මහින්ද මහත්තයා දියත් කරපු දැවැන්තම ව්‍යාපෘති 10 😮 Mahinda Rajapaksa's 10 BIGGEST Projects

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 806

  • @sriyanlanka4941
    @sriyanlanka4941 2 หลายเดือนก่อน +181

    මෙවැනි උසස් ගණයේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබට මගේ හෘදයාංගම ස්තුතිය පිරිනැමේ ❤
    මහින්ද රාජපක්ෂ මහතා අප මාතෘ භූමිය වෙනුවෙන් කළ උදාර මෙහෙවර දේශප්‍රේමී ජනතාව සදා සිහියට නගා ගනු ඇති 🌺
    කෘතගුණ සැලකීම නොදත් ගෝත්‍රික ගුණාංගයන්ගෙන් හෙබි ජනකොටසක් ද අප මාතෘභූමිය තුළ උපත ලැබීම ගැන අප කණගාටුවෙමු !
    මහින්ද රාජපක්ෂ මැතිතුමනි,
    අපගේ හෘදයාංගම සදා නමස්කාරය ඔබතුමාට අතිමහත් ගෞරවයෙන් යුතුව පිරිනමමු !
    ❤❤❤❤❤

    • @sherinniluka3573
      @sherinniluka3573 2 หลายเดือนก่อน +6

      තෙරුවන් සරණයි දීර්ඝායු පතනවා ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂා වයි නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදුන් ගේ සරණයි 🙏🙏

    • @sriyanlanka4941
      @sriyanlanka4941 2 หลายเดือนก่อน +2

      @@sherinniluka3573 බොහොම ස්තූතියි ❤️

    • @lakshanpooiaharimalassanai2294
      @lakshanpooiaharimalassanai2294 2 หลายเดือนก่อน

      @@sriyanlanka4941 10 වැඩක් නෑ ඒක හදපු සල්ලි වලින් අනිත් ක්‍රීඩන්ගන සංවර්ධනය කරානම් ඔයිට හොදා මොකද ඒකෙ මැච් තියන්නෙ icc එක බලෙන් උස්සන් ගිහින් ඒකෙ වියදමවත් කවර්කරන්න බෑ ඒ මැචපුලුවන්
      9 ගැන කියන්න ඕනෙ නෑ ඒක සමහර විට උම්මනා වෙන්න ඇති නමුත් මේවෙනකොට රගහලවල් හදනව වෙනුවට bmich එක වගේ එකක් හැශුවනම් වැඩිය හිදා ඒවගේ එකක් ලංකාවට ඇත්තටම ඕනෙ සහ ලෝකයෙ අලුත් ට්‍රෙන්ඩ් එක ඒක රගහලකට වඩා වේගෙන් ආදායම්.උපයන්නත් පුලුවන්
      8 හොද ව්‍යාපෘතියක් ඒකට රෙස්පෙක්ට්
      7මහින්දෝදය විද්‍යාගාර තියන සම්පත් වලට වඩා ගොඩනැගිල්ලට වියදම් වෙලා තියෙන්නෙ නමුත් ගොඩනැගිල්ල හදනවෙලාවෙ ඇත්‍තටම තියන ලැබ් වලට පහසුකම් වැඩිකරානම් හරි මොකද අපේ ඉස්කෝලෙ it ලැබ් 4ක් තිබුන නමුත් 2කයි පවිච්චිකරෙ අනිත් දෙකේ කම්පියුටර් කැඩිල ඒකට කම්පොයුටර් දෙන්න තිබ්බ අනික ඒක පොලිටිකල් ප්‍රොජෙක්ට් එකක්නෙ මහින්දෝදය විද්‍යාගාරෙ හදනවනම් ඒක පාරට පේන තැනක හදන්න ඕනෙ කියල රූල් එකක් තිබ්බ පාරට නොපෙනන විදියට හදපු විද්‍යාගාර අතේ ඇගිලි ගානටවත් නැතුව ඇති
      6ඒකනම් හොද ව්‍යාපෘතියක් ඒකට රෙස්පෙක්ට්
      5මේක ගැන දන්නෙ නෑ
      4 වැඩක්ම නැති ව්‍යාපෘතියක් මේක හදන්න තිබ්බෙ කොළඹ කිට්ටුව කැලය්ක් මැද මේක හදල වල් වැදි වැදි තියනො ලොකු ප්‍රයෝජනයක් නෑ ඒක කොළඹ හැදුවනම් ඔයිට ලොකු ආදායමක් ගන්න තිබ්බ ව්‍යාපෘතියක් දැන් ඇතෑරල දාල
      3ඒක හමුදාවට අවශ්‍ය දෙයක් ඒකට රෙස්පෙක්ට් කරන්න ඕනෙ
      2 මේකත් හොද ව්‍යාපෘතියක් හැබැයි මහින්ද මාත්තිය් සමහර ප්‍රදේශවල හොඳට තිබුන පාරවලුත් කඩල ආයි හැදුව කියල කතාවක් තියනො
      1හොදම ව්‍යාපෘතියක් රෙස්පෙක්ට් කරපු හොදම වැඩේ
      මීට අමතරව කරපු මෙලෝ වැඩකට නැති ව්‍යාපෘති නෙලුම් කුලුන හම්බන්තොට හදපු සම්මන්ත්‍රණ ශාලාව සහ මල් උයන ගුවන්තොටුපොල
      හම්බන්තොට වරාය නොරොච්චොලෙ හයිවේ ටික එහෙම පෝට් සිටිය එහෙම හොද ප්‍රොජෙක්ට් මහින්ද රාගපක්ශ කරපු ව්‍යාපෘති එක්කො වැඩක් නෑ එහෙම නැත්තන් හදපු තැන හරි හදපු විදියෙ හරි අව්ලක් තියනො හොදයි කියපු ඒවයිත් සමහර අව්ල් තියනො ඒවගැනත් කියන්න
      මේවගෙ ව්‍යාපෘති හරහා රටේ සල්ලි විනාස කරපු එක ගැන කතාකරපු ඒවගේම රටේනීතිය ආරක්ශාකරන්න කටයුතු කරපු මිනිස්සු දේසත්ද්‍රෝහියො වෙන්න ඇති නේ ලසන්ත වික්‍රමතුන්ගල වගේ

    • @marlontharusha5171
      @marlontharusha5171 2 หลายเดือนก่อน

      @@sriyanlanka4941 🤣🤣🤣🥱

    • @Monster-n8b
      @Monster-n8b 2 หลายเดือนก่อน +1

      kruthaguna salakanawa kiyla eyalawa hamadama rajakarala tiyanna onida eylt meken hambakaragann denn onida

  • @saraniabeykoon6384
    @saraniabeykoon6384 2 หลายเดือนก่อน +46

    එතුමාගේ වටිනාකම දැන් ඉන්න අයට කියල දුන්නට ගොඩක් පින්

  • @-SOSriLanka
    @-SOSriLanka 2 หลายเดือนก่อน +69

    මොනවා උනත් හදවතේ නායකයා ඔබයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @MaxRaajitha
    @MaxRaajitha 2 หลายเดือนก่อน +53

    මෑත යුගයේ පහළ වූ රජෙක් යැයි සැලකිය හැකි එකම නායකයා
    මහින්ද රාජපක්ෂ ❤️‍🩹🔥

  • @AnuraBandara-r2v
    @AnuraBandara-r2v 2 หลายเดือนก่อน +87

    අපි අදටත් ඔබතුමාට ගරු කරන්නේ නූතන දුටුගැමුණු ජාතියේ පියතුමා ලෙසයි.නූතන නොදන්නා අමනයින් මයිනා ලෙස අපහාස කරන ලෙසට ඔවුනට ඉන්නට රටක් තියෙන්නේ ඔය අප්පච්චීට පිං සිද්ධ වෙන්න තමයි.කරුනාකර ඒටික අමතක කරන්නට එපා.❤❤❤❤

    • @chamithmirisage7316
      @chamithmirisage7316 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @ChathuriHancika
      @ChathuriHancika หลายเดือนก่อน +3

      🎉රත්තරං වලටත් වඩා වටින කතාවක් ස්තූතියි ඹබට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @chamithmirisage7316
      @chamithmirisage7316 หลายเดือนก่อน

      @@ChathuriHancika රත්තරං හොරෙක් නෙ මයිනා

    • @chamithmirisage7316
      @chamithmirisage7316 หลายเดือนก่อน

      @@AnuraBandara-r2v පට්ට හොරෙක් ගෙ දංකුඩ කන එකෙක් උබ

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน

      මහ කොටියා මරපු වේදනාව තමයි උන් ඔය අපහාස කරලා විනාශ කරන්න බැලුවේ ජෙප්පොන්ට සල්ලි දීලා

  • @tharindumadushan1823
    @tharindumadushan1823 หลายเดือนก่อน +26

    මෙතුමාගේ ආණ්ඩුව පැවති කාලේ මිසක් වෙන ආණ්ඩු පැවතුන් කාලෙට ඒ තරම් දැවන්ත සංවර්ධන කටයුතු වෙලා නෑ...යුද්ධය ඉවර උන පසුත් බලන්න උතුර පාලාත් වල ...එතුමාගේ කාළේ කරපු ඒ සංවර්ධන දේවල් තවත් තියෙන්නේ ....කවුරු මොනා කිව්වත් බැන්නත් මෙතුමා රටේ සියලු ජාතීන් වෙනුවෙන් හිටපු නායකයෙක්❤❤❤

  • @PathumPriyadarshana-q8h
    @PathumPriyadarshana-q8h หลายเดือนก่อน +21

    අදත් හෙටත් හැමදාම හදවතේ නොමියන මිනිසා මහින්ද මහතා❤❤❤❤

  • @apetharu585
    @apetharu585 2 หลายเดือนก่อน +88

    ලොව අසාහාය, අමරනීයය එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතාමයි...ඔබට ආයූ බොහෝ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @SamanEgoda
      @SamanEgoda 2 หลายเดือนก่อน

      අපේ මහිපිට දෙවියා මහින්ද සර් මොකා මොනවා ඔබ තුමාට කිවත් අපේ ❤️❤️❤️❤️නායකයා ඔබයි ඔබ‍ට සැමදා අදෙර්යි මුකුත් කෙරුවේ නෑ කියපු එවුන් මේවා බලාපල්ලා තවත් බොරු කියවන්නේනෑතිව තමහජනතාව නොමග යවන්නේ නෑතුව දැන් ලපයගේ රජයනේ ඔයත් රට හදන්න කෝ බලන්න

    • @sagaramadhusanka6817
      @sagaramadhusanka6817 หลายเดือนก่อน

      Pala huththo ynna😂

    • @SamanEgoda
      @SamanEgoda หลายเดือนก่อน

      @sagaramadhusanka6817 කොහටද උත්තො තොගේ අම්මා ගේ රෙද්ද අස්සටද කාලකන්නි jvp වේස බල්ලෝ තොපි මුළු ලංකාවටම වසංගතයක්

    • @apetharu585
      @apetharu585 หลายเดือนก่อน +3

      @ මෙවැනි comments වලින්ම ඔබත් , ඔබගේ පක්ශයත් ලේසියෙන්ම හදුනා ගත හැක. අනික කරුනාකරකා අනුන්ගේ comments වලට reply කරන්නේ නැතුව , තමන්ට ගැලපෙන තමන්ගේ පක්ශේ අයත් එක්ක මෙවැනි reply වලට යන්න, මොකද අපි එන්නේ නෑනේ ඔයාලා ගේ එවට උත්තර ලියන්න.

    • @SamanEgoda
      @SamanEgoda หลายเดือนก่อน

      @@apetharu585 අනේ සොරි එකෙක් මට ලියලා තිබුනා එකම අයෙත් මම අනිත් පෑත්තට ලියාලා දැන්මා අනේ බලද්දී වැරදියට ඔයාට ගිහින් තියෙන්නේ 🙏🙏🙏🙏🙏අපි කොමත් 🌹🌹🌹🌹🌹🌹🌹🌹වේ මහින්ද මහත්තයා අපේ ❤️❤️❤️❤️හදවතේ නායකයා

  • @HindikaSuresh
    @HindikaSuresh หลายเดือนก่อน +49

    මහින්ද රාජපක්ෂ යනූ මිහිපිට දෙවියෙකි ඔබට තෙරැවන් සරනයි

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @PolyPacks
      @PolyPacks หลายเดือนก่อน +2

      අම්මගෙ රෙද්ද

    • @Science_Api
      @Science_Api หลายเดือนก่อน

      පලයන් බන් යන්න 😅

    • @SanathS-y4i
      @SanathS-y4i หลายเดือนก่อน +1

      Paka tamai . Gantaara roraa.🤐

    • @Matheeshagp
      @Matheeshagp หลายเดือนก่อน

      @@PolyPacks sakkili gawa jeppo

  • @kumaravije9369
    @kumaravije9369 2 หลายเดือนก่อน +92

    අපිට හිටපු එකම සිංහල නායකයා සිංහල ගොන්නු ධර්මපාල තුමා ට කරපුදේ කරපු දේ මහින්ද මහත්තය ටත් කරා බුදු සරනයි මහින්ද මහත්තය ට

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara หลายเดือนก่อน +1

      AKD ta chande dunnu aya mewata vandi gewanna wey

    • @KacBuddhika
      @KacBuddhika หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @RohanaRanjith-k8b
    @RohanaRanjith-k8b หลายเดือนก่อน +28

    මහින්ද මහත්තයාට අපහාස කරන ඇත්තෝ මෙය දකීවා

    • @SanathS-y4i
      @SanathS-y4i หลายเดือนก่อน

      Sripaade gantaaray horakam Kala vidio dale nadda .

  • @SunilaRukmani
    @SunilaRukmani 2 หลายเดือนก่อน +37

    ජනාධිපති .මහින්ද .උතුමානන්ට.දිර්ගායු ලැබෙවා යුද්දය සදහටම.නැති කරපු.ඔබ තුමාට සියලුම දෙවියන් ගෙම පිහිටයි අපි.ඔබ තුමා.සමගයි

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 หลายเดือนก่อน +34

    මහින්ද රාජපක්ෂ මහත්තෙයට යුද්දෙ ඉවර කරපු පිනම ඇති නිවන් දකින්න ඔබ තුමාට චීරං ජයතු 🙏❤🌹

    • @Monster-n8b
      @Monster-n8b หลายเดือนก่อน

      @@chamilathuduwage7646 wena mukuth epad

    • @KumaraSinghe-j7r
      @KumaraSinghe-j7r หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 2 หลายเดือนก่อน +20

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ කාලෙ සිදු කල මෙම ව්‍යාපෘති පිලිබදව ජනතාව දැනුවත් කිරිම කාලෝචිතයි. ඔබට බොහෝම ස්තූතියි
    හොර ලේබල් ගහලා ජනතාවට එතුමා එපා කෙරෙව්වා. ඒවා කරපු එවුන්ට ලගදිම පෙරලා විදවන්න වෙනවා අනිවාර්යයෙන්ම.
    මහින්ද රාජපක්ෂ මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා.මෙරටට ඔබතුමාගෙ නායකත්වය වහ වහා අවශ්‍ය වේවා

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 2 หลายเดือนก่อน +39

    මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රටේ ජාතිකත්වයේ සංකේතයක් ❤❤❤❤❤❤❤

  • @SunilaRukmani
    @SunilaRukmani 2 หลายเดือนก่อน +33

    ජනාධිපති තුමාට දිර්ගායු ලැබෙවා අපි හැම දාම ඔබ තුමා සමග තමයි

  • @Political_tube
    @Political_tube 2 หลายเดือนก่อน +102

    එතෙක් මෙතෙක් බිහිවු දැවැන්තම සංවර්ධන යුගය මහින්ද රාජපක්ෂ පාලනය කල කාලයයි ❤️❤️❤️

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @LionelCroos
    @LionelCroos 2 หลายเดือนก่อน +26

    යකො හොදම ව්‍යාපෘතිය යද්දය ඉවරකිරීම සහෝ 🎉

  • @wasanthilalani426
    @wasanthilalani426 2 หลายเดือนก่อน +106

    අපි අදත් ඔබ කල සේවය වෙනුවෙන් චන්දය පාවිච්චි කලෙමි

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @naacademy4143
      @naacademy4143 2 หลายเดือนก่อน +3

      පුක දුන් නැද්ද 😂

    • @daylikapushparani4020
      @daylikapushparani4020 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @Kamal-n4k
      @Kamal-n4k 2 หลายเดือนก่อน

      මෙයා හොද වෙන්න තිබුන හොරු ටික ලංකර ගෙන රට කන්න උගේ පාරන්පරාවම ගත්ත උගේ බුදලේ කියලා හිතාගන ලංකාව ඕකුන්ට සාප වෙනව අන්තිමට බටලන්දේ රනිල් පරයාව උන්ගේ ආරක්ෂකයා කරගත්ත තොපිගේ අවසානය ලග වේවා උබලා දැන් අප්පිරියයි

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 2 หลายเดือนก่อน

      මූ වැඩියෙන්ම හොරා කෑ ව්‍යාපෘති 10 ත් ඉදිරිපත් කරපං.

  • @amalperera3074
    @amalperera3074 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි මෙවැනි ව්ස්තර ඉදිරිපත් කිරීමට

  • @UdayaKumara-i2r
    @UdayaKumara-i2r 2 หลายเดือนก่อน +136

    මහින්ද මහත්තෙයා රට පාලනය කරේ හරියටම බැලුවොත් අවුරුදු 9 ක් වගේ ඉතා කෙටි කාලයක් ඒ කාලය තුල රටේ අවුරුදු 30 ක් තිබුනු මහා යුද්ධයත් ඉවර කරගෙන කුරපු රටට කරපු වැඩටික තව කවුරු ආවත් මම හිතන්නෙ නෑ කරයි කියලා මේ රටේ කාලකන්නි අහනවා මොනවද කරේ කියලා ඇස් පේන්නෙ නැති අන්ධයො ටිකක්
    මේ මහා පරිමාන ඒවා විතරයි අපේ ගම්වල පාරවල් කරපුවා
    මහින්ද රාජපක්ෂ මහත්තෙයට යුද්දෙ ඉවර කරපු පිනම ඇති නිවන් දකින්න ඔබ තුමාට චීරං ජයතු 🙏❤️🌹

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @hasithaudaya-f8s
      @hasithaudaya-f8s 2 หลายเดือนก่อน

      @@UdayaKumara-i2r අවුරුදු 15 ව්තර රට පාලනය කලා රට බන්කොලොත් වෙනකම්ම හොරා කෑව කියලත් කියන්න පුලුවන් ගූගල් එකේ බලන්න එයාගෙ වත්කම් එක එකාට වහල්කම් කරන්න එපා බන් මේ රටේ ඉන්න යම් එකෙක්ට මේ රටේ යම් අයිතියක් තියෙනවනම් ඒ වගේම අයිතියක් උබටත් තියෙනව අහල නැද්ද ම්නිසෙකුට ම්නිසෙකු වහලෙක් නොවේ කියල ඕන්නම් බලන්න මහින්ද මහත්තය මැරෙන්නෙ අපා දුක් ව්දිල ලේ සියකට ඔය හුස්ම යන්නෑ මොකද කිවුවොත් බුදු බනට හීල හිතුත් හෙන හතම ගහපන් කියල සාප කලා දන්නවද සින්හල ජාතිය කාටවත් දිගින් දිගට වයිර කරන ජාතියක් නොවෙයි ඒකයි මහින්ද මහත්තයට උනත් ඔහොම ඉන්න දීල බලා ඉන්නෙ

    • @hasithaudaya-f8s
      @hasithaudaya-f8s 2 หลายเดือนก่อน +2

      @HasinduNikesalaSayuranga පාරවල් හදන්නෙ අවුරුදු 10 හරියන්න මහින්ද අන්කල් හැදුව හැම පාරක්ම අවුරුදු 2 කැඩෙනව බාල අමුද්‍රව්‍ය දාල හදල හොරා කාපු නිසා

    • @hasithaudaya-f8s
      @hasithaudaya-f8s 2 หลายเดือนก่อน

      @HasinduNikesalaSayuranga 😁😁😁 උබල වගේ වහල් ගොන්නු හැමතැනම උබලට ඕන්නම් වහල්කම් කරපන් හැබැයි දියුනු රටවල් වලට අපහස කරන්න එපා උබ ඇමරිකාවට දැකලවත් තියෙනවද

    • @sumedasrimal11
      @sumedasrimal11 2 หลายเดือนก่อน

      ජනතා නායකයෙ වැඩ කරන්න ඕනේ එක තමයි වෙන්න ඕනේ නැත්නම් හොරකම් කරන්න නොවේ බල තන්නාහ ගහපුවම ඔහොමයි උබලවගේ පුක දීගන ඉන්න ගොබ්බයො තෙරන්නේ නැහැ කෙලවල ලෙල්ල ඉන්නේ උබලට උන් හොරා කැවෙවත් හොදයි 😂😂

  • @mangamanga1521
    @mangamanga1521 หลายเดือนก่อน +10

    අපේ .රටේ .ඉන්න.ජනතාව .දන්නේ .මොනවාද .මේන්න .බලන්න හිත .හොඳ .මිනිසුන් .ඔබ .තුමාට .ගොඩක් .පින් .මේ.වගේ .දේවල්.පල.කරනවාට .මහින්ද .මහත්තයා .කියන්නේ ..රටට.පහල.උන.උතුම් .මිනිසේක්.ඔබ තුමාට.සම්මා.සම්බුදු .සරනයි ❤❤❤❤

  • @kovidadasun9519
    @kovidadasun9519 2 หลายเดือนก่อน +39

    හදවතේ හැමදාම...❤

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v 2 หลายเดือนก่อน +62

    අමතක වෙච්චතා ගොඩාක් දේවල් තිබෙනවා මහත්මයා ඔබට දැදුරු ඔය ඩෑම් එක සඳහිරු සෑය කුරුණෑගල පොත්තලම්පාර කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා පාරවල් පද්ධතිය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළේ මහින්ද මහත්මයාගේ කාලසීමාව අද වෙනතුරු වෙන කිසිම ව්‍යාපෘතියක් ආපු කිසිම රජයකින් කරල නෑ ඔය කයියනායකලා කයිය ගණනාව විතරයි ඔය කරපු හැම දේකටම බෝඩ් එල්ලගෙන පෙළපාලි නංගියා ඒකනං ඉතිහාස ගතවෙන සිදුවීම්

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @sameerasameera2370
      @sameerasameera2370 2 หลายเดือนก่อน

      18 Wangu pulul kireema.

    • @NavaratneMenikke
      @NavaratneMenikke หลายเดือนก่อน

      තවගොඩාක්දේවල්අතහැරැනා.දැදූරැඔයජලාසයේකිලොමිටර්හතරක්දිගවැවූබන්ටෙක.දැදුරැඔයපාලම.ලංකාවපූරාම.මාර්ගපද්දති.දැවැන්තයෙක්.මහින්දකියන්නේම.දල.ඇත්තූකොටියකබලසන්පන්නයොදයෙක්

  • @gotothedream7433
    @gotothedream7433 2 หลายเดือนก่อน +13

    එදත් අදත් හදවතේ නායකයා ❤❤❤🥺

  • @SamansilwaKananhewage
    @SamansilwaKananhewage 2 หลายเดือนก่อน +81

    මහින්ද.ජනදිපති.තුමාට.බුදු සරනයි

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @shanthirose9248
    @shanthirose9248 2 หลายเดือนก่อน +86

    මේ මනුස්සයා කරපු දෙයක් ඇරෙන්න වෙන දෙයක් මේ රටේ තාමත් නැ.. ආදරෙයි එදා වගේම 🌹🌹🌹🌹

    • @KavinduIshara-q8z
      @KavinduIshara-q8z 2 หลายเดือนก่อน +1

      thota knn ehema dunnda

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @seneshdissanayake80
      @seneshdissanayake80 2 หลายเดือนก่อน

      තොපි වගේ උන්ට බත් තහනම් කරන්න ඕනෙ...ගොබ්බ හැත්ත...

    • @dbbuwa1911
      @dbbuwa1911 2 หลายเดือนก่อน +2

      @@KavinduIshara-q8z ai don ghin 😅

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน

      ​@@KavinduIshara-q8zතොපේ මහ උන්ගෙන් අහපිය ඉස්සෙල්ලා පිනට තොට කන්න බොන්න දෙන්න පෝලිම් වල ගිය විදිහ ගැන 😂

  • @gihandanushka2942
    @gihandanushka2942 2 หลายเดือนก่อน +88

    අපේ රටේ කුහකයෝ ඕවා දකින්නේ නැත.... හැමදාමත් ඔබ අමරනීයයි මහින්ද ජනාධිපති තුමනි❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KavinduIshara-q8z
      @KavinduIshara-q8z 2 หลายเดือนก่อน

      wahala

    • @hasithaudaya-f8s
      @hasithaudaya-f8s 2 หลายเดือนก่อน +4

      හොරුන්ට ආවඩන්න කලින් රටට කෙලවුන ව්දිහ හොයල බලපල්ල බන් ඒ මොකක් නිසාවත් නොවෙයි මේ රටේ ඉපදුන කෙනෙක්ට යම් අයිතියක් තියෙනවනම් ඒ අයිතිය ඒ ව්දිහටම උබටත් තියෙනව

    • @angelsilva3727
      @angelsilva3727 2 หลายเดือนก่อน +1

      @@KavinduIshara-q8z මේ විඩියො එක දැකල මටත් එහෙම හිතුන. බස් වල චිත්‍ර ඇදල සල්වදෝර් ඩලී කියල හිතන අය ඉන්න රටක මේ වගේ දේවල් වලට මුදල් වියදම් කරපු එක නාස්තියක්.

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @angelsilva3727
      @angelsilva3727 2 หลายเดือนก่อน +1

      @HasinduNikesalaSayuranga නමුත් අපේ ගෝපයියන්ට ඒක තෙරුනේ නැහැනෙ?

  • @shyamaliepa3154
    @shyamaliepa3154 2 หลายเดือนก่อน +69

    ❤❤❤❤මේ තුමාගේ සන්වර්දනය පමනයි මේරටට ලැබුනේ දිර්ගඅායුෂ අපේ රජානන්ට

    • @mangalanishantha5451
      @mangalanishantha5451 2 หลายเดือนก่อน +7

      සංවර්ධනය කරපු හැටි උසාවිනියෝගයකිනුත් තහවුරුවෙලා තියෙනවා😊😊😊😊😊😊😊

    • @erangaasela6197
      @erangaasela6197 2 หลายเดือนก่อน +2

      මෙව් මෙ රටට නෙදෙය් චීනෙට ඕවට චීනෙට පොලිය ගෙවන්න ගියහා ආතල්... ඕවා අපේ සල්ලිවලින් කලානම් මේ දුක් නැහැ.

    • @erangaasela6197
      @erangaasela6197 2 หลายเดือนก่อน +1

      අපේ අයටන්ම් ඉතින් ගානක් නැහැ නේ ජොබ් නැති උනත්

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน

      ​@@mangalanishantha5451ඒ උසාවි තීන්දුව දුන්නේ උබලා වගේ රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති කාලකන්නි ට පිනට කන්න බොන්න දෙන්න 2020 IMF ණය නොගත්තු හින්දා කියලා උව දන්නේ නැහැ ද 😂

  • @ravee7891
    @ravee7891 2 หลายเดือนก่อน +124

    මාතර ඉඳලා බෙලිඅත්තට මහින්ද හදවපු දුම්රිය මාර්ඝයේ යන දුම්රියෙ මහින්දට බැණ බැණ උදේ හවස රැකියාවට යන එන මිනිස්සු ඉන්න රටක් මේක..

    • @I_Love_PDF
      @I_Love_PDF 2 หลายเดือนก่อน +8

      Uge Salli da pako?

    • @ravee7891
      @ravee7891 2 หลายเดือนก่อน +2

      @I_Love_PDF ⁣ඉතිං බොගෙ ලපයටත් පුළුවන්නෙ හදන්න.. ඇයි හදන්නැත්තෙ.. අනේ බොගෙ තර්ක දෙකට නවලා ගහ ගනිං තොගෙ පු.. 😂😂😂
      බත් බැලයා.. 🐄

    • @IsuruAstro
      @IsuruAstro 2 หลายเดือนก่อน +11

      කලගුන දත් අය අදනෑනෙ

    • @ChandrikaMalkanthi-tp7oj
      @ChandrikaMalkanthi-tp7oj 2 หลายเดือนก่อน +7

      කුහක yo

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 2 หลายเดือนก่อน +1

      @@I_Love_PDFපකයො පුලුවන්නං අනිත් එවුන්ට එක කිලෝ මිටරයක් හදන්න කියපංකො. ගොනා

  • @sampaththushara6244
    @sampaththushara6244 หลายเดือนก่อน +5

    සිංහල ජාතියට බිහිවූ අභීතනායකයෙක්. මේ දැවැන්ත පෞර්ෂය බිද දමන්න හිතා මතාම ඕන වුනා.යම් යම් පිරිස් වලට. රටට නායකයෙක් හිටියා කියලා හිතට ප්‍රීතියක් දැනුනනම්.රටට,ජාතියට,නායකයෙක් හිටියා කියලා දැනුන කාලය මෙතුමගෙ කාලයයි.ඔහු ගොඩ නැගුවෙ උත්සාහ කරේ මේ රට අපට අපේ අනාගත දරුවන්ට යහපත් රටක් දියුණු රටක් උදා කර දීමටයි.ඔබතුමයි හදවතේ නායකයා.ඔබතුමා වර්ණනා කෙරෙන අගය තේරෙන දවසක් අනාගතේ එනවා.❤

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 2 หลายเดือนก่อน +34

    මෙතුමා එදා එවා කරපු නිසා තමා අද සන්චාරකයෝ මේ රටට එන්නේ...මේ මාර්ග පද්ධතිය හරියට නොතිබුනානම් ගෙනෙයි ඩොලර් රටට....

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @SiriyalathaAbewardana
      @SiriyalathaAbewardana 2 หลายเดือนก่อน

      Saththa ethatha Kathawa Mula Amathak Minissu

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx 2 หลายเดือนก่อน +19

    ඔබ වෙනි අයට මුලුමනින්ම ස්තුතියි පලකරන්න ඔනේ මොකද සියලුම දෙනා මේච්චර වැඩ කොටසක් කල මිනිසාට හොරා හොරා කියලා ලෙබල් ගහලා ඔබට ස්තුතියි

  • @dubaislapi3134
    @dubaislapi3134 2 หลายเดือนก่อน +38

    මහින්ද මැතිතුමාට හොරා,මයිනා කියමින් අපහසකළ අයට කවදාහරි ඇත්ත තේරුම් ගිය දවසට ගොඩක් දුක් වෙන්න වෙයි එතුමා කොටින් ගෙන් රට රැක දුන්නෙ නැතිනම් අපිට වෙනදේ හිතන්නවත් බැරිවෙයි,එතුමාට බුදුසරණයි!!

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 2 หลายเดือนก่อน +2

      edata thamai kattiya kotte badagena andanne

    • @naacademy4143
      @naacademy4143 2 หลายเดือนก่อน

      @@ThilakaAbeysekaraඋබේ අම්මට කොට්ටේ බදන් ඉන්න ගහන්න්ම් අරන් වරේන්😂

    • @dammikarunaratne9480
      @dammikarunaratne9480 หลายเดือนก่อน

      අනෙ ඇත්ත ,මම trinco හැදිච්ච කෙනෙක් විදියට කොටි නිසා විදපු වෙදනාව දන්නවා.අරගල කාරයො එදා හිටියෙ නැ.

    • @SanathS-y4i
      @SanathS-y4i หลายเดือนก่อน

      Horakam

  • @kumariakke6525
    @kumariakke6525 2 หลายเดือนก่อน +10

    ජය වේවා ජය වේවා ජය වේවා ❤❤❤❤

  • @GayanMadusanka-q1n
    @GayanMadusanka-q1n 2 หลายเดือนก่อน +59

    ජය වෙිවා ජනපති තුමණි ඔබ අපට අමරණිය හදවතේ නායක තුමායි😊

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @VinoChandi
    @VinoChandi 2 หลายเดือนก่อน +18

    ඔබ තුමාගෙ වටිනකම අපිට හැමදාමත් දැනෙනව අපෙ චන්දය කවඩත් ඔබෙ පක්සයට

  • @thilakthilakarathna7343
    @thilakthilakarathna7343 2 หลายเดือนก่อน +26

    ලංකාවෙි ඉන්න ගුනමකු පිරිස් එතුමා ට නිසි ගරැත්වයක් ලබා නොදිම කනගාටුවට කරැනක්

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl หลายเดือนก่อน +4

    මම මහින්ද රාජපක්ෂ ට කැමති නෙවෙයි ආදරෙයි. රට එක්සේසත් කළ දියසෙන් නෙවේ දුටු ගැමුණු. නැවත නැවතත් ඉපදී රට රැක dewa

  • @Hirushika11111
    @Hirushika11111 2 หลายเดือนก่อน +79

    අපි තාම ඉන්නෙ 2015 වර්ශයෙ. එව ඉදන් අද වෙනකම් අවුරුදු 10ක් කිසිම දෙයක් රටෙ හැදිලා නැ .ණය විතරයි අවුරුදු 10දි..
    2014 දි ආසියාවෙ වෙගවත්ම ආර්තික වෙගයක් තිබ්බ රටක්,ඩොලර් එක 128යි 2019දි ඩොලර් එක 180යි.කිසිම කොරොනාවක්වත් නැතුව

    • @IndunilMuthunayaka-t7w
      @IndunilMuthunayaka-t7w 2 หลายเดือนก่อน

      Thopi horakawa

    • @HarithaHenayaka
      @HarithaHenayaka 2 หลายเดือนก่อน +6

      ඒක තමා යකෝ අර්තිකය ගැන දන්න උන් දන්නවා මොකද උනේ කියලා ඔය හදපු ඒවගෙන් රටට වැඩක් ගැනෙන්නේ මොනාවයින්ද කියපන්කෝ ඕවට අරන් තියෙන් පොලි රේට් වැඩි ඊට පස්සේ ආපු කරන්ඩ තිබ්බේ අරුන් ගත්ත ණය වල පොලී ගෙවන එක විතරයි

    • @IsuruAstro
      @IsuruAstro 2 หลายเดือนก่อน +7

      අපේ මරන බිය නැතිකල එඩිතර ජනපතිට තෙරුවන් සරණයි

    • @HolidayHomes-y8g
      @HolidayHomes-y8g 2 หลายเดือนก่อน

      ​@@HarithaHenayakaඕව හදල එයාල තුන්කාලක් උන්ගෙ සාක්කුවෙ.වටේ ඉන්න අයර රිසිසේ නටන්න ඉඩ දුන්නා.නීතියක් නැතිකලා.කුඩුපාතාල ඇතිඋනා.බැසිල් ඇතුලු රාජපක්ශ සනුහරේම හොරකම් කලා.ඔක්කොම හොරට ඒවත් කියන්න.හරි නායකයෙක් විදිහට රට ගොඩ නැගුවනම් අදත් මිනිස්සු වදිනව පුදනව.අප්ත් පොහොට්ටුවට චන්දෙ දීපු අය දන්න කාලෙ ඉදන්.

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 หลายเดือนก่อน +29

    Jesupihitai ❤❤❤❤ mahinda රාජපක්ෂලාට jayaveva ❤❤❤

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @padmabandaranayaka8276
    @padmabandaranayaka8276 2 หลายเดือนก่อน +8

    ඔබ කල සේවය අමතක නැහැ. LTTE
    ප්‍රශ්ණ ය විසදපු ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවේවා

  • @chamilagayan1985
    @chamilagayan1985 หลายเดือนก่อน +5

    ❤ ඔබ අමරනිය මිනිසාය මෙ ජේප්පන්ට හිතන්නවත් බැ

  • @malmi7918
    @malmi7918 หลายเดือนก่อน +6

    2000 න් පස්සේ ඉපදුණු අපි රජෙක් විදිහට දැක්ක නම් දැක්කේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විතරයි...අදටත් රජෙක් කිව්වම මතක් වෙන්නේ ඔහු විතරයි... අව්රුදු 9 යි බලයේ හිටියේ... ඇවිල්ලා අවුරුදු 4න් මේ රටේ අවුරුදු 30 ක් තිස්සේ සාපයක් වෙලා තිබ්බ යුද්ධෙ ඉවර කළා...රණවිරුවන් තමයි යුද්ධෙ ඉවර කලේ...හැබැයි රණවිරුවන් 1983 ඉඳන් හිටියා ඒ අයට කලින් හිටපු එක නායකයෙක් වත් කොන්ද කෙලින් තියන් තීරණ ගන්න දුන්නෙ නැති නිසා යුද්දෙ ඉවර කරන්න බැරි උනා...හැබැයි මෙතුමා ඒක කළා...මෙතුමාගේ පාලන කාලය තුළ රණවිරුවන්ට දෙවියන් ට වගේ සැලකුව...
    මෙතන තියෙන්නේ ප්‍රධාන වයපෘති පමණයි නේ...හැබැයි මෙයිට වඩා ගොඩක් දේවල් මෙතුමා කළා..අපේ ගමේ කිසිම පාරක් 2015 ට පස්සේ හැදිලා නෑ..ඔක්කොම පාරවල් 2015 ට කලින් හැදුන ඒව... මහා පරිමාණ ව්‍යාපෘති ඔක්කොම අදටත් කරන්නේ මෙතුමා ඒ කාලේ ආරම්භ කරපු ඒව..2015 මහින්ද මහත්තයා රට භාරදෙද්දී රුපියලේ අගය128 ක් පමණ...ඒ කාලේ තමයි හොදම ආර්තිකය තිබ්බේ...
    හැබැයි කොහොම වුණත් එතුමා දැන් වයසයි...එතුමාගේ තැන එතුමාගේ පුතාටවත් , මල්ලිට වත් ගන්න බෑ... ඒ නිසා ඡන්දය නොදිය යුතුයි...
    හැබැයි අදටත් ලාංකීය ඉතිහාසයේ ගරු බුහුමන් ලැබිය යුතු රජෙක් ඔහු...❤

  • @Sadunimaduhansi
    @Sadunimaduhansi 2 หลายเดือนก่อน +15

    දීර්ඝායු ලැබේවා ජනාදිපතිතුමනි ඔබතුමාට

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 2 หลายเดือนก่อน +17

    අපි අදත් එතුමාට ගරැ කරනවා, චිරන්ජයතු මහා රජානනි ❤

  • @anomaprian9658
    @anomaprian9658 2 หลายเดือนก่อน +8

    අාදරෙයි. දුකක් තියෙනව.

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 หลายเดือนก่อน +54

    මහින්ද රාජපක්ෂ ❤🙏✅
    තාමත් එතුමාගේ project තමයි සිදුවෙමින් පවතින්නේ..ඉදිරි දශකටත් වැඩි කාලයක් එම ව්‍යාපෘති සිදුකරලත් නවතින්නේ නැති වේයි. ❤

    • @hasithaudaya-f8s
      @hasithaudaya-f8s 2 หลายเดือนก่อน +2

      පිස්සුද බන් මහින්ද අන්කල් කරපු පොජට් වලින් තමයි මේ රට මේ තරමට බන්කොලොත් පොජෙට් කරන්න ගියාවගේ 10 ගුනයක් ව්තර නිකන් ව්යදම් වෙලා තියෙනව වහල් මනසිකත්වය අයින් කරල ආපහු එතුමා කල පොජෙට් හොයල බලන්න දන්නවද නෙලුන් කුලුනෙන් අවුරුදු 100 ගියත් ව්යදම් කලර තියෙන ආදායම ගන්න බැරිලු

    • @mr.pm.j8768
      @mr.pm.j8768 2 หลายเดือนก่อน

      @hasithaudaya-f8s ඔන්න ආවා උස්සගෙන 🤣🤣 රැල්ලට යන එකෙක් 🤣🤣 මහින්ද වැඩක් රටට වැඩක් කරලා හොරා කෑවා,,එ කරපු වැඩ අද උබලා බැන, බැන, බුක්ති විදිනවා නේ,,,මට කියපන්කො රාජපක්ෂලා හැරේන්න රටට භාරගත් උන් නය අරගෙන රටට කරපු වැඩක්,,🤣🤣 මහින්ද පාලනයේ ගත්ත නයයි, දැන් රටේ නයයි පොඩ්ඩක් හොයලා බලපන්

    • @mr.pm.j8768
      @mr.pm.j8768 2 หลายเดือนก่อน +1

      ​@@hasithaudaya-f8sඑහෙම ද සීයේ..ඔව් බන් මහින්ද හොරා කාලා හරි වැඩක් කරලා තියෙවා නේ,,උබලත් බැන, බැන, එවා බුක්ති විදිනවා නේ. 😂😂
      එ වගේම පොඩ්ඩක් හොයලා බලපන්කො රාජපක්ෂලා පාලනය නැතුව රට නය කරපු අනිත් උන් ගැන උබලා ඇයි කතාකරන්නේ නැත්තේ,,නය විතරක් අරගෙන ලැට් එකක් වත් හදපු නැති අර පොලොන්නරුවේ පනුවා ගත්තා මහින්ද රට පාලනය කරපු අවුරුදු 10 ට වඩා,, ඇයි හුත්තො උබලා එවා ගැනත් හොයලා බලපන්කො..🤣🤣
      දැන් රට භාරගෙන මාසයක් වත් නැ,,මේ ආණ්ඩුව දැනට කෝච්චිර නය අරගෙනද පොඩ්ඩක් හොයලා බලපන්කො.. 😂😂
      උබ මුලින්ම මුල ඉදලම දෙශපාලනය ඉගෙන ගෙන වරේන්..😂😂

    • @angelsilva3727
      @angelsilva3727 2 หลายเดือนก่อน

      @@hasithaudaya-f8s හිගන මානසිකයක් ඇති මිනිසාට මෙවැනි ප්‍රොජෙක්ට් අවශ්‍ය නැහැ. බඩ පිරෙන්න කෑවහම ඇති. සෙරප්පු දාන ජනතාවට හයිවේ මොකටද?

    • @ImeshBhashitha
      @ImeshBhashitha 2 หลายเดือนก่อน +3

      @@hasithaudaya-f8s 88/89 kale rajya depala kaduve naththam me rata mita vada diyunu vela

  • @sameerasameera2890
    @sameerasameera2890 หลายเดือนก่อน +3

    මගෙ උතුම්ම ජනපති එදත් අදත් හෙටත් සදාටම එකම ජනපති අපේ උතුම් නාය්ස්කයා මහින්ද මහත්තයා පමණයි අපේ මහින්ද මහත්තයට යෝද බල යෝධ ශක්තිය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා මගේ හදවතින්ම ❤ප්‍රාර්ථනා කරනවා උතුම් නායකයා කරපු එක දෙයක් කාටත් කරන්න බෑ කවුරුවත් කරෙත් නෑ තෙරුවන් සරනයි

  • @MaleJana-z9c
    @MaleJana-z9c 2 หลายเดือนก่อน +9

    මොරටුවෙ මම ඉන්න පාර පොඩි කාලෙ ඉදන්ම යූ ඇන්පී එකෙන් හැම අවුරුද්දකම තාර දාලා හදනවා මාස දෙකෙන් තඩි වලවල් ආයිත්. පාර මැද තිබ්බ කානුව උතුරලා වැස්ස දවසට පාර යට වෙනවා. මගනැගුමෙන් 2010දී පාර කාපට් කරලා කානුව ක්‍රොන්කීට් කරලා කානුව වටෙට යකඩ වැටකුත් ගැහුවා අදටත් පාරෙ එක වලක් නැහැ. හොරා කනවා නම් කලින් වගෙ හැම අවුරුද්දකම තාර දදා හදන්න තිබ්බා. ඒත් අන්තිමට මිනිස්සු හොරා කිව්වෙ යුද්දෙ විකුණං කාපු නැති මනුස්සයටමයි. ඇත්තටම කරපු වැඩ හිතාගන්නත් බැහැ. 2015 දින්නා නම් ලංකාව අද හොද තැනක මාර විදිහට දියුණු වෙලා.

    • @nishakaperera5080
      @nishakaperera5080 2 หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @damayanthiramawickrama3890
    @damayanthiramawickrama3890 2 หลายเดือนก่อน +7

    ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබතුමා ගෙ සංවර්ධන ප්ලෑන් තමයි තවමත් කරන්නෙ. විකල්ප දැනුම නැත. ඔබ තුමා ණය ගත්තා. සංවර්ධනය කලා.ණය ගෙවුවා.දැන් ඉතින් සංවර්ධන නෑ. ණය අරගෙන කන්න දෙනවා. ණය ගෙවීමක් නෑ. අනෙමෙ ලස්සන රට විනාශ වෙනවා. ඔබතුමාවත් උපදෙස් දෙන්න. උපාධියට ප්‍රායොගික දැනුම නෑ.❤❤

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v 2 หลายเดือนก่อน +53

    චිරංජයතු මහින්ද මහතා නෙන ඔබ හට

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤

  • @LalithaFonseka-q4h
    @LalithaFonseka-q4h หลายเดือนก่อน +2

    ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා මම ආයු රක්ඛන්තු ආවඩා 🎉🎉🎉

  • @madushani9684
    @madushani9684 หลายเดือนก่อน +2

    ජයවේවා❤️🌷 දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි 🙏❤️

  • @shanthirose9248
    @shanthirose9248 2 หลายเดือนก่อน +97

    මමත් මහින්ද මහත්තයා වෙනුවෙන් හැමදාම ඉන්නවා...

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @Kamal-n4k
      @Kamal-n4k 2 หลายเดือนก่อน

      😂වලව්වේ වලන් ටික ගොඩවෙලා හෝදන්න පලයවූ මහින්දට අපිත් දුන්න තමයි චන්දෙ රටට වැඩ කලාට වඩා උන්ගේ පාරන්පරාවම පාර්ලිමේන්තු ගෙනත් රට බංකොලොත් කලා එනිසා දැන් කැමති නැහැ

    • @nishakaperera5080
      @nishakaperera5080 2 หลายเดือนก่อน +1

      අපෝ ඔක මොකක්ද මහින්ද මහත්තයා කරා වගේ දහ ගුණයක් කරයි එක අවුරුද්දෙන් දැන් ඉන්න ජනාධිපතිතුමා.😂😂😂 ඔය පෙන්නුවේ හැත්තෑ හය අවුරුද්දක සාපේ නේ.😂

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 2 หลายเดือนก่อน +49

    මෙිි කරපු සංවර්ධනය මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ඇරෙන්න වෙන මොකා ආවත් කරන්න මොළෙයක් නෑ ..කොහොමද මහින්ද මත්තයගෙ වැඩ නැවත නැවත දකිද්දි එතුමා ගැන මාරම භක්තියක් හිතට දැනෙන්නෙ. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබතුමාට මොන සක්කිලිය කුනු කතා කිිවත් ඔබ තුමාට සැලෙන්න අවශ්‍යනැහැ .. නියම ශ්‍රී ලාංකිකයො ඔබතුමාට ආශිර්වාදය සහ ප්‍රශංසා දෙනව..මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි නිදුක් නිරෝගි සුවයෙන් දිිර්ඝායුෂ ඔබතුමාට පතනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ansalamfernando8700
      @ansalamfernando8700 2 หลายเดือนก่อน +2

      සහතික atta oyage katavata මත් ekagai jesupihitai ❤

    • @psathya6345
      @psathya6345 2 หลายเดือนก่อน +2

      වල්බූරු සංවර්ධනය නිසා තමයි රටේ තුලිත බව නැති වී ර‌ට බංකොලොත් වුනේ.

    • @janinduepa4420
      @janinduepa4420 2 หลายเดือนก่อน

      😂😂😂 china project Walata ahuwuna 😂

    • @සරිනා-ට3ය
      @සරිනා-ට3ය 2 หลายเดือนก่อน

      ​@@psathya6345ඔව් ජෙප්පන්ට බඩ පිරුනොත් ඇති...එදා සන්වර්දනය උනු නිසා තමා රටට විදේශිකයන් ඇවිත් ඩොලරයක් හරි ගේන්නේ...හරක්...බලපම් අන් දෙක අවිල්ලද කියලා

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @lalithbotheju3800
    @lalithbotheju3800 2 หลายเดือนก่อน +7

    නිදහසන් පස්සෙ රටේ වැඩිම සංවර්ධනයක් කලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ 2005_2015යුගය

  • @KumudiniPriyangika-ph2qf
    @KumudiniPriyangika-ph2qf หลายเดือนก่อน +1

    තිස් අවුරුදු යුද්ධය නිම කළ අපේ හදවතේ නායකයා ඔබයි

  • @Premarathnayake-g5p
    @Premarathnayake-g5p หลายเดือนก่อน +5

    මේවගේ වැඩ අය නම්කිසිවකුට කරන්න බෑ
    මේ රජෙක් නොව පතාක යෝධයෙක්
    ඔබතුමා නීරෝගි වේවා දීර්ඝයු ලැබේවා සෑම දින බුදුසසුණ ඔබතුමා වටා බැබලී ආරක්ෂාවේවා
    මිනිසුන්ගේ ඇස් අන්ද ව්නා

  • @BeddageChithrani
    @BeddageChithrani 28 วันที่ผ่านมา +2

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ,නායකත්වයට, තේජාන්විත පෞරුෂයට කිසිදු අභියෝගයක් ශිලංකාව තුල නොමැත.මහා රජුනි ,ජයවේවා .

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 2 หลายเดือนก่อน +20

    තෙරුවන් සරණයි පින් වත් මහින්ද රාජපක්ෂ මහතා ට ජය වේවා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 2 หลายเดือนก่อน +18

    අපේ යුගයේ විශිෂ්ටතම නායකයා.දුටුගැමුණුටත් විරුද්ධ වුන ඊනියා සිංහල බෞද්ධයො එදත් හිටියා.

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      🩵🩵🩵

  • @Shan-y8e
    @Shan-y8e หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට මෙය දැණුවත් කිරීම ගැන

  • @DeepthiKumara-y9l
    @DeepthiKumara-y9l หลายเดือนก่อน +4

    මහින්ද රාජපක්ෂ කියන චරිතයට ගරහන හැමෝටම ශාප වෙනවා 😾

  • @SeewaliGalpoththayaye-hc3nb
    @SeewaliGalpoththayaye-hc3nb หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතුමනි

  • @NishanthaMendis-r3s
    @NishanthaMendis-r3s หลายเดือนก่อน +2

    මහින්ද ජනාධිපති ඔබ ට බුදුසරණයි

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 หลายเดือนก่อน +5

    ඇත්තටම ඇත්ත කියනවනම් මේ රටේ දැං ආපට පේන්න තියෙන්නෙ ඔක්කොම වගේ මහින්ද රාජපක්ෂ මහතා කරපු දේවල් තමයි. එදා යුද්දය අවසන් කරණකොට අපට මහින්ද රාජපක්ෂ රජෙක්. ඒ අතරේ මුලු රටේ ම පාරවල් කාපට් අතුරා තියෙනවා කොන්ක්‍රීට් පාරවල් කොළඹ නගරය ලස්සන කලා. කොළඹ පාරවල් මංතීරු දෙක තුනක් කලා. අදිවෙගී පාරවල් හැදුවා.එසේ නොවන්නට අද අපෙ රටේ මිනිස්සු අන්තිම අසරණයි. ඉතින් ගුවන් තොටුපොළ හම්බන්තොට වරාය නෙලුම් කුලුන එව අසාර්ථක උනා. ලොකු වැඩකොටසක් කරගෙන යන ගමන් පවුලේ සාමාජිකයන් සතුටු කරන්න ගිහින්.බැසිල සීනි වලට ගැහුවා ශිරන්ති රත්‍රං යාපනයෙන්. මේ කරපු සංවර්ධනය ව්‍යාපාර තුලින් කොමිෂන් ලැබෙනන ඇති. අවසානයේ රටේ බංකොලොත් වෙන්න තරමටම මුදල් ගසාකෑව කියලා තමයි කියන්නේ. බලන්නකෝ මේ වටිනා මිනිහෙක් පිරිහී ගිය වේගය. මහ කරුමයක විපාක දෙන හැටි කියලා කියන්න පුලුවන්

    • @sameerachanaka5504
      @sameerachanaka5504 หลายเดือนก่อน

      ජෙප්පංගෙ බොරුවලට රැවටෙන්න එපා

  • @sumithhewage291
    @sumithhewage291 หลายเดือนก่อน +2

    ඇත්තම කතාව නම්, මේ සොච්චමක් විතරයි. මේ වගේ තව වැඩසටහන් දහයක් කරන්න උනත් දේවල් තියෙනවා. එක් එක් පළාත් වලට වෙන් කරලා මේ වගේ වැඩ සටහන් කරොත් හොඳයි කියලා හිතනවා.

  • @MadumalimaduradingheMadu
    @MadumalimaduradingheMadu 20 วันที่ผ่านมา

    ❤❤❤❤ආදරෙයි අපේ නායකයා ඔබ යි බුදු සරනයි

  • @sohonagegurukulaya
    @sohonagegurukulaya หลายเดือนก่อน +4

    මහින්ද මහත්තයා කරපු තරම් වැඩ එකෙක් වත් කරලා නෑ 😊

  • @dimuthubandara5220
    @dimuthubandara5220 2 หลายเดือนก่อน +42

    අපේ ම්නුස්සුට මුල මතක නැහැ

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @mptmaduranga6338
      @mptmaduranga6338 2 หลายเดือนก่อน

      මතකයි බල ලෝබි නොවී හිටියනම් වැදුම් පිදුම් ලබනවා 😢😢😢

    • @nishakaperera5080
      @nishakaperera5080 2 หลายเดือนก่อน

      කුහක වෙන්න එපා අනිත් අය බලයට ලෝභ නැද්ද ඔය දඟලලා දඟලලා පුළුවන් තරම් බොරු කියලා දිනන්නේ අපිට ආදරේටද?😂

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage หลายเดือนก่อน +1

    මහින්ද රජපක්ශ යනු ශ්‍රිලංකාවේ බිහිවුනු ශේස්ඨ්තම නායකයා.

  • @chandraperera6247
    @chandraperera6247 หลายเดือนก่อน +2

    කල ගුණ නොදත් කුහක මිනිස්සුන්නට දැනගන්න මේවා නැවත නැවතත් ප්‍රචාරය කරන්න. කල ගුණ දන්නා ඔබට බොහොම ස්තුතියි. නමුත් මේවගෙන් පල ප්‍රයෝජන ගන්න ගමන් මහින්ද මහත්තයට දුෂ්ට මිනිස්සු මොන තරම් අවලාද ගැරහුම් කලාද?.ඉතින් මේ රටට කවදාවත් හරියයිද?.මහින්ද මහතාණෙනි ඔබට නිදුක් නීරෝගී චිර ජීවනයම වේවා. දීර්ඝායු වේවා. විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා.

  • @ChandrikaMalkanthi-tp7oj
    @ChandrikaMalkanthi-tp7oj 2 หลายเดือนก่อน +16

    ලෝකයේ කුහක kama.ජනතාව .sinhala

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 หลายเดือนก่อน +4

    මොනව කරත් රටේ මිනිස්සු බොරැවට තැන දුන්නා..එකට හේතුව බොරැවට නියම දඩුවමක් නොදිම නේද?

  • @KumuduniAggra
    @KumuduniAggra 2 หลายเดือนก่อน +11

    සුබ උපන්දින යක් මහින්ද සර්

  • @indranipathirana3627
    @indranipathirana3627 หลายเดือนก่อน +4

    අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවනේ. දැන් ඉතින් හොරා හොරා කියලා මඩ ගහනවා. ඕවාගේ අගේ පස්සේ තේරෙයි.

  • @ayeshajagodage
    @ayeshajagodage 2 หลายเดือนก่อน +8

    Mahinda rajapaksha is great person ❤🎉

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 2 หลายเดือนก่อน +13

    මහින්ද මහත්තය හොද කෙනෙක් .කෑවෙ පුත්තුයි,සහෝදරයොයි ,වටේ කටු කෑ එවුනුයි..තෙරුවන් සරනයි ❤

  • @TamarzPoli
    @TamarzPoli หลายเดือนก่อน +2

    මමනම් හැමදාමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගරු කරනවා මගේ හිතේ hemadamat ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා සිංහල මිනිස්සුන්ට ටික කාලයයි මතක ita ඉක්මනින් අමතක වෙනවා ❤❤❤🙏🙏🙏🙏💐💐💐💐💐

  • @videosrilanka2724
    @videosrilanka2724 2 หลายเดือนก่อน +5

    මහින්ද රාඡපක්ෂ මැතිතුමා කියන්නෙ ලංකාවට එදා මෙදා තුර වැඩිය සේවයක් කරපු කෙනා
    මේ ටිකක් විතරයි ලංකාවෙ කොහේ ගියත් මහින්ද මහත්තයා කරපු දේවල් දකිනවා
    ලංකාවෙ කෙලෙහිගුණ නොදන්න මිනිස්සුන්ට මේව තේරුන්නැති වීම අපේ කරුමයක්
    අද එතුමාගෙ 79වෙනි උපන්දිනය ගරු ඡනාධිපතිතුමනි
    ඔබතුමන්ට සුබමසුබ උපන්දිනයක් වේවා
    දිර්ගායුෂ ලැබේවා............

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage หลายเดือนก่อน +1

    දිර්ගායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @shashimadushan2077
    @shashimadushan2077 2 หลายเดือนก่อน +29

    කැරි සින්හලයො කෙලෝගත්තෙ 2015

    • @ansalamfernando8700
      @ansalamfernando8700 2 หลายเดือนก่อน +4

      සහතික atta oyage katavata මත් ekagai jesupihitai

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤

    • @PiumalRamesh
      @PiumalRamesh 2 หลายเดือนก่อน

      Ubalage Kalakanni Rajapakshala thama Rate arthika arbudeta wagakiyanna ona Kiyala Supreme Court eken theenduwak dunna kalakanni keri wesa balllo

    • @nishakaperera5080
      @nishakaperera5080 2 หลายเดือนก่อน

      රට හදන්න ඉස්සෙල්ලා කුණුහරප කියන එක නවත්තලා ඉන්නවා. රටම කුණුහරපයක් වෙලා තියෙන්නේ . කෙළේ ගුණ නැති ජාතිය මේක.😮

    • @PiumalRamesh
      @PiumalRamesh 2 หลายเดือนก่อน

      @@nishakaperera5080 Rata beragattha kiyala Rata Bankoloth karanna muuta aithiyak neha kalakanni ballo

  • @ramanikumari3144
    @ramanikumari3144 หลายเดือนก่อน +2

    මේ වැඩ සටහන නිසා අමතක වු අයට ඉතා වැදගත් .රාජපක්ෂ අයියයි මල්ලියි කරපු වෙන කිසි කෙනෙකුට බැ .❤❤❤❤ 👍👍👍 කුහකයින්ට මේ කතාව දැක්කානම් මහින්ද හොරා කියන උන්ට සාප වෙයි

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl หลายเดือนก่อน +3

    අපේ රටේ ඕනෑම ප්‍රදේශයක අයට රටේ වෙනත් ඕනම ප්‍රදේශයකට නිදහසේ සංචාරය කරන්නට රටේ සුන්දරත්වය නිදහසේ අත්විදින්නට හැකි වාතාවරණයක් සකසා දුන් ජනතා නායකයා ඔබතුමන්මයි...ඒ බව හෙටත් මේ බිමේ උපදින දරුවන්ද දැන ගත යුතු කරුණකි..❤❤

  • @cinemax7.
    @cinemax7. หลายเดือนก่อน

    මෙ ලොකු ලොකු දෙවල් තව town පාරවල් කොච්චර සංවර්ධන උනාද, Great man ❤

  • @dianadissanayake764
    @dianadissanayake764 หลายเดือนก่อน +3

    ප්‍රේමදාස මහතා 1993 වන විට මේ රට ආසියාවේ 5 ස වන තැනට ගෙනාවා.බිලියන 2 ක් විතරක් ණය අරන් ගර්මෙන්ට 200 ක්,මහවැලිය,රන්ටැඹේ,රන්දෙනිගල,කොත්මලේ ආදී ජලාශ,මහපොලාෂිශ්‍යත්ව,නිවාස දසලක්ෂ,නොමිලේ පෙළ පොත්, නිල ඇඳුම් රටේම ළමුන්ට ආදී බොහෝ සුබසාධන කටයුතු කරලා

  • @chandrikaThamel
    @chandrikaThamel หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤Adarei Hamadama

  • @lalithbotheju3800
    @lalithbotheju3800 2 หลายเดือนก่อน +5

    දකුණු අධිවේගී මාර්ගය මෙහෙම සංවර්ධනය කරපු නායකයෙක් භොරා හොරා කියල අපහස කරපු ගුණමකු මිනිස්සු ඉන්න ලෝකයෙ එකම රට ශ්‍රීලංකාව

  • @asaranasarana8310
    @asaranasarana8310 หลายเดือนก่อน +1

    තිස් වසරක යුද්දය නිමාකර සංවර්ධනය කරා අහිංසක ගවයන්ට නිදහස දුන්නා

  • @IndeeGunathilaka
    @IndeeGunathilaka หลายเดือนก่อน +2

    මහින්ද වගේ වැඩ්ඩෙක් ආයේ මේ රටට එයිද කියලා කියන්න බෑ

  • @ShashiaMad
    @ShashiaMad หลายเดือนก่อน +2

    Mahindra rajapaksh is Best politeshiya ❤❤

  • @kanthekanthi8133
    @kanthekanthi8133 2 หลายเดือนก่อน +29

    කුහකම ජාතිය කියල

    • @I_Love_PDF
      @I_Love_PDF 2 หลายเดือนก่อน +1

      Ubala wage ewun sapayak bn

    • @kanthekanthi8133
      @kanthekanthi8133 2 หลายเดือนก่อน +6

      @I_Love_PDF තොපිතමයි රටට ශාපය තව ටිඤ කාලයකික් ශාපය උඩුදුවන හැටි බලාගන්න පුළුවන්‍

    • @angelsilva3727
      @angelsilva3727 2 หลายเดือนก่อน +2

      @@I_Love_PDF pol gediyak gahanna gotrikayo.

    • @erangaasela6197
      @erangaasela6197 2 หลายเดือนก่อน

      කුහක වෙන්න හොද නැහැ ලන්කාවෙ අයගෙ දරුවන්ගෙ අනාගතය චීනය වෙනුවෙන් කැප කරන්න ඕනි❤

    • @erangaasela6197
      @erangaasela6197 2 หลายเดือนก่อน

      ඉස්සරහට ඉන්දියාවට ය් ඇමෙරිකාවටය් කැප කරමු❤

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s หลายเดือนก่อน +2

    අපේ හිත්වල සදාකල් පවතින නායකයා ඔබයි මහින්ද මැතිතුමනි,🇱🇰♥️,ඒත් කුහක සින්හල ජාතිය අහෝ ඔබතුමාගෙ අගය නොදුටු හැටි පුදුමයි,එක්තරා කොටසකට ඔබගේ හැකියාව දරා ගැනීමට නොහැකි වීම නිසා,කොතෙකුත් ගැරහීම්,අපහාස,නින්දා බොරු කතා ,අවලාද නගනවද ,,මේ තාක් කල් ලන්කාවෙ මේ තරම් වැඩ කරපු නායකයෙක් සිටීද??පච වලින් බලය ට ඒමට උදව් කල මිනිසුන්ට මේවයින් වටිනා කමක් තේරේවිද???

  • @HiruniSathsarani-oj2dj
    @HiruniSathsarani-oj2dj หลายเดือนก่อน +2

    Oba thuma me karapu weda apata kawadawath amathaka ne udaya nethikala eka me minissunta kalaguna mathaka ne oba thumata dirgau lebewa

  • @Jaya2929-ne
    @Jaya2929-ne 2 หลายเดือนก่อน +14

    කෝ පෝටසිටිය, nsbm ග්‍රීන් යුනිවර්සිටි තව ගොඩක් තියනවා නෙ.

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Lakshan-b3y
    @Lakshan-b3y หลายเดือนก่อน +1

    හොරකම් කරන්නත් ඇති ඒ වුනාට රටේ වැඩක් කරානම් කරේ මහින්ද මහත්තයා විතරයි...

  • @lochana3601
    @lochana3601 หลายเดือนก่อน +1

    ලංකාවෙ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක තියෙන්නෙ සතියයි😢

  • @ruwaa647
    @ruwaa647 หลายเดือนก่อน +1

    bohoma pin mula amathaka ape jathiyata mathak karata ai anne na mewani nayakayek pachayo misak🙏🙏🙏💪

  • @dimuthubandara5220
    @dimuthubandara5220 2 หลายเดือนก่อน +26

    ලංකාවො ම්නුස්සුට මොනවා හරි කරලා වත් කිසිම මතක නැහැ

    • @EurekaLK
      @EurekaLK  2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @dulajlakshitha-u7v
      @dulajlakshitha-u7v 2 หลายเดือนก่อน

      උගෙ සල්ලි වලින්ද කරෙ 😂​@@EurekaLK