiyani duk mahansi wee hambakara ma hadu niwasa balen padinchi wee. Sitina mohuta daduwam labadenna dewol dewiyane

  • @sisirasenarathna212
    @sisirasenarathna212 10 วันที่ผ่านมา

    Dawe pihitae

  • @DhilanjaliMadushika
    @DhilanjaliMadushika ปีที่แล้ว

    Mage ammat giya dan masa 2k venava masa 3nut hariyanava neda

  • @bawanthimandira4334
    @bawanthimandira4334 ปีที่แล้ว +2

    Dewiyo innawa ekka attak

  • @priyaapriyanthi5632
    @priyaapriyanthi5632 3 ปีที่แล้ว +5

    මෙතනට එන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද

    • @wijerathnemunkg627
      @wijerathnemunkg627 3 ปีที่แล้ว +1

      හික්කඩුව තියන්නෙ

    • @harshanichalitha256
      @harshanichalitha256 3 ปีที่แล้ว +3

      හික්කඩුවෙ න් බහින්න.එතනින් වීල් එකක්
      අරගෙන දෙවාලෙ ගාවට කියන්න සීනිගම.අපෙ ගමෙ

    • @tgunathilakagunathilaka.5554
      @tgunathilakagunathilaka.5554 3 ปีที่แล้ว +3

      Gall,Colombo basayaka naga seenigama dewale laga bassanna kiyanna, para ainema atha

    • @tharukathilakarathna203
      @tharukathilakarathna203 3 ปีที่แล้ว +3

      @@harshanichalitha256 ඔතනට ගියොත් දාල ගිය කෙනෙක්ව ගෙන්නන්ගන්න පුලුවන්ද අනිවාරෙන්ම....

    • @harshanichalitha256
      @harshanichalitha256 3 ปีที่แล้ว +1

      @@tharukathilakarathna203 අනිවාර්යෙන්ම පුලුවන්

  • @madurangadeshandeshan5514
    @madurangadeshandeshan5514 3 ปีที่แล้ว +4

    godak anuhas thiyana thanak..

    • @kanchanadilhani7058
      @kanchanadilhani7058 3 ปีที่แล้ว

      Weda hariyanwa

    • @nadishaninadishani3831
      @nadishaninadishani3831 3 ปีที่แล้ว

      Matath dewale laga inna kenek udau karanna

    • @tharukathilakarathna203
      @tharukathilakarathna203 3 ปีที่แล้ว +3

      @@kanchanadilhani7058 දාල ගියපු කෙනෙක් ගෙන්නගන්න පුලුවන්ද....😞

    • @chadislasmr9113
      @chadislasmr9113 2 ปีที่แล้ว +1

      @@tharukathilakarathna203 මටත් දැනගන්න ඕනා

    • @sukimadushani9839
      @sukimadushani9839 2 ปีที่แล้ว +1

      Matath danaganna one

  • @kasunchamod4121
    @kasunchamod4121 2 ปีที่แล้ว

    Mge nona giya genna ganna puluwan weida danne

  • @RohanaKumaara-kk9ly
    @RohanaKumaara-kk9ly 7 หลายเดือนก่อน

    Wada karana dawas kiyanna

  • @dilmimadushika2905
    @dilmimadushika2905 2 ปีที่แล้ว +1

    Mage kolla kisima hethuvak nathuva mawa dala giya ...anjanam baluvama dana ganna labune ven karala thiyenne kiyla... eya ayeth mn gawata genna gnna puluvan da mekata giyoth

  • @sajithsajith3914
    @sajithsajith3914 2 ปีที่แล้ว

    Obage anubawa balayen aege lede suwapath kara denna dewol dewiyani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankaajith3622
    @asankaajith3622 2 ปีที่แล้ว +1

    Wena minihek ekka gihin matay daruwatay paduwe inna denne na mk mekata karanna puluwan

  • @ramarama8639
    @ramarama8639 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @Anonymous06065
    @Anonymous06065 3 ปีที่แล้ว +2

    සැමොගෙන්ම කොරෝනා රෝගය දුරුවේවා

  • @maduwahanti
    @maduwahanti ปีที่แล้ว

    Ane mata kohomahari nommarayak denna pin sidda wenwa matat godak prasna tiyana kenek

  • @apekshasadamali3719
    @apekshasadamali3719 3 ปีที่แล้ว +1

    Kawadatada wadakaraganna puluwan

  • @dinukaedirisinghe8790
    @dinukaedirisinghe8790 ปีที่แล้ว +5

    ලංකාවේ මිනිස්සු දෙවියොයි යක්කුයි පටලවාගෙන ඉන්නෙ ඔය තැන් වල ඉන්නෙ යක්කු භූතයො මිසක් දෙවියෝ නෙමේ. කිසිම දෙවියෙක් මිනිස්සුන්ගෙ පිහිටට එන්නේ නෑ. ‍ දෙවියෝ භුතයේ යනු මිනිස් සිතේ එක්තරා අවස්ථාවක් පමණයි. තමාගේ පිහිටට ඉන්නේ තමා පමණයි. නොපෙනෙන අමනුෂ්‍යයින්ගෙන් පිහිටක් බලාපොරොත්තු වන්න එපා. එකම සරණ තිසරණය පමණයි. මෙතරම් උතුම් දහමක් තිබෙන මේ රටේ මිනිසුන් මේ තරම් අනුවණ වන්නේ ඇයි?

  • @chamilabalasuriya8952
    @chamilabalasuriya8952 9 หลายเดือนก่อน

    Devol deviyange pihiten mata me karana asa daraneta priyanthayata hodaknam venna epa okata henama gahanna one .yana thenakin okage atha paya kedila mata dipu duk valata vida vala merenna one .

  • @RanganPuthum
    @RanganPuthum 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sada....8789
    @sada....8789 2 ปีที่แล้ว

    මෙතැනට ඉන්නේ කොහොමද කියන්න පුළුවන්ද

    • @nilusha2651
      @nilusha2651 2 ปีที่แล้ว

      Ambalangoda thiyenne me dewale

    • @chutibbh5726
      @chutibbh5726 2 ปีที่แล้ว +1

      @@nilusha2651 ammbalan goda koheda oi hikkaduwe thiyenne

    • @KodagodaChathurani
      @KodagodaChathurani ปีที่แล้ว

      කොළඹට ඇවිත් ගාල්ලේ හරි මාතර හරි බස් එකෙ නගින්න.අමිබලන්ගොඩ පහු උණාම සිනීගම දේවාලය ගාව බස්සන්න කියන්න.එතකොට බස්සනවා පාර අයිනේම තියෙන්නෙ.

  • @anomapiyadarshani7693
    @anomapiyadarshani7693 ปีที่แล้ว

    Ane manda minissunge hith miris thala thala minissunta wiyra karana minissu nam nemey pawu ekathu karanawa .rapuru Kam munen penawa .owage pawu na me athmedi nam iwara wenne na.

  • @OkadaKavisha
    @OkadaKavisha 4 หลายเดือนก่อน

    මගේ මහත්තයා මගේ එක්ක කතා කරන්න ඕන දෙවෝල් දෙවියනේ මට පිහිට වන්න

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 ปีที่แล้ว

    එක ලමයෙක් නිසා තව ලමයෙක්ගේ ජීවිතේ විනාස කරන්න බලාපොරොත්තු වෙන දේවල් දිහා දෙවියෝ බලන් නෑ.සදාරන දේට දඩුවම් දුන්නත් මේ වගේ අසාදාරන ඉල්ලීම්නන් ඉශ්ට වෙන්න එපා

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 3 ปีที่แล้ว +3

    Salli wediya ganna ne

  • @sadee133
    @sadee133 2 ปีที่แล้ว +1

    දෙවොල් දෙවියන්ට පූජා කරන්නෙ මොන පාට මල්ද , මල් මාලෙ මොන පාටද

  • @vinidamayanthi9162
    @vinidamayanthi9162 2 ปีที่แล้ว

    Mamatha awa borukatha mawa hiritha giya me duka kiyanna kisima kineka neti nesha man awa waru 3 man ganbirsha aiburua. Man thma matha pihihta nama une neha ane

  • @rucreate
    @rucreate 7 หลายเดือนก่อน

    😮

  • @sithiminisankalpana3079
    @sithiminisankalpana3079 2 หลายเดือนก่อน

    Number ekaj denna