අදම ක්‍රියාත්මක කළ හැකි අපූරු තාක්ෂණයක් ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 253

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 7 ชั่วโมงที่ผ่านมา +17

    මා ආදරනීයම ජීවමාන දෙවිදුන්ට නිදුක් නීරෝගි දීර්ඝායු වේවා පියානනි

  • @nethmidilshani6230
    @nethmidilshani6230 7 ชั่วโมงที่ผ่านมา +11

    අනුග්‍රහය දැක්වූ මැතිණියගේ බලාපොරොත්තු සාර්ථක වේවා ඔබතුමාටත් සුදු අම්මාටත් දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි

    • @BuddhiniEkanayaka
      @BuddhiniEkanayaka 5 ชั่วโมงที่ผ่านมา

      දෙව්සුව පියණෙනී ...තෙරැවන් සරණයි ...අපිට සුමඟට යන මාර්ගය පහදාදෙන ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාට දීර්ඝායුවේවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @Samanlatha-x2p
    @Samanlatha-x2p 2 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ගුරුපියාණනී . විශ්ව පියස නාලිකාව පවත්වාගෙන යන මැතිනියට අනුග්‍රහය ලබාදුන් මැතිනියටත් සුදු අම්මට කාර්යමණ්ඩලයට නිදුක් නිරෝගී සුවය අත් වේවා. ගුරුපියාණන් ගේ දේශන අසා සියලු දෙනා ඉක්මනින්ම නිර්වාණය අවබෝධ කරගනිත්වා . ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @Champika5
    @Champika5 7 ชั่วโมงที่ผ่านมา +5

    🙏🙏🙏💐💐💐💗💗💗 දෙවි සුව දේශයට දෙවි සුව පවුලට දීඝායු වේවා ! බොහොම පින් ! බොහොම ස්තුතියි ! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !🙏🙏🙏💐💐💐💗💗💗

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු

  • @MaliSamarajeewa
    @MaliSamarajeewa 6 ชั่วโมงที่ผ่านมา +2

    අපගේ උතුම් දෙව් පියාණන්ට සුදු අම්මාට නමස්කාර වේවා 🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා .දීර්ඝායුශ ලැබේවා .අනුග්‍රහය දැක්වූ මැතිණියට බොහෝ ස්තූතියි .බොහෝ පින් . සියලු පැතුම් ඉටු වේවා . වටිනා දේශනයට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම යහපතම වේවා . දෙව්සුව දේශය සදාකල් ලෝකයේ බැබලේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏

  • @MangalikaRanasinghe-t8l
    @MangalikaRanasinghe-t8l 7 ชั่วโมงที่ผ่านมา +9

    තිස්තුන් කෝටියක් දෙවි වරුන්ගේ ආරක්ශාව දෙව් සුව දේශයට ලබේවා!!! ගුරු පියානනි ඔබට දීර්ඝායු වේවා!!!!!

  • @channasanjeewa9535
    @channasanjeewa9535 6 ชั่วโมงที่ผ่านมา +6

    අනුග්‍රහය දැක්වූ මැතිනියගේ ප්‍රාර්තනාව අපෙත් ප්‍රාර්තනාවයි දීර්ඝායු වේවා පියානනි

  • @shaza_DeVineMiztiQ
    @shaza_DeVineMiztiQ 6 ชั่วโมงที่ผ่านมา +6

    ගුරුපියාණනි මේ දේශනයට බොහෝම ස්තුතියි!✨🪷
    ගුරු පියාණන්ට,සුදු අම්මාට, දෙව්සුව දේශයට,දෙව් සුව මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලයේ සැමට, විශ්ව පියස මැතිනියට,මේ දේශනයට අනුග්‍රහය දුන් මැතිනියට, ආයුෂ බොහෝ වේවා! නිදුක් නීරෝගී සුවපත්භාවය වැඩේවා! ඔබ සැම වැනි දිව්‍යමය මිනිස්සුන් මේ මනුෂ්‍ය ලෝකයට අත්‍යවශ්‍යයි! සුවසේ උතුම් නිවන් අවබෝධයට පත් වේවා!❤✨
    තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!✨😇🙏

  • @kusumnm60
    @kusumnm60 5 ชั่วโมงที่ผ่านมา +6

    අනුග්‍රහය දැක්වූ මැතිනියගේ චේතනාව ඉෂ්ට වේවා.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 6 ชั่วโมงที่ผ่านมา +4

    නමස්කාර වේවා ගුරුපියාණනි 🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 7 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමාට තෙරුවන් සරනයි .දෙව්‍ රැක වරනයි.සුදු අම්මාටත් එසේමවේවා 🎉🎉🎉🙏🙏🙏

  • @jalsjalsylant875
    @jalsjalsylant875 7 ชั่วโมงที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏දීර්ගායු ලැබේවා 🙏🙏ගුරු පියාණනී 🙏🙏ආදරනීය සුදු අම්මේ 🙏🙏🙏🙏

  • @nishanthakumara9771
    @nishanthakumara9771 6 ชั่วโมงที่ผ่านมา +3

    ගුරු පියාණන්ටත් සුදුඅම්මාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.අද දවසේ දහම් දැනුමටත් ස්තූතිවන්ත වෙමි ගුරුපියානනී❤❤❤

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 6 ชั่วโมงที่ผ่านมา +4

    තෙරූවන් සරනයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏කුමාර මහත්තයා සුදු අම්මාටත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා .මේ දේශනාවට දායකත්වය දුන් අයගේ සත් චේතනාව එලෙසින්ම ඉටුවේවා .

  • @Nirashi567
    @Nirashi567 5 ชั่วโมงที่ผ่านมา +3

    දීර්ඝායුෂ ලැබේවා ගුරුපියානනි 🙏🙏🙏

  • @SaviDivyanka
    @SaviDivyanka 4 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමන්ගේ දිව්‍යමය හරවත් දේශනයට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 6 ชั่วโมงที่ผ่านมา +5

    ගුරු පියානන්ට සුදු ආම්මාට සහදෙව්සුව පව්ලේ සියලු දෙනාටත් විස්ව පියස නාලිකාවටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

    • @ranjanisenanayake6686
      @ranjanisenanayake6686 4 ชั่วโมงที่ผ่านมา

      theruwansaranai dewipihitai Mage piyanani🙏🙏🙏❤️❤️❤️

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 7 ชั่วโมงที่ผ่านมา +5

    නොපෙනෙන දෙවියන් අතර පේනේන කුමාර දෙවියන්ගේ ආශිර්වාදයේන් සියලුදෙනාම සුවපත්ම වේවා මගේ ගෙදර අය සුවපත්ම වේවා ස්තූතියි විශ්ව පියසට

  • @MangalikaPiyasena
    @MangalikaPiyasena 55 นาทีที่ผ่านมา

    අනුග්‍රහය දැක්වූ මැතිනියගේ ප්‍රාර්ථනය එසෙම සිද්ධ වෙවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @adecare1623
    @adecare1623 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා

  • @upaliwijesiri1815
    @upaliwijesiri1815 4 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 6 ชั่วโมงที่ผ่านมา +2

    හමුවීමී.ගමණ යමි.ඔබතුමාට යහපතක්ම වේවා.

  • @camerapro1356
    @camerapro1356 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමාට දීගායු වේවා පියානනි!!!සුදු අම්මාටත් එසේම වේවා !!! 🙏🙏🙏🌸🌸🌸

  • @sachithdesilva7966
    @sachithdesilva7966 7 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @shamanirupa4380
    @shamanirupa4380 6 ชั่วโมงที่ผ่านมา +2

    විශ්ව පියස නාලිකා wata බොහොම isthuthi තෙරුවන් සරනයි dewi 🎉🎉🎉පිහිටයි

  • @sarathkorala1646
    @sarathkorala1646 6 ชั่วโมงที่ผ่านมา +2

    අනුග්‍රහය දැක්වු මැතිනියගේ ප්‍රාර්ථනා ඉටුවේවා..තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියානනි ❤❤❤🙏🙏🙏❤️❤️❤️

  • @KumariSriyalatha
    @KumariSriyalatha 5 ชั่วโมงที่ผ่านมา +2

    අනුග්‍රහයට බොහොම පින් ගොඩක් පින්

  • @ChandaniHemamala-t6p
    @ChandaniHemamala-t6p 6 ชั่วโมงที่ผ่านมา +4

    ආදර පියාණෙනි මගේ නමස්කාරය වේවා!🙏 දස දහස්වාරයක් ඔබතුමාට ස්තූති වේවා!🌹 අනුග්‍රහය දුන් මැතිනියටත් ස්තුති වේවා🙏🌺🌺 හිමිදිරියේ සිටියේ අප වෙනුවෙන් ...කරන්නා වූ මහඟු මෙහෙයට ස්තුති වේවා දෙවියන්ගේ රැකවරණය ලැබේවා!!🙏🌹🥀තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!🙏🥀🌹🪷❣️

  • @nihalfernando8901
    @nihalfernando8901 6 ชั่วโมงที่ผ่านมา +2

    දෙවිපියාණන් වහන්සේට ප්‍රශංසා වේවා 🌹🌿🌹🌿✝️✝️🙏🙏🙏

  • @OmAn-p4t
    @OmAn-p4t 5 ชั่วโมงที่ผ่านมา +2

    🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි බොහොම ඉස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 6 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත මතු බුදුවන දියසෙන් ඔබයි ගුරු පියාණනි සත්‍ය එයයි මේ ලෝකයේ ඉන්න කරුණාවන්තම බෝදී සත්ව ගුණ අත්තා ගුරුපියාන් එහෙනම් තව දියසෙන් කෙනෙක් ඉන්න බැහැ බුදුන්ගේ. නිර්මල සත්‍ය දර්මය ගෙන ලෝක සත්වයා ගොඩ දාන්න ආපු එකම බෝදී සත්ව ගුණ අත්තාවූ චරිතය දකින්නේ ඔබයි අපේ ගැලයුම් කාරයා ගුරුපියාණනි ඔබයි මිනිසුන්ට නොතේරෙන්නේ මිනිසුන් අබාහ් ගියාමයි 🙏🙏🙏🙏🌹🌹🌹

  • @Jamail-l6e
    @Jamail-l6e 5 ชั่วโมงที่ผ่านมา +2

    දිර්ඝයු ලැබේවා පියානෙනි සුදුඅම්මාට දෙව් සුව දෙසය දිර්ඝයු ලැබේවා

  • @shamanirupa4380
    @shamanirupa4380 6 ชั่วโมงที่ผ่านมา +2

    Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 6 ชั่วโมงที่ผ่านมา +2

    බොහොම පින් ! බොහොම ස්තුතියි ! අපගේ උතුම් දෙව් පියාණන්ට නමස්කාර වේවා, දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @thejagajanayake7855
    @thejagajanayake7855 6 ชั่วโมงที่ผ่านมา +2

    සාදු සාදු සාදු

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 7 ชั่วโมงที่ผ่านมา +2

    විෂ්ව පියසේ මැතිනියටත්,දායකත්වය ලබාදුන් මැතිනියගේ සිතුවිලි අපි ලගත් තිබෙනවා.ඒ සිතුවිල්ලි සියල්ලටම අනේක වාරයක් ස්තූතිය. දීගොඩ පියාණන්ට සුදු අම්මට දීර්ඝායුෂ ලැබේවා.ඔබ සැමට තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.❤❤❤

  • @chandimakumari2492
    @chandimakumari2492 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @peraraperara639
    @peraraperara639 4 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි බොහොම ස්තුති ඉතාමත් වටිනා දේශන යක් ඔබ තුමා අද දෙශනා කලේ විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් කර්යය මන්ඩලයේ සැමටත් බොහෝම පින් ස්තුති නම නොකියන දායකත්වය ලබා දුන් මහත්මිය ට බොහෝම පින් ස්තුති ගුරු පියාණන් සුදු අම්මාට වගේම ඔබ තුමියට ත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @krishanthakumara1531
    @krishanthakumara1531 5 ชั่วโมงที่ผ่านมา +2

    ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ❤❤❤

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ชั่วโมงที่ผ่านมา

    ඉස්තුතියි ගුරු පියනනි සියලු දෙනාට යහපතක්ම වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 5 ชั่วโมงที่ผ่านมา

    🙏🪷❤️❤️🙏🪷 නමෝ බුද්ධාය 🙏🙏🙏
    සුබ දවසක් වේවා පින්වත් දෙවි පියාණන්ට. සත්‍යයකින්ම දිව්‍යත්වයමයි පියාණනි ඔබ වහන්සේ. මමත් සෑම දවසකම. ප්‍රර්ථනා කරන්නෙත්
    මනුෂ්‍යයන්. අතර ඉපදුන. දෙවියන් අපේ ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝ ආයුෂ ලැබේවා
    වාලුකා කතරට. ගලා හැලෙන මහා දිය දහරක් මයි අපේ දෙව් පියාණන්
    අදුරේන් අප ආලෝකය කරා ගෙන යන මහා පහන් ටැඹක් ගුරු පියාණනි ඔබ වහන්සේ. ඔබ අපේ ආලෝකයයි
    තව චිරාත් කාලයක් සුවසේ සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ඉන්න විශ්වයේ මහා ප්‍රේමය ඔබට ලැබේවා. ඒ මැතිණිය ප්‍රර්ථනාව දෙව් සුව දේශයේ අපගේ ප්‍රාර්ථනාව. දෙව් සුව දේශය ලොව පුරා. තව බෝහෝ කාලයක් පැවත පැතිරේවා. ඉතාම ලස්සන සුන්දර දේශනාවක් හැමදාම අප ප්‍රඥාව කරා ගෙන යන උතුම් මනුලොව දෙව් පියාණන්ට. ස්තුතියි බොහෝම පින්. ආදරණීය සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    විශ්ව පියස නාලිකාවේ මැතිනියට අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් මැතිණිය ඇතුළු දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම
    දෙව් සුව දේශයේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා. උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
    නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌹❤️💐🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹🙏♥️

  • @sdabare1939
    @sdabare1939 7 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපගේ ගුරුපියාණන්ටත් විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් අපගේ සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා 💐💐💐💐🌺🌺🌺🌺🌺🌺

  • @vipulasanjeewasalalihiniha1552
    @vipulasanjeewasalalihiniha1552 6 ชั่วโมงที่ผ่านมา +2

    🌹🌹🌹🌹 ස්තුතියි ගුරු පියාණෙනි. 🌹🌹🌹🌹

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 5 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏හරවත් දේශනයකින් දැනුවත් කළාට බෙහෙවින්ම ස්තූතියි, ඔබ වහන්සේගේ දේශනයට අනුව, පංචශීලයට පහළොස් ආකාරයෙන්ම උපරිමයෙන්ම අනුගත වී එය තමාගේ ස්වභාවය කරගෙන තම බිරිඳට දරුවන්ට ඉතාමත් ආදරයෙන් හොඳින්ම සළකන යුතුකම් වගකීම් උපරිමයෙන්ම ඉටුකිරීමට පමණක් දිවා රෑ නොබලා කාය විවේකයක් චිත්ත විවේකයක් ගැන නොහිතා කටයුතු කරන එයද ස්වභාවයක්ම කරගත් ස්වාමියාගේ සිත හරිම නොසන්සුන්. පුංචිම දේකදී පවා කේන්ති ගන්නවා. ඉතාමත් යහපත් ස්වාමියාගේ ඒපුංචි දුර්වල කම ඔහුට නිතර කායික පීඩා (ගැස්ට්‍රයිටිස් වැනි) ගෙනෙනවා. ඔහු සසරට බැඳී දුකට පත්වේයැයි සිතෙන නිසාම
    මම ඔහුට බලෙන්ම ඔබ වහන්සේගේ දේශන අහන්න දෙනවා. බලෙන්ම සිත්සුවයට දවස් තුනක් එක්කරගෙන ආවා. දවසම එකතැන ඉන්න අපහසුයි කියා දැන් එයටද අකමැතියි. බලෙන්ම දුරස්ථ සුව මෙහෙයට සම්බන්ධ කර ගන්නවා. බලෙන්ම උදේටත් රාත්‍රියටත් ප්‍රාණයාම භාවනාවත් දීර්ඝ හුස්ම ගැනීමේ භාවනාවත් කරවනවා. මතක් කළොත් විතරයි කරන්නේ. එවැනි දේවලුත් බලෙන් සිදුකරවා ඔහුගේ ප්‍රඥාව අවදි කිරීමත් ඔහුගේ රෝගපීඩා වලට සහනයක් සළසා දී සුවපත් කරවීමත් දිව්‍යත්වයේ තීන්දුවට විරුද්ධව කටයුතු කිරීමක්ද ගුරු පියාණනි, දීර්ඝ වුණාට සමාවෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් හදවතින්ම ප්‍රාර්ථනා කිරීම අපේ ජීවිත වල පංචශීලය මෙන් ස්වභාවයක්ම වෙලා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!.... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!.... 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🌹🌹🌹❤️❤️❤️

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 5 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ! ස්තුතියි! ස්තුතියි !පින් ! දිර්ඝායුෂ ලැබේවා !!! ❤

  • @karunawathidp8979
    @karunawathidp8979 34 นาทีที่ผ่านมา

    ඔබ තුමාටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගි දීර්ගායුෂ ලැබේවා අපට ඔබ තුමාගේ ආසිර්වාද ලබා ගැනීමට හැකිවේවා තෙරුවන් සරණයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 15 นาทีที่ผ่านมา +1

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 5 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!ඔබ තුමා සහ සුදු අම්මා ❤️❤️🙏🙏ඇතුලු විශ්ව පියස නාලිකාව මැතිනිය ද සියලු දෙනාටම යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා!❤️❤️❤️🙏🙏🙏
    තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!

  • @dharshanidezoysa3000
    @dharshanidezoysa3000 4 ชั่วโมงที่ผ่านมา

    දෙව්පියානන් ටත්, සුදු අම්මාටත්, කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරනින්, දෙවියන්ගේ අශිර්වාදයෙන් සියලු යහපත උදා වෙවා!

  • @nandamanel2584
    @nandamanel2584 6 ชั่วโมงที่ผ่านมา +2

    ආදරණිය ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි සියලු සත්වයන්ටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤🙏❤️

  • @rohanadhietty7182
    @rohanadhietty7182 4 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට තෙරුවන්🌺 සරණයි දෙවි පිහිටයි සුදු 🎉අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 7 ชั่วโมงที่ผ่านมา +2

    දීර්ඝායු වේවා ගුරුතුමනි , අප ගැන අනුකමපාවෙන් දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 3 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියතුමාට දීර්ඝ ආයුස ලබේවා බුදු සරනයි දෙවි පිහිටයි ❤❤🎉🎉

  • @Utubenil
    @Utubenil 7 ชั่วโมงที่ผ่านมา +1

    එසේම වේවා🙏🙏🙏🙏

  • @praneethsilva
    @praneethsilva 2 ชั่วโมงที่ผ่านมา

    🪷 🪷🪷🌸🌸🌸🪻🪻🪻🌼🌼🌼 ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 37 นาทีที่ผ่านมา

    එම ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා.🙏🙏🙏☸️

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 7 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාටම

  • @سيانيكماري
    @سيانيكماري 7 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණනි ඇතුළු සියලූම දෙනා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබීම

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 7 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤ දීර්ඝායුවේවා දෙවිපියතුමනි ❤❤❤ඔබට !!!

  • @pubududhananjaya07
    @pubududhananjaya07 6 ชั่วโมงที่ผ่านมา +2

    එකිනෙකා කෙරෙහි ගරැ කරමින් විශ්වාස තැබිමෙන් ජිවත් වීමට හුරු වෙමු ! 🙏💐🌟🌻🌺✨

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 19 นาทีที่ผ่านมา

    දෙව් පියාණන්ටත් සුදු අම්මා මෑණියෝන්ටත් දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 2 ชั่วโมงที่ผ่านมา

    එතුමියගේ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ට වේවා

  • @NilanthiPre
    @NilanthiPre 2 ชั่วโมงที่ผ่านมา

    ගුරැපියානනි 🙏🙏🙏තෙරැවන් සරණයි දෙවිපිටයි.දිිර්ඝායු වෙිිවා සුදු අමිමාටත් අපගේගුරැපියානන්ටත්❤❤

  • @ThushariSadamali-r2i
    @ThushariSadamali-r2i 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔබටත්ංද්ව්ස්ව දෙසයටන්❤

  • @Wasanthamahesh-y1s
    @Wasanthamahesh-y1s 4 ชั่วโมงที่ผ่านมา

    දෙවි සුව දේශය වේගයෙන් ලොව පුරා පැතිරේවා

  • @IroshaKumuduni-r7b
    @IroshaKumuduni-r7b 6 ชั่วโมงที่ผ่านมา +1

    තෙරැවන් සරනයි.දෙවි පිහිටයි...ලෝකා සමස්තා සුකිනෝ බවන්තු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌻🌻🌼🌼🌼

  • @kanthikanthi979
    @kanthikanthi979 4 ชั่วโมงที่ผ่านมา +1

    දියගොඩ කුමාර දේ පියාණන් තව තවත් නිදුක් නිරූණුභාවය ලැබිලා දීර්ඝ ආයුෂලැබේවා! දෙමව්පියන්ටත් නිවන් සම්පත්

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ගුරුපියානනි ඔබ තුමා අපිට ලැබුන වට්නාම සම්පතක් ඔබ තුමා නැතිව දෙව්සුව දේශය සාර්ථක කරගන්න බැරිවේව් දිර්ඝායුස ලැබේවා ගුරුපියානනි ❤️❤️❤️❤️❤️❤️🙏

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 4 ชั่วโมงที่ผ่านมา

    දෙව් සුව දේශයේ කුමාර මහතා ඇතුළු සැමට දීර්ඝායු ලැබේවා 🙏

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 7 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි සර් දිර්ඝායු ලැබේවා ශක්ති මැනියෝ.සර්වත් සුදු මැඩම්වත් ආරක්ෂා කරත්වා සියලු දෙනාට.පතක්ම වේවා

  • @SaviDivyanka
    @SaviDivyanka 4 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියාණෙනි ඔබතුමන්ටත් දෙව් සුව දේශයේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුවයෙන් සපිරුණු කාලයක් උදා වේවා....🙏🙏🙏🙏🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 7 ชั่วโมงที่ผ่านมา +1

    දෙව් පියාණන්ට, සුදු අම්මට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවේවා . සුවපත්වේවා . දෙව්සුව දේශයෙත් දෙව්සුව පවුලෙත් ආයුෂවැඩිවේවා. අපගේ දෙව් පියාණන්ට ආශීර්වාදකර අනුග්‍රහය දැක්වු මැතිණියටත් දීර්ඝායුවේවා . අද අප සියළුදෙනාටම වටිනා අවවාද උදාහරණ සහිතව ලබාදුන් දෙව් පියාණනී ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන්ට , සුදු අම්මට , විශ්ව පියස නාලිකාවේ මැතිණියටත් ලෝවාසි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 3 ชั่วโมงที่ผ่านมา

    දෙව් පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 6 ชั่วโมงที่ผ่านมา

    ඔබට පින් දෙව් පියාණෙනි..... 🙏🙏🙏🙏🙏

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip 3 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඇත්ත වශයෙන්ම අපි හැමදාමත් ඔබ තුමා සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් දෙව් සුව දේශයටත් දීර්ඝායුශ පතනව තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 ชั่วโมงที่ผ่านมา

    දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 ชั่วโมงที่ผ่านมา

    ❤ස්තුතියි.දෙවිපියාණන්ටමාගේනමස්කාරවේවා

  • @prasannadhanapala425
    @prasannadhanapala425 7 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @AyeshiVrs
    @AyeshiVrs 49 นาทีที่ผ่านมา

    තෙරුවණ් සරණයි !!! දෙවි පිහිටයි !!! 🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🙏❤️🙏❤

  • @ChandrikaVikramage-kx1jh
    @ChandrikaVikramage-kx1jh 6 ชั่วโมงที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉❤❤

  • @sujmathupala8058
    @sujmathupala8058 3 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි පියානෙනි!! දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!! 🙏🙏💜💜💕

  • @srhgamage9025
    @srhgamage9025 3 ชั่วโมงที่ผ่านมา

    දීගොඩ කුමාර ඍෂිවරයාණන්ටත්, සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරනයි. දෙවිපිහිටයි..

  • @romilarodrigo9910
    @romilarodrigo9910 4 ชั่วโมงที่ผ่านมา

    ඒ පැතුම එලෙසම ඉටුවෙවා..එතුමගේ දේශනා මතු පරපුරට ආරක්ෂා වේවා !!!🙏🏻

  • @MadaraMadumali-jq8ll
    @MadaraMadumali-jq8ll 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @malkiudara4393
    @malkiudara4393 7 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @komalravat404
    @komalravat404 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤ ස්තූති වේවා මාගේ නමස්කාරය වේවා ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට,,❤❤❤❤❤ මම කුවේට් සිට

  • @RanuRamanayake
    @RanuRamanayake 4 ชั่วโมงที่ผ่านมา

    එතුමිය ෙග් පැතුම එ ෙලසම ඉටුෙව්වා !!!!!
    දීර්ඝායු ෙව්වා ෙදව් පියාණනි ඔබටත් සුදු අම්මාටත් !!!!!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malanirajapaksha2345
    @malanirajapaksha2345 4 ชั่วโมงที่ผ่านมา

    දිර්ගායු වෙවා ඔබතුමාට සහ සුදුඅම්මාට අපි සියලුම දෙනාට ස්තුතිය ආදරනිය විස්වමාතාවට

  • @lalithakwt6082
    @lalithakwt6082 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඇත්තටම පාඩමින් පාඩම ප්‍රශ්න ලිහිල් කරලා දෙමින් ජීවිතයඅර්ථවත් කරදෙමින්උතුම් වූ සැපත වන වටිනාම සැපත නිර්වාණයට අපව කැඳවාගෙන යනඔබතුමාට.සියලු දේව ආශීර්වාද ලැබේවා.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 2 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දේ පිහිටයි සියලුම දෙනාට

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 4 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu sadu sadu oba whnsata therwan saranai apatuma a akrynnm etu Wawa 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ChithraniJayakodi
    @ChithraniJayakodi 4 ชั่วโมงที่ผ่านมา

    2:50 ඔබතුමාට දී ගස් සම්පත්තියැබේවා

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤තේරැවන් සරණයි දේවිපිහිටයි.

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤gurupiyanani pranama වේවා

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 29 นาทีที่ผ่านมา

    Utum desanawak oba wahanseta itstuti teruwan saranai 🙏🙏🙏🙏🌼🌼🌼

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 ชั่วโมงที่ผ่านมา

    අපේ දෙවි සුව දේශයටත් ගුරැ පියානන්ටත් දිර්ඝායු ලැබෙිවා නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා 😂😂

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි !දෙවිපිහිටයි !🙏🙏🙏

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏