අඩුම මිලට ඇදුම් අරන් පුංචි බිස්නස් එකක් පටන් ගන්න | Pamunuwa Shopping | Pamunuwa wholesale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 781

  • @smartlife3208
    @smartlife3208  ปีที่แล้ว +16

    contact us
    👇👇👇👇👇👇👇👇
    smartlife1029@gmail.com
    Facebook page
    👇👇👇👇👇👇👇👇👇👇👇👇
    facebook.com/Rashee-Kitchen-105705421340164

  • @sasiniahkarsa3367
    @sasiniahkarsa3367 ปีที่แล้ว +22

    මෙච්චර ලාබෙට ඇදුම් තියෙනවා කියලා දැනුවත් කලාට Thank අක්කෙ 😊♥️

  • @richcool8742
    @richcool8742 ปีที่แล้ว +14

    ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ඔයාට.. ඔයා ඇත්තෙන්ම ප්‍රියමනාප, නිහතමානී, පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක්. ඔයා කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා! ජය වේවා!! 🙏❤️

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      thank u so much 💖💖🙏

    • @hasanthaarachi5167
      @hasanthaarachi5167 ปีที่แล้ว

      ඇයි ඔයා අහසෙ පයගහගෙනද ඉන්නෙ 😂

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +10

    ගොඩක් වටිනවා කෙනෙක්ට ගොඩ යන්න ලොකු උදව්වක් වේවී මේ වීඩියෝව තවත් මෙවන් වීඩ්යෝ ගේන්න ශක්තිය ලැබේවා

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank u dr

    • @abeyarathnebalasinghe3852
      @abeyarathnebalasinghe3852 ปีที่แล้ว

      මහත උස අයට ,දිගට අදින අයට ඇදුම් තියනවද?

  • @malitharavinda2279
    @malitharavinda2279 ปีที่แล้ว +32

    ඔය පමුණුවේ මුලින්ම විකුනුවේ කැබලි රෙදි.අපේ ආච්චිලා එහෙම පමුණුවේ මුල් ආරම්භක වෙළෙන්දෝ.දැන් රෙදි තට්ටුවක් කුලියට දුන්නත් ගාණක් හොයා ගන්න පුළුවන්.

  • @kalaninethmini9740
    @kalaninethmini9740 ปีที่แล้ว +3

    #Place1ka😎
    #Time1ka😉
    #Price1ka😍
    #Shop karana widiya😙
    #Presentation❤
    #Stole1tai Apitai2tama harima beneficial widiyata💓
    #Finally .Akkage kind & friendly hinaawa💛💜💚💙❤
    😊All In One😊
    Thank U so much Akke..!!!!
    Good luck.!.!!!

  • @madushasalani1491
    @madushasalani1491 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි අක්කේ...මේ video එක දැක්කම පොඩි බිස්නස් එකක් කරන්න ආස හිතුනා....බුදු සරනයි අක්කේ ...💖

  • @Divyadiary
    @Divyadiary ปีที่แล้ว +6

    Ane eth giyama eyala 1k gnna denne nane akka .1k gannakota loku shops wala ganan kiynawane😞godak ewa damage appa😢man kalin video eka blala giya .material quality godak thuni.poddak hodata blala ganna

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว +13

    දුව ඔයාට ගොඩක්ම ස්තුතියි මේ දිහාවට එන්න පාර දන්නෙ නැතුවා සිටියේ ගොඩක්ම පිං පුතේ ඔයාට බුදුසරණයි මැණික පරෙස්සමින් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      bususarani anuty,adarei

    • @SamSam-ff1dn
      @SamSam-ff1dn ปีที่แล้ว +1

      @@smartlife3208 ප්ලාස්ටික් තොග ගන්නා පුලුවන් තැනක් තියෙනවා නම් ව්ඩියෝ එකක් දන්නා පුලුවන්ද ලොකු උදවුවක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ම්ද්දෙණිය කියන ගමේ එක නිසා දුර ඉදන් එන්න තියෙන්නේ දැන් බස් ගාස්තු ම්ලත් එක්ක දවස් දෙකක් එන්න අමරැයි තියෙන දිහාවක් දන්නාව නම් කෙලින්ම එහාට එන්න පුලුවන් රස්තියාදු නොව් බුදුසරණයි පුතේ පරෙස්සමින් දිර්ඝායුෂත් නිදුක් නිරෝගී සුවයත් ලැබෙිවා

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      @@SamSam-ff1dn පිටකොටුවෙ බෝගහ ගාවින් බැහැල 2nd cross ලේන් එකට ගිහින් කඩේක කෙනෙක්ගෙන් අහන්න කියයි.

    • @SamSam-ff1dn
      @SamSam-ff1dn ปีที่แล้ว

      @@Oshada-colo ස්තුතියි අපි ඉන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්සිහතර හරියට දන්නෙ නැහැ ගොඩක්ම පිං පැහැදිලිව පාර කිවුවාට බුදුසරණයි පරෙස්සමින් ඉන්න

    • @SamSam-ff1dn
      @SamSam-ff1dn ปีที่แล้ว

      @@Oshada-colo ව්ස්තර හරියට දන්නෙ නැති නිසා පාර ඇහුවෙ ඉස්සර වෙලා එවුවා මැසෙජ් එක අකුරු වැරදිලා සමාවෙන්න බුදුසරණයි

  • @Asho...
    @Asho... ปีที่แล้ว +23

    ඔයා වීඩියෝ එකක් දානකල් ඉන්න අපි😍

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +13

    වටිනා වීඩියෝ එකක් 💖බොහොම ස්තුතියි ඔබ ට 🙏😇

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 ปีที่แล้ว

    සොයුරිය ඔබට ගොඩාක් පින් අපිට මෙවන් විඩියෝ ඉදිරිපත් කලාට 2023 අලුත් දේවල් මෙවන් විඩියෝ වලින් ඉදිරියට ත් පෙන්වන්න බුදු සරනයි ජය වේවා ගොඩාක් පින්

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    උතුම් තෙරුවන් සරණයි !
    ගොඩාක් ස්තූති අක්කි ඔයාට
    මේ විඩියෝ දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔයාලාට තෙරුවන් සරණයි !

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +8

    ගොඩාක් වට්න විඩ් යො එකක්.ගොඩාක් ස්තූතියි ඔබතුම්යට. මේ අහින්සක මිනිස්සුන් ගෙ ව්‍යාපාර දවසින් දවස දියුණු වේ වා.

  • @sandhyashiwanthi4511
    @sandhyashiwanthi4511 ปีที่แล้ว +13

    ගොඩාක් ස්තූතියි ඔයාට අපිව මෙහෙම දැනුවත් කරනවාට😊😘

  • @shanikagayathri3653
    @shanikagayathri3653 ปีที่แล้ว +5

    Mata hithenne material quality eka adui pamunuwe .shops walin ganiddi durability eka wadi

  • @thanujarathnaweera8596
    @thanujarathnaweera8596 ปีที่แล้ว +4

    ⁣ ස්තුතියි හරිම වටිනවා මෙවැනි වටිනා දේවල් කරන්න තව තවත් 💕💕💕💕

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 ปีที่แล้ว +3

    සුභ උදෑනක් වේවා !! සුදු මැණික කොහොමද ඔයාට ලස්සන දවසක් පරිස්සමින් විඩියෝ එක කරන්න ආදරෙයි ගොඩාක් ❤️❤️❤️ තෙරුවන් සරණයි !!!

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      adarei akki pan.parissamin inna.lankawe newida akko inne

  • @sachsri
    @sachsri ปีที่แล้ว +5

    Very good vedio to improve my bussiness .thnkz akki means a lot.💖

  • @chamaramadusanka7678
    @chamaramadusanka7678 ปีที่แล้ว +2

    ලොකු දෙයක් මේ වීඩියෝ එක බොහොම ස්තූති

  • @ayomifernandes6704
    @ayomifernandes6704 ปีที่แล้ว +1

    මේ වගේ විඩියෝ තාව දාන්න නංගී .මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා රෙදි බිස්නස් එකක් කරන්න ..මට වටිනවා මේ වගේ තැන් ..

  • @cozyangel
    @cozyangel ปีที่แล้ว +5

    අනේ,ඒ ඇඳුම් හරිම වටිනවා ඒවගේ ගානකට...අපිටත් පමුණුවෙ යන්න තිබ්බනම්❤✨️✨️🎀🎗️

  • @sadaminisithumi213
    @sadaminisithumi213 ปีที่แล้ว +2

    Thank you sis❤️මෙතනට අනිවා යනවා
    නියමයි.....❤️❤️❤️❤️

  • @sandaruwanrathnayake8301
    @sandaruwanrathnayake8301 ปีที่แล้ว +4

    Material wala quality eka kohomada?

  • @hasinisiyambalapitiya6539
    @hasinisiyambalapitiya6539 ปีที่แล้ว +6

    ස්තුතියි 💐

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +2

    ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ... ස්තූතියි ඔබට තෙරුවන් සරනයි 🙏❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank u.bs

    • @dumindalakmal103
      @dumindalakmal103 ปีที่แล้ว +1

      වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      @@dumindalakmal103 thank u

  • @raveesharoshani8974
    @raveesharoshani8974 ปีที่แล้ว +1

    Asa hithuna yanna adu mudalata lassana adum thiyanawa❤❤ Thank you…😊

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +4

    අදත් වීඩියෝ එක නියමයි 👍♥️ ස්තුතියි ඔබට ❤️

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +1

    ඔබ තුමියට ස්තුතියි මග පෙන්වීම සම්බන්ධයෙන් ඔබට දිගටම කරන්නට සක්තිය දෛර්‍ය ලැබේවා

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +1

    ඔයාට.ගොඩක්. තුති.නංගි.නැවත.එනතුරු. ඔබට.තෙරුවන්. සරණයි.

  • @ramyahewawasam1844
    @ramyahewawasam1844 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි.ඔබට
    තොරතුරු ගෙනාවාට.ජයවේවා.

  • @madusugandi2933
    @madusugandi2933 5 หลายเดือนก่อน

    අක්කේ rediwala pata yanawada..බිස්නස් කරන්න කොහොමද ගන්නේ .pata yana ewa thiyeda hoyanne කොහොමද pata yana ewa

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +1

    ස්තුතියි ෙමවැනි විඩි ෙයා් දින පතා රැ ෙගන එන්නට ශක්තිය ෙෙධරය ලැ ෙබිවා ෙතරුවන් සරණයි

  • @swarnaabesingha-dq4vx
    @swarnaabesingha-dq4vx ปีที่แล้ว +3

    ඇත්තම ලාබයිනේ දැනුවත් කලාට 🙏

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank u

    • @kumarigamage1200
      @kumarigamage1200 ปีที่แล้ว

      @@smartlife3208 online ගෙන්වා ගැනීමට හැකිද

  • @pawankasanjeewani8561
    @pawankasanjeewani8561 ปีที่แล้ว +1

    Video eka godak watinawa. Undergarments tikakuth pennuwanam watinawa.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Godak Sthuthi Oba Thumiyatà.apiwa Danuwath Klata ❤❤❤

  • @thamarakumari899
    @thamarakumari899 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමියට

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සොයුරිය මම ජෝර්දාන් වල ඉදන්
    🎉🎉🎉 තෙරැවන් සරනයි

  • @ajithcandana3844
    @ajithcandana3844 ปีที่แล้ว +2

    අපිව දැනුවත් කලාට ඔබ තුමීට බොහොම ස්තූතියි

  • @nethmisehansa4482
    @nethmisehansa4482 ปีที่แล้ว

    Oyage vedio eka nn. Godak watinawa ath Dan redi hamadema godak gann gihin.salli thamai prasna balamu Math bisnas ekak patan gannawa thanks oyata

  • @christinehenderling7666
    @christinehenderling7666 ปีที่แล้ว +1

    Thank You for doing this video.
    It's a very valuable video.👍

  • @tharusha193
    @tharusha193 ปีที่แล้ว

    මටත් පොඩියට ඇදුම් බිස්නස් එකක් පටන් ගන්න ආසයි ඒත් දන්න අය ඇදුම් ගන්න තැන් කියන් නෑ කවුරුත් එහෙම දන්න තැනක් තියනව නම් කියන්නලාකො කවුරු හරි ලොකු උදව්වක් ❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      me maharagm pamunuwa. oya ude 5ta wage enn. oya inn palatha anuwa sale wena edum wal price tika balnn. ita passe oyage game shop wal edum wal price balnn. me edum gann adui nm oyat puluwn udem pamunuwta ewith edum tikk aran yann

  • @Samanthasinhalasonsfilmst.v
    @Samanthasinhalasonsfilmst.v ปีที่แล้ว

    අක්කේ කවුරුවත් කරන්නෑ හදුන්කූරු කොළඹින් තොග ගන්න විදිය ඒ ගැන වීඩියෝ එකක් කරන්න

  • @dayarathnaweerakon4475
    @dayarathnaweerakon4475 ปีที่แล้ว +1

    සුපිරි video එකක් thanks

  • @susanthapriyajanaka3350
    @susanthapriyajanaka3350 ปีที่แล้ว +1

    Thanks

  • @ruwanikumari3301
    @ruwanikumari3301 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔයාට ❤️❤️😘

  • @isurusasanka9760
    @isurusasanka9760 ปีที่แล้ว

    මං හොයපු දෙයක් මේක. ගොඩක් වටිනවා. Thankx

  • @devikakumari3050
    @devikakumari3050 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ඉස්තුති අපිව දැනුවත්කරට

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 10 หลายเดือนก่อน

    Thank ypu sister❤️❤️aniwaryenma yanawa.budu saranai

  • @vibushavithuli1797
    @vibushavithuli1797 ปีที่แล้ว +4

    ඔයාටත් ගොඩාක් ස්තූතී ,,👌👍💗💛 රෙදි දැක්කා ම යන්න ම හිතෙනවා දැන් ම ,😉😉😉

  • @chithrachandi4849
    @chithrachandi4849 ปีที่แล้ว

    ඹයාටත් ස්තුතියි මෙි වගේ විඩියෝ එකක් දැමිමට❤

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 ปีที่แล้ว

    Thank you very much this video. But that things not good quality. If you can let us good quality? let us please. Thank you.

  • @bitabitadorin9881
    @bitabitadorin9881 ปีที่แล้ว

    හරිම වැදගත්.ඔයාගෙvidiyoව .ඔයාට බුදුසරණය්දියනිය

  • @kumrivlogs9210
    @kumrivlogs9210 ปีที่แล้ว

    Oyage poth video eka balala api iye giya oyata godak pin api wage ayeta video genawata budu saranai manika ❤️❤️

  • @user-sl8bs6jy8d
    @user-sl8bs6jy8d 5 หลายเดือนก่อน +1

    Nangi April 11 redi dala thiyanawada😮😮😮😮

  • @shehani4847
    @shehani4847 ปีที่แล้ว +1

    Thanks manika❤❤❤❤❤math asama deyak thamayi redi biusness😘😘😘😘😘😘😘

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc ปีที่แล้ว +1

    තෙරැවන්.සරණයි.ඔබතුමියට

  • @shyamalikalubovilakalubovi9947
    @shyamalikalubovilakalubovi9947 ปีที่แล้ว

    godak watinawa akke thanks 👍 suba pathanawa idiri gamanata

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank you nangi.happy new year

  • @chamiya3363
    @chamiya3363 ปีที่แล้ว

    Maru akke mama kohoma hari gemak gahanna kiyala hithan idiye den mata ekata maga peduna godak sthuthiyi akke 😊

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      good luck malliyoo. patan gann.

  • @menakajamila5193
    @menakajamila5193 ปีที่แล้ว +4

    අක්කේ පිටකොටුවේ wall paper shop එකක් බලන්නකෝ... House decoration wage

  • @devikadevika9696
    @devikadevika9696 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා විඩියො එකක් 👍👍👍👍👍👍

  • @nadeerasanjeewani5825
    @nadeerasanjeewani5825 ปีที่แล้ว +2

    Akkee tedy bear එහෙම අඩුවෙන් ganna පුළුවන් තැනකට yannkoo

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 ปีที่แล้ว +3

    හරිම වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ඔබ‍ට

  • @asankafernando3548
    @asankafernando3548 ปีที่แล้ว

    Akke atthatama oyata godak pin me wage video ekak karana ekata mata dana ganna ona samanya sathiye dawas walata sunday daws walata ehemath innawada nathm aurudu daws wala witharakmada inne ane atthatama danne nathi hindai auwe dakinakota yanna thma hithenne 😊

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      malli mn me stiye new video ekk danm.balann

  • @thilankamadushan6278
    @thilankamadushan6278 ปีที่แล้ว +1

    Quantity adunuth thiyanawada mewage. Nethan shop walatama ymm onada ewata

  • @cricketpisso896
    @cricketpisso896 ปีที่แล้ว

    Ayalata karadarayakwrge penunata oya eyaalatath apitath loku udauwak kale💖💖 thanks godak api megena nodena hitiye

  • @nayomisenawirathna1513
    @nayomisenawirathna1513 ปีที่แล้ว

    Thanks akkae mata vidiyo aeka harima watinawa
    🤗👍

  • @chathurikasewwandi473
    @chathurikasewwandi473 ปีที่แล้ว +2

    Thank you soo much

  • @Thushara276
    @Thushara276 ปีที่แล้ว +4

    තෙරැවන්සරනයි ,,,🙏💕

  • @yashadhikari-bl8nd
    @yashadhikari-bl8nd ปีที่แล้ว

    thanks akki ❣
    gedarata wela karanna deyak hitha hithamai hitiye ❣❣

  • @Awiya227
    @Awiya227 ปีที่แล้ว +3

    අක්කෙ ඔහේ ඇදුන් ඔය් ගානටම ඔන්ලයින් ගෙන්න ගන්න විදියක් හදල දෙන්න😭

  • @deshanisenavirathna7066
    @deshanisenavirathna7066 ปีที่แล้ว

    Aththatama watina vidio ekak

  • @suramyamaheshi3163
    @suramyamaheshi3163 ปีที่แล้ว

    Godak hodai api godak dewal dana gaththa thanks 👍👍👍

  • @jayumisaranyapathirana7825
    @jayumisaranyapathirana7825 ปีที่แล้ว

    දැනුවත් කළාට ස්තූති ඔයාට.. හරිම වටිනා vedeo එකක්. බුදු සරනයි .

  • @shamshama541
    @shamshama541 ปีที่แล้ว

    ඔබෙ හැම විඩියො එකක්ම ගොඩාක් වටිනව..ස්තුතියි 🙏❤️👍

  • @prathibaandaraweera8071
    @prathibaandaraweera8071 ปีที่แล้ว

    අනේ කියන්නකෝ ⁣නිව් බෝර්න් බේබි ගවුම් සහ හොස්පිට්ල් ලිස්ට් එකේ බඩු තොග ගන්න තැනක් පමුණුවෙි ..ගොඩාක් පිං..

  • @Dilhani-ws7ro
    @Dilhani-ws7ro ปีที่แล้ว

    Thenkyou

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 ปีที่แล้ว +1

    thank you akke 🥰🙏

  • @jayaniupeksha793
    @jayaniupeksha793 ปีที่แล้ว

    Aththtm gdk wtina video ekak❤️

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 ปีที่แล้ว

    ගොඩක් pin godayanna මඟක් කල්පනා karamin hitiye dan යමක් oluwata awa pin ඔයාට

  • @sameerasameeradamith6303
    @sameerasameeradamith6303 ปีที่แล้ว +1

    Oya adum ganna apa satiyak adinna ba mahum kadenawa borunam aragena balanna laba baduwala hilak tiyenawa kiyanne owata tami

  • @illionconcepts6657
    @illionconcepts6657 ปีที่แล้ว

    නියමයි නංගි. තව මේවගේ Videos කරන්න

  • @shanaaa3382
    @shanaaa3382 8 หลายเดือนก่อน

    Thank you ❤

  • @lasithaminith8584
    @lasithaminith8584 ปีที่แล้ว

    ගොඩක් වටිනවා නංගි ජයවේවා

  • @laskithypradeep5585
    @laskithypradeep5585 ปีที่แล้ว

    ස්තුතිය ඔබ තුමියට...

  • @dhammikanilmini533
    @dhammikanilmini533 ปีที่แล้ว

    ගොඩක් හොද දැන් කඩවල ගනම් රෙදි ❤❤❤❤

    • @harshadinesh3588
      @harshadinesh3588 ปีที่แล้ว

      කියන තරම් ලාබ නෑ 😂😂අපේ අය ඊයෙත් ගිහින් 😂😂😂මුළු පමුණු ව පුරා ම ගිනි ගණන් ලාබයි ලෝකල් ඒවා දවසින් පුක පැලෙන කලිසන් සාය වල් 😂😂😂😂

  • @ZooCritic
    @ZooCritic 8 หลายเดือนก่อน

    තොගය මිල ගන්න කෑලි කීයක් ගන්න ඕනද

  • @anoshalakmali6526
    @anoshalakmali6526 ปีที่แล้ว

    Godak wedagath... Thanks

  • @pathumisandarenu1638
    @pathumisandarenu1638 ปีที่แล้ว +1

    Thank u so much..❤️

  • @rmgamini4133
    @rmgamini4133 ปีที่แล้ว

    ස්තුතියි.ඔබලාට

  • @IddamalgodagedaraJayanth-yd8qs
    @IddamalgodagedaraJayanth-yd8qs ปีที่แล้ว

    මගෙ ලොකු ආසවක් තමයි රේදි බිස්නස් එකක් කරන්න බලමු.ඉතින්.දැන් ඉන්නෙ 😔රට

  • @lalithkumara4264
    @lalithkumara4264 ปีที่แล้ว

    Harima lassana video ekak akkiyo harima wedagath yanna tharam hithuna bs saman devi pihitai

  • @chamilkamanchanayaka5911
    @chamilkamanchanayaka5911 ปีที่แล้ว

    Akkee sunday th thiyanawadaa

  • @tusharawitharana4626
    @tusharawitharana4626 ปีที่แล้ว

    Godak watinwa.nodnn dewal hodak Dana gatta.tanx

  • @appkappk7051
    @appkappk7051 ปีที่แล้ว

    Niyamai hoda wedak

  • @nandananda6540
    @nandananda6540 ปีที่แล้ว

    ඔයාට ස්තූතියි..තෙරුවන් සරණයි

  • @ruwan33678kumarakumara
    @ruwan33678kumarakumara ปีที่แล้ว +18

    කිසිම කොලිටියක් නැති ඇදුමි හරියට මාසෙයවත් අදින්න බෑ පාට යනවාා පේඩි වෙනවාා යන එන වියදමටත් පාඩුයි

    • @dineththilanka4778
      @dineththilanka4778 ปีที่แล้ว +9

      බ්‍රෑන්ඩඩ් හොයන්න එපා ඉතින් ඒ ගානට

    • @fathidiya1672
      @fathidiya1672 ปีที่แล้ว

      @@dineththilanka4778 Lllllplpppllpppplllllllplpplplplpllplppllqlllplllpllllpl

    • @ruwan33678kumarakumara
      @ruwan33678kumarakumara ปีที่แล้ว

      @@kosalabandara6223 apith gatthanisai kiyanne ginikada newee nodanna ewwata homba nodaa innawada uroo wagee

    • @ThanujaMadumali-sl1vr
      @ThanujaMadumali-sl1vr 10 หลายเดือนก่อน

      රුපියල් 100ට ශෝටක් ඇදන් සතියක් ඇන්දත් මොකෝ බන් පාට ගියොත් කුබුරු වැඩට අදිනවනේ

  • @SanduNethmini-ld5jm
    @SanduNethmini-ld5jm ปีที่แล้ว

    සෙනසුරාදා,ඉරිදා උදේ 5ට ගියොත් අපිට මේ වගේම ගන්න පුළුවන්ද

  • @wimalawathiliyanage744
    @wimalawathiliyanage744 ปีที่แล้ว

    Oyata godak isthuthiy naggi

  • @rimashamadushani6465
    @rimashamadushani6465 ปีที่แล้ว

    Gdk dwl danagatta meken thnq oyta