ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නන්ගෝ ඔයාට ගොඩාක් හොද හස්බන් කෙනෙක් දෙවියන් වහන්සේ දීල තිබෙනවා . ඔයාගේ වාසනාව...
ගොඩාක් ස්තූතී❤️❤️❤️
බවුවා ඔයාගේ දරුවෙක්ම තමා බලන් ඉන්න ආසයි . එයා ඔයා ගිය ආත්මෙක ඇත්තටම ඔය වගේ ඉන්න ඇති...❤❤❤❤❤
❤️❤️❤️🐶
ආදරණීය වීඩියෝ එකක් නංගි ❤ ලස්සනයි
අනේ cheese boleta ආදරෙයි ඔයාලා තුන්දෙනා ටම ආදරෙයි
❤❤❤❤❤ good luck
Thank you ❤️❤️❤️
Oyalage hama yahapath wada katayurhthakma sarthaka wewa,hamadama sathutin inna wasanawa labewa ❤❤❤
Mamath godak aasai waga karanna. Oyala palayak hitawanawa balala godak sathutu wenawa.
❤️❤️❤️
දුව බොන්ජෝර්නෝ ගොඩ දවසකින් විඩියෝ බලන්න බැරිඋනා මම ඉන්නෙ ඉතාලිවල දැන් හරිම රස්නෙයි ඔයා හිටිය නිසා දන්ව ඇතිනෙ වැඩ කරල විවෙික පැය දෙකට කාමරයට උනහම මහන්සියට නින්ද යනව හරිම සතුටුයි ඔය දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් වෙිවා❤❤❤❤❤ බුදුසරණයි 🙏💐💐
ගොඩාක් ස්තූතී❤️❤️❤️මේ ටිකේ රස්නේ ගොඩාක් වැඩී නේද ඉතාලියේ🥵
අක්කෙ බුලත් වැලට බටයක් ගැට ගහන්න එපා මහත් ලීයක් ඉන්දන්න...එතකොට වැල ලොකු වෙන්න වෙන්න ඒකට මුල් අල්ල ගන්නවා හොදට...බුලත් වලට අවුවත් ඕනේ....හෙවනෙම හදන්න ඕන නෑ....ලොකු වෙද්දි හයියට මැස්සක් ගහන්න...බුලත් කඩන්න පහසු වෙන්න එක පැත්තකට පහත් කරලා මැස්ස ගහන්න....ඔයාලගෙ පැත්තෙ තියේද දන්නෙ නෑ කැප්පෙටිය කොළ කියලා තියෙනවා..අන්න ඒවා තමයි බුලත් වලට දාන හොදම පොහොර..ඒ කොල නිකන් දාල තියන්න මුල වටේ...වේලිලා හොදට පොහොරක් වෙනවා ඒවා...
මම කියන්න හිතපු දේම ඔබේ අදහස් වල තියේ.මේ ක්‍රමය අනුගමනය කරන්න,බට හිටවන්නේ නෑ.ගොඩාක් හොද,මැරුන,ශක්තිමත් උස කොටයක් වාගේ දෙයක් මල්ලී ."ගිනිසීරිය"කොලත්,ඉතාම හොදා.හොද පොහොර,වාගේම,තෙත,රදා පවතිනවා.ජය වේවා ❤❤
අනේ❤️ගොඩාක් ස්තූතී කියලා දුන්නාට❤️❤️❤️
❤❤❤❤❤❤
God’s blessings ❤️
Wow 🤩❤️👌. Jesupihiti nanga ❤️
@@mihisan9298 love you Nangi ❤️🥰. Jesupihitai ❤️🙏
අදත් පරිසරයේ සුන්දරත්වය දැක්කා හරිම ලස්සනයි ඔයාලට ජේසු පිහිටයි
අනේ මටමිස් උනාද දන්නැ ඔයාගෙ විඩියෝ බලන්න ,මොකද මන් හොස් පියිට්ල් ඇඩ් මිට් උනා උන හැදිලා,,අනේ හැම දාම ආදරේ කරන පවුලක් ,චිස් බෝලේ ආදරෙයි ,,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️👍
ගොඩාක් ස්තූතී❤️🐶 ඔයාට සුව වුන එකට ගොඩාක් සතුටුයි❤️පරිස්සමින් ඉන්න
අක්කා ගෙ ලස්සන ගෙදර බලන්න අසායි ඉක්මනට video ඒක අරන් ඒන්න අක්කා 🩷Adarei 🏠️🌻🥰
ඉක්මනටම ගේන්නම්❤️❤️❤️
🥰❤
❤️🥰🥰
❤❤❤❤❤❤❤❤❤❤
මෙ කොහෙද ? වැලි බිමක් හරි ලස්සන පලාතක් ,තව video ගෙන්න ආසයි බලන්න
ගොඩාක් ස්තූතී❤️අපි තලවිල
Miris ganna ohe ennam ❤
Ennoooo ❤️❤️❤️
❤
Parisaraya dakapu gaman mata hithune thalavila kiyali ewagema hari ne man hithapu de thalavila ne me
Ow api thalawila ❤️❤️❤️
මංගල්‍යය විස්තර කියන්නකො. ආසයි බලන්න. හරීම ලස්සනයි vlog එක පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවණ් සරණයි
අලුත් වීඩියෝ එකෙන් ඒ ගැන කියන්නම්❤️❤️❤️
😍😍
Ape husband newei nangi , mage husband 😂 Oya hari lucky girl ,
Ow ne🫣😂❤️❤️❤️
🐕🐕🐕🐕🐕🐕❤❤❤❤❤❤
oya koheda muhuda lagada ge hadala thiyenne
Api thalawila
Akke adth video ekak lassanai akki ammala aye badu ewanakota uluwan nam aman tikak genah dennako
❤❤❤
Bulath wata innate murunga aththak hitawanna
❤️❤️❤️👍
ඉතින් ඉට්ජින් ඉතින් ඉතින් අහලම එඔආ උනා අනේ වීඩියෝ බලන්න 😂
අකමැති නම් බලන්න එපා☺️
මිරිස් පැල පැකට් කරල ගන්නවට වඩා පහසු වෙයි බීජ තැටි (seeds tray) වල බීජ පැල කරල ගත්ත නම්
මොකද පරක්කු කියල බලාගෙන හටියෙ.දුව ❤❤❤❤
අනේ❤️❤️❤️
මේ කොහෙද කියන්න
තලවිල
ඔයාලගේ ලස්සන ගෙදර වටෙිට මඟුල් කරද ගස් ටිකක් හිටවන්න .හෙවනට හොදයි .
පුවක් kola dann බුලත් walt
Akke mee koheda
අපි තලවිල❤️❤️❤️
Bulat paleeta ainkarana koladanna mara attak hetawanna.watura deparak danna pora damma apaa
Oyalage hadala tiyana කොස් .jambu .දෙහි .aba wage godak ජාති bat pela නේද.ane ewa gaththa thena number ekak tiyanawa nm dannko matath genna ganna ewa.
මටත් දැන ගන්න ඔනෙ❤
අපි පැල ගන්නේ ඉලන්තඩිය කියන පැත්තේ පැල තවානකින්,අනිත් වීඩියෝ එකෙන් තව විස්තර කියන්නම්
අක්කේ පනාව ගත්තේ එක ඔඩර් කරගන්නෙ කොමද.... කියන්න්කෝ මට දරාස් ද
ඔව් ඩරාස් එකෙන් ගත්තේ
ඔය මොන පල්ලියෙ ද මංගල්‍යය ? විස්තර කියන්නකො. අපි දන්නෙ නෑ නෙ. මාරවිල ද 🤔
තලවිල ශුද්දවු ආනා මෑනියන්ගේ මංගල්‍යය
Oya miris vargaya mokakda
MICH

Ape husband newei nangi , mage husband 😂
Oya hari lucky girl ,