ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ ඉස්කෝලෙ අපි ඉන්න කාලේ ලස්සනට සිංදු කියපු අපි දන්න අප්සරා අක්කා❤
ඇත්තටම mama අදටත් me geethyata ආදරෙයි mage වයස 56 obathumiya අලුත් sinduwak karanna oya හඬ tahamadama ආදරෙයි
තාමත් ආදරේ කරන සිංදුවක්...❤❤
මුලින් අහපු දවසේ ඉදන් හැමදාමත් චුට්ටක්වත් එපා නොවී..ආදරෙන් අහපු සින්දුවක්..
ඇත්තටම හිතන් හිටියේ වානේ පන්නරය ලැබූ හැටි පොතේ තෝන්යා ඇසුරෙන් ලියපු සින්දුවක් කියලා. අද තමා හරියටම දැනගත්තේ
මේ සිංදුවේ සමහරක් පද මාව නොමරා මරණවා වගෙයි ....
Ekane 😌
soo nice
ලස්සන හඩක් .... ❤️❤️❤️❤️
❤❤❤❤ යාත්‍රා එකෙ ඇහුව දා ඉදන් තාමත් ආදරය කරන ගීතයක්
Convent 1 දැකපු dagakara katakara දක්ෂ nangi .සතුටුයි
නිහතමානී කලාකාරිනියක්..
Ada thamai dakke, katahada nam wenas, kalayath ekka ehema thamai
මමත් හිතාගෙන හිටියෙ " වානේ පන්නරය ලැබූ හැටි " කියන පොත ඇසුරෙන් පාවෙල් ගේ චරිතය ඇසුරෙන් ලියඋන ගීතයක් කියලයි...❤ මම නිතරම අහන ගීතයක් කුඩාකල සිටම. ඔබතුමියට නැවතත් ගීතයකින් රසිකයන් වන අප අතරට එන්න පුලුවන්නම්...! 💞
ජීවිතේට රුසියාවේ පැත්ත පලාතේ ගිහිං නැති මටත්, හරියට ම මං රුසියාවේ පදිංචි කෙනෙක් වගෙයි දැනෙන්නෙ මේ සිංදුව අහනකොට ... ඒ තරමට ම හෘදයාංගමයි ... "පුංචි සිංදුවක් කියාගෙන, පුංචි පාරක් දිගේ ඇවිදගෙන යන ගමන් ආදරයේ සුන්දරත්වය විඳින්න එන්න කියල කියන්න හිතෙන විදිහේ හැඟීමක් දැනෙනවා" අදටත් මේ සිංදුව අහනකොට ❤❤❤ 🌷🌷🌷
ස්තූතියි ..!! අද තමයි දැනගත්තෙ මක්සිම් ගෝර්කිගේ මකාර්ශුද්ර පොතෙන් කියලා ...
මං තමයි මේ සිංදුව ට මුලින්ම ඩාන්ස් එකක් කලේ.මගෙ ෂෝ එකකට ඊටපස්සේ ඒක කලම්බු කැම්පස් එකේ ලෝ නයිට් එකට අප්සරා සිංදු කියනකොට අපි නැටුවා.අපි එතකොට සෞන්දර්ය කැම්පස් එකේ.හරිම ලස්සන සිංදු වක් එදා වගේම අදත් මං මේ සිංදුව ට ආදරෙයි
ඇත්තෙන්ම මම මේ ගීතය අහන කොට මට වයස අවුරුදු විසිපහක් විතර ඇති දැන් මට පනස් හතර යි මම නිතරම කල්පනා මේ ගීතය ගායනා කළ ගායිකාව කෝ මොකද එයාට උනේ නිතර මට මතක් උනාමට හරියට සතුටුයි හරියටම ඔබ තුමිය ගැන දැනගන්න ලැබිම ගැන..❤🎉
මමත් එහෙම හිතුවා
සත්තකින්ම මට මේ ගීය අහද්දි වයස 35 දැන් 57 ඒත් ඒ ගීයට ආදරේ එහෙමමයි.දැකිමත් සතුටක් අප්සරා.
අම්මෝ දැකීමත් ආසයි මම මේ අදටත් අහනවා ❤❤
මෙච්චරකල් හිතන් හිටියේ වානේ පන්නරය ලැබූ හැටි පොතෙන් හැදුනු සිංදුවක් කියලා. 😕 දැන් ඉතින් ඒ කියපු පොතත් කියවන්න එපැයි 🥲🥲🥲
එන්න අායෙත් අලුත් සිංදුවක් අරන්
Mul dawase idala thamath asawen ahaawa thamath
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
koheda akka dan inne
oya mehema dakama harima sathutui.oyata sindu vitharak nenmei lassanata chithra adinnath ,nisadas liyannath hodatama puluwan mathakada
👍
මගේ මරණය...ඔව් හිමාෂී...අනීවා...හොඳයි...Thanks...හා ෂා මම නන්දන සෙනරත් ඔයා හිමාෂී නිම්තෙරා...ඔයා ?
ට්‍රැක් පැනපු කමෙන්ට් තියෙනවා මෙතනත් 🙄
හිමාෂී නිම්තෙරා...ඔයාගේ අයිතිය කාගේ උවදමගේ මරණය ෂුවර්...එච්චරයි !ආයෙත් මම ගැන හිතන්න එපා මම ඔයා ගැන හිතන්නේ නෑ මම මගේ මරණය සැලසුම් කරනවාඑච්චරයි !ඔයාට ආඩම්බරයක් ඔයා නිසා...එකෙක් අවසන්...හාඑච්චරයි !මම නන්දන සෙනරත් මම තවමත් ඔයා ට ආදරණීය වු ආදරයෙන්...ඔයා ?හිමාෂී නිම්තෙරා...ඔයාට හිමාෂී ජයවේවා !ජයවේවා !ජයවේවා !මම ඔයාව බදින්නයි හිටියා. ..කමක් නෑ ඒ ආදරය අවසන් වෙයි...තවත් මොහොතකින්...එච්චරයි !හා ඔයා හීමාෂී නිම්තෙරා...ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න...හා
මොකක්ද? මේ
අපේ ඉස්කෝලෙ අපි ඉන්න කාලේ ලස්සනට සිංදු කියපු අපි දන්න අප්සරා අක්කා❤
ඇත්තටම mama අදටත් me geethyata ආදරෙයි mage වයස 56 obathumiya අලුත් sinduwak karanna oya හඬ tahamadama ආදරෙයි
තාමත් ආදරේ කරන සිංදුවක්...❤❤
මුලින් අහපු දවසේ ඉදන් හැමදාමත් චුට්ටක්වත් එපා නොවී..ආදරෙන් අහපු සින්දුවක්..
ඇත්තටම හිතන් හිටියේ වානේ පන්නරය ලැබූ හැටි පොතේ තෝන්යා ඇසුරෙන් ලියපු සින්දුවක් කියලා. අද තමා හරියටම දැනගත්තේ
මේ සිංදුවේ සමහරක් පද මාව නොමරා මරණවා වගෙයි ....
Ekane 😌
soo nice
ලස්සන හඩක් .... ❤️❤️❤️❤️
❤❤❤❤ යාත්‍රා එකෙ ඇහුව දා ඉදන් තාමත් ආදරය කරන ගීතයක්
Convent 1 දැකපු dagakara katakara දක්ෂ nangi .සතුටුයි
නිහතමානී කලාකාරිනියක්..
Ada thamai dakke, katahada nam wenas, kalayath ekka ehema thamai
මමත් හිතාගෙන හිටියෙ " වානේ පන්නරය ලැබූ හැටි " කියන පොත ඇසුරෙන් පාවෙල් ගේ චරිතය ඇසුරෙන් ලියඋන ගීතයක් කියලයි...❤ මම නිතරම අහන ගීතයක් කුඩාකල සිටම. ඔබතුමියට නැවතත් ගීතයකින් රසිකයන් වන අප අතරට එන්න පුලුවන්නම්...! 💞
ජීවිතේට රුසියාවේ පැත්ත පලාතේ ගිහිං නැති මටත්, හරියට ම මං රුසියාවේ පදිංචි කෙනෙක් වගෙයි දැනෙන්නෙ මේ සිංදුව අහනකොට ... ඒ තරමට ම හෘදයාංගමයි ... "පුංචි සිංදුවක් කියාගෙන, පුංචි පාරක් දිගේ ඇවිදගෙන යන ගමන් ආදරයේ සුන්දරත්වය විඳින්න එන්න කියල කියන්න හිතෙන විදිහේ හැඟීමක් දැනෙනවා" අදටත් මේ සිංදුව අහනකොට ❤❤❤ 🌷🌷🌷
ස්තූතියි ..!! අද තමයි දැනගත්තෙ මක්සිම් ගෝර්කිගේ මකාර්ශුද්ර පොතෙන් කියලා ...
මං තමයි මේ සිංදුව ට මුලින්ම ඩාන්ස් එකක් කලේ.මගෙ ෂෝ එකකට ඊටපස්සේ ඒක කලම්බු කැම්පස් එකේ ලෝ නයිට් එකට අප්සරා සිංදු කියනකොට අපි නැටුවා.අපි එතකොට සෞන්දර්ය කැම්පස් එකේ.හරිම ලස්සන සිංදු වක් එදා වගේම අදත් මං මේ සිංදුව ට ආදරෙයි
ඇත්තෙන්ම මම මේ ගීතය අහන කොට මට වයස අවුරුදු විසිපහක් විතර ඇති දැන් මට පනස් හතර යි මම නිතරම කල්පනා මේ ගීතය ගායනා කළ ගායිකාව කෝ මොකද එයාට උනේ නිතර මට මතක් උනා
මට හරියට සතුටුයි හරියටම ඔබ තුමිය ගැන දැනගන්න ලැබිම ගැන..❤🎉
මමත් එහෙම හිතුවා
සත්තකින්ම මට මේ ගීය අහද්දි වයස 35 දැන් 57 ඒත් ඒ ගීයට ආදරේ එහෙමමයි.දැකිමත් සතුටක් අප්සරා.
අම්මෝ දැකීමත් ආසයි මම මේ අදටත් අහනවා ❤❤
මෙච්චරකල් හිතන් හිටියේ වානේ පන්නරය ලැබූ හැටි පොතෙන් හැදුනු සිංදුවක් කියලා. 😕
දැන් ඉතින් ඒ කියපු පොතත් කියවන්න එපැයි 🥲🥲🥲
එන්න අායෙත් අලුත් සිංදුවක් අරන්
Mul dawase idala thamath asawen ahaawa thamath
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
koheda akka dan inne
oya mehema dakama harima sathutui.oyata sindu vitharak nenmei lassanata chithra adinnath ,nisadas liyannath hodatama puluwan mathakada
👍
මගේ මරණය...
ඔව්
හිමාෂී...
අනීවා...
හොඳයි...
Thanks...
හා
ෂා
මම නන්දන සෙනරත්
ඔයා හිමාෂී නිම්තෙරා...
ඔයා ?
ට්‍රැක් පැනපු කමෙන්ට් තියෙනවා මෙතනත් 🙄
හිමාෂී නිම්තෙරා...
ඔයාගේ අයිතිය කාගේ උවද
මගේ මරණය ෂුවර්...
එච්චරයි !
ආයෙත් මම ගැන හිතන්න එපා
මම ඔයා ගැන හිතන්නේ නෑ
මම මගේ මරණය සැලසුම් කරනවා
එච්චරයි !
ඔයාට ආඩම්බරයක්
ඔයා නිසා...
එකෙක් අවසන්...
හා
එච්චරයි !
මම නන්දන සෙනරත්
මම තවමත් ඔයා ට ආදරණීය වු ආදරයෙන්...
ඔයා ?
හිමාෂී නිම්තෙරා...
ඔයාට
හිමාෂී
ජයවේවා !
ජයවේවා !
ජයවේවා !
මම ඔයාව බදින්නයි හිටියා. ..
කමක් නෑ
ඒ ආදරය අවසන් වෙයි...
තවත් මොහොතකින්...
එච්චරයි !
හා
ඔයා හීමාෂී නිම්තෙරා...
ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න...
හා
මොකක්ද? මේ