අපි වෙනස් වෙන්න ඕන කාලෙ ඇවිල්ලා | Niwana Soya | Niwathapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • #gautambuddha #niwanasoya #niwathapathero
    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
    #budubana #deshana #buddhism #budubanasinhala #srilanka #sinhala #youtube #youtubevideo #buddhistmonks #truth #bana #dharmayaiobai #ingiriya #motivation #viralvideo #buddha #buddhist #quotes

ความคิดเห็น • 16

  • @menakapriyadarshani1790
    @menakapriyadarshani1790 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු... උතුම් ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා... මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...!!!

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq 2 วันที่ผ่านมา +3

    pinwath guru hamuduruwane theruwan saranai sadu sadu sadu

  • @priankakuwait62
    @priankakuwait62 2 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි මමද සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 วันที่ผ่านมา +5

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @NilminiNugera
    @NilminiNugera วันที่ผ่านมา +1

    Guru himiyanta namaskara wewa !!!

  • @NilminiNugera
    @NilminiNugera วันที่ผ่านมา +1

    Saadhu saadhu saadhu

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 2 วันที่ผ่านมา +1

    ගරු ස්වාමීන් වහන්ස දින.කීපයක් නැවතී දහම් මඟ.වැඩීමට හැකියාවක් ලබා දෙනවා නම් ගොඩක් පින්
    දුර බැහැර සිටින අපි වැනි.පිරිසට ධර්මය අව්බෝධ කර ගැනීමට එය බෙහෙවින්ම වටිනවා ඔබ වහන්සේට තෙරුවන් සරණින් සියලු ආගමික වැඩසටහන් සාර්ථක කරගැනීමට ත් පතන බෝධිය කින් නිර්වාණාවබෝධයෙන් සැනසීමටත් හැකිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthakumara9105
    @samanthakumara9105 2 วันที่ผ่านมา +1

    දෙව්ඹබුන්ගේ වැදුම් පිදුම් ලබන ගුරුහාමුදුරුවන්වහන්සේ ඇතුළු සියලුම ආර්‍යයන් වහන්සේලාගේ පා මාගේ සිරස මත ඉස්පරසවේවා...!!!
    💐💐💐🙏🙏🙏💐💐💐
    💐💐💐💐💐💐💐💐💐

  • @manikmangalipinidiya575
    @manikmangalipinidiya575 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @hakyonish2805
    @hakyonish2805 3 วันที่ผ่านมา +5

    මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත් වා..............!!!!!!!!!!!!!!!!!!

  • @thakshilabandara8949
    @thakshilabandara8949 2 วันที่ผ่านมา +1

    🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq 2 วันที่ผ่านมา +1

    sadu sadu sadu

  • @thakshilabandara8949
    @thakshilabandara8949 2 วันที่ผ่านมา +1

    මේ දහම දිනෙන් දින වැටහෙන ආකාරය මහා පුදුමයි!!!! නිවනට ඇති බාදක දුරු වේවා!! 🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

  • @wimalarajaguru3643
    @wimalarajaguru3643 3 วันที่ผ่านมา +2

    Kawadada mehema niwena dahamak asune.me ape pina.sadu sadu

  • @SmEmdrani
    @SmEmdrani 3 วันที่ผ่านมา +3

    🪻🙏🪻 දුරු රටක සිටින මම අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ..දේශනා හිතටම වදින නිසා..එය අසපුව මගේඅතින් මග නොහැරේවා🪻🙏🪻

  • @rohanadhietty7182
    @rohanadhietty7182 3 วันที่ผ่านมา +1

    🌹🌹🌷🙏🙏🎉