Worship buddha & god | බේබි මල්ලිත් එක්ක බුදුන් වැදලා දෙවියො වදින්න ගිය | Kataragama Wasana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • අද ඉල් පෝය වෙනුවෙන් බේබි මල්ලිත් එක්ක බුද්න් වැදල ඝන දෙවියන්, කතරගම දෙවියන්, සමන් දෙවියන් වදින්න ගියා..

ความคิดเห็น • 139

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +56

    සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏
    මිතුරේ මගෙ වාසනා
    සසරේ මග කෙටි නිසා
    යන්නට අවසර පතා
    දෙව් ලොව යනවා මෙමා
    මගෙන් පසුව නුබ තමා
    ඉන්නේ මම දන්නවා
    ඉතින් බාර දෙමි මෙමා
    මගෙ තැන දැන් නුබ තමා
    මේ අහපන් මගේ මිතුර
    පූජනීය ඒ කරඩුව
    පරිස්සමෙන් වැඩමවපන්
    බුදුන් සරන ලැබේ උබට
    කලබල නොකරමින් හෙමින්
    අඩි තියපන් තාලයකට
    දලදා හාමුදුරුවන්ට
    හුලගක්වත් නොදැනෙන්නට
    දැක්කද මම මැරුනු දිනේ
    මා හට මිනිසුන්ගෙ සෙනේ
    තිබුනා මහ මෙරක් වගේ
    දැක්කද නුබ ඒ දිනයේ
    පාවඩ එලනකන් හෙමින්
    අජිත් මාම එක්ක හොදින්
    උබ පෙරහැර හැඩ කරපන්
    මිනිසුන්ගේ සාදු මැදින්
    පොඩි හරි වෙනසක් දැනුනොත්
    තියන්න එපා අඩියක්වත්
    මම පෙරහැරෙ ගියා වගේ
    සැදැහැ සිතින් එය කරපන්
    පෙරහැරෙ වැඩ නිම කරලා
    දලදා හාමුදුරුවෝ වැදලා
    පරිස්සමෙන් ගෙදර බලා
    වරෙන් මගේ ඇත් මිතුරා
    උබ කරනා හැම දෙයක්ම
    මා මේ දෙව් ලොවට වෙලා
    බලන් ඉන්නවා සැමදා
    සරනයි නුබ හට දලදා
    කියපන් උබ මිනිසුන් හට
    එපා මම ගැන දුක් වෙන්නට
    කල පිං බලයෙන් මා අද
    ඉන්නව කියපන් දෙව් ලොව
    අනේ මගේ කලු මාමා
    දුකින් හැඩුව මාව බදා
    ඒත් කුමක් කරම්ද මා
    ජීවය අනියතය සදා
    ඉතින් මිතුර අවසානෙට.....
    මගේ අඩුව පුරවාපන්
    මා කිව් දේවල් සිහියෙන්
    මතකෙ තියන් වැඩ කරපන්
    🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️

    • @ajithperera6308
      @ajithperera6308 2 ปีที่แล้ว

      අනේ 😭😭😭😭

    • @thilinisandamali7737
      @thilinisandamali7737 2 ปีที่แล้ว

      😭😭😭💔💔💔

    • @sujeewadesilwa6315
      @sujeewadesilwa6315 2 ปีที่แล้ว

      😭😭😭🌷❤🐘🐘🐘

    • @Hasith640
      @Hasith640 2 ปีที่แล้ว +3

      අනේ 😥😥 ඇත් රජුට නිවන් සැප වාසනා රජුට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

    • @dayarathnayaka5267
      @dayarathnayaka5267 2 ปีที่แล้ว

      aneee sithuvili agei🙏🙏🌻

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว +34

    ⁣වාසනා ඇතාටත් ලස්සන සංවර ගමනක් තියෙනවා ඉතින් වාසනා තමයි අපිට දැන් ඉන්න පින්වත් ඇතාගේ පෙනුමත් නැදුන්ගමුවේ ඇත් රජු වගෙයි
    ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏🙏💅💅💅💅

  • @samanthiniluka4227
    @samanthiniluka4227 2 ปีที่แล้ว +19

    නැදුන්ගමුවේ රාජා ඇත් රජුට වාගේම ගොඩක් ආදරෙයි වාසනා . ආඩම්බරයි ඇත් රජුනි බුදු සරනයි

  • @nuwansampath8282
    @nuwansampath8282 2 ปีที่แล้ว +5

    නැදුන්ගමුවේ ඇත් රජු වගේම ඔබත් අපිට සම්පතක්.. තෙරුවන් සරණයි...!🙏🙏

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +21

    සොඩින්.. නෙලුම් ..මල් අරගෙන...
    බුදුන් ...පුදන්නට.. සැරසෙන
    කද සුරිදුගෙ...පින්බිම මත..... වාසනාව දෝතින් ගෙන.... වෙසෙන්නියේ......යදම්
    අමතකද......පාබැදි විලංගුවේ....🐘🐘🐘🐘🐘🐘🐘

  • @chandanideepika7656
    @chandanideepika7656 2 ปีที่แล้ว +4

    අනෙ බුදු සරනයි ඇත් රාජුනි ඔබට 🌹🌹🌹🌹🌹🌹🌹 තවමත් මතකයෙ අපෙ නැද්‍ය්ම්ගමුවෙ ඇත් රාජුනි මතකයට එන්න විට දැස් තෙත් වෙයි නොදනිම

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 ปีที่แล้ว

    මම කැමතිම ඔයාගෙ ඔය ලස්සන ගමනට. බුදුසරණයි! දෙවි පිහිටයි! වාසනා අැත් රජුනි.

  • @inokadilhani9400
    @inokadilhani9400 2 ปีที่แล้ว +19

    හෙළ රජු වාසනාටත් බේබි මල්ලීටත් බුදු සරණයි...🙏🙏🙏 දෙවි පිහිටයි....🙏🙏🙏

  • @priyaranjane7833
    @priyaranjane7833 2 ปีที่แล้ว +6

    තුනුරුවණේ සරණයි වාසනා පැටියො නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා රන් මැණික වාසනා වාසනාවන් ❤

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 ปีที่แล้ว +3

    ammo sadu කියන්න යනවා නේද maye amma හරිම පින්බර දසුනක් බුදු සරණයි දීර්ඝායුෂ ape වාසනාව ta 🙏🙏🙏🇱🇰❤️

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 ปีที่แล้ว +22

    අනේ වාසනා ඔයාටත් ඔයාගේ බේබි මල්ලිටත් තෙරුවන් සරනයි කතරගම දෙවිහාමුදුරුවන්ගේ ආරක්ෂාව පිහිට ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +16

    අනේ සාදු සාදු මම මේ දේ සියැසින් දැක්කා...එදානම් මගෙ ඇස් 2කින් කදුළු වැක්කුරුනා..අෙප් පැත්ෙත් කිසිම කලවමක් නැති මී පැණි තියනවා ඊලග සැරේ එද්දි මම මැණිකට මී පැණි යි..කිතුල් හකුරුයි ගේන්නම්..අනේ ඒ වගේම මට ආසයි මෙයාට වදින්න..

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว

      උබලා ඉතින් අලින්ටයි කොටින්ටයි වැද වැද හිටපල්ලා 😂

    • @bandaranayake441
      @bandaranayake441 2 ปีที่แล้ว +2

      @@MS-eo6ud දරුවන්ට පවා හෙන ගහන, උන්යන පාරක හැප්පිලා මැරෙන කතා කියන්න එපා...සතෙක් වුනත් ආගම දහම ගැන අපිට වඩා

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว +1

      @@bandaranayake441 අම්මෝ අම්මෝ උපාසක අම්මා 😂😂😂 අලින්ට වදින්න කලින් මිනිසුන්ට මෛත්‍රී කරන්න පුරුදු වෙයන් උපාසක අම්මේ 😄😄සතා ආගම දහම දැන ගත්තට ඔයා දන්නෙ නෑ වගේ 😂

  • @dilininimeshika471
    @dilininimeshika471 2 ปีที่แล้ว +8

    අනේ රන්කඳට දීඝායු වේවා!

  • @dffyufggd8149
    @dffyufggd8149 2 ปีที่แล้ว +2

    වාසනා රජුණි දිර්ඝායුෂ ලැ ෙබිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilminiNilmini-l4y
    @NilminiNilmini-l4y ปีที่แล้ว

    Budusaranai wasana patiyo .deergayusha labeva!oyata godak adarei manika.parissamin inna.

  • @prbodasampath3366
    @prbodasampath3366 ปีที่แล้ว +1

    වාසනා කතරගම මැනික❤❤

  • @anupamahemamali7705
    @anupamahemamali7705 2 ปีที่แล้ว +5

    බුදු සරණයි වසනා හස්තී රජුට

  • @sewshanii
    @sewshanii 2 ปีที่แล้ว +5

    අනේ වාසනා මැනික බුදු සරනයි පැටියෝ ❤

    • @Chunlani._4246
      @Chunlani._4246 2 ปีที่แล้ว +1

      සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏
      මිතුරේ මගෙ වාසනා
      සසරේ මග කෙටි නිසා
      යන්නට අවසර පතා
      දෙව් ලොව යනවා මෙමා
      මගෙන් පසුව නුබ තමා
      ඉන්නේ මම දන්නවා
      ඉතින් බාර දෙමි මෙමා
      මගෙ තැන දැන් නුබ තමා
      මේ අහපන් මගේ මිතුර
      පූජනීය ඒ කරඩුව
      පරිස්සමෙන් වැඩමවපන්
      බුදුන් සරන ලැබේ උබට
      කලබල නොකරමින් හෙමින්
      අඩි තියපන් තාලයකට
      දලදා හාමුදුරුවන්ට
      හුලගක්වත් නොදැනෙන්නට
      දැක්කද මම මැරුනු දිනේ
      මා හට මිනිසුන්ගෙ සෙනේ
      තිබුනා මහ මෙරක් වගේ
      දැක්කද නුබ ඒ දිනයේ
      පාවඩ එලනකන් හෙමින්
      අජිත් මාම එක්ක හොදින්
      උබ පෙරහැර හැඩ කරපන්
      මිනිසුන්ගේ සාදු මැදින්
      පොඩි හරි වෙනසක් දැනුනොත්
      තියන්න එපා අඩියක්වත්
      මම පෙරහැරෙ ගියා වගේ
      සැදැහැ සිතින් එය කරපන්
      පෙරහැරෙ වැඩ නිම කරලා
      දලදා හාමුදුරුවෝ වැදලා
      පරිස්සමෙන් ගෙදර බලා
      වරෙන් මගේ ඇත් මිතුරා
      උබ කරනා හැම දෙයක්ම
      මා මේ දෙව් ලොවට වෙලා
      බලන් ඉන්නවා සැමදා
      සරනයි නුබ හට දලදා
      කියපන් උබ මිනිසුන් හට
      එපා මම ගැන දුක් වෙන්නට
      කල පිං බලයෙන් මා අද
      ඉන්නව කියපන් දෙව් ලොව
      අනේ මගේ කලු මාමා
      දුකින් හැඩුව මාව බදා
      ඒත් කුමක් කරම්ද මා
      ජීවය අනියතය සදා
      ඉතින් මිතුර අවසානෙට.....
      මගේ අඩුව පුරවාපන්
      මා කිව් දේවල් සිහියෙන්
      මතකෙ තියන් වැඩ කරපන්
      🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️

  • @jayathungegayani2042
    @jayathungegayani2042 2 ปีที่แล้ว +7

    බුදු සරණයි ඇත් රජුනි🤗❤️🙏

  • @maleedissanayaka3205
    @maleedissanayaka3205 2 ปีที่แล้ว +10

    ඔයාව බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ කතරගම ආපු දවසක එනවා වාසනා මැනික බලන්න

    • @anojsubodha
      @anojsubodha 2 ปีที่แล้ว

      මම ඊයෙ වාසනා ගෙ බඩ යටින් ගියා

  • @tharushithathsarani3039
    @tharushithathsarani3039 2 ปีที่แล้ว +24

    බුදු සරණයි වාසනා පැටියෝ.කතරගම දෙවි හාමුදුරැවන්ගේ පිහිට,අාශිර්වාද ලැබේවා..අද අජිත් මාමා නැද්ද.

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 2 ปีที่แล้ว +4

    දම්වැල් දාලා තියෙන කකුල් හැමදාම බලන්න දම්වැලට කැපිලද කියලා.අජිත් මාමයි අයියයි වාසනාට ඇත්තටම ආදරෙයි වගෙ

  • @pradeeppriyantha330
    @pradeeppriyantha330 2 ปีที่แล้ว +3

    ආදරෙයි ...උමිමා කෝටියයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @mahashggf3111
    @mahashggf3111 2 ปีที่แล้ว +2

    බුදුසරනයි.සාදු සාදු සාදු 🌹🌹🌹🌹⚘🌹🌹🌹🌹⚘

  • @nethushanu5689
    @nethushanu5689 2 ปีที่แล้ว +5

    අනේ ඔයා නටන විදිහ ලස්සනයි මැනික

  • @madhushanikgn9967
    @madhushanikgn9967 2 ปีที่แล้ว +2

    බුදසරණයි වාසනා මැණික

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 2 ปีที่แล้ว

    Saadu..Saadu..Saadu🙏🙏🙏 garu gaambheera Wasana eth raju Dana nama budun wandidi esata kadulu enawa.. godak aadareyi obata❤❤

  • @rajirandeniya8642
    @rajirandeniya8642 2 ปีที่แล้ว +39

    වාසනාව බලලා රෑට නිදියන්නෙයි උදේට නැගිටින්නෙයි මන් විතරද......... 😆
    හැඩකාර වැඩකාර වාසනා .......

  • @santhirasanthira2043
    @santhirasanthira2043 2 ปีที่แล้ว +1

    ඇත්තමයි පූදූම විදිහට එයාට තෙරෙන්නෙ ඇත් රපූ්නේ සියලූම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා

  • @sadewvishwa9873
    @sadewvishwa9873 2 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවි පිහිටයි දිර්ඝායුෂ ලැබේවා වාසනාටත් සහ අජිත් මාමාටත් නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surekawijatilaka2394
    @surekawijatilaka2394 2 ปีที่แล้ว +12

    වාසනා ඇත් රජාණනි දිර්ගායුෂ ලැබේවා ..දෙදෙනාටම බුදු සරණයි ..අජිත් මාමා නැද්ද

  • @priyanthialwis8187
    @priyanthialwis8187 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි

  • @lakshan8329
    @lakshan8329 2 ปีที่แล้ว

    Adarei manika budu saranai

  • @lalanirajasingha9336
    @lalanirajasingha9336 2 ปีที่แล้ว

    බුදු සරනයි දෙවි පිහිටයි මගෙ වාසනා පැට්ටෝ

  • @taniyalt595
    @taniyalt595 2 ปีที่แล้ว

    බුදු සරණයි වාසනා පැටියෝ

  • @sandhayajayakody3517
    @sandhayajayakody3517 ปีที่แล้ว

    Wasanawantha wasana budu saranayi

  • @sankamadu9952
    @sankamadu9952 2 ปีที่แล้ว +5

    කතරගම යන හැමදාම..වාසනා මැනික බලන්න යන්නේ ..මම විතරද

  • @anojsubodha
    @anojsubodha 2 ปีที่แล้ว +10

    වාසනා අත් රජුගෙ බඩ යටින් ගිහිපු අය ඉන්නවද මමනම් ගියා..❤

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว

    බුදු සරණයි මැණික.

  • @skeditss2.0
    @skeditss2.0 ปีที่แล้ว

    I am Indian love you Sri Lanka

  • @indranigunasekera6222
    @indranigunasekera6222 2 ปีที่แล้ว

    Taruwan sarani dewe pihiti wasana ath raguta 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @karunamunimahesh4032
    @karunamunimahesh4032 2 ปีที่แล้ว

    Rate adambaraya ananthawaya.urumaya loketama geniyana wasana ath raju nadungamuwe.athraju.saha lankawema.Ali ratata labunu dayada .milakala nohaki dayada videsikayo wadiyenma.lankawata ena pradana hethuwa .Ali balanna.budu saranai.

  • @padminikusumalatha4628
    @padminikusumalatha4628 2 ปีที่แล้ว

    Ane oyata samma sambudu saranai

  • @nuwansusantha5395
    @nuwansusantha5395 2 ปีที่แล้ว +1

    Budusarnai katharagma dawiyngma pihitai wasana

  • @chanukalakshan7883
    @chanukalakshan7883 2 ปีที่แล้ว +6

    බේබි මල්ලිත් එක්කත් ගොඩක් එකතුයි වගේ

  • @srima5068
    @srima5068 2 ปีที่แล้ว +1

    වාසනා අැත් රජුට දලදා සමිදුගේ පිහිටයි

  • @manelvijay9741
    @manelvijay9741 2 ปีที่แล้ว

    Ape ratata pinata pahalawana atun wasanatat beby mallitat kataragama devidu pihitai adarei

  • @nethushanu5689
    @nethushanu5689 2 ปีที่แล้ว +4

    මැනික බුදුසරනයි කෝ ඔයාගෙ අජිත් මාමා

  • @dulminiperera3692
    @dulminiperera3692 2 ปีที่แล้ว

    Budusaranai manika.ajith mamath na me tikema..malli akka yaluwela wage tikak..ahemathamai sahodarayo enna ona.ane denna yanakota lassna.manika padda padda mal aran.appe ethin dennatama budusaranai .parissamin enna ona.ajith mamatath budusaranai parissamin.

  • @ig9633
    @ig9633 2 ปีที่แล้ว +1

    As much as we love beloved Ath Nadun, we also love you and warships you 🙏🌷💗👏

  • @anuruddapushpakumara521
    @anuruddapushpakumara521 2 ปีที่แล้ว

    Budu saranai dewi pihitai...

  • @chanduladimeshika1686
    @chanduladimeshika1686 2 ปีที่แล้ว +1

    Budu saranai dennatama

  • @sandeepakumari3099
    @sandeepakumari3099 2 ปีที่แล้ว +1

    Budu saranai wasana manika ko ajith mama

  • @kanishkasubashini6882
    @kanishkasubashini6882 2 ปีที่แล้ว +16

    අනේ මට නම් හරිම පුදුමයි.එයාට තේරෙන තරම්.... ඇත් රජුනි ඔබට දලදා සමිදු පිහිටයි...!!!

  • @samanthadilanifernando3826
    @samanthadilanifernando3826 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏වාසනා…..

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว

    Ayiya natiuna bawa oba nodaneeda ath rajuney eay wagakeema obata barakara atha eaya hodinkaranna athrajuney aiya dewlowa sita bala ideevi ayey kawadawath aiya obadaley yanna noeavi budusarenai kataragama devihamuduruwangey pihitai

  • @rajirandeniya8642
    @rajirandeniya8642 2 ปีที่แล้ว +5

    එන්නකෝ කැළණියට............

  • @newnn1268
    @newnn1268 2 ปีที่แล้ว +1

    Budu saranai wasanata"!!!

  • @KumariKumari-nc7ic
    @KumariKumari-nc7ic 2 ปีที่แล้ว +1

    Aapei ආදරෙයි අජිත් මා මට විතරයි අද කෝ අජිත් මාමා කොහෙද ගියේ

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාට

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි ඇත් රජුණි වාසනා

  • @damithchathuranga2203
    @damithchathuranga2203 2 ปีที่แล้ว

    Budu saranai ath rajuni

  • @oshanakalanka3344
    @oshanakalanka3344 2 ปีที่แล้ว

    Budusaranay wasana 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +1

    වාසනා ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝 අර එහා පැත්තෙන් ඉන්නෙ භානූ අලි පැටියද

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Budusaranai wasanata

  • @rajirandeniya8642
    @rajirandeniya8642 2 ปีที่แล้ว +6

    පින්සාර වාසනා,
    වාසනා ට ඕන දිහාවක ඇවිදලා නිදහසේ ඉන්න ඇරලා තියන්ඩ බැයිද එයාව.

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 ปีที่แล้ว

    ආදරෙයි මැණික

  • @indranigunasekera6222
    @indranigunasekera6222 2 ปีที่แล้ว

    Ape ath raguta nerogi sampatiyath digashsah labawa taruwan sarani 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kanthiperera5404
    @kanthiperera5404 2 ปีที่แล้ว

    Washana obata budusharanai patiyo balaganna agith ayiyatath putyatath budusharanai👑👑👑🐉🐉🐉🍹🍹🍹

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว

    Budu saranai patiyo

  • @wasmilife2187
    @wasmilife2187 2 ปีที่แล้ว

    puduma pin karalathiyena athek.budu saranai

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Adarai වාසනා

  • @gihandissanayake1572
    @gihandissanayake1572 ปีที่แล้ว

    තාලෙට එන අපුරැව

  • @nimeshadilshani6488
    @nimeshadilshani6488 2 ปีที่แล้ว +1

    Mage wasthu kote😘😘😘😘😘

  • @Mahindak1962
    @Mahindak1962 2 ปีที่แล้ว +2

    Deergayu wewa

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว

    pin.kada.edenawa.apat.oba.yann.giya..kohetad.dewlowatad.niwanatad.api.nodanemi
    adare.rattttaran💕💕💕💕💕💕

  • @mmala6994
    @mmala6994 2 ปีที่แล้ว +6

    වාසනා ඇත් රජුට ධළධා හාමුදුරැවන්ගේ පිහාටයා

  • @manelvijay9741
    @manelvijay9741 2 ปีที่แล้ว

    Ape samahara kellonge dana nawenna budu deviyan essaraha et me attu balanna ko

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +3

    Kavda ane bebi malli kiyanne?ajith mamage puthatada ??❤❤❤❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +3

    ඔය බෙල්ලේ දාපු ලොකු දම්වැල් ගොඩ අයින් කරලා පොඩි එකක් දාල එක්කන් යන්නකෝ මගේ වාසනා මැණිකව...

  • @さくら2021
    @さくら2021 2 ปีที่แล้ว +6

    එයාලා දෙපැත්තට වැනෙන්නේ මානසික ආතතිය නැති කර ගන්න වෙන්න බැරිද. කවුරු හරි අපිව අලල්ලා කලුලකට දන්වැලක් දාලා එක තැන බැදලා තිබ්බොත්.🧐🧐🧐🧐

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว

    ආදරෙන් කරුණාවෙන් එයාව හදපු නිසා බලන්නකෝ සංවරව කිසිම බලකිරීමක් නැතුව එයා ලස්සනට හොදට හැසිරෙනවා ...සත්තුන්ට මිනිස්සුන්ට වගේම ආදරය කරුණාව දයාව ඕනී ....අනේ අපේ රටේ අසරණ අලි ඇතුන් කීපදෙනෙක් ඉන්නවා ගොඩක් දුක් විදින.හැමෝම ප්‍රාර්ථනා කරමු ඒ හැම සතෙකුටම වාසනා ඇත් රජානන්ට වගේ,දෙවුලොව වැඩි නැදුන්ගමුවේ රාජා ඇත් රජානන්ට වගේ මනුස්සකම දන්න මිනිස්සු ලගට යන්න වාසනාව ලැබෙන්න කියලා ....අපේ රටට ජාතියට ආගමට අභිමානවත් සම්පතක් වන ඔයාට තෙරුවන් සරණයි වාසනා ඇත් රජානනි....!!!

  • @vioshiniireka4751
    @vioshiniireka4751 2 ปีที่แล้ว

    Budu saranai

  • @pathummadhushanka9424
    @pathummadhushanka9424 2 ปีที่แล้ว

    Ape wasanawa

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว

    Sudu mahaththaya vasana patiya adarei🐘

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe4818 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 2 ปีที่แล้ว +4

    😍😍😍

  • @madhushamalshani7207
    @madhushamalshani7207 2 ปีที่แล้ว

    ❤❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @nneelikaopanayake5630
    @nneelikaopanayake5630 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nirunsadruwan9367
    @nirunsadruwan9367 2 ปีที่แล้ว

    කතරගම අලි කොහෙද ආලා ඉන්නෙ
    අපි ගියාට එතනට ගිහින් නැ

  • @shehansilva3918
    @shehansilva3918 2 ปีที่แล้ว +1

    Aah bhanu malliwath ethanata genapu ekath hodai. Dennata Palu nane.

  • @pasagisudi4885
    @pasagisudi4885 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏♥️♥️♥️

  • @maleedissanayaka3205
    @maleedissanayaka3205 2 ปีที่แล้ว +4

    කෝ අජිත් මාමා

  • @janakijanaki8914
    @janakijanaki8914 2 ปีที่แล้ว

    Adari,manika,wasana,

  • @samanthasajavani7707
    @samanthasajavani7707 2 ปีที่แล้ว

    Ane

  • @හස්ති-ඞ8ච
    @හස්ති-ඞ8ච 2 ปีที่แล้ว +1

    Aya wasanwa ajith mama balanne nadda

  • @SachinSandy638
    @SachinSandy638 2 ปีที่แล้ว +4

    ❤❤😊

  • @gayanisansala1275
    @gayanisansala1275 2 ปีที่แล้ว

    😘😘😘😘

  • @kumudunipriyadarshani9304
    @kumudunipriyadarshani9304 2 ปีที่แล้ว +3

    අජිත් මාමා කෝ