අපේ මිරිස් වගාවේ දැන් තත්වේ🪴පොඩි වැඩ ටිකක් එක්ක අපේ දවස්🐶❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 109

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 3 หลายเดือนก่อน +2

    අපි බලන් හිටියා විඩියෝ එකක් දාන කන් ,,ඔයාලගෙ හැම වියාපාරයක්ම සාර්තක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ,,,චිස් බෝලේ චන්ඩියා නේද ,මල් ටිකනම් හරිම ලස්සනයි ,,ඔබ දෙපලට සෑම දාම දීර්ගායු ලැබ නිදුක් නිරෝගි සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🙏

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 หลายเดือนก่อน +4

    මම ලංකාවේදී බෝගන්විලා Nursery එකක් කරේ.(හිගුරක්ගොඩ ).නංගී මල් පිපිලා හැලෙන්න කලින් ,මල් ඉත්ත,කපලා බවර්ගේ 21 බෝගන්විලා පොහොර එක දමන්න.පෝච්චීයේම තියාගන්න ඕනේනම්,වැහි වතුරට තෙමෙන්න දෙන්න එපා.මල්,කොල හැලිලා ගහ මැරෙනවා.බිම,හිටෙව්වොත් එහෙම වෙන්නේ නෑ .වැස්සට ඔරොත්තු දෙනවා.ඔයා "කුසුමී සහ ස්ටෝකිනට් බෝගන්විලා වර්ග ගෙනත් පෝච්චී වල හදන්න.ඒවා ගොඩාක් ලස්සනයි .ඔයාගේ ,මේ වර්ග නෝර්මල් බෝගන්විලා ..බෝගන්විලා ගම්මානය තියෙන්නේ,හිගුරක්ගොඩ ලේෆාම් කුමාරගම,කියන ගම් වලින් තමා,ලංකාවට බෙදා හරින්නේ.ගොඩාක් ලාබෙට එහෙට ගියොත් ඔයාට මල් වර්ග ගන්න පුලුවෙනී .ජය වේවා .

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී දැනුවත් කලාට❤️❤️❤️

  • @sathushkisansala7088
    @sathushkisansala7088 3 หลายเดือนก่อน +5

    දිනෙන් දින දියුණුවටම පත් වේවා! ❤❤

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @shiromafernando6416
    @shiromafernando6416 3 หลายเดือนก่อน

    අම්මෝ පොඩි බඩුව පාරේ යන බවු යාලුවන්ට දාන සැර.
    ඵ් සැර කටහඩත් හරී හුරතල්. ආසයි චීස් බෝලො හැම විටම දකින්න❤

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 3 หลายเดือนก่อน +1

    මම හරි ආසයි ඔයාගේ කතා විලාසයට. හරිම අව්‍යාජයි.,සරලයි.

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 3 หลายเดือนก่อน +1

    ආසාවෙන් අදත් බැලුවා...ජේසු පිහිටයි

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @AdithyaPrabashwara
    @AdithyaPrabashwara 3 หลายเดือนก่อน +1

    Ambumm❤❤❤

  • @subodhiweerawardhena2329
    @subodhiweerawardhena2329 3 หลายเดือนก่อน +2

    ඇම්බුම් ලොකු 1. අපේ ගෙදරත් තියෙනවා❤

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @randi_085
    @randi_085 3 หลายเดือนก่อน

    Wow ❤️👌 . Jesupihiti nanga 🙏❤️

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @randi_085
      @randi_085 3 หลายเดือนก่อน

      @@mihisan9298 love you Nangi ❤️🥰. Jesupihitai Nangi 🙏❤️.

  • @KanchanaMihirani-c2c
    @KanchanaMihirani-c2c 2 หลายเดือนก่อน

    Oya hema pelayakama veli kompost vitharak dalada hadanne dr pas danne netuwa hariyanawada🤔

    • @mihisan9298
      @mihisan9298  2 หลายเดือนก่อน

      Ow hariyanawa

  • @kamalasuki8325
    @kamalasuki8325 3 หลายเดือนก่อน

    Very good garden. 😊

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dilininirosha1985
    @dilininirosha1985 3 หลายเดือนก่อน

    අක්කගෙ මල්ටික හරිම ලස්සනයි...🌹🥀🌸🪻🪴🌿

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 3 หลายเดือนก่อน

    ආදරෙයි දුව ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @MadhushaniEkanayaka-f5j
    @MadhushaniEkanayaka-f5j 3 หลายเดือนก่อน

    Thank you akki .අනිවාර්යයෙන් දෙසැම්බරයේ video එකක් ගේන්න .

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      හරි❤️❤️❤️

  • @amanisansala9962
    @amanisansala9962 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @inokafernando340
    @inokafernando340 3 หลายเดือนก่อน

    ❤️🥰🥰

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nidahasejeewithe1010
    @nidahasejeewithe1010 3 หลายเดือนก่อน

    චිස් බෝලෙ වැඩිය පෙන්නුවෙ නෑ😢 තරහයි.....වගාවන් තව සාර්ථක වේවා ❤

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @KanthigamageGamage-v4v
    @KanthigamageGamage-v4v 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 3 หลายเดือนก่อน

    Vedeo ekak danakam බලාගෙන hitiye duwa.මම බවුද්ද ඒත් තලවිල පල්ලිය ට එන්න ආසයි.මගේ හිනයක්.දුව.කවදා හෝ එනවා❤❤

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී, අනිවාර්‍යයෙන් පල්ලියට ඇවිල්ලා යන්න එන්න❤️❤️❤️

  • @sdgaming8405
    @sdgaming8405 3 หลายเดือนก่อน

    Nangi oya kewandiss kiyana wargaya

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @gayathriherath2191
    @gayathriherath2191 3 หลายเดือนก่อน +2

    දවල් කුමාරි මල් කීයද අක්කේ.. page eka mokakda order karapu

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      facebook.com/share/f4ynzpCMyWSHWYDA/?mibextid=LQQJ4d

  • @-mz7vt
    @-mz7vt 3 หลายเดือนก่อน

    යාලු ඒ පුවාලු කෙසෙල් ❤

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

    • @nihaldayananda8161
      @nihaldayananda8161 3 หลายเดือนก่อน +1

      වතුපාලු කියලත් කියනව.ගොඩක් බෝ වෙනව මේවා

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      @nihaldayananda8161 👍

  • @nishamaliedmon250
    @nishamaliedmon250 3 หลายเดือนก่อน

    බෝගන්විලා හදද්දි පරිස්සමෙන් ඒ කටු හරිම විසයි ඒනිසා ඒකටු වලින් අනතුරක් කරගන්නෙ නැතිවෙන්න පරිස්සමෙන් කරගන්න,අපේ ලොකු අම්මගෙ කකුලෙ කටුවක් ඇනිල එයා ඒක දවසකට පස්සෙ අරන්දාල තියෙන්නෙ,(ඒකටුවෙ වටේ කුරුට්ට වගේ එක නිසාලු)එයාගෙ කකුලෙ ගෙඩියක් ආව ඒක ඔපරේෂන් කලා,මාස ගානකින් ආයෙම එතනින්ම ගෙඩියක් ආව ඔහොම කීප සැරයක් ඔපරේෂන් කලත් ඒ ගෙඩි එන එක හරිගියේ නෑ,පස්සෙ ඒක පිලිකාවකට හැරිල කියල කකුල වලලුකර ලගින්ම අයින් කලා,හේතුවට දොස්තරල කිව්වෙ බෝගන්විලා කටුව නිසා වෙලාතියෙන්නෙ කියල,එදා ඉදන් මම හරිම බයයි ඒ නමටත්,මේ වගේ පොඩි පැලනෙමේනෙ ඉස්සර ගෙවල්වල ඕව තිබුනෙමහ ලොකු ඒවනෙ ආරුක්කු වගේ හදල ලොකු අම්මත් වත්තට එද්දිම ගේට්ටුවෙන් ලොකුවට ආරුක්කුවක් වගේ හදන් හිටියෙ දම් පාට මල් ඒකෙ මට තාමමතකයි,පොඩිම කාලෙ අහපු අමිහිරිමඑකක් නිසාද මන්ද මම ආස නෑ

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      අම්මෝ ඇත්තද😯මටත් බය හිතුනා දැන්නම්,ගොඩාක් ස්තූතී දැනුවත් කලාට❤️❤️❤️

  • @SameeraMadu-d4c
    @SameeraMadu-d4c 3 หลายเดือนก่อน

    Home tour ekak karannako.

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ඉක්මනින්ම ගේන්නම්❤️❤️❤️

  • @SenayaMadushani
    @SenayaMadushani 3 หลายเดือนก่อน

    Thank you comment eka kiyawala. Video ekema reply kalata.

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 3 หลายเดือนก่อน

    පුවාලු දුව

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @AyeshaAyesha-t7p
    @AyeshaAyesha-t7p 3 หลายเดือนก่อน +1

    කැවන්ඩිස් කියන්නෙ cic කෙසෙල් කියන්නෙ ඒවා වෙන්න ඕනා

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 3 หลายเดือนก่อน +1

    මම හිතන්නෙ ඔයකෙසෙල් මොන්දම් කියන වර්ගය මගෙ තියනවා මාලු කෙසෙල් වර්ගයක්

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      👍👍👍

  • @achalasubasinghe2883
    @achalasubasinghe2883 3 หลายเดือนก่อน

    දුව රෝස වලට ඉක්මනට දිලීර එනව පුලුවන් තරම් උදේවරැවට වතුර දාන්න ඔයාලගෙ මහන්සියට බුදුසරනයි

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      හරි❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @shanika_2812
    @shanika_2812 3 หลายเดือนก่อน

    Cavandish wage

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @SenayaMadushani
    @SenayaMadushani 3 หลายเดือนก่อน

    Chanel eka up karaganna puluwan ekmanatama

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @dananjimarasingha7847
    @dananjimarasingha7847 3 หลายเดือนก่อน

    මිරිස්වලට ගොම පොහොර දානවද

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ඔව්

  • @kanchanafernandoo
    @kanchanafernandoo 3 หลายเดือนก่อน +1

    Ekke penuma nam ambum wage nangi.

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @SenayaMadushani
    @SenayaMadushani 3 หลายเดือนก่อน

    Oyta puluwan nam 10 min video sathiyata 2parak hari, 3n parak hari danna.ethakota oyage views, subscribe wadi karaganna puluwan wei. Ewagema ekama time ekatama video danna balanna.

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      හරි❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @umayanganikaragahawatta653
    @umayanganikaragahawatta653 3 หลายเดือนก่อน

    Ambun neda

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @vijanipamoda572
    @vijanipamoda572 3 หลายเดือนก่อน

    මේ පැල හිටවද්දි පස් කවලම් කරන්නෙ නැද්ද. වැල්ලේ පැල හිටෙව්වහම හොදට හැදෙනවද?

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      වගාවන් වලට ගොම පොහොර, කොම්පෝස්ට් වගේ එකතු කරනවා. ගෙවත්තේ ඒවා නිකන් වැලි වල හිටවනවා එවගේම කොම්පෝස්ට් දානවා

  • @ElinaShenuli
    @ElinaShenuli 3 หลายเดือนก่อน

    Ath dala ambun

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 3 หลายเดือนก่อน

    Rosa වගාව ගැන
    Roshi in japan 888 vedeo බලන්න duwa

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      හරි❤️❤️❤️

  • @hirunitharuka9663
    @hirunitharuka9663 3 หลายเดือนก่อน

    Cavandish wenna athi, kesel warge

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @peshalaishari6464
    @peshalaishari6464 3 หลายเดือนก่อน

    කැවෙන්ඩිස් කෙසෙල්ද දන්නෑ 🤔

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 3 หลายเดือนก่อน

    බෝගන්විලා මල් පිපිලා ඉවරවුනාම කප්පාදු කරන්න .එහෙම කරන්න කරන්න ගහ ⁣බොන්සායි වෙනවා.එතකොට ලස්සනයි .

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී දැනුවත් කලාට❤️❤️❤️

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 3 หลายเดือนก่อน +1

    Puwalu

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @MadhushaniEkanayaka-f5j
    @MadhushaniEkanayaka-f5j 3 หลายเดือนก่อน

    අපි කියන්නේ නම් ඕකට නේත්‍ර්ම් පලම් කියලා .ඔය කෙසෙල් තව ලොකු වෙනවා.ලොකු වෙද්දි ඉක්මනින් ගහ කඩා වැටෙනවා ඒනිසා ආදාරකයක් තියන්න

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී දැනුවත් කලාට❤️❤️❤️

    • @mgdinesh8645
      @mgdinesh8645 3 หลายเดือนก่อน +1

      Ewa thamai me

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      @mgdinesh8645 ❤️❤️❤️👍

  • @LasanthaLasa-s9m
    @LasanthaLasa-s9m 3 หลายเดือนก่อน +1

    Anamalu kesel wage

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 3 หลายเดือนก่อน

    ඇම්බුන් කෙසෙල් වර්ගයක් .

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @ManandewageAmarawansha
    @ManandewageAmarawansha 3 หลายเดือนก่อน

    Amdus kesel akke

  • @gayathriherath2191
    @gayathriherath2191 3 หลายเดือนก่อน +1

    නේත්‍රපලම් ද අක්කේ🍌🍌🍌🍌

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @semilaamajith6011
    @semilaamajith6011 3 หลายเดือนก่อน

    බෝගන්නිලා ගේ ලග බිම හිටවන්න එපා ගොඩක් ලොකු වෙනවා කප්පාදු නොකලොත්

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      හරි,ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 3 หลายเดือนก่อน

    ❤❤

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ElinaShenuli
    @ElinaShenuli 3 หลายเดือนก่อน

    Ath dala ambun

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @PasinduGimhan-t5n
    @PasinduGimhan-t5n 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  3 หลายเดือนก่อน

      ❤️❤️❤️