අදටත් දෙවොල් දෙවියන් වඩින සීනිගම දේවාලයේ අභිරහස - History Of Seenigama Devalaya Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Seenigama Devalaya Sri Lanka
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

ความคิดเห็น • 175

  • @devikasandaya9712
    @devikasandaya9712 5 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු ...මම ගිහින් තියෙනවා ..දෙවෝල් දෙව් ආදහන හැමෝටම පිහිට වෙනවා..

  • @madushankaberuwalage2604
    @madushankaberuwalage2604 4 ปีที่แล้ว +17

    දෙවොල් දෙවී පිහිටයි. ❤️❤️

  • @SihinaDananjaya
    @SihinaDananjaya 2 ปีที่แล้ว +9

    සීනිගම දෙවියන් ඇත්ත මට හරි ගියා 🙏❤️ මට බයික් එකක් ගන්න ලැබුනා පඩුරු විතරයි දැම්මේ ,මාස 3යි ගියේ 🙏❤️❤️🙏🙏

    • @hasinisavindya6755
      @hasinisavindya6755 2 ปีที่แล้ว +2

      Oya muhuda mada devaleta gihinda paduru damme.naththam meha devaletada

    • @SihinaDananjaya
      @SihinaDananjaya 2 ปีที่แล้ว +2

      @@hasinisavindya6755 na දේවාල yta

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      දෙවොල් දෙයියෝ බයික් බිස්නස් කරනවාද?

    • @SihinaDananjaya
      @SihinaDananjaya ปีที่แล้ว +2

      @@Sandakathmini01 moda wenna epa parthanawak kare eka hari giya echcharai

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      @@SihinaDananjaya එහෙමද?
      මං හිතුවේ මෑන් බිස්නස් වර්ල්ඩ් එකට බැහැලා කියලා.
      😻

  • @buddiniamanda5873
    @buddiniamanda5873 2 ปีที่แล้ว +17

    මන් මේ දේවාලයට ගිහින් තියෙනව මට ගොඩක් ලගයි මන් කියපු හැමදේම දෙවොල් දෙවියො මට දුන්න ඒව මන් අදටත් මන් පින් දෙනව ඔයාලටත් ප්‍රශ්නයක් තියෙනවානන් යන්න අනිවාරෙන්ම ඉටුවෙනවා ඇස් පනා පිටම මටනම් උනා විශ්වාසෙන් මන් කියන්නෙ ස්‍රී දෙවොල් දෙවි රැකවරනයි හැමොටම 🙏

    • @nadeeshanidisanayaka76
      @nadeeshanidisanayaka76 2 ปีที่แล้ว +1

      Mata deyak denaganna ona kohomada oyawa cantek karaganne

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ගියත් පසු කර දෙවොල් දෙයියන්
      තාම නෑනේ ඇතුලට වත් ගිහින්

    • @anurapathirana8917
      @anurapathirana8917 ปีที่แล้ว

      එහෙම ද මටත් යන්න ඔනි මනිමේකලා කියන්න ත් මෙතනද

    • @nishanthirankoth9105
      @nishanthirankoth9105 ปีที่แล้ว

      Anuradapuren idan anney kohomada

    • @geethanjalikumari710
      @geethanjalikumari710 ปีที่แล้ว

      Ana mama enna kuwait man kohomada. Aga dawal dawol dawiyanta bara karanna mata udawkaranna

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +6

    ලොවට උරුම බුදු දහම ලොව තුළ සදා රකිත්වා දේව අනුහසින් තෙරුවන් ගුණ බෙලෙන්

  • @idurangajayakody6967
    @idurangajayakody6967 ปีที่แล้ว +2

    දෙවොල් මහ දෙවිහාමුදුරුවන් සත්තයි. සීනිගම පුදබිමේ බලය සත්‍යයි. 🙏🌼

  • @sanathbandara9219
    @sanathbandara9219 2 ปีที่แล้ว +3

    දෙවොල් දෙවියන් මතු බුදුවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ymldkumari7997
    @ymldkumari7997 6 ปีที่แล้ว +3

    Oyage video aka beluwa oya godak pin a video aka balanna selasum karata

  • @sandeepadrathnayake7686
    @sandeepadrathnayake7686 6 ปีที่แล้ว +6

    Voice eka hodatama pehedili. Me wge video digatama karanna.. danne nathi dewal godak igena gatta

  • @ApeMama-qm7fe
    @ApeMama-qm7fe ปีที่แล้ว +2

    මතු බුදුවන්ට පිං ගන්ට දේවොල් දෙවි රාජනේ මට මේ තියන දහස් කරදර නය කරදර මාගේ බිරිද සමග තියෙන අමනාප රන්ඩු නවතා දමා අන වන කොඩිවනයක් නිච බන්දනයක් කරතිබේනම් එය විනාස කර මුදල් ශක්තිය ලබාදෙනු මැන. කිසිම දෙකට සල්ලි නෑ කන්න බොන්නවත් නෑ.සහනයක් වනු මැන වරදක්ඇත්නම් සමා වී මට උපකාර කල මැනව පිං ගනුමැන සීනිගම දෙවොල් දෙවියනේ

  • @shantilnk5773
    @shantilnk5773 6 ปีที่แล้ว +12

    බැති සිිතින් නැරඹු වෙමි

  • @jayalathjayalath4889
    @jayalathjayalath4889 ปีที่แล้ว

    සාදු සාදු.දෙවොල් දෙවියන් ගෙ පිහිට ලැබේවා

  • @sandyakumari5849
    @sandyakumari5849 4 ปีที่แล้ว +6

    මමත් ගියා දේවෝල් දෙවීයන්ගේ පිහිටයි හැමෝටම

  • @susanimallika8849
    @susanimallika8849 4 ปีที่แล้ว +6

    දෙවොල්දෙවි පිහිටයි

  • @dild3732
    @dild3732 3 ปีที่แล้ว +19

    සීනිගම දේවල් දෙවියෝ මට පිහිට වෙනවා සත්‍යයක්මයි...

    • @cohenpeyton3080
      @cohenpeyton3080 3 ปีที่แล้ว

      you prolly dont give a damn but does anybody know of a tool to get back into an Instagram account..?
      I was stupid forgot my account password. I would love any help you can offer me!

    • @indraniperera2983
      @indraniperera2983 3 ปีที่แล้ว +1

      Dewe pihitai 🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු

  • @rohanapriyankara
    @rohanapriyankara 4 หลายเดือนก่อน

    Mage adyapana katyuthu siyallama sarthaka wewaa❤❤❤❤sadu sadu

  • @lankamatha6633
    @lankamatha6633 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sama denatama බුදු සරනයි

  • @CSDfunnycats
    @CSDfunnycats ปีที่แล้ว

    මම නම් අදත් ගියා දේවාලේ හරිම ලස්සනයි දැන් වෙනදටත් වඩා ලස්සනයි දේවාලේ.... අද තමයි පෙරහැරෙන් පස්සෙ අවසාන රාත්‍රිය හරිම ලස්සනයි පාට පාට ලයිට් මිනිස්සු දේවාලෙ පිරිලා

  • @kavindugimhan7584
    @kavindugimhan7584 2 ปีที่แล้ว +2

    අපේ ප්‍රදේශය ✨️😊💪

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 4 ปีที่แล้ว +2

    දෙවිපිහිටයි

  • @ppkk9359
    @ppkk9359 4 ปีที่แล้ว +2

    සාදු සාසු සාදු

  • @ashasenu4805
    @ashasenu4805 3 ปีที่แล้ว +5

    මෙතන බාරයක් උනොත් හරි යනවාද අනිවාර්යයෙනම

    • @rish2848
      @rish2848 3 ปีที่แล้ว +3

      Ow Aniwaryenma gedara eddima hari gihin achchara haskam

    • @yasithapiumal4750
      @yasithapiumal4750 3 ปีที่แล้ว +2

      ගලේ කෙටුවා වගේ ඔතනට ගියොත්

    • @saveeshaamali9544
      @saveeshaamali9544 2 ปีที่แล้ว

      @@yasithapiumal4750 malli ඇත්තටම මෙතැන wena dewla hariyanawada

  • @nishanthaathapaththu4467
    @nishanthaathapaththu4467 2 ปีที่แล้ว

    Dawol daieyanga. Pihieta. Araksawa. Labawaaa 🙏🙏🙏🌺🌺🌺🌺

  • @chayanimadumali8009
    @chayanimadumali8009 4 ปีที่แล้ว

    Dewol dewi pihitai....maga tiyana hama prashnama visadawa...obawahansaga pihita labawa...

  • @wasanthawasantha809
    @wasanthawasantha809 ปีที่แล้ว

    දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් අපිට අපේ නැති වුණ සතුට ආයෙත් ලැබේවා

  • @dilrukshiwijesinghe2178
    @dilrukshiwijesinghe2178 ปีที่แล้ว

    Sinigama dewale iridata weda karanawada.

  • @nilaweidi9307
    @nilaweidi9307 6 ปีที่แล้ว +1

    Lassanai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😇😇

  • @deepikaniranjani4039
    @deepikaniranjani4039 ปีที่แล้ว

    දෙවොල් දෙවියන් මට විස්වාසයි. දෙවියන් ගේම පිහිටයි සියලුම දෙනාට

    • @priyadanu8969
      @priyadanu8969 ปีที่แล้ว

      Mage siyalu partana issta weea

  • @hirunyaakash7278
    @hirunyaakash7278 ปีที่แล้ว

    අපි පොඩි කාලෙ ඉදන් අහපු කතාව ඔයිට වෙනස් හැබැයි දෙවොල් දෙවි පිහිටයි මන් පැරෑලියෙ 😢

  • @awishkakalhara5003
    @awishkakalhara5003 ปีที่แล้ว

    පොය දවසට වැඩ කරනවද

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว +1

    Thaku

  • @wimalabandarigoda2004
    @wimalabandarigoda2004 ปีที่แล้ว

    මගේ දුවට දෙවොල් දෙවි පිහිටයි

  • @wishmidesoysa5170
    @wishmidesoysa5170 ปีที่แล้ว

    Dewol dewi pihitai 🙏🏼🙏🏼🙏🏼✨

  • @sudeshrupasinghe5321
    @sudeshrupasinghe5321 5 ปีที่แล้ว +2

    dewol dewi pihitai. .. godaak anuhas tiyanawa. ..

  • @citycity4944
    @citycity4944 3 ปีที่แล้ว +2

    දෙව්පිටයි

  • @tusharawatudura2542
    @tusharawatudura2542 4 ปีที่แล้ว +1

    Sadu sadu 🙏🙏🙏🙏

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว +2

    දෙවොල් දෙවියනේ අපිට පිහිට වෙන්න

  • @deepthievindya1323
    @deepthievindya1323 6 ปีที่แล้ว +3

    ape gamata eha pettha...atthatama godak anuhas teyenawa.

  • @meuremeut9207
    @meuremeut9207 6 ปีที่แล้ว +5

    Davedune ඔබට wadename hada mal පුදලා සාධු` සාධු` සාධු`

  • @thusharisuranga7207
    @thusharisuranga7207 3 ปีที่แล้ว +1

    mamath godakma wiswasa karanawa dewol deviyo.

  • @likarose5361
    @likarose5361 ปีที่แล้ว

    දෙවොල් දෙවියන් මට පිහිටවෙනවාමයි මගෙ පැතුම ඉටුවෙවා දෙවියනෙ

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu.....

  • @renukadamayanthi3197
    @renukadamayanthi3197 2 ปีที่แล้ว

    Matath yan oni. Mata godak asadarnkam wela thiyenwa. E nisa mata pihitak weide.

  • @madushanchathuranga3715
    @madushanchathuranga3715 3 ปีที่แล้ว

    Devil deviyani mage appachchige ane oba vahanse pihitai Vela mage hithe thiyana prashnaya visada denna pin ath vei mage appachchi

  • @susilnishantha2129
    @susilnishantha2129 6 ปีที่แล้ว +3

    👍

  • @PriyangikaGunasekara-rp4uk
    @PriyangikaGunasekara-rp4uk 11 หลายเดือนก่อน

    දෙවොල් දෙවියනේ මගේ රත්තරං මාලය සොරාගත් සොරාට දඩුවම් ලබා දෙන්න.නුඹ වහන්සේගේ බලය සත්‍යයි.ඒ සත්‍යානුභාව බලයෙන් මට මාලය නැවත ලබා දෙන්න

  • @nandanasamarajiwa3789
    @nandanasamarajiwa3789 ปีที่แล้ว

    දේවාලේ නම්බරයක් නැද්ද , තියෙනවනම් හොයල දානවද

  • @damayanthidamayanthi4005
    @damayanthidamayanthi4005 2 ปีที่แล้ว

    Dewol deviyange pihita labewa.

  • @jf2219
    @jf2219 5 ปีที่แล้ว +1

    👌👌👌

  • @kushikushi4133
    @kushikushi4133 3 ปีที่แล้ว

    Sandunikagei eyagei parthana ishta wewa

  • @KanthiKanthi-yh2fr
    @KanthiKanthi-yh2fr หลายเดือนก่อน

    දෙවොලෙ දෙවියනෙ මගෙ ආදරය උදූරාගත් ඒ ගෑනිට දඩුවමි ලැබෙනවා මගෙ ආදරෙ
    මට ලැබෙනවා🙏🙏🙏🙏🙏

  • @liyanageperea8390
    @liyanageperea8390 6 ปีที่แล้ว +3

    අපි ගාලු ප්‍රදේ්ශයේ වෙලත් කවම සිනිිගම දේවාලයට ගොස් නොමැත .ඔයාට බුදුසරණයි

  • @chandimasubodani2480
    @chandimasubodani2480 ปีที่แล้ว

    දෙවාලෙ නමිබර් එක දාන්න පුළුවන්ද

    • @jeewaranasinghe6121
      @jeewaranasinghe6121 ปีที่แล้ว

      ඔයා සීනිගම දේවාලයේ නම්බර් එක හොයාගත්‍තනම් මට එවනවද

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 5 ปีที่แล้ว

    Sadu sadu sadu!

  • @EkanayakaTikiribanda-k5t
    @EkanayakaTikiribanda-k5t 11 หลายเดือนก่อน

    dewiyan wahanse saththai....

  • @nelumgayathri4711
    @nelumgayathri4711 6 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @SanukaSumeda
    @SanukaSumeda 23 วันที่ผ่านมา

    Devol devi pihityi🙏🙏🙏

  • @naduniwickramasinghe6433
    @naduniwickramasinghe6433 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thilinisenavirathna5488
    @thilinisenavirathna5488 ปีที่แล้ว

    Dewol deviyange pihita labewa mage niwasa sada nima kara naya bera ganimata hakiwewa

  • @dhananjayamadhushan9178
    @dhananjayamadhushan9178 3 ปีที่แล้ว

    Mata saha mage paulata devoll devi pihitai

  • @nimalisenanayakenimalisena8158
    @nimalisenanayakenimalisena8158 6 ปีที่แล้ว +2

    😊

  • @chanakamadushanka1072
    @chanakamadushanka1072 2 ปีที่แล้ว

    Dewol dewi pihitai sanuli duwata.!

  • @inokakusumkumarikumari5649
    @inokakusumkumarikumari5649 6 ปีที่แล้ว

    budu saranai

  • @nasliyafarook5790
    @nasliyafarook5790 6 ปีที่แล้ว +1

    Sadu sadu

  • @JeewanthaWarnasooriya
    @JeewanthaWarnasooriya 5 หลายเดือนก่อน

    Dewiyanta wadina gathawa danna pindenna

  • @gayan9264
    @gayan9264 6 ปีที่แล้ว +4

    සාඩු...සාඩු ..සාඩු ...

  • @dunyasamanalee4846
    @dunyasamanalee4846 6 ปีที่แล้ว +1

    සාදු සාදූ

  • @senurikumanayaka2004
    @senurikumanayaka2004 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌺

  • @ireshamadushani5344
    @ireshamadushani5344 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sounatradaby3092
    @sounatradaby3092 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @sadanmadusanka9872
    @sadanmadusanka9872 3 ปีที่แล้ว

    Ane dwina apata pihita wenna sadu sadu

  • @مهاالقايدي-ص8و
    @مهاالقايدي-ص8و 6 ปีที่แล้ว +1

    Sadu.sadu

  • @varunidinusha7701
    @varunidinusha7701 5 ปีที่แล้ว

    komada api pihita patana kiyana

  • @lokuaiya9178
    @lokuaiya9178 6 ปีที่แล้ว +6

    Ape allapu game.... haskam thinwa...

    • @وردةالربيع-خ7ي1ص
      @وردةالربيع-خ7ي1ص 6 ปีที่แล้ว +2

      kd madusanka ඇත්තද

    • @lokuaiya9178
      @lokuaiya9178 6 ปีที่แล้ว +2

      Etham etha....

    • @sudeshrupasinghe5321
      @sudeshrupasinghe5321 5 ปีที่แล้ว +2

      සීනිගම දේවාලයේ විස්තර ටිකක් දැන ගන්න පුළුවන් ද කරදරයක් නැත්නම්..

    • @meremeremere4136
      @meremeremere4136 5 ปีที่แล้ว +1

      කොහෙද kiyannako,mama සවුදි

    • @kanchanadilhani21
      @kanchanadilhani21 4 ปีที่แล้ว +1

      Mata vistara tikak kiyanna ko

  • @sinethpriyashan4432
    @sinethpriyashan4432 6 ปีที่แล้ว +4

    Huhude mada thiyenne dewale sunamiyatawath pilima kadun naha

  • @sinethpriyashan4432
    @sinethpriyashan4432 6 ปีที่แล้ว +6

    Man inne Galle Galle thama sini gama thiyenne aththa oke sahenna haskam thiyenawa

  • @priyanisri8753
    @priyanisri8753 4 ปีที่แล้ว +1

    ane mata godak karadarayak...mokadda kalannone...udavu kalanna puluvanda

  • @deepanibatugahage7977
    @deepanibatugahage7977 4 ปีที่แล้ว

    Sadu sadu daewol daewi pihita apata labaewa

  • @lalithamarasinghe5102
    @lalithamarasinghe5102 6 ปีที่แล้ว +1

    lassani

  • @akila-s-official
    @akila-s-official 2 ปีที่แล้ว

    දෙවොල් දෙවියන් ගැන දන්න කවුරු හරි ඉන්නවද

  • @kamalawathikamalawathi24
    @kamalawathikamalawathi24 5 ปีที่แล้ว +4

    සීනිගම ද්වල නම්බරෙඑකක් නද්ද

  • @hashmadush3513
    @hashmadush3513 6 ปีที่แล้ว

    Mn hikka eka eththa

  • @randirandi6485
    @randirandi6485 6 ปีที่แล้ว

    Sadu Sadu Sadu..

  • @ffhh3262
    @ffhh3262 6 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu

  • @damikadamika3276
    @damikadamika3276 3 ปีที่แล้ว

    Mage lade roga duru wewa

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว +1

    sadu

  • @nalinlasntha3960
    @nalinlasntha3960 6 ปีที่แล้ว

    Oke inna patta haro ranchuwak paw. දෙවොල් දෙයියෝ wadinna වේරගොඩ ta yanna

    • @Era12367
      @Era12367 3 ปีที่แล้ว

      වේරගොඩ කොහෙද

  • @dianydiany5026
    @dianydiany5026 3 ปีที่แล้ว

    මේ දෙවොල් එකේ පොන් නො එකක් දෙන්න

  • @thamaradarshani513
    @thamaradarshani513 6 ปีที่แล้ว +2

    Mata karadarayak Nam kandeviharema thamai mathak wenne.Ha masema salary eken adaradenawa.
    Tamara,Matara

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nilushideepika4948
    @nilushideepika4948 6 ปีที่แล้ว +2

    haskam thinawa sinigama

  • @ashanviraj6750
    @ashanviraj6750 6 ปีที่แล้ว

    සඳු සඳු

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 6 ปีที่แล้ว

    Me ratta wena aprada kopamanada ko oya dewiwaru ayalata inna bawane satutin 8nba kiyanna

  • @chefjournal3092
    @chefjournal3092 3 ปีที่แล้ว

    Ammo සාන්ත 😄🤣😆😄🤣 lankawe kochhara modayo innawada,,,,😄😆🤣,,,sadu sadu ,,🤣😆😄,,,anthimata deiyonge කැටේට ඇරල ගියා,,,,ahase දෙවියො na,,,,😁😆😄🤣,,dn inne china camera 📷 🤣😁😄😆

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว

    හොර වාලම්පූරි ප්‍රමෝශන් විත් නාමල් බේබි | 😹

    • @chutibbh5726
      @chutibbh5726 2 ปีที่แล้ว

      Pala gonq

    • @chutibbh5726
      @chutibbh5726 2 ปีที่แล้ว +1

      Uba ochchara tharaha Ai dewale ekka. Ubata huniyamak wath karalada 😂

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 11 หลายเดือนก่อน

      ​@@chutibbh5726😂👍

  • @pradeepkumara608
    @pradeepkumara608 6 ปีที่แล้ว +5

    මොන හාස්කම්ද බං? පින් කැටේ හොරු කඩලා දැනට අවුරුදු ගානක් වෙනෝ එකෙක් අල්ලන්න බැරිවෙලා තීන්නේ දෙවොල් දෙවියෝ පට්ට busy ද කොහේ...... මං ගෙදර ඉන්න වෙලාවට යන්න ආසම තැනක්. ඒත් කපුවොන්ගේ බොරු වලට අහුවෙන්න නම් එපා. මාත් ගොඩක්ම ආදරය කරන තැනක්. ඒ වගේම එතන අපේ පැරණි චාරිත්‍ර ගොඩාක් තීනවා. පෙරහැර කාලෙට දෙවොල් මඩු ශාන්තිකර්මය බලන්න යනවා අනිවාර්‍යයෙන්. අපේකමට ආදරෙයි. දෙයියෝ පෙන්නලා කරන බොරුවලට කැමති නෑ......

    • @mbg-bd6yp
      @mbg-bd6yp 3 ปีที่แล้ว +1

      Kawadda wedA.karanne v

    • @shamini9628
      @shamini9628 2 ปีที่แล้ว

      Koheda thiynna

  • @danhshka1234
    @danhshka1234 6 ปีที่แล้ว

    b.s

  • @anujachamara6724
    @anujachamara6724 4 ปีที่แล้ว +1

    මගුල තමයි..ඉහේ කෙස් ගානට ඔතනට ගිහිං ඇති.. ඒත් දෙවියෝ වැඩපු වෙලාවක් නං හබ්බුනේ නැ... දේවාගේ කපුවා එකෙක්ව හැදිගෑවිලා යන්න මිරිස් අඹරලා.. තව තැනක උපදින්න ඉන්න දරුවට ආශීර්වාද දෙනවා..මාර Logic බං මෙව්වුවා.. දේවියන්ගේ පිංකැට බේර ගන්න බැරුව CCTV ත් හයි කරා දේවාලේ..අන්තිමට දෙවියන්ටත් පිහිට උනේ චීනෙන් ආපුකැමරා කෑලි ටික.. ඉතිං තවත් මොනවද.. මිනිස්සුු අවුස්සන්න ගොබ්බ වීඩියෝ හදලා දාන්න එපා බං.. සමාජයට වැදගත් දෙයක් Publish කරපං..

  • @meremeremere4136
    @meremeremere4136 6 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු