Mihi & San with cheese bole
Mihi & San with cheese bole
  • 88
  • 509 994

วีดีโอ

මගේ ආසම මාසේ🎄ගෙදර ලස්සන කරන මගේ ආසම දේවල්🎄මෑ වගාවේ අවසානේ❤️
มุมมอง 4.8K21 วันที่ผ่านมา
මගේ ආසම මාසේ🎄ගෙදර ලස්සන කරන මගේ ආසම දේවල්🎄මෑ වගාවේ අවසානේ❤️
වැස්සෙත් ගෝවා පැල හිටෙව්වා❤️වැස්ස නිසා කම්මැලි වැඩී☺️🐶
มุมมอง 7Kหลายเดือนก่อน
වැස්සෙත් ගෝවා පැල හිටෙව්වා❤️වැස්ස නිසා කම්මැලි වැඩී☺️🐶
අපේ ගෙදර හැමදාම ලස්සනට තියා ගන්නේ මෙහෙමයි❤️🐶පොඩි home tour එකක්❤️
มุมมอง 55Kหลายเดือนก่อน
අපේ ගෙදර හැමදාම ලස්සනට තියා ගන්නේ මෙහෙමයි❤️🐶පොඩි home tour එකක්❤️
පොල් තවන් දැම්මා🥥🌴වැඩි බර අඩු කරගන්න මම කරන දේ😬🧘‍♂️🥗🍎🍊🥝
มุมมอง 6Kหลายเดือนก่อน
පොල් තවන් දැම්මා🥥🌴වැඩි බර අඩු කරගන්න මම කරන දේ😬🧘‍♂️🥗🍎🍊🥝
අපේ මෑ පළදාව 2024❤️ඉක්මනින් හදපු රජ බොජුන❤️🐶
มุมมอง 6Kหลายเดือนก่อน
අපේ මෑ පළදාව 2024❤️ඉක්මනින් හදපු රජ බොජුන❤️🐶
වැස්ස නිසා ගෝවා ඇට වලට වෙච්ච දේ❤️සුද්දාගේ උපන්දිනේ🎂චීසු බෝලේට හදන රස කෑම🐶
มุมมอง 4.4Kหลายเดือนก่อน
වැස්ස නිසා ගෝවා ඇට වලට වෙච්ච දේ❤️සුද්දාගේ උපන්දිනේ🎂චීසු බෝලේට හදන රස කෑම🐶
ගෝවා ඇට පැලවිලා❤️මෑ වගාවේ මෑ කරල්❤️චීසු බෝලේ හොදින්🐶
มุมมอง 3.9Kหลายเดือนก่อน
ගෝවා ඇට පැලවිලා❤️මෑ වගාවේ මෑ කරල්❤️චීසු බෝලේ හොදින්🐶
ගෝවා ඇට තවන් දැම්මා❤️චීසු බෝලේට හොදටම උණ🐶😢මෑ මල් වල ලස්සන❤️
มุมมอง 6Kหลายเดือนก่อน
ගෝවා ඇට තවන් දැම්මා❤️චීසු බෝලේට හොදටම උණ🐶😢මෑ මල් වල ලස්සන❤️
අපේ මෑ වගාවේ දැන් තත්වේ❤️කෙසෙල් පළදාව❤️චීසු බෝලේ එක්ක අපේ ජීවිතේ❤️🐶
มุมมอง 7Kหลายเดือนก่อน
අපේ මෑ වගාවේ දැන් තත්වේ❤️කෙසෙල් පළදාව❤️චීසු බෝලේ එක්ක අපේ ජීවිතේ❤️🐶
අපේ බටානා වගාවේ අස්වැන්න❤️harvesting butternut
มุมมอง 6K2 หลายเดือนก่อน
අපේ බටානා වගාවේ අස්වැන්න❤️harvesting butternut
වැස්ස එක්ක අපේ ගෙවෙන කාලය❤️රසම රස කෙසෙල් කේක්/banana cake🍰
มุมมอง 8K2 หลายเดือนก่อน
වැස්ස එක්ක අපේ ගෙවෙන කාලය❤️රසම රස කෙසෙල් කේක්/banana cake🍰
මෑ වගාවේ වල් පැල ගැලෙව්වා❤️චීසු බෝලේව නෑව්වා❤️🐶
มุมมอง 4.6K2 หลายเดือนก่อน
මෑ වගාවේ වල් පැල ගැලෙව්වා❤️චීසු බෝලේව නෑව්වා❤️🐶
ආයෙමත් සුපුරුදු වැඩ❤️චීසු බෝලේගේ කෝලම්❤️🐶
มุมมอง 6K2 หลายเดือนก่อน
ආයෙමත් සුපුරුදු වැඩ❤️චීසු බෝලේගේ කෝලම්❤️🐶
අපේ බටානා වගාව/butternut❤️ආයෙමත් සුපුරුදු ජීවිතේ❤️🐶
มุมมอง 6K2 หลายเดือนก่อน
අපේ බටානා වගාව/butternut❤️ආයෙමත් සුපුරුදු ජීවිතේ❤️🐶
අපේ මුල්ම මිරිස් පළදාව🌶️මෑ හිටෙව්වා
มุมมอง 4.7K3 หลายเดือนก่อน
අපේ මුල්ම මිරිස් පළදාව🌶️මෑ හිටෙව්වා
අපේ බටානා වගාවේ දැන් තත්වේ❤️චීසු බෝලේගේ කෝලම් එක්ක ගෙවෙන අපේ දවස්🐶❤️
มุมมอง 4.1K3 หลายเดือนก่อน
අපේ බටානා වගාවේ දැන් තත්වේ❤️චීසු බෝලේගේ කෝලම් එක්ක ගෙවෙන අපේ දවස්🐶❤️
ටිකෙන් ටික අපේ ගෙදර හැඩ කරන මල් පැල🌺🌷ආමන්ඩ් වලින් බිස්කට්🍪
มุมมอง 7K3 หลายเดือนก่อน
ටිකෙන් ටික අපේ ගෙදර හැඩ කරන මල් පැල🌺🌷ආමන්ඩ් වලින් බිස්කට්🍪
අපේ මිරිස් වගාවේ දැන් තත්වේ🪴පොඩි වැඩ ටිකක් එක්ක අපේ දවස්🐶❤️
มุมมอง 5K3 หลายเดือนก่อน
අපේ මිරිස් වගාවේ දැන් තත්වේ🪴පොඩි වැඩ ටිකක් එක්ක අපේ දවස්🐶❤️
අපේ අලුත් වගාව🪴බටානා/ඩුබයි වට්ටක්කා හිටෙව්වා
มุมมอง 3.9K3 หลายเดือนก่อน
අපේ අලුත් වගාව🪴බටානා/ඩුබයි වට්ටක්කා හිටෙව්වා
අපේ රතු ළුනු අස්වැන්න🧅❤️🐶
มุมมอง 8K4 หลายเดือนก่อน
අපේ රතු ළුනු අස්වැන්න🧅❤️🐶
අලුතෙන් ගත්ත පැල හිටෙව්වා🪴ආයෙත් පැල තවානෙට ගියා
มุมมอง 8K4 หลายเดือนก่อน
අලුතෙන් ගත්ත පැල හිටෙව්වා🪴ආයෙත් පැල තවානෙට ගියා
අපි මිරිස් පැල හිටෙව්වා❤️පොඩි පොඩි වැඩත් එක්ක අපේ දවස්❤️🐶
มุมมอง 11K4 หลายเดือนก่อน
අපි මිරිස් පැල හිටෙව්වා❤️පොඩි පොඩි වැඩත් එක්ක අපේ දවස්❤️🐶
රතු ළුනු ගැලෙව්වා🧅රසම රස තල් කිරි❤️
มุมมอง 4.7K4 หลายเดือนก่อน
රතු ළුනු ගැලෙව්වා🧅රසම රස තල් කිරි❤️
අපේ ළුනු වගාවන්🧅ළුනු ගස් වලට ගැලෙව්වා❤️චීසු බෝලේගේ කෝලම්🐶
มุมมอง 4.1K5 หลายเดือนก่อน
අපේ ළුනු වගාවන්🧅ළුනු ගස් වලට ගැලෙව්වා❤️චීසු බෝලේගේ කෝලම්🐶
අපේ නිදහස් ඉරිදා දවසක්❤️🐶අපේ ගෙදර ගහේ දෙහි වලින් හැදුව දෙහි කේක්🍰
มุมมอง 7K5 หลายเดือนก่อน
අපේ නිදහස් ඉරිදා දවසක්❤️🐶අපේ ගෙදර ගහේ දෙහි වලින් හැදුව දෙහි කේක්🍰
අපේ වැඩත් එක්ක ගෙවෙන කාලේ❤️ආයේ ළුනු හිටෙව්වා🧅වීසු බෝලේගේ කෝලම්🐶
มุมมอง 4.8K5 หลายเดือนก่อน
අපේ වැඩත් එක්ක ගෙවෙන කාලේ❤️ආයේ ළුනු හිටෙව්වා🧅වීසු බෝලේගේ කෝලම්🐶
අපි ඉතාලියේ ඉන්නේ නැතුව මෙහේ ආවේ?❤️යාලුවන්ගේ ප්‍රශ්න වලට උත්තර❤️යෝගට් කේක්🍰
มุมมอง 8K5 หลายเดือนก่อน
අපි ඉතාලියේ ඉන්නේ නැතුව මෙහේ ආවේ?❤️යාලුවන්ගේ ප්‍රශ්න වලට උත්තර❤️යෝගට් කේක්🍰
පොඩි පොඩි වැඩ ටිකක් එක්ක ගෙවුන අපේ කාලය❤️🐶🪴
มุมมอง 3.3K5 หลายเดือนก่อน
පොඩි පොඩි වැඩ ටිකක් එක්ක ගෙවුන අපේ කාලය❤️🐶🪴
කොෆී කප් කේක් හැදුවා/coffe cupcake 🧁අපේ ළුනු වගාවේ දැන් තත්වේ🧅
มุมมอง 7K6 หลายเดือนก่อน
කොෆී කප් කේක් හැදුවා/coffe cupcake 🧁අපේ ළුනු වගාවේ දැන් තත්වේ🧅

ความคิดเห็น

  • @sandhu3484
    @sandhu3484 วันที่ผ่านมา

    Akke mulu gedarama home tour ekak dennako❤❤❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298 วันที่ผ่านมา

      Ikmanata home tour ekak gennam

  • @ChamilaKanchana-g9i
    @ChamilaKanchana-g9i 3 วันที่ผ่านมา

    ඔබගේ ෆේස් බුක් පිටුව කුමක්ද

  • @kiwilifewithmyhubby
    @kiwilifewithmyhubby 3 วันที่ผ่านมา

    මේ සැරේ තමයි අපි දෙන්නත් Christmas එකට සමරන්නේ ❤️❤️ බෞද්ධ වුනත් නත්තලට හරිම ආසයි ❤️ අද තමයි ඔයාගේ චැනල් එකට එකතු වුනේ හරිම ලස්සනයි ❤❤❤

    • @mihisan9298
      @mihisan9298 3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @myknowledge7847
    @myknowledge7847 4 วันที่ผ่านมา

    Akki ithaliyata kattiyawa yawanna baida

    • @mihisan9298
      @mihisan9298 4 วันที่ผ่านมา

      Api ewa karanne na

  • @MohamadMohamad-zp4xk
    @MohamadMohamad-zp4xk 4 วันที่ผ่านมา

    කොහෙද thiyenne🎉🎉🎉

    • @mihisan9298
      @mihisan9298 4 วันที่ผ่านมา

      Thalawila ❤️

    • @MohamadMohamad-zp4xk
      @MohamadMohamad-zp4xk 4 วันที่ผ่านมา

      @mihisan9298 eka koheda thiyenne ඇඹිලිපිටිය paththeda

    • @mihisan9298
      @mihisan9298 4 วันที่ผ่านมา

      Kalpiti

    • @MohamadMohamad-zp4xk
      @MohamadMohamad-zp4xk 3 วันที่ผ่านมา

      @mihisan9298 👍

  • @madusamadusadulmini.232
    @madusamadusadulmini.232 5 วันที่ผ่านมา

    Akki ai video naththe.chisu bole hodin neda.oyalata karadayak wath da.ehema ahuwata tharaha wenna epooooo.❤❤❤❤❤❤.bs.

    • @mihisan9298
      @mihisan9298 5 วันที่ผ่านมา

      Ane ❤️api hodin innawa nangi❤️godak sthuthi api gana hoyala baluwata 🥰ikmaninma video ekak gennam ❤️

  • @nishamanirasangika2793
    @nishamanirasangika2793 6 วันที่ผ่านมา

    Mata nam apa wela tiyenne tattu gewal padi nagalama apa wenawa

    • @mihisan9298
      @mihisan9298 6 วันที่ผ่านมา

      ❤️❤️❤️😬

  • @diliniprera9279
    @diliniprera9279 7 วันที่ผ่านมา

    Oyage video aka hambune ada tamai mata. Harima lassanai, piliwelai. Harima sathutui. Man chuti deyak kiyannam oyata. Hebei mata adatath amataka wenawa oya wede. Api ge atu gannakota kossa kakulen paganna hoda ne. Namut kakule duwili pegena nisa api kakulen nitarama kossa paganawa neda. Mata adatath amataka wenawa. A wede ibetama sidda wena deyak. Namut hoda ne a wede. Oyath uthsaha karala balannako.

    • @mihisan9298
      @mihisan9298 6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 9 วันที่ผ่านมา

    Eka Eka jathiyen Thava palathuru pla tikak Kochchara usa wenavada mul yanavada kiyalanan danne nnn mihi eeth naa pla karada wedge aushada pla tikak hodai ne evain lbena hevana sisila hulagath osuvak wagene😊

    • @mihisan9298
      @mihisan9298 7 วันที่ผ่านมา

      Ow eka aththa ❤️❤️❤️

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 9 วันที่ผ่านมา

    Eee wla yavanna tikak mahatha pollakata pol kohu lanu othala harima pol mudu kambiyakin bdala harima ganna wla kbenne nthi widiyata hini kambiyakinma gtagahanna ethakota lassanai 😊ooka Japan araliya oya bat ekak neme ooke hti😊

    • @mihisan9298
      @mihisan9298 7 วันที่ผ่านมา

      Godak sthuthi ❤️❤️❤️

  • @yashirajapaksha6753
    @yashirajapaksha6753 10 วันที่ผ่านมา

    අපි gatta 8ft පිරිච්ච ගහක් කොටුවෙන් 😊❤

    • @mihisan9298
      @mihisan9298 7 วันที่ผ่านมา

      ❤️❤️❤️🎄👍

  • @AnnePriyadarshani-z4m
    @AnnePriyadarshani-z4m 11 วันที่ผ่านมา

    oya kohede innay kala paliya lagade akki

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      Naha api inne thalawila palliya laga

  • @SanjevaThabilyagoda
    @SanjevaThabilyagoda 11 วันที่ผ่านมา

    මම අවුරුදු අටේ ඒ වුණත් මම christmas selebrate කරනවා

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 11 วันที่ผ่านมา

    අනේ මේ කොහෙද අක්කෙ, 🥰❤ ලස්සන පැත්තක්

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී❤️❤️❤️අපි තලවිල

  • @surangaperera-x2q
    @surangaperera-x2q 12 วันที่ผ่านมา

    ඔයාලා තලවිල පල්ලිය අසල ද ඉන්නෙ ?

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ඔව් ටිකක් කිට්ටුව

  • @ranjaniechandrapala4984
    @ranjaniechandrapala4984 12 วันที่ผ่านมา

    නංගි මට ඔයාට කතා කරන්න නම්බර් එක්ක දෙන්න මම ඉන්නේ uk වල

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      Messenger වලින් කතා කරන්න පුලුවන් අක්කේ. මේක මගේ fb එකfacebook.com/share/14b8egZ8ZZ/?mibextid=LQQJ4d

  • @MadushaSewwandi-si7oo
    @MadushaSewwandi-si7oo 12 วันที่ผ่านมา

    Kiyak vithara giyd oy ge hadanna

  • @SammaniFernando-wm7dt
    @SammaniFernando-wm7dt 12 วันที่ผ่านมา

    Wow

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @sudarmamali4656
    @sudarmamali4656 13 วันที่ผ่านมา

    Akke adai mata oyage video ahamben hamba une elawalu bija thawandan tree kohenda oyala gaththe eka tree ekaka mila kiyak wenawada ane kiyannako

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      Ewa api gaththe norochchole Kadekin ekak 140 wage una

    • @sudarmamali4656
      @sudarmamali4656 11 วันที่ผ่านมา

      @@mihisan9298 ane godak sthuthi mage mahaththyath gowithan Karanne eka godak prayonawath Wei apita

  • @nathashasilva1616
    @nathashasilva1616 13 วันที่ผ่านมา

    corn flour වගේ ම කඩල පිටි හැන්දක් 2ක් වගේ දැම්මත් උකු වෙනවා හොදට curry එකක්

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      හරි👍ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @nathashasilva1616
    @nathashasilva1616 13 วันที่ผ่านมา

    අපිත් බෞද්ධ. ඒත් අපිත් දැන්මම නත්තල් ගහ හදලා ඉවරයි.බබලා ඉන්න නිසා නත්තල් සීයාත් මෙහෙ එනවා🤭😁♥️

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      අනේ❤️ගොඩාක් සතුටුයි❤️❤️❤️

  • @inokafernando340
    @inokafernando340 13 วันที่ผ่านมา

    🥰🥰🥰

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 13 วันที่ผ่านมา

    අනේ‍ තාමත් ඔය බඩු වර්ග මෙහෙ තියනවා.මාත්‍ හරිම ආසයි.

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @sanjanahirudini1170
    @sanjanahirudini1170 13 วันที่ผ่านมา

    ❤❤❤❤😊😊😊😊

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @nilminidewage3750
    @nilminidewage3750 13 วันที่ผ่านมา

    ඔයා පුතේ ලස්සනට නත්තල් ගහ සරසලා. ගේ ඇතුලත් හරිම කාම් විදිහට සරසලා. Merry Xmas and Happy New Year. ඔයාලා 3න් දෙනාටම ජේසු පිහිටයි.

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      අනේ❤️ගොඩාක් ස්තූතී ❤️❤️❤️ඔයාටත් පවුලේ සැමටත් එසේම වේවා

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 13 วันที่ผ่านมา

    ලස්සනයි ගොඩක් නත්තල් ගහ ❤ රෑට light දාලා පික් එකක් දාන්න ❤ලස්සන තවත් වැඩි වෙයි dear ❤

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 13 วันที่ผ่านมา

    😍😍😍😍😍👍👍👍

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @WathsalaDasanayaka-dn8up
    @WathsalaDasanayaka-dn8up 13 วันที่ผ่านมา

    ලස්සනයි හැම දෙයක්ම ❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @simplelifewiththilini9572
    @simplelifewiththilini9572 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @Hansimafarnando
    @Hansimafarnando 13 วันที่ผ่านมา

    Ara tv eke eka dana vidiha mao dan na. Ane danna kenek innawanam kiyadennako mata

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      Mona video da?

    • @Hansimafarnando
      @Hansimafarnando 11 วันที่ผ่านมา

      ​@@mihisan9298 akki ara sale pennaakota tv eke dala thinne gindara thina ekak eka mokadda, lassanai oyage gee

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      Mama e Christmas songs dala thiyenne TH-cam eken

  • @bhanukasri5554
    @bhanukasri5554 13 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කේ ගහේ පල්ලෙහා අදු දිගඇරිලා වැඩී ඒ ටික ලන් කරන්න එතකොට ගහ තව පිරෙනව❤❤

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @ranichandrani5812
    @ranichandrani5812 13 วันที่ผ่านมา

    හරිම ලස්සනයි පිලිවෙලයි . තවත් සතුටින්ම ඉන්න ලැබේවා සුභම සුභ නත්තලක් වේ‍වා

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @Sarachristine751
    @Sarachristine751 14 วันที่ผ่านมา

    මාත් මේ පාර ලස්සන නත්තල් ගහක් ගත්තා. Thilakma එකෙන්. ලස්සන trees ගොඩක් තියනවා. මන් ගත්ත එක ගොඩක් ලස්සනයි. කොල පිරිල තියනවා. හිඩැස් ඇත්තෙම නෑ. ඊලග සැරේ අක්කත් එකට ගිහින් බලන්න.❤❤

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      අනේ එහෙමද❤️🎄ලබන අවුරුද්දේ ගිහින් බලනවා❤️

  • @maleeandfamily
    @maleeandfamily 14 วันที่ผ่านมา

    Harima lassanaiiii❤🎄🥰❤️

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      Godak sthuthi ❤️❤️❤️

  • @TravelwithMariya7
    @TravelwithMariya7 14 วันที่ผ่านมา

    අපිත් කස ගස් වලින් නත්තල් ගහ හැදුවේ. හරිම සුවදයි මුළු ගෙදරම .

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @nimmiii99
    @nimmiii99 14 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කේ.මාත් නත්තල් ගහ සැරසුවා. කාගෙද මේ පොඩි පුතු ❄☃️

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී❤️❤️❤️husband ගේ නංගි ගේ පුතා❤️

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 14 วันที่ผ่านมา

    හරිම ලස්සනයි .❤

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 14 วันที่ผ่านมา

    🙏🙏🙏❤❤❤

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @dilininirosha1985
    @dilininirosha1985 14 วันที่ผ่านมา

    🎀🌸🌲මමත් බෞද්ධ අක්කේ ඒ උනත් අපිත් හරි ආසයි නත්තලට ..පලවෙනි පරට මමයි මගෙ මහත්තයයි එකතු වෙලා ලස්සන නත්තල් ගහක් හැදුවා .🌲🎀අක්කගෙ ගෙදර නත්තල් ගහ වාගෙම හරිම ලස්සනයි ගොඩාක් ලස්සනයි..🌸🌲🎀🩷ආදරෙයි ඉක්මනින් එන්න.බුදුසරණයි.🌸🎀

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      අනේ හරිම සතුටුයි❤️🎄ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz 14 วันที่ผ่านมา

    ❤❤

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @marinagovonnage4082
    @marinagovonnage4082 14 วันที่ผ่านมา

    ඉතාලිය ගෙවල්වල ඔහොම තමයි සරසන්න👍

    • @mihisan9298
      @mihisan9298 11 วันที่ผ่านมา

      ❤️❤️❤️🎄