ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තමයි සර්, මමත් හිතුවෙ වොඩ්කා කියන්නෙ අපේ වතුර වගේ දෙයක් කියලා😊අවුරුදු 35 කට විතර කලින් හිතින් ජීවත් උනේ රුසියාවෙ. කොළඹ පුස්තකාලෙ සාමාජිකත්වය ගත්තෙ රුසියානු පරිවර්තන බලන්නමයි. ඒ කතා පිටු අතර අතරින් පතර තිබුනු අමුතු විදියෙ චිත්‍ර වල අමුතුම ආකර්ශනයක් තිබ්බා. අතීතය ඉමිහිරියි පොත් අතරෙ දියවුනු.
අපේ සර්♥️අපි සද්ද නැතුව වැඩ... අපේ සිංහල පන්තිය... ♥️අපේ සන්නට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!තෙරුවන් සරණයි සර්... 🙏
පද වැල ,ගායනය, තනුව, අතිවිශිෂ්ටයි.සර්ගෙ විචාරයත් ගීතය තවත් අර්ථවත් කරනවා. මෙවැනි ගීත ලියන්න. ගයන්න තවත් ශක්තිය ලැබේවා.!!
හරිම ආසාවෙන් අහන් හිටියේ.... සාහිත්‍යමය වටිනාකමක් ඇති ගීතයක්... ලොකු දැනුමක් ලබාගත හැකි වීඩියෝවක්.. ගොඩක් ස්තූතියි.❤️😊
Thank you very much
පට්ට ලස්සන සිංදුවක්.. මියුසික් එකත් පට්ට... ❤
සුපිරිම චරිතයක් තමයි සන්නස්ගල සර් කියන්නේ... පරිස්සමෙන් ,බුදුසරණයි
+Chthumda Cooking style Thank you very much
ජයවේවා සර්. හැමදාමත් ඔබ තුමා අපේ සිංහල පන්තිය.
(N) = ඔබගේ වටිනා අදහසට ස්තුතියි. ඉදිරියටත් අප සමග රැදෙන්න.
මේ කියන්නේ නාටිකාංගනාවක් ගැන නෙවේ. රුසියානු පරිවර්තනයක් වන "වානේ පන්නරය ලැබූ හැටි" කෘතියේ එන පවෙල් සහ තෝන්යාගේ අාදර කතාව. පවුලූෂා කියන්නෙත් පවෙල්ටමයි. පවෙල් විප්ලවකාරී අදහස් තියෙන තරුණයෙක්. ධනපති තරුණියක වන තෝන්යා පවෙල්ට අාදරය කරනවා. එ් කතාව තමා ගීතයෙන් දිග හැරෙන්නේ....
ගීතයක් සමාජගත වුණාම ඒක අයිති ඒ සමාජයට. තමන් කැමති විදිහට ඒක රස විඳින්න ත් අදහස් කියන්නත් තමන් විඳින රසය අනුන්ට බෙදා දෙන්නත් සාමාජික අයිතිය ක් තියනවා. ඒක තමයි නිර්මාණය ක් පොදු වීම කියන්නේ. ඒත් ඔබගේ හැඳින්වීම ගැන ගොඩක් ස්තූත යි.
තමන් විදින රස බෙදාදීම වරදක් නොවේ .නමුත් ගීතය විකුර්ති කිරීමක් වෙනවා නම්.ඒක වැරදි විදියට සමාජ ගතවීම .මම ඉන්නෙ කොරියාවේ .හිම දියවෙන්නෙ වහින්න ලැහැස්ති වෙලා නෙවෙ.හෙට උදේ පායන නිසා .වසන්තය එන බව පැවසීම තමා එහි අරුත.
නැ ඔබ වැරදි මේක නාට්‍යාංගනාවක් ගැන කියන්නෙ. මේ සින්දුවට මුල් වුන පොත වානේ පන්නරය ලැබූ හැටි නෙවෙයි මැක්සිම් ගෝර්කිගෙ මකාර් චුද්රා කියන අහිකුණ්ඩක ජීවිතය ගැන කියවෙන පොත එයාලා නැටුම් නටමින් රටවටේ තැනින් තැන යන කණ්ඩායමකගෙ කතාවක් . ඉවාන් පවුලූශා කියන්නෙ දාගත්ත නමක් විතරයි පාවේල් ඉන්න නිසා වානේ පන්නරය ලැබූ හැටි කියලා හිතුවට ඒක නෙවෙයි ඇත්ත. මේ සින්දුව ලියපු චාරුක අන්කල්ම මට ඒක කියලා තියනවා ඒ නිසා පොත කියවලා බලන්න
@@SilunaBimsaraඔව් ඒ කතාව ඇත්ත. ගීතය ගායනය කරන අප්සරා ද සිල්වා මහත්මියත් ඒ ගැන කියක තියනවා. මැක්සිම් ගෝර්කිගේ "මකාර් චුද්රා" කෙටි කතාවෙන් තමා අභාශය අරන් තියෙන්නෙ. හැබැයි ගීත රචකයා මේ ගීතය ලියල තියෙන්නෙ හුදු ඒ කෙටි කතාව විතරක් පදනම් වෙලා නෙමේ. තවත් රුසියානු සාහිත්‍ය අධ්‍යනය කිරීමේ ප්‍රතිපලයක් විදිහට තමා සම්පූර්ණ ගීතයම බිහි වෙලා තියෙන්නෙ. එක් මාධ්‍ය වැඩසටහනකදි ඔහු ඒ බව පවසනවා.පවුද්ගලිකව මේ ගීතයට ගොඩක් මිනිස්සු දීල තියන අර්ථකථනයට මම කැමතියි. හිතට වදිනව "වානෙ පන්නරය ලැබූ හැටි" එක්ක ගීතය ගලපද්දි❤
Eka dan patta nostalgic bn
*ගොඩක් ආසාවෙන් අහන් ඉන්න පුළුවන්...*
Fine song loved it not knowing the meaning when this came out...love it even more now...
ඔන්න අපි 🍎අරන් අවා පුලුවන් වෙලාවක එන්න අපෙ පැත්තට
අනිවාර්යයෙන්
අපේ සිංහල පන්තිය 👍👍👍
හරිම සාර්ථක program එකක් ,ජයවේවා ඔබට 🙏👌👌
ස්තුතියි
Niyamai yaaluwa lassanai 👍👍😘 මම ඔයාට සම්පූර්ණ 🍎🍎🍎 සහයෝගය දුන්නා 👍👍😘 ජයවේවා
iwan pawlusha kiyanne natyanganawak nemei kadawasam tharunayek
මේ සින්දුව ලියන්නෙ මැක්සිම් ගෝර්කිගෙ මකාර් චුද්රා කියන gypsy life එක ගැන ලියවුණු පොත පදනම් කරගෙන. නැතුව නිකොලායි ඔස්ත්රොවිස්කිගෙ වානේ පන්නරය ලැබූ හැටි පොත පදනම් කරගෙන නෙවෙයි ඒ පොතෙ ඉන්න පාවේල් නිසා හැමෝම හිතන්නෙ මේ වානේ පන්නරය ලැබූ හැටි පොතෙ පාවේල් තෝන්යා කතාව කියලා ඒ උනාට ඒ මේ කතාව නෙවෙයි . ඉවාන් පවුලූශා කියන්නෙ නිකම් මේ සින්දුවේ පිරිමි චරිතය හදුන්වන්න භාවිතා කල රුසියන් නමක් විතරයි( මේවා නිරවද්‍ය තොරතුරු සින්දුව ලියපු චාරුක සුරවීර සහ සංගීතවත් කල ප්‍රියන්ත ඩිරෙක්ස් කියපු තොරතුරු )
හරියටම හරි...මට හිතෙන්නෙත් ගොඩක් අයගෙ විචාර වැරදි කියලා....❤❤❤❤
I was wondering about the meaning of the song & poem & finely I found it. Thank you sir.
Sanna kiyanne kaaleena charithayak….no expire date always fresh.
අති විශිෂ්ටයි
Supiri song
*Good morning..*
Mage hodama poth kathuvarayaku thamae upul shantha sannasgala sir.. Onna man 101n🍅🍅🍅 apale aran ava.. Balanna..🙂🙂👍
ගොඩක් හොඳයි මම ආසම ගිතයක්
Harim as a geethayak..
සන්නා මේක මේ නාට්‍යාංගනාවන්ගේ දුක් ගීතයක් නෙවෙයි .අනික ඉවාන් පවුලූශා කියන්නෙ කෙල්ලෙකුත් නෙවෙයි . මේ හයිස්කූල් එකක ප්‍රෝම් නයිට් එකක් ගැන තියෙන සිංදුවක්. ඉවාන් කියන්නෙ කොලේජ් එකේ ඉන්න හැන්ඩ්සම් ම කොල්ලා.එයාට තමන් එක්ක ෆ්රෝම් නයිට් ඩෑන්ස් එකට එන්න කියලා එයාව ක්‍රශ් කරන් ඉන්න කෙල්ල කියන/හිතන දෙ තමයි මේ සිංදුව. 🤝😺
නැ වැරදි මේ සින්දුවේ කියන්නෙ නාටිකාංගනාවක් ගැන තමයි මේ සින්දුව ලියන්න මුල් වෙන්නෙ මැක්සිම් ගෝර්කිගෙ මකාර් චුද්රා කියන gypsy life එක ගැන ලියවුනු පොත gypsy life (අහිකුණ්ඨක ජීවිතය ) ඒ අය නැටුම් නටමින් තැනින් තැනට ඇවිදිනවා. ඒ කතාවයි ඕකෙන් කියන්නෙ. මේවා නිරවද්‍ය තොරතුරු සින්දුව ලියපු චාරුක සුරවීර අංකල්, ප්‍රියන්ත සර් කියපුවා.
නියමයි සින්දුව 😁😊
Great work. ❤️❤️❤️❤️ ape peththeth avith yanna anna.
අනිවාර්යයෙන් ම යාලු
ඔන්න ආව ඔයාව බලන්න ආව 🍎අරන්🤗ලයික් දැම්ම 🤩
One of the qiality song. Its taking us to Rusia.❤️❤️❤️
සුබ සංද්යාවක් වේවා යාලු
Niyamayi
මගේ සහයොගය 97 👈 ok සුබ දවසක් ඔයාට 🙏🙏
+ANVIN TV SRI LANKA Thank you very much
Lassanae sinduva..🙂👍
So beautiful
Beautiful
❤❤❤❤
Thank you so much.
Looking ,Poulusha from How to steel was tempered
මම කුඩා කාලේ ඉදලා රුසියානු පරිවර්තන සුරංගනා පොත් කියවන්න පුදුම ආසාවක් තිබුනේ.ඟුරු ගීතය ,අම්මා ,කපිතාන්ගේ දියණියෝ ආදී පොත් කියෙව්වට වානේ පන්නරය ලැබු හැටි කියවලා නෑ.කියවන්න ඕන.🤗
love russia.
170
👌👌
(N) = Thank you very much. I really affiliate your visit.
Thank you very much. I really affiliate your visit.
❤❤
😍😍😍😍😍😍
❤️
හිමාෂී නිම්තෙරා ඒ තමයි ජීවත් වෙන්න අරගල කරන පුරවැසියන් ගේ සහමිනිස්සුන් ගේ ජීවිතය...ඔයාට දැනෙනවා ද...ඔයාට හැගෙනවා ද...ලෝකයම ධනේශ්වර ක්‍රමය විසින් ආක්‍රමණය කළ ආකාරය...හාඔයත් මමත් සටන් බිමේ සටන්වදීන සටන් සඟයන් සදහා උදව් කල යුත්තේ ඇයි ?උත්තරය කුමක් ද විසල් විසදුම කුමක් ද හාසමාජවාදය හරහා කොමියුනිස්ට් සමාජ ක්රමයක්හාෂාවෙන්විය යුතුයි නිර්ධන පංතිය සහධනේශ්වර පංතිය...සූවිකරනය විය යුතුයි අනේකුත්සියලුම ධනේශ්වර සංස්ථා...හාමම නන්දන සෙනරත් ඔයා හිමාෂී නිම්තෙරා...හාෂාහිමාෂී නිම්තෙරා ඔයා ගේ තියෙන හැඩ ...නියමයි ඔයා මට ...හාෂා...
හිමාෂී නිම්තෙරා ආ ගන්න මගේ උරහිසහාආදරයෙන්...හා මම නන්දන සෙනරත් ඔයා හීමාෂී නිම්තෙරා හාඔයාටහිමාෂී...ජයවේවා !ජයවේවා !ජයවේවා !
181 🍎
බොහෝම ස්තුතියි යාලු. මගේ සහයොගයත් ඔයාට හැම වෙලාවෙම තියෙනවා
Akada hutto uba unp aken nominesh kare pako uba loke gena kathakare oya kiyana awun thamai meruwe thopi
😂😂😂😂 deshapalanen mole kara wechcha dial ekak..
පිස්සු යකෝ තොට, දැන සැපෙන් ඉන්නවා ද, අවුරුද්ද ක් ගිහිල්ලත් තොට බනිනවා.
මී හර්කා
ඇත්තමයි සර්, මමත් හිතුවෙ වොඩ්කා කියන්නෙ අපේ වතුර වගේ දෙයක් කියලා😊අවුරුදු 35 කට විතර කලින් හිතින් ජීවත් උනේ රුසියාවෙ. කොළඹ පුස්තකාලෙ සාමාජිකත්වය ගත්තෙ රුසියානු පරිවර්තන බලන්නමයි. ඒ කතා පිටු අතර අතරින් පතර තිබුනු අමුතු විදියෙ චිත්‍ර වල අමුතුම ආකර්ශනයක් තිබ්බා. අතීතය ඉමිහිරියි පොත් අතරෙ දියවුනු.
අපේ සර්♥️
අපි සද්ද නැතුව වැඩ... අපේ සිංහල පන්තිය... ♥️
අපේ සන්නට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!
තෙරුවන් සරණයි සර්... 🙏
පද වැල ,ගායනය, තනුව, අතිවිශිෂ්ටයි.සර්ගෙ විචාරයත් ගීතය තවත් අර්ථවත් කරනවා. මෙවැනි ගීත ලියන්න. ගයන්න තවත් ශක්තිය ලැබේවා.!!
හරිම ආසාවෙන් අහන් හිටියේ.... සාහිත්‍යමය වටිනාකමක් ඇති ගීතයක්... ලොකු දැනුමක් ලබාගත හැකි වීඩියෝවක්.. ගොඩක් ස්තූතියි.❤️😊
Thank you very much
පට්ට ලස්සන සිංදුවක්.. මියුසික් එකත් පට්ට... ❤
සුපිරිම චරිතයක් තමයි සන්නස්ගල සර් කියන්නේ...
පරිස්සමෙන් ,බුදුසරණයි
+Chthumda Cooking style Thank you very much
ජයවේවා සර්. හැමදාමත් ඔබ තුමා අපේ සිංහල පන්තිය.
(N) = ඔබගේ වටිනා අදහසට ස්තුතියි. ඉදිරියටත් අප සමග රැදෙන්න.
මේ කියන්නේ නාටිකාංගනාවක් ගැන නෙවේ. රුසියානු පරිවර්තනයක් වන "වානේ පන්නරය ලැබූ හැටි" කෘතියේ එන පවෙල් සහ තෝන්යාගේ අාදර කතාව. පවුලූෂා කියන්නෙත් පවෙල්ටමයි. පවෙල් විප්ලවකාරී අදහස් තියෙන තරුණයෙක්. ධනපති තරුණියක වන තෝන්යා පවෙල්ට අාදරය කරනවා. එ් කතාව තමා ගීතයෙන් දිග හැරෙන්නේ....
ගීතයක් සමාජගත වුණාම ඒක අයිති ඒ සමාජයට. තමන් කැමති විදිහට ඒක රස විඳින්න ත් අදහස් කියන්නත් තමන් විඳින රසය අනුන්ට බෙදා දෙන්නත් සාමාජික අයිතිය ක් තියනවා. ඒක තමයි නිර්මාණය ක් පොදු වීම කියන්නේ. ඒත් ඔබගේ හැඳින්වීම ගැන ගොඩක් ස්තූත යි.
තමන් විදින රස බෙදාදීම වරදක් නොවේ .නමුත් ගීතය විකුර්ති කිරීමක් වෙනවා නම්.ඒක වැරදි විදියට සමාජ ගතවීම .මම ඉන්නෙ කොරියාවේ .හිම දියවෙන්නෙ වහින්න ලැහැස්ති වෙලා නෙවෙ.හෙට උදේ පායන නිසා .වසන්තය එන බව පැවසීම තමා එහි අරුත.
නැ ඔබ වැරදි මේක නාට්‍යාංගනාවක් ගැන කියන්නෙ. මේ සින්දුවට මුල් වුන පොත වානේ පන්නරය ලැබූ හැටි නෙවෙයි මැක්සිම් ගෝර්කිගෙ මකාර් චුද්රා කියන අහිකුණ්ඩක ජීවිතය ගැන කියවෙන පොත එයාලා නැටුම් නටමින් රටවටේ තැනින් තැන යන කණ්ඩායමකගෙ කතාවක් . ඉවාන් පවුලූශා කියන්නෙ දාගත්ත නමක් විතරයි පාවේල් ඉන්න නිසා වානේ පන්නරය ලැබූ හැටි කියලා හිතුවට ඒක නෙවෙයි ඇත්ත. මේ සින්දුව ලියපු චාරුක අන්කල්ම මට ඒක කියලා තියනවා ඒ නිසා පොත කියවලා බලන්න
@@SilunaBimsaraඔව් ඒ කතාව ඇත්ත. ගීතය ගායනය කරන අප්සරා ද සිල්වා මහත්මියත් ඒ ගැන කියක තියනවා. මැක්සිම් ගෝර්කිගේ "මකාර් චුද්රා" කෙටි කතාවෙන් තමා අභාශය අරන් තියෙන්නෙ. හැබැයි ගීත රචකයා මේ ගීතය ලියල තියෙන්නෙ හුදු ඒ කෙටි කතාව විතරක් පදනම් වෙලා නෙමේ. තවත් රුසියානු සාහිත්‍ය අධ්‍යනය කිරීමේ ප්‍රතිපලයක් විදිහට තමා සම්පූර්ණ ගීතයම බිහි වෙලා තියෙන්නෙ. එක් මාධ්‍ය වැඩසටහනකදි ඔහු ඒ බව පවසනවා.
පවුද්ගලිකව මේ ගීතයට ගොඩක් මිනිස්සු දීල තියන අර්ථකථනයට මම කැමතියි. හිතට වදිනව "වානෙ පන්නරය ලැබූ හැටි" එක්ක ගීතය ගලපද්දි❤
Eka dan patta nostalgic bn
*ගොඩක් ආසාවෙන් අහන් ඉන්න පුළුවන්...*
Fine song loved it not knowing the meaning when this came out...love it even more now...
ඔන්න අපි 🍎අරන් අවා පුලුවන් වෙලාවක එන්න අපෙ පැත්තට
අනිවාර්යයෙන්
අපේ සිංහල පන්තිය 👍👍👍
හරිම සාර්ථක program එකක් ,ජයවේවා ඔබට 🙏👌👌
ස්තුතියි
Niyamai yaaluwa lassanai 👍👍😘 මම ඔයාට සම්පූර්ණ 🍎🍎🍎 සහයෝගය දුන්නා 👍👍😘 ජයවේවා
iwan pawlusha kiyanne natyanganawak nemei kadawasam tharunayek
මේ සින්දුව ලියන්නෙ මැක්සිම් ගෝර්කිගෙ මකාර් චුද්රා කියන gypsy life එක ගැන ලියවුණු පොත පදනම් කරගෙන. නැතුව නිකොලායි ඔස්ත්රොවිස්කිගෙ වානේ පන්නරය ලැබූ හැටි පොත පදනම් කරගෙන නෙවෙයි ඒ පොතෙ ඉන්න පාවේල් නිසා හැමෝම හිතන්නෙ මේ වානේ පන්නරය ලැබූ හැටි පොතෙ පාවේල් තෝන්යා කතාව කියලා ඒ උනාට ඒ මේ කතාව නෙවෙයි . ඉවාන් පවුලූශා කියන්නෙ නිකම් මේ සින්දුවේ පිරිමි චරිතය හදුන්වන්න භාවිතා කල රුසියන් නමක් විතරයි( මේවා නිරවද්‍ය තොරතුරු සින්දුව ලියපු චාරුක සුරවීර සහ සංගීතවත් කල ප්‍රියන්ත ඩිරෙක්ස් කියපු තොරතුරු )
හරියටම හරි...මට හිතෙන්නෙත් ගොඩක් අයගෙ විචාර වැරදි කියලා....❤❤❤❤
I was wondering about the meaning of the song & poem & finely I found it. Thank you sir.
Sanna kiyanne kaaleena charithayak….no expire date always fresh.
අති විශිෂ්ටයි
Supiri song
*Good morning..*
Mage hodama poth kathuvarayaku thamae upul shantha sannasgala sir.. Onna man 101n🍅🍅🍅 apale aran ava.. Balanna..🙂🙂👍
ගොඩක් හොඳයි මම ආසම ගිතයක්
Harim as a geethayak..
සන්නා මේක මේ නාට්‍යාංගනාවන්ගේ දුක් ගීතයක් නෙවෙයි .අනික ඉවාන් පවුලූශා කියන්නෙ කෙල්ලෙකුත් නෙවෙයි . මේ හයිස්කූල් එකක ප්‍රෝම් නයිට් එකක් ගැන තියෙන සිංදුවක්. ඉවාන් කියන්නෙ කොලේජ් එකේ ඉන්න හැන්ඩ්සම් ම කොල්ලා.එයාට තමන් එක්ක ෆ්රෝම් නයිට් ඩෑන්ස් එකට එන්න කියලා එයාව ක්‍රශ් කරන් ඉන්න කෙල්ල කියන/හිතන දෙ තමයි මේ සිංදුව. 🤝😺
නැ වැරදි මේ සින්දුවේ කියන්නෙ නාටිකාංගනාවක් ගැන තමයි මේ සින්දුව ලියන්න මුල් වෙන්නෙ මැක්සිම් ගෝර්කිගෙ මකාර් චුද්රා කියන gypsy life එක ගැන ලියවුනු පොත gypsy life (අහිකුණ්ඨක ජීවිතය ) ඒ අය නැටුම් නටමින් තැනින් තැනට ඇවිදිනවා. ඒ කතාවයි ඕකෙන් කියන්නෙ. මේවා නිරවද්‍ය තොරතුරු සින්දුව ලියපු චාරුක සුරවීර අංකල්, ප්‍රියන්ත සර් කියපුවා.
නියමයි සින්දුව 😁😊
Great work. ❤️❤️❤️❤️ ape peththeth avith yanna anna.
අනිවාර්යයෙන් ම යාලු
ඔන්න ආව ඔයාව බලන්න ආව 🍎අරන්🤗ලයික් දැම්ම 🤩
One of the qiality song. Its taking us to Rusia.❤️❤️❤️
සුබ සංද්යාවක් වේවා යාලු
(N) = ඔබගේ වටිනා අදහසට ස්තුතියි. ඉදිරියටත් අප සමග රැදෙන්න.
Niyamayi
මගේ සහයොගය 97 👈 ok සුබ දවසක් ඔයාට 🙏🙏
+ANVIN TV SRI LANKA Thank you very much
Lassanae sinduva..🙂👍
So beautiful
Beautiful
❤❤❤❤
Thank you so much.
Looking ,Poulusha from How to steel was tempered
මම කුඩා කාලේ ඉදලා රුසියානු පරිවර්තන සුරංගනා පොත්
කියවන්න පුදුම ආසාවක් තිබුනේ.ඟුරු ගීතය ,අම්මා ,කපිතාන්ගේ දියණියෝ ආදී පොත් කියෙව්වට වානේ පන්නරය ලැබු හැටි කියවලා නෑ.
කියවන්න ඕන.🤗
love russia.
170
👌👌
(N) = Thank you very much. I really affiliate your visit.
Thank you very much. I really affiliate your visit.
❤❤
😍😍😍😍😍😍
❤️
හිමාෂී නිම්තෙරා
ඒ තමයි ජීවත් වෙන්න අරගල කරන පුරවැසියන් ගේ සහ
මිනිස්සුන් ගේ ජීවිතය...
ඔයාට දැනෙනවා ද...
ඔයාට හැගෙනවා ද...
ලෝකයම ධනේශ්වර ක්‍රමය විසින්
ආක්‍රමණය කළ ආකාරය...
හා
ඔයත් මමත් සටන් බිමේ සටන්
වදීන සටන් සඟයන් සදහා උදව් කල යුත්තේ ඇයි ?
උත්තරය කුමක් ද
විසල් විසදුම කුමක් ද
හා
සමාජවාදය හරහා
කොමියුනිස්ට් සමාජ ක්‍රමයක්
හා
ෂා
වෙන්විය යුතුයි
නිර්ධන පංතිය
සහ
ධනේශ්වර පංතිය...
සූවිකරනය විය යුතුයි අනේකුත්
සියලුම ධනේශ්වර සංස්ථා...
හා
මම නන්දන සෙනරත්
ඔයා හිමාෂී නිම්තෙරා...
හා
ෂා
හිමාෂී නිම්තෙරා
ඔයා ගේ තියෙන හැඩ ...
නියමයි ඔයා මට ...
හා
ෂා...
හිමාෂී නිම්තෙරා
ආ ගන්න මගේ උරහිස
හා
ආදරයෙන්...
හා
මම නන්දන සෙනරත්
ඔයා හීමාෂී නිම්තෙරා
හා
ඔයාට
හිමාෂී...
ජයවේවා !