Aney Sir . Deshapaluwo weni horunge welawa balanna epa. Saadaarana salliyen jeewath wena api wage saamaanya ayage Horascope ekakuth balala dennako. Api mudalata ambarenne ne. Sir wedda nisai me tharam evitili karanne. Theruwan saranai
sir mama mituna lagnaya kala sarpa you yogaya thiyenawa 1 kotuwe Rahu ,Buda ,Ravi ,sikuru 7 Chandra ,kethu 9 sani 11guru 12 Kuga mata lamai dennek innawa viwaha une kisima deyak balannatuwa tathta Miya gihin Amma othpala wela mama thamai bala gaththe
මේ වීඩියෝ එක පාඩම ඉවර වෙනකල්ම තිබුනා නම් ගොඩක් වටිනවා.
චතුනි පැටියෝ...ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවම ගිරවි වගේ උත්තර දෙනව අහන්නෙ හරිම ආදරෙන්.කවදහරි රටට වැඩදායක දක්ශ ජෝතිශ්‍යවේදිනියක් වෙන්න මැනික.තෙරුවන් සරනයි පුතාට.
🙏🙏🙏
Sthuthi
Sthuthi
Aney Sir . Deshapaluwo weni horunge welawa balanna epa. Saadaarana salliyen jeewath wena api wage saamaanya ayage Horascope ekakuth balala dennako. Api mudalata ambarenne ne. Sir wedda nisai me tharam evitili karanne. Theruwan saranai
ඉතාමත් අනර්ඝයි
පැහැදිලියි සර්...
ඉතා පැහැදිලිය..
හොදටම වැටහෙනවා
ඔබට පින්...
මේවා කියාදෙනවට...
කාල සර්ප යෝගය තිබුණොත් කොහොමද බලපාන්නේ කියනවද
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබ තුමාට ජය පතමි දිර්ඝායුෂ
ස්තූතියි කාරණා කීපයක් එකම වීඩියෝ වෙන් ඉගෙන ගත්තා තෙරුවන් සරණ යි
විවිධ කාල සර්ප යෝග (12) යෙදෙන ආකාර ගැන සර් කරපු වීඩියෝ එක කොයි එකද කියලා මට හොයාගන්න කවුරුහරි උදව් කරනවද?
මගේ ලග්නය .සිංහ දෙවන .කොටුවේ කේතු කුජ ගුරු තුන්වන කොටුව හිස් හතරේ බුදයි රවි පස්වන කොටුවේ ශුක්ර හය කොටුව හිස් හතකොටුව හිස් අටේ ශනි රාහු චන්ද්‍ර 9 10 11 12 1 යන සියලු කොටු හිස් 2025 .මට .මොනවා වේවිද පසුගිය අවුරුදු වල හරියට විදෙවුවා ඉදිරියටත් එහේම .වෙයිද ලබන ආත්මෙත් මේ දුඛ .විදින්න වේවිද ?
Mama godak dewal oben egenagathta obata jaya wewa
කිසිම ගුරු මුෂ්ටියක් නොමැතිව උගන්වන , මා දැකපු හොදම ගුරුතුමෙක්,
❤❤❤❤❤SR MAGE HADAHANA GANAT WISTARAYAK DAN NA Ko P ,L 73/ 2/28 re 2/ winade 19 puwasala nakata danu lakne
Very clear explanation sir💯🌟
Mahaththyooo november aka dannako. Oba thuma hamuwenna.budu saranai.
November neme.. Number
ජීවිතය හා ග්‍රහයෝ පොතේ තියෙන විදියට අර 1996 උපන් කෙනාට තියෙන්නෙ ශ්‍රමණ යෝගයක්. ලෞකික වශයෙන් ශුභපල අඩුයි. රැකියාවෙන් තාවකාලිකව ඉවත් වෙලා තියෙන්නෙ භාවනා වැඩසටහනකටවත් යන්නද? උත්තරයක් දෙන්න.
Kala sarpa yogaya tiyana dennek wiwaha wenna hodada
රාහු කේතු චායා ග්‍රහයන් නිසාද එම ග්‍රහයන්ගෙන් උපන් අයෙකු කොතරම් අන් අයට උදවු කරත් ඒ අයට එය නොපෙනෙන්නෙ නොදැනෙන්නේ රාහු හතරේත් කේතු හතේ ඉනවා උපත කේතු මහදසාවෙන් එය අපලයක් නේද පුලුවන්නම් මහත්තයා මගේ ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න පැහැදිලි කිරීම ඉතාම අගෙකරම් ,
සර්..මා ලග කේන්ද්‍රයක් තියෙනවා මිතුන ලග්නයෙ.රාහු දෙවැන්නෙ.කේතු අට වැන්නේ.කුජ දොලහෙ.අනිත් හය දෙනාම එකොළොස් වැන්නේ.මට මේ පිළිබදව විස්තරයක් කියාගන්න තේරුමක් නෑ.. ගොඩක් ග්‍රහයන් එකම තැනක නිසා.මම ජ්‍යෝතිෂය ඉගෙනගන්න කෙනෙක් නිසා සර්ගෙන් අහන්නෙ.පොඩි හැදින්වීමක් කරන්න පුලූවන් ද සර්
හදහන බලන එක එපා කරවල තියෙන්නේ හදහන් බලන නොදන්නා අය නිසයි මමත් පොරොන්දම නිසා දුකට පත් උණ කෙනෙක්... ඔබවැනි මහත්මයින් ඒ කාලෙ අපිට හම්බ උනේ නෑ
ඔබතුමාගෙ පැහැදිලි කිරීම අපූරුයි. නමුත් ඔබතුමා "කාල සර්ප යෝගය" සම්බන්ධව පළ කරල තියෙන videos එකකවත් හරියටම පැහැදිලිව සදහන් කරල නෑ කොහොමද මේ කාල සර්ප යෝගය සම්පූර්ණයෙන්ම නැති කරල දාන්නෙ කියන එක ගැන. ඒ ගැනත් හරියටම පැහැදිලි කරා නං ඒක ඇත්තටම අගය කරනවා
පිං දහම් කරන්න සූරිය පිරිත ,චන්ද්‍ර පිරිත කියන්න
Eka atha math balanna gathu kale idan ahanna labune kelin kiyanwa.kisi kenekuta cade yanna. Hoda hithak tiyena sar kenek.
Hoda pahadi kirimak 👍
1996 3 21 ayage bavitha vena nama pamanak dana ganna puluwanda
Anka vidyawata anuwa balanna
Sirge palaapala very excellent thanks for you.
Mage putha kalasarpa yogaya dan babek onnawa thawa babek ona dasawa balaladenna pls
බුදුසරනයි 👃👃👃
Pl..දුරකථන .අංකය .ලබාදෙන .ලෙස ඉල්ලා සිටිමි .
Hariyara සාගරය wege
ඉගෙන ganna dawal මොනතරම් ?
Me කිසිදු dayak dannathi minissu ai boru kiyala minissu rawattanne
Sir නොමිලේ kiyala dana akata පින්
ඔබතුමාට කියලා හදහනක් බලාගන්නේ කොහොමද
Budusaran
Sir
Kalasarpayogaya yedenna hetumonawada
බෝඩ් එකේ ඇදල තියෙන එක කාල අමෘත යෝගයක් නේද?
Mage lagne masha 8 rahu enne uchcha balayen mata hodaida aka
මගේත් කාල සර්ප යෝගය තියේනවා..1 කේතු..7 රාහු කුජයි..මේහේම හොදද?
Affairs ehem thiyenvda godak kl hoda aya hambenvd
Mage kethu 2 kotuwe raahu 8kotuwe adeka madde anith siyaluma grahayo inne
එක ග්‍රහයේ හරි එලියේ ඉන්නවා නම් කාල සර්පයට අහුවෙනවද? උදා: 2-8 ගුරු 9
මම හිතන්නේ නැ මොකද ගුරු ග්‍රහයා රාහු කේතු මැද නෙවෙයි පිට නෙ
sir mama mituna lagnaya kala sarpa you yogaya thiyenawa 1 kotuwe Rahu ,Buda ,Ravi ,sikuru 7 Chandra ,kethu 9 sani 11guru 12 Kuga mata lamai dennek innawa viwaha une kisima deyak balannatuwa tathta Miya gihin Amma othpala wela mama thamai bala gaththe
අන්තිම ටිකට මොකද උනේ ?
සර් මගේ රාහු කේතු 2,8 තියෙන්නේ.. මේක ගැටලුවක්ද...?
කර්කටක කාල සර්ප යෝගෙ තියෙන්නේ ඔයාට
5 ,11 thiyeddi daru pala නැද්ද
ගුරු මුශ්ටි උගන්වන ගුරු තුමා 👍👍👍
ona tumage wada satahan mama hama dama balanawa danata mama Saudi inne
ane..mahattaya..mata
Mata adress eka sir kiyanako. Mage duvage kandaraya balaganna enda
සර් පෙන්වපු හදහනේ කාලසර්ප යෝගය සමග කේන්ද්‍රස්ථාන හිස් වීම කෙසේද සුබ අසුබ බව සර්?(හතර කේන්ද්‍රය )
ගුරු 04 වැන්න දකී..
@@econwithupalisir1979 ස්තුතියි සර්
@@econwithupalisir1979 sir mata katha karanna oni tikak
👍
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mage hadahane grahayo 5 innawa palaweni kotuwe
Sthuthie oba thumata
Obathumage phone no aka awannako
Hoda pahedili kirimak budu saranai sir
Obama th umage lessons mage wasanawata labuna pin
සර් 1 කොටුවේ ගුරු ශුක්‍ර ,චන්ද්‍ර
12කොටුවෙ රව්,රාහු,ශනි,කුජ,බුද
6 කොටුවේ කේතු
2002 මැයි 16 උදේ උපන් පුතා
මට ඔබතුමාගෙ whatsapp අංකය ලබා දෙන්න මම බොහෝ දුර බැහැර කෙනෙක්
රාහු සිකුරු 2
කේතු 8 මගේ
4..රවි බුධ ශනි
5 කුජ
7 සදු
ඔබතුමාගේ දේශන නැවත නැවත අහන මම ..❤
ඔබතුමාගෙ නම්බරේ දෙන්නකො
ඉතාමත් කාර්‍යය බහුල කාලයක් ...මාස 02 ක් විතර ඉවසන්න ..පසුව අමතන්න..
Mge putata.me.pennawa.wage.tiyenne.dan.23yi.badinna .kalin.mata.welaws.pennanna ony.ane.mata.c.akkak.ganna.mahattaya
Mata enne akama.putayi.mahattaya.na.oya.widihatama.tiyenawa.ane.mata.obatumawa.hambawenna..ony..mata.puluwannam.p no.aka.denna.