ZD ඇලට වැටුණු ඇත් රාජයා | පිඹුරත්තෑව wild life range

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 128

  • @princycyprus2239
    @princycyprus2239 หลายเดือนก่อน +1

    කොහොමද එයාට තියෙන මොලේ ඇත්ත වසයෙන්ම් ම අපේ කොල්ලෝ ටික සුපිරි ❤❤❤❤❤

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 3 หลายเดือนก่อน +2

    ඉතාමත් ලස්සන ඇතෙක්. ඕගොල්ලොන්ට ගොඩක් පින්.. තිබෙන අවම පහසුකම් වලින් මෙච්චර සේවයක් කරන්න ඔබලාට නවීන උපකරණ තිබේනම් මීට වඩා සේවයක් කළ හැකි බව විශ්වාසයි. ජය වේවා!

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 4 หลายเดือนก่อน +12

    උදව් කල සැමට ගොඩක් පින්

  • @chandifellin4027
    @chandifellin4027 4 หลายเดือนก่อน +8

    මගෙ හදවත මොහොතකට නතර උනා. අනේ ඔයාලා තමයි මිහිපිට දෙවිවරු. අනේ මැනික ආයෙ ඔය ඇලට නම් වෙටෙන්න එපා. ඔයාලට ගොඩක් ආදරෙයි. දෙවි පිහිටයි .

  • @PriyanthiWeerakoon-s7v
    @PriyanthiWeerakoon-s7v 4 หลายเดือนก่อน +3

    You are best in the world ❤️❤️❤️❤️❤️

  • @jayam1429
    @jayam1429 4 หลายเดือนก่อน +8

    හැමෝටම ගොඩක් පිං ...
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐💐💐💐💐

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 หลายเดือนก่อน +1

    එළ , බොහොමයක් ස්තුතියි, ඇතා සද්දෙ දැම්මේ ස්තුති කරන්න, අපි ඉතිං එහෙම හිතමු ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏 දෙවිරැකවරනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 4 หลายเดือนก่อน +3

    ඇත්‍ රජුට උදව් කල සියලුම දෙනාට ගොඩක් පිං බුදු සරනයි 🙏🙏🌷

  • @aminirwana6325
    @aminirwana6325 4 หลายเดือนก่อน +19

    පිඹුරැත්තෑව වන ජීවී නිලධාරීන්ට බොහෝම ස්තූතියි !

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම,

  • @alhalh6956
    @alhalh6956 4 หลายเดือนก่อน +2

    දෙයියන්ගෙ පිහිටයි සුදු බොලෙ බෙරගත්තාට❤❤❤❤❤❤

  • @ranuranu529
    @ranuranu529 4 หลายเดือนก่อน +2

    Aeya hari lassanai hodata nanawa aeya oyala okkotsma gidak pin aeyawa berala godata gattata 🙏🙏🙏🙏💕💕💕💕

  • @sandurajapaksha.358
    @sandurajapaksha.358 4 หลายเดือนก่อน +6

    මේ සදහා කැපවුන සියලුම දෙනාට පිං අනුමෝදන් වෙත්වා .🙏🙏🙏

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 4 หลายเดือนก่อน +4

    චරිත අතලගේගේ සිංදුව මතක් වුනා..ඔබ සියලු දෙනාටම අනේක වාරයක් පින්සිදු වේවා!!❤😢

  • @iranganipannila7769
    @iranganipannila7769 3 หลายเดือนก่อน +1

    excellent

  • @SitaAryatilake
    @SitaAryatilake 4 หลายเดือนก่อน +1

    Great work thanks

  • @ChandrikaWarnasooriya
    @ChandrikaWarnasooriya 4 หลายเดือนก่อน +2

    හැමෝටම ගොඩක් පින් .
    තෙරුවන් සරණයි !!

  • @thamararanathunge1477
    @thamararanathunge1477 4 หลายเดือนก่อน +2

    මැනික ව ගොඩ ගත්තු සියලු ම දෙනාට ගොඩාක් පින් සිද්දවෙියි

  • @lifewiththusha55
    @lifewiththusha55 4 หลายเดือนก่อน +3

    පුලතිසි රාජාගේ මල්ලි ද මේ..🥰..බුදු සරණයි ඇත් පැටියෝ 🐘🙏

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 4 หลายเดือนก่อน +1

    අපේ රටේ ලස්සන මිනිසුන් සහ ලස්සන හදවත් එකතු උන මොහොතක්..❤❤❤❤

  • @chamalibatagoda3841
    @chamalibatagoda3841 4 หลายเดือนก่อน +1

    Ane oyalata godak pin me ahinsakayanta mokuth therenne ns paw eyala ane nitharama e ahinsakayo gena awdhanen onna oyala hemotama budu saranai

  • @geethaniperera9770
    @geethaniperera9770 4 หลายเดือนก่อน +1

    Good job God bless you all ❤

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 4 หลายเดือนก่อน

    Appreciate The Wild Life Angel's Effort And Kindness. God Bless To Every One.

  • @NeelanthiGunatileka
    @NeelanthiGunatileka 4 หลายเดือนก่อน +1

    Great work

  • @nishanthihewa5985
    @nishanthihewa5985 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Nirwanakalanka-r6d
    @Nirwanakalanka-r6d 4 หลายเดือนก่อน +2

    අනේ මේවගේ කරදර වලට වැටෙන හැම හැම සතෙක් දිහාම බලනවනම් ❤

  • @ramisha3270
    @ramisha3270 4 หลายเดือนก่อน +2

    ගොඩක් පිං

  • @S.SBassnayake
    @S.SBassnayake 4 หลายเดือนก่อน +3

    ඔබට ගොඩාක් .ස්තුති .

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 4 หลายเดือนก่อน +2

    Wana jiwi mahath warunta godak pin.

  • @nirashamadhubhashini6014
    @nirashamadhubhashini6014 4 หลายเดือนก่อน +1

    lassana athek maligawe pula wage eyt kt krnw

  • @nironiro6950
    @nironiro6950 4 หลายเดือนก่อน +1

    oyalata godak pin ❤❤❤❤

  • @MadhawaPrasad
    @MadhawaPrasad 4 หลายเดือนก่อน +1

    godk pin

  • @irangiliyanage3167
    @irangiliyanage3167 4 หลายเดือนก่อน +1

    Ane oyalawa dekka gaman haiyen ke gahuwa bera ganna kiyala godak pin oyala hemotama me ela kandiye thanin thana padipel dannako mekeeweni paarada ali wetuna paw me asarana saththu

  • @SubodhiKumari
    @SubodhiKumari 4 หลายเดือนก่อน +1

    NalaEyage lassana

  • @RasikaRasika-ke7ks
    @RasikaRasika-ke7ks 4 หลายเดือนก่อน +1

    Ane pau asaranya goda ganna mahansi una oba samata thanks 🙏🙏 eyawa gennako ape wasana wage lassanata hada ganna lassana bola gediyak wetila thyenne....?❤❤

  • @ශ්රියානිතිස්මල්පොල
    @ශ්රියානිතිස්මල්පොල 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @AnuraSiriwardhana-u7f
    @AnuraSiriwardhana-u7f 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @irangiliyanage3167
    @irangiliyanage3167 4 หลายเดือนก่อน +1

    Aliyanoena maga oka dige enna puluwanda oya sathata

  • @seethaparara
    @seethaparara 4 หลายเดือนก่อน +2

    අපේ කොල්ලො ටිකට ජය වෙිවා...෴😂😂

  • @Kamal-o4h
    @Kamal-o4h 4 หลายเดือนก่อน +2

    උදව් කළ හැමෝටම තෙරුවන් සරණයි බොහොම ස්තූතියි

  • @nirmalsusan28
    @nirmalsusan28 4 หลายเดือนก่อน +14

    අනේ මෙහෙමත් ගොන් රටක්......ඔය ඇලට අලි වැටෙන්නේ අද ඊයෙකද මෝඩ හරකුන්නේ ඕකට යකඩ වලින් අකුලන පඩිපෙලක් හදපල්ලකෝ මෙච්චර තාක්ශනය දියුනු කාලේ හරියට ඩිසයින් කරලා ........... වනජීවී මහ වුන් ගේ මොලේ ඔය ඇලේ දාලා හෝදලා ගත්තනම් හරි........කල්පනා වෙන්න....

  • @chana6937
    @chana6937 4 หลายเดือนก่อน +1

    Hammo , eyage lassana.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 4 หลายเดือนก่อน +3

    මෙි සතුන්ට කැම දාල මෙ ඇලවලට දානව ඇති අලි ඇතුනගෙ ඉඩම් අල්ලගන පවු මෙි සතුන් වනජිවි වෛද්‍යතුමනි සතා බෙිරාගන්න අග්බෝ බෙිරාගන්ත වෛද්‍ය කන්ඩායමට අදත් ස්තුතියි❤❤❤❤❤❤❤ ජලය අඩු කරලවත් බෙිරාගන්න අයියො විශ්වය පාපතරයො ඉවරම කරල දාන්න

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 4 หลายเดือนก่อน +6

    වනජවි නිලධාරින් සැමටම පිං අනර්ගයි ❤❤❤❤❤❤❤❤😂

  • @ShaminUdesh
    @ShaminUdesh 4 หลายเดือนก่อน +1

    .ane ikmanata godata ganna wanajivi niladarinta bohoma pin

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @Helapahasa
    @Helapahasa 4 หลายเดือนก่อน +1

    Kauda e etha❤ pula kolla wagemai

  • @kuliyapitiyakollek416
    @kuliyapitiyakollek416 4 หลายเดือนก่อน +2

    ZD ඇළ නම් ශාපයක්

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 4 หลายเดือนก่อน +9

    අනෙ මාලිගාවෙ පුලාබොලෙ වගෙ ආදරෙයි❤❤❤❤❤

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 4 หลายเดือนก่อน +1

    Isthuthi karanna enna giye...ko ida Dunne behane..balannako lanuwa allagena godawunu hati.saathunta mole thiyenwa..
    Hamotama pin.

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 4 หลายเดือนก่อน +4

    බේරගෙන අලි වෙඩි දාලා බයකරන්ඩ එපා. ඒ සති හෙමින් සැරේ යනවනේ.

    • @diaryofbimsara69
      @diaryofbimsara69 4 หลายเดือนก่อน +1

      සිරාවට

    • @sriwildlife9320
      @sriwildlife9320  4 หลายเดือนก่อน

      ගොඩට ඇවිත් එයාගේ වේදනාවට වෙන්න ඇති පැන්නුවේ. පන්නපු නිසයි වෙඩි දාන්නේ. මිනිසුන්ගේ ආරක්ෂාවත් ඒ වෙලාවේ බලන්න එපැයි 😢

    • @akilaranahansa
      @akilaranahansa 4 หลายเดือนก่อน +1

      යන හැටි බලන්න තිබුනා ඔයාත් එතන හිටියනම්

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 4 หลายเดือนก่อน +1

      Yako..u gahanna awe😅..nodanna ewa kiyawanna epa ban.minissu ekka un kamathima naha.

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 4 หลายเดือนก่อน +1

    👍👍👍👍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🐘🐘🐘🐘❤️❤️❤️

  • @induganga-h4k
    @induganga-h4k 4 หลายเดือนก่อน +2

    Ane ahinsakya

  • @domlans681
    @domlans681 4 หลายเดือนก่อน +1

    එයා දළ දෙක කඩාගෙන නේද😢

  • @Thisa-ks
    @Thisa-ks 4 หลายเดือนก่อน +1

    මෙහම ඇතෙක් දැක්කා මයි ලන්කාවෙදී ඉන්දියන් තායිලන්ත ඇතෙක්

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 4 หลายเดือนก่อน +1

    Siyaluma denata thearuvan saranayi

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani4132 4 หลายเดือนก่อน +1

    Thnx wana jeewi

  • @nevillefonseka9040
    @nevillefonseka9040 4 หลายเดือนก่อน +1

    මේවගේ.වැඩකරන රජයේ.සේවකයින් වෙන කොහේහරි රටක ඉන්නවානම් වහාම දන්වන්න අපේ මිනිස්සුන්ට මොනවද බැරි.

  • @Gune-qp7hu
    @Gune-qp7hu 4 หลายเดือนก่อน +1

    ගොඩට ගත්ත ගමන් එලවන්නේ හරියට අපි උස්සලා ඇලට දැමිම වගේ තමා

  • @MaheshChandana-h7v
    @MaheshChandana-h7v 4 หลายเดือนก่อน +2

    ගොඩට එනකොට එන්නෙ නිකන් ජෙට් එක වගේ ඒ වෙලාවට අහු වුනොත් එහෙම 🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️

    • @sriwildlife9320
      @sriwildlife9320  4 หลายเดือนก่อน

      දැක්කනේ 😊😊

  • @seethaparara
    @seethaparara 4 หลายเดือนก่อน +2

    පොඩිඩ අැත්නමි සමහරැ වනජීවී එකට බනිනව මෙි මිනිසුන් කරන්නෙ රෑකියාවට වඩා සේවයක් බනිනු එපා..😅😅

  • @mysam1560
    @mysam1560 4 หลายเดือนก่อน +1

    Ane ayage jewethaya berapu hamotama dergausa lebewa

  • @induganga-h4k
    @induganga-h4k 4 หลายเดือนก่อน +1

    Paw

  • @DineshaGanegoda
    @DineshaGanegoda 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @SandayaGamachchi
    @SandayaGamachchi 4 หลายเดือนก่อน

    බොහොම පිං ඔයාලට

  • @mariannesanders2831
    @mariannesanders2831 4 หลายเดือนก่อน +1

    Hoera hoera❤❤

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 4 หลายเดือนก่อน +3

    එයාගේ ඇස් පේන්නේ නැද්ද ....

  • @ChaminduHirushan-fw2os
    @ChaminduHirushan-fw2os 4 หลายเดือนก่อน +1

    a athage nama mokadda 😊

  • @sumudusandamali1420
    @sumudusandamali1420 4 หลายเดือนก่อน +1

    Meya Raju da

  • @surangawijerathna319
    @surangawijerathna319 4 หลายเดือนก่อน +2

    එනව නේද ඇගට ගොඩ ඇවිත්.
    දන්නෑනේ මමත් එනව දන්නවනම්.

    • @sriwildlife9320
      @sriwildlife9320  4 หลายเดือนก่อน

      ඔව්නෙ. 😊 අපරාදෙ ඉන්න තිබුණෙ

  • @SasithUdayanga
    @SasithUdayanga 4 หลายเดือนก่อน +1

    කව්ව මේ ඇතා (නම)

  • @ShamanththikaChathurangani
    @ShamanththikaChathurangani 4 หลายเดือนก่อน +1

    ❤❤❤