ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අමුද්‍රව්‍ය දෙකෙන් බ්ලෙන්ඩර් එකේ ලේසියෙන්ම අයිස්ක්‍රීම් /ice cream recipe in sinhala /Rasa rahasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2021
  • #ice_cream
    ‪@rasarahasa1003‬
    ගෙදරම ඉන්න මේ දවස් වල පවුලේ කාටත් රස විදින්න ලේසියෙන් අයිස්ක්‍රීම් හදාගන්න විදියයි මේ කියල දෙන්නෙ..අවශ්‍ය අමුද්‍රව්‍ය 👇
    වේෆස් 10
    ෆ්‍රෙශ් මිල්ක් 600ml
    (ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට කිරිපිටි ගන්න පුලුවන් )
    සීනි මේසහැදි 10ක්
    ❤️එකම මිශ්‍රණයෙන් චොක්ලට් හා වැනිලා අයිස්ක්‍රීම් /chocolate and vanila ice cream recipe 👇
    • රසම රසට නිවැරදිව චොකලට...
    කැඩෙන්නෙ පුපුරන්නෙ නැතිව කට්ලට් හදමු/sri lankan fish cutlets 👇
    • කැඩෙන්නෙ පුපුරන්නෙ නැත...
    ❤️පැයෙන් මාළු බනිස් හදන්නෙ මෙහෙමයි/fish bun recipe in sinhala 👇
    • මාළු බනිස් පැයෙන් හදාග...
    ❤️තේ එකක් බොන්න විනාඩ් පහෙන් රස කෑමක්/tea time snack recipe 👇
    • තේ එකක් බොන්න රස කෑමක්...
    ❤️ඉතුරු බත් වලින් හදන රස කෑම04ක්/leftover rice recipes 👇
    • ඉතුරු බත් වලින් හදන වෙ...
    ❤️විනාඩ් පහෙන් ටෝස්ටර් එකේ චොකලට් කේක් /toaster cake recipe 👇
    • විනාඩි 05න් ටෝස්ටර් එක...
    ❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇/Rasa rahasa facebook page 👇
    / රස-රහස-rasa-rahasa-452...

ความคิดเห็น • 110

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +7

    අනේ ෂෝක් නංගි..මෙහෙම ගොඩක් රස ඇති..🤗♥️

  • @hashnithasha3407
    @hashnithasha3407 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා 😍

  • @manikkumari412
    @manikkumari412 3 ปีที่แล้ว +1

    රසට ඇති හදලා බලමු 👍🏻👍🏻🌹

  • @chandrakanthiabeywardana5964
    @chandrakanthiabeywardana5964 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි !!!!!

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +2

    ඔන්න මන් ආවා

  • @kasunikaserangi1432
    @kasunikaserangi1432 3 ปีที่แล้ว +6

    හදලා බලන්නම්කෝ.ඔයා හදන කෑම ජාතී ගොඩක් මන් හදලා බැලුව හොදටම ආවා.thank you oyata❤❤🌹🌹🎁

  • @jayanthakumari772
    @jayanthakumari772 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට ..

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 ปีที่แล้ว +1

    හදලබලන්නමි👍👍❤❤

  • @disanayaka9048
    @disanayaka9048 3 ปีที่แล้ว +2

    හදලා බලන්නම් අක්කෙ ✨️✨️👍😋

  • @qstarqstar5624
    @qstarqstar5624 ปีที่แล้ว

    Goob

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 3 ปีที่แล้ว +4

    👍👍👍

  • @nilanthikumari9959
    @nilanthikumari9959 3 ปีที่แล้ว +2

    Great work 🍨🍨

  • @chathuchathu6509
    @chathuchathu6509 3 ปีที่แล้ว +2

    ස්තුති akka...akkage kema recapi godak mn heduwa...ayema lesi recepiyakin enna.bs akka.

  • @dnd4411
    @dnd4411 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @userthashmi2023
    @userthashmi2023 2 ปีที่แล้ว

    Mn හැදුවා 😁 hodai akki eka..mn strawberry wafers eken kare 😋 thankuu kiyl dunnata 😋🙏

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 ปีที่แล้ว +2

    👍👍

  • @vishakakumari454
    @vishakakumari454 3 ปีที่แล้ว

    Thenks.....

  • @ckgckg2176
    @ckgckg2176 3 ปีที่แล้ว +3

    👍👍👍❤

  • @manojfernando4593
    @manojfernando4593 3 ปีที่แล้ว +2

    ෙහාදයි😊

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว

    ස්තූතියි දුවේ....දුවට තෙරුවන් සරණයි 🌹🌹

  • @dunishkaharshani2732
    @dunishkaharshani2732 3 ปีที่แล้ว +1

    Thank you.... Lasi ewa kiyala denawata..

  • @maneeshapriyanjalee2177
    @maneeshapriyanjalee2177 3 ปีที่แล้ว +1

    ඔන්න මම 2

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 ปีที่แล้ว +1

    Me dawaswalata gelapena vidihe kema hadanna kiyala denawata godak ස්තුති akke oyata

  • @r.mitstimetohike
    @r.mitstimetohike 2 ปีที่แล้ว +1

    අපි අවෝ ජය

  • @sisirakumara4393
    @sisirakumara4393 3 ปีที่แล้ว +2

    අක්කි frreShreShmilkවෙනුවට.පොල්කිරි ගන්න බැරිද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      බෑ..පිටිකිරි ගන්න පුලුවන්

  • @sriyanidammika7379
    @sriyanidammika7379 3 ปีที่แล้ว +1

    👍

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว +1

    👌👌👌👌thank you

  • @greatfamily7781
    @greatfamily7781 3 ปีที่แล้ว +2

    Wow perfect
    Akke ilanga dawase cheese hadana vedio ekakuth dannako

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +2

      දාල තියෙනවා ක්‍රීම් චීස් හදන වීඩියෝ එකක්

    • @greatfamily7781
      @greatfamily7781 3 ปีที่แล้ว +1

      @@rasarahasa1003 habai mata one adena cheese lesiyenma

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      @@greatfamily7781 මොසරැල්ල චීස් නේද..හරි👍

    • @greatfamily7781
      @greatfamily7781 3 ปีที่แล้ว +1

      @@rasarahasa1003 ow mozzarella cheese thank you so much

    • @greatfamily7781
      @greatfamily7781 3 ปีที่แล้ว +1

      Mata aurudu 12hai habai mama kama hadanawa

  • @tharu5786
    @tharu5786 3 ปีที่แล้ว +3

    ඉක්මනින්ම හදන්න ඕනී ලොක්ඩවුන් එක ඉවර උනාම

  • @dinushahemal4206
    @dinushahemal4206 3 ปีที่แล้ว +2

    එළකිරි දාගන්න පුළුවන් ද

  • @malkanthisilva6338
    @malkanthisilva6338 3 ปีที่แล้ว +1

    Fresh milk cool yawalada ganna one miss

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      ඔව් එහෙම ගන්න

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 3 ปีที่แล้ว +1

    🤗

  • @dahamichamathka3358
    @dahamichamathka3358 3 ปีที่แล้ว

    Akke maru

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +4

    ම්ම් . ඊයේ ගෙනාපු fresh milk බෝතල් දෙකක් තියෙනවා . අරන් හදලා බලනවා .

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +2

      හදල රස කියන්නකෝ

    • @achalagayani2845
      @achalagayani2845 3 ปีที่แล้ว +2

      @@rasarahasa1003 බල බල හිටියේ නැහැ අනේ මන් හැදුවා . දැන් frig එකේ තව පැයකින් ආයේ බ්ලෙන්ඩ් කරලා ගන්න ඕන . හෙට උදේටම කනවා . කාලා කියන්නම් . මම ගත්තේ ස්ට්‍රෝබෙරි 🍓🍓 රස වේෆස් . මිශ්‍රණයේ රස බැලුවා පොඩ්ඩක් ඒක නම් රසයි . අයිස් ක්‍රීම් එකත් රහ ඇති .

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      @@achalagayani2845 ස්ට්‍රෝබෙරි එක රසයි.

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 3 ปีที่แล้ว

    ලිපෙන් බෑවට පස්සෙත් ටිකක් වෙලා හැඳිගාන ඕනෙ නැදද..කජු වගේ කැමත්දෙයක් දාගන්නෙකොයු වෙලාවටද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ලිපෙන් බෑවට පස්සෙ හැදිගාන්න ඕන් නෑ.අවසන් වතාවට බ්ලෙන්ඩර් කරල බාජනේට දැම්මට පස්සෙ කජු දාගන්න පුලුවන්

  • @kusumhapugaswatta5917
    @kusumhapugaswatta5917 3 ปีที่แล้ว +3

    👍🏻😍💕

    • @ApeMSKitchen
      @ApeMSKitchen 3 ปีที่แล้ว +2

      I love the way you prepared. That looks absolutely amazing and delicious. Great recipe my friend.

  • @madushirashmika4563
    @madushirashmika4563 2 ปีที่แล้ว

    Akke oka blender eke nathuwa hand biter eken hadannath puluwanda

  • @nadeekasanjeewani5282
    @nadeekasanjeewani5282 3 ปีที่แล้ว

    Non fat milk walin hadanna puluwan da nangi

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ෆුල් ෆැට් වලින් නම් පුලුවන්

  • @madurangasuraweera9908
    @madurangasuraweera9908 3 ปีที่แล้ว +1

    Ane matath vipin cream hadana hati kiyala dennako geadra tiyana dewal walin

    • @surangikumari3389
      @surangikumari3389 3 ปีที่แล้ว +2

      TH-cam eke vipin creem kiyala sech karanna ona tharam thiyenawa dear

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      හරි කියල දෙන්නම්

  • @sandamalisandamali2592
    @sandamalisandamali2592 3 ปีที่แล้ว +1

    Aneee akkee blender ekak nativa hadana puluvan kamak kiyala dennakooo🙄🙄

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      බීටර් එකෙන් පුලුවන්

    • @sandamalisandamali2592
      @sandamalisandamali2592 3 ปีที่แล้ว

      Biiter ekakuth naaaa😣

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      @@sandamalisandamali2592 🥺😖😔බීටර්,බ්ලෙන්ඩර් මොකුත් නැතිව විනාඩ් පහෙන් අයිස්ක්‍රීම් හදන රෙසිපි එකක් තියෙනවා .ඒකත් දාන්නම්කො.ඒක හදාගන්න එතකොට

    • @sandamalisandamali2592
      @sandamalisandamali2592 3 ปีที่แล้ว

      Aneee hodaaa akkkiiiiiii💖💖😘😘😋

  • @pushpakumara5435
    @pushpakumara5435 3 ปีที่แล้ว +4

    විපින් ක්‍රීම් හදනවා කියලා දෙන්නකො අක්කි ඒකෙන් අයිස් ක්‍රීම් හදනවා කියලා දෙන්නකො අක්කි

  • @tharumendis1462
    @tharumendis1462 3 ปีที่แล้ว

    Tin kiri Mesa Hendi 6kin Puluwanda Akkiyo?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      එහෙමනම් බැලුවෙ නෑ මම

  • @anushaabusha3391
    @anushaabusha3391 3 ปีที่แล้ว

    කිරි නොදා හදන්න බැරිද කියන්නකෝ පොල් කිරි එහෙම දාන්න බැරිද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      පොල්කිරි වලින් මේක හදන්න බෑ.

    • @anushaabusha3391
      @anushaabusha3391 3 ปีที่แล้ว

      @@rasarahasa1003 තෑන්ස්

  • @chathubandara9252
    @chathubandara9252 2 ปีที่แล้ว

    මේක නන් MR kitchen එකේ කලින් තිබ්බා සුදූ

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      මේක ගොඩක් ප්‍රසිද්ධ එකක්.මුලින්ම හැදුවෙ රියෝ බිස්කට් ප්‍රමෝට් කරන්න.

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 3 ปีที่แล้ว

    වේෆර්ස් ජාති තුනෙන්ම දාල හදන්නද මිස්..නැත්න්ම් දෙකකින්

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      තුනම එක්ටදැම්මම නම් එක රසක් එන්නෙ නෑනේ.වෙන වෙනම හදන්න

  • @champafernando4618
    @champafernando4618 2 ปีที่แล้ว

    Mari barida

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      බෑ.පුඩ්න් ,කේක් නම් පුලුවන් මාරි වලින්

  • @dreamdrama5825
    @dreamdrama5825 2 ปีที่แล้ว

    ෆිජ් එක නැති නිසා හදන්න බෑ 😭

  • @sumithpeiris7499
    @sumithpeiris7499 3 ปีที่แล้ว

    Ape Amma copy karanna epa

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      හොදින් බලන්නකෝ කවුද කොපි කරන්නෙ කියල.ඉවුම් පිහුම් කරන්න දන්නෙ එකම එක්කෙනෙක් නෙමෙයිනෙ මේ ලොකේ නේද.

  • @prasadkalum9351
    @prasadkalum9351 3 ปีที่แล้ว +1

    👍👍👍

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      👍👍

    • @prasadkalum9351
      @prasadkalum9351 3 ปีที่แล้ว +1

      අපි හැමදාම ඔයාගේ විඩිඕ බලනවා හරිම පැහැදිලියි ගොඩාක් ස්තූතියි...ඔයාගේ විඩිඕ එකක් එනකන් බලන් ඉන්නවා

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      @@prasadkalum9351 බොහොම ස්තූතී ❤️❤️❤️