විනාඩි 10න් බත් කාලා කන්න සුපිරි කෑමක්(අමුද්‍රව්‍ය තුනයි)Easy dessert recipes💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #mrkitchenrecipe#chocolatedessert#dessert#
    අවශ්‍ය ද්‍රව්‍ය
    මාරි බිස්කට් 80g pkt 3
    කොකෝවා පවුඩර් මේස හැඳි දෙකක්
    චොක්ලට් 90g

ความคิดเห็น • 267

  • @rukshanibandara1195
    @rukshanibandara1195 2 ปีที่แล้ว +57

    ඔයාගේ වැඩ වලට ආසම හේතුව අක්කේ ඔයාගේ recipes හරිම පහසු අමුද්‍රව්‍ය වලින් තමයි හදන්නේ.

  • @anuruddikasomarathna2005
    @anuruddikasomarathna2005 2 ปีที่แล้ว +96

    ඔයාගේ මේ හැකියාවට කියන්න වචන නැහැ. ඒ තරමට විශිෂ්ටයි. තවතවත් මේ දේවල් කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා.🎊🎊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ovindusapna510
    @ovindusapna510 2 ปีที่แล้ว +2

    මම උයන්න හරිම කම්මැලි කෙනෙක්. ඒත් මේ vidio බැලුවම උයන්න ආසා හිතෙනවා. පුලුවන් විදිහට හදනවා හරිම ආසාවෙන් තමයි හදන්නේ. කෑම හැදුවෙ නැතත් නිකමට හරි මේ vidio බලන එක විනෝදාංශයක් වෙලා මගේ . ගොඩාක් ස්තූතියි ඔයාට අඩු වියදමින් රසට උයන්න කියලා දෙනවට. දිගු ගමනක් යන්න සුභ පතනවා ඔයාට. බුදු සරණයි ♥️♥️♥️♥️

  • @amitha3011
    @amitha3011 2 ปีที่แล้ว +5

    ගොඩක් ආසයි චොක්ලට් දාල හදන කෑම වලට ඒවගේම ලස්සනයි ගොඩක් ලේසි ස්තූතියි ඉදිරියටත් මේවගෙ ලේසි රස රෙසපි බලාපොරොත්තු වෙනව අක්කි

  • @hirufernando810
    @hirufernando810 2 ปีที่แล้ว +27

    අක්කගේ recipe එකක් එනකම් බලන් ඉන්නේ හැමදාම මේ වෙලාවට 🙂😋

  • @samarasinhekapuge7190
    @samarasinhekapuge7190 2 ปีที่แล้ว +5

    මම හැදුවා මාරම රසයි..☝️👌❤️‍🔥❤️‍🔥thank you. M.R kitchen

  • @susanthaalwis7286
    @susanthaalwis7286 6 หลายเดือนก่อน +1

    හරිම රසයි ලේසි ක්‍රම වලට අපිට හැමදාම කෑම හදන හැටි කියලා දෙනවාට ඔයාට බොහොම ස්තූතියි❤😊

  • @komitigemalanisusilaperera1914
    @komitigemalanisusilaperera1914 2 ปีที่แล้ว +5

    සරලව පහසුවෙන් හදන ක්‍රම කියා දෙනවාට ස්තූතියි.God bless you sister.

  • @chanushacharls5190
    @chanushacharls5190 2 ปีที่แล้ว +6

    මේ ඔයාට මගේ දුවගෙන්😘😘😘😘 "මොකද අම්මේ MR Video ආවේ නැත්තේ" කියලා ඇහැව්වා විතරයි youtube එකේ බලනකොට වීඩියෝ තිබුනා.හෙට අපේ ගෙදර හදනවා. අනිවාර්යෙන් 😋😋😋😋 Thank You....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahirumadusanka5539
    @lahirumadusanka5539 2 ปีที่แล้ว +11

    ඔයාගෙන් තමයි මන් උයන්න ඉගෙනගත්තෙ..ගොඩාක් ස්තූතීඅක්කී🙏❤

  • @shiromiperera9083
    @shiromiperera9083 2 ปีที่แล้ว +11

    Very quick and useful recipe. Thanks M R Kitchen.

  • @isharadarshani1069
    @isharadarshani1069 2 ปีที่แล้ว +13

    අක්කි ඔයා කියලා දෙන විදිය හරිම පිලිවේලයි.එ වගේම හරිම ආස හිතේනවා හදලා බලන්න.

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +25

    Mr kitchen එකට sub ලා ලක්ෂ 9 තව ටිකයි..congratulations akkiyo..😍😍

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว +12

    ඔයාගේ හැකියාව නම් විශිෂ්ඨයි 👌👌

  • @lemon_thyme
    @lemon_thyme 2 ปีที่แล้ว +27

    Wow looks absolutely delicious👍 Thank you for sharing a tempting dessert recipe😍💕

  • @dilanilakmali8686
    @dilanilakmali8686 2 ปีที่แล้ว +3

    Mn heduwa oyage resipi walata kema rasai

  • @rangab5544
    @rangab5544 2 ปีที่แล้ว +16

    නියමයි❤️

  • @harshanifernando371
    @harshanifernando371 2 ปีที่แล้ว +3

    First comment eka magen 😀😀😘😘

  • @carftas2178
    @carftas2178 2 ปีที่แล้ว +5

    හැමදාම බලන් ඉන්නේ ඔයාගේ වීඩියෝ එකක් එනකං

  • @madhudilshara7241
    @madhudilshara7241 2 ปีที่แล้ว +20

    මාත් හැදුවා මාර රසයි අක්කේ thank you 😍😍

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 2 ปีที่แล้ว +4

    Wow

  • @ruvinideepani8111
    @ruvinideepani8111 2 ปีที่แล้ว +4

    නැන්දී ඔන්න මමත් හැදුවා හරිම රසයි Thank you oyata♥️🍫

  • @tharu2266
    @tharu2266 2 หลายเดือนก่อน +3

    පැහැදිලිව කියල දෙනව නියමයි 👍

  • @chethanav.t9329
    @chethanav.t9329 2 ปีที่แล้ว +3

    අනේ දැක්ක ගමන් හදන්නම හිතෙනවා 😗 සූපීරී

  • @pathamaganeshvari8614
    @pathamaganeshvari8614 2 ปีที่แล้ว +10

    චොක්ලට් මූස් ජාති ටිකක් කියලා දෙන්නකෝ

  • @sujathaharasgama5442
    @sujathaharasgama5442 2 ปีที่แล้ว +3

    Super

  • @CookingPassion56
    @CookingPassion56 2 ปีที่แล้ว +7

    Very simple recipe and looks yummy

    • @pdprashan7969
      @pdprashan7969 2 ปีที่แล้ว

      රඹණභණකෂය

  • @pasinduushan2402
    @pasinduushan2402 2 หลายเดือนก่อน +1

    ❤❤ හරි ම රසයි ඇන්ටි බොහෝ ම ස්තුතියි ❤❤

  • @bgcjayasooriya3931
    @bgcjayasooriya3931 2 ปีที่แล้ว +1

    ඔයා ගේ පොලොස් එක මම හැදුවා.හරිම රසයි.ඔයාගේ .ඉදිරිපත් කිරීම හොඳයි.අනවශ්‍ය .කතා නෑ
    මමනමි බලන්නෙ ඔයාගෙ වීඩියෝ.කොණ්ඩ කැවුම් රෙසිපි යක් නැද්ද .

  • @nisumdewaka7873
    @nisumdewaka7873 2 ปีที่แล้ว +3

    Eka මරු 😋😋😋😋😋😋😋

  • @nilminirathnayaka7522
    @nilminirathnayaka7522 2 ปีที่แล้ว +3

    Meeka coco powder nathuwa hadanna barida

  • @rrr-du4tq
    @rrr-du4tq 2 ปีที่แล้ว +4

    Ek nm maruu akke super ❤️🔥

  • @marchchigemali9466
    @marchchigemali9466 2 ปีที่แล้ว +1

    Rasa patai oya kiyana kama mm nithara hadanawa.mekath hadanna one oyage recipe hari lehesiyen hadannath puluwan thanx

  • @nfathima4297
    @nfathima4297 2 ปีที่แล้ว +4

    නියමයිනේ

  • @anukanu7012
    @anukanu7012 2 ปีที่แล้ว +3

    Akki ge recipes godak lessi mamath hadanawa supiri

  • @zarasisters.1934
    @zarasisters.1934 2 ปีที่แล้ว +11

    අක්කි easy birthday cake decorating design එකක් කියලා දෙන්න පුලුවන් ද? 😇😊😇

  • @slhirunmusic6413
    @slhirunmusic6413 2 ปีที่แล้ว +2

    3 වෙනි comment එක මගෙන් 😉

  • @HRIeditz16
    @HRIeditz16 2 ปีที่แล้ว +1

    Akki mata smoothy hadhana vidhiha kiyala dhennako

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 2 ปีที่แล้ว +4

    Ada palaweni comment aka daganna puluwan una.💖💖
    Oyage resipi godak hodai jeli ice cream aka haduwa ada thama kawe ne.thank you oyata😘😘😘😘❣️❣️👍👍👍💖💖

  • @whatsappstatusmixvideo5574
    @whatsappstatusmixvideo5574 2 ปีที่แล้ว +3

    👍👍

  • @ShanthiRajaperuma-we1vk
    @ShanthiRajaperuma-we1vk 11 หลายเดือนก่อน

    Mamat,hariyatabalanava,harima,phasuvin. Hadanapluvan. Oya. Kiyala. Dena. Vidiyai. Yanabadutikai. Neti. Berikeniktapawa. Hadagana. Pluwan. Oyage. Sewya. Puduma. Vidiyata. Watinavatinawa, thankyou ❤️

  • @disnageethamali7227
    @disnageethamali7227 2 ปีที่แล้ว +1

    Mama haduwa. Harima rasai

  • @nadakandagekamalanadakanda8458
    @nadakandagekamalanadakanda8458 2 ปีที่แล้ว +1

    Godak hoda deyak oya kiyala dunne

  • @himashasewmini2534
    @himashasewmini2534 2 ปีที่แล้ว +4

    Wow ek niyamai😍
    Subscribersla 900k congratulations akkiyo💖

  • @dil8363
    @dil8363 10 หลายเดือนก่อน +2

    Niyamai akke.hemadamath sarala pahasu recipe kiya denawata godariyak thanx ❤️❤️❤️

  • @chamathadithya9760
    @chamathadithya9760 2 ปีที่แล้ว +1

    Akki Tomato sauce hadana widiha video ekak dannako
    Oyage recipe nam supiri akki

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 2 ปีที่แล้ว +1

    Eakanm niyamai harima sathitui godak sathithi

  • @ruchirayapa6536
    @ruchirayapa6536 2 ปีที่แล้ว +2

    Niyamai ane.harima lesie

  • @shisanmadusanka6900
    @shisanmadusanka6900 2 ปีที่แล้ว +1

    Harima lesii akki mekath hadala balanna ona

  • @nabilnabil4185
    @nabilnabil4185 2 ปีที่แล้ว +2

    Eta adala kiyannam rasa kohamada kiyala

  • @webdevsinhala
    @webdevsinhala 2 ปีที่แล้ว

    wow ake niyamii uyann lasim widiht tmi oya hamdem kiynne gdk watinw ..henm asawenn blnne ..gd luck😜😝😍

  • @anushabandara5014
    @anushabandara5014 2 ปีที่แล้ว +3

    Akki oyage recipe hamada balanv matath reply ekak denn 🥰🥰

  • @tharushikathathsarani5594
    @tharushikathathsarani5594 2 ปีที่แล้ว

    Mn ada haduwa meka. Hariytm awa. Harima rasai.. Thank you so much akka. Oya kyl dena ewa harima lesi. Kawadawath waradinneth na ewa.. 🥰🥰

  • @nadineannmarie160569
    @nadineannmarie160569 ปีที่แล้ว +1

    Wow this dessert was a HIT. Everyone simply loved it and were asking for more. I was only hoping I will not run short. Super easy to make. Thank you.

  • @dilukshikamendis1588
    @dilukshikamendis1588 2 ปีที่แล้ว +1

    Mn dan hadannai yanneeeee❤️

  • @dushanthipathmini8168
    @dushanthipathmini8168 2 ปีที่แล้ว +1

    Very easy recipe

  • @indikaprasadmaduranga4399
    @indikaprasadmaduranga4399 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @kaveeshasarangi1483
    @kaveeshasarangi1483 ปีที่แล้ว

    අනේ හරිම ලේසි රසම රස recipe එකක්. මම හැදුවා. Thank you

  • @peumihewage8879
    @peumihewage8879 11 หลายเดือนก่อน

    Niyamai...supiri...labeta dessert eka hadaganna kiyala dennata thank you dear..thawa thawath me wage easy recipes Genna..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nethinu
    @Nethinu 2 ปีที่แล้ว +3

    මමත් හැදුවා හරිම රසයි😋😋 ස්තූතියි!

    • @tharushimaddegoda9908
      @tharushimaddegoda9908 2 ปีที่แล้ว

      Atthatama rasaida oya gatte mona kirida ane mata kiyannko

    • @Nethinu
      @Nethinu 2 ปีที่แล้ว

      @@tharushimaddegoda9908 milk powder

  • @nilupamanilanthi5601
    @nilupamanilanthi5601 2 ปีที่แล้ว +2

    අනෙ ශෝක් අනේ😋

  • @chathuramadusanka9859
    @chathuramadusanka9859 2 ปีที่แล้ว +3

    ඇත්තටම දකින කොට නම් ආසා හිතුනා අදම හදන්න ඕනෙ

  • @lakmalidissanayaka5235
    @lakmalidissanayaka5235 2 ปีที่แล้ว +2

    Akkige Recipe Ewelama Balala , Ewelema Hadana Aya Ko ?
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @girl3018
    @girl3018 2 ปีที่แล้ว +2

    super

  • @sudathnandasiri2171
    @sudathnandasiri2171 2 ปีที่แล้ว +2

    oya thama ilagata 🙏 1 million ganna😊😊😊😊😊

  • @gangasanjeewani3038
    @gangasanjeewani3038 2 ปีที่แล้ว +2

    Wow ekanam maru. 😍😍

  • @gimashadiwanjana7926
    @gimashadiwanjana7926 2 ปีที่แล้ว +1

    🤟

  • @amithaherath7308
    @amithaherath7308 2 ปีที่แล้ว +2

    Akke ane birthday cake ekk hadana vidiha kiyala dennako please 🥰

  • @kokarunasena7011
    @kokarunasena7011 ปีที่แล้ว

    ගොඩක් rasayi මම th හදලා බැලුවා

  • @sithaneesithanee1143
    @sithaneesithanee1143 2 ปีที่แล้ว +9

    අනේ අක්කේ ඩිස්කෝ අලුවා රෙසිපි එකක් දාන්නකෝ 🙂🙂🙂

  • @gneishabeena7478
    @gneishabeena7478 3 หลายเดือนก่อน

    Mn meka hadala baluwa harima rasai thank you M.R kitchen

  • @geethanjanakavindu1384
    @geethanjanakavindu1384 2 ปีที่แล้ว +2

    👍

  • @liyanagesujatha10
    @liyanagesujatha10 2 ปีที่แล้ว +1

    Mulma comment eka magen

  • @mohammedmazeen7029
    @mohammedmazeen7029 2 ปีที่แล้ว +2

    Nice

  • @arunamadumal9944
    @arunamadumal9944 ปีที่แล้ว

    Easy

  • @rozzanarodrigo6829
    @rozzanarodrigo6829 2 ปีที่แล้ว +2

    Meka yummy you tube channel eken copy karapu recipe ekak neda

  • @dilkianushka4321
    @dilkianushka4321 2 ปีที่แล้ว +1

    Cake recipe tikk gennkooooo.......cake warga hadana hati kiyla dennkoo eka eka.....

  • @thiliniranasinghe8187
    @thiliniranasinghe8187 2 ปีที่แล้ว

    ඔන්න ඒකත් හැදුවා අක්කි. හරිම රසයි. Thanks a lot oyata මේ වගේ recipe අරන් එනවට..

    • @prarthanaparami4161
      @prarthanaparami4161 2 ปีที่แล้ว

      ඇත්තටම රසයිද හලෝ 🙂🙈

  • @eshapriyaa6901
    @eshapriyaa6901 2 ปีที่แล้ว +1

    Wow..❤❤👍

  • @nethuscreations1512
    @nethuscreations1512 2 ปีที่แล้ว +1

    Ammooo niyamiii 🥰🥰🥰🥰🥰

  • @dpgunaratne
    @dpgunaratne 2 ปีที่แล้ว +2

    I made it Very easy and very tasty . Thank you.

  • @rajanajayakody8608
    @rajanajayakody8608 2 ปีที่แล้ว +2

    Hi sis , my name is Rajana .. I'm a fan of u guys.. so I wanted you add subtitles for the video or if u can talk , it will be better at all... Thank you.. and keep it up ☺️

  • @sarayoosufali8089
    @sarayoosufali8089 2 ปีที่แล้ว

    Wowww great

  • @sisirakumara7448
    @sisirakumara7448 2 ปีที่แล้ว +1

    මන් හදන ගමන් 🤗🤗🤗🤩🤩

  • @naturegirly1
    @naturegirly1 2 ปีที่แล้ว +3

    Akki video ekak karannako akkita videos karaddi wechcha waradi gana. 😂😂

  • @chathurimadurangika7138
    @chathurimadurangika7138 2 ปีที่แล้ว +3

    නියමයි

  • @Believe_Yourself2400
    @Believe_Yourself2400 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍😍

  • @yamunarathnayake6487
    @yamunarathnayake6487 2 ปีที่แล้ว +2

    Akke api chocolate double boil karala diya karaddi gal wenawa,ai dannee na e

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika036 2 ปีที่แล้ว +2

    මේක අපි හැදුව හරිම ලේසියි හරිම රසයි... Thank you...

  • @sujathapieris8689
    @sujathapieris8689 2 ปีที่แล้ว

    Man meka haduwa harima rasai...Thank you..obata..👍👍👍❤❤❤

  • @YuTechShow
    @YuTechShow 2 ปีที่แล้ว +1

    Wow super❤️

  • @btsarmygirls4207
    @btsarmygirls4207 2 ปีที่แล้ว +1

    Kiri wenuwata mailo akathu karanna barida

  • @trawalandmarvelgirl9757
    @trawalandmarvelgirl9757 2 ปีที่แล้ว +1

    අනේ අක්කි Choco චිප්ස් සහ Cookies හදන්න කියලා දෙන්න කෝ 🥺

  • @chamindasomaweera3183
    @chamindasomaweera3183 2 ปีที่แล้ว +3

    සුපිරියි අක්කි 👍👍

  • @irashyusra4150
    @irashyusra4150 2 ปีที่แล้ว +2

    Akki kama mawanawa

  • @sandaruwansashi7122
    @sandaruwansashi7122 2 ปีที่แล้ว +1

    Oya kiyla dena kama tama mn hadanne

  • @user-se2kd9bz6i
    @user-se2kd9bz6i 2 ปีที่แล้ว

    සුපිරි යි

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් හදනවා

  • @mahindajayasinghe526
    @mahindajayasinghe526 2 ปีที่แล้ว +1

    Choklt mari gann barida cocoa powder wenuwat

  • @nishanthavitharanage1371
    @nishanthavitharanage1371 5 หลายเดือนก่อน

    👍👍👍👍👍