ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුතා බුද්දිමත් නිසා හොදයි නැත්නම් පුතාගේ පව්ල කැඩෙනවා ආදර්ශ මත් කතාවක් බුදුසරණයි ❤
අද කාලේට ගැලපෙන විදියට ලස්සන කතාවක් බුදු සරණයි 🙏🙏🙏
අම්මල වුනත් දරුවො විවාහ වුනාම දරුවන්ගෙ පැත්ත හිතන්න ඕන.දෙපැත්තම සමබරව හිතන්න පුරුදු වෙන්න ඕන.ඛැටුම් අඩුයි එවිට.❤❤❤
👍
ඒ නිළිය හරි ලස්සනයි ඒ වගේම දක්ශයී ❤️
ලස්සන කතාවක් ...පුහු මාන්‍යයෙන් පෙලෙන අයට බොහොම වටිනවා ...ස්තුති හැමෝටම ..උතුම් තුණුරුවන්ගේ සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලේලිලා තමයි කවදාවත් අසරණ උනේ
අනිවාර්යයෙන්
ඉවසි්මෙන් සැනසිම ලැබෙනව කියන්නෙ ඒකයි දරුවො උගත් අය උනාම ප්‍රශ්න ලෙහෙසියෙන් විසදගන්න පුළුවන් ලස්සන කතාව
කතාව කෙටි වුනත්, වියදම අඩු වුනත්..කම්මැලි නෑ තේරුමක් තියෙන හොද කතා මෙව්වා🤞තව ඕනෙ😊
Eka kotasakwath skip kale naha
@@lakminikumara3297jvnkiii😮palagx😅B🎉ggggvc❤❤❤❤❤❤❤❤😊😢😮😅😅😅😅😅
ඔබ සැමට පිංබර ඇසල පොහෝ දිනක් වේවා🙏🙏🙏🙏 බුදු සරණයි
ආදර්ශමත් කතාවක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරණයි !!!
ලේලි.කොච්චර හොඳ උනත් නැන්දම්මලාට.පේන්නෙම.ඇදමයි.අද කාලෙට ගැලපෙන කතාවක් ❤❤
Aniwaren
Appo ow..putha thama hoda Mona karath kawadawath lelige paththen hithanne naha...API therum Aran Inna nisama hodai...
Nandammalath. Asrana. Wenawa.
Puthalata penna hodata innawa.laleta wenaskan.gini aulanawa hoda lale unath eya puthage oluwa kanawa..pode lale genawama loku lalege ada godai
නැහැ මොලේ ඇත්නම් යකෙක් උනත් මෙල්ල කලහකියි.
අම්මලා උනාම වැඩිහිටියන් උනාම හැමෝම හරි දෙම කරන්නනෙ නැ කියලා තෙරුම් ගන්න හොද ආදර්ශමත් කතාවක්
මොලෙ තියෙන පුතෙක් නිසා හොඳයි ❤😅
Aka thama.
එක ඇත්තමයි
අනේ ඔව්
ඇත්තමයි
කරැනාවන්තයි යේලියෙක් ලැබිලත් තියෙන කූහක කම ඊරිශියාව වැඩිලු රැසියාවට වඩා ලස්සනයි කතාව පින්වත් පොහොය දවසෙ හිතට ගන්න ආදර්සවත් කතාවක් බූදූ සරනයි නිවෙන සිත බබලයි🌸🙏
ඔබ සැමට පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා 🙏🙏🙏🙏
මේ කතාවෙනම් නැන්දම්මා වැරැද්ද පිලිගත්තා. ඒත් හැබෑජීවිතවල ??? 🥺🥺🥺
බදින්න ත් බය හිතෙනවා මේව දකිද්දි🥲
ගොඩක් ලේලිලා එන්නෙ තමන්ගෙ අම්මා තාත්තාට වගේම මහත්තයගෙ අම්මයි තාත්තායි එක්කම ඉන්න. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ මෙහෙම දේවල් තමයි. මගෙ අදහස.
Ane ow…
Attama tama
මගෙ නැන්දම්මත් අන්තිම මොහොතෙ තමන්ගෙ දුවල දාල මං ලගට එන්න ඇත්තෙත් මට කරපු දෙවල් හිතට වද දුන්න නිසාදෙ කියල හිතෙනවා❤
කිසිම දුකක් හිතෙන්නේ නැති අම්මලා ගොඩක් ඉන්නවා ,අපි හිත් හදාගෙන සලකමු.
මගෙත් ජීව්තේම අපායක් කලේ ඒ අම්මගේ නරක උඩගු කම 😓
මගේ කතාව ද කියලත් මට හිතුනා 🥺💔
බලන් ගිහාම නැංදම්මල සේරම එකයි
Ne eka weradi hemoma ehema nee mage nendamma wage hoda ammalath me looky innawa❤❤
❤️❤️🙏
Ammo oww
නැන්දම්මා එක්ක ඉන්න බෑ කියලා වෙනම ඉන්න ගෙයක් හදා ගන්න ඔනේ කියලා දැන්වත් හිතන අය ඉන්නවාද 🙏
Wenama hadagaththat agili gahana nandammala innawa.
මේ කතාව ඔයා තේරුම් ග්ත්ත නම් ඕක කියන්නෙ නැහැ.වෛර යෙන් වෛරය නොසන්සිඳේ දරුවෝ.වෛර කන්නාට මෛත්‍රී කරන්න
දැන් හැදෙන කොල්ලන්ට නියම ආදර්ශයක් ස්තුතියි අනිවාර්යන්ම කොල්ලේක් බැන්දාම වෙන්වෙන්නම ඕනේ ඒ පව්ල තමයි ලස්සනම පව්ල
මම බලපු ලස්සනම කතාව ❤❤🙏🙏🙏
ගොඩාක් අර්ථවත් ලස්සන කතාවක් .
නැන්දම්මලා ඔහොම්මම තමයි. කුහක ජාතියක් ..
Hema nendamma kenekma ehema ne ehenam me apith ehema kiyanna epai ..mage nandammanam mata mage amma wagemai ❤❤❤
හැම නැන්දම්මා කෙනෙක්ma එහෙම නැහැ .....නැන්දම්මා ලේලියට duwekuta වගේ සැලකූwath ලේලියට නැන්දම්මා පේන්නේ hathiriyak වගේ ....අත්දැකීමෙන් ලියන්ne...
😂😂
Apo ou vedk ne kiyla ..et hemoma ahakata ne Ne
කතාව නම් අද කාලෙට ගොඩාක් වටිනවා .මේ වගේ කතා නිසාවත් මේ සමාජෙ හැදෙනවා නම් .අනේ පුළුවන් නම් අහිම් සෙනෙහස ටෙලි සිනමා සිත්තම කතාව දාන්න පුළුවන් ද
ලේලි කෙනෙක් මයි කවදා හරි නැන්දම්මා කෙනෙක් වෙන්නේ දුවක් බිරිඳක් අම්මා කෙනෙක් නැන්දම්මා කෙනෙක් වෙන්නෙ ගැහැනියමයි. අතිත ගැහැනිය දැන් හරි මගට ගැනිමට අමාරු කාර්යක් එත් අද ජිවත් වන දුව අපිට හරි මගට ගැනිමට හැකිය තමන්ගේ යුතුකම් කොටස ඉටු කරනවා වගේම අත් හැරිම් සහා බැදිම් ගැන හරි අවබෝධයක් දරුවන්ට දිය යුතුය.
අම්මා මෙ හැමදේම කරන්නේ පුතාට තියෙන අසිමත ආදරය සහා බැදිම නිසාය
මම කැමතිම දක්ෂ නිලියක් විනු පෙරේරා අක්කා. acting supiri අක්කේ 💖💖💖 මගේ හදවතේ නිලය
බැදලා වෙනම ඉන්ම ඕනෙ කියලා ගෑනු කියන්නෙ කට කහනවට නෙමෙයි කියල කොල්ලන්ට පේනවනෙ නේද
ඒකනේ
Ape ammath kiyanne okamayi
Aththa thamai
😂😂😂😂😂
Eka aththa 😢
නිවෙන"සිත"බබලනවා"එකනම් "ඇත්ත"බුදුසරණයිං
කොච්චර හිත හොඳ උනත් නැන්දම්මා ට ලෙලිට එක ගෙදර ඉන්න බැ ,ඉරිසියව ඇති වෙනව පුතා ලේලි දෙන්න ගැන
මව්වරුන්ට අද කාලේ ගුණගරුක සත්පුරුෂ දරුවන් ලැබීම පවා දුර්ලභ කරුණකි .එවෙනි යුගයක ගුණ ඇති ලෙලිලා අම්මාවරුන්ට ලැබීම කෙසේනම් සිදුවන්නේද.?බොහෝ මව්පියන් ඒ කරුණ තුල අසරණය.සැමට සත්පුරුෂ ගුණ ඇතිවේවා.සියලු හදවත් සුවපත් වේවා .තෙරුවන් සරණයි
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤
mage nandammath ohomai eyata man kochchara hoda karath pennema mage adupadu vitharai 🥺
ඔබ සාැමට.පිංබර.ඇසල.පොහො.දිනක් වේවා
නැන්දම්මලා තමයි අපේ මුලු ජීවිතේම කන්නෙ
ලස්සනයි හොද කතාවක් . ❤️💛
මගේ අම්මාමයි.. වෙනස එයා වෙනස්කම් කලේ බෑනට. තමන්ගේ අම්මා තාත්තා එලියට දැම්මා කියනවාට වඩා මම එලියට බැහැලා ආවා. දැන් එයාලත් හොදින් මමත් හොදින්.
අනේ හෑමෝටම එහෙම ලේලි කෙනෙක් ලැබේවා😊
ණැන්දම්මලාට කොයි තරම් හොද කලත් පොඩ්ඩ බැරි වෙනකොට හරි අමුතු වෙනවා..
Eka aththa
Mage.paul.geevithaya.venasa.kaleth.mage.Nendamma.jesu.pihitai
හරිම ලස්සන කතාවක්.
හරිම ලස්සනයි 🙏🙏
මගේ ලේලිත්මත් අපි දෙන්නාමයලුවෝ වගේ මම එයාට කඑා කරන්නේ උුවෙි කියලා🎉🎉🎉
හනේ අම්මේ සත් ගුනවත් ලේලිල කමෙන්ට් කරල එක පෙලට 😂😂😂😂😂😂
Kellekta jiwath wenna hoda ආදර්ශයක් dena කතාවක්
උඩින් ඔපේ යටින් හපේ කියන්නේ ඕකට තමා😂😂😂
මේ සිදුවීම මට මේ විදියටම උනා. පුතා හැසිරුනේ සතෙක් වගේ
මේම පිරිමි ඇත්තටම නෑ 🙂
♥️♥️♥️👌💪👌♥️♥️♥️👌💪👌♥️♥️♥️👌💪👌♥️♥️♥️👌💪👌♥️♥️♥️නිවෙන සිත බබලයි...මෝඩ නිවෙන්නේ නැති වැරදි ඇතී අයට හොද තිලිණයක් හැදෙන්නට... 🤗🤗🤗ඇත්ත ඇතී සැටියෙන්ම පෙන්වා ඇත... 🤗🤗🤗
පසුතැවෙනවානම් ඔබ කරපු වැරදි නිසාමයි... 🤗🤗🤗පසුතැවීම සසරේ පවක් වෙනවාමයි... 🤗🤗🤗පසුතැවිලි නොවී ඊන්න වග බලා ගන්න ඔබ අතෙයි තීරණය... දුක සතුට ඔබගේ රාදා පවතින්නේ ඔබ කරන වැරදි හා හොද නිසාමයි... 🤗🤗🤗ඔබම තීරණය කරගන්න සතුටින් ඊන්නවාද...දුකින් ඊන්නවාද කියා...🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗වැරද්දක් කෙරුවේ නැත්තන් පසු තැවීමක් නැත...🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
කුහක නැන්දම්මා හොද වැඩෙි සාරිය කෑල්ල ඇන්දුවානමි හරි.
වටිනා කතාවක්...❤
ලෙලිලා කොහෙත් අසරණයි 😢😢
නැන්දම්මලා හරි කපටියි
Atta kathawak nandammala ohoma thama
Ammmoooo neda a katawa
ඇයි මේ නැන්දම්මලා ගේ හැටියක්ද
@@sureshsanjeewa4932 à
ලස්සනයි
හොද වෙඩෙ නකි
Ane vinu akka 💕😍
❤️❤️❤️
දෙමාපියන්ගේ හැදි මිටි මෝඩ අදහස් නිසා දරුවන්ගේ ජීවිතේ විනාශ වෙන බව මනාව දකින්න දෙමාපියන්ට හා දැයට තිලිණයක් වේවි... 🤗🤗🤗මෝඩ කම් නිසා දරුවන් දුක් විදී... 🤗🤗🤗දෙමාපියන් enne දරුවන්ගේ අනාගතේ විනාශ කරන්න නෙවෙයි... 🤗🤗🤗දරුවන්ගේ සතුට විනාශ කරන්න ද නොවේ... 🤗🤗🤗තිත්ත උනත් ඇත්ත පෙන්නවාට ස්තුතියි... 🤗🤗🤗නිවැරදි දැකීම නැති තැන පස්න... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗ඇත්ත දන්න නිසා මනක්කල්පිත කතාවකි...🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗කළකම් පලදේ... 🤗🤗🤗වැරදි කරන අය විදවයිකෙදිනක හරි සසරේ...🤗🤗🤗දඩුවම එක තමයි සොබා දහමේ...🤗🤗🤗එය වැළක්විය නොහැකිය...තම දරුවන්ගෙන්ම ඊරනම විසදෙයි... 🤗🤗🤗නොදනුවත්ව තමාගේ දරුවා බිල්ලට තියපු අම්මා කෙනෙක්... 🤗🤗🤗ඇත්තටම ලස්සනයි... 🤗🤗🤗
Dennata ඇතොත් undata dewiyeku වාගේ ...................... yantnan හිඟ වුණොත් wisumak නැත ඒ ගේ.................. කන්නට වුවමනා nam බැඳගත් දිගේ ........................................ ඉන්නට nam එපා gei නැන්දම්මාගේ................
ලේලි හොදයි ..ඒකට nenndamma 🤣🤣
මේ වගේ මළ හොන්තු ගැණු ඉන්නවා ඇත්තටම. නපුරු nandammala
මමත් මෙක පිලිගන්නවා මම දැනටත් මෙ අත්දැකීම විදිනවා
❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️
Ivasimen sanasima Labuna Lassanai BudusaranI ❤
Lassana kathawak godak watinawa
ඒ නැන්දම්මාත් අපේ නැන්දම්මා වගේ,,කොච්චර කරත් හොදක් නෑ
මටනම් නැන්දාඅම්මලා ඔහොමමයි.කොච්ච්ස්‍ර හොද කලත් හොද්ස්ක් නෑ..
Mata kelawuweth nandamma ma vidihtamaii,,mawa gedrin pannala ayage donianda ayage lamayayii gedra genath tiyan salakanwa,mama mage daruwa akke thaniyama anex akeka duk vidinwa,husband rata nisa😢
Godak watinawa❤
නැන්දම්මාලා maha amuthui.ලෙලි hama detama waradi
Download Eka dennkooo plzzz
අම්ම එක ගෑනො දෙක කියන කොල්ලොන්ට මේවා පේන්නෙ නෑ . මේ කොල්ලට මොලේ තියෙනවා
Balanna nandemmala කොයිතරම් wara de kiyala a ammage puthata thiyana adere nisa man hithanne eth eyage modakama puthath lelith hode nisa apahu elathu una ..🙏🙏🙏
Hi
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lassana kathawak ❤
හොද කතවක්
Mage nandammath oya wagei 😊
අම්මො හාමුදුරුවනේ සාදු සාදු
මෙහෙම අම්මලා ඉන්නවා දරුවන්ට හතුරුකම් කරන
Lassanaiii Goodak
Harima lassanai
Lassanai ❤❤
First coment eka magen.shook naattiya.❤❤❤❤❤
ඔහොම නැන්දම්මා ලා නිසා තමා දැන් කාලේ පවුල් කැඩෙන්නේ , අනේ මගේ පුතාගේ ජීවිතේ නේද කියලා හිතන්නේ නෑනේ🥸
Puthala gana hithan na laletane ereseya karanne
ගුන යහපත්කම් වලින් පෝෂිතදරුවන්ටකවදාහෝ සැනසීම සතුට හිමිවේ පවුලට අලුතින් එක්වනදරුවාතමදරුවා ලෙස පිලිගන්නබුද්ධිමත් වෙන්න "!
❤❤❤❤❤😢
Godak Lassanai
Hoda husband kenek ennawanam nandammagen Mona prashne awath eya nonawa bera gannawa.e unata wenwena eka thamai hodai.ethakota lassanata jiwath wenna puluwan.eththama kiuwoth nendamma lelita eka rupayak puthata thawa ruupayak
🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
Nandammala gananam kiyala wedak ne😢😢
මොලේ තියෙන දුවෙකුයි පුතෙකු යි නිසා හොදයි .
Lassana kathawak
🙏🙏🙏🙏Sadu sadu sadu
හැම අම්ම කෙනෙක්ම එහෙම නැ මගේ නැන්දම්මා මට අම්මා කෙනෙක්
නැන්දම්මා පිස්සු hithak තියෙන gaaniyak
පුතා බුද්දිමත් නිසා හොදයි නැත්නම් පුතාගේ පව්ල කැඩෙනවා ආදර්ශ මත් කතාවක් බුදුසරණයි ❤
අද කාලේට ගැලපෙන විදියට ලස්සන කතාවක් බුදු සරණයි 🙏🙏🙏
අම්මල වුනත් දරුවො විවාහ වුනාම දරුවන්ගෙ පැත්ත හිතන්න ඕන.දෙපැත්තම සමබරව හිතන්න පුරුදු වෙන්න ඕන.ඛැටුම් අඩුයි එවිට.❤❤❤
👍
ඒ නිළිය හරි ලස්සනයි ඒ වගේම දක්ශයී ❤️
ලස්සන කතාවක් ...
පුහු මාන්‍යයෙන් පෙලෙන අයට බොහොම වටිනවා ...
ස්තුති හැමෝටම ..
උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලේලිලා තමයි කවදාවත් අසරණ උනේ
අනිවාර්යයෙන්
ඉවසි්මෙන් සැනසිම ලැබෙනව කියන්නෙ ඒකයි දරුවො උගත් අය උනාම ප්‍රශ්න ලෙහෙසියෙන් විසදගන්න පුළුවන් ලස්සන කතාව
කතාව කෙටි වුනත්, වියදම අඩු වුනත්..කම්මැලි නෑ තේරුමක් තියෙන හොද කතා මෙව්වා🤞තව ඕනෙ😊
Eka kotasakwath skip kale naha
@@lakminikumara3297jvnkiii😮palagx😅B🎉ggggvc❤❤❤❤❤❤❤❤😊😢😮😅😅😅😅😅
ඔබ සැමට පිංබර ඇසල පොහෝ දිනක් වේවා🙏🙏🙏🙏 බුදු සරණයි
ආදර්ශමත් කතාවක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරණයි !!!
ලේලි.කොච්චර හොඳ උනත් නැන්දම්මලාට.පේන්නෙම.ඇදමයි.අද කාලෙට ගැලපෙන කතාවක් ❤❤
Aniwaren
Appo ow..putha thama hoda Mona karath kawadawath lelige paththen hithanne naha...API therum Aran Inna nisama hodai...
Nandammalath. Asrana. Wenawa.
Puthalata penna hodata innawa.laleta wenaskan.gini aulanawa hoda lale unath eya puthage oluwa kanawa..pode lale genawama loku lalege ada godai
නැහැ මොලේ ඇත්නම් යකෙක් උනත් මෙල්ල කලහකියි.
අම්මලා උනාම වැඩිහිටියන් උනාම හැමෝම හරි දෙම කරන්නනෙ නැ කියලා තෙරුම් ගන්න හොද ආදර්ශමත් කතාවක්
මොලෙ තියෙන පුතෙක් නිසා හොඳයි ❤😅
Aka thama.
එක ඇත්තමයි
අනේ ඔව්
ඇත්තමයි
කරැනාවන්තයි යේලියෙක් ලැබිලත් තියෙන කූහක කම ඊරිශියාව වැඩිලු රැසියාවට වඩා ලස්සනයි කතාව පින්වත් පොහොය දවසෙ හිතට ගන්න ආදර්සවත් කතාවක් බූදූ සරනයි නිවෙන සිත බබලයි🌸🙏
ඔබ සැමට පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා 🙏🙏🙏🙏
මේ කතාවෙනම් නැන්දම්මා වැරැද්ද පිලිගත්තා. ඒත් හැබෑජීවිතවල ??? 🥺🥺🥺
බදින්න ත් බය හිතෙනවා මේව දකිද්දි🥲
ගොඩක් ලේලිලා එන්නෙ තමන්ගෙ අම්මා තාත්තාට වගේම මහත්තයගෙ අම්මයි තාත්තායි එක්කම ඉන්න. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ මෙහෙම දේවල් තමයි. මගෙ අදහස.
Ane ow…
Attama tama
මගෙ නැන්දම්මත් අන්තිම මොහොතෙ තමන්ගෙ දුවල දාල මං ලගට එන්න ඇත්තෙත් මට කරපු දෙවල් හිතට වද දුන්න නිසාදෙ කියල හිතෙනවා❤
කිසිම දුකක් හිතෙන්නේ නැති අම්මලා ගොඩක් ඉන්නවා ,අපි හිත් හදාගෙන සලකමු.
මගෙත් ජීව්තේම අපායක් කලේ ඒ අම්මගේ නරක උඩගු කම 😓
මගේ කතාව ද කියලත් මට හිතුනා 🥺💔
බලන් ගිහාම නැංදම්මල සේරම එකයි
Ne eka weradi hemoma ehema nee mage nendamma wage hoda ammalath me looky innawa❤❤
❤️❤️🙏
Ammo oww
නැන්දම්මා එක්ක ඉන්න බෑ කියලා වෙනම ඉන්න ගෙයක් හදා ගන්න ඔනේ කියලා දැන්වත් හිතන අය ඉන්නවාද 🙏
Wenama hadagaththat agili gahana nandammala innawa.
මේ කතාව ඔයා තේරුම් ග්ත්ත නම් ඕක කියන්නෙ නැහැ.වෛර යෙන් වෛරය නොසන්සිඳේ දරුවෝ.වෛර කන්නාට මෛත්‍රී කරන්න
දැන් හැදෙන කොල්ලන්ට නියම ආදර්ශයක් ස්තුතියි අනිවාර්යන්ම කොල්ලේක් බැන්දාම වෙන්වෙන්නම ඕනේ ඒ පව්ල තමයි ලස්සනම පව්ල
මම බලපු ලස්සනම කතාව ❤❤🙏🙏🙏
ගොඩාක් අර්ථවත් ලස්සන කතාවක් .
නැන්දම්මලා ඔහොම්මම තමයි. කුහක ජාතියක් ..
Hema nendamma kenekma ehema ne ehenam me apith ehema kiyanna epai ..mage nandammanam mata mage amma wagemai ❤❤❤
හැම නැන්දම්මා කෙනෙක්ma එහෙම නැහැ .....නැන්දම්මා ලේලියට duwekuta වගේ සැලකූwath ලේලියට නැන්දම්මා පේන්නේ hathiriyak වගේ ....අත්දැකීමෙන් ලියන්ne...
😂😂
Apo ou vedk ne kiyla ..et hemoma ahakata ne Ne
කතාව නම් අද කාලෙට ගොඩාක් වටිනවා .මේ වගේ කතා නිසාවත් මේ සමාජෙ හැදෙනවා නම් .අනේ පුළුවන් නම් අහිම් සෙනෙහස ටෙලි සිනමා සිත්තම කතාව දාන්න පුළුවන් ද
ලේලි කෙනෙක් මයි කවදා හරි නැන්දම්මා කෙනෙක් වෙන්නේ දුවක් බිරිඳක් අම්මා කෙනෙක් නැන්දම්මා කෙනෙක් වෙන්නෙ ගැහැනියමයි. අතිත ගැහැනිය දැන් හරි මගට ගැනිමට අමාරු කාර්යක් එත් අද ජිවත් වන දුව අපිට හරි මගට ගැනිමට හැකිය තමන්ගේ යුතුකම් කොටස ඉටු කරනවා වගේම අත් හැරිම් සහා බැදිම් ගැන හරි අවබෝධයක් දරුවන්ට දිය යුතුය.
අම්මා මෙ හැමදේම කරන්නේ පුතාට තියෙන අසිමත ආදරය සහා බැදිම නිසාය
මම කැමතිම දක්ෂ නිලියක් විනු පෙරේරා අක්කා. acting supiri අක්කේ 💖💖💖 මගේ හදවතේ නිලය
බැදලා වෙනම ඉන්ම ඕනෙ කියලා ගෑනු කියන්නෙ කට කහනවට නෙමෙයි කියල කොල්ලන්ට පේනවනෙ නේද
ඒකනේ
Ape ammath kiyanne okamayi
Aththa thamai
😂😂😂😂😂
Eka aththa 😢
නිවෙන"සිත"බබලනවා"එකනම් "ඇත්ත"බුදුසරණයිං
කොච්චර හිත හොඳ උනත් නැන්දම්මා ට ලෙලිට එක ගෙදර ඉන්න බැ ,ඉරිසියව ඇති වෙනව පුතා ලේලි දෙන්න ගැන
මව්වරුන්ට අද කාලේ ගුණගරුක සත්පුරුෂ දරුවන් ලැබීම පවා දුර්ලභ කරුණකි .එවෙනි යුගයක ගුණ ඇති ලෙලිලා අම්මාවරුන්ට ලැබීම කෙසේනම් සිදුවන්නේද.?බොහෝ මව්පියන් ඒ කරුණ තුල අසරණය.සැමට සත්පුරුෂ ගුණ ඇතිවේවා.සියලු හදවත් සුවපත් වේවා .තෙරුවන් සරණයි
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤
mage nandammath ohomai eyata man kochchara hoda karath pennema mage adupadu vitharai 🥺
ඔබ සාැමට.පිංබර.ඇසල.පොහො.දිනක් වේවා
නැන්දම්මලා තමයි අපේ මුලු ජීවිතේම කන්නෙ
ලස්සනයි හොද කතාවක් . ❤️💛
මගේ අම්මාමයි.. වෙනස එයා වෙනස්කම් කලේ බෑනට. තමන්ගේ අම්මා තාත්තා එලියට දැම්මා කියනවාට වඩා මම එලියට බැහැලා ආවා. දැන් එයාලත් හොදින් මමත් හොදින්.
අනේ හෑමෝටම එහෙම ලේලි කෙනෙක් ලැබේවා😊
ණැන්දම්මලාට කොයි තරම් හොද කලත් පොඩ්ඩ බැරි වෙනකොට හරි අමුතු වෙනවා..
Eka aththa
Mage.paul.geevithaya.venasa.kaleth.mage.
Nendamma.jesu.pihitai
හරිම ලස්සන කතාවක්.
හරිම ලස්සනයි 🙏🙏
මගේ ලේලිත්
මත් අපි දෙන්නාම
යලුවෝ වගේ මම එයාට කඑා කරන්නේ උුවෙි කියලා🎉🎉🎉
හනේ අම්මේ සත් ගුනවත් ලේලිල කමෙන්ට් කරල එක පෙලට 😂😂😂😂😂😂
Kellekta jiwath wenna hoda ආදර්ශයක් dena කතාවක්
උඩින් ඔපේ යටින් හපේ කියන්නේ ඕකට තමා😂😂😂
මේ සිදුවීම මට මේ විදියටම උනා. පුතා හැසිරුනේ සතෙක් වගේ
මේම පිරිමි ඇත්තටම නෑ 🙂
♥️♥️♥️👌💪👌♥️♥️♥️
👌💪👌♥️♥️♥️👌💪👌
♥️♥️♥️👌💪👌♥️♥️♥️
නිවෙන සිත බබලයි...
මෝඩ නිවෙන්නේ නැති වැරදි ඇතී අයට හොද තිලිණයක් හැදෙන්නට... 🤗🤗🤗
ඇත්ත ඇතී සැටියෙන්ම පෙන්වා ඇත... 🤗🤗🤗
පසුතැවෙනවානම් ඔබ කරපු වැරදි නිසාමයි... 🤗🤗🤗
පසුතැවීම සසරේ පවක් වෙනවාමයි... 🤗🤗🤗
පසුතැවිලි නොවී ඊන්න වග බලා ගන්න ඔබ අතෙයි තීරණය... දුක සතුට ඔබගේ රාදා පවතින්නේ ඔබ කරන වැරදි හා හොද නිසාමයි... 🤗🤗🤗
ඔබම තීරණය කරගන්න සතුටින් ඊන්නවාද...
දුකින් ඊන්නවාද කියා...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
වැරද්දක් කෙරුවේ නැත්තන් පසු තැවීමක් නැත...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
කුහක නැන්දම්මා හොද වැඩෙි සාරිය කෑල්ල ඇන්දුවානමි හරි.
වටිනා කතාවක්...❤
ලෙලිලා කොහෙත් අසරණයි 😢😢
නැන්දම්මලා හරි කපටියි
Atta kathawak nandammala ohoma thama
Ammmoooo neda a katawa
ඇයි මේ නැන්දම්මලා ගේ හැටියක්ද
@@sureshsanjeewa4932 à
ලස්සනයි
හොද වෙඩෙ නකි
Ane vinu akka 💕😍
❤️❤️❤️
දෙමාපියන්ගේ හැදි මිටි මෝඩ අදහස් නිසා දරුවන්ගේ ජීවිතේ විනාශ වෙන බව මනාව දකින්න දෙමාපියන්ට හා දැයට තිලිණයක් වේවි... 🤗🤗🤗
මෝඩ කම් නිසා දරුවන් දුක් විදී... 🤗🤗🤗
දෙමාපියන් enne දරුවන්ගේ අනාගතේ විනාශ කරන්න නෙවෙයි... 🤗🤗🤗
දරුවන්ගේ සතුට විනාශ කරන්න ද නොවේ... 🤗🤗🤗
තිත්ත උනත් ඇත්ත පෙන්නවාට ස්තුතියි... 🤗🤗🤗
නිවැරදි දැකීම නැති තැන පස්න... 🤗🤗🤗
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
ඇත්ත දන්න නිසා
මනක්කල්පිත කතාවකි...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
කළකම් පලදේ... 🤗🤗🤗
වැරදි කරන අය විදවයි
කෙදිනක හරි සසරේ...🤗🤗🤗
දඩුවම එක තමයි සොබා දහමේ...🤗🤗🤗
එය වැළක්විය නොහැකිය...
තම දරුවන්ගෙන්ම ඊරනම විසදෙයි... 🤗🤗🤗
නොදනුවත්ව තමාගේ දරුවා බිල්ලට තියපු අම්මා කෙනෙක්... 🤗🤗🤗
ඇත්තටම ලස්සනයි... 🤗🤗🤗
Dennata ඇතොත් undata dewiyeku වාගේ ...................... yantnan හිඟ වුණොත් wisumak නැත ඒ ගේ.................. කන්නට වුවමනා nam බැඳගත් දිගේ ........................................ ඉන්නට nam එපා gei නැන්දම්මාගේ................
ලේලි හොදයි ..
ඒකට nenndamma 🤣🤣
මේ වගේ මළ හොන්තු ගැණු ඉන්නවා ඇත්තටම. නපුරු nandammala
මමත් මෙක පිලිගන්නවා මම දැනටත් මෙ අත්දැකීම විදිනවා
❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️
Ivasimen sanasima Labuna
Lassanai BudusaranI ❤
Lassana kathawak godak watinawa
ඒ නැන්දම්මාත් අපේ නැන්දම්මා වගේ,,කොච්චර කරත් හොදක් නෑ
මටනම් නැන්දාඅම්මලා ඔහොමමයි.
කොච්ච්ස්‍ර හොද කලත් හොද්ස්ක් නෑ..