ගොඩයන්න බිස්නස් එකක් කරන්න | Sewing and Making MONEY| රෙදි වර්ග හා මිලගනන් | පමුණුව 5 | Pamunuwa 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 129

  • @MuduRekha
    @MuduRekha  ปีที่แล้ว +1

    Shop Details
    211/B, Pamunuwa Road, Maharagama.
    | Tharushi Group | 0777274935

  • @nilanthipathmini7681
    @nilanthipathmini7681 ปีที่แล้ว +2

    හොදම වැඩක්

  • @dashikathennakoon2024
    @dashikathennakoon2024 ปีที่แล้ว +1

    මිස් කට් පීස්ම විතරක් කඩයක් පටන් ගන්න අදහසක් දෙන්නකෝ

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      පටන් ගන්න තියෙන තරමින් හිත හිත ඉන්න එපා

  • @vijinisandamali9670
    @vijinisandamali9670 ปีที่แล้ว +1

    Mis රෙදි බෝල වලින් බෑග් මහලා තිබ්බ කඩේ කොහෙද තියෙන්නෙ ..නො.එකක් ගන්න පුලුවන් ද මිස්

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පමුණුවෙ ටිකක් එහාට වෙන්න. දේවාල පාර කිට්ටුව

  • @niroshanbharatha2086
    @niroshanbharatha2086 ปีที่แล้ว +1

    Cama රෙදි ගන්න තැනක් කියන්නකෝ මිස්.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      තරුෂි එකේ තිබුන

  • @aruniuthpala6212
    @aruniuthpala6212 ปีที่แล้ว +1

    Ane mis mat loku udawwak karanna..pin

  • @padmajayasundara749
    @padmajayasundara749 ปีที่แล้ว +3

    ඔයා කරන්නේ ලොකු දෙයක්. දුර ඉන්න අයට ගොඩක්ම වටිනවා.

  • @nadeekaabeysinghe3035
    @nadeekaabeysinghe3035 ปีที่แล้ว +2

    Thank you miss watina video ekak 🙏🙏🙏🙏❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      👍🙏❤️

  • @shantibalassingam7693
    @shantibalassingam7693 ปีที่แล้ว +1

    Very useful video to all young ladies and oldies...thnks
    Dear can you pls give details of such shops in colombo 11 too....
    Thnks

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      👍❤️most welcome

  • @nilanthidarshani9809
    @nilanthidarshani9809 ปีที่แล้ว +2

    රෙදි කඩයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට vedio 1k karanna mis ikmanin pls

  • @sanjaprasantha4090
    @sanjaprasantha4090 ปีที่แล้ว +2

    මිස්ගේ පමුනු විඩ්යෝ ටික ගොඩක් වටිනවා බෝම ස්තුති තරුශි එකේ දාලා තියෙන නම්බර් එක බාවිතාවෙ නැහැ කියනවා පුලුවන්නම් වැඩ කරන නම්බර් එකක් දෙනවද ඔබ තුමියට ගොඩක් පින් බුදුසරණ

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තුතියි

  • @madubasnayaka7205
    @madubasnayaka7205 ปีที่แล้ว +2

    Miss අඩුවට කර්ටන් ගන්න තැන් ටිකක vedio එකක් දෙන්නකෝ price. එක්ක ම..

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      කලින් වීඩියෝ වලත් තියෙනවා 👍

    • @madubasnayaka7205
      @madubasnayaka7205 ปีที่แล้ว

      @@MuduRekha ahu une nha miss..mn blnnmko

  • @chandrikaperera2198
    @chandrikaperera2198 ปีที่แล้ว +2

    Aththatama mis me karanne puduma sewayak samajayata. Mista gadak pin me gena watina video walata.🥰❤️

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Thanks Chandrika ❤👍

  • @shashikadilhani6557
    @shashikadilhani6557 ปีที่แล้ว +1

    මම ළමයි දෙන්නෙක් එක්ක තනි උන ගැහැනියක් මිස් මම කැමතියි කියුලට් මහන්න ස්වයං රැකියාවක් ⁣ලෙස... මිස්ට පුලුවන් නම් මට කියුලට් Size chart එකක් දෙන්න ගොඩාාාාක් පිං...ඒ වගේම තවත් ලේසි පොඩි පොඩි දේවල් මහන්න කියල දෙන්න 🙏🙏🙏🙏❤

  • @suranisanjana6810
    @suranisanjana6810 ปีที่แล้ว +1

    අන්ඩස්කට් මහන පොප්ලින් ගන්න තැනක් කියන්නකො පිටකොටුවෙන්

  • @sanojaudari9124
    @sanojaudari9124 ปีที่แล้ว +1

    Mis ara silk gathiya tiyena mal redde nama mokakda eka godak kal adinna puluwan redi wargayak kiuwe eke nanma mokadda kiynn puluwanda

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      වීඩියෝ එක ආයෙ බලන්න . නම ඒකෙ තියෙනවා

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd ปีที่แล้ว +1

    Madu please kiyanna redi ganna pitakotuwada? Maharagama ? Kohoda hoda oyage video man balanawa itn oya dannawane koheda redi laba thank you god bless you 🙏

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      oyata pahasuwen yanna puluwan thanakin ganna. kalaya mudal wehesa awama thanakin... Kothana giyath nodana giyoth atharamaga . samahara welawata api hoyana redi pata warga anith yedawum hoyanna godak rasthiyadu wenna wenawa oya kothana giyath

  • @shashikalalaksri5665
    @shashikalalaksri5665 ปีที่แล้ว +1

    Miss me redi ganna shop wala nam kiyanna ayalage phone numbers kiyanna puluwan nam

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති බලන්න

  • @kalahepathiranarenuka6136
    @kalahepathiranarenuka6136 ปีที่แล้ว +1

    Oya kadawal theyenne koheda ? API YANNE kohomada

  • @niroshashanthi8201
    @niroshashanthi8201 ปีที่แล้ว +1

    Thankyou mis

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Most welcome 😊

  • @beetafernando9335
    @beetafernando9335 ปีที่แล้ว +1

    Thanks Miss God bless you 🌹🌹🌹🌹♥️

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      You are so welcome

  • @easycraftwithlisha7038
    @easycraftwithlisha7038 ปีที่แล้ว +2

    මේ tshirt yarn කඩේ කොයි හරියෙද තියෙන්නේ

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      දේවාල පාර කිට්ටුව

    • @shashiperera2480
      @shashiperera2480 ปีที่แล้ว

      @@MuduRekha e shop eke nama mokakd miss number ekk thiynwada

  • @dinux819
    @dinux819 ปีที่แล้ว +1

    Godak watinwa ❤

  • @darishidarishi9599
    @darishidarishi9599 ปีที่แล้ว +1

    Pouches mahana leathers ganna thanaka video ekak karannko ms

  • @wmkanthi9747
    @wmkanthi9747 ปีที่แล้ว +1

    Ads athirili kottaura mañana dado thiyan than kohada kiyanna

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      අපෝ පමුණුවෙ තියෙනවා

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 ปีที่แล้ว +1

    Miss loku උදව්වක් karanne apata

  • @Oh_my_clothes
    @Oh_my_clothes ปีที่แล้ว +1

    ගවුමක් මහමුකො මිස් 🥺🥺🥺

  • @Hindukumari-tu5bj
    @Hindukumari-tu5bj ปีที่แล้ว

    Kada Thiyenne....koheda....kiyala.
    Kiyanna....thiyana..eerisiyawa

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      අපේ චැනල් එකේ වීඩියෝ ඔක්කොම බලල ප්‍රතිචාරයක් දක්වන ලෙස යෝජනා කරමි. සෑම කඩේකම ☎ අංක එම වීඩියෝ වල Description එකෙ සදහන් කොට ඇත. ස්තුතියි

  • @mohamedrikas86
    @mohamedrikas86 ปีที่แล้ว +1

    Miss cloths, thread, beads, rendha online kiramayata ganna puluvan video ekkak dhanna. Please

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      👍❤ ඉදිරියේ දී කරන්නම්

  • @sudeekasudeeka5728
    @sudeekasudeeka5728 ปีที่แล้ว +1

    Me කොහෙද mata kiyanna puluwanda

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      වීඩියෝ Description එකෙ තොරතුරු දාල තියන්නෙ .. ☎

  • @nilminithilakaratne7356
    @nilminithilakaratne7356 ปีที่แล้ว +1

    මේ කඩේ කොහෙද තියෙන්නේ .

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +2

      title එකේ දාල තියෙනවනෙ 🤔

  • @sulaimanlebbe7857
    @sulaimanlebbe7857 ปีที่แล้ว +1

    Alu paata wool bag keeyada?
    Delivery karanavada?
    Contact number?

  • @mohammeduzman3871
    @mohammeduzman3871 ปีที่แล้ว +1

    miss bed cover&pellow mahanda Mona radida gandaona

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      බෙඩ් ශීට්ස් කවර්ස් ගැන වීඩියෝ එකක් ඇති නම් ඔක්කොම වගේ දාපු බලන්න

  • @niroshanbharatha2086
    @niroshanbharatha2086 ปีที่แล้ว +1

    මිස් මේ කඩේ number එකක් නැද්ද.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Description එක බලන්න වීඩියෝ එකේ

  • @chandrikapriyanthi5034
    @chandrikapriyanthi5034 ปีที่แล้ว +1

    Mae kadae kohada kiyanna mis

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 ปีที่แล้ว +1

    රෙදි ගන්න තැන් වලින් තොග ගන්න කොට යාර කීයක් විතර ගන්න ඕනෙද

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      යාර 40- 50

  • @sumithweerakoon7408
    @sumithweerakoon7408 ปีที่แล้ว +1

    Mehe viscous 900 ganak wenawa 😭

  • @dharmapradheepika4440
    @dharmapradheepika4440 ปีที่แล้ว +1

    මේ කඩේ නම් කියන්න පුළුවන් ද

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඔතන කඩ කීපයක් තියෙනවා

  • @udeshiudeshi-kh5og
    @udeshiudeshi-kh5og ปีที่แล้ว

    Ane akke pamunuve kalu girl tite short thiyena thanaka number එක dannako

  • @user-xh7tm2gm6o
    @user-xh7tm2gm6o ปีที่แล้ว +1

    Me mulma kade mokakd miss

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      තරුෂි

  • @kumarifernando2256
    @kumarifernando2256 ปีที่แล้ว +1

    Me maharagama pamunuweda miss

  • @nimeshimadhuma1076
    @nimeshimadhuma1076 ปีที่แล้ว +4

    මුලින් පෙන්නපු රෙදි කඩේ ගැන විස්තර ටිකක් කියන්නකො

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      මුල් වීඩියෝ වල දාල තියෙන්නෙ

  • @priyangikaperera9002
    @priyangikaperera9002 ปีที่แล้ว +1

    Miss me shop eke nama kiyanawada?

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ෂොප් කීපයක් ම තියෙනවා , පමුණුවෙ තියෙන්නෙ

  • @sashithvlogs
    @sashithvlogs ปีที่แล้ว +1

    Me shop koheda tiyene mis

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පමුණුවෙ

  • @kuwaitstar5102
    @kuwaitstar5102 ปีที่แล้ว +1

    තැන කියන්න.නම්බර් එකක් දෙන්න මිස් .ඔබට ගොඩක් ස්තුතියි 🙏

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      පමුණුව 1 - 5 දක්වා බලන්න

  • @nilushalasanthi8471
    @nilushalasanthi8471 ปีที่แล้ว +1

    Me කඩ කොහෙද තියෙන්නේ ?එ ගැන කියන්නෙ නැ නෙ

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      මුල් වීඩියෝ බලන්න

  • @kalahepathiranarenuka6136
    @kalahepathiranarenuka6136 ปีที่แล้ว +1

    Oya me kade theyenne koheda kiyannako

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පමුණුවෙ අනේ

  • @deepikajayasundara5476
    @deepikajayasundara5476 ปีที่แล้ว +3

    මන් merry කරල නැ.තනිකඩයි.ජොබ් එකක් කරනව.ඉට වඩා වියදම් සැරයි.අවුරුදු 1ත් 10.අතර පොඩි බබලගෙ shot mahanawa.size chart ekak thiyenawanam denn mis.ගොඩාක් අමාරුවෙන් ජිවත් වෙන්නෙ.online page ekak hada gaththoth මට ඔඩර් ලැබෙයි නෙද මිස්.ඔයාට බුදු සරයි.ලොකු සෙවයක් ඔයා කරන්නෙ.සුලු පටු නැ.මුන dekkath හිතට ලොකු ශක්තියක්.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +2

      උත්සාහය අථරින්න එපා. අධිෂ්ඨානය අත් නොහැර වැඩ කරන්න දියුණුවෙන්න පුලුවන් ❤️💕

    • @prasadimenaka185
      @prasadimenaka185 ปีที่แล้ว

      👍👍

  • @sakunisewwandi.1382
    @sakunisewwandi.1382 ปีที่แล้ว +2

    😍

  • @sarojikagunasingha2826
    @sarojikagunasingha2826 ปีที่แล้ว +1

    Koheda mis kade

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පමුණුවෙ

  • @dilanigordon7683
    @dilanigordon7683 ปีที่แล้ว +1

    Miss me maharagama neda?

  • @nilushiherath6650
    @nilushiherath6650 ปีที่แล้ว +1

    Me maharagama newe neda

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පමුණුවෙ

  • @harshakasun6445
    @harshakasun6445 ปีที่แล้ว +1

    Koheda mis me shop ake name ekak nedda

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      කීපයක් තියෙනවා

  • @shanukapiyarathna9846
    @shanukapiyarathna9846 ปีที่แล้ว +1

    Me redi Kade num ekak gannam puluwn weida mis

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      කලින් වීඩියෝ වල බලන්න දාල ඇති

  • @dulajranuka3908
    @dulajranuka3908 ปีที่แล้ว +1

    Miss oya apita karanne loku udawwak godaaaak thanks
    Cheeththa thoga mila keeyada???

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඉදිරියේ දී බලමු 👍❤

  • @shashikadilhani6557
    @shashikadilhani6557 ปีที่แล้ว +1

    ලොකු සේවයක් මිස් අපට කරන්නෙ

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තූතියි ❤

  • @vishakavijethunga2542
    @vishakavijethunga2542 ปีที่แล้ว +1

    Miss .me tshrt yan tiyenna kade koheda tiyenne. .number akak denna puluwanda

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      දේවාල පාර කිට්ටුව

    • @vishakavijethunga2542
      @vishakavijethunga2542 ปีที่แล้ว

      @@MuduRekha thank you miss

  • @shiromikumarathunga4241
    @shiromikumarathunga4241 ปีที่แล้ว +2

    Kawada miss me video eka kare. Redi nam godak labaine

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ලඟදි කලේ

  • @nilushiherath6650
    @nilushiherath6650 ปีที่แล้ว +1

    Redi shop eke mama mokakda miss. Slab viscos ganna

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      තරුෂි

  • @shashikadilhani6557
    @shashikadilhani6557 ปีที่แล้ว +1

    මිස් මට මිස්ගෙ ph නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඇති චැනල් එකේ බලන්න

  • @nadeeshadilhani1898
    @nadeeshadilhani1898 ปีที่แล้ว +2

    Shop eka mokada miss me

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      කීපයක් තියේ

  • @shantibalassingam7693
    @shantibalassingam7693 ปีที่แล้ว +1

    Is this shop at pamunuwa?
    Or pettah, pls?

  • @ashokapriyanthi431
    @ashokapriyanthi431 ปีที่แล้ว +1

    anee.mies.puluwan.nam.papeisi.redith.theyena.thanak.hoyala.dennako..plz

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      බලන්නම් 👍

  • @ushani9571
    @ushani9571 ปีที่แล้ว +1

    Thank you mis