ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මල මියදුනත් දරුවන් මත්තෙම තමයි ❤❤🌹
ලස්සන කතාවක් ...... ස්තුතියි හැමෝටම !
ගොඩක් ලස්සනයි මේ කතාව අවංකවම ගොඩක් දුක දැනුනා 😭😭😭අම්මගේ ආදරේ
Godak lassanai.tnx
හරිම ලස්සනයි.
ලස්සනයි කතාව 👍👍♥️♥️♥️
කුමර තිරිමාදුර අපිට ඉන්න ඉතාම දක්ශ නලුවෙක් ❤❤❤❤❤❤❤
මම හිතාන හිටියෙ කුඩම්මල විතරයි නපුරු කියල . බලාන ගියාම අම්මගෙම සහෝදරියො ත් ඒ වගේම නපුරැ අය ඉන්නවනෙ .
හරිම ලස්සනයි එවාගෙම් දුකකුත් හිතුනා ❤❤❤
ඔහොම පොලිස් මහත්වරැ නෑ ඉන්නෙ ගෙරි පොලිස් බල්ලො කතාවටහරි හොද නිලදාරියෙක්
❤❤❤
මටනම් කතාව හරිම ලස්සනයි
ළමයට 18 වෙනකම් මේ ගැනී කොහෙද බන් හිටියේ.. දැවෙන ප්රශ්න
18ට කලින් ළමයට තීරණ ගන්න බෑනෙ..ඒ නිසා ඉන්න ඇති😅
Lassanai...
හරි ලස්සනයි
නියම කතාව.
එහෙම දන්න තිබුනා අපිදෙන්න කතාව ලිවුවනමි😂
😂
පපුව පිච්චෙන කතාවක්
🙋♂️🙋♂️🙋🙋♂️🙋♂️
Lassanai❤️👍
💕💕💕💕💕💕💕💕💕💕
කුමාර තිරිමාදුර 👍👍👍
චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි .ඒ කියන්නෙ චෙතනාව නැති තැන කර්මයක් නෑ කියල .කව්ද බං ඒ පාළි වචන එහෙම විස්තර කරල දුන්නෙ 🤣😂🤣😂
Iassani hoda kathawak
කෙල්ලට ගෙදර ගිහින් රස්සාවක් කරන විදිහට කතාව දාන්න තිබුනා
ඇත්තටම මැරුන කෙනෙක් එහෙම ඉන්නවා කියලා හිතන්න පුළුවන් ද .එහෙම ඉන්නවද
කතාවල විතරයි අනේ
👍
👍👍😭😭😭😢😢😢
ලෝය නම් රින...
Oyalata gameplay s balanna ona nam.seiya 2k SL subscribe karanna
චෙතනාව තමයිි කර්මය . කියල කියන්නෙ බං. නොදන්න දෙවල් නොකියා හිටින් තිර රචක මහත්තයෝ .😂😂😂
😂😂😂😂😂
@@sujithjanaka2253😏
අම්ම මැරෙන්න කලින් සෙනුරි මැරුනට පස්සෙ සුබා😅
Low budget
Marilath ammage ad are tharam
පොලිසියෙන්ගෙ රාජකාරිය හොරා නිදහස්කරල අහින්සක මනුස්සයන්ව අමාරැවේ දානඑක
මේවගේ කාල කන්නි වේස වෙසියෝ කොච්චර ඉන්නවද අහිංසක ළමයින්ට වද දෙන
muthuleandora ekea sudaa punchith innawa neada😆😆
Good story . Actor for the Monk is a disaster .
කෙල්ලට සැලකුවා නම් ලෙඩ හොදයි
අම්මල මියදුනත් දරුවන් මත්තෙම තමයි ❤❤🌹
ලස්සන කතාවක් ...... ස්තුතියි හැමෝටම !
ගොඩක් ලස්සනයි මේ කතාව අවංකවම ගොඩක් දුක දැනුනා 😭😭😭අම්මගේ ආදරේ
Godak lassanai.tnx
හරිම ලස්සනයි.
ලස්සනයි කතාව 👍👍♥️♥️♥️
කුමර තිරිමාදුර අපිට ඉන්න ඉතාම දක්ශ නලුවෙක් ❤❤❤❤❤❤❤
මම හිතාන හිටියෙ කුඩම්මල විතරයි නපුරු කියල . බලාන ගියාම අම්මගෙම සහෝදරියො ත් ඒ වගේම නපුරැ අය ඉන්නවනෙ .
හරිම ලස්සනයි එවාගෙම් දුකකුත් හිතුනා ❤❤❤
ඔහොම පොලිස් මහත්වරැ නෑ ඉන්නෙ ගෙරි පොලිස් බල්ලො කතාවටහරි හොද නිලදාරියෙක්
❤❤❤
මටනම් කතාව හරිම ලස්සනයි
ළමයට 18 වෙනකම් මේ ගැනී කොහෙද බන් හිටියේ.. දැවෙන ප්රශ්න
18ට කලින් ළමයට තීරණ ගන්න බෑනෙ..ඒ නිසා ඉන්න ඇති😅
Lassanai...
හරි ලස්සනයි
නියම කතාව.
එහෙම දන්න තිබුනා අපිදෙන්න කතාව ලිවුවනමි😂
😂
පපුව පිච්චෙන කතාවක්
🙋♂️🙋♂️🙋🙋♂️🙋♂️
Lassanai❤️👍
💕💕💕💕💕💕💕💕💕💕
කුමාර තිරිමාදුර 👍👍👍
චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි .
ඒ කියන්නෙ චෙතනාව නැති තැන කර්මයක් නෑ කියල .
කව්ද බං ඒ පාළි වචන එහෙම විස්තර කරල දුන්නෙ 🤣😂🤣😂
Iassani hoda kathawak
කෙල්ලට ගෙදර ගිහින් රස්සාවක් කරන විදිහට කතාව දාන්න තිබුනා
ඇත්තටම මැරුන කෙනෙක් එහෙම ඉන්නවා කියලා හිතන්න පුළුවන් ද .එහෙම ඉන්නවද
කතාවල විතරයි අනේ
👍
👍👍😭😭😭😢😢😢
ලෝය නම් රින...
Oyalata gameplay s balanna ona nam.seiya 2k SL subscribe karanna
චෙතනාව තමයිි කර්මය . කියල කියන්නෙ බං.
නොදන්න දෙවල් නොකියා හිටින් තිර රචක මහත්තයෝ .😂😂😂