Ane aeththatama aiye godak thensk mama me sinduwa aeuwe adamai potha kiyeuwath meka dena gaththe ada thensk oyata aya oya wagema auluth ekak apita denna oyata ජයවේවා
ammai thathai eyalge campus kale gana kiyna welwka me sinduwa gana kiwwe.eyla 89 karalla kle campus hitpu aya. Me sinduwta e dennma godk asai . e wgema me pahadili kirimtath godk sthuthi..lassana wgema gaburu pahadili kireemk..✌✌✌👌👌👌
වානේ පන්නරය ලැබූ හැටි පොතත් කලින් කියවලා තියනවා.සිංදුවත් කලින් අහලා තියනවා.අද තමයි දන්නේ මේ සිංදුවට පාදක උනේ මේ පොත කියලා.
නියම විචාරයක්...👍
බොහොම ස්තූතියි...!!! ❤️🤗
රුසියානු සාහිත්‍ය, සමාජවාදය, ඉවාන් පවුලූෂා ගීතය…තුනටම එක වගේ ආසයි….ඔබේ ඉදිරිපත් කිරීම ගැන කියන්න වචන නැහැ….ජයෙන් ජය…
බොහොම ස්තූතියි...!!! ජයවේවා..!! ❤️❤️
❤❤❤🎉
දලබුවෝ කයි, ඉලුක් ගාලේ රිංගලා..!! ලස්සන සින්දුවක්...! හරි ආසයී, ඒ කාලේ ජාතික රූපවාහිනීගේ මේ සිංදුව යනවා මට මතකයි..!!
නෑ නෑ. පරිස්සමට කරා වැඩේ.. 😂😂
හිතාගෙන හිටියෙ මේ සිංදුව රැසියානු ගීතයක පරිවර්තනයක් කියල. මේක අපේ ව්ශ්ව විද්‍යාලයක වැඩක් කියන එක ඊට වැඩිය ආඩම්බරයක්.
❤️❤️🤗
❤❤❤
Vocals ,music ,lyrics තුන්දෙනාම colombo university එකේ
දේදුන්නේ පාට පාටින් ගීතයේ අරුත වීඩියෝ එක බලලා ඉවාන් පවුලූෂා ගීතයත් ඕනි කියන්න කමෙන්ට් එකක් දාන්න යද්දියි දැක්කෙ 🖤
❤️🤗
ඇත්තටම හරිම තේරුම අද තමයි දැනගත්තෙ🤗 පොඩි කාලෙ ඉදන් හිතේ මැවිල තිබ්බෙ ඉවාන් පවුලූෂා කියන්නෙ හිමෙන් හදපු හිම බබෙක් කියල😪
❤️🤗
Ane dannam mekata pissu hadila tiyenne me potha kiyavanavamai hitenne 😊 🤩😍
අයියාගේ විචාරය ලස්සනයි ❤️❤️මමත් ඔය පොත කියෙව්වා❤️ලස්සනයී❤️අන්තිමට පාවෙල් තෝන්යා ගැන ගන්න තීරනය හරි 👍
අනිවාර්ය්යෙන්ම
ස්පොඉලර් ඇලර්ට්ස් දාන්න.. ලාවට හරි.. ඊයෙ පෙරේදා පොත කියවන්න ගට්ටෙ😂😂
මන් 5 වසරේ ඉඳන් මේකේ තේරුම මොකද්ද කියලා හිතන්නේ 😁මක්සිම් ගෝර්කි ගේ අම්මා පොතයී ලස්සන වසිලිස්සා පොතයි කියෝපු නිසා ඉවාන් පවුලුෂා කියන නම රෂියන් කියලා දැනන් හිටියා....වානේ පන්නරය ලැබූ හැටි පොතත් කියෝලා තිබ්බට මේ සින්දුව ඒකට සම්බන්දයි කියලා හිතුවේ නෑ..
බොහොම ස්තුතියි අයියේ... මේ වගේ වටින දේවල් ඉස්සරහටත් කරන් යන්න.... ❤😊
අනිවාර්ය්යෙන්ම. ළඟදිම මේ වගේ තව එකක් එනවා..
මිනිස්සු කොච්චර දුක් විදින්න ඇත්ද.. හිත අමුතු විදියට රිදෙනව මේක අහපුවම..🥺
🥺🥺
My hero පාවෙල් ❤️
at වානේ පන්නරය ලැබූ හැටි ❤️
🤗🤗
Lassanei pahadili kirima man podi kale idan Asa geeyak.
මෙතරමි..දියණු
කලාව.සාහිත්‍යය
අපෙ.රටෙ.
පසුගිය..කාලයෙ
විනාශ.කර
අමනයන්...පලවා
අපෙ.රටෙ..මෙවා
තුලත්..විද්යිතය
තුලත්..බුද්ධිමත්
අයට...අවස්ථාව
ලබාදෙන...ලෙස
මාධ්‍යය..තුල
ප්‍රමිතිගත...ක්‍රම
සකස්කර
අපෙ.රට..මෙ.අංශයෙනුත්
දියුණු.කරමු
හිස්වුන්.හරසුන්.දෙ
වල්...දෑන්වත්
රටිනිතරනිකරමු....
පොඩිකාලෙ ඉදන් අහන්න ආසා කරපු ගීතයක්. අද තමා තේරුම දැන ගත්තෙ.. දැන් මට 26යි.. ☺️
❤️❤️
Same bro......මමත් චූටි කාලේ ඉදන් අහන්න ආස සිංදුවක්.....හැබැයි මමත් අවුරුදු 26 දී තමයි මේ සිංදුවේ තේරුම දැනගත්තේ.....
ගීතයට ලැබුනු හොදම අර්තය
බොහොම ස්තුතියි !! ❤🤗
හිතාගෙන හිටියෙ මේ සිංදුව රැසියානු ගීතයක පරිවර්තනයක් කියල. මේක අපේ ව්ශ්ව විද්‍යාලයක වැඩක් කියන එක ඊට වැඩිය ආඩම්බරයක්!
❤️❤️
Hoya hoya hitapu ekak thenak you ♥️😘
බොහොම ස්තුතියි..!! ❤️❤️
Aththatama hoda sinduwak
Ane aeththatama aiye godak thensk mama me sinduwa aeuwe adamai potha kiyeuwath meka dena gaththe ada thensk oyata aya oya wagema auluth ekak apita denna oyata ජයවේවා
තවත් මේ වගේ ගීතයක කතාවක් සින්දුවකින් ඉදිරිපත් කරනවා ළඟදිම...
පාවෙල් හිතට හරිම සමිපය් .භරියට දන්න කෙනෙක් වගේ
Hats off to Mr. Wijekulathilake and the kind hearted persons like himself. Much love 🙏♥️
Randunu bro, keep up the good work. 😍👌
Thank you very much..!!
Harima lassanai,,.
Mala
❤✨👍
මාත් ඉස්සර අහනවා ජාතික රූපවාහිනීය ඉදිරිපත් කළ ගීත වැඩසටහන්වල යනකොට ❤️ හරි ම ලස්සනයි රසවත් අයියා ❤️👍
බොහොම ස්තූතියි...!!! ❤️❤️
හොඳයි
විජේකුලතිලක මහත්මාට මගේ ප්‍රණාමය..................... මෙහි මා දුටු සොඳුරුම දේ එයයි.
ඔව්. බොහොම සුන්දර මනුස්සයෙක්.
Aasama potha ♥️
❤️❤️
අපූරුයි
❤❤
Thank you for the great explanation. Never fully understood the meaning till today
Glad to hear that
හරිම අපූරුයි සහෝදරයා ❤ 👊
බොහොම ස්තුතියි..!!
පට්ට
Nodanna karunu tiakak dana gatta .
Potha aran dunna mahathmayata th stuthi.❤️
❤️❤️🤗
හරිම ලස්සනයි ❤
බොහොම ස්තුතියි..!! ❤️❤️
Ft ❤️❤️❤️❤️❤️❤️❤️👍🙏
❤️🤗
හදවතට දැනෙන විචාරක්...🌷🌷🌷🌷
බොහොම ස්තූතියි...!!! ❤️
👏👏👏👏🌟🌟🌟🌟
හොඳ ඉදිරිපත් කිරීමක්..
බොහොම ස්තුතියි..!! ❤️❤️
Ivan lives even this moment.
❤❤
Thank you very much 😃🖤
Sinduwa ehuwata adai theruma hariyatama dena gaththe thank you aiye , good job
❤️🤗
නියමයි අයියේ 👍❤️
❤️🤗
Supiri yalu. Man podi kala idanma harima asa sinduwak 💕
💕💕
👍👍🎶😢
මේවනෙ ට්‍රෙන්ඩිං වෙන්න ඕනි
නියමයිනේ
❤️🤗
Me potha danatath ganna thiyenawada?
නියමයි...😍🤟
❤️🤗
Hama video ekakma balana man ❤❤❤😍🎧
❤️🤗
Niyamai aiye
බොහොම ස්තූතියි...!!!
එළ බං..😍😍😍
❤️🤗
Harima lassanai
💕💕
patta patta
❤️🤗
😍💖 Thank You so much ... හුගාක් රසවත් 💗💚💙
බොහොම ස්තූතියි...!!!
thank you so much
❤️🤗
ඒක් නියමයි....❤️
බොහොම ස්තූතියි...!!!
වටිනව ...❤️❤️❤️
❤️🤗
නියමයි අයියා .. ❤️
❤️🤗
ඔබට ජය
ජයවේවා..!! 🤗
Supiri bro.Keep it
බොහොම ස්තූතියි...!!!
නියමයි
❤️🤗
Super..... good job.
Thanx ❤️🤗
එනකන් බලන් හිටියේ 🔥
❤️🤗
❤❤❤❤❤❤Good
❤️🤗
තේරුම හොයහොය හිටියෙ ❤
හොයාගත්තු තේරුම වැරදී dear මොකද මේ විචාරය සම්පූර්ණයෙන්සම්පූර්ණයෙන්ම වැරදී මේ ගීතය ලියන්නෙ වානේ පන්නරය ලැබූ හැටි පොත පාදක කරන් නෙවෙයි මැක්සීම් ගෝර්කිගෙ මකාර් චුද්රා නවකතාව පදනම් කරගෙන මේ ලමයා පොත් කියවල නැ හරියට අහු උන පොතෙ තියන පොඩි කොටසකට රැවටිලා ඔයා මකාර් චුද්රා කියව්ලා යන්න තේරුම ලස්සනට තේරෙයි. මන් කියන්නෙ නිරවද්‍ය තොරතුරු මොකද මේගීයතය රිලිස් වෙද්දි අපි කොළඹ කැම්පස් එකේ ඔය ගිතය කියන අප්සරා අපේ ෆැකල්ටියේ. අපි හොදින් අදුරන ගීතයක් ඔය
මටත් ඔය කතාව කලින් අහන්න ලැබුණා. හැබැයි අප්සරා ද සිල්වාගෙන් නෙවෙයි. මං ඒ නිසාම මේ විචාරය කරන්න කලින් මකාර් චුද්ර සහ වානේ පන්නරය ලැබූ හැටි කියන පොත් දෙකම කියෙව්වා. මට නම් මේ ගීතය වැඩිපුරම දැනුණේ වානේ පන්නරය ලැබූ හැටි පොතෙන්. මාකාර් චුද්ර එකේ බොහෝම සුළු සිදුවීමක් පමණයි මේකට අදාල වෙන්නේ.
හැබැයි මම පස්සේ අප්සරා ද සිල්වා කරපු යූටියුබ් සාකච්ඡාවක් බැලුවා. ඒකෙදිත් එතුමිය කියනවා මේක ලිව්වේ මකාර් චුද්ර එකෙන් කියලා.
ඉතින් ගායිකාවම කියනවා නම් වෙන කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අපිට. 😌 හැබැයි ගීතයක් කැමති විදියකට රස විඳින්න ශ්රාවකයට අයිතිය තියෙනවා. ඒක තමයි රස විඳීම කියන්නේ. ඒ නිසා මම හිතන්නේ නෑ මේක අයින් කරන්න අවශ්‍යයි කියලා.
පොඩි ඉල්ලීමක්. කෙනෙක්ගේ වැරැද්දක් පෙන්වලා දෙනකොට ඒ කෙනා ගැන පූර්ව නිගමන වලට එළඹිලා එයාව පහළට දාන්න හදන්න එපා. මං මේ පොත් ඔක්කොම කියවලයි මේ වැඩේට බැස්සේ. අනික මේක රචනා කරේ අප්සරා ද සිල්වා නෙවෙයි. එහෙම බැලුවොත් ඔයා කියලා තියෙන්නෙත් වැරදි දෙයක්. අනිත් දේ මම මේ 2000න් පස්සේ ඉපදුණු පොඩි එකෙක් කියලා ඔයා හිතාගෙන ඉන්නවා නම් ඒකත් ඔයාට වුන ලොකු වැරදීමක්. මිනිස්සු ගැන පූර්ව නිගමන වලට එළඹෙන්න එපා. ස්තුතියි!
Good job 🖤
❤️
Good
❤️🤗
ammai thathai eyalge campus kale gana kiyna welwka me sinduwa gana kiwwe.eyla 89 karalla kle campus hitpu aya. Me sinduwta e dennma godk asai . e wgema me pahadili kirimtath godk sthuthi..lassana wgema gaburu pahadili kireemk..✌✌✌👌👌👌
❤️🤗
❤❤❤🎉
🤘🤘❤❤
❤️🤗
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤🤗
podi kale idan ahana adatath ahana kawadawath epa nowna sinduwak thank you..
ඔව්. මමත් තාමත් මේකට ආසයි.
Thanks Mate 🖤💯🙏
❤️❤️
Me sinduwa kiyapu kena ko dan ???
ඒක නම් දන්නේ නැහැ
❤️❤️❤️
❤️🤗
rusiyanu sahiththaya hirimavindanathmakai.
අනිවාර්ය්යෙන්ම ☺️☺️
එක තැනකදි මෙහෙම කියනවා
"බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා"
ඇයි අද පමණක් එන්න කියන්නේ..?
ඇයට ඔහු ගැන ඇති වෙලා තියෙන්නේ රාගික සිතුවිල්ලක් පමණයි...
ඔව් එහෙම වෙන්නත් පුළුවන්.
විප්ලව සමයක් මේ ජීවිතෙ කොයි වෙලාවෙද ෂුවර් නැ ඒවගෙ කාලෙක ආදරේ කරන්න කොහෙද අවස්ථාව පාවේල් නිර්ධන පන්තියේ නිර්ධන පන්තියෙ කොල්ලන්ට කොයි වෙලාවෙ යුද්දෙට යන්න වෙයිද දන්නැ ඉතින් ඇයගෙ ආදරේ එක මතකයක් හරි තියාගන්න ඇය මෂූර්කා නැටුමට ආයාචන කරනවා ඇති හෙටක් අනාගතයක් ෂුවර් නැති නිසා ඇය අද පමණක් ආරාධනා කරනවා වෙන්න පුලුවන් ඉතින් එය රාගික සිතුවිල්ලකට දාන්න බැ
💚💚
❤️🤗
Where is she now ?
She is still in the book
😁🤭
කීව්ටිකිරා chamarage ekat dannako
දෙන්නම් ඉදිරියේදී ❤️
th-cam.com/video/eHXfkEcdJAY/w-d-xo.html මෙන්න මේ විඩොයෝ එකට අනුව මේක ලියවිලා තියෙන්නේ මක්සිම් ගෝර්කිගේ මකාචුඩ්ර කියන පොත ඇසුරින් . ඒක කියන්නේ මේ සින්දුව කියන අප්සාරමයි.
නමුත් ඔයා මේ ගීතය විවරනය කරන ආකාරය නියමයි. මේ ගීතය තෝන්යා එක්ක ගලපන හැටිත් මරු. ඒකට salute.
හොද නිර්මානයකට විවිද විවරන තියෙන්න පුලුවන් ,මේ සින්දුව ඉතාමත් ලස්සන නියමම සින්දුවක්, ඉතින් මේකට විවිද විවරන දෙන්න පුලුවන් , ඔයා දුන්න විවරනය ඉතා සාදාරනයි. හැබැයි ඇත්තටම මේක ලියවිලා තියෙන්නේ gypsy life එක සම්බන්ද මකාචුඩ්ර කියන පොතට. මාත් ඊයේ දන්නේ😂
මටත් ඔය කතාව කලින් අහන්න ලැබුණා. හැබැයි අප්සරා ද සිල්වාගෙන් නෙවෙයි. මං ඒ නිසාම මේ විචාරය කරන්න කලින් මකාර් චුද්ර සහ වානේ පන්නරය ලැබූ හැටි කියන පොත් දෙකම කියෙව්වා. මට නම් මේ ගීතය වැඩිපුරම දැනුණේ වානේ පන්නරය ලැබූ හැටි පොතෙන්. මාකාර් චුද්ර එකේ බොහෝම සුළු සිදුවීමක් පමණයි මේකට අදාල වෙන්නේ.
අනේ මන්දා ඉතින්. ගායිකාවම කියනවා නම් වෙන කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අපිට. 😌
@@RandunuYasaranga මකාර්චුඩ්ර නම් කියවලා නෑ, ඒත් වානේ පන්නරය ලැබු හැටි එකට ගලපගෙන සෑහෙන්න රස වින්ද සින්දුවක්, දැන් නිකන් ඒකට නෙවෙයි කියලා කියපුහාම හිතටත් මොකක්ද වගේ. ඒ තරමට පාවෙලුයි, තෝන්යායි මේ සින්දුවයි එකට බැදලා තිබ්බේ.
😍
❤️🤗
👍🍻
❤️🤗
හිමාෂී නිම්තෙරා
ඔයා
මට කිව්වා...
" මම වගේ තවත් අය ඉන්නවා ඔයාට "
ඔයා කිව්ව
හා
මම අද කියනව
හා
" හිත ගිනි නිවන්න...
ආ ගන්න මගේ උරහිස...
ආදරයෙන්...
හා
මම නන්දන සෙනරත්
ඔයා හිමාෂී නිම්තෙරා
හා
හිමාෂී...
ඔයාට
ජයවේවා !
ජයවේවා !
ජයවේවා !
හා
ෂා
නියමයි ඔයා මට
හා
හැඩයි තවමත් ඔයා...
ඔව් අපි ඉන්නේ මේ මොහොතේ දී ...විඩාවෙන් තමයි ( වසර 2022 )
හ්ම්ම් ඔව්.. 😥
මෙි සින්දුව ගායනාකරන ඇයගෙ ගායනය හරිම ලස්සනයි.ඇය වෙනත් සිංදු ගායනා කර නැත්ද කියල දැනගැනීමට කැමතියි
දන්න තරමින් නම් නැහැ
Thiyenawa dusheine sinduwa ekath lassanai
🫶🏻🍻
❤️❤️
රුසියානු පොත් වලිනුයි ඉවාන් පාලුෂා සිංදුවෙනුයි අපිව රුසියාවට ගෙනියනව
චැනල් එක කරන කෙනාගෙ නම්බර් එකක් දාන්නකෝ
Facebook එකෙන් මැසේජ් එකක් දාන්න.
facebook.com/Randu.Ranga/
කොල්ලො වැරදි බන් උබේ මේ විචාරය ඔයා තව පොත් කියවන්න මේ ගීතය ලියලා තියෙන්නෙ නිකොලායි ඔස්ත්රොවිස්කිගෙ වානේ පන්නරය ලැබූ හැටි පොත පාදක කරන් නෙවෙයි මැක්සින් ගෝර්කිගෙ මකාර් චුද්රා නවකතාව පාදක කරගෙන ඉවාන් පවුලූශා කියන්නෙ නිකම්ම නමක් විතරයි ඔය ගීත ඒ පොතේ හැටියට තෝන්යා නෙවෙයි නාටිකාංගනාවක් ගයන්නෙ ඒක gypsy life එක ගැන අහිකුණ්ඨික ජීවිතය ගැන . මේ ගීතය කරනකොට අපි කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටියේ මේ ගීතය ලියුව අප්සරා අක්කාත් අපේ ෆැකල්ටියේ හිටියේ චාරුක අයියා හිටියේ ආර්ට් ෆැකල්ටියේ හොදට අපි අදුරනවා ඩිරෙක්ස් සර් පවා දන්නවා ඒ අය හැමෝම කිඋවෙ මේ ගීතය ලිවේ මකාර් චුද්රා නවකතාවට . ඔය අදහස් කරන්නෙ දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ කියන්නෙ කිසිම කෙනෙක්ගෙ හවුහරණක් නැති මේ අහිකුණ්ඨික ජීවිතේ ගැන විප්ලවය සමයේ තියන අවිනිශ්චිත බව නැටුමෙන් බිම අස්වද්දන්නෙ මේ නාටිකාංගනාව ඇය ඉන් රූබලයක් නෙලනවා වානේ පන්නරය ලැබූ හැටි කතාවේ තෝන්යා දනපති පන්තිය නියෝජනය කරන්නෙ ඇයට කිසිම.උවමනාවක් නැ නැටුම් නටලා රූබලයක් උපයන්න හැබැයි මකාර් චුද්රාහි නාටිකාංගනාවට එය සිදු කිරීම අවශ්‍යයයි ඔබ කියවලා මදී . එක්කො මේ විචාරය වෙනස් කරන්න නැත්තන් මේ වීඩියෝ එක අයින් කරන්න මිනිස්සු වැරදි විදිහට තේරුම් ගන්නවා ඔයා මකාර් චුද්රා කියවලා නිවැරදි වෙන්න . මේ නිරවද්‍ය තොරතුරු මොකද මේ ගීතය නිර්මාණය වෙද්දි අපි හිටියා සමහරක් විට ඔයා ඉපදිලාත් නැතුව ඇති
මටත් ඔය කතාව කලින් අහන්න ලැබුණා. හැබැයි අප්සරා ද සිල්වාගෙන් නෙවෙයි. මං ඒ නිසාම මේ විචාරය කරන්න කලින් මකාර් චුද්ර සහ වානේ පන්නරය ලැබූ හැටි කියන පොත් දෙකම කියෙව්වා. මට නම් මේ ගීතය වැඩිපුරම දැනුණේ වානේ පන්නරය ලැබූ හැටි පොතෙන්. මාකාර් චුද්ර එකේ බොහෝම සුළු සිදුවීමක් පමණයි මේකට අදාල වෙන්නේ.
හැබැයි මම පස්සේ අප්සරා ද සිල්වා කරපු යූටියුබ් සාකච්ඡාවක් බැලුවා. ඒකෙදිත් එතුමිය කියනවා මේක ලිව්වේ මකාර් චුද්ර එකෙන් කියලා.
ඉතින් ගායිකාවම කියනවා නම් වෙන කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අපිට. 😌 හැබැයි ගීතයක් කැමති විදියකට රස විඳින්න ශ්රාවකයට අයිතිය තියෙනවා. ඒක තමයි රස විඳීම කියන්නේ. ඒ නිසා මම හිතන්නේ නෑ මේක අයින් කරන්න අවශ්‍යයි කියලා.
පොඩි ඉල්ලීමක්. කෙනෙක්ගේ වැරැද්දක් පෙන්වලා දෙනකොට ඒ කෙනා ගැන පූර්ව නිගමන වලට එළඹිලා එයාව පහළට දාන්න හදන්න එපා. මං මේ පොත් ඔක්කොම කියවලයි මේ වැඩේට බැස්සේ. අනික මේක රචනා කරේ අප්සරා ද සිල්වා නෙවෙයි. එහෙම බැලුවොත් ඔයා කියලා තියෙන්නෙත් වැරදි දෙයක්. අනිත් දේ මම මේ 2000න් පස්සේ ඉපදුණු පොඩි එකෙක් කියලා ඔයා හිතාගෙන ඉන්නවා නම් ඒකත් ඔයාට වුන ලොකු වැරදීමක්. මිනිස්සු ගැන පූර්ව නිගමන වලට එළඹෙන්න එපා. ස්තුතියි!
@@RandunuYasaranga ඔතන කියුවෙ කියන තැනටයි මට වැරදිලා ලියුවෙ කියලා ටයිප් වෙලා තියෙන්නෙ ඒක අත්වැරැද්දක් හොදේ . නැත්තන් මන් ඔතන චාරුක සුරවීරව මතක් කරන්නැ .අනික ඔයාගෙ නිර්මාණය පහත් කරලත් නැ මෙතන ඔයාට දැනෙන විදිහට විචාරය කරාට කමක් නැ ඒකේ නිවැරදි තොරතුරු දැක්විය යුතුයි මකාර් චුද්රා වලින් පදරචකයා කරපු සින්දුවට ඔයාට දැනෙනවා කියලා වානේ පන්නරය ලැබූ හැටි දලා වැඩක් නැ හැමවෙලේම ඔබේ නරඹන්නන්ට නිරවද්‍ය තොරතුරු ලබා දී ඔබේ අදහස ප්‍රකාශ කරන්න. මට ඔබ 2000ට පස්සෙ ඉපදුනත් වැඩක් නැ ඊට කලින් ඉපදුනත් වැඩක් නැ.
මෙහෙමයි. අපි ගීතයක් අහද්දි ඒක රස විඳිද්දි රචකයා ඒක ලිව්වේ මොන අරමුණෙන්ද කියන එක හැම වෙලේම දන්නේ නැහැ නේ. සමහර විට රචකයා මිය ගිහින් ඉන්නත් පුළුවන්. එහෙම වෙලාවට අපි ඒ සම්බන්ධ තොරතුරු ගන්න පුළුවන් හැම දේම හොයනවා (අපේ හැකියාව අනුව). එහෙම හොයලා තමයි මේ විචාරය ඒ දවස් වල කරේ. අවාසනාවට මට මේ නිර්මාණයේ කිසිම නිර්මාණකරුවෙක්ව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න බැරි වුණා. එතකොට මං මේ සම්බන්ධව පළ වෙලා තිබුණ මත දෙක වුණ වානේ පන්නරය ලැබූ හැටි සහ මාක්ර චුද්ර ගැන දැනගෙන ඒ දෙකම කියවලා වඩාත් සමීප අදහස සමාජගත කරා. එපමණයි.
Harima lassanai,,.
Mala
❤️🤗
❤
❤️❤️
❤❤❤
බොහොම ස්තුතියි..!!
♥️
❤️🤗
❤❤
❤
❤❤
❤
❤❤❤
❤