SEPALIKAWO | Shehan Kaushalya Wickramasinghe | Official lyrics video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 657

  • @shanondesilva
    @shanondesilva 6 ปีที่แล้ว +393

    I’m an American and I don’t have any idea about its lyrics but Love the catchy tune. Keep it up!

    • @allisonkimtae4728
      @allisonkimtae4728 4 ปีที่แล้ว +44

      Me too!!! This came up as a recommendation and now I’m hooked! I’ve listened to this song literally like million times now.

    • @thefreebird8368
      @thefreebird8368 3 ปีที่แล้ว +3

      Nice to hear guys.....❤❤😍😍☺️

    • @tommysandmantommy9736
      @tommysandmantommy9736 3 ปีที่แล้ว

      Gozxozggh

    • @KoreanDream2024
      @KoreanDream2024 3 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @lahirusamarakoon222
      @lahirusamarakoon222 3 ปีที่แล้ว +2

      ♥️♥️♥️♥️

  • @ErandiJayasinghe
    @ErandiJayasinghe 6 ปีที่แล้ว +100

    නව රැල්ලේ සිංහල සිංදු ප්‍රතිශේප වෙමින් තියෙන කාලෙක ඔබේ මේ නිර්මාණය ඉඩෝරයට වැස්සක් වගේ දැනුනා. ඔබට ජය!

    • @michelleyfernando1728
      @michelleyfernando1728 2 ปีที่แล้ว

      Ow oyaa ta puluwan nam thawa mewage lassana sindu karanna .Visuals harima decent.Best of luck ayye. From Ragama.❤️👌👍

  • @allisonkimtae4728
    @allisonkimtae4728 4 ปีที่แล้ว +93

    I’m in love with your voice..so beautiful and youthful.

  • @RavianXReaver
    @RavianXReaver 6 ปีที่แล้ว +75

    සේපලිකාවෝ නෑ තාම පායා
    වැස්සක් වැටෙන්නේ මල් මල් වගේ
    රන් තාරකාවෝ නෑ පේන මානේ
    රෑ බෝ වෙලා නෑ සමුදෙන්නේ ඇයි
    ඒ දෑස කීවේ ශෘංගාර තාලෙන්
    ලං වෙන්න නේදෝ රෑ හීනයේ
    හැන්දෑ වු යාමේ ගං දෑල වාගේ දැන්
    කෝලෙන් තැවේනම් යන්නම් ඉතින්
    ................................
    ප්‍රේමාතුර මා ළගින්
    ඉන්නෙනම් ආදරෙන්
    මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා
    ප්‍රේමාතුර මා ළගින්
    ඉන්නෙනම් ආදරෙන්
    මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියා
    ඒ දෑස කීවේ ශෘංගාර තාලෙන්
    ලං වෙන්න නේදෝ රෑ හීනයේ
    හැන්දෑ වු යාමේ ගං දෑල වාගේ දැන්
    කෝලෙන් තැවේනම් යන්නම් ඉතින්
    .................................
    සංසාරේ මේ ලෙසින්
    එන්නේනම් අයෙමත්
    මං ඉන්නම් මාවතේ
    ඔබේ සුසුම් සොයලා
    සංසාරේ මේ ලෙසින්
    එන්නේනම් අයෙමත්
    මං ඉන්නම් මාවතේ
    ඔබේ සුසුම් සොයලා
    ඒ දෑස කීවේ ශෘංගාර තාලෙන්
    ලං වෙන්න නේදෝ රෑ හීනයේ
    හැන්දෑ වු යාමේ ගං දෑල වාගේ දැන්
    කෝලෙන් තැවේනම් යන්නම් ඉතින්

    • @NewElite-vv5vv
      @NewElite-vv5vv 10 หลายเดือนก่อน +1

      ❤😂😂😂

    • @RavianXReaver
      @RavianXReaver 10 หลายเดือนก่อน

      @@NewElite-vv5vv holysht! Thanks for bringing me back to this Gem

  • @oshinipurnima7757
    @oshinipurnima7757 11 หลายเดือนก่อน +185

    2024 fans? 😩💗

  • @viraj1990
    @viraj1990 6 ปีที่แล้ว +449

    ආයිත් ආයිත් replay කර කවුද අහන්නෙ මෙ සිංදුව මං වගේ 🙌?

  • @marinamarikar3684
    @marinamarikar3684 ปีที่แล้ว +10

    Hi to the American. Thanks for liking our catchy music. This is a basically a love song which depicts the evening, unspoken messages by the eye etc. This singer, I feel, has not been given due recognition. He is very talented and has a very soothing voice. You should watch the official video of this song, it's awesome 👌

  • @Thare619
    @Thare619 6 ปีที่แล้ว +242

    අඬවැඩියා හොටු සින්දු වලට වඩා කොච්චර ලස්සනද? දැන් දැන් ලස්සන අමුතුම මෙව්වා එකක් එන සින්දු හැදෙනවා... සින්දුව පට්ට❤️

  • @zumrahfouzi5759
    @zumrahfouzi5759 3 ปีที่แล้ว +17

    Your voice just speaks directly to one’s heart!!! Thank you Shehan, been a fan of yours since Leesha 💐💐💐

  • @dr.p.t.jayasinghejayasingh7433
    @dr.p.t.jayasinghejayasingh7433 3 ปีที่แล้ว +13

    Love this , never get fed up. Reminds the best days of my days

  • @venomhulk1046
    @venomhulk1046 6 ปีที่แล้ว +4

    තද බ්‍රෝ උබල වගේ එව්වෝ තමා බන් ලනංකවට ඔනී නැතුව වැලලෙන සිංදු කියන එව්වෝ නෙවෙයි සිංදුව පට්ට ඈ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👍👍👍👍👍

  • @jayanisiriwardene7343
    @jayanisiriwardene7343 6 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි song එක. මේ වගේ songs තව නිර්මාණය කරන්න. රැල්ලට යන songs වගෙ නැතිව. good luck

  • @ruwanigeethika5491
    @ruwanigeethika5491 6 ปีที่แล้ว +1

    Lassana sinduwak ada kale okkoma thiyenne mara lathini mekanam superb well done bro ....my congratulations 👌👌👌👌

  • @tevv8076
    @tevv8076 2 ปีที่แล้ว +5

    මන් සින්හල සින්දු අහන්න නෑ හොටු පෙරාගෙන අඩන ඒව හින්ද. මට මේක bus එකේදි ඇහුනේ.හෙව්ව හැමතැනම...අන්තිමට හම්බුනා. ලස්සනයි reggaton beat එකත් එක්ක.

  • @dulajinavodya2272
    @dulajinavodya2272 4 ปีที่แล้ว +1

    Hemadama ahanwa aiye.👍 good job 😊😍😍😍😘😘😘😘

  • @AdeeshaSathshara
    @AdeeshaSathshara 6 หลายเดือนก่อน +2

    Best best song ❤❤

  • @indikachathuranga5693
    @indikachathuranga5693 6 ปีที่แล้ว +57

    මාරයි.මේ සින්දුවේ අමුතු ගතියක් තියෙනවා..පට්ටයි

  • @michelleyfernando1728
    @michelleyfernando1728 2 ปีที่แล้ว

    Onna me dawas tike oyage sinduwa ahanawa wadiyen.super bro...👌👌👌👌💕

  • @vishnukaperera1530
    @vishnukaperera1530 4 ปีที่แล้ว +2

    Thawa honda සිංදු wak one ✌️✌️❤️❤️

  • @sashinisansala54
    @sashinisansala54 6 ปีที่แล้ว

    me sinduwa nam pattama. ada kaleta ona widiyata.. apita wena rata wal ekka happenna pluwn widiye music karanna pluwan kiynna hoda udaharanayak. wow pattama ah. sinduwe nam kiynna kisima waradak na. beet bees pattama wachana katahada.. godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak wish kranwa aiye oyta

  • @PCI-is2pf
    @PCI-is2pf ปีที่แล้ว +3

    I heard this song multiple times before but today i feit it soo deeply. listening this song again and again...such a beautiful song

  • @hashikafernando2405
    @hashikafernando2405 6 ปีที่แล้ว +2

    ගොඩාක් කාලෙකින් ඇහුනු ලස්සන සින්දුවක්... ✌️✌️✌️✌️✌️✌️✌️✌️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @charunikarunarathne2062
    @charunikarunarathne2062 6 ปีที่แล้ว +1

    Meka gdkm. Gdk lssni.... Hithat gdk wdenw hrim amutui.... Patta aiye meka..... Congratulations aiye

  • @deshantharanga7500
    @deshantharanga7500 3 ปีที่แล้ว +1

    Marama therumak thiyana song eka

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 2 ปีที่แล้ว +2

    I am not a Sinhalese songs fan. but suddenly hear this . . My heart robbed this song. Welldone putha😘

  • @lasithhettiarchchi5541
    @lasithhettiarchchi5541 6 ปีที่แล้ว +2

    කොහොමත් උඹේ සිංදු හිතට දැනුනා බ්‍රෝ .. අදටත් phn එකෙන් අයින් වෙන්නෙ නැ ."ඔබ සොයාලා කකියනා නෙතේ" ... මෙකත් පට්ට .. cngrtz

  • @vindhyadealwis7487
    @vindhyadealwis7487 6 ปีที่แล้ว +1

    Woooow kalekin ahpu maram lassnama sinduwak.. Kochchra ahuwath epa wenne na❤❤

  • @chathurasenanayake3249
    @chathurasenanayake3249 5 ปีที่แล้ว +9

    සිංහල සින්දු අහන්නෙ නෑ ..ඒත් මේක නම් ❤️❤️❤️

  • @prabashchathuranga6827
    @prabashchathuranga6827 6 ปีที่แล้ว +2

    Wow.. What a song ... Superb .. Keept it up.. And please make more songs like dis.. Budusaranai..

  • @Sanduni_De_Mel
    @Sanduni_De_Mel 5 ปีที่แล้ว +3

    WOW!! such a beautiful song well done!! and also i love ''oba soyala kakiyana nethe'' - MAGE HITHE.. heart touching!!!

  • @dimeshkularathna3834
    @dimeshkularathna3834 6 ปีที่แล้ว +40

    අම්මොහ් මේකේ ලීරිස්ක්ස් පට්ට.. මෙලඩි වෝකල්ස් සුපිරි.. 🙏

  • @piuminadira858
    @piuminadira858 6 ปีที่แล้ว +17

    Sachini akkage dance eka nis thma meka balnna awe ..eth patta song eka .....suba gaman ayyee

    • @Muchna-danna
      @Muchna-danna 6 ปีที่แล้ว +1

      Me song eka nattam eyage dance ekath na

  • @sugathrohana8787
    @sugathrohana8787 6 ปีที่แล้ว +1

    ube sindu godak ලස්සනයි ban adrey hmadam

  • @AkhilaGabadage
    @AkhilaGabadage 6 ปีที่แล้ว +90

    කාලෙකින් ඇහුන ලස්සන සිංහල reggaeton සින්දුවක්.. Well done..!!!

    • @yashchami3866
      @yashchami3866 6 ปีที่แล้ว

      Raggaeton කියන්නේ මොකක්ද බං?? සිරා දන්නෑ

    • @livevideos6522
      @livevideos6522 6 ปีที่แล้ว

      Moombahton. Reggaeton chuttak wenas.

    • @kumudunirenukapathiranage2468
      @kumudunirenukapathiranage2468 6 ปีที่แล้ว

      @@yashchami3866 Daddy yankee gen ahapn

    • @yashchami3866
      @yashchami3866 6 ปีที่แล้ว

      @@livevideos6522 thnx bn

  • @CarelyBee
    @CarelyBee 3 ปีที่แล้ว

    Mekai , maria song ekai maaruwen maaruwata ahanawa. Pissu wage... maara familiar wage me sindu dekama.. ❤️

  • @krizaldavid8318
    @krizaldavid8318 3 ปีที่แล้ว +2

    Beautiful song.. Woou
    See more.....

  • @anupasathsara2694
    @anupasathsara2694 6 ปีที่แล้ว

    Supiri, oya maruvata sindu kiyanavaa supiri😊😊🙌🙌🙋maru👌✌✌👌

  • @chamilachy4507
    @chamilachy4507 2 ปีที่แล้ว +1

    කාලේකින් අහපු ලස්සන සින්දුවක් හදවතටම දැනුනා

  • @TheRads
    @TheRads ปีที่แล้ว +3

    Love from Sudu Putha in NZ. Will practice and sing this one day! Awesome ❤

  • @minsush
    @minsush 8 หลายเดือนก่อน +17

    Anyone from 2024...👌 nowadays songs cannot beat those songs...🥺👍❤️

  • @nwicky1
    @nwicky1 6 ปีที่แล้ว +3

    Great melody Shehan we want more songs like this one... Wish you all the best...Keep up the good work !

  • @ruwanisamarakone3282
    @ruwanisamarakone3282 2 ปีที่แล้ว +1

    Woww heart touching song.so soft and beautiful voice😍keep it up.hving a beautiful rythem too

  • @asanti4567
    @asanti4567 6 ปีที่แล้ว +5

    Excelent Melody With Meaning Full Lyrics I Wish You Good Luck Kaushlya Malli God Bless

  • @llgalappaththi
    @llgalappaththi 6 ปีที่แล้ว +7

    පට්ටම පට්ටයි .... මගේ උනුසුම් සුභ පැතුම් .... . 👌🏽👌🏽👌🏽👌🏽👌🏽👈🏻

  • @timfernando6479
    @timfernando6479 6 ปีที่แล้ว

    Supiri bro song eka...issrahatat me wage supuri songs ei kiyala balaporottu wenawa...👏👏👏

  • @nethuns8513
    @nethuns8513 ปีที่แล้ว

    ශ්‍රී ලංකාවේ ගීත අතරින් මෙම ගීතය භාවනාවකි..💖🎉සුභ පැතුම්!ශෙහාන් අයියා

  • @ernestcorea5650
    @ernestcorea5650 ปีที่แล้ว

    bEAUTIFUL. Congrats all the way.

  • @shayamalirodrigo8830
    @shayamalirodrigo8830 6 ปีที่แล้ว

    Shehan sepalikawo song eka so beautiful and eka lyrics,music and melody eka super.sepalikawo song eka so romantic.man godak asai.man sepalikawo song eka Kochchara repeat ahauwath mata epa wanna naha.shehan oyata amazing voice ekak thiyanna.man Oyage voice ekata Godak asai.anith eka shehan Oyage eka eka song ekata eka eka voice's thiyanna.so I like that and I like your voice.superb.❤❤❤❤❤

  • @dilanchathuranga479
    @dilanchathuranga479 2 ปีที่แล้ว

    අදරියක් සොඳුරු ආදර වන්තියක් තුරුලට තුරුල් කරන් සුන්දර මතකයන් වලට පියඹලා යනවා වගේ සුන්දර අත්දැකීමක් මේක ❤️❤️❤️❤️❤️❤️all the best

  • @nadeerathakshala
    @nadeerathakshala 6 ปีที่แล้ว

    Sachini akkata pin sidda wenna supiri sinduwak ahuwa.. shehan ayye ohoma ymu.. lassana sinduwak😍

  • @whizyfolk
    @whizyfolk 3 ปีที่แล้ว

    Harima lassnai.... kochchra ahuwath athiwen na....💞

  • @Heshawarij7
    @Heshawarij7 5 ปีที่แล้ว +6

    Love the lyrics, melody and the music also. Beautiful solo!!!

  • @wimmirajapaksha8140
    @wimmirajapaksha8140 6 ปีที่แล้ว +5

    hithata wadina marama lassana sinduwak....niyamaiii...🎧🎧🎶🎶🎶👏👏👏👏

  • @subhashinimathugama4340
    @subhashinimathugama4340 6 ปีที่แล้ว +2

    Wowwwww godakma lassanai...

  • @darshanaprasad852
    @darshanaprasad852 3 ปีที่แล้ว +1

    මෑතකාලයේ බිහිවූ. ලස්සන සිංදුවක් ❤

  • @vidam157
    @vidam157 6 ปีที่แล้ว +3

    Menna sindu fttah❤❤
    Geat work ayyah✌️✌️😗

  • @fazminafernando8431
    @fazminafernando8431 5 ปีที่แล้ว +1

    ලස්සනයි mama කොයි walath me sinduwa ahanawa a tharam ලස්සනයි 🎤🎼🎸🎵🎶

  • @KaruGamage-pl4je
    @KaruGamage-pl4je ปีที่แล้ว +1

    Lassana song ekak 👍👍

  • @WpSumanawathi
    @WpSumanawathi ปีที่แล้ว

    Lassanai Meka nam bhawanawak.

  • @metharananayakkara8631
    @metharananayakkara8631 6 ปีที่แล้ว

    Patta song eka.... congrats....

  • @slneverboy7821
    @slneverboy7821 2 ปีที่แล้ว +1

    Super bro

  • @juthindharauyanahewa1333
    @juthindharauyanahewa1333 6 ปีที่แล้ว +3

    Tik tok එකෙන් තමයි මෙහෙම සිංදුවක් තියෙනවා කියලා හොයාගත්තේ... පට්ට සිංදුවනම්... ❤️

  • @OshanSandeepa
    @OshanSandeepa 6 ปีที่แล้ว +14

    Meka patta❤👌
    Mage hithe fav❤👌
    Good luck brother😊

  • @tharangakamburawala533
    @tharangakamburawala533 ปีที่แล้ว +1

    Fell in love with this song at first listening. The tune and the lyrics are really beautiful plus your voice is very charming.
    Please keep it up as its very rare we get these kinda good songs at present.
    Good luck!

  • @nimodaperera8998
    @nimodaperera8998 6 ปีที่แล้ว

    ඔබ සොයාලා කකියනා දෙනෙත් wageima lassanai ,it's simply awesome. 😍

  • @ashan.Tharuka
    @ashan.Tharuka 6 ปีที่แล้ว +3

    marama lassanai.... kiyanna wachana na bro 😍😍😍😍

  • @anitachandrka8850
    @anitachandrka8850 6 ปีที่แล้ว +1

    Godakk lasanai aiya.
    Me vage thawa songs keranna.All the best..

  • @soundroomstudiosproductions
    @soundroomstudiosproductions 6 ปีที่แล้ว +1

    great composition to new era congratulations. supiri wadak

  • @aarakshy
    @aarakshy 6 ปีที่แล้ว +2

    Good one Shehan! Your voice has something amazing. Please do more songs. Also pla do a remake of Oba Soyala song.. I still listen to that song :)

  • @honeybae9569
    @honeybae9569 6 ปีที่แล้ว +2

    Sachini akkage dance ekai mekai niyameta match wenwa... gud luck girls.. try krla blmu kastiyama me video ekt dance ekk ah !♡

  • @nilushamaduwantha1319
    @nilushamaduwantha1319 6 ปีที่แล้ว

    පට්ටම පට්ට සිංදු වක් broo supeer

  • @Shivifer
    @Shivifer 6 ปีที่แล้ว +1

    Wow lovely song love it ❤️❤️❤️❤️👌👌👌

  • @meneeshadeni5701
    @meneeshadeni5701 5 ปีที่แล้ว +16

    එදත් අදත් හෙටත් වෙනස් නොවුණු එකම ආදරණීය කටහඬ❤️❤️

  • @damikakavishvarahettiara-eo5dy
    @damikakavishvarahettiara-eo5dy ปีที่แล้ว +1

    සුපිරිම සින්දුවක්

  • @apsarajayawickrama4293
    @apsarajayawickrama4293 6 ปีที่แล้ว +1

    Mara lassanai......digatama karagna ynna

  • @pushpapreethimali1028
    @pushpapreethimali1028 6 ปีที่แล้ว

    music lassanai. sinduwath lassanai. good luck.

  • @umindudhanujaya6109
    @umindudhanujaya6109 6 ปีที่แล้ว +43

    මේ වගේ සින්දු ලoකාවෙ trendin වෙන්නෙ නෑ😥

  • @kushanpandipperuma9143
    @kushanpandipperuma9143 6 ปีที่แล้ว +2

    Great song 👍 keep up the good work 😊

  • @Luffyisme
    @Luffyisme 3 ปีที่แล้ว +3

    Listening after voice SL
    Beautiful song 😊

    • @zumrahfouzi5759
      @zumrahfouzi5759 3 ปีที่แล้ว +1

      You should listen to the song ‘Leesha’ too. It’s one of the best songs ever 👌🏼

  • @Imhamy13
    @Imhamy13 6 ปีที่แล้ว +13

    Something different keep it up aiye

  • @ridmathanujaya
    @ridmathanujaya 6 ปีที่แล้ว +1

    Amma meka nm maru

  • @nuwandumminda7815
    @nuwandumminda7815 2 หลายเดือนก่อน

    Thamath adarei me song ekata

  • @roshanirathnayake12
    @roshanirathnayake12 6 ปีที่แล้ว +3

    Perfect melody 👍👌🏻

  • @madhubhagya97
    @madhubhagya97 6 ปีที่แล้ว

    Nice song..eka patta

  • @adhishapathirana
    @adhishapathirana 2 ปีที่แล้ว +1

    Can't stop listening. Nice work 🙌🏻🎉

  • @oneerashareen3239
    @oneerashareen3239 4 ปีที่แล้ว +1

    I love this song very much 💙.Nice Melody.

  • @geethaniseneviratne5994
    @geethaniseneviratne5994 ปีที่แล้ว +1

    Love it’s melody ❤️❤️❤️

  • @Deepalp81
    @Deepalp81 6 ปีที่แล้ว +1

    What a beautiful song and a cool melody. Can listen all day long. Keep it up ! Thanks to Sachini

  • @-dimuthu-official9117
    @-dimuthu-official9117 3 ปีที่แล้ว

    My favorite song.. congress ! excellent voice.. *shehan kaushalya* ❤️

  • @shehanrupasingha3835
    @shehanrupasingha3835 6 ปีที่แล้ว +1

    Awesome feeling brother

  • @nethmisubasinha3669
    @nethmisubasinha3669 5 ปีที่แล้ว +2

    කාලේකින් ඇහුන ලස්සන සිංදුවක් ❤️❤️

  • @fazminafernando8431
    @fazminafernando8431 5 ปีที่แล้ว

    Lassanai sapalikawo oyage voice akata galapanawa lassanai aiye jp 👍🎤🎤🎤⚘😘

    • @fazminafernando8431
      @fazminafernando8431 5 ปีที่แล้ว

      Ahanna ahanna asai a taram lassanai song ake 😘😘

  • @leonardchamin
    @leonardchamin 6 ปีที่แล้ว +1

    wow. shehan .. make pissu hadenawa.. wel done man. please make more songs like this

  • @yankee2099
    @yankee2099 2 ปีที่แล้ว +2

    Meka nm supiriyak❤️💪

  • @BoyXblooD
    @BoyXblooD 2 ปีที่แล้ว +1

    Woow nice voice best lyric ❤❤❤

  • @samansaman3561
    @samansaman3561 5 ปีที่แล้ว

    godak.lassani ...mage duwata aurudu 4I eya asaven me senduwa nitrama ahanawa ..

  • @nipunlakshan8217
    @nipunlakshan8217 6 ปีที่แล้ว +1

    greetings from mother ananda.keep it up brother

  • @poojamethpali7811
    @poojamethpali7811 6 ปีที่แล้ว

    Ayee song eka patta. Good luck. Well done😁😁😍👍👍

  • @sajinideshanjalanilrandi9304
    @sajinideshanjalanilrandi9304 2 ปีที่แล้ว +2

    Adath ahanawa 😍😍😍

  • @arkumari8072
    @arkumari8072 6 ปีที่แล้ว

    ලස්සනයි 😊😊😊😊🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹